"Hanthana" full moon is seen by visiting PERADENIYA botanic garden. I got Photos near MAHAVELI river inside BOTANIC GARDEN. Colombo "SARASAVIYA" was the place where I got the Degree & lectured as a Lecturer. These days when I visit PERADENIYA Botanic garden, I play this song & listen from Headphones or Earphones while watching the Botanic garden enjoying the scenic beauty of MAHAVELI river.🎉❤❤❤
Visharada Amarasiri Peiris' 'Hanthanata Payana Sanda' is a mesmerizing symphony that evokes a whirlwind of emotions in just a fleeting moment. The hauntingly beautiful melody and soulful voice weave a captivating spell, ensnaring hearts in its enchantment. The lyrics, like pearls strung together, convey profound emotions, sparking a sense of connection with the soul. With each note, the song transcends boundaries, unifying listeners in its embrace. The gentle flow of the music carries me through a tranquil journey, as if floating on a cloud of harmony. The singer's soulful voice gracefully blends with the soul-stirring melody, creating an enchanting symphony that resonates with every fiber of my being. During the enchanting melody, a lover's heartache echoes. He yearns for his girlfriend's happiness, knowing he cannot provide the life she deserves. The love they shared was beautiful, but he realizes his limitations. Embrace the educated minds at the university, where your dreams can blossom. I may not have much to offer, but I give you the gift of freedom. “Let go of me, and soar towards your potential." With love in his heart, he releases her hand, urging her to find happiness in the arms of a university-educated suitor who can cherish her brilliance and share in her aspirations. The selfless lover, in this bittersweet moment, finds solace in knowing that he has given her the chance to enjoy the bright prospects that await her.
Hardly come across this notion of English literature from a Sri Lankan. Such a brilliant, flawless and super sleek explanation of the meaning of the song. Epic !
මටත් ජීවවිද්‍යාවෙන් උසස්පෙල කරනකොට හීනයක් තිබ්බා මේ හඳ දකින්න. ඒත් ඒ හීනය බොඳවුණේ ලකුණු ටිකකින්. ඒත් මගෙ පුතා පේරාදෙණියෙ ඉංජිනේරු සිසුවෙක් විදිහට අද ඒ හඳේ ලස්සන අත්විඳිනවා. අවසානයෙ මං හිතන්නෙ අවුරුදු 30ක් ආසන්නයේ පස්සෙ මගෙ හීනය හැබෑ වුණා කියලා.❤
අපට ඉටු කරගන්න බැරි වෙච්ච හීන දරුවන් දකින කොට ලැබෙන්නේ අසීමිත ආශ්වාදයක්.
🆒🆒
@fu🆒🌹nnygenieM
@@funnygenieMඑක වැරදිය් තමන්ට කරන්න බැරි වෙච්ච හීන ලමයගෙන් ඉශ්ට කරගන්න එක ලමයට අසාදාරනය්.ලමයගෙ path එකේ යන්න දෙන එකය් වෙන්න ඕනෙ
Oba athi Daksha lesa e handa dutuwa kenek, daruwekwa wishwa vidyaalayata yawanna tharam kepa kireemak!
මමත් ඒ පුරහඳ දැක්ක වසර 57 කට පෙර. තාමත් හඳ එළිය ලස්සනයි. -ජයසිරි විජේරත්න-
අපේ අක්කාත් තව ටික කාලයකින් මේ හද බලන්න එනවා 😍
😂🎉
පපුවේ හිලක් හැදේවි දෝ🙆
කොච්චර ඇහුවත් ආයෙත් අහන්න හිතෙන සිංදුවක් 🤗
උදේශිකා මධුභාශිණි මා නොදකින ඒ පුර හද ඔබට හැකිය දකින්න ....💕💕💕❤... කෑගල්ල බාලිකා විද්‍යාලය ..1990.. 03..31....
මාත් මේ පාර campus❤ රුහුණ select උනේ.. මගේ යාලුවෝ පේරා සෙට් උනා.. පේරා කියන්නෙ වෙනම ලස්සන ලෝකයක් ඒ ලස්සන විදින්න❤ හැබැයි මුල අමතක කරන්න එපා කවදාවත්. තමන්ගේ ජීවිතේ පණට පණ දීගෙන ආදරේ කරපු අයව කවදාවත් මගදි අමතක කරන්න එපා කොහෙ ගියත්❤.. anyway මන් ආසම ලස්සන සිංදුවක් මේක❤
Ow.kawadawath Mula amathaka karanna epa.
මොකද්ද ෆැකල්ටි එක 😮
@@NoName-iu2wf engineering
ජීවිතයේ සුන්දර ආදරයේ මතක දුන් ඔබ සැමටම මේ ගීය උපහාරය යක් වේවා 🙏 ගායකයානනි ❤ ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏
🙏🙏🥀❤❤😍❤❤❤💐🎵🙂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ු
මේ සින්දුව ඇහෙනකොට ඇත්තටම අමුතුම දුකක් දැනෙනවා...
O/L කලේ ඉඳන් මේ සින්දුව අහල පේරාදෙණිය යන්න අසාවෙන් හිටියේ...
A/L වලට බයෝ කරන්න එන්නෙත් පේරාදෙණිය මෙඩිකල් ෆැකල්ටි යන්න ඕන කියලා හිතාගෙන.
කොමහරි medicine සෙට් උනත් හම්බුනේ රුහුණ.
පේරා සෙට් උනේ නැති දුක තිබුනත්, අවුලක්නෑ කොහොමහරි medicine සෙට් උනානේ කියලා හිත හදාගෙන අවා...
ඇත්තටම ඒක වැරදි කියලා තේරුනේ ආවට පස්සේ. හිතේ සතුටින් faculty එකට ගිය දවසක් මතක නෑ. හැමදාම උදේ නැගිටිනකොට අද කොහොමද Survive වෙලා ආපහු එන්නේ කියන එක විතරයි ඔළුවට එන්නේ. අපේ Parallel medical faculty වල යාලුවෝ කියන ඒවා ඇහෙනකොට අපි මේ මොන කරුමයක් ද ගෙවන්නේ කියලා හිතෙනවා.
"කර්මය සරසවි වරමක් ලෙසද පැමිණිය හැක" කියන්නේ මේ වගේ ඒවට වෙන්න ඇති 😂
මෙහෙදී හොඳ යාලුවෝ ටිකක් හම්බුනා වෙලාවට. නැත්නම් පිස්සු හැදිලා නවතින්නේ 😂
ඇයි ඒ රුහුණු medical faculty එක හොද නැද්ද 🙄
ඔබ නොදකින ඒ පුරහඳ මට හැකිදෝ දකින්න...
හන්තාන සඳ අදත් පෑයුවට
නුඹ නැතිව කොහෙද අගයක්
සඳේ ලස්සන බලා වැනුවේ
නුඹ නොවෙද පෙර දවසක්
අහේතුවකට මඟහැරුණු ලෝකයේ
කොහෙ සොයම්දෝ නිල් අහසක්
නිතර බොඳවෙන දෑස් අස්සේ
දැනුනේ නෑ වැස්සෙ වෙනසක්
මතකය පොදිකර විසිකරනු කොහොමද
ආත්මයම නුඹෙ මතකයන්
සැඟවෙන්නට පෙර මහවැලි තුරුලේ
එන්න හැකිද තව නැවකින්
සචිනි.
පිළිතුරු කවිය 😊
😔
ඊයෙ රිසාල්ට් අාවේ...එයාට මන් ගැන කොච්චර සතුටු හිතුනත් එයා ඊයෙ මාව බදාගෙන අැඬුවා...මේ සින්දුව අහද්දි එයා හුඟාක් සංවේදී වෙනවා...අනේ එයාට මන් ගැන බය අැති...එ්ත් මට මාව විස්වාසයි...මං හැමදාමත් මගේ රත්තරන්ට අාදරෙයි😔❤❤❤❤❤❤
අනෙ මගෙ අයියත් එහෙමයි , ඒත් මං එයාට හරි ආදරෙයි , මට මාව විශ්වාසයි , කොහේ ගියත් මං එයාගෙ විශ්වාසෙ රකිනවා 🌍♥️ ආදරෙ අඩුවක් වෙන් නෑ කවදාවත් ♥️🌍✨️🌻
Mama asama siduwak
Obama jaya
Very beautiful
මේ වගේ සින්දු හැමදාම ඇසෙන්නට හැකිවේවා !
ඇත්ත .හරිම.දුකයි.ඒ.දුක.
මොකද්ද.කියලා .නොතෙරෙයි
මල්ලි
කියන්න වචන එන්නෙ නෑ .. ඒ තරම් ලස්සන අර්ථවත් ගීතයක් 🍃💆♂
ආසාවෙන්.අහාන්.ඉන්න.පුලුවන්.අදර්සමත්.සින්දු
ලයාන්විත හඬක් සමග සෞන්දර්යාත්මක අර්ථයක්. ඇපේ ලොකු අම්මත් මේ 🌙 දැක්කාලු පේරදි දැනට අවුරුදු 60 කට පමන පෙර තවම ඒ ගැන උජාරුවෙන් කියනවා
ගිටාරයෙන් විස්කම් පැ අපේ සිහින කුමරාට නිදුක් , නීරෝගී , තවතවත් සැපසම්පත් පිරි අනාගතයක් පතනෙමි ! එදත්, අදත් ඔබගේ වාදන හැකියාවන් අප සිහින ලෝකයකට රැගෙනයයි! ❤❤❤❤❤👍👍👍👍👍
😍එක සිංඳුවකින් පටන් ගත්තම අහල ඉවර කරන්න හිතෙන්නෑ. මේ වගේ සිංඳු
මෙහෙම උනත් නොව්නත් අපි හැමෝම ජීවිතය පුරා රස විදින්න පුලුවන් ගීතයක්...❤😊
මගෙ ප්‍රියතම ගායකයා..මගේ ප්‍රියතම ගීතය ❤❤❤ අහපු වාර ගාන කියන්න බෑ.. තවත් අහනවා..
ආදරය වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ තමයි අතහැරීම
බුදුරජාණන් වහන්සේගේ බුදු වදනක් ,,෴ස්තුතියි,,,,,,,,,,,,,,,,,%%%%%%%%%%%%%%%%%%%%%%%
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන් 🥺
දුක නැති කිරීමේ හොඳම මග ආශාවන් අත්හැරීමයි.....
පාලුව ඉවසා ..... පසුපස එනවා.... මේ ගීතය ත් එහෙමයි . ගුවන් විදුලිය හි අපි අහපු සින්දු.... හරිම ලස්සනයි ....
සුපිරිම කොච්චර් අහුවත් අපහු අහන්න හිතින song එකක්
ඔව්
Me sinduwa de matath una 😔 මා නොදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න
හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...
අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න
ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න.
thank you
Ku😅😢,kkk😊,😅😢😢ç😅
Thank you Chaminda for posting the lyrics of Dammika Bandara. A miles long romantic story in a few words
❤❤❤❤
ගොඩක්ම ලස්සන සිංදුව ක් මේ සිංදුව ට දායක උණ හැම දෙනාටම පින්
ඉතාම ලස්සන සිංදුවක්. කොපමණ ඇසුවත් එපා වෙන්නේ නැහැ.
🙏🙏අපේ සිංහල ගායකය වීරවංශ යේ වීරවරිය නිදුකින් වැජඹේවා.🙏🇱🇰🇱🇰🇱🇰
හරිම ලස්සනයි. නියමයි. ඔබට ජයම වේවා
පුර හඳ නෑ හන්තානට
සිනිඳු සුසුම් බෙදන්න
තනිකම ගැන දුක කිය කිය
සඳරැස් එති අඬන්න
සිරි පොදයට මහ වැස්සට
එක විදිහට තෙමෙන්න
දැන් දැන් පුරුදුයි මා හට
තනිව ගමන් කරන්න
මහවැලියට හයියක් නෑ
අපේ මතක දරන්න
හදේ ගැඹුරකම සඟවා
පුරුදුයි මට හිඳින්න
(Nimna Sesadee)
😊❤️
❤❤❤
❤❤
❤❤❤❤
ශශිකා නිසංසලා ලවා මේ ගිතය ගායනා කරවන්න , From NL 🇳🇱🇳🇱
🥀~ නිල් මැණික ~💎
හන්තාන අහස යට
නුඹ දැකපු හීන පොදි
එපා හැඩි කර ගන්න
අපිට අපි අයිති නැත
වෙදනා කදුලු ගඟ
ගලා යයි පහලටම
නුඹව මට හිමි ලොවක
අයේ අපි හිනෙහෙමුද...?
වැහි කෝඩ ඇද හැලෙන
සැදෑවක පෙර පරිදි
නුබේ මල් කුඩය යට
තුරුලු වෙන්නට හැකිද.
#උතුරාවල ✍️
හිත නිවෙන අර්ථයක් සහිත මේ වගේ ගීත ගායනා කරන ඔබට බොහොම ස්තුතියි
Liyana kenek nadda etakota
Mama kemathima asama song eka. Harima ලස්සනයි . A වගේම දුකයි .
I'm so proud to say that Dammika Bandara sir is my Sinhala teacher.
නිරංජලාවන් මේ හඬ අසා නාඬා සිටියානම් … එය මට මහා පුදුමයක් තරම්.....
නැවත උපන් අබේවර්ධනයන්....
වාසනාවන්....!!!!
ඔබේ දිවිමග සුපසන් වේවා....
ඉන්දික ලියනගේ....
.. .
.
එක තේරුම දැන ගත්තේ අද මම ඒ සින්දුව හරිම ලස්සනයි ❤♥️♥️♥️
මාත්
@@rikie_db oya shan sir ge clz apu kenek da
ලස්සනට ගායනා කළ මිහිරි ගීතයක් 💙💙💙
Greetings from Australia!
Brilliant singing. Brings bank old memories.
Harima lassanai. Arthawath ❤❤❤
Mata beri unata Oyta puluwan ea purahada Dakinna Dr Hasitha Man Damith ...Oyata adare Karana ..❤❤❤❤...
"Hanthana" full moon is seen by visiting PERADENIYA botanic garden. I got Photos near MAHAVELI river inside BOTANIC GARDEN. Colombo "SARASAVIYA" was the place where I got the Degree & lectured as a Lecturer. These days when I visit PERADENIYA Botanic garden, I play this song & listen from Headphones or Earphones while watching the Botanic garden enjoying the scenic beauty of MAHAVELI river.🎉❤❤❤
සිංහල ගීත සාහිත්‍යයට එක් වුණු වෙනස් ම විදිහක ගීතයක්.. හරි ම රසාලිප්තයි.. යසනාත් ධම්මික බණ්ඩාර ශූරීන්ගේ පද , ඒ මියුරු සංගීත මුසුව, ගායනය සියල්ල ම අතිවිශිෂ්ඨයි ! ❤
😂😂
මාරම ලස්සන හිතට දැනෙන නිර්මාණ්‍යක්
Supiri .ගයනයක්.අහන්න .අසයි .හැමදාමත් .ආසාවෙන් .අහන .සිංදු
Hanthana is behind James Peiris hall where I stayed in 1964 (and got ragged too). Brings back those wonderful memories.
My Lord ,❤
My father is gone **
I love him*** and my uncle. ***
My eyes are misty. *** Or Lord. **
Bless them ,Abandantly***😊
පුදුම තරම් ලස්සන සින්දුවක්❤❤
සුන්දර අතීතයක් මතක්වෙනව 💞💥💫💭
Godak asai artawat sinduwak supirieer❤❤❤
ගීත ලොවේ මා දුටු සොදුරුතම මීනිසා නුඹයි
Very beautiful song. I am listening this song every night . Great voice with fabulous wordings
Just like honey to ears! Bless your melodious voice !
just call and out of ii of one we yy she
තෙරුවන් සරනයි .දිගාසිරි ....
Super singing....lovely meaning 🎉🎉🎉🎉🎉
ආදරණීයම ගීතයක් අධිමාත්‍රාවෙන් ❤❤
Wirahawa sundara wedanawak
Ma nodakina e Pura handa obata hakiya dakinna...❤
අනේ ඇත්තටම ලස්සනයි.superb video 💜💜💜
මෙ බුදු රුවට දැස් ඩුන් ඔහුට නිඩුක් නිරෝගී සම්පත් ලබෙවා ❤🙏අයුබොහොවෙවා.
මම නිතරම මෙ ගායනය රස විඩිනවා❤
Harima lassana gayanak,ewagema mihiri padarachanak.kopana ahuwath athi novena sinduwak mata.
Awesome and Amazing ! Perfect and Excellent Voice !
Dennatamath geethayatath a apoorwa woo miusic ekatath pattama adarei
Niyamai aiye.. jayama wewa 👍❤️
Thank yoi malli ♥️
සැබෑ නොවුන හන්තාන සිහිනේ 🥺😢
Visharada Amarasiri Peiris' 'Hanthanata Payana Sanda' is a mesmerizing symphony that evokes a whirlwind of emotions in just a fleeting moment. The hauntingly beautiful melody and soulful voice weave a captivating spell, ensnaring hearts in its enchantment. The lyrics, like pearls strung together, convey profound emotions, sparking a sense of connection with the soul. With each note, the song transcends boundaries, unifying listeners in its embrace.
The gentle flow of the music carries me through a tranquil journey, as if floating on a cloud of harmony. The singer's soulful voice gracefully blends with the soul-stirring melody, creating an enchanting symphony that resonates with every fiber of my being.
During the enchanting melody, a lover's heartache echoes. He yearns for his girlfriend's happiness, knowing he cannot provide the life she deserves. The love they shared was beautiful, but he realizes his limitations. Embrace the educated minds at the university, where your dreams can blossom. I may not have much to offer, but I give you the gift of freedom. “Let go of me, and soar towards your potential."
With love in his heart, he releases her hand, urging her to find happiness in the arms of a university-educated suitor who can cherish her brilliance and share in her aspirations. The selfless lover, in this bittersweet moment, finds solace in knowing that he has given her the chance to enjoy the bright prospects that await her.
Beautifully written . Loved reading through your comment .
Hardly come across this notion of English literature from a Sri Lankan. Such a brilliant, flawless and super sleek explanation of the meaning of the song. Epic !
Beautifully written. The lyrics are so heartfelt probably because the emotions came from deep within the heart
2023 A/l සෙට් එක මේ පැත්තට 😂
Very beautiful, what a great singer
හරිම ලස්සනයි 😊🎉
ස්තුතියි , ,ං ,,,,,,,,,,ං,,,,,ං,,,,
සිත නිවේවා.......
මාරම ලස්සනයි
niyamayi chathura aiye.. Perfect .❤️❤️
Eshan De silva thank you malli ♥️♥️
Amazing voice Sir. Long live
ගොඩක් ලස්සනයි 👍
ඉතාමත් .vtina.sinduvak.ලස්සනයි
💖🙏 Beautiful 🥰.
lassna sinduwak.....lassna wachna...
Supirie ane
Harima aasa sinduwak thank you
Very beautifull song perpect & ecxelanet voce
Me thamai niyama sinhala sindu
This song take me back to my university days
Mine too. Truly amazing those days ..
This lovely song remind me of my university life....with full of mixed feelings!
කියන්න වචන නෑ. Superb ❤️🙏👏💐
Kethmini Liyanage Thank you.
My favourite song
.
Sdx@@sunilpallebedda2634
@jqesezimajayaratne3015
Very nice song..........
Yes it's marvelous 😻☺️☺️👍😻☺️👍
Sdakenenave
Mn aasm geethay. Harim lassanai
This song take me back to my newzealand college day. Heart touching song.
මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න..,.ආදරය යනු කැපකිරීම යි.
Ow sirwa
👍
This song become my hart rilax mood
මේ මම කැමතිම සින්දුව i like song very beautiful
මගේ ජිවිතය හා බැදුණු ගියක්.....
Èxerllent music. Good luck
Beutifull song ❤❤👌👌
Beautiful song 😍
Immaculate`record`for.youth`generation.
භාවනාව ක් නිවන් සුව ලැබේවා
Mage jeevithata kittu lassana sinduwak.
Heart touching song
Superb .. very nice song ..
Love this song.
මගේ ආසම සිංදුව❤️
🌹
Beautiful song
Brilliant singing!