Habai hanthanata payana sanda gana kiyapuwa nam tikak boru. Sir langin van ekak nawaththala tie ekak dagaththa kenek bahinawa. Eya ethakota sales rep kenek. Toffee wikunanawa Sir meka pahafili karana vedio ekak thiyenawa. Meya gal palena boru adabanne pandithaya wage mulu ratama balan inne honde
Godak heart touching story ekak🥺🥺🥺🥺😍 sir explain karanakotama meka balan hitapu hemotama hithunu deyak tamai sir me kathawe jeewath unu kenek kiyalaa godak hodta terunaa.... Me episode eka me sir ge a hitapu girl balanawanm monawa htenawa adda......🥺🥺🥺🥺
චන්දන මහත්තය තරග කරන අයට අදහස් ප්‍රකාශ කරන්න කාලය දෙන ආස හිතෙන නිවේදකයෙක්
Nice nice ..i want respect you ....nice to see you ....
@@arunafonseka8576 tf😐
ලෝකයේ හොදම වැඩසටහන මේක , සල්ලි වලට වඩා, එහාට ගිය දැනුම බෙදාගන්න තැනක් ...👍👍👍🙏🙏🙏🙏
තරගකරුවන් සංවේදී වන හැමතැනම චන්දන සර් , නිහඩයි..... මං සර්ගෙ ගරු කරන වැදගත්ම ගුණාංගය...
එක සිංදුවක් උනාට .. " මේක මගේ කතාව නේද කියලා දැනෙන ගොඩක් අය ඉන්නවා " .....
Ow 🙂
ඔව්..🥺
කාලෙකට පස්සේ පණ්ඩිත නැති දක්ෂ තරඟකරුවෙක් hot seat එකට ඇවිත්
මේක තමා මම බලපු හොදම ලක්ෂපති වැඩසටහන 😥💞❤️♥️
ආදරය කියන්නෙ පරිත්‍යාගයක් තමා...ඔබ පැහැදිලි කරද්දිම ඒ තරමටම ඒ ගීතය පිලිබදව මට හිතුනා ඔබට ඒ අත්දැකීම ඇති කියලා..
😊
ethakota meyada e sir ge golaya ?
මටත් හිතුනා මෙයා තමයි ඒ sir ගේ ගෝලයා කියලා. බොහොම හොද කෙනෙක් ඔහු.
ලස්සනයි......අමුතු හැගීමක් දැනෙනව මේ ආදර කතාව අහනකොට..ජීවිතේට ගොඩක් සමීපයි.
මොනවා උනත් ඒ මහත්තයගෙ හිනාව හරි ලස්සනයි ...
"පිරිමි" උන්ට පුළුවන් හරි හරියට වේදනාව දරාගෙන හිනාවෙන්න මම දැක්කේ ඒ හිනාව අස්සේ වේදනාව හිරකරන් දරාගෙන හිටිය විදිය ඒ වගේම ඇස් කොණේ තිබ්බ ඒ නොවැටී හයියෙන් හිරකරන් හිටිය කදුළු 🥺❤️
පිරිමින් විතරක් නෙවෙයි ගැහැනුත් ඉන්නවා හැමතිස්සෙම හිනාවෙලා කඳුළු හිරකරගෙන තමන්ගේ ආදරේ වෙනුවෙන් හැමදේම දරාගෙන ඉන්න..
😢❤හ්ම්
මට හිතුන දේ හරියටම හරි. එයාගෙම ආදරේ gena ගොඩක් හොදටම pehedili කරා. සමහර විට ආදරේ කරපු කෙනා මේක dekala ගොඩක් දුකින් ඇති. ඒත් එයාගේ ලෝකේ වෙන කෙනෙක් ඇති දරුවෝ ඇති මොන දේ උනත් මේ sir tawamat එයා හිතේ තියන් දුක් විදිනවා. බුදුසරණයි sirta හිත හදාගෙන ඉදිරියට යන්න ජයවේවා.
"හන්තානෙට පායන සද කිය කිය ඉන්නෙ නැතුව" කොල්ලා දියුණු වෙච්ච එකට රෙස්පෙක්ට්.
නියම පැහැදිලි කිරීමක් ...මේක වටින්නෙ වැඩිහිටියන් ට වඩා අද ඉන්න තරුන ලමයින්ට ..මන් කියන්නෙ ලක්ශපති වැඩසටහන ගැන
Aniwarenma
ඇත්තටම මේ හන්තානෙ කතාව හරිම ලස්සනයි, කෙල්ලගෙ අනාගතේ වෙනුවෙන් කොල්ල ඒ කෙල්ලව නිදහස් කරන්න තරම් ඒ කොල්ල මොනතරම් පරිත්‍යාග ශීලි වෙන්න ඕනද😪😪
මේ කතාව ටිකක් වැරදියි ඒකේ හරි කතාව ආවේ නැති වුනාම ඒ සිද්ධිය වුන කොල්ලා කරපු කැපකිරීම ගැන තක්සේරුව මදියි කියලා හිතුන නිසා comment එක ලියන්නම හිත කිව්වා,ඒ පරිත්‍යාගය කරපු කොල්ලගේ ජීවිතේ එච්චර සුන්දර නෑ,ඇත්ත ධම්මික සර්ගේ පන්තියේ ඉන්නවා එක බත් එක බෙදන් කන එකට යන එන ජෝඩුවක්,ඔහොම ඉඳලා කෙල්ල campus යනවා කොල්ලා හොයාගන්න නෑ,එක දවසක් පාරේ සර්ට sales ref කෙනෙක් හම්බෙනවා ටොෆි බෝතල් ටිකක් තියන් කඩේකට යද්දි මේ අර කොල්ලා,ඉතිං ඒ වෙලේ සර් විස්තර අහද්දි කොල්ලා කියලා මම එයාව අතැරියා සර් එයාට හොඳ අනාගතයක් තියනවා ඒත් මගේ ගෙදර ගොඩක් ප්‍රශ්න කියලා,සර් ඒ වෙලේ කොල්ලට කියනවා පුතේ උබ නම් බෝධිසත්වයෙක් කියලා සර් යනවා,දවසක් සර් පේරාදෙණිය විශ්ව විද්‍යාලේ වැඩකට ගිහින් රෑක නැවතිලා ඉද්දි ධම්මික සර්ට මතක් වෙනවා මේ කතාව ඒ මතක් වෙලා තමයි සර් මේ ගීය ලියන්නෙ කෙල්ල මෙහෙම ඉන්නවා ඇති දැන් මේ campus එකේ කියලා
ruclips.net/video/YT1T_9ZWrLM/видео.html
සිංදුව ලියවුන හැටි සර් මේකේ ලස්සනට කියනවා
බොහොම ස්තූතියි. නොදැන සිටි කතාවක්
සමහරක් වචන ධම්මික බණ්ඩාර සර්ගෙම කටින් අපි ඇහුවට වඩා වෙනස් ඒත් ඒ කතාවට පාදක උන කෙන කවුද කියල දන්නේ නෑ විටෙක මොහුද කියලත් හිතුන..❤️
ඒ කොල්ලා මෙයද කියලා හිතෙන තරමට පැහැදිලි කරේ 😔❤️🩹😔❤️🩹😔❤️🩹චන්දන sir කියන්නෙත් 🌹🌹🌹
මටත් ඒකම හිතුනා😊
හිතට හරියටම දැනුන කතාවක්. ලස්සන ගීතය ක්. මිනිස්කම පිරුණ හදවතක්. ඹබට තෙරුවන් සරණයි..
අහන් ඉන්න ලස්සනට කතා කරනවා මේ මහත්මයා.. මේ කොටස බලන්නමයි හොයාගෙන ආවේ..
ඔබේ නිහඩ බව තුල ඒ සැබෑ ආදරය ලොවක් දැක්ක ...ඇත්ත නියම ආදරය නම් අනෙකඅගේ සතුට වෙනුවෙන් සතුට දීමයි...💜️🌼🌸
ලස්සන විවරණයක්....ආසාවෙන් අහගෙන හිටිය ඔබතුමාගෙ කතාව🥰
ලක්ෂපතියට ආව සොදුරුම මනුස්සයෙක්
ආදරේ කියන්නේ පරිත්‍යාගයක් තමයි සර්...😔හැමෝටම ඒක කරන්න බෑ ලස්සන හදවතකට ඇරෙන්න..
ම්ම්ම්ම්.... දුකක්... ලස්සන කතාවක්ක්... පරිත්‍යාගයක්.. සින්දුවක්...💔
අපේ බොස් 🤟 මේ වගේ කෙනෙක් එක්ක වැඩ කරන අපිටත් පට්ට සතුටුයි සුභ වේවා බොස් ❤️
Ayye me chandana sirda oyage boss
Habai hanthanata payana sanda gana kiyapuwa nam tikak boru. Sir langin van ekak nawaththala tie ekak dagaththa kenek bahinawa. Eya ethakota sales rep kenek. Toffee wikunanawa
Sir meka pahafili karana vedio ekak thiyenawa. Meya gal palena boru adabanne pandithaya wage mulu ratama balan inne honde
"මේක තමයි මගේ කතාව" කියල නොකිය ඉනු නොහැකි වෙන්නම චන්දන සූරියබණ්ඩාර නිහඬව ශොට් එක දුන්නා..
ආදරේ කියන්නේ පරිත්‍යාගයක්❤️🩹
සිංදුව අවසානයේ ඔහුගේ ඉරියව් හා අන්තිමේදී කියපු දේට දරාගන්න බැරි දුකක් දැනුනා.
සුදුසු කෙනෙක් ලැබේවා කියා පතන්නම්...
❤❤❤❤❤❤❤
සමාධියෙන් කතාව අසා සිටිය හැකි ලෙස සුන්දර ව කිව්වත්, අවසානය ඉතා දුක් බරයි .හන්තානෙට පායන සඳ ලස්සනයි ද ඇසු තරුණයාගෙ හද , සදට වඩා කොච්චර ලස්සනයිද ..........🌹🌹🌹🌹🌹🌹
Eka attha
සත්තකින් ම
මේක බලල ඊලගට ඒ සින්දුව youtube search කරන්න ඉන්න අය කෝ🙂
😂 plz machn
@@sandunweerarathna9643 පල හු😡
TV එකෙත් මේක බලලා, ආයෙමත් RUclips එකෙත් මේක හොයාගෙන ආවා... ඔබ මේ කතාව ලස්සනටම පැහැදිලි කරා මිත්‍රයා..
අද තියෙන මල් සින්දු , බූට් සින්දු, දාල ගිය පෙම්වතියට වදින ගාථා වගේ නාහෙන් අඩාගෙන හොටු පෙරාගෙන ඔහු ලෝකෙටම පේනන හඩන්නේ නෑ...
අපිට හිමි නොවුණු, අපි අදත් හිතේ හිර කරගෙන් ඉන්න. අමතක කරන්න බැරි මතක ගොඩක් එක්ක හිත පාරගෙන යන අමුතු හැගීමක් මේ ගීතය අහනකොට ගොඩක් අයට දැනෙන්නේ ඒ නිසා වෙන්න ඇති.. අද මම කොහෙද ? එයා කොහේ ඉන්නෙවා ඇත්ද.. ඉන්න තැනක සතුටින් ඉන්න හැමදාම, ඒ ආදරය හැමදාම මගේ ලගම තිබුනදෙන්..
ආදරය කියන්නේ අයිති කර ගැනීමම නෙමෙයි. අනෙකාගේ යහපත වෙනුවෙන් අතහැරීමත් ආදරයේම කොටසක්..
Eka attha
Ane meke full video eka නැද්ද lakshapathi eke
ආදරේ කියන්නෙ වෙනස්ම දෙයක්, එය හුදෙක් හිරකරගෙන සිටීමක් හෝ නිදහස් කිරීමක් නොවේ. ඔබේ ආදර කතාව හුදෙක් විශ්වවිද්‍යාල ප්‍රවේශයකින් වෙන් වෙනවා නම් එයට සෑබැ ආදරයක් යන්න අර්ථ කථනය කල නොහැක. අන්‍යෝන්‍ය අවබෝධය , වටහාගැනීම මේ සියල්ල ඇති සැබෑ ආදර කතා බොහොමයක් අදටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුල ඇති තරම්ය.. ඔවුන් ද ජීවිතය ඉතා හොදින් විදින්නේය. ගැටලුව ඇත්තේ නිදහසෙහි හෝ විශ්වවිද්‍යාල ජිවිතයේ නොව,, ඔබ අතර ඇති ආදරය , අන්‍යොන්‍ය අවබෝධය , කැපකිරීම් කොතරම් ප්‍රබලද යන්න පමණි....
මේකේ සඳහන් කරන යම් යම් කරුණු වැරදි ...පෙම්වතිය විශ්ව විද්‍යාල යාම නිසා පමණක් නොවෙයි ප්‍රේම සම්බන්ධය බිඳ වැටෙන්නේ ...මේ ඉන්න තරුණයා බොහොම දුප්පත් ...ඔහුගේ අම්මා ලෙඩ ඇඳේ.ඔහුගේ නංගිගේ මල්ලිගේ වගකීම පැවරිලා තිබුණේ ඔහුට.අනික ඔහු ඉගෙනීමට දුර්වල කෙනෙක්.මේ හේතු සියල්ලම නිසා හෝ පෙම්වතිය අතාරින්න තීරණය කරනවා.නමුත් ඔහුගේ පෙම්වතිය මේ දේ කරන්න කැමති වෙලා නෑ ....මේ හුදෙක්ම ආදරය වෙනුවෙන් කරපු අසීමාන්තික කැපකිරීමක්.ධම්මික බණ්ඩාර මහතා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ප්‍රසංගයකදී මේ සිදුවීම ගැන කියනවා
So proud of u aiye ඔයාගෙන් මමත් ගොඩක් දේවල් ජීවිතේට ඉගෙන ගත්තා 🥺❤️❤️
ආදරේ කියන්නෙ මොකක්ද කියලා තේරැනේ මේ කතාවෙන් ❤❤
ලස්සනම ලක්ශපති වැඩසටහන . උශාන් ඔබ දක්ශයෙක් .👏👏👏
ඒ සිද්දියට මුණ දුන්න කොල්ලා මෙයා කියලා හිතුනේ මට විතරයිද 💕
ඇයි මටත් හිතුන එයාගෙ කතාව වෙන විදියකට කිව්ව ❤️❤️
Vena peththakin mageth kathavak
මට නම් හිතුණේ මෙයාටත් එ අත්දැකීම ඇති කියල
@@manushasms4249 matath
Anae ou da
මේ sir ආදරෙන් හොදටම peraduna කෙනෙක් වගේ. Ett අවංක අහිංසක කෙනෙක් බව පේනවා.
ගොඩක් ලස්සන අදහස් ගොනුවක්
ඉස්තුතියි ඔබ දෙපලටම
මේ සියල්ලේ කෙලවර දුක
එය හට ගත්තේ
බැදීමෙන්මය
Ow❤️
ඒ තරුණයා දන්නේ නැතිව ඇති මේ සින්දුව හැදුනේ එයා හින්දා කියලා තාමත්
නෑ ඔහු ඒක දන්නවා ඇති.මේක බොහෝ කාලයකට පෙර වෙච්ච සිදුවීමක්.
ලස්සන කතාවක් කියල දුන්න ආස හිතෙන තරගකරුවෙක් ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️
දම්මික මහත්තයගේ ඔය කතාව මමත් අහල තියනවා.. මිට වඩා ටිකක් වේනස්.. නමුත් මේ පුද්ගලයටත් ඒ වගේ අත්දැකීමක් ඇති..❤️❤️❤️🙏
Ow eka aththa dammika sir thama aththama kathawa hariyata kiuwe meya sri ge kathawa ahala naa hariyata
බොහොම ස්තුතියි..!
පාඩමක් ඉගැන්වුවා වගේ ❤️🙏
මෙ සහොදරයා කිව්ව දේ සහතික ඇත්ත .. එ ගිතය කොච්චර රසවත් ද වර්ථමාන ගිත තුළ සිදුවන්නෙ ආදරය තුළ අයිති කර ගැනිම , දලා ගියොත් බැන වැදිම සිය දිවි නසාගැනිම මෙම වගෙ අර්ථවත් ගිත අසන්න ආදරය ගැන මැනවින් සුන්දරත්වය කියා දෙනවා.❤
අද කාලෙ දලා ගියොත් බැල්ලි කියලා බනින සමාජයක් එවැනි සමාජය ආදරය කියන්නෙ මෙ මොහොතේ විදින ලස්සන දෙයක් පාරිශුද්ධ දෙයක් අනිකා වෙනුවෙන් කරන පරිත්‍යාගයක් ඔබ හරී සහොදරයා❤👍❤❤
මේ මගේ කතාව.. මෙවැනිම කතාවන් ලියවුන පෙම්වතුන් තව කොතරම් ඇතිද? ඇයගේ සතුට වෙනුවෙන් ආත්ම පරිත්‍යාගයක් කරන්න තරම්
ලස්සන හා උතූම් ආදර කතාවක්
සුන්දර ආදරක්
ආදරය යනු රාගයෙන් මුසු වූ බැඳීමක්....එහි කෙලවර දුක හෝ සතුට මිස ඉන් එහා ගිය දෙයක් නෑ.... නොදැනුවත් කම නිසාම මගේ මගේ කියා අල්ලාගැනීමයි...එවන් අවස්ථාවට පත්ව තිබියදී එම ආදරය තව කෙනෙකු වෙනුවෙන් පරිත්‍යාග කරන්න පුලුවන් නම් එය උසස් ගුණාංගයකි....එවන් අය අත්හැරීම සසරේ දී පුරුදු පුහුණු කල අයයි......
මෛත්‍රිය යනු සැමට එකසේ ආදරය කිරීමයි එහි රාගය නැත.
කරුණාව යනු මෛත්‍රිය හොඳින් වැඩූණු මනස ඉන් එහා ගිය මනසේ දියුණු තත්වයකි. මුදිතාව යනු මේ අවස්ථා දෙකම ඉක්මවා මනසේ දියුණු තත්වයකි. ඒ ගීතයට පාදක වූ තරුණයා තුල මේ ගුණධර්ම තුනම වැඩී ඇති බැවින් එසේ කරන්නට ඇත....
ඇත්තට මෙතුමා කිව්වා වගේ එකම එක තැනකදි අපිට හිතෙනවා ඇයි එච්චර ඒ තරම් මොකටද කියලා... මටත් එහෙම හිතුන වාර අනන්තයි
හන්තාන අහස යට මීට වඩා ගොඩක් වෙනස් ආදර කතාත් තියෙනවා පෙම්වතිය පෙම්වතා තේරුම් ගත්තු..
අනිවාර්යයෙන් ✊
ෂා....
නොදුන්නට ලෝකයට කිසිවක්,
මටත් තිබුණා එහෙම යුගයක්.
මැදි වියත් ඉක්මවා හිටියත්
දැනේ හදවත කෙවෙන ගතියක්
කොච්චර බැලුවත් එපා නොවෙන එකම වැඩසටහන
ඇත්තමයි ඒ කතාවෙන් රහත් වෙන ඇඩෙන feeling එකක් ආවේ මට විතරද??!!
Godak aduna balapu hema watawema
මගේ විශ්ව විද්‍යාලය " පේරාදෙණිය " ❤️🤗🥀
හන්තානෙට පායනා හඳට වැඩිය ලස්සන පරිත්‍යාගශීලී හදවත් තියෙනවා .
මෙයා තමා මෙ ගිතයෙ සැබැම ඓතිකරයා කියා මට දැනුනා.......
ධම්මික බණ්ඩාර සර්ගෙ පන්ති ගිය ඒ කොළු ගැටයා මම. අදටත් මගේ සිහින කුමාරි ..... මගේ හොඳම මිතුරියයි.
ආදරෙයි ඒ අපේ යොවුන් ප්‍රේමයට 💚💙
මගෙ ලස්සන රෝස මලට 🌹💚💙
Aththtm e sinduwe liwwe oyltd
කොළු ගැටයද? කෙලි ගැටිස්සිද?
එයා එයාගේ කතාව වෙන විදිහකට කිවුවා කියලා මට හිතෙන්නේ
හි. හී මහවැලියට දාන්නවත් ආදරයක් නැති මම😥😥😥
🤣😂👍
අනේද කියන්නේ..ඔව් අනේ😀...
හරීම ලස්සනට පැහැදිලි කරා. ❤
දැකපු ලස්සනම සහ සුන්දරම කතාව
ආදරය කියන්නෙම පරිත්‍යාගයක් ♥️
සමහරැ කැම්පස් එකේදි මොන තරම් ආදර කතා මහවැලියට දානවාද ?
ඇය mee lakshapati වැඩසටහන baluwanam..කොච්චර hodada... ඇයට mee මම කියලා matak unanam කොච්චර hodada?.. ehema වුණොත් ඇය මේකට comment keranawata කවුද kamati..?.............
සැබෑ ආදරය පරිත්‍යාග කල යුතු දෙයක් ❤️
සොදුරු මිනිසුන් දෙදෙනෙක් ❤
I like Chandana sir’s listen ing skill.
නියමටම පැහැදිලි කරලා දුන්නා 👌👌👌👌👌
අනෙ හදවත සුන්දර මනුස්සයෙක් ❤
ඇඩුනෙ මට විතරද🥺❤️
මේක තමයි මගේ කතාව කිය්ද්දිනම් මාර දුකක් ආව
අයියෝ ඔව් අැඬුනා
මටත් කදුලු ආවා😔
Ethakota me kiwwa tharuniya oyada? 😂🤣
හරිම අපූරුයි 💖🌹✨️
හරිම හැගිම්බර කතාවක් ඇහුවේ , බොහෙම ස්තුතියි 🙏
Thanks for information ❤
Harima asa hitana vadak ❤❤
පැහැදිලි කිරීම best
Dukak unath e thma adre ❤️❤️
This is you r story brother weldon you are great
E kathawa mn ahala thiyenawa kalin. Godak duka hithenawa. 😥😥😥 sinduwe hama wachanekama me kathawe theruma hodatama thiyenawa.
ධම්මික සර් කියන කතාව තව සරයක් අහන්න මහත්තය
ලස්සන ආදර කතාවක්
ලස්සනයි..////////හරිම ලස්සණයි…..
Proud of you Ushan Abeygunawardhana
That's true story..😌❤️
Lassana kathvak 🥺🥺
Adareta me widihata watinakamak denna Danna hith Ada kale bohoma dhulabi sahodaraya ❤️
Obathuma watchanayea parisamaaptha arthayenma mahatayek,kawda a ,oben gilihunu awaasanawanthi,.
Yes yes yes .....ඔයා හරි ssa🌹😊
Hanthana songeka rsavathune ada obage pahadelekeremen thankyou
Ekanm attha
Mara kollek ♥️
Godak heart touching story ekak🥺🥺🥺🥺😍 sir explain karanakotama meka balan hitapu hemotama hithunu deyak tamai sir me kathawe jeewath unu kenek kiyalaa godak hodta terunaa....
Me episode eka me sir ge a hitapu girl balanawanm monawa htenawa adda......🥺🥺🥺🥺
ඇයි ඔයවගේ සින්දු ලියවෙන්නැතිව මෙලෝ රහක් නැති කච කච විතරක් ලියන්නෙ 😭😭😭
Rare personality. Great.
Niyamaei pahadeilikieewma
Godak lassani...
I feel that this person is talking about himself.
නියමය් 👌
ලස්සන hithak තියෙන ලස්සන මනුස්සයෙක්
මේ වැඩසටහන් සම්පූර්ණ ලින්ක් එක කොහොමද හොයාගන්නේ
Ekatanm aduna aththtm niyamai
........................
No words
🥺🥺🥺❤❤❤🌼
Adaraya kiyannema parithyaagayak... Ekanam sahathika aththa...
Godak sathutu meka balanna labunata. Anthimata kiyapu deta man godak kemathiy. Hamba yanna oney. Eth ey echchara.. ethanin nawathinna oney... apita hama dema labenne na eka atta
Superb ✌️💚