PodiYa ProDuction / Sirasa Chandana sir LEFT...Redi galawapu vedio eka

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 298

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 11 месяцев назад +156

    මුලු සබාවම වගේ අපිත් මේ කතා බහින් සතුටක් වගේම ලොකු විනෝදාස්වාදයක් ලැබුවා..අපේ රටේ බුද්දිමත් දරුවන් සිටීම ගැනත් ආඩම්බරයි .ජයෙන් ජයම වේවා UK අපි

    • @RF9_LEVIN.
      @RF9_LEVIN. 11 месяцев назад +3

      😂 අපි ඇහුවද uk puke කියල 🤧 ලොකු කම් පෙන්න එපා ඔහොම 😵‍💫

  • @sharikaneydorff1736
    @sharikaneydorff1736 11 месяцев назад +68

    කට ඇති පුතෙක් ❤ තෙරුවන් සරණයි පුතා 🙏❤️

  • @deepthiatthanayaka9491
    @deepthiatthanayaka9491 11 месяцев назад +170

    ඇස් වලට කඳුළු එන හිනාවක් කාලෙකින් ආවමයි පුතේ මට😅 චන්දන සූරිය බණ්ඩාර කියන්නේ රටේ තරුණ දූ දරුවන් වෙනුවෙන් මිල කළ නොහැකි සේවාවක් කරන මාධ්‍යවේදියෙක්... බලන්න මෙතනදි ඔහුගේ තියෙන නිහතමානීකම👌 එතුමාට වගේම ආදර්ශමත් දරුවෙක් විදිහට නුඹටත් හදවතින්ම ලෙන්ගතුයි යහපත් හැමදේම සාර්ථක කර ගැනීමට සුබ පතනවා💕🙏💕

    • @ashengunathilake8663
      @ashengunathilake8663 11 месяцев назад +5

      හොඳ comments වලට no likes,.....

    • @chandikarajapakse7228
      @chandikarajapakse7228 11 месяцев назад

      ඔව් රටේ දරුවා ගැන එහෙමයි .නමුත් තමන් ගෙ දරුවා ?

  • @UshanOfficial
    @UshanOfficial 11 месяцев назад +374

    රෙදි ගැලවෙන එකක් තිබ්බෙ නෑනෙ.🧐 බුද්ධිමත් දරුවෙක් සහ රටේ හැමෝම වගේ ගරු කරන පුද්ගලයෙක් අතර හාස්‍යජනක සංවාදයක්නෙ තිබ්බෙ.👊 චන්දන සර්ගෙ සහ මේ දරුවාගෙ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🙏❤️

  • @chandanajinapriya3352
    @chandanajinapriya3352 11 месяцев назад +23

    මෙපමණ කාලයක් කැසිනෝ බලන්න අප්‍රියාවෙ හිටියෙ.මල නාඩගම් වලින් සමන්විත money drop අපේ ළමුන්ගෙ දැනුම මනස අවුල් කරා. හරිම සතුටුයි ලක්ෂපති නැරඹීමට සැලැස්වීම.සිරසටත් සුරියබන්ඩාර මහතාටත් ස්තූතියි.

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 11 месяцев назад +21

    හරිම. හොද. නිහත. මානව. ආදර. නීය. දරැවේක්. සුබ. අනාගතයක්. වේවා. ඵ. පුතාට. මම මොහොතක්. සතුටු. වුනා. ඵ. කොල්ලුපිටියේ. නිසා. ඵවගේම හැමදාමත්. බැලුවත් චන්දන. මහතා. වගේ. වැඩසටහනක්. ලංකාවේ. හැමෝම. බලන හරිම. අපුරු. නිවේදනයක්. හැමෝටම. ජයවේවා. තැරැව්කාර. සරනයි. කැවේටි. සීට

  • @chamihettiarachchi9397
    @chamihettiarachchi9397 11 месяцев назад +80

    චන්දන සූරියබණ්ඩාර...... ගරු චරිතයක් 🎉

  • @නෙතටදසුන්
    @නෙතටදසුන් 10 месяцев назад +17

    නියමයි පුතා...අසාවෙන් අහන්හිටියේ

  • @ruwinimendis4731
    @ruwinimendis4731 11 месяцев назад +79

    මරු කොලු පැටියා.❤❤❤❤❤❤❤❤

    • @lasii_d.s
      @lasii_d.s 10 месяцев назад

      ඇන්‍ටී 😗

  • @ashengunathilake8663
    @ashengunathilake8663 11 месяцев назад +91

    චන්දන සූරියබංඩාර,..වගේ තාත්ත කෙනෙක් ලබන්න ඒ දරැව්‍රො හරියට පිං කරලා ඇති,.....මමත් හරිම කැමති දැනුම් සමිබාරයක් ඇති,...කට ඇති පුතෙක්,... ජයශ්‍රි ඔබට💪🏽🙏🇱🇰🇦🇺

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 11 месяцев назад +20

    අනිවාර්යෙන්ම ඔබ තුමාට ආදරෙයි මුලු හදවතින්ම බුදු සරණයි දිර්ඝායු වේ වා ආයූෂ වැඩි වේවා🙏🙏🙏❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 9 месяцев назад +14

    බලපු ලස්සන ම වැඩ
    සටහන.... හරිම ලස්සනයි
    විනොදයි..

  • @JanakaDmja
    @JanakaDmja 11 месяцев назад +338

    චන්දන සූරියබංඩාර කියන්නෙ සුපිරිම වැඩ්ඩෙක් දක්ෂ මාධ්‍යවේදියෙක්

    • @deepajayalath
      @deepajayalath 11 месяцев назад +15

      හොදම මහාචර්ය වරයෙක්...❤❤❤❤❤

    • @chandikarajapakse7228
      @chandikarajapakse7228 11 месяцев назад +2

      රෙද්ද තමයි

    • @dinethsehan9148
      @dinethsehan9148 11 месяцев назад +2

      paka thama .

    • @JanakaDmja
      @JanakaDmja 11 месяцев назад +3

      @@dinethsehan9148 ඇයි උබට පු# ඇරියද

    • @dinethsehan9148
      @dinethsehan9148 11 месяцев назад +2

      @@JanakaDmja umbata nam erala wage chandanaya.ekane dangalanne. chandanaya wade sakkiliyek oka karana me program eka script ekak.danna minissu dannawa.thopi wage moda harak mewa eththa ,ewele live siddawenne kiyala katayi pukayi eragena balan innawa.

  • @yasantha4586
    @yasantha4586 11 месяцев назад +44

    ඇත්තටම ගුර්බාස් පට්ට වැඩ්ඩෙක් සිංහලත් පුලුවන් ❤️

    • @Matheesha_Malinga
      @Matheesha_Malinga 11 месяцев назад +4

      ❤😂මටත් ඕකම මතක් උනා

  • @indirashanmugasundaram7643
    @indirashanmugasundaram7643 10 месяцев назад +10

    හරි ෂෝක් ළමයෙක්.... ජයවේවා පුතේ...🙏🇱🇰❤️

  • @indusugathadasa9978
    @indusugathadasa9978 5 месяцев назад +6

    හරිම විනෝද ජනක බුද්ධිමත් දරුවෙක්....වීඩියෝ එකක් බලල කාලෙකට පස්සෙ ලේ ටිකක් පිරිසිදු උනා...😄😄තෙරුවන් සරණයි ඒ දරුවටත්..සූරිය බංඩාර මැතිතුමාටත්..🎉🎉🎉

  • @ruwansugardaddy5595
    @ruwansugardaddy5595 9 месяцев назад +24

    චන්දන සූරිය බන්ඩාර කියන්න කතාවෙන් දිනන්න දගලන කෙනෙක් නෙවෙයි.කතාවෙන් දිනවන්න උත්සාහ කරන අතිදක්ෂ මහත්මයෙක්.❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @niroshanirosha7378
    @niroshanirosha7378 11 месяцев назад +49

    කැමතිම කෙනෙක් චන්දන සූරිය බන්ඩාර

    • @mohomedfarhan578
      @mohomedfarhan578 11 месяцев назад +1

      Haaaa

    • @SF-f8n
      @SF-f8n 11 месяцев назад +1

      Ehenam gihin badaganin gon whotti😂

    • @GaminiDisanayaka-h3m
      @GaminiDisanayaka-h3m 4 месяца назад +1

      මට කැමති නැද්ද 😢

  • @premaranjani3288
    @premaranjani3288 10 месяцев назад +1

    Aththatama apith hinawela sathutu una.budusaranay dennatama.niyamay hamadama sathutin inna

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf Месяц назад +4

    Chandana SB Is a great motivator
    We need more of this caliber 😅

  • @1153sampath
    @1153sampath 11 месяцев назад +14

    බුදුසරණයි පුතාට

  • @Fm-Vishwasl01
    @Fm-Vishwasl01 11 месяцев назад +41

    අර පන්සලේ අලියා නැති උන සීන් එකේ කටහඩ වගේ ඌ වගේම වාචාලයි 😂 ඌද මන්දා 😂

  • @Hirugirl2004
    @Hirugirl2004 11 месяцев назад +13

    මරු අනේ 😂හිනා වෙලා පණ ගියා 😂😂❤❤❤❤❤

  • @thushankalana4940
    @thushankalana4940 11 месяцев назад +17

    Niyama Kollek❤❤❤👍

  • @nethunsuyama2965
    @nethunsuyama2965 11 месяцев назад +8

    Chandana sooriyabandara is a super talented journalist!!!.

  • @vpmusicalwadda1207
    @vpmusicalwadda1207 11 месяцев назад +8

    Suuba anagathayak oba depalstama jaya wewa🎉🎉

  • @dayanidipani447
    @dayanidipani447 11 месяцев назад +20

    Aththatama harima daksha nirbeetha puthek demawpiyan harima wasanawanthai putha obata theruwan saranai

  • @MSMA1982
    @MSMA1982 11 месяцев назад +12

    මම. බයවෙලා බැලුවේ. චන්දන සර්ගේ. රෙදි ගලවන්න. සිටිය ජගතා කව්ද කියලා 😅
    දක්ෂ පුතා චන්දනහසූරිය බන්ඩාර සර්ව පරද්දන්න. උත්සහ කලා. ඒකත් ලොකූ. අභියෝගයක් හරීම සතුටුයි ආසයී බලං ඉන්න තෙරුවන් සරණයි හැමෝටම.

  • @ManyMo-d5p
    @ManyMo-d5p 10 месяцев назад +3

    Ane putha goda kalekin man thaniyama godak hina una thanks budusaranay putha 😂❤😂❤

  • @InduHemantha-p6t
    @InduHemantha-p6t 4 месяца назад +2

    මේ වීඩියෝ එක කීපාරක් බැලුවද කියලා මට මතකත් නැහැ හිනා වෙන්න ඕනේ නිසා දකින හැම වෙලාවෙම බලනවා ...

  • @ChinthanaLiyanapathirana
    @ChinthanaLiyanapathirana 11 месяцев назад +9

    රෙදි ගැලවෙනකම් බලන් හිටියේ .... මොකාද මේ මල් චීත්ත කාරයා ...

  • @damayanthidissanayake473
    @damayanthidissanayake473 6 месяцев назад +8

    කොල්ලා මරු 😂😂😂😂😂😂😂😂

  • @kalyanicool3530
    @kalyanicool3530 11 месяцев назад +5

    Niyamai.supiri.kathawa.mallinam.maru

  • @samatapreme2211
    @samatapreme2211 11 месяцев назад +6

    patta malli kelin inna athal kolla kawru nathath amma sathutin good luck bn

  • @p.asrangith1570
    @p.asrangith1570 11 месяцев назад +15

    Chandana kiyanne matanam buddimath maha rooksayak.❤❤❤❤

  • @wij3072
    @wij3072 11 месяцев назад +6

    Amma godak සතුටින් ඉන්නේ ❤❤❤❤❤

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 4 месяца назад +1

    නියමයි පුතා 👌 ☝ ✔ 🆗

  • @ErandaSrimal
    @ErandaSrimal Месяц назад +5

    වංදන සර්ගෙ ජුන්ඩා බලන්න අාපු මම 😂

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt 5 месяцев назад +1

    අම්මෝ ඒ දෙන්නාගෙ සංවාදය මරු..😂❤❤🎉

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 Месяц назад +2

    Chandana suriyabandara මහත්මයා❤❤❤❤

  • @JagathPriyankara-c8k
    @JagathPriyankara-c8k 11 месяцев назад +7

    Patta.jaya❤❤❤🎉

  • @Heshanheshan771Heshanheshan7-f
    @Heshanheshan771Heshanheshan7-f 6 месяцев назад +3

    Godak daksa daruwek jaya wewa putha

  • @kamalajaliyagoda9814
    @kamalajaliyagoda9814 5 месяцев назад +1

    Budusaranaiiii ❤❤❤❤❤❤

  • @pradeepnishantha8554
    @pradeepnishantha8554 Месяц назад +1

    මේ දරුවගේ කතාවත් මාලිමා රජයට බලය දුන්න වගේ ජනතාවගෙන් බලය ඉල්ලන හින්දම බලය දුන්නා . ඒකේ වාඩි වෙනකන් හිතුවේ ඒවා අමාරු වැඩක් නෙවෙයි කියලා. දැන් තේරෙනවා බලය ගත්තම රට පාලනය කරන තියෙන අමාරුව . දැන් කියනවා ආප්ප බානව වගේ රට පාලනය කරන්න බෑ කියලා වගේ රටේ වැඩ කරන්න බෑ කියලා.

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 11 месяцев назад +28

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️☸️✝️☪️🕎☸️☸️

    • @anusha-l7g
      @anusha-l7g 11 месяцев назад +1

      හා

    • @dharmapala4759
      @dharmapala4759 11 месяцев назад +2

      ❤❤❤බුදුසරනයී

    • @Hirva690
      @Hirva690 6 месяцев назад +1

      සයිකෝ පිnනයා 😂

    • @Harshaprabath-n6z
      @Harshaprabath-n6z 6 месяцев назад

      ඒ අස්සේ..උබ මගුලක් කතා කරනවා ...

  • @PoornaMadhubhasha
    @PoornaMadhubhasha Месяц назад +2

    තම්බ්නේල් එක දැකල රෙදි ගැලවෙනකන් බලන් හිටපු මම😅 කො ගැලවුන් නැ නෙ😅😅

  • @tkpchandanachandana5039
    @tkpchandanachandana5039 11 месяцев назад +6

    මම මේක කිහිප වතාවක් බැලුවා..😂😂😂

  • @nisansalasewwandi238
    @nisansalasewwandi238 11 месяцев назад +5

    මෙන්න පාර්ලිමේන්තු යවනවනම් කොල්ලො

  • @kumarihewage8298
    @kumarihewage8298 6 месяцев назад +3

    Chandana sir ❤

  • @srimadassanayake9660
    @srimadassanayake9660 11 месяцев назад +7

    Well done son

  • @NatureNest76
    @NatureNest76 Месяц назад +1

    අවුරුද්දකට පස්සේ ආපහු ගිහින් බැලුවා රෙදිගැලවිලාද දැන්වත් කියලා😂😂😂

  • @anuruddapeiris9954
    @anuruddapeiris9954 10 месяцев назад +1

    Super ❤❤❤❤❤❤

  • @nnscreations
    @nnscreations 10 месяцев назад +5

    කාගෙවත් රෙදි නම් ගැලවුනේ නෑ හැබැයි

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 11 месяцев назад +12

    මේකා නම් කටර් එකක්. අනේ පුතේ උඹ ඉහළටම පලයන්.

    • @SF-f8n
      @SF-f8n 11 месяцев назад +1

      ඉහලටම ගිහින් පැනපන් බිමට

  • @MenikeBanneheka
    @MenikeBanneheka 11 месяцев назад +3

    මාරු පුතා ❤❤❤❤❤❤

  • @banurahettiarachchi2834
    @banurahettiarachchi2834 5 месяцев назад

    The most respectful media personality, Mr. Chandana Sooriyabandara.

  • @kalyanikalugamage3050
    @kalyanikalugamage3050 11 месяцев назад +8

    හිතවත් අය විතරයි ගන්නෙ.මම කීපාරක් කතාකරාද දෙපාරක්ම කතාකරලා අහුවල් දවසට එන්න පුලුවද කියල අහලා ඊට පස්සෙ කිව්ව ලමය් ගන්නෙ නැහැ කියලා.ඊට පස්සෙ බලද්දි මටත් වයසින් අඩු ලමයි හිටියා.හැබැයි මාව ගත්තෙ නැතිඑක මගේ ජීවිතේ හැරව්ම් ලක්ෂ ය වී අවසන්.

    • @ashokaliyanaarachchi2068
      @ashokaliyanaarachchi2068 11 месяцев назад +1

      😢

    • @SF-f8n
      @SF-f8n 11 месяцев назад

      Oyta sirase aya pupee ariyada haloo

    • @Hirva690
      @Hirva690 6 месяцев назад +1

      පිස්සුද බන් අපේ නෑ කෙනෙකුත් මේකට සෙලෙක් වුනා ඌට සිරස එකක් මෙලෝ සම්බන්ධයක් නෑ 😂

  • @janakpitawala1146
    @janakpitawala1146 9 месяцев назад +1

    පට්ට ඩයල් එකක්

  • @Asanka-natur
    @Asanka-natur 10 месяцев назад +4

    Full vedio eke link eka nedda

  • @anjaut
    @anjaut 10 месяцев назад +7

    එංගලන්තෙ ඉස්සර නම් අපෙන් කෑවා පුතේ ඒකාලෙ ඒක ටීම් එකක්ද

  • @haroldkotalawala5095
    @haroldkotalawala5095 11 месяцев назад +2

    Supper s.boy.

  • @maheshnishan8582
    @maheshnishan8582 11 месяцев назад +6

    Open kollek... Bs❤❤😊😊😊

    • @SF-f8n
      @SF-f8n 11 месяцев назад

      Bs tc guna busa japura...ane nikan palyn pgo

  • @Sadunjagath
    @Sadunjagath 2 месяца назад

    Supiri kollo

  • @NotishotaL.K
    @NotishotaL.K 6 месяцев назад +2

    මොනා නැතත් හොදට හිනා නම් යනවා 😂

  • @yamunasamarasinghe824
    @yamunasamarasinghe824 Месяц назад

    මරු කොල්ලා

  • @darshanaudayanga5423
    @darshanaudayanga5423 10 месяцев назад +3

    රහම්දුලා ගුරුබාස්ගේ ලුක් එක තියෙන්නේ

  • @vinushasilva9179
    @vinushasilva9179 5 месяцев назад +1

    Kaරි කටක් තියෙන්නේ 😂❤

  • @eleganceholdings8119
    @eleganceholdings8119 11 месяцев назад +2

    Gd sirasa❤❤❤❤

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 26 дней назад

    Chandana 👍✌

  • @NEW_SITHUWATA_MUSIC_PRESENT
    @NEW_SITHUWATA_MUSIC_PRESENT 10 месяцев назад +2

    Ela ❤️🤭

  • @samanaliaraliya8393
    @samanaliaraliya8393 11 месяцев назад +5

    Ammmooo ammmooo maru kollak

  • @Kandy-e5w
    @Kandy-e5w 11 месяцев назад +15

    කොල්ල දක්ශය නේද......

  • @santhakumara1038
    @santhakumara1038 11 месяцев назад +6

    රෙදි ගැලෙව්වෙ නෑනේ ඉතින්

  • @GihanNirosh
    @GihanNirosh 11 месяцев назад +4

    කෝ ඉතින් රෙදි ගැලවිලා නෑ නෙ.....

  • @teenagamage7699
    @teenagamage7699 6 месяцев назад +1

    Harima sweet❤️

  • @nela_tech
    @nela_tech 10 месяцев назад +8

    "ඇයි බන් රෙදි ගැලෙව්වයි" කියල චාටර් වදනක් දැම්මෙ😂

  • @AmalPrashad
    @AmalPrashad 11 месяцев назад +8

    Supiri😂😂😂😂😂

  • @suwarnamallika164
    @suwarnamallika164 Месяц назад

    නියම කොල්ලෙක්

  • @AnomaNilmini-qy7zf
    @AnomaNilmini-qy7zf 11 месяцев назад +3

    ❤❤❤❤👍👍👍👍😀💐💐💐💐😀

  • @udaperera9945
    @udaperera9945 22 дня назад

    මේ වගේ විශිෂ්ට වැඩ සටහනකට ඇයි රෙදි ගැලවෙන කතාවක් කියල මෘකාවක් දැම්මේ.?අනේ,එහෙම කරන්න එපා දරුවනේ.ඉතා වැදගත් විදියට කර ගෙන කාලීන වැඩ සටහනක්.අසැබි වදනක් වගේ දෙයක් හිතෙනවා.කුඩා දරුවන් පවා නරඹන වැඩ සටහනක් නිසා සිංහල භාෂාවේ කොපමණ ලස්සන වචන තියෙනවාද?😢😢😢😢😢😢😢😢

  • @shanikadamayanthi3405
    @shanikadamayanthi3405 Месяц назад +1

    Caption eka kethai ned 😞

  • @lordsj
    @lordsj 6 месяцев назад +2

    දැන් නම් අමෙරිකාව එක්ක cricket ගහලා දිනයි කියලා කියන්න බෑ 🤣

  • @SuwahasNmk
    @SuwahasNmk 11 месяцев назад +12

    ඔයාට වඩාත්ම සුදුසු කතිකා
    චාරවරයෙක් වෙන්න
    නියමට ගැලපෙනවා

  • @percywijesekara1034
    @percywijesekara1034 11 месяцев назад +4

    ❤❤❤❤❤❤❤❤❤🎉

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m Месяц назад

    හොඳ දරැවෙක්...

  • @ranjanthilakasiri7917
    @ranjanthilakasiri7917 Месяц назад

    Supirima porak 🙈🙈🙈 redi ille 🔥🔥🔥

  • @Andy-Dan
    @Andy-Dan 11 месяцев назад +5

    so funny :D

  • @heshan_kavindu
    @heshan_kavindu 10 месяцев назад +3

    රෙදි ගැලවුන්නෑනෙ😂

  • @sooriyaseneviratne-xj1rv
    @sooriyaseneviratne-xj1rv 5 месяцев назад +1

    චන්දන මහතාගේ කෙසේවෙතත් මේ යූටියුබ් චැනල් එක අයිති බුරුවගෙනම් රෙදි ගැලවුනා. 😂😂😂

  • @roshanpriyadarshana5071
    @roshanpriyadarshana5071 11 месяцев назад +5

    Supri kollek😅

  • @sarathkumara1162
    @sarathkumara1162 11 месяцев назад +1

    Patta

  • @Thilakarathnaudagedara
    @Thilakarathnaudagedara Месяц назад

    හොදම මාද්‍යවේදියා කිවට පව්නෑ ඔහූගතෙක්.වගේම බුද්දිමතෙක්

  • @Amila-wm7sd
    @Amila-wm7sd 2 месяца назад +1

    ❤😊

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 10 месяцев назад +2

    Lankawe gonnu thamaagema unge redigalawana eka thama hamadama kare. Ekai Lankawata redi nathiwa inna wela thiyenne.

  • @MediaD.N.edit-z8
    @MediaD.N.edit-z8 Месяц назад

    රෙදි ගැලවුනේ නෑනෙ😂

  • @dhanushkabandara8726
    @dhanushkabandara8726 11 месяцев назад +5

    vedio neme "video".

  • @PriyanthaRA
    @PriyanthaRA 11 месяцев назад +5

    ❤❤❤

  • @ZaRa186-v5i
    @ZaRa186-v5i Месяц назад

    Maru

  • @Dionworks
    @Dionworks 11 месяцев назад +2

  • @යූටිව්බ්දිසාyoutubeDissa

    මටත් මෙකට යන්න ඔනෙ. අනෙ චාන්ස් එකක් අරං දෙන්නඔ