Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඒ කොල්ලට මොලෙත් තියෙනවා. ආතල් එකෙත් ඉන්නවා.🔥 ඒවගේම චන්දන සූරියබණ්ඩාර මහතා.. ඔබතුමා සම්පූර්ණයෙන්ම දැනුම් ගබඩාවක්..❤️ ඔබ දෙදෙනාටම ජයෙන් ජයම වේවා.!!👊
මේ වැඩ සටහනෙන් ආසම එක ❤❤මෙයා මරු 😂
සුපිරි කොල්ලෙක්. සිරාවටම හිතේ කහටක් නැති ආතල් කොල්ලෙක්. උබට බුදු සරණයි!! මැණික
.kkn
Ķaďullaþaledrama
@@roarfunky qqqqqqqqqqqqq
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤@@roarfunky
Aq❤@@roarfunky
නොකිව්වට චන්දන සර් කොල්ලට පට්ට සප් එකක් දුන්නා.
නොකිව්වට චන්දන සර් කොල්ලට❤️ පට්ට සප් එකක් දුන්නා
Aka. Kochchara. Hodada
නියම මොලයක්, නියම කොල්ලෙක් ආදරෙයි පුතා බුදුසරණයි
😊
මරු මල්ලියෝ...හිතේ කහට නැති අවංක කොල්ලෙක්..👍.
චන්දන සර් සුපිරි චරිතයක් අපි ගොඩක් ආදරෙයි. නිහතමානී පුද්ගලයෙක්. මේ දරුවත් ගොඩක් බුද්දිමත් දරුවෙක්. ජයවේවා පුතා ❤️🙏
චන්දන සර් සුපිරි සප් එකක් දෙනවා. රෙස්පක්ට්😎😇😍
චන්දන සර් කියන්නෙ මෙ රටට ඔනි මිනිස්සු ... මෙ කොල්ලත් ඒ වගෙමයි..රටට ඔනි මෙ වගෙ අය..
දක්ෂ, මහ පොළොවෙ ජීවත් වෙන චරිතයක්. පුතෙ ඔයාට සූභ පතනවා.. බුදු සරණයි.
❤❤❤❤❤❤❤❤❤
සුපිරි කොල්ලෙක් තෙරුවන් සරණයි නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ජයෙන් ජයම වේවා .
ඔබේ අනාගත බලාපොරොත්තු හිරු ☀️ 🌙 සේ සඵලමත් වේවා 🙏🙏🙏
නියමයි . මම බලපු හොඳම වැඩ සටහන .සුපිරි කොල්ලෙක් 👍👍👍👍👍👍👍👍👍👍
අවංකවම 😊
උබ නම් මාර වැඩ්ඩෙක් ඕයි සුපිරියක් ආ✊
නියමයි පුතේ උබනම් මාරම දක්ශයෙක්
තැන්කිව් ආන්ටි
ජයවේවා. බුදුසරණයී. සැපේ ඉන්න අපේ එකෙක් ❤❤❤❤
, මේ වගේ ළමයි ඉන්න ඒවා බලන්නත් ආසයි . දැන් එන අය එන්නෙ ආතල් එකටද කොහෙද . මෙලෝ දෙයක් දන්නෑ. එපා වෙනවා
ඉහළටම ඉගෙනුම ලබන්නට ශක්තිය ලැබේවා ----------
කොච්චර බැලුවත් එපා වෙන්නෙනෑ ආය බලන්න ආව ❤😁
අය්යෝ ඇයි ඉවත් වුනේ නවතින්න එපා ඉදිරියටම යන්න
ටික් ටොක් එකේ පොඩි කොටසක් දැකලා මුලු වීඩියෝ එකම බැලුවා සුපිරියක් කොල්ලො
මම මෙි වීඩියෝ එක හෙවිවා කාලයක් ..අදයි ලැබුණේ චන්දන සර් වගේම සුපිරි මොලයක් ආදරෙයි දෙදෙනාටම ....
ෆට්ට ආතල් කොල්ලෙක් හිනා කලා මැරෙනවා😂😂😂😅
Kiyala vedak nee😂😂😅
Budu Saranai Aiyye .. Oage anagathayata Subapathanawa....🎉🎉🎉❤❤❤🙏🙏🙏
තෙරුවන් .සරණයි .දරුවො🙏👍💖🌻
සුපිරි කොල්ලෙක් .සුබ පතනවා ඔයාගෙ අනාගතේට ❤️👍
ඔයාට පුතේ වාසනාවන්ත සුභ අනගතයක් ඉදිරියට යාමට සුභ ගමන් දලදාසමිදු පිහිටයි
මෙහෙම හිනාවේවී ලක්ශපති බැලුවමයි
අනේ නියම පටිට කොල්ලෙක්෴හදවත අවංක ඔිපන් කොල්ලෙක්෴බලපු වැඩසටහන් වලින් හිනාවුන
වැඩ්ඩෙක් මල්ලි ඔයානම්😂😘😘😘😘😘😘😂
සුපිරි කොල්ලෙක් ආදරෙයි පුතා ❤❤❤
හරිම නිහතමානී පුතෙක් ජීවිතයම ජයවේවා
Theruwan saranai mage puthe. Oyage amma harima wasanawnthai . Matath oya wage puthek hitiyanm kiyala hithenawa mage puthe. Oyata jaya !!! Mae putha kiwe oya rate puthek nisa. Tatak watina puthek
විවෘතව හිතේ තියෙන දේ කියන අව්‍යාජ පුතෙක්...! ජය..!
❤❤❤බුදු සරනයි පුතා..සුබ අනාගතයක්
තාරුණ්‍ය හරියටම තේරුම් ගත්ත තරුණයෙක් හරිම සුන්දරයි
අනේ දෙවියනේ හිනාව නවත්තන්න බෑනෙ මම ආස වැඩසටහන ක්
ජය වේවා රන්දිර ❤️❤️
Ñ
අනාගතය සර්වප්ප්රකාරයෙන් ම සාර්ථක වේවා =======
Good luck and congratulations 💐🙏
What an humorous boy 😂😂🤣🤣😅
මරු අනේ ❤❤❤❤😊😊😊
මාර කටක් හැකියාවක්
🌹🌹🌹සුභ අනාගතයක් මල්ලි බුදුසරණයි 🌹
❤️💐💐💐💐👍👍👍👍 ❤️❤️❤️❤️ බුදුසරණයි ඔයාට පුතා
මේ වගේ පුතෙක් ❤️
තෙරුවන් සරණයි
රන්දිර... සුපිරි පුතේ 💪❤️💪❤️💪❤️❤️💪💪❤️🥰🥰🥰🥰🤣🤣😀😀 මගේ ඇස්,වල කදුලු අඩම්බරයි පුතේ ජයවේවා ..ඔයානම් විමුක්තියක් තමයි ...😂😂😂😂
Sir and boy. Supiri dennama.
මේ දරුව තරගෙන් ඉවත් වෙච්ච එක අපිටත් දුකයි. එතනින් එහාට මේ දරුව ගැන මම වර්ණනා කරන්න යන්නෑ.එහෙම කළොත් මට comment එක කෙළවරක් කරන්න අමාරුයි. ඒ තරම් විශිෂ්ඨ දරුවෙක්. අද කාලෙ මේ වගේ දරුවො ඉන්නෙ හුඟක් කලාතුරකින්........ ලක්දිව ශිෂ්‍ය පරපුරටම මේ පුතා ආදර්ශයක්...! ශක්තිමත් පුරෝගාමියෙක්......'..! මට වඩා වයසින් බාල වුනත් මට පේන්නෙ ඔබ මගේ වීරයෙක් වගේ.. ... . ..! නුබටත් නුඹේ ඉදිරි ගමනටත් හදවතින්ම සුභ පතනව පුතේ .........! නුඹට ජය.........!
Kollate adinewa chande na sir. Budu saranai.
Subapathum idiriyata. SUPER,SUPER SUPER.
සුපිරි ෙකාල්ෙලක්ෙජ්සුපිහිටයි
Kollo niyamai😚😚mahathmaya obath miyamai..love u
ශිෂ්‍යත්ව පන්තියට ගියා වගේ හැගීමක් ආව...🙂
ඇත්තටම මෙකේ චන්දන ලොක්කා සැහෙන ලොකු සප් එකක් දෙනවා❤
Harima sathutoi
Nihatamani daksa puthek ,a ammata koi taram adambara athda ,siyaluma ammawaru daruwo niwardi magata yomu karanna ,teruwan saranai puthe
Supiriyak thama. Jaya malliye 😊
හිනාවෙලා පණ යනවා මල්ලි 😂😂
😂💔
අවංක එල කිරි කොල්ලේක් ♥️♥️♥️♥️
වැහිලිහිණි කූඩූ මං දැකලා තියෙනවා ඒවා හරිම ලස්සනයි. එක එක හැඩ වලට හදනව. මැටි වලින් හදන්නේ. 8 වෙනි ප්‍රශනයට උත්තරය B වැහිලිහිණියා 😃
මරු ♥️
Hoda daruwak budusaranai putha oyat
Ow ane..niyamai.
Budu saranai puthe ❤❤
නියමයි පුතා නියමයි
ane deiyane.. maru.. 😃
Mamat.3.sarayak.baluwa.hari.a.asha.hetenawa.jayawewa.❤❤❤❤❤❤❤
සුබ අනාගතයක් වේවා පුතේ ඔයාට බුදුසරණයි 🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍
Daksha mlli kenek..awashya thanadi niwaradi theerana gnn hodin dnnw eya ♥️♥️ budusaranai mlliyo
මට මතක්වෙන්නෙම අර බෙල්ලන්විල ඇතාගෙ කතාවමයි😌😌😌
E voice ekamai😂😂
මන් නම් කියන්නේ මූම තමයි බන්
Niyamai malli ekanma hadewathinma suba pathanawa ban
Superb my son💪
Obelata budu saranai jesu pihitai ❤❤❤
පට්ට අයියා ❤️❤️❤️😘🥰 අදරය ය් manika AAiya 🥰😘
පුලුවන් කෙනෙක් ඉන්නවන්ම් මහරගම පිලිකා රෝහලේ හිටපු අද්ය්ක්ශක සර් ගේ වැඩ සටහන පුලුවන් දන්නකෝ පීලීස් .ලින්ක් එක.🙏🙏🙏🙏🙏
ඔව් මාත් හොයනවා ඒක.
Date Eka Kiyanna
Name Ekath Kiyanna
@@isuru123 නම Dr. වසන්ත දිසානායක. දිනය නම් ගොඩක් පරණ එකක්. කලින් season එකක.
Mtt ❤️❤️❤️❤️
තෙරුවන් සරනයි පුතෙ 🙏🙏
රන්දීර විමුක්ති...💗 ගැම්මක්
🤣
හරිම විනෝදයි
💖💖💖💖💖
ආයෙමත් බලන්න ආපු මං 😅
එයා මරූ 👌
Supiri kollek 🎉🎉🎉🎉🎉
බුදු සණනයි පුතේ .
Niyamai
aththatama athal kollek👌😁👊
Ammage hinawa❤❤❤🙏🙏
Thanku
5:13 යි 16:15 තමා සුපිරි නේ
Athal eka blnn one nisa blnn gtte habai ekenma deyak igenath gtta♥️pathanne ekenma suba mah bro💫
එයාගෙ භාශාවෙන් සැපේ ඉන්නේ 😊😊😊😊😊
Chandana Mahathmaya Nesa Thamai Me Vadasatahana Me Tharam Hamotama Akarshanaya Velatheyanne.
මේක දකින දකින තැන බලනවා
ප්‍රින්සිපල් ෂෝක්... සෝසෝසෝසෝක්
මම ආශම වැඩ සටහනක්
Me කොටස 10 parakata wediya balala tiyanawa balanna balanna asai ...laksapati full වැඩසටහන dennako
Allahge pihitay puthe hari sathutuy
Asa hithenawa katha karaddi ❤❤❤
Travished gen ahapan pittaniya huruwenna onada kiyala
.maru
එල මලයා ඔයානමි😋😎
දක්ෂ, ජොලි අයියා කෙනෙක්...! 💗💗🌷🌷
ඒ කොල්ලට මොලෙත් තියෙනවා. ආතල් එකෙත් ඉන්නවා.🔥 ඒවගේම චන්දන සූරියබණ්ඩාර මහතා.. ඔබතුමා සම්පූර්ණයෙන්ම දැනුම් ගබඩාවක්..❤️ ඔබ දෙදෙනාටම ජයෙන් ජයම වේවා.!!👊
මේ වැඩ සටහනෙන් ආසම එක ❤❤
මෙයා මරු 😂
සුපිරි කොල්ලෙක්. සිරාවටම හිතේ කහටක් නැති ආතල් කොල්ලෙක්. උබට බුදු සරණයි!! මැණික
.kkn
Ķaďullaþaledrama
@@roarfunky qqqqqqqqqqqqq
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤@@roarfunky
Aq❤@@roarfunky
නොකිව්වට චන්දන සර් කොල්ලට පට්ට සප් එකක් දුන්නා.
නොකිව්වට චන්දන සර් කොල්ලට❤️ පට්ට සප් එකක් දුන්නා
Aka. Kochchara. Hodada
නියම මොලයක්, නියම කොල්ලෙක් ආදරෙයි පුතා බුදුසරණයි
😊
මරු මල්ලියෝ...හිතේ කහට නැති අවංක කොල්ලෙක්..👍.
චන්දන සර් සුපිරි චරිතයක් අපි ගොඩක් ආදරෙයි. නිහතමානී පුද්ගලයෙක්. මේ දරුවත් ගොඩක් බුද්දිමත් දරුවෙක්. ජයවේවා පුතා ❤️🙏
චන්දන සර් සුපිරි සප් එකක් දෙනවා. රෙස්පක්ට්😎😇😍
චන්දන සර් කියන්නෙ මෙ රටට ඔනි මිනිස්සු ... මෙ කොල්ලත් ඒ වගෙමයි..රටට ඔනි මෙ වගෙ අය..
දක්ෂ, මහ පොළොවෙ ජීවත් වෙන චරිතයක්. පුතෙ ඔයාට සූභ පතනවා.. බුදු සරණයි.
❤❤❤❤❤❤❤❤❤
සුපිරි කොල්ලෙක් තෙරුවන් සරණයි නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ජයෙන් ජයම වේවා .
ඔබේ අනාගත බලාපොරොත්තු හිරු ☀️ 🌙 සේ සඵලමත් වේවා 🙏🙏🙏
නියමයි . මම බලපු හොඳම වැඩ සටහන .සුපිරි කොල්ලෙක් 👍👍👍👍👍👍👍👍👍👍
අවංකවම 😊
උබ නම් මාර වැඩ්ඩෙක් ඕයි සුපිරියක් ආ✊
නියමයි පුතේ උබනම් මාරම දක්ශයෙක්
තැන්කිව් ආන්ටි
ජයවේවා. බුදුසරණයී. සැපේ ඉන්න අපේ එකෙක් ❤❤❤❤
, මේ වගේ ළමයි ඉන්න ඒවා බලන්නත් ආසයි . දැන් එන අය එන්නෙ ආතල් එකටද කොහෙද . මෙලෝ දෙයක් දන්නෑ. එපා වෙනවා
ඉහළටම ඉගෙනුම ලබන්නට ශක්තිය ලැබේවා ----------
කොච්චර බැලුවත් එපා වෙන්නෙනෑ ආය බලන්න ආව ❤😁
අය්යෝ ඇයි ඉවත් වුනේ නවතින්න එපා ඉදිරියටම යන්න
ටික් ටොක් එකේ පොඩි කොටසක් දැකලා මුලු වීඩියෝ එකම බැලුවා සුපිරියක් කොල්ලො
මම මෙි වීඩියෝ එක හෙවිවා කාලයක් ..අදයි ලැබුණේ චන්දන සර් වගේම සුපිරි මොලයක් ආදරෙයි දෙදෙනාටම ....
ෆට්ට ආතල් කොල්ලෙක් හිනා කලා මැරෙනවා😂😂😂😅
Kiyala vedak nee😂😂😅
Budu Saranai Aiyye .. Oage anagathayata Subapathanawa....🎉🎉🎉❤❤❤🙏🙏🙏
තෙරුවන් .සරණයි .දරුවො🙏👍💖🌻
සුපිරි කොල්ලෙක් .සුබ පතනවා ඔයාගෙ අනාගතේට ❤️👍
ඔයාට පුතේ වාසනාවන්ත සුභ අනගතයක් ඉදිරියට යාමට සුභ ගමන් දලදාසමිදු පිහිටයි
මෙහෙම හිනාවේවී ලක්ශපති බැලුවමයි
අනේ නියම පටිට කොල්ලෙක්෴හදවත අවංක ඔිපන් කොල්ලෙක්෴බලපු වැඩසටහන් වලින් හිනාවුන
වැඩ්ඩෙක් මල්ලි ඔයානම්😂😘😘😘😘😘😘😂
සුපිරි කොල්ලෙක් ආදරෙයි පුතා ❤❤❤
හරිම නිහතමානී පුතෙක් ජීවිතයම ජයවේවා
Theruwan saranai mage puthe. Oyage amma harima wasanawnthai . Matath oya wage puthek hitiyanm kiyala hithenawa mage puthe. Oyata jaya !!! Mae putha kiwe oya rate puthek nisa. Tatak watina puthek
විවෘතව හිතේ තියෙන දේ කියන අව්‍යාජ පුතෙක්...! ජය..!
❤❤❤බුදු සරනයි පුතා..සුබ අනාගතයක්
තාරුණ්‍ය හරියටම තේරුම් ගත්ත තරුණයෙක් හරිම සුන්දරයි
අනේ දෙවියනේ හිනාව නවත්තන්න බෑනෙ මම ආස වැඩසටහන ක්
ජය වේවා රන්දිර ❤️❤️
Ñ
අනාගතය සර්වප්ප්රකාරයෙන් ම සාර්ථක වේවා =======
Good luck and congratulations 💐🙏
What an humorous boy 😂😂🤣🤣😅
මරු අනේ ❤❤❤❤😊😊😊
මාර කටක් හැකියාවක්
🌹🌹🌹සුභ අනාගතයක් මල්ලි බුදුසරණයි 🌹
❤️💐💐💐💐👍👍👍👍 ❤️❤️❤️❤️ බුදුසරණයි ඔයාට පුතා
මේ වගේ පුතෙක් ❤️
තෙරුවන් සරණයි
රන්දිර... සුපිරි පුතේ 💪❤️💪❤️💪❤️❤️💪💪❤️🥰🥰🥰🥰🤣🤣😀😀 මගේ ඇස්,වල කදුලු අඩම්බරයි පුතේ ජයවේවා ..
ඔයානම් විමුක්තියක් තමයි ...😂😂😂😂
Sir and boy. Supiri dennama.
මේ දරුව තරගෙන් ඉවත් වෙච්ච එක අපිටත් දුකයි. එතනින් එහාට මේ දරුව ගැන මම වර්ණනා කරන්න යන්නෑ.එහෙම කළොත් මට comment එක කෙළවරක් කරන්න අමාරුයි. ඒ තරම් විශිෂ්ඨ දරුවෙක්. අද කාලෙ මේ වගේ දරුවො ඉන්නෙ හුඟක් කලාතුරකින්........ ලක්දිව ශිෂ්‍ය පරපුරටම මේ පුතා ආදර්ශයක්...! ශක්තිමත් පුරෝගාමියෙක්......'..! මට වඩා වයසින් බාල වුනත් මට පේන්නෙ ඔබ මගේ වීරයෙක් වගේ.. ... . ..! නුබටත් නුඹේ ඉදිරි ගමනටත් හදවතින්ම සුභ පතනව පුතේ .........! නුඹට ජය.........!
Kollate adinewa chande na sir. Budu saranai.
Subapathum idiriyata. SUPER,SUPER SUPER.
සුපිරි ෙකාල්ෙලක්
ෙජ්සුපිහිටයි
Kollo niyamai😚😚mahathmaya obath miyamai..love u
ශිෂ්‍යත්ව පන්තියට ගියා වගේ හැගීමක් ආව...🙂
ඇත්තටම මෙකේ චන්දන ලොක්කා සැහෙන ලොකු සප් එකක් දෙනවා❤
Harima sathutoi
Nihatamani daksa puthek ,a ammata koi taram adambara athda ,siyaluma ammawaru daruwo niwardi magata yomu karanna ,teruwan saranai puthe
Supiriyak thama. Jaya malliye 😊
හිනාවෙලා පණ යනවා මල්ලි 😂😂
😂💔
අවංක එල කිරි කොල්ලේක් ♥️♥️♥️♥️
වැහිලිහිණි කූඩූ මං දැකලා තියෙනවා ඒවා හරිම ලස්සනයි. එක එක හැඩ වලට හදනව. මැටි වලින් හදන්නේ. 8 වෙනි ප්‍රශනයට උත්තරය B වැහිලිහිණියා 😃
මරු ♥️
Hoda daruwak budusaranai putha oyat
Ow ane..niyamai.
Budu saranai puthe ❤❤
නියමයි පුතා නියමයි
ane deiyane.. maru.. 😃
Mamat.3.sarayak.baluwa.hari.a.asha.hetenawa.jayawewa.❤❤❤❤❤❤❤
සුබ අනාගතයක් වේවා පුතේ ඔයාට බුදුසරණයි 🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍
Daksha mlli kenek..awashya thanadi niwaradi theerana gnn hodin dnnw eya ♥️♥️ budusaranai mlliyo
මට මතක්වෙන්නෙම අර බෙල්ලන්විල ඇතාගෙ කතාවමයි😌😌😌
E voice ekamai😂😂
මන් නම් කියන්නේ මූම තමයි බන්
Niyamai malli ekanma hadewathinma suba pathanawa ban
Superb my son💪
Obelata budu saranai jesu pihitai ❤❤❤
පට්ට අයියා ❤️❤️❤️😘🥰 අදරය ය් manika AAiya 🥰😘
පුලුවන් කෙනෙක් ඉන්නවන්ම් මහරගම පිලිකා රෝහලේ හිටපු අද්ය්ක්ශක සර් ගේ වැඩ සටහන පුලුවන් දන්නකෝ පීලීස් .ලින්ක් එක.🙏🙏🙏🙏🙏
ඔව් මාත් හොයනවා ඒක.
Date Eka Kiyanna
Name Ekath Kiyanna
@@isuru123 නම Dr. වසන්ත දිසානායක. දිනය නම් ගොඩක් පරණ එකක්. කලින් season එකක.
Mtt ❤️❤️❤️❤️
තෙරුවන් සරනයි පුතෙ 🙏🙏
රන්දීර විමුක්ති...
💗 ගැම්මක්