me wage daksha daruwanta bonus vote eka laben nati eka gana nam godak dukai.. anjali nangiyo lassana voice ekak thyenne oyata budu saranai. eth nangiyo poddak songs toraddi emotional ewa gana balanna ewa thama oyata match wenne best of luck oya thma dream star wennama onee..
අංජලී නුවන්ධිකා අපේ හිතේ ඉන්න හදවතේ ගායිකාවෝ....ආදරෙයි දෙන්නාටම
ow
අනිවාර්යයෙන්ම.
අංජලීගෙ සිංදු කියන වෙලාවට විතරක් TV එක ඉස්සරහට එන මම..😊♥️
සහතික ඇත්ත
මාත්😍😀🤭
Mamath ane ☺️☺️☺️
❤️👍👍
අංජලී ඉන්න දවසට වුවමනා ව කොච්චර ද කිව්වොත් dream star පටන් ගත්ත වෙලේ ඉදන් tv එක ගාවින් හෙල්ලෙන්නේ නෑ...අංජලී ගේ එක විතරක් සවුන්ඩ් වැඩි කරලා අහනවා
රියැලිටි තරඟයකින් ජනප්‍රිය වෙන්න ඕනම කෙනෙක්ට පුලුවන් වුණාට තමන් නිසා තරඟය ජනප්‍රිය කරවන්න හැමෝටම බෑ..ඇත්තම කතාව බැලුවොත් Dreamstar season 10 මිනිස්සු බලන්න ගත්තෙ අංජලී නිසා..නින්ද නොයන හැන්දෑවේ song එකේ එයාගෙ performance නිසා.. 🙂
ඇත්තටම
Agree.. එයා ඉන්න කොටස් හොයලා ඇවිත් බලනවා...
Aniwaryenma
Aniwa
hmm ou
අංජලීගේ සිංදුව විතරක් බලන මම 🥰🤭
මම dream star බලන් නෑ. ඒ වුණාට අංජලීගේ performance you tube එකෙන් අනිවාර්යයෙන් බලනවා
වෝට්ස් දෙන්නේ නැද්ද
හෝ ගානා පොකුණෙ ඒ ඇස් පේන්නෙ නැති පුංචි කෙල්ල අංජලී කියල දැන ගත්‍තාම confuse වුනා බන්.☺️☺️❤️❤️❤️
MATH
Sira
Denda danne
මාත්..
දැන්ද දන්නේ 🤣🤣
අංජලි නංගියා නිසා තමයි අද වෙද්දි දෙරණ එක්ක ගොඩක් පිරිස රැදි සිටින්නේ...දෙරණ dream star බාන්නෙත්...❤❤😍😍 අපේ අංජලි දෝණි අනිවාරෙන් දිනිය යුතුමයි ...නුවන්දිකා අක්කට වු අසාධාරණය මේ කටහඬට නොවිය යුතුයි...😍💪 ඉදිරියටම යමු නංගියා ඔයා එක්ක අපි ඉන්නවා.වචන වලට සැලෙන්න එපා කාගෙවතම.....ඔයට සුභ පතවා ඉදිරියටම යන්න...අපි ඉන්නවා හැමදාම😍💪 තෙරුවන් සරණයි ❤
දුවේ ඔයාඉදිරියටම යායුතුයි..ප්‍රවේසමෙන් හොඳ නිර්මාණ තෝරාගන්න..නුවන්දිකාට වූදෙය ඔයාට සිදුවියයුතුනොවෙයි..අපේ බළාපොරොත්තුව ඔයයි...තෙරුවන් සරණින් ජයමවේවා !!
Sira..
ඒ වොයිස් එකනම් පිස්සුවක් අංජලී❤️👍 ඔයා නිසයි ඩ්‍රීම් ස්ටාර් බලන්නෙ ❤️👍
Aththa anjalee nisa dream star balanne
APITH EHEMMA THAMA
@@hansikamadhumali6098 uel
Math 😍😍😍😍
Math
ඔයා ලස්සනට ම ගායනාකරන්වා මන් කැමතිම ඔයා ගේ voice එකට👍👍👍
ඔයාට dream star වෙන්න සුබ පතනවා🤜🤜🤜👈👈🤚
මෙතෙක් දුර මාව රැගෙන ආපු ප්‍රේක්ෂක ඔබට ගොඩක් ස්තුතියි. මන් මේ තැන ඉන්නෙ ඔයාලා ගෙ වටිනා මනාපයෙන්. ඉදිරියටත් මාත‍් එක්ක මේ විදියට ම රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ලස්සන නිර්මාණයකින් ඉක්මනටම හම්බවෙමු .ගොඩක් ස්තුතියි. .....
- Anjali Methsara -
😊❤️
Oyagn Hindi cover song ekk one 🥰Shreya Ghoshalge song ekk
මේ කටහඩ නම් අමුතුම එකක් අනේ . කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ . 😊😊
me wage daksha daruwanta bonus vote eka laben nati eka gana nam godak dukai.. anjali nangiyo lassana voice ekak thyenne oyata budu saranai. eth nangiyo poddak songs toraddi emotional ewa gana balanna ewa thama oyata match wenne
best of luck oya thma dream star wennama onee..
Anjalee dream star උනේ නැත්නම් ආයේ දෙරණ බලන්නේ නැහැ 🤩❤❤❤❤❤
Me too…🤝🤝🤝
Anivaren.
මමත්..
බලන්ඩ එපා එහෙනම්
Aniwaren💯💯💜✌
Niyama voice ekak
Oya hindamai dream star balanne
හරිම දක්ෂයි අංජලී ඔයා...!!! ජීවිතේට එන සියලුම බාධා ජයගෙන ඉදිරියටම යන්න සුබ පතනවා...!!! ❤️ කවුරු මොනවා කිව්වත් සැලෙන්න එපා..ඔයා ඔයාගෙ ගමන යන්න...අපේ ආශීර්වාදය හැමදාමත් ඔයාට ❤️ බුදුසරණයි 🙏
නියමයි නංගී ඔයා අවසන් මහා තරගේ ඉන්නම ඕනී කෙනෙක් ජය වේවා ❤
මේ පාර අපි ඉහළින්ම අංජලීව තියමු...වෙනදට වඩා vote කරමු ලබන සතියෙ..♥💪 දක්ෂයාට තැන ලැබේ නම්...අපි ගොඩක් කැමතී දෙරණ 😒
Do you know any group to support Anjalee ? Whatsapp or Telegram
@@nikinichathurya217 sorry dr I don't know any about that...🤕 If you are know plz inform me also..!! ❤🤝
@@secretsuperstar8242 me too
චූටි කාලෙත් ෂෝයි අනේ ඔයා.😍😍
මේකත් පුළුවන් නම් සමෘද්ධි star වගෙ කරන්න🙄
නියමයි🔥 අංජලී නංගී ඔයා තමයි අනිවා Dream star වෙන්න ඕන.ජනතා පරමාධිපත්‍යය ඇත්ත නම්😎✌🏼
'Mere Dholna' try කරලා බලන්නකො blast එකක් වෙයි👊🏼
අංජලී නංගි අද ටිකක් අවුලෙන් වගෙ හිටියෙ😬🥺
5% අයින් කරලා දානවා නම් හොඳයි.කොහොම කිව්වත් Judge ලා මෙයාට vote දෙන්නෙ නෑ
Ow appa... hena asadaranayk wenne me kellata ethana 😒
කියලා වැඩක් නෑ😕
බය වෙන්න දෙයක් නැ තව තුන්දෙනෙක්ගෙන් පස්සෙ ඉවරයි😌😌😌
මේ සිංදු ගොඩක් ලස්සනයි හරිම මිහිරි ඉදිරියටම යන්න ජයවේවා 🎤🎵🎼🎶🎷🎸🎧❤️❤️❤️❤️❤️❤️❤️
අංජලී ඔයාගෙ ගමන සුරක්ෂිත යි දැං . ආදරෙයි ගොඩක් .
කාලි song ek lssantm sing kl akki oy
Welldone .. good job
Congratulations .. issarahatama yn akkio ❤❤❤🌹
හැමදාම වගේ අදත් අංජලී සුපිරි 👏🏼🔥❤️❤️🔥🔥 ඒ කටහඬ නම් භාවනාවක් වගේ 🥺❤️🥰
වගේ නෙවේ භාවනාවකට එහා ගියපු එකක්..තේරෙන සිංහලෙන් කිව්වොත් අපිව පන පිටින් දිවයලෝකේ අරන් යනවා
Kali sinduva patama a vois aka maram lasanai athatama oyge sons vitarai vadiyan ahane😘😘😘😘😘😘😍😍😍😍😍
ලස්සනයි නංගියො දිරියටම යන්න
ඔයා ගොඩක් පින් කරලා තියෙනවා අංජලී..!!!🌼♥️ තව කෙකුගේ කන පිනවන මිහිරි කටහඬක් තියෙන..ඇස පිනවන රූප ස්වභාවක් තියෙන...!!! 🌸හැමෝටම දෙවියෝ ඔය වගේ තෑගි දෙන්නෙ නෑ මේ ලෝකෙට එන කොට ❤️ එවන් පින්වන්ත ලමයෙකුගෙ ගමනට අකුල් හෙලනවා නම්....ඒක ලොකු පවක්...🥺
සුබ පතනවා...!!! දක්ෂයන් අතර අති දක්ෂයා 💯අංජලී මෙත්සරා ❤️🌟🏆️👈
ඉතාම මිහිරි කටහඬක් ,දක්ෂ ගායිකාවක්, 🤗👌
තරඟයෙන් ඉදිරියෙන් ඉදිරියටම යන්න ශක්තිය, ධෛර්යය , වාසනාව ලැබේවා !!! 👏💐❤️🔥
දක්ෂයාට තැන දෙමු පුද්ගලික විස්තර දුන්නොත් දක්ෂයාගෙ තැන නැති වෙයි වෝට් අඩු වෙයි
සුබ පැතුම් නංගි
කවුරු කොච්චර අකුල් හෙලුවත් ඔයාගෙ ගමන පාඩුවෙ යන්න නංගි... රටම දන්නව ඒ හැකියාව ගැන...🎵💜️
මේ දක්ශතාවයට තැනක් ලැබෙන්නම ඕන.අපි හැමදාම ඉන්නවා ඔයත් එක්ක අංජලී.මේ තමයි dream star කිරුළෙ අයිතිකාරිය.😍😍😍
Oww🥰🥰🥰🥰😘😘😘😘🤗🤗🤗🤗
ඇයි මේ සින්දු මෙච්චර ස්පීඩ් කියන්නෙ. නන්ස්ටොප් එකක් වගේ. ඒ ඇරෙන්න ඉතුරු ඔක්කොම මරු. සුබ පැතුම් අංජලී❤️
කාලි සින්දුව..🥺 ඇත්තටම ලස්සනයී ... ❤️🥺
ඔයා සින්දු කියද්දි ඇගේ හිරිගඩු පිපෙනවා. ඒ තරම් දැනෙනවා 😍
ඔයා දිනලා ඉවරයි අංජලී ...අනුකම්පාව අරගෙන ඒකෙන් ජයග්‍රහණය කරන එකට වඩා ඔයා ඔහොම ඉන්න එක නම්බුකාරයි.....
Woow ammaizing performance anjali.good luck.you are the dreams star in our hert.good luck.God bless.
ඇත්තටම භාවනාවක් වගේ ඒ හඩ 😇 සියලු දෙව් රැකවරණය ආරක්ෂාව ලැබේවා අපේ අංජලී නංගිට.ඉදිරියෙන් ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා.
කාලි song ek super nangi.💗💗💗
Wish කරනව ඔයාට ඉදිරියටම යන්න... හොද ලස්සන ගීත තෝරගෙන ලස්සන වැඩ ටිකක් කරන්න.. ❤️
අපේ හදවතේ සිහින තාරකාවිය💜️💜️..මේ පාර කිරුළ Multi Talented අපේ අංජලී මෙත්සරාටම තමා💜️💜️...ඒ හඩනම් භාවනාවක්😍
මේ 5% මනාපෙ අයින් කරල දානවට කැමති අය කෝ? කොහොමත් දෙන්න ඕන් එකාට දෙන්නැත්තං ඕක තිබිල වැඩකුත් නෑනෙ..
ඒ 5% මනාප හින්දා ගොඩක් දක්ශයෝ අයින් උනා.....ඒක අයින් කරනවනම් ගොඩක් හොඳයි
@@kaushalya6731 Ow aththa...😑
Eka nam atha
ලස්සනයි එළ ජයවේවා
ඒ හඩ නම් සුපිරි ❤.වෙනමම හඩක්
සුපිරියක් තමා අංජලී..😘
ඒ වොයිස් එක භාවනාවක්. ඇබ්බැහි වෙලා අපි. ඒ තරම්ම අපේ හදවත් හොරකම් කරලා ඔයා. ඉදිරියටම යන්න කෙල්ල පැටියා. අපි ඉන්නවා ඔයා එක්ක❤️💪👌
@@user-fd5rc9qi2v කුහක කම..😒
@@user-fd5rc9qi2v මිනිස්සු රස විදින්නේ විවිධ ආකාරයෙන්. ඔයා ඒ තරම් ලස්සනක් නොදැක්කට මම ඒ දැකපු ලස්සන දැක්ක, ඒ රසයන් වින්ද මහ හුගක් මිනිස්සු ලංකාව පුරාවටම ඉන්නවා. ඔයාට ලස්සන නොවුනට රටක් ඒවා විදිනවා😏 කෙනෙක් ලස්සන ගමනක් යද්දි වචනෙකින් හරි හයියක් වෙන්න බලන්න කුහක නොවී.
@@chandimaarukgoda8370 ඒ ලස්සනක් දැකීම නොවේ...ලස්සන දැකලා ඊර්ෂ්‍යාව උපරිම වැඩි වෙලා....මහා කුහකයෝ
කාට උනත් හරහට බැලුවොත් පෙන්නෙම හරහට තමයි...!!! 😏 හිතට ආපු පමණින්ම කියන්න හොද නෑ එහෙම...!!! ලස්සන දේ ලස්සනයි කියල අගය කරනවා ඇරෙන්න...එහෙම අගය කරන්න තරම් හිතක් නැත්නම්...නිශ්ශබ්දව සිටීමයි හොද ❤️
@@kaushalya6731 ම්ම්ම් ලස්සන ගමනක් යද්දී කුහකයොත් ඉන්නෝනලුනේ. ඒ හැමදේකින්ම අපේ කෙල්ල තවත් ශක්තිමත් වේවී❤️💪
හරිම ලස්සනයි අංජලී ඔයාගේ ගායනය....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔයා මේ සැරේ DREAM STAR වෙන්නම ඕන..... 😍🥰😍😍😍🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
8:23 ඒ voice change එක😮❤❤
කියන්න වචන නෑ..හැමදාම වගේ අදත් සුපිරියක්...good luck 😍❤️
නැතිබැරිකම්වලට නැතුව හැකියාවට තැන දුන්නොත් අනිවාර්‍යෙන්ම අන්ජලී තමා ඩ්‍රීම් ස්ටාර් 💜️
අංජලී අක්කා ඔයාට dream star වෙන්න පුළුවන්.🙂🙂❤️❤️ නොසැලී ඉදිටියට ම යන්න.💪💪💪සුභ පතනවා..🙏🙏🙏🤜🤜🤝🤝
❤️Anjali❤️
කොහොම හරි මේ song එක trending ගේන්ඩ ඕන.🔥🔥🔥
🏆️🏆️ANJALI METHSARA 🏆️🏆️
💪💪💪💪
අම්මෝ ඒ කටහඩ....😳 හදවතටම වැදුනා.....❤️🙂
Anjali ඔයා ගොඩාක් දක්ශයි .ඔයාට ජය .තෙරුවන් සරනයි .
Palaweni padha tika kiyaddima man adala ewrai. Oya thma dream star wenna one Nangi.congratulations
අපේ Dream Star 😍😍😍😍
best of luck❤️❤️ දෝණි ....ඉදිරියටම යමු ..අපි ඉන්නව ඔයත් එක්ක..💪❤ තෙරුවන් සරණයි ❤
Oyage හොදම ගායනය♥
ඉදිරියටම යමු නංගී.බුදුසරණයි !
ඔයා හරිම දක්ෂයි නංගී.... ඔයා හැඟුම්බර ගීත ගායනා කරනවානම් ඒක වාසියක් වෙයි කියලා හිතෙනවා....බුදුසරණයි ඔයාට.... මම හැමදාම ඩ්‍රීම්ස්ටාර් වල ඔයා කියද්දි වෝට් කරනවා
Oya jayagannawa niyatai 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
කාලෙකින් පායපු දක්ෂම තරගකරුවෙක්...ජය අංජලී...💜️
ඇගේ හිරිගඩු පිපෙනවා සින්දුව අහද්දී..ඒ තරම් ලස්සනයි අක්කියො ❤
ඔයා වගේ හිත නිවන.... භාවනාවක් කොහෙද.... ❤️❤️❤️❤️💪👍💎💎
දැනෙනා තුරු මා ගීතය කියයි කියල හිතුවෙ.කෝමහරි සුපිරි සින්දු ටික.. 👍🔥..
සුබ පැතුම් නංගි...!!
ඩ්‍රීම්ස්ටාර් වෙන්න ඕන ඔයයි.. 😍
Powerful voice එකක්...හරිම ලස්සනයි...❤️😍
7:23 පොඩ්ඩක් කියනවට අහල බලන්න....මරුවට feel වෙනවා එතන 🥺👌♥️
මාර voice control එකක් තියෙන්නෙ❤️
@@disaldassanayake4709 ❤ 🤝
නැත්තම් මරු ආ...😍😍😍
Kiynvta ahve aththatm mru 🔥
@@sandunihansika6667 ❤🤝
නියමයි පුතෙ ඔයා ගොඩක් දක්ශය ලමෙක් එ හඩට සමාන කරන්න තවත් හඩක් මන් අහල නෑ ඔයා අනිවාරෙන්ම ඩ්‍රිම්ස්ටාර් සිසන් 10 එකෙ මෙතනට එන හමොම දුප්පත් ඩරුවො එත් දක්ශතාවට ඉඩ දෙන්න කියල deranen ඉල්ලනව ♥️
අනිවාර්යයෙන් අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ගේමක් ගහන්න නංගියෝ ඔයාට පුළුවන් .... දෙරණ ඩ්‍රීම් ස්ටාර්.....💪🥳❤❤❤❤😍😍😍
හරිම ලස්සන සින්දුවක්
අංජලී නංගී ඔයාගේ ගායනය අති විශිෂ්ටයි...අපි ආදරෙයි ඔයාට ඔයාගේ ගායනයට ❤️
මාරයි අක්කා ඔයාගේ voice එක ගෙන කියලා වෙඩක් නෑ 👍🏆️
ලස්සනයි අන්ජලි 👌👍☝❤
නංගී ඔයාට හොද අනාගතයක් තියෙනවා...❤පෙර පිනකට ඔහොම ඔයාට ලස්සන කටහඩක ලැබිලා තියෙන්නෙ...එහෙම පින්වන්ත කෙනෙකුට තවත් කෙනෙක් ගරහයිද...ඔවුන් පවුකාරයන් වෙති 🤐
Kiynn wachna ne supirima supiri gayanayak...
An amazing an unique voice...she is so confident in her singing always....deserves to be the Dream Star....
Judges ලගෙ votes ඕනි නැහැ anjii අපි ගහමු ගේම. ජනතා මනාපය ඔය ඔක්කොටම වඩා බලවත් !
THANKS AIYA
OHOMMA YAAN
කියන්න වචන මදී😍😍 ඒ තරම් දක්ශයි අපේ දෝණි😍❤💪 best of luck ...තෙරුවන් සරණයි ❤
Anjlee ඒ වොයිස් එක ...Dream star une nethnm derana balanneth ne dewani inima withri blnne...❤️😌
Nobalama inna ita wada hodai 😂
මම මේ තරගය තුල දැක්ක සුපිරිම ගයන හැකියාව තිබෙන්නේ අංජලේ කියන පුංචි කෙල්ලට පමනයි.හදවතින්ම සුබ පතන්වා.බුදු සරණයි ❤️👌
Best of luck anjali.perfect voice.really love your voice.Definitely you can win.Be strength
අතිතය බලද්දි අපේ රසිකයො dream star කෙසේ තොරද්දිදැයි මට නොතේරේ.ඔබේ ඉලක්කම මොකක් උනත් මටනම් පුතේ ඹයා DREAM STAR.
අමෝ ඒ වොයිස් චේන්ජ් එක 😯 ♥️
අංජලීගේ වොයිස් එක වෙනම රහක් 🥰❤
ළඟදිම ඒ වොයිස් එක බ්‍රෑන්ඩ් එකක් වෙනවා..ඒක නම් ස්ථිරයි ❤🤟
Anjalee ge sindu balanna witharak dream star balana man 😀😀👍💓
Sandasavi 👍 Well Done Anjalee 🖤 Our Dream Star
කාංචනා අක්කායි ඔයයි එකම වගේ.. Voice, beauty, talent 💗❤️
Anjali very best,good luck
Nangi godaak adarayen wish karanawa oyata.....
අන්ජලී සින්දු කියන වෙලාවට විතරයි බලන්නෙ❤❤❤❤❤ අනිත් අය කොහොම කිව්වත් අන්ජලීගෙ කටහඩට වශී වෙලා ඉවරයි😘❤
ඇගේ හිරිකඩ පිපෙන ගායනයක කටහඬක් ඇයට හිමියි ❤
Anjalee inna dawasata witharai mama dream star balanne anith in wadak na anjalee patta
BEST OF LUCK NANGI U ARE MY FAVOURITE😍😍😍😍😍❤️
Excellant voice😍❤️Good luck sister😍👍❤️🥳🥳🎉️🎉️🎉️🎉️
අන්ජලී තව Practise කරන්න Plz.. ඔයාට ඔයිට වඩා දෙයක් කරන්න පුලුවන්... අන්ජලී Practice කරද්දිත් අපහසුතා වලට පත්වෙනවා ඇති ඇයි ඉතින් එයා විතරනේ girl කෙනෙක්ට ඉන්නෙ.. මොනා උනත් ඒවා ගැන හිතන් නැතුව උත්සහයෙන් ඉදිරියට යන්න.. හරියට Falan වගේ.. ලැජ්ජාවෙන් වගේ ඉන්න එපා.. නංගා ඔයාට Dream star වෙන්න පුලුවන්..
Yes . Giya sare Falan wge me sare meya dreamstar wei kiyala hithenawa❤️
Harima lassanai dan hamadama mama manaapa 5 denawa Budhusaranai nangi.
කාලී😍❤️
Kiyanna wachana ne. Hemadamath wage oyage voice Eeka bawanawak nangiyo 🥰🥰🥰🥰
💥🤝පොඩි වෙලාවක් අරන් කියවලා බලන්න 💯♥️
අනිවාරෙන් final ඉන්න ඕන 3 දෙනෙක් තමයි, අංජලි,කාවින්ද ,පැතුම්...!!!
මොනවා උනත් එයාල 3 දෙනා හරිම දක්ෂයි නේ ඇත්තම කතාව 👌
මේ යන විදියට මගේ අදහස නම්
finals වලදී 1.)කාවින්දට ගියත් කමක් නෑ කියන එක...අංජලීට එනවා නම්......උඩින්ම කැමතී....🥺🥺♥️ඒත් අකමැත්තෙන් උනත් අපිට වර්තමානයට මුහුණ දෙන්න වෙනවා...!
කොහොම උනත් අංජලී final 3 ට ආවත් හොදටම ඇති අනේ..❤️
දැන් මේ දෙරනෙන් profile වගයක් දාපු නිසානේ ඔක්කොම.....!!!
මම නම් කියන්නෙ අංජලි final 3ට ආවම හොදටම ඇති...නැත්නම් අපි හරහටම කතා කරන එකෙන් කාට උනත් හිතෙන්නෙ අපි ඊර්ෂ්‍යාවට කියන කතාවක් කියලනේ.....ඒකෙන් අංජලීට තියෙන ජනතා ප්‍රසාදයට තවත් කැළලක් වෙයි කියලත් හිතුනා ඒකයි...මොකද කොයි කවුරුත් කැමතී නැති බැරි කම් ඇති කෙනෙකුට අත දෙන්න...🥺 ඒක නිසා...එකම පැතුම අංජලී dream star වල final 3ta තේරෙන එක ♥️ අංජලීට ඊට පස්සෙ එයාගෙ උත්සාහයෙන් ලොකු ගමනක් යන්න පුලුවන් බව විශ්වාසයි ❤️💪 මොන දේ වෙන්නෙත් හොදටයි කියලා කතාවක් තියෙනවා නේ...❤️
( මේක කියෙව්වා නම් ඔයාලගෙත් අදහස් දක්වන්න....අපි අංජලීගෙ fans ලා උනාට කුහක නෑ තවත් කෙනෙක්ව බිමට ඇදලා දාන්න තරම් නම් 🥺)
අපි කවුරුත් පහලට නොදැම්මට අංජලිව පහළට දාන්න මෙච්චර උන් හදද්දි....😒😑
මේ කතාව 💯ක් හරි.Derana අරුණ එකෙන් කරපු වැඩෙත් හරි නෑ කියලයි මට හිතෙන්නෙ.8 දෙනාගෙන් අංජලීවම විතරයි ගෙන්නුවෙත්.අනිත් 7 දෙනාගෙන් එක්කෙනෙක්වත් ගෙන්නුවෙ නෑ.අංජලීව විතරක් ගෙන්නුව කියන එකත් හරි කියමුකෝ.ඒ නිවේදකයා ඇහුවෙ අහන්න සුදුසු ප්‍රශ්න නෙවෙයි මට නම් හිතෙන්නෙ .නංගි තාම පාසල් යන ලමයෙක්නේ.ප්‍රේමය ගැන අහන්න හොද වයසක් නෙවෙයිනේ.ඒවා ගැන නැවත නැවතත් එයාල ඇහුවා අංජලී ගොඩක් අපහසුතාවට පත් වෙලා කියලා දැන දැනත්.ඒවා ගැන හිතනවට වඩා අංජලීට තව වැඩ තියෙනවා.මොකද උසස් පෙල ගණිත අංශයෙන් හදාරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි.මාත් මේ පාර ගණිත අංශයෙන් ලියන්න ඉන්න නිසා මන් හොදට දන්නවා ඒ කන කට්ට කොහොමද කියන්න.අනික නංගීට dreamstar එකේ වැඩත් එක්කම.ඒ වැඩසටනේදි එයාලා නංගිට votes අඩු වෙන එක ගැනම කියෙව්වා.ගොඩක් දෙනා dreamstar බලන්න ගත්තේ නංගි නිසා.ඒක එපා කරවන්න එපා TV දෙරණ.රෑට dreamstar බලන්න ඒ පැය දෙක free කරගන්න උදේ පාන්දර ඉදන් හරි රෑ එලි වෙනකන් හරි වැඩ කරනවා.ඒ තරම් ආසාවෙන් බලන්නෙ අපි මේක. සමහර ගොඩක් දෙනා කියන්නේ LITTLE STAR දිනපු නිසා DREAMSTAR අංජලී දින්නොත් ඒක අසාධාරණයක් කියලා.ශිෂ්‍යත්වය පාස් වෙලා,OL A9 ක් ගත්තු කෙනෙක්ට බැරිද ALවලට A3 ක් අරන් campus යන්න.ඒක ටිකක් හිතන්න ඕන.නංගිට අපේ ආදරේ හැමදාමත් තියෙනවා.අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා.dreamstar වුණත්.නොවුණත්.never give up අංජලී නංගි.💚(මේ comment එක ගොඩක්ම සාධාරණ නිසා තමයි මේකට reply කරන්න හිතුනේ.පලවෙනි පාර youtube comment එකකට reply එකක් කරේ.)
@@induminidealwis7797 ❤ Thanks sis...!!!! අපිත් එහෙමයි... විභාග කට උඩ තියාගෙනත් මේ programme එක බැලුවේම අංජලී නිසා ❤️
@@secretsuperstar8242 Aniwarenma ❤️😀🤙
@@induminidealwis7797 අන්ජලි ආපු අරුණ වැඩසටහනෙ ලින්ක් එක දාන්න පුළුවන්ද🙏
Gifted voice.....Congratulations ...go ahead little girl..❤️
❤️Anjalee akki godak lassana ta sing kala ❤️😍
අනේ... ලිටිල් ස්ටාර් වල මම ආසම මගෙ පුංචි කෙල්ල. ඒ කිරුල වගේම මේ කිරුළත් ඔයාටම ලැබේවා
ජයවේවා 👍👍👍 නියමයි ❤