This song lyrics are amazing but melody writer and singer is unfortunately cheating us. The notation has unreadable notes .Then the voice of the song goes to another meaning. There are lot of songs like that. Let’s see. “Hanthaneta payana sanda lassanaida kiyAnna ea lassana nai balanna mata ennata kiyAnna”.
හිතට වැටුන පට්ට සින්දු වක් මමත් ආසයි විචාර එක්ක සින්දුව අහන්න ඔබට පින් mata e සලසා දුන්නට 🙏🙏🙏
සැබැම ආදරය එයයි 💕💕ලස්සන ගිතයක්
ප්‍රේමය කියන්නෙ එක විදියකට පරිත්‍යාගයයක් තමයි. කෙනෙක්ගෙ සතුට වෙනුවෙන් තමන්ගෙ ආදරය කැප කරන්න පුලුවන්නම් එතන තමයි..සෑබෑ ආදරේ තියෙන්නෙ..මෙ ගීතයේ වස්තු විශය වෙලා තියෙන්නෙත් එ වගේ ප්‍රේමවන්තයෙක්ගෙ ආදරනීය කැප කිරීමක් තම පෙම්වතියගෙ ආනගතය වෙනුවෙන් තමන්ගෙ ආදරය කැප කරන පෙම්වතෙක්.දම්මික බණ්ඩාරයන් විසින් එවැනි පෙම්වතෙකුගේ ප්‍රාර්තනයක් වචන ටිකකට පෙරළා රචනා කරන ලද මෙම ගීතය ඉතා විශිෂ්ඨ නිර්මාණයක්..
Aka aththa thama
මම අහන්න ආසම සිංදුවක්.....හදවතට දැනෙනවා ....
පරිත්‍යාග සිලිතරුණයෙක්::
හරිම ලස්සන ගීතරචනක්""විගුුාය විශිෂ්ඨයි"" 👍ස්තුතියි;;;!!
ලස්සන තේරුමක් තියෙන ලස්සන ගීතයක් ඒ වගේම දුකයි 😢
සෑබෑම ආදරේ... එයයි...
ජීවිතේ දකින්න...වටින ගීතයක්...
හිතට දැනෙන්න කරපු වැඩසටහනක් ස්තුතියි;;;!
ලස්සනට අද සින්දුව තේරැම් කලා.👌👌👌👌👌👌👍🤗🤗🤗🤗
සියලුම බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන නිඳුක් නීරෝගිමත් සුබම සුබ නව වසරක් වේවා .
ගොඩක් හදවතට දැනුන සින්දුවක් ❤
2019.01.28 Hari lassanai.onna muladi wagema sitha niwana dasuna.ada dawasa patan gaththe me waeda satahana ahala balala.Sinduwe therumath lassanai .Widumina,Eeshani daruwange gayana hakiyawa agaya karanawa.Dushyantha Mathindun athulu samata wasanawen piree ithiree giya dinakma WEWA.BUDUSANAI
හැමදාම බලනවා🖤
MEANING FULL BEST COMBINATION OF MUSIC
ආදර්ශයක් ලෝකෙට
ඇත්තටම සෑබෑ ආදරය යනු හිමිකරගැනීමට වඩා එහා ගිය පරිත්‍යාගයක්
මෙවැනි වටිනා රචකයො, සංගීත අද්‍යාක්ෂකවරුන් සහ ගායක ගායිකාවන් ඇයි දැන් බිහි නොවෙන්නෙ කියල තමයි ප්‍රශනෙ තියෙන්නෙ.
Its a heart Touching beautiful song. Thanks.
ලස්සනයි❤
විශිෂ්ඨ නිර්මාණයක්. පරමාදර්ශී
ආදරවන්තයෙක්, නියම ආදරය සංකේතවත් කරන අවස්ථාවක් .ලේඛකයාගේ අපූරු දක්ෂතාවය මනාව පෙන්නුම් කරයි.
Excellent program....
ආදරය පුජනීයයි
ගොඩාක් ලස්සනයි 💖
අම්මෝ මම ඩිග්‍රිය ගන්න විදපු දුකක් කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බැළුවෙ නැහැ ..
උබ කොහෙන් හරි ඉන්නවා නේද බන්
හැබැයි මොකක් හරි හේතුවක් හින්දා එයාට සරසවි බිමට යන්න බැරි වුණා....ඒත් මේවාගේ කැපකිරීමක් .....
Adath.godak.lassani.👍
Music = heart touching movement
"අවසර නැත මට ඔබෙ අත ගන්නට" මේ සිංදුවෙ තේරුම දෙන්නකෝ
Godak Lassanai Thanks
ලස්සනයි ඉදිරිපත් කිරීම
Pattama adarayak meth hari dukai
සන්තාන සුසුම් දවටා සිදුවෙ තේරුමත් මේ විදියට කරන්න පුලුවන්ද
Ada godak lassanai mevidihatama karanna
අවු 5ක් ආදරේ කරා. Gf කැම්පස් ගියා .. මගේ යාලුවෙක් කිඋවා දැන් gf අමතක කරපන් කියලා එත් ඇහුවේ නෑ ඇයව විස්වාස කරා. නමුත් ඇය ගියා. 2nd year. එදා සිට කවදාවත් කැම්පස් ගිය හා යන ගැහනු හා පිරිමි මගේ ජිවිතේට අරහන්...
matath ohommama story ekak thiyei ,eth kamak na,💔
she deserved more than from me...
Mn godaki asai mee song ekata.❤❤❤❤❤❤❤❤
great..
plz pulwn nm ekt ekkma upload krnna
Beautiful….. guys…. Keep it up and good luck…
හන්තාන නැති මුත් ජපුරේ සින්දුවේ තේරුමත් දෙන්නකෝ
ammo athi yanthan ai parana krametama karanna patan Aran ammo athiyanthan digatama karagena yanna
Very nice
ලස්සන වැඩක් 🤍
Wonder where this lover is now? Also what a nice meaning in the lyrics..
Olu Pipila vila lela denawa song eke therumath kiyanna puluwanda
Nice
All the best!
Program ❤️👉
Music mr Rohanage nemei,
Eka wenama රහක්
❤️❤️❤️❤️❤️👍
Very intresting song😢😢 me wage nirmanayak man nam dutuwema naa. Dan kale kawuruth adaraya puja karan nahane 😣😣
Hodata arthaya pahadili kara.
anthimata song ek nane
brilliant
Aeka weradii..adreta bedayakk ne..kochchara adara katha thiyenwda kella hodat igana gaththa kolla aehema nethi.aeke anith peththath ae widihatama wela thiyenwa.kella campus giya kiyla aeyat ara wge adre krna kenek hambenna puluwanda.adrei wedagath anith hema detama wada.campus giyath kellat u adre neththam.aeth ara kolla adre puja kla kiynne koi tharm adrykda ae kella gena thiyenne.adreta igana gaththa pramane adalama ne
adaraya kiyanne parithyagayakma witharai neda
Sewwandiyakata pembanda sinduwe teruma kiyannako
❤️
Oyge rasaswada wala rasaya adui .oya dammika bandarage video balala hadenna e widihata etha kot rasa kiyana eka danei
උපදෙසට ස්තූතියි.හා මම ආයෙත් කොළඹ කැම්පස් ගිහින් ඉගෙන ගන්නම්.
" ruwata ruwe sakura iwure " sinduwath puluwan nam karanna
great
සෑහෙන දේවල් ගන්න තිබ්බා මරැ.
දැන් කාලේ නම් ඔහොම වෙන්නේ නෑ 😖
වෙනව ......ඒකටයි ආදරෙ කියන්නෙ
Et ee ganu lamayk pirimi lamyt ekk inna kamthi nm atharin eka moda wdk ned.
♥😔
😢🥺❤️
😍👍
🥺
තව අවුරුද්දකින් විතර මටත් කියන්න වෙන්නෙ ඕකමයි😪😞😞
Ravindu Dhananjaya bro ubatath kiyanna one unada?
moko une
ammooo wechara buddeya ethamath ehalae
ඉතින් ඒ පිරිමි ළමයට තව පාරක් A/L කරලා campus එකට යන්න තිබුනනෙ කියලා මට හිතෙනවා .......A/L වලදි අවස්ථා 3 ක් දෙන්නෙ ඒකනෙ ...🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
ow,eth hamootama 2nd shy karanna salli nane😪🤕
😓😓
Ft
me kathawe inna denna thaama innawada dan na
ජීවිතෙට...කෙල්ලෙක් තමන්ගෙ කොල්ලට ඔහොම කියයිද....👍👍👍👍👍👍👍
Camarawata muhuna denna
Ethakotaa campus gihama premaya puja karama eka adaredaaa... ita passe kella campus out unata passe campus ekedi yalu una boyta wada ihala rekiyawak karanna gattama campus boy e kellawa athaharinna onida premaya puja karanawa kiyalaa... ema gihama kellawa wate yana ekanan wenawa adare puja karana eka kese wethath... dennek yalu unanan,, anik kena diunuwen agenimen usas unada pahath unada adala nee sebe adaredii. Dennata adaren inna puluwan wenna onii mona unath...
Max kathawa
true 👌😢
That's true 👍👍👍😊😊
Eka atta🥰
kella kolllage ammatah hykala
mona magulakda ban oya rahaiya hinda kana palenna hadanawa okawa poddak alawapallako ban magula.
This is real boyfriend
කවුද සංගීතය නිර්මාණය කලේ
🙄🙄😟😟😢
ඇයි ඕක හැමෝම ඔය විදියට දකින්නේ ....
කැම්පස් එකේ කාලයට ඉස්සර පටන් හිටි යුවළක් හිටියා . පෙම් වතා උපාධිය අරන් පිට වුණා කියමු.. එයා දැන් ගමේ.. කෙල්ල කැම්පස් එක ඇතුලේ.. කොල්ලාට අතීතයේ සිදුවීම් සිහිවෙනවා.... මා නැති වුණාට කමක් නෑ ඒ පූර්ණ චන්ද්‍රයා ඔබ දකින්න... කියලා නේද කියන්නෙ
Ko anthimata sinduwa kiyan ney naha ney.sampurna video 1ka apahu reupload karanawa num godak pin
This song lyrics are amazing but melody writer and singer is unfortunately cheating us. The notation has unreadable notes .Then the voice of the song goes to another meaning. There are lot of songs like that. Let’s see. “Hanthaneta payana sanda lassanaida kiyAnna ea lassana nai balanna mata ennata kiyAnna”.
මේ විචාරකයා බොරු මය් කියන්නෙ. මේකෙ විචාරෙ ලස්සනට අහන්න දම්මික බන්ඩාරගෙන්.
Kalana ge muhuna ballanna epa.
❤️❤️
❤❤❤