Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපේ හද වැළඳගත් ගීතයක්..
❤
මේ සිංදු වල රසේ තේරෙන අවසාන පරම්පරාව... අපි..
Ai apith innawa 🥺❤️
Mn..2006...මේ 2024..ඒ රසේ ඒ විදියට හැමදාම විදින්න දන්න මිනිස්සු විදිනව..වයස් භේදයක් නැ..දැන් ඉන්න උන් මේවල රසෙ දන් නැ ඒකයි ප්‍රශ්නෙ....නැතුව දැන් ඉපදෙන උන් ඔක්කොම ඒ වගෙ නෙවෙ
@@virajlakshan6745same bro😊🙋♂️
Mn 2007
අද ඉන්න කොල්ලා කෙල්ලෝ සිංදු නෙවෙයි අහන්නේ..සිංදු කියලා හිතාගෙන මොනාදෝ අහනවා...
දෙව්ලොව මියරු ගී ගයනවාද මහා ගාන්ධර්වයාණෙනි ඔබ...🙏😍🥰🥺😭
Respect your comment❤
😢
😢😢😢
වයිරයෙන් ඊර්ශියාවෙන් පැලෙන ගුඩය තිල්ලකරත්න කියන පද්දා තෝ අවිචි නරකාදියෙ තොගෙ ගූ පයිය කෙලින් කරං සතුටින් මර ගි ගයයි...එතකං තෝ කක්කුටු හැලියෙ නටපං....කටු ගහල මගෙ මූන කලු කරාට තොපිට මගෙ හදවත කලු කරංඩ බෑ.....බලපිය කැඩපතින් තොගෙ හදවතේ ගූ කෙලෙස් තොගෙ මූනෙන් ගොජ දාන හැටි..අපෙං හොරා කාපු සල්ලි වලින් දනවතෙක් උන කැරි පද්දා දැං තෝ ගූ වලක් උඩ මහා සොම්නසින් පිරි හදවතින් මූන කලු කරපු හිගන කිබුලියන්ට පදු කාම ගී කියපිය......මෙහෙම කියපිය....පශ්චාත්තාපයෙන් පිරි මගේ හදවත .......කියලා තොගෙ පදේට ලේ වල්ලෙ කලු නකුටු පොලගා වල්ල එල්ලං රගයි....දැං ඌ එක්ක රස විදපිය.......පසුතැවිල්ලෙන් ගිනි ගත්ත ගූ හිතෙන්....පුක කරකලා ගෑනි ගෙ හිලේ ගහපිය...පාරමිතා පුරල ලැබුන සක කිරි සේ හොබනා ගෑනු.....😢
Sahathika aththa dear❤
මෙවන් ගීත අපට ආයී අසන්නට ලැබේද😢 එකම දුක මෙවන් ගීත ලිවීමට විශාරද යන් සිටිනවාද කියාය😞❤️
මටත් එහෙමම හිතුනා
Thawa exam 2kin math visharada😊
ඔබ තුමාට අමහා මහානිවන්සුව ලැබේවා
ඇයි දන්නෑ මං අහන්නෙම තාත්තලාට ත් වඩා වයස සින්දු අනිත් උං අහනවා මොනාද බං උබ ඔය අහන්නෙ කියලා මං ආස මේවට 🔥🖤
❤❤❤❤❤❤❤
Respect 🫡
Ugath buddimath harawath de denena yahapath lamayaa 🙏🙏🙏🙏
Same mchn. 🙂 matath ehemai
ඒ රසවින්දනය වෙනම වෙනම තලයක තියෙන එකක්... Respect Broo... ❤❤
දරාගන්න බැ .ඒ තරම් ලස්සනයි
Merenna hithenawa.... Pissuwak maha gandarwayaneni.... Ayeth obathuma ennna. Immanata.......😢
මේක නිකම්ම සින්දුවක් නෙමෙයි. මේක භාවනාවක්.
මේවා ගීතනොවේ,අමාපැන්ය.
❤❤
😊😊😊😊😊😊😊😊😊@@anuradpathirana8131
Pissuda
සොවින් පිරි මගේ හදවත 🥺💔.........මෙවන් ගායකයන් නැවතත් බිහිවේවා!🥺💔......
කියගන්න බැරි දුකක් වෙදනාවකදි මෙ වගෙ බාවනාවක් අත්විදින්නම ඔනෙ❤❤❤❤❤
අනිවාර්යයෙන්
සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වනහැඟුම් කැටි ගැසී ගෙන දෙයි සිතට වේදනාසුවෙන් මා එදා සැතපුුුුණු යහන් මත මහත් විස කටුතිබෙන්නාවු ලෙසට දැනෙයි ගතට වේදනාගතත් වේදනාවෙන් පිරි සිතත් සෝ දුකින් බරවීදෙනෙත් අඳ නොවී තිබුණත් ඉනුත් නැහැ සුවේකණත් බිහිරි වී නැති මුත් අමුත්තක් වෙලා නැහැ කිසිඑහෙත් ඉන් හොඳක් මිහිරක් මෙතෙක් නැහැ ඇසීමෙතෙක් නැහැ ඇසීදෙ අත් සහ දෙපා කොරවී නැතත් ඉන් ලබන්නට හැකිකිසිත් සම්පතක් සතුටක් මෙතෙක් නැහැ ලැබීමිහිරි යන වදන පමණක් අසා ඇති නමුත් ඒ තුළඇහිරිලා තිබෙන අරුතක් මෙතෙක් නැහැ දැනීමෙතෙක් නැහැ දැනී
ජීවනයේ මිහිරඹ බව කියා දුන් ඔබ 😔
අමරණීය හඩ ❤😢
2006 අපිත් අහනවා 😢 මෙ සින්දු වගෙ හිතට දැනෙන සින්දු අයෙ එනනැති වෙයි❤❤❤❤❤❤❤❤❤❤
දූ අනුරාද සින්දුවත් ලස්සනයි සර්..බුදුසරණයි සියලු දෙනාටම..
මිහිරි ගීයක්. සර්
අහන්න පිං කරන්න ඕන සිංදු මෙව්වා❤✨️
මේ වගේ ගීත අහන්නත් පින තියෙන්න ඕනි ❤
ඉතාම මිහිරි ගීතයක්
හදවතට දැනෙන මෙවන් ගීත හරි අඩුයි.ඒතරමට මේ ගීත හිතට දැනෙනවා.
මේ වගේ ගීත දැන් ඉන්න තරුණ පරපුරට වැටෙහෙන්නේ නෑ දැනෙන්නේ අද එයාලට දුවද්දි ඇහෙන වේග රිත්ම වගේ සෝන්ග් ඒවා සිංදු නෙමෙයි මේ ගීත දැන්නේ කලාව ඇගේ තියෙන අයට පමණයි
Ehema math na ithin❤
හදවත වැලදගන්නවා 🥺💚🙏🙏
හිමි වුනත් අහිමි වුනත් විඳිය යුතුමය වේදනාව. ආදරයත් වේදනාවේ ම සියුම් අවස්ථාවක්.මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ.....
මොකුත්ම කියා ගන්න බැහැ දෙවියනේ මේ මිනිස්සු ආයෙත් ඉපදේවා
සොවින් පිරී මගේ හදවත...තුලින් මතු වෙවී පිටවන..හැගුම් කැටි ගැසී ගෙන ඒසිතට වේදනා....🤍❤🤍....
මේ ගීත රසය හරිම වේදනා සහිතයි දරා ගැනීමට පවා හරි අසීරුයි .වර්තමාන විප්ප්‍රලම්භ ගීත six 8 ක්‍රමයට ගායනා වෙද්දි තාලය නිසා දුක පහව යේ.දුක නැති කිරීම නිදුකක්...පෙමෙන් දුක් විදින්නාවු සියල්ලෝ නිදුක් වෙත්වා ...
සනත් නන්දසිරි ගායක තුමාගේ සින්දුව හරියටම බාවනාවක් වගෙ 😭💜️
හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා 🥀 2:07
Hmmmm
අනේ ගායකයානෙනි ඔබ මෙලොව හැරගියත් මෙ ගිත ඇසෙන කොට ඔබ මේලොව ඉන්නවා හා සාමානයි ඒ තරම් මිහිරි ඔබ ට පිං
පුදුම තරම් ලස්සනයි.. පදවල ගැලපුම හිතාගන්නවත් බැහැ❤❤❤❤
නිවන්සුව
සොවින් පිරි මගේ හදවත 💔
ශ්‍රී නම්බර් පිස්සුවක්🎶💆❤️
යලිත් මේවන් ගීත මේ හඩ්න් විතරක්ම ඇසේවා වෙනත් හඩකින් නොඇසේවා
සොවින් පිරි මගේ හදවතතුළින් මතු වෙවී පිටවනහැගුම් කැටි ගැසී ගෙන දෙයි සිතට වේදනා..........හිතට දැනෙන තරම වචනයට නගන්නට බැරි තරම්......😢.😢😢😢
ජිවිතයේ වෙනස්ම පැතිකඩක් හොඳටම කියනව පටිට බාවනාවක් මෙි
මිහිරි යන වදන පමනක් අසා ඇති නමුදු ඒ තුල ඇහිරිලා තිබෙන අරුතක් මෙතෙක් නෑ දැනී
මේ සැම දුක්පොදි බැඳ යනසසර ගමන නෑ බියකරු බව දන්නේ....රැයේවැටුන වලදහවලද වැටෙන්නේභවයෙන් භවයත්රැස්කර ගන්නේඇලී ගැටුන සිත්සතුටින් මුසුවූසිත් පමණක්නේ...ණුවනින් මුහුකුරනා තුරු නෑ ඒ බව දැනගන්නේදල්වා ගත් සිහි ණුවනින්ගතටත් සිතටත් දී වෙරඑක්තැන් කරගත් සිතමනිරාමිස ප්‍රීතිය ගෙන දෙන්නේජීවක.....
Great song Tribute to great singer sanath
ගීතය හදවතට කතා කරනවා දැනෙනවා🎤🎶🎵🎼හරියට භාවනාවක් වගේ එ්තරම් මියුරු හඩක්කලාකරුවනනි නුබට නිවන් සුව ලැබේවා!!!
Lassanai
නොදැනීම ඇහැට කඳුළක් එක් කරනවා.ඒ තරම්ම විරහා වේදනාව හදවත පතුලටම කතා කරනවා❤😢
මෙය ධනාශ්‍රී සහ සිංදුරා කියන රාග දෙකේ ආභාසයෙන් තැනූ තනුවක්..
රස ආහර වගේම රස දේවල් සොබාදහමින් මේ විනාසයට යන සසර ගමනේ අපෙන් උදුරාගන්නවා..එනයින් මේ රස විදින අවසාන පරපුරයි අප😢
හදවතට ම කිඳා බසින හැඟුම්බර අමරණීය ගායනයක්.ඔබට නිවන් සුව පතනවා!
හැගුම් කැටිගැසි ගෙන දෙයි හිතට වේදනා.....😢
❤ amamaha niwan suwa obathumata ..
Athmayama suwapath Karana geethayak❤❤❤❤❤
❤❤❤❤
අමරනීය සිංදු නිවන් සුව සනත් සර් 😢
අහපු වාර අනන්තයි... ඔබට පින්.🙏❤
මෙතේ බුදුන් දැක ඔබ නිවන් දකීවා.
අමා මහා නිවන් සුව ලැබේවා
හදවතටදැනේන ගිතයක්
Nomiyena gayakayo. Nomiyena geetha❤❤❤❤❤
නිකන් සිංදුව හිතට ඇවිත් search karala ahuwe. භාවනාවක් වගේ කටහඩක් 🥺
සුපිරි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආයේ අහන්න නොලැබෙන දෙසවන් රසින් පිරවන ගී හඩ
සුබ වේවා උතුම් දර්මානුබෝදය ලැබේවා!!!
ගායනයක් නෙවෙයි හදවත ස්පර්ශ කිරීමක් ❤❤❤❤
මේ සිංදුව ඇහෙද්දි අමුතු හැඟීමක් එනව 💐💐💐
ලස්සන අර්ථ යක් 🫀
මන් ආසම කරන ගීතයක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😢
Harima hagumbara githayak😢 oba thumata pin
හිතට දැනෙන මිහිරි ගීතයක් ❤
සිතට වෙදනා ,,
97 සෙට් එක මේ පැත්තට ❤
හරිම කනගාටුයි.. අපෙන් පස්සෙ මේ ගීතයක රසයක් ලබන කෙනෙක් නැහැ..
භාවනාවක් වන් මියුරුතම ගීතයක්
what a beautiful song. After listening to Aksha Chamodi duwa singing this song, i want to listen to the original song.
ඔබට අමාමහ නිවන් සුව ලැබේවා
Aga heri watanwa mewa ahddi...mauthu hagiimak.👑🙏🌍❤
භාවනාවක් වගේ.....
සිත නිවන ගීතයක්
Legend never die
😔 සොවින් පිරි මගේ හදවතතුළින් මතු වෙවී පිට වනහැඟුම් කැටි ගැසී ගෙන දේසිතට වේදනා….
niwana niwena geetha
Sinduva. Ahanakota. Hithata. Denenne. Mata. Sehelluvak
නිවන්සුව මහාචාර්ය වරයානෙණී
Apita aye me wage githayak ahanna bea. Apen passe inna aya mewa ahaida kiyalath dukai.
innath amarui ahaddith..!❤
Wenama thanakata giya❤
මිහිරි යන වදන පමනක් අසා ඇත.
Maha gandarwayanani sadakal oba apage matakaye radevi yalidu apa atarama nawata upadiwa 🙏🌹♥️
Aniqaaryenma sathya sanath ayyage had a new atha kese asannadaharima wedanaathmakayiniwan suwaya pathami
The true story of most of the humans.well done sir.May you attain the bliss of Nirvana!
Sinduwe madam hariyan mataka tibune Sach. Karala ahuwe h hadawtata tadinma denanawa daraganna ba ataramma lassanai
godakkk adareiiii❤❤❤❤❤❤
Respect sr❤❤
Maha Gandarwayaneni.....oba thum Ama maha Niwan Suwayenma sena Sewa.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🧎🧎🧎🧎🧎🧎🧎🧎🧎🧎🧎
එහේ දැන් හරි ලස්සනට ඇති 😢❤
Lasanama sinduwak lassani❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥
හුස්මගන්නා වෙගය පවා වැඩි වෙනවා.එ තරම් හැඟුම්බර කටහඩක්
Lassani ane 👍❤️😄
❤❤❤❤❤❤life
Super voice❤❤❤
🔥✨
විරහවේ හිනිපෙත්ත😔
ඔවි අපි විතරයි 😢😢😢😢
An excellent song
Mage jiwitha ta godak samipa sinduwak kadulu anawa daraganna ba aththamai😢😢😢😢😢
අපේ හද වැළඳගත් ගීතයක්..
❤
මේ සිංදු වල රසේ තේරෙන අවසාන පරම්පරාව... අපි..
Ai apith innawa 🥺❤️
Mn..2006...මේ 2024..ඒ රසේ ඒ විදියට හැමදාම විදින්න දන්න මිනිස්සු විදිනව..වයස් භේදයක් නැ..දැන් ඉන්න උන් මේවල රසෙ දන් නැ ඒකයි ප්‍රශ්නෙ....නැතුව දැන් ඉපදෙන උන් ඔක්කොම ඒ වගෙ නෙවෙ
@@virajlakshan6745same bro😊🙋♂️
Mn 2007
අද ඉන්න කොල්ලා කෙල්ලෝ සිංදු නෙවෙයි අහන්නේ..
සිංදු කියලා හිතාගෙන මොනාදෝ අහනවා...
දෙව්ලොව මියරු ගී ගයනවාද මහා ගාන්ධර්වයාණෙනි ඔබ...🙏😍🥰🥺😭
Respect your comment❤
😢
😢😢😢
වයිරයෙන් ඊර්ශියාවෙන් පැලෙන ගුඩය තිල්ලකරත්න කියන පද්දා තෝ අවිචි නරකාදියෙ තොගෙ ගූ පයිය කෙලින් කරං සතුටින් මර ගි ගයයි...එතකං තෝ කක්කුටු හැලියෙ නටපං....කටු ගහල මගෙ මූන කලු කරාට තොපිට මගෙ හදවත කලු කරංඩ බෑ.....බලපිය කැඩපතින් තොගෙ හදවතේ ගූ කෙලෙස් තොගෙ මූනෙන් ගොජ දාන හැටි..අපෙං හොරා කාපු සල්ලි වලින් දනවතෙක් උන කැරි පද්දා දැං තෝ ගූ වලක් උඩ මහා සොම්නසින් පිරි හදවතින් මූන කලු කරපු හිගන කිබුලියන්ට පදු කාම ගී කියපිය......මෙහෙම කියපිය....පශ්චාත්තාපයෙන් පිරි මගේ හදවත .......කියලා තොගෙ පදේට ලේ වල්ලෙ කලු නකුටු පොලගා වල්ල එල්ලං රගයි....දැං ඌ එක්ක රස විදපිය.......පසුතැවිල්ලෙන් ගිනි ගත්ත ගූ හිතෙන්....පුක කරකලා ගෑනි ගෙ හිලේ ගහපිය...පාරමිතා පුරල ලැබුන සක කිරි සේ හොබනා ගෑනු.....😢
Sahathika aththa dear❤
මෙවන් ගීත අපට ආයී අසන්නට ලැබේද😢 එකම දුක මෙවන් ගීත ලිවීමට විශාරද යන් සිටිනවාද කියාය😞❤️
❤
මටත් එහෙමම හිතුනා
Thawa exam 2kin math visharada😊
ඔබ තුමාට අමහා මහානිවන්සුව ලැබේවා
ඇයි දන්නෑ මං අහන්නෙම තාත්තලාට ත් වඩා වයස සින්දු අනිත් උං අහනවා මොනාද බං උබ ඔය අහන්නෙ කියලා මං ආස මේවට 🔥🖤
❤❤❤❤❤❤❤
Respect 🫡
Ugath buddimath harawath de denena yahapath lamayaa 🙏🙏🙏🙏
Same mchn. 🙂 matath ehemai
ඒ රසවින්දනය වෙනම වෙනම තලයක තියෙන එකක්... Respect Broo... ❤❤
දරාගන්න බැ .ඒ තරම් ලස්සනයි
Merenna hithenawa.... Pissuwak maha gandarwayaneni.... Ayeth obathuma ennna. Immanata.......😢
මේක නිකම්ම සින්දුවක් නෙමෙයි. මේක භාවනාවක්.
මේවා ගීතනොවේ,අමාපැන්ය.
❤❤
😊😊😊😊😊😊😊😊😊@@anuradpathirana8131
Pissuda
සොවින් පිරි මගේ හදවත 🥺💔.........මෙවන් ගායකයන් නැවතත් බිහිවේවා!🥺💔......
කියගන්න බැරි දුකක් වෙදනාවකදි මෙ වගෙ බාවනාවක් අත්විදින්නම ඔනෙ❤❤❤❤❤
අනිවාර්යයෙන්
සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වන
හැඟුම් කැටි ගැසී ගෙන දෙයි සිතට වේදනා
සුවෙන් මා එදා සැතපුුුුණු යහන් මත මහත් විස කටු
තිබෙන්නාවු ලෙසට දැනෙයි ගතට වේදනා
ගතත් වේදනාවෙන් පිරි සිතත් සෝ දුකින් බරවී
දෙනෙත් අඳ නොවී තිබුණත් ඉනුත් නැහැ සුවේ
කණත් බිහිරි වී නැති මුත් අමුත්තක් වෙලා නැහැ කිසි
එහෙත් ඉන් හොඳක් මිහිරක් මෙතෙක් නැහැ ඇසී
මෙතෙක් නැහැ ඇසී
දෙ අත් සහ දෙපා කොරවී නැතත් ඉන් ලබන්නට හැකි
කිසිත් සම්පතක් සතුටක් මෙතෙක් නැහැ ලැබී
මිහිරි යන වදන පමණක් අසා ඇති නමුත් ඒ තුළ
ඇහිරිලා තිබෙන අරුතක් මෙතෙක් නැහැ දැනී
මෙතෙක් නැහැ දැනී
ජීවනයේ මිහිරඹ බව කියා දුන් ඔබ 😔
අමරණීය හඩ ❤😢
2006 අපිත් අහනවා 😢 මෙ සින්දු වගෙ හිතට දැනෙන සින්දු අයෙ එනනැති වෙයි❤❤❤❤❤❤❤❤❤❤
දූ අනුරාද සින්දුවත් ලස්සනයි සර්..බුදුසරණයි සියලු දෙනාටම..
මිහිරි ගීයක්. සර්
අහන්න පිං කරන්න ඕන සිංදු මෙව්වා❤✨️
මේ වගේ ගීත අහන්නත් පින තියෙන්න ඕනි ❤
ඉතාම මිහිරි ගීතයක්
හදවතට දැනෙන මෙවන් ගීත හරි අඩුයි.ඒතරමට මේ ගීත හිතට දැනෙනවා.
මේ වගේ ගීත දැන් ඉන්න තරුණ පරපුරට වැටෙහෙන්නේ නෑ දැනෙන්නේ අද එයාලට දුවද්දි ඇහෙන වේග රිත්ම වගේ සෝන්ග් ඒවා සිංදු නෙමෙයි මේ ගීත දැන්නේ කලාව ඇගේ තියෙන අයට පමණයි
Ehema math na ithin❤
හදවත වැලදගන්නවා 🥺💚🙏🙏
හිමි වුනත් අහිමි වුනත් විඳිය යුතුමය වේදනාව. ආදරයත් වේදනාවේ ම සියුම් අවස්ථාවක්.
මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ.....
මොකුත්ම කියා ගන්න බැහැ දෙවියනේ මේ මිනිස්සු ආයෙත් ඉපදේවා
සොවින් පිරී මගේ හදවත...
තුලින් මතු වෙවී පිටවන..
හැගුම් කැටි ගැසී ගෙන ඒ
සිතට වේදනා....🤍❤🤍....
මේ ගීත රසය හරිම වේදනා සහිතයි දරා ගැනීමට පවා හරි අසීරුයි .වර්තමාන විප්ප්‍රලම්භ ගීත six 8 ක්‍රමයට ගායනා වෙද්දි තාලය නිසා දුක පහව යේ.දුක නැති කිරීම නිදුකක්...පෙමෙන් දුක් විදින්නාවු සියල්ලෝ නිදුක් වෙත්වා ...
සනත් නන්දසිරි ගායක තුමාගේ සින්දුව හරියටම බාවනාවක් වගෙ 😭💜️
හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා 🥀 2:07
Hmmmm
අනේ ගායකයානෙනි ඔබ මෙලොව හැරගියත් මෙ ගිත ඇසෙන කොට ඔබ මේලොව ඉන්නවා හා සාමානයි ඒ තරම් මිහිරි ඔබ ට පිං
පුදුම තරම් ලස්සනයි.. පදවල ගැලපුම හිතාගන්නවත් බැහැ❤❤❤❤
නිවන්සුව
සොවින් පිරි මගේ හදවත 💔
ශ්‍රී නම්බර් පිස්සුවක්🎶💆❤️
යලිත් මේවන් ගීත මේ හඩ්න් විතරක්ම ඇසේවා වෙනත් හඩකින් නොඇසේවා
සොවින් පිරි මගේ හදවත
තුළින් මතු වෙවී පිටවන
හැගුම් කැටි ගැසී ගෙන දෙයි සිතට වේදනා..........හිතට දැනෙන තරම වචනයට
නගන්නට බැරි තරම්......😢.😢😢😢
ජිවිතයේ වෙනස්ම පැතිකඩක් හොඳටම කියනව පටිට බාවනාවක් මෙි
මිහිරි යන වදන පමනක් අසා ඇති නමුදු ඒ තුල ඇහිරිලා තිබෙන අරුතක් මෙතෙක් නෑ දැනී
මේ සැම දුක්
පොදි බැඳ යන
සසර ගමන නෑ
බියකරු බව දන්නේ....
රැයේවැටුන වල
දහවලද වැටෙන්නේ
භවයෙන් භවයත්
රැස්කර ගන්නේ
ඇලී ගැටුන සිත්
සතුටින් මුසුවූ
සිත් පමණක්නේ...
ණුවනින් මුහුකුරනා තුරු
නෑ ඒ බව දැනගන්නේ
දල්වා ගත් සිහි ණුවනින්
ගතටත් සිතටත් දී වෙර
එක්තැන් කරගත් සිතම
නිරාමිස ප්‍රීතිය ගෙන දෙන්නේ
ජීවක.....
Great song Tribute to great singer sanath
ගීතය හදවතට කතා කරනවා දැනෙනවා🎤🎶🎵🎼
හරියට භාවනාවක් වගේ එ්තරම් මියුරු හඩක්
කලාකරුවනනි නුබට නිවන් සුව ලැබේවා!!!
Lassanai
නොදැනීම ඇහැට කඳුළක් එක් කරනවා.ඒ තරම්ම විරහා වේදනාව හදවත පතුලටම කතා කරනවා❤😢
මෙය ධනාශ්‍රී සහ සිංදුරා කියන රාග දෙකේ ආභාසයෙන් තැනූ තනුවක්..
රස ආහර වගේම රස දේවල් සොබාදහමින් මේ විනාසයට යන සසර ගමනේ අපෙන් උදුරාගන්නවා..එනයින් මේ රස විදින අවසාන පරපුරයි අප😢
හදවතට ම කිඳා බසින හැඟුම්බර අමරණීය ගායනයක්.
ඔබට නිවන් සුව පතනවා!
හැගුම් කැටිගැසි ගෙන දෙයි හිතට වේදනා.....😢
❤ amamaha niwan suwa obathumata ..
Athmayama suwapath Karana geethayak❤❤❤❤❤
❤❤❤❤
අමරනීය සිංදු නිවන් සුව සනත් සර් 😢
අහපු වාර අනන්තයි... ඔබට පින්.🙏❤
මෙතේ බුදුන් දැක ඔබ නිවන් දකීවා.
අමා මහා නිවන් සුව ලැබේවා
හදවතටදැනේන ගිතයක්
Nomiyena gayakayo. Nomiyena geetha❤❤❤❤❤
නිකන් සිංදුව හිතට ඇවිත් search karala ahuwe. භාවනාවක් වගේ කටහඩක් 🥺
සුපිරි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආයේ අහන්න නොලැබෙන දෙසවන් රසින් පිරවන ගී හඩ
සුබ වේවා උතුම් දර්මානුබෝදය ලැබේවා!!!
ගායනයක් නෙවෙයි හදවත ස්පර්ශ කිරීමක් ❤❤❤❤
මේ සිංදුව ඇහෙද්දි අමුතු හැඟීමක් එනව 💐💐💐
ලස්සන අර්ථ යක් 🫀
මන් ආසම කරන ගීතයක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😢
Harima hagumbara githayak😢 oba thumata pin
හිතට දැනෙන මිහිරි ගීතයක් ❤
සිතට වෙදනා ,,
97 සෙට් එක මේ පැත්තට ❤
හරිම කනගාටුයි.. අපෙන් පස්සෙ මේ ගීතයක රසයක් ලබන කෙනෙක් නැහැ..
භාවනාවක් වන් මියුරුතම ගීතයක්
what a beautiful song. After listening to Aksha Chamodi duwa singing this song, i want to listen to the original song.
ඔබට අමාමහ නිවන් සුව ලැබේවා
Aga heri watanwa mewa ahddi...mauthu hagiimak.👑🙏🌍❤
භාවනාවක් වගේ.....
සිත නිවන ගීතයක්
Legend never die
😔 සොවින් පිරි මගේ හදවත
තුළින් මතු වෙවී පිට වන
හැඟුම් කැටි ගැසී ගෙන දේ
සිතට වේදනා….