- Видео 29
- Просмотров 1 243 269
Prof. Sanath Nandasiri
Шри-Ланка
Добавлен 6 янв 2021
සෞන්දර්ය හා කලා විශ්ව විද්‍යාලයේ කුලපති වරයා ලෙස කටයුතු කරන මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි නම් ගාන්ධර්වයා සංගීතය සඳහා කළ අනූපමේය සේවය උදෙසා කලාශූරී සම්මානයෙන් පිදුම් ලබා ඇත. 1995 රාජ්‍ය සංගීත උළෙලේදී "ශ්‍රී ලාංකික සරල සංගීත ක්ෂේත්රයට සිදුකරන ලද විශිෂ්ට සේවාව උදෙසා" ඒතුමා රාජ්‍ය සම්මානයෙන් ගෞරව ලැබීය.
අතිශය සුන්දර , ආදරණීය, ගුණවත් මිනිසකු වන එතුමා "නිසර්ග සිද්ධ ප්‍රතිභාවෙන් හා සංගීතය පිළිබඳ පුළුල් අවබෝධයෙන් නිර්මාණයට පිවිසි කලාකරුවෙකැයි" යන නිගමනයට එළඹීම සදහා ඔහුගේ මිහිරි ස්වතන්ත්‍ර නිර්මාණ රැසක් අපට අනුබල දෙයි..
මුතු පොටක ඇමුණු මුතු ඇට මෙන් එකිනෙකට නොදෙවෙනි මධුර ගීත රාශියක් නිර්මාණය කොට තම භාවාත්මක කටහඬින් එම ගීත ජීවමාන කළ, සිංහල සංගීත ක්ෂේත්රයේ තම ළකුණ ස්ථාවරව සනිටුහන් කළ ආදරණීයතම ගාන්ධර්වයා ඔහුයි...❤❤

DEI HANDURUWANE | VISHARAD MALKANTHI NANDASIRI
දෙයි හාන්දුරුවනේ ඇයි පාන්දරම මේ
හාංකවිසියක් දන්නෑ කියා සිතූ උන්
වහංවෙලා තැන තැන
රැහැ ගිනි තියාවි දැන්..
මගෙ රජ්ජුරුවෝ පැලට වැඩි දිනේ
ගම් මුවින් මුවට කතා පැතිරුනේ..
දැන් දොරින් දොරේ සිනහ ඉගිළුනේ..
මට බියෙන් සැකෙන් ඉන්න සිදුවුනේ...
දෙයි හාන්දුරුවනේ...
මා අසෝක මාලාය කියන්නේ
සුදු අසු අරගෙන ඒද අහන්නේ...
නොකෙරෙන දීගෙට කැට අල්ලන්නේ...
හොර අඹුව මමලු නින්දා දෙන්නේ...
දෙයි හාන්දුරුවනේ...
ගේය පද - ප්‍රීති රන්දෙණිය
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - විශාරද මල්කාන්ති නන්දසිරි
රූප රචනය - ඉසුරු සමරසිංහ
#MalkanthiNandasiri #SinhalaSongs #sanathnandasiri #Deihanduruwane #malkanthiSongs #deyhanduruwane #RohanaMusic #rohanaweerasinghe #PreethiRandeniyaSong

Просмотров: 649
Видео
Wasana Wewa | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි | වාසනා වේවා!!
Просмотров 16 тыс.3 года назад
Wasana Wewa | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි | වාසනා වේවා!!
Seetha Re Wasanthe | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි | සීත රෑ වසන්තේ
Просмотров 35 тыс.3 года назад
Seetha Re Wasanthe | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි | සීත රෑ වසන්තේ
Sandalu Tale | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි | සඳළුතලේ හිඳ
Просмотров 5 тыс.3 года назад
Sandalu Tale | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි | සඳළුතලේ හිඳ
Mulu Lowa | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි | මුළු ලොව මගෙන් අසාවී
Просмотров 17 тыс.3 года назад
Mulu Lowa | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි | මුළු ලොව මගෙන් අසාවී
Sanda Kelum | Prof. Sanath Nandasiri (Official) | විශාරද මල්කාන්ති නන්දසිරි | සඳ කැළුම් ගලන
Просмотров 31 тыс.3 года назад
Sanda Kelum | Prof. Sanath Nandasiri (Official) | විශාරද මල්කාන්ති නන්දසිරි | සඳ කැළුම් ගලන
Wikasitha Watha | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි | විකසිත වත කමලේ
Просмотров 8 тыс.3 года назад
Wikasitha Watha | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි | විකසිත වත කමලේ
Mihirawee | Prof. Sanath Nadasiri | මිහිරාවී | Mihirawee
Просмотров 10 тыс.3 года назад
මිහිරාවී ලොව ගී රජ දහනේ නැළවෙමූ මා මිහිරේ ඔබ පා සෙවණේ ගී ගයනෙමී.. ජීවනයේ මිහිර පතා ඉගිලෙමු පියා සල සලා.. ආදර ගීයේ තනුව ඔබයි රස ගැන්වුණු වෙණ මිහිර ඔබයි.. මා දුටු සේයාව මිහිරාව ගීතාව ඔබම තමා.. ජීවනයේ මිහිර පතා ඉගිලෙමු පියා සල සලා.. ගී රස ගංගා දෙගොඩ තලා ඇදෙමින් යන්නේ ඔබව බලා.. මා දුටු සේයාව මිහිරාව ගීතාව ඔබම තමා... ජීවනයේ මිහිර සොයා ඉගිලෙමු පියා සල සලා... ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය - මහ...
Game kopi kade| Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි | ගමේ කෝපි කඩේ
Просмотров 9 тыс.3 года назад
ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ දාං අදින්නේ ගැටව් කතා බහට කඩ එළිපත්තේ රංචු ගැසෙන්නේ ගමේ රටේ අහේනියයි ළමයිනේ ඔය පුරසාරම් වැඩකට නෑ ළමයිනේ... අපේ කාලෙ අස්වැද්ද කුඹුරු ලියැදි පාළු වෙලා තල කුරහන් අල දෙල් කොස් හේන් පිටින් පාළු වෙලා අම්මා අප්පා මොක මොකවත් කන්න බොන්න දුන් පලියට ලැජ්ජා නැද්ද කාලෙ කන්න ගැටවරයිනි කඩපිල් යට.. අතපය හත්තිය තියෙද්දි කම්මැලිකම් මොකද බොලව් මගෙ පපුවත් පත්තු වෙනවා අර ඉපනැලි යාය බලව...
Mama nam asai | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි | මම නම් ආසයි
Просмотров 36 тыс.3 года назад
මමනම් ආසයි අහන්න නයනා ඉස්සර වාගේ ඔබේ මුවින්.. දෙනෙත පියාගෙන කියන්න මුමුණා එක වදනක් හෝ කෝල ලෙසින්.. වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ ඉරහඳ පමණයි කවදත් උන්නේ.. ඉඳුල් මහේ නෙත මුලින්ම දුටු දා මා හා හිනැහුනු අහිංසකාවිය.. අදත් එදා මෙන් දකින්න ඇත්නම් මට පෙම් කල මුදු නිසංසලාවිය.. මා ආගන්තුක ලෙසද පෙනෙන්නේ පුරුදු හඬින් ඇයි හිනා නොවන්නේ.. පාසල් කාලය ඔහේ ගෙවෙද්දෙන් ලෝකය යනතක ගමනේ යද්දෙන්.. පුංචි දැරිය යුවතියක වුන...
Me prathama | Prof. Sanath Nandasiri (Official )| මහාචාර්ය සනත් නන්දසිරි| ප්‍රථම වසන්තයයි
Просмотров 63 тыс.3 года назад
මේ ප්‍රථම වසන්තයයි දිවි අරණේ මධු මල් පිපෙනා බිඟු රැව් නැගෙනා... තරු නැගෙන තුරා නිදිබර අඹරේ සඳු නැගෙන තුරා සිටියදි අඳුරේ.. ඔබ සුපුන් සඳක් සේ පායා පහන් රැයක් වී ආවේ... සිත පවස දරා මිරිඟුව අතරේ දිය පහස පතා සිටියදි කතරේ... ඔබ සිහිල් දොලක් වී පාවී වසන්තයක් වී ආවේ... ගී පද - කුලරත්න ආරියවංශ සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි #sanathnandasiri #sinhalasongs #Sanath #meprathama
Eka Yayata | Prof. Sanath Nandasiri | එක යායට මල් පීදුණු | මහාචාර්ය සනත් නන්දසිරි
Просмотров 14 тыс.3 года назад
#ekayayata #sanath #sanathnandasiri #sinhalasongs #sinhalanew එක යායට මල් පීදුනු බිම් තීරේ පාර දිගේ කනින් කනට.. කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ... රාස්සිගේ අව්ව වැටී දඹ රන් ව ඔබ කෙහෙරැළි.. සුළං සමග පොර බැදුවා ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි මට.. ගොපළු කොලූගේ බටනළාව සංගීතය මවන අතර දොළේ දියෙන් පාද දෙව්වා... ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි මට... ගී පද - මහාචාර්ය සුනිල් ආරියරත්න සංගීතය - සංගීතව...
Koho Koho | Prof. Sanath Nandasiri | කොහෝ කොහෝ | මහාචාර්ය සනත් නන්දසිරි
Просмотров 20 тыс.3 года назад
#awurudugee #sanathnandasiri #kohokoho #sanath&sujatha #sinhalasongs #newyearsongs කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ... අපේ ගමේ රබන් පදේ නුඹට ඇහෙනවදෝ කජු නාඹර රස මී අඹ ගස් යට වැහි වැහැලා... කොහෝ අන්න අර බලපන් මී වද පැණි පිරිලා.. කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ... බක් මාසේ මඟුල් නැකත් මටත් කියනවදෝ.. රබන් හඬට බඹරු නටන ලස්සන ගම් මැද්දේ.. කොහෝ නුඹත් ගී කියපන් සිංහල අවුරුද්දේ.. කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ ක...
Ma hada asapuwa | Prof. Sanath Nandasiri ( Official ) | මහාචාර්ය සනත් නන්දසිරි | මා හද අසපුව
Просмотров 5 тыс.3 года назад
#sanathnandasiri #sinhalasongs #youtube #official මා හද අසපුව කුසුමින් සැරසුව ඒ මල් බර දෑතයි.. ජීවන මහ මග කැල්මෙන් හෙළි කල ඒ නිල්මිණි දෑසයි.. දකින තුරු හිත දැඩි අවිවේකයි... සෙනෙහස පොදි බැඳ සිතින් දරා.. සැනසිලි පිණිදිය රැගෙන පෙරා.. සැතපෙන කුටියට ඇය ආ අන්දම සුවඳ සිහිනයකි භවය පුරා... මුවින් අමොද බිඳු බිඳු වෑහේ සිතුම් පැතුම් එකිනෙක පෑහේ... දායාදය ලෙද අබැටක් නොපතමි ඇගෙ නොකැලැල් හද මට සෑහේ... ගී පද- ...
Yashodhara | Prof. Sanath Nandasiri ( Official ) | යශෝධරා ( සිතේ නැගුණු කළකිරීම කුමරිය)
Просмотров 48 тыс.3 года назад
#youtube #sanath #official #yashodhara #sithenagunu යශෝධරා.. යශෝධරා.. සිතේ නැගුණු කළකිරීම කුමරිය.. ඔබ පමණයි දැන සිටියේ පෙර සිට.. යශෝධරා .... යශෝධරා .. එයින් මිදෙන මංපෙත සොයනා සඳ ඔබෙන් ලැබිණ නිබඳවම සියලු වෙර... සමාධියෙන් සිත ඈත දිවෙන විට පමා නොවී යළි ඇවිදින් මේ දෙස... එයින් මිදෙන මංපෙත සොයනා සඳ ඔබෙන් ලැබිණ නිබඳවම සියලු වෙර... දයා සිතින් එක බැල්මක් දී නෙත සෙමෙන් මැකී යයි යශෝධරා වත.. ගී පද - සුනිල...
Dedunne Pata Patin | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි |දේදුන්නේ පාට පාටින්
Просмотров 172 тыс.3 года назад
Dedunne Pata Patin | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි |දේදුන්නේ පාට පාටින්
Du anuradha | Prof. Sanath Nandasiri Official | දූ අනුරාධා | මහාචාර්ය සනත් නන්දසිරි
Просмотров 74 тыс.3 года назад
Du anuradha | Prof. Sanath Nandasiri Official | ද අනුරාධා | මහාචාර්ය සනත් නන්දසිරි
Seetha Re Yame ( Duleeka ) | Prof. Sanath Nandasiri | සීත රෑ යාමේ ( දුලීකා ) | සනත් නන්දසිරි
Просмотров 16 тыс.3 года назад
Seetha Re Yame ( Duleeka ) | Prof. Sanath Nandasiri | සීත රෑ යාමේ ( දුලීකා ) | සනත් නන්දසිරි
Duratheete | Prof. Sanath Nandasiri ( Official ) | දුරාතීතේ | සනත් නන්දසිරි
Просмотров 1,8 тыс.3 года назад
Duratheete | Prof. Sanath Nandasiri ( Official ) | දුරාතීතේ | සනත් නන්දසිරි
Mage ratata Dalada Himi (Official) | Prof. Sanath Nandasiri | මගේ රටට දළදා හිමි | සනත් නන්දසිරි
Просмотров 34 тыс.3 года назад
Mage ratata Dalada Himi (Official) | Prof. Sanath Nandasiri | මගේ රටට දළදා හිමි | සනත් නන්දසිරි
Bo maluwe mal | Prof. Sanath Nandasiri ( Official )| බෝ මළුවේ මල් | මහාචාර්ය සනත් නන්දසිරි
Просмотров 55 тыс.3 года назад
Bo maluwe mal | Prof. Sanath Nandasiri ( Official )| බෝ මළුවේ මල් | මහාචාර්ය සනත් නන්දසිරි
Lassana Nam Na Penenne (Official)| Prof. Sanath Nandasiri | ලස්සන නම් නෑ | මහාචාර්ය සනත් නන්දසිරි
Просмотров 57 тыс.3 года назад
Lassana Nam Na Penenne (Official)| Prof. Sanath Nandasiri | ලස්සන නම් නෑ | මහාචාර්ය සනත් නන්දසිරි
Adara Samarum (Official)| Prof. Sanath Nandasiri | ආදර සැමරුම් | මහාචාර්ය සනත් නන්දසිරි
Просмотров 35 тыс.3 года назад
Adara Samarum (Official)| Prof. Sanath Nandasiri | ආදර සැමරුම් | මහාචාර්ය සනත් නන්දසිරි
Eatha epita gammanen (Official) Prof. Sanath Nandasiri | ඈත එපිට ගම්මානෙන් | මහාචාර්ය සනත් නන්දසිරි
Просмотров 24 тыс.3 года назад
Eatha epita gammanen (Official) Prof. Sanath Nandasiri | ඈත එපිට ගම්මානෙන් | මහාචාර්ය සනත් නන්දසිරි
Dothata gath Samanpichcha (Official) | Malkanthi Nandasiri | දෝතට ගත් සමන්පිච්ච| මල්කාන්ති නන්දසිරි
Просмотров 3,4 тыс.3 года назад
Dothata gath Samanpichcha (Official) | Malkanthi Nandasiri | දෝතට ගත් සමන්පිච්ච| මල්කාන්ති නන්දසිරි
Sowin piri mage hadawatha (Official) | Prof. Sanath Nandasiri | සොවින් පිරි | මහාචාර්ය සනත් නන්දසිරි
Просмотров 379 тыс.3 года назад
Sowin piri mage hadawatha (Official) | Prof. Sanath Nandasiri | සොවින් පිරි | මහාචාර්ය සනත් නන්දසිරි
Eda meda thura (Official) | Prof. Sanath Nandasiri | එදා මෙදා තුර | මහාචාර්ය සනත් නන්දසිරි
Просмотров 53 тыс.3 года назад
Eda meda thura (Official) | Prof. Sanath Nandasiri | එදා මෙදා තුර | මහාචාර්ය සනත් නන්දසිරි
Mahada pem wile (Official)| Prof. Sanath Nandasiri | මහද පෙම් විලේ | මහාචාර්ය සනත් නන්දසිරි
Просмотров 7 тыс.3 года назад
Mahada pem wile (Official)| Prof. Sanath Nandasiri | මහද පෙම් විලේ | මහාචාර්ය සනත් නන්දසිරි
Waradak Kalath (Official) | Prof. Sanath Nandasiri | වරදක් කළත් | මහාචාර්ය සනත් නන්දසිරි
Просмотров 16 тыс.3 года назад
Waradak Kalath (Official) | Prof. Sanath Nandasiri | වරදක් කළත් | මහාචාර්ය සනත් නන්දසිරි
ela
❤
97 සෙට් එක මේ පැත්තට ❤
❤ lassanama
❤❤❤
Nomiyena gayakayo. Nomiyena geetha❤❤❤❤❤
සුපිරියක්❤
🎉❤🎉
Raththrn minissu ❤
❤❤❤❤❤❤❤❤❤
අම්මෝ ඒක අනිත් ඒවාට වැඩියෙ ලස්සනයි ❤
❤❤❤
❤ amamaha niwan suwa obathumata ..
❤❤❤❤❤❤❤
මේ ගීතයේ තමයි මගේ පළමු පෙම්වතිය මුල්වරට මට ගායනා කර පෙන්වූ ගීතය... එයත් මගේ ඉල්ලීමකට අනුව.... ඒත් එදා යම් කාරණයක් නිසා අපි නැවත හමු නොවෙමු කියා වෙන් වුණා. ඒත් පැය 3කින් පමණ දෙදෙනාටම දරා ගත නොහැකිව නැවත එකතු වුණා.... කොහොම වුනත් දැන් ඇය මා සමග නැහැ. මේ ගීතය ඇහෙන වාරයක් පාසා ඒ සිදුවීම මගේ මතකයට නැගෙනවා... 😊
❤
අනේ ගායකයානෙනි ඔබ මෙලොව හැරගියත් මෙ ගිත ඇසෙන කොට ඔබ මේලොව ඉන්නවා හා සාමානයි ඒ තරම් මිහිරි ඔබ ට පිං
Its my favourite❤
Aniqaaryenma sathya sanath ayyage had a new atha kese asannadaharima wedanaathmakayiniwan suwaya pathami
Lassana sinduwk .
😢ᴏ😊😊😊😊😊
😊☺️
ඔවි අපි විතරයි 😢😢😢😢
පමානොවී යලිදු එනු මැන..... මා මාවත තැනුයෙමි.... නුඹ නොමැතිව කෙසේ මේ ගමන යන්නද? 😔
❤❤❤❤
කුඩාකාලයේ පැවිදි වූ හිමිවරුන්ගේ සැබෑ හැගීම
❤❤❤❤❤❤Very nice song
❤❤❤
හැමදාමත් අහන්න පුලුවන්❤රසවිදින්න පුලුවන් සිංදු❤
Apita aye me wage githayak ahanna bea. Apen passe inna aya mewa ahaida kiyalath dukai.
මැරෙන්නත් ලෝබයි මේ සිංදු අහද්දී.. 😢
මේ මියුරු ගී වැලඳ ගන්නා අවසාන පරම්පරාව අපි පමනක් නොවේවා ♥️🫂🥺
පුදුම ලස්සනක් 🥺♥️
👍❤️🙏
heart ❤️ touching song
❤️❤️❤️❤️❤️
ඔබ ආයෙමත් උපදින්න
ඔබ ආයෙමත් උපදින්න
මොකුත්ම කියා ගන්න බැහැ දෙවියනේ මේ මිනිස්සු ආයෙත් ඉපදේවා
යමුනා ගංගා තීරයේ ඉදිවූ සදාතනික ආදර සැමරුම "ටජ් මහල"....... නොදන්නා අයගේ දැන ගැනිම පිනිස ලියමි. මෙම ගිතය ආචාර්ය අජන්තා රණසිංහ මහාතා විසින් යමුනා ගං තීරයේ ටජ් මහල ගොඩනගා නිමාකර මුම්ටාස් බිසවගේ තනියට තමන් එනතුරැ මේ ආදර සැමරුම තුල නිදන්න.
මෙය ධනාශ්‍රී සහ සිංදුරා කියන රාග දෙකේ ආභාසයෙන් තැනූ තනුවක්..
Mamath NAYANA Tamai
Durinnowi lagininna❤
❤❤❤❤
❤❤❤❤
❤❤❤😍😍😘😘❤❤❤
2024- 12-01❤
🥰😇
Asama ❤ sinduwak
😢😢