Waradak Kalath (Official) | Prof. Sanath Nandasiri | වරදක් කළත් | මහාචාර්ය සනත් නන්දසිරි

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 15

  • @prasangiauwardt346
    @prasangiauwardt346 3 года назад +3

    ඉතාම ලස්සන, මිහිරිම ගීතයක්, ගීතයේ මිහිරි හඩ අදත් තරුණයි කියා මට නම් සිතේ.....එදා මෙදා තුර මතු මතුත් මෙවන් ගීත හෙළයේ දිදුළනම ගී තරු වේවායි පතමි!

  • @shnathajayasinghe9523
    @shnathajayasinghe9523 4 года назад +1

    මා ගොඩක් ප්‍රිය කරන ගායන තරුවක් තමයි මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා.
    Dubai වල 2015 මා විසින් පවත්වපු මගේ ගී ප්‍රසංගයටත් මා ආරාදනා කලා ඔහුට සහ මල්කාන්ති නන්දසිරි මහත්මියට
    ඔහුන් ඉතාමත්ම සොදුරු ,සදා නොමැකෙන ගීත රාශියක් අපට දායාද කල කළාකරුවන් දෙපොළක් .
    දීර්ග ආයුස ලැබේවා !!!

  • @ThusithaKlans-ne9hw
    @ThusithaKlans-ne9hw 7 месяцев назад +1

    මමත් ආදරෙයි මෙම ගිතයට

  • @janakihill9568
    @janakihill9568 3 года назад +1

    අපේ සුභාවිත ගීත කලාවට ඔබතුමා කල අමරණීය සේවය සහ අද දවසෙත් අසනීප තත්වයේ ඉදගෙනත් අඩුවක් නැතුව ඒ වගකීම සිදු කරත්දී හුලං පුරවපු සීනිබෝල පරපුර තමන්ගෙ බඩගෝස්තරය වෙනුවෙන් කලාව පාවා දෙනව දැක්කම හදවත රිදෙනව.. ඒත් කිසි දේකට නොසැලී බඩගෝස්තරවාදයට යට නොවී සර් මහා වෘක්ෂයක් වගේ නැගී ඉන්නහැටි දැක්කම දැනෙන ආඩම්බරය හදවතින්මයි එන්නෙ. ආදරණීය සර්.. දීර්ඝායු වේවා !

  • @shyamacaldera581
    @shyamacaldera581 4 года назад +2

    ලස්සන වැඩක්......සතුටුයි....

  • @ChandraDissanayake
    @ChandraDissanayake 3 года назад

    වරදක් කලත් සිතකින් නොවේ. රිදවන්නෙ පලිගන්නෙ ඇයි.
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගෙයි..
    පුදුම මිහිරක් දැනෙනවා ❤️❤️❤️

  • @nalinprasanna5388
    @nalinprasanna5388 4 года назад +1

    👍👍👍👍

  • @hgsuraweera
    @hgsuraweera 3 года назад

    ❤️❤️❤️

  • @nadugek8186
    @nadugek8186 7 месяцев назад

    👍👍

  • @prasangiauwardt346
    @prasangiauwardt346 3 года назад +3

    මට සිතුණා මා කදුළු පෙරමින් කියවපු පුංචි විචාරයක් යොමු කරන්න.....අනේ මටත් ඉන්නේ පුතාල දෙන්නෙක් ඉතින් තරුණ පුතුන් මෙතරම් අසරණ වෙන තවත් ගීතයක් තිබේද? මා මගෙන්ම අසමි..........
    වරදක් කලත් සිතකින් නොවේ....
    අලුතින් විවාහ වෙන නව යුවලක්,මනාලයා තමයි පව්ලේ එකම දරුව. ඔහුගෙ මව ඔහුව ආරක්ශා කරන්නෙ
    පන වගේ.. බොහෝම ආදරෙයි.. නමුත් කාලයත් සමග ඔහු විවාහ වෙනවා. තමන් ආදරය කරන පෙම්වතිය සමග..
    ඔහු තමන්ගෙ මවට සමානවම ඈ හටද ආදරය කරනව.. ඇයත් එසේමයි.. නමුත් එක හා සමානවම දෙදෙනෙකු හට එක වර ආදරය කරන්නෙ කෙසෙද..
    ඔහු තම මවත්,බිරිදත් යන දෙදෙනා අතර අතරමන් වෙනවා.. එක් පසක තමාව හදා වදා ගත් අම්මා.. අනික් පසක තමන් කැන්දාගෙනා බිරිද.. කාටද කොයි විදිහටද ආදරෙ කරන්න ඔනේ..ආදරෙ දෙන්න ඔනේ.
    ඔහු අන්ත අසරන වෙනව.. බිරිදට වඩා තම මවට ආදරය කලහොත් ඇය තමාව දමා යාවිද.. තමාගෙන් පලි ගනීද.. මවට වඩා බිරිදට ආදරය කලහොත් තමාගෙ සදාදරනණිය මව තමාත් සමග උරණ වේවිද..
    වරදක් කලත් සිතකින් නොවේ. රිදවන්නෙ පලිගන්නෙ ඇයි.
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගෙයි..
    ඔබෙ ගිනි නිව ඇගෙ සිත දවා අප එක් වෙලා කුමටදෝ..
    වෙනසක් නොවී මගෙ හිස් අතින් පිසලන්නෙ කොයි කදුලදෝ..
    අසරන ඔබයි තනිවුණ ඇයයි මට සාප කර යාවි දෝ..
    ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන් සමුගන්න සිදුවේවිදො..
    ~~බුද්ධික හත්වැල්ල~~

  • @hussy7750
    @hussy7750 5 месяцев назад

    2024

  • @PearlRanawaka
    @PearlRanawaka 2 месяца назад

    Meegeetha wallin puduma sathutaklabanna puluwan ath ada hada asemawewa loku dukak hatagannawayalith asanna nahane niwansuwaya athwewanewatha apa athara epadewa

  • @LasiniMahesika
    @LasiniMahesika 6 месяцев назад

    🧡🫂

  • @shiranprasad5400
    @shiranprasad5400 3 года назад

    L