Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සනත් නන්දසිරි මහතා ගායනා කල බෝමලුවේ මල් ගීතය සහ නිධාන කතාව මෙතනින් බලන්න 👉ruclips.net/video/Zmpxd5KtVrI/видео.html
Www.youtube com
Lppplll
Harima. Sundari sanwedi kiyanna wachana na wimalta obtumata niwan suwa
@@kumudujayasekara8084am moo
ඇය තවමත් නොදනී ඇගේ නමින් අදටත් ගීයක් ගැයෙන බව..❤️🌹
අනිවාර්යයෙන්ම 😪❤️
අනේ ඔව් 😢❤
❤
😢
අද මේ ගීතයේ සියළු හිමිකරුවන් මෙලොවින් සමුගෙන ඇත .සියළු දෙනාටම අජරාමර නිවන් සුව ලැබේවා !!!
මෙයට පාදක වුන තිදෙනාම ජිවතුන් අතරනෑ.නිවන්සුව ලැබේවා ගාන්ධර්යාන් ඇතුළු තිදෙනාටම🙏🙏🙏🙏🙏🙏
මේ සින්දුව ගොඩක් කලක් ඉදල අහනවා. මේ සිදුවීම දැනගත්තට පස්සෙ සින්දුව තවත් ලස්සයි
ම්නිසුන්ගෙ රහස් මොනතරම් ගීත වල සැගව්ලා ඇද්ද එතුමා ඒ ගීතයට ජිවය දෙන්න නිවැරදිම තැනට ඇව්ත්තිබුනා ඔහුට මතුබවයෙදි ඇයව හමුවේවා
Mageth parthanawa ayamai,,,,oba thuma nawatha me lak polawema ipadewaaaaa....
සංගීත් නිපුන් සනත් නන්දසිරි කියන්නෙ අතිදක්ශ තබ්ලා ගුරුවරයෙක්.මෙතන මේ තබ්ලාව ප්ලේ කරපු කෙනා මුලු සින්දුවේම බ්‍රේක් තුනම අමු අවුට් ප්ලැට්.අනිත් හතර දෙනා බයවෙලා තුන් පාරම බලනව ඌ හිනාවෙනව.එදා සර්ගෙ අතට අහුවෙන හරියක හිටියනම් මූටත් නිවන් සුව.
මගෙ හදවත සසල විය ඒ ආදරවන්තිය ගැන . එයා ලොකු වේදනාවක් විදින්න ඇති ආදරය වෙනුවෙන් .දෙමව්පියන් වරද තේරුම් ගෙන තියෙනවා නමුත් ප්‍රමාදයි. දෙමව්පියනි දරුවන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී බුද්ධිමත්ව සිතන්න නැත්නම් පසුව පසුතැවෙන්න වෙයි.
😢❤ siravatama brother 🥹🥹🥹
සන්ගීතේ පරතෙරටම ගිහින් ලෝකයේ මිනිස්සුන්ගේ සිත් නිවාලු ගාන්ධර්වරයානේ ඔබට නිවන් සුව ..🙏🙏❤❤
සියළුම දෙනා ජීවන රඟමඬලින් බැස ගීයත්..මේ ගීතය සදාතනික ආදර විරහව ගැන ගැයෙන ගීතයක්..තව අවුරුදු 100ක් ගියත් පවතී..සනත් නන්දසිරි නම් සොඳුරු ගාන්ධර්වයාණෙනි ඔබට නිවන්සුව 😞🙏
මගේ සංගීත ගුරුවරයා මෙතුමා අපි ඉගෙන ගන්න කාලේ හැමදාම එයාගේ සින්දු වල නිධාන කතාවක් කියලා දෙනවා අපිට අමා මහ නිවන් සුව ලැබේවා ගුරු පියානනි
මා සිතේ නොමැකෙන ලෙස සටහන් වූ ගීතයක්.මෙම ගීතය ලොවට තිළිණ කිරීමට දායක වූ, මා ලබැඳි ගායන ශිල්පී සංගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මානන්ටත්, රචනා කළ මහත්මානන්ටත්, ඊට පාදක වූ යුවතියටත් අමා මහ නිවන් සුව ළඟා වේවා !සියලු දෙනාටම බෙහෙවින්ම ස්තූතියි !
E yuwathiya harima wasanawanthai Aya miya giyath ayata sabawatama adaraya Kala pemwathrk hitiya
හීයේ වේගෙන් අහස උසට බැදිආදර ලෝකය හෙටත් තියේ... 😭😭
කැමති දෙන්නෙක් වෙන්කරන්නේ ඒකේ තියන බරපතලකම නොදැන.ඒ විපාක සසර වසනාතුරු ගෙවන්න වෙනවා..😪ගීත රචනයට හේතුව දැනුවත් වීම වටිනවා 🙏🙏🙏
අපි තාමත් ආදරයේ විරහාව දාර ගන්න අහන මේ සිංදුව පරම පිවිතුරු ප්‍රේමය ඒහා රැල්ල වෙරළ මෙන්ම බැදුනු වේදනාබර ශෝකීය රසෝරාවය නොමියන ගීතයකින් අප හදවත් වේලාගේන ඇත
මට මේම දෙයක් වෙලා නැති උනත් මේක අහන හැම පාරකම ඒ දුක දැනව 🙂
Aththamai 😢😢😢
මේ ගීතය කවදා ඇහුවත් නෙතට කඳුළක් උනනවා.ඒත් දැන් මේ කතාව දැනගෙන අහනකොට ඊටත් වැඩිය හැඟීමක් ඇතිවෙනවා. ගායනා කරන්න සීයට දෙසීයක් ගැලපෙන්නෙ සනන් නන්දසිරි මහත්මයා මයි.
සොවින් පිරි මගේ හදවත තුලින් මතු වෙවි පිටවන හැඟුම් කැටි ගැසී ගෙන දේ.....සිතට වේදනා.....❤❤❤ගාන්ධර්වයානනි...නිවන්සුව ඔබට...🙏
P
😭😭😭..
මං පොඩි කාලේ සනත් මහත්මයා සිංදු කියනවා දැක්කම, "සිංදු කියන තාත්තා ටීවි එකේ ඉන්නවා " කියලා කියනවා, මොකද එතුමගේ පෙනුම මගේ තාත්තා වගේමයි, දැන් මගේ තාත්තාට වයස 70ක් , තාත්තා ඉන්නේ මං ලග. මං වගේම තාත්තත් ආසම එතුමගේ "බෝ මළුවේ " සිංදුවට. # සිංදු කියන තාත්තේ ඔබට නිවන් සුව !
Eisha.... Oya ravan patirana sirge duwada..Ruvan pathirana sirth oya kathawa ape panthiyedi (Tangalle)Kiwwa. Mama sirge student kenek.
නෑ. මං පිළියන්දල .
@@chandimalpeduruarachchi5103 ඔයා කියන රුවන් පතිරණ සර් music කරන කෙනෙක්ද...අපේ සර්ගෙ නමත් රුවන් පතිරණ music සර් කෙනෙක් ❤
@@eishaanurudhika4719 hi dear
@@neth196 hi
හිත නිවන භාවනාවක් , පපුව ඇතුලෙන්ම වේදනාවක් දැනෙනවා. ඒ ඔබ තිදෙනාම අද මෙලොව හැරගොස්..කළ ලෝකයේ රජවරුන්,ඔබ තිදෙනාම අමා මහ නිවන සැනසේවා
Ou.
නොමියන මියුරු ආදරණී ගීතයක් අපට තිළිණ කර...දෑත ළයේ බැද අවසන් ගමන් ගිය ඔබ තිදෙනාටම. නිවන් සුව පතමි..
අද තියෙන සින්දු එක්ක බැලුවාම, මෙ සින්දු මිනිසුන්ගේ ජිවිත වෙනස් කරපු සින්දු, අමා මහා නිවන් සුව ඇදුරුතුමනි
ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ...රචකය, පොඩි පසු තැවීමක් තියනවා වගේ. එත් එක සදාරනය්. නිවන් සුව ලැබේවා, කතාවට පාදක උණු සියලුම චරිත වලට.
මේ ගීතය තවමත් අහනව මගේම වගේ. ඔබ තිදෙනාම කොහේහරි ඇති. තිදෙනාටම නිවන් සුව පුාර්තනා කරමි.
දර්ශනයේ හරය සරලව පහදල තියනව.ඉතාම වටින අගයක් එක් කල නිර්මාණයක්.❤❤❤❤❤❤
ප්‍රවීණ කලාකරුවාණෙනි ඔබට අමා මහ නිවන් සැප ලැබේවා 🌼🌼🌼🌼🌼🌸🏵️🏵️🌻🏵️💮 ද
අද කොහේ හිටියත් මිය ගීය සzම සියලුම දෙනාට පතමු අමා මහා අජරාමර නිවන් දොරටුව ඇරේවා ! අපි සzම සියලුම දෙනා ඔය ගමන යායුතුය ඒගමන යන්න අවශ්‍ය පිoසිතුවිලිවලටම සිතේ දොර හරිමු සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේම පිහිටයි චිරාත් කාලයක් ජීවත් වේවා !
ගීතයට පාදක වෙච්ච කතාව අහලා ගීතය අහනකොට ඔහුට දැනුන හැගීම... 🙁 නිවන් සුව ලැබේවා කලාකරුවාණෙනි...!🙏
ඇත්තටම මම විතරක් ද මේ සිංදුව අහලා ඇඩුවේ මෙවැනි දේවල් ඉදිරියට නොවෙන්න කියා අපි පුර්ථනා කරමු කලාකරුවා ණනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා
😢 godak dukai😢
මන් හැමදම ඇඩුවා මගේ පෙම්වතා ගියෙත් මේ විදියට
මාර සිංදු ❤❤❤❤❤😊😊😊
🥺🥺😔❤️❤️❤️ඒ පද/ සංගීතය /කටහඬ එකතු උනාම දැනෙන හැගීම 🥺😔❤️වෙනම ලෝකෙකට අරන් යනවා🙏🙏🙏🙏😔❤️❤️❤️
අනේ ඔබේ මේ සුන්දර කතා අහන්න දැන්ද මට මතක් උනේ දෙවියනි. මම මටම බැන ගත්තා. මම වගේ තව කොච්චර අය ඇතිද .
ආදරෙයි මැනික
ඔිනැතරමි කැමති දවසක අහන්න පුලුවන් මෙවන් ගීත හා මෙවන් ගාණ්ධර්යයින් තවත් පහලවෙිවා නිවන් සුව ඔබ තුමානන්ට.
ශ්‍රී ලංකා ගීත කෙතට තවත් මෙවෙනි ගීත දායාද ඔහු අතින් නොලියවුණේ අපේ අවාසනාවට
මා අම්පාර ප්‍රදෙශයේ කුඩා පාසලක පහල පන්තියක උගනිද්දි ඔබ එම පාසලට පැමිණියා මතකයි. එදා මෙදාතුර ඔබ ගැයූ ගීත කොපමණ රසවත් ද. අර්ථ පූර්ණ ද . ඔබතුමා සුගතිගාමී වේවා
අම්පාර උහන මහා විද්‍යාලය නේද?
මෙ වනවවිට මෙගිතයටමුල් උන චරිත.තුනම මෙලව හැරගිහින් නිවන්සුව ලැබෙවා🙏🙏🙏😭😭😭
Ane kawu d e
ඉස්සර ජිවත් වෙච්ච මිනිසුන්ගේ හිත්වල තිබුන අදහස් වල ගැබුර මේ ගිතයේ තියනවා.
මේවා බලන දෙමව්පියෝ තේරුම් ගන්න ඕනෑ ආදරය කරන අය වෙන් කරන එක ලොකු පාපයක් කියලා.
හදවතට දැනෙන මෙවන් ගී රැසක් දායාද කල ඔබතුමාට උත්තම නිවන් සුව ලැබේවා..
නැවත කිසි දවසක ඔබ වැනි ගුරුවරයකු ...බිහි නොවෙවි...හැමදාමත් හැමෝගෙම හදවතේ රැදේවි.ඔබතුමා ට නිවන්සුව ...
😂😂😂😂😂😂❤
සනත් නන්දසිරි සංගීතඥයන් ..කළාලෝකයේ වගේම , පෞද්ගලික ජීවිතයේත් යහපත් සංගමයකින් ජීවත් වූ මහත්මයෙක්.. ඔවුගේ පවුල් ජීවිතයත් එසේමයි.." ඔහුට අමාමහ නිවන්සුව අත්වේවා !😢😢🙏🙏🙏
මේ රටේ ආදරනිය කලාකරුවන් අතර එක් චරිතයක්
එදා කලාකරුවා සහ අද කලාකරුවා අතර වෙනස ! අද කෙනෙකුට දුන්නානම් ඌට tracka පැනල කියල වීසිකරයි
සංගීතවේදී සංගීත් නිපුන්, සනත් නන්දසිරි මහතා වගේ අය කොහේද ඉන්නේ. අපේ රටට , දැයට , පිනට පහල වූ සහ අපේම අභාග්‍යයකට අපට එතුමා නැති උනා .( කනගටුයි .)
Charith aththlage gena ahala ne man hithanne 😏
හැමදාම ඇසට කඳුලක් ඉනූ ගීතයක් .අද ඒ කඳුලැලි තවත් උණුසුම් ව්නේ ගීතයේ නිදාන කතාව ඇසූ නිසයි .තිදෙනාට ටම නිවන් සුව ල්ඹේවා.
ගායක,ගායිකාවන් ,ගී නිර්මාණ සඳහා දායක වූ , ගී සංරක්ෂණය කර, අප වෙනුවෙන් මේ සධ්කාරය කළ අයටත් උත්තමාචාරය .
කතාව අහල ගීතය රසවින්දාම ගොඩක් දුක හිතුනා . මෙලෝ රහක් නැති දැන් ඉන්න උන්ගෙ සින්දු මොනවද .
❤️❤️
ඒ හඩ තවමත් අපේ හද තුළ සදා අනුස්මරණීයයි.........❤😢
සනත් නන්දසිරි මහතාගේ "බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි" සින්දුවත් මේ වගේ හරිම දුක්බර සත්‍ය කතාවක් .පුලුවනන් ඒකෙත් කතාව සහ සින්දුව දාන්ඩ.
සදාකාලික නොවූ ලෝකේ 😢...සදාකාලික ප්‍රේමයක්...❤🥲🥲
කිසිදිනක නොමැරෙන විශිෂ්ඨ ගායන ශිල්පයා..ඔබතුමාට නිර්වාන ද්වාරය විවර වේවා...සසර ගමන කිසිම වරදින්න එපා...නිවන් සුව මහත්මයාණෙනි..🙏
විරහව උනත් ගීතය වගේම එහි අතීත කතාවත් හරිම ලස්සනයි ♥️
දැන් ඉන්න උන්ට මේ වගේ නිහතමානී කමක් නැහැනෙ දෙයියනේ.
අැත්තටම අාදරයත් විරහවක් වෙදනා ඉතිරිකර මින් සියල්ලන්ම රගමඩලින් බැසගිහින් මෙයමගේ නුනත් වෙදනාව මගේ කරන්න මමවිදවනවා😢🌹😢🌹😢ග
2024 තාම ආසයි ඒ සිංදුවට.නිමල් ජයසාන්ත
මා පාසලේ උසස් පෙල විභාගයට පෙනී සිටින කාල සීමාව තුල සුනිල් ගුණවර්ධන ගුරුතුමන් මෙම ගීතයට පාදක වූ සිදුවීම ගැන කියාදුන් හැටි අදටත් මතකයට නැගෙනව සියලු දෙනාටම නිවන් සුව අපූරුතුම පදවැල් එදාසේම අදටත් එකසේ රසවිදින ගීතයක්❤
නැවත නැවතත් මෙයම සිදුවෙන බිහිසුණු සසරක අපිමේ යන්නේ .
තෙරුවන් සරණයී ඔබට අජරාමර නිවන් සුව ලැබේවා 😢
ගාන්දර්වයානනි...ඔබට නිවන් සුව!😥❤️...නැවත මෙවන් අර්ථවත් ගීත බිහිවේවා!!❤️ "සොදුරිය මට නොකියාම ගියා"..🙂
මේ සිංදුව අපේ සිංහල සර් උසස් පෙල පංති අවසාන දවසෙදි හරිම හැගීම්බර ව ගායනා කලා.. ඒ වෙලාවේ හැමෝම ඇඩුවා.. එදා ඉදන් මේ සිංදුව මොකක්දෝ වේදනාබර මතකයක් විදියට හිතේ රැදුන එකක් වුනා...
Apy siruth maka keewa yalu
සුභ ගමන් ගාන්දර්වයානනි. සසර ගමන සාර්ථක වේවා
ගීතයක සැඟවුණු වත හෙලිකල ඔබට තුති.දායක වූ සැමට සහ අදාළ පෙම්වතුන් දෙපලටද නිවන් සුව අත්වේවා.මෙවන් වෘතාන්ත නූතන බොළඳ පෙම්වතුන්ට ආදර්ශයක්ම වේවා... 👍
ඔබතුමත්, දෑත ලයේ බැඳි අවසන් ගමන ගිහින්😢😢
හරිම ලස්සන යි
හදවතේ රැඳි ගාන්ධර්යා ඔබමයි
සසරේ දුක මොන තරම් ද..හැමෝම නොකියා යන්න ගියා..
අතිශයින්ම අනර්ඝයි ගාන්ධර්වයාණනි ඔබේ ඔය කටහඬ.....තිදෙනාටම උතුම් නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරමි.....
අජරාමර නිවන් සුව ලැබේවා ආදරණීය කලා කරුවාණෙනි 🙏🙏🙏
🎉මෙව තමයි සිංදු
Labana athmayedi hamuwewa❤
අමා මහ නිවන් සුව ලැබේවා ගාන්ධර්වයාණෙනී 😢🙏
Amamaha niwan suwa gandharwayanani
Anne Oba thumate niwan sapa labewa
අජරාමර අමා මහ නිවන් සුවය ලැබේවා 🙏🙏🙏
මැතිදුනි ඔබතුමන්ට නිවන් සුව ලැබේවා !
කොච්චර දුක්බර කතාවක්ද....😔💔🙏නිවන් සුව ලැබේවා....
ඇහැට කඳුලක් එන්නෙ නැතුව අහන්න නොහැකි ගීත.. Nostalgia 😢❤
දෙනියාය මගේ ගම මේ අදලා කතාව වෙන්නෙ මගේ ගමේ😢❤
මොනවා velada e තරුණිය මිය ගියේ
මගෙත් අය ඉන්නවා දෙනියායේ
අනෙ සහෝදරයා මෙය අසා මගෙ හදවත සසලවුනා.ඒ ආදරවන්තිය ගැන විස්තරයක් ඔබ නොදන්නේද? පව් මරණයට හේතුව මොකක්ද කියලා හොයලාබලන්න. ආදරය වෙනුවෙන් මියගිය බවනම් ස්ථිරයි. ආදරවන්තයාට එන්න කිව්වෙ ඒ නිසයි. ඒ වගේම ඒ දෙමව්පියන් තේරුම් ගත්තා වියහැකිය ඔවුන්ගෙන් වරදක් වු බව .දෙමව්පියනි මෙවැනි කාරණාවලදී බුද්ධිමත් වන්න දරුවන්ගෙ තත්වය හොදින් තේරුම් ගන්න .පසුව පසුතැවෙන්න එපා. ස්තුතියි!
@@rolandfernando3483😂
දෙනියාය කොහෙද oya ගම mama idala tiyenawa jatun kanda game....
ජීවිතේ අහපු සිංදුවලින් හිතට ත්දින්ම කාවැදුන එක ගීයක්❤❤
පැතූ ලොව සුනු විසුනු වු තැන ජීවිත අනිත්‍යතාවය වැළඳගත් මොහොත
ගීතය පමණක් අමණීයව අැත
ඇගත් එක්ක හිරිවැටිලා ගියා 😢
සැබෑ siduwemak එක්ක ලියැවුණු mewge ගීත adkale bihiwenwda hadawthata හොඳින්ම danuna ගීතයක් ඔබ thumata නිවන් සුව ලැබේවා
කෙනෙක් මැරෙන්නම ඔනී ඒ කෙනාගෙ හොඳ කියන්න ඔබ තුමාට නිවන් සුව ලැබේවා
ගාන්ධර්වායානේනි ඔබගේ හඩ අපව මන්මත්කරා.ඒ තරම්ම ලස්සනයි !!! ඔබට නිවන් සුවයම ලැබේවා !!!
ඔබ තුමාට නිවන් සුව ලැබේවා .!!!!!!!🙏🙏🙏
මගේ රටට දලදා හිම් සරනයි,ගැයූ ඔබට වරදින්නේ නෑ,ඒ පිනම ඇති,
Adaraneya getayak... niwansuwa labewa sir 👩❤️💋👩👩❤️💋👩🥰🥰
ඔබ තුමාට නිවන් සුව❤❤
නිවන් සැප ලැබේවා සංගීතවේදියාණනි!!! 🙏🙏🙏
මේවගේ දක්ෂ කලාකරුවන් අපේ රටේ තාම ඉන්නවා මේ වගේ වැඩසටහන් රජය අනුග්‍රහය ඇතිව මහජනයාට නොමිලේ නැරඹීමට අවස්තාව සලසා දී කලාවෙන් මේ රට පෝෂණය කරන්න ඕනේ ගොඩක් රටේ දූෂණ, අතවර අඩුවෙයි මිනිසුන් දැන් වල් වැදිලා හැගීම් දැනීම් නෑ ආදරය අදුරන්නෑ ව්ශේෂයෙන්ම අලුත් පරම්පරාව
Jerwath wenna one sreshta gayakayek ආදරෙයි හැමදාම නිවන් සුවය ලැබේවා සනත් නන්දසිරි mahataneni
කොපමන ඇහුවත් හරී.මමිහිරියි ඔබතුමාට නිවන්සුව අත්වේවා
නිවන් සුවය ලැබේවා ගාන්ධර්වයාණනි!!!
සනත්නන්දසිරිමහතානනි.ඔබටනිවන්සුව❤❤❤❤❤❤
පන වගේ ආදරේ කරන අය වෙන් කරන්න එපා ඒ අයට දුකක් දෙන්න එපා දෙන්නට දෙන්න අවංක වෙන්න එක්කෙනෙකුට දුකක් දීලා තව කෙනෙක් ලගට ගන්න එපා අවංක බැදීමක් කියන්නේ හරි ලස්සන දෙයක් සමහර විට ආදරේ දී එක්කෙනෙකුට හරි දුකක් ලැබුනොත් අනිත් කෙනා නිසා ජීවිත කාලෙම ඒ අය දුක් විදින්න පුලුවන් පව් එහම උනොත් 😢😢😢
නිවන් සැප ලැබේවා ..කලාකරුවාණනි ..
,.
නිවන් ලබන තුරු නැවත අප අතරම ඉපදේවා.
ඔබතුමාට නිවන් සුව ලැබේවා
අහන්න ආසම ගීතයක්❤
ගුරු පියාණනි,ඔබ තුමානිවනින් සැනසේවා....!!!
Mama harema asa ghèthayaķ me kathawa hare sanwedi adà meya ghayana karapu oba thumath nokiyama ghin niwan suwa pathamu oba thumata
සුභ ගමන් ගායකයාණෙනි
දැන් ඉන්න උන් හදන්නකො මේ වගේ නිර්මාණ ❤❤❤❤❤
දැන් ඉන්න උන් කියන්නේ මැරෙන්නම් ඇවිල්ලා මලගමට ඇවිත් පහනක් පත්තු කරලා යන්න කියලා 😂😂😂😂😂😂
Obathumage katahada marama lassanai perfect 👌 😊❤😊
ගාන්ධර්වයාණෙිනි ඔබට අජරාමර නිවන්සුව ලැබෙිවා....!!!
සනත් නන්දසිරි මහතා ගායනා කල බෝමලුවේ මල් ගීතය සහ නිධාන කතාව මෙතනින් බලන්න 👉ruclips.net/video/Zmpxd5KtVrI/видео.html
Www.youtube com
Lppplll
Harima. Sundari sanwedi kiyanna wachana na wimalta obtumata niwan suwa
@@kumudujayasekara8084am moo
ඇය තවමත් නොදනී ඇගේ නමින් අදටත් ගීයක් ගැයෙන බව..❤️🌹
අනිවාර්යයෙන්ම 😪❤️
අනේ ඔව් 😢❤
❤
😢
😢
අද මේ ගීතයේ සියළු හිමිකරුවන් මෙලොවින් සමුගෙන ඇත .සියළු දෙනාටම අජරාමර නිවන් සුව ලැබේවා !!!
මෙයට පාදක වුන තිදෙනාම ජිවතුන් අතරනෑ.නිවන්සුව ලැබේවා ගාන්ධර්යාන් ඇතුළු තිදෙනාටම
🙏🙏🙏🙏🙏🙏
මේ සින්දුව ගොඩක් කලක් ඉදල අහනවා. මේ සිදුවීම දැනගත්තට පස්සෙ සින්දුව තවත් ලස්සයි
ම්නිසුන්ගෙ රහස් මොනතරම් ගීත වල සැගව්ලා ඇද්ද එතුමා ඒ ගීතයට ජිවය දෙන්න නිවැරදිම තැනට ඇව්ත්තිබුනා ඔහුට මතුබවයෙදි ඇයව හමුවේවා
Mageth parthanawa ayamai,,,,oba thuma nawatha me lak polawema ipadewaaaaa....
සංගීත් නිපුන් සනත් නන්දසිරි කියන්නෙ අතිදක්ශ තබ්ලා ගුරුවරයෙක්.මෙතන මේ තබ්ලාව ප්ලේ කරපු කෙනා මුලු සින්දුවේම බ්‍රේක් තුනම අමු අවුට් ප්ලැට්.අනිත් හතර දෙනා බයවෙලා තුන් පාරම බලනව ඌ හිනාවෙනව.එදා සර්ගෙ අතට අහුවෙන හරියක හිටියනම් මූටත් නිවන් සුව.
මගෙ හදවත සසල විය ඒ ආදරවන්තිය ගැන . එයා ලොකු වේදනාවක් විදින්න ඇති ආදරය වෙනුවෙන් .දෙමව්පියන් වරද තේරුම් ගෙන තියෙනවා නමුත් ප්‍රමාදයි. දෙමව්පියනි දරුවන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී බුද්ධිමත්ව සිතන්න නැත්නම් පසුව පසුතැවෙන්න වෙයි.
😢❤ siravatama brother 🥹🥹🥹
සන්ගීතේ පරතෙරටම ගිහින් ලෝකයේ මිනිස්සුන්ගේ සිත් නිවාලු ගාන්ධර්වරයානේ ඔබට නිවන් සුව ..🙏🙏❤❤
සියළුම දෙනා ජීවන රඟමඬලින් බැස ගීයත්..මේ ගීතය සදාතනික ආදර විරහව ගැන ගැයෙන ගීතයක්..තව අවුරුදු 100ක් ගියත් පවතී..සනත් නන්දසිරි නම් සොඳුරු ගාන්ධර්වයාණෙනි ඔබට නිවන්සුව 😞🙏
මගේ සංගීත ගුරුවරයා මෙතුමා අපි ඉගෙන ගන්න කාලේ හැමදාම එයාගේ සින්දු වල නිධාන කතාවක් කියලා දෙනවා අපිට අමා මහ නිවන් සුව ලැබේවා ගුරු පියානනි
මා සිතේ නොමැකෙන ලෙස සටහන් වූ ගීතයක්.
මෙම ගීතය ලොවට තිළිණ කිරීමට දායක වූ, මා ලබැඳි ගායන ශිල්පී සංගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මානන්ටත්, රචනා කළ මහත්මානන්ටත්, ඊට පාදක වූ යුවතියටත් අමා මහ නිවන් සුව ළඟා වේවා !
සියලු දෙනාටම බෙහෙවින්ම ස්තූතියි !
E yuwathiya harima wasanawanthai Aya miya giyath ayata sabawatama adaraya Kala pemwathrk hitiya
හීයේ වේගෙන් අහස උසට බැදි
ආදර ලෝකය
හෙටත් තියේ... 😭😭
කැමති දෙන්නෙක් වෙන්කරන්නේ ඒකේ තියන බරපතලකම නොදැන.
ඒ විපාක සසර වසනාතුරු ගෙවන්න වෙනවා..😪
ගීත රචනයට හේතුව දැනුවත් වීම වටිනවා 🙏🙏🙏
අපි තාමත් ආදරයේ විරහාව දාර ගන්න අහන මේ සිංදුව පරම පිවිතුරු ප්‍රේමය ඒහා රැල්ල වෙරළ මෙන්ම බැදුනු වේදනාබර ශෝකීය රසෝරාවය නොමියන ගීතයකින් අප හදවත් වේලාගේන ඇත
මට මේම දෙයක් වෙලා නැති උනත් මේක අහන හැම පාරකම ඒ දුක දැනව 🙂
Aththamai 😢😢😢
මේ ගීතය කවදා ඇහුවත් නෙතට කඳුළක් උනනවා.ඒත් දැන් මේ කතාව දැනගෙන අහනකොට ඊටත් වැඩිය හැඟීමක් ඇතිවෙනවා. ගායනා කරන්න සීයට දෙසීයක් ගැලපෙන්නෙ සනන් නන්දසිරි මහත්මයා මයි.
සොවින් පිරි මගේ හදවත
තුලින් මතු වෙවි පිටවන
හැඟුම් කැටි ගැසී ගෙන දේ.....
සිතට වේදනා.....❤❤❤
ගාන්ධර්වයානනි...නිවන්සුව ඔබට...🙏
P
😭😭😭..
මං පොඩි කාලේ සනත් මහත්මයා සිංදු කියනවා දැක්කම, "සිංදු කියන තාත්තා ටීවි එකේ ඉන්නවා " කියලා කියනවා, මොකද එතුමගේ පෙනුම මගේ තාත්තා වගේමයි, දැන් මගේ තාත්තාට වයස 70ක් , තාත්තා ඉන්නේ මං ලග. මං වගේම තාත්තත් ආසම එතුමගේ "බෝ මළුවේ " සිංදුවට. # සිංදු කියන තාත්තේ ඔබට නිවන් සුව !
Eisha.... Oya ravan patirana sirge duwada..
Ruvan pathirana sirth oya kathawa ape panthiyedi (Tangalle)
Kiwwa. Mama sirge student kenek.
නෑ. මං පිළියන්දල .
@@chandimalpeduruarachchi5103 ඔයා කියන රුවන් පතිරණ සර් music කරන කෙනෙක්ද...අපේ සර්ගෙ නමත් රුවන් පතිරණ music සර් කෙනෙක් ❤
@@eishaanurudhika4719 hi dear
@@neth196 hi
හිත නිවන භාවනාවක් , පපුව ඇතුලෙන්ම වේදනාවක් දැනෙනවා. ඒ ඔබ තිදෙනාම අද මෙලොව හැරගොස්..කළ ලෝකයේ රජවරුන්,ඔබ තිදෙනාම අමා මහ නිවන සැනසේවා
Ou.
නොමියන මියුරු ආදරණී ගීතයක් අපට තිළිණ කර...
දෑත ළයේ බැද අවසන් ගමන් ගිය ඔබ තිදෙනාටම. නිවන් සුව පතමි..
අද තියෙන සින්දු එක්ක බැලුවාම, මෙ සින්දු මිනිසුන්ගේ ජිවිත වෙනස් කරපු සින්දු, අමා මහා නිවන් සුව ඇදුරුතුමනි
ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ...
රචකය, පොඩි පසු තැවීමක් තියනවා වගේ. එත් එක සදාරනය්. නිවන් සුව ලැබේවා, කතාවට පාදක උණු සියලුම චරිත වලට.
මේ ගීතය තවමත් අහනව මගේම වගේ. ඔබ තිදෙනාම කොහේහරි ඇති. තිදෙනාටම නිවන් සුව පුාර්තනා කරමි.
දර්ශනයේ හරය සරලව පහදල තියනව.ඉතාම වටින අගයක් එක් කල නිර්මාණයක්.❤❤❤❤❤❤
ප්‍රවීණ කලාකරුවාණෙනි ඔබට අමා මහ නිවන් සැප ලැබේවා 🌼🌼🌼🌼🌼🌸🏵️🏵️🌻🏵️💮 ද
අද කොහේ හිටියත් මිය ගීය සzම සියලුම දෙනාට පතමු අමා මහා අජරාමර නිවන් දොරටුව ඇරේවා ! අපි සzම සියලුම දෙනා ඔය ගමන යායුතුය ඒගමන යන්න අවශ්‍ය පිoසිතුවිලිවලටම සිතේ දොර හරිමු සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේම පිහිටයි චිරාත් කාලයක් ජීවත් වේවා !
ගීතයට පාදක වෙච්ච කතාව අහලා ගීතය අහනකොට ඔහුට දැනුන හැගීම... 🙁 නිවන් සුව ලැබේවා කලාකරුවාණෙනි...!🙏
ඇත්තටම මම විතරක් ද මේ සිංදුව අහලා ඇඩුවේ මෙවැනි දේවල් ඉදිරියට නොවෙන්න කියා අපි පුර්ථනා කරමු කලාකරුවා ණනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා
😢 godak dukai😢
මන් හැමදම ඇඩුවා මගේ පෙම්වතා ගියෙත් මේ විදියට
මාර සිංදු ❤❤❤❤❤😊😊😊
🥺🥺😔❤️❤️❤️ඒ පද/ සංගීතය /කටහඬ එකතු උනාම දැනෙන හැගීම 🥺😔❤️වෙනම ලෝකෙකට අරන් යනවා🙏🙏🙏🙏😔❤️❤️❤️
අනේ ඔබේ මේ සුන්දර කතා අහන්න දැන්ද මට මතක් උනේ දෙවියනි. මම මටම බැන ගත්තා. මම වගේ තව කොච්චර අය ඇතිද .
ආදරෙයි මැනික
ඔිනැතරමි කැමති දවසක අහන්න පුලුවන් මෙවන් ගීත හා මෙවන් ගාණ්ධර්යයින් තවත් පහලවෙිවා නිවන් සුව ඔබ තුමානන්ට.
ශ්‍රී ලංකා ගීත කෙතට තවත් මෙවෙනි ගීත දායාද ඔහු අතින් නොලියවුණේ අපේ අවාසනාවට
මා අම්පාර ප්‍රදෙශයේ කුඩා පාසලක පහල පන්තියක උගනිද්දි ඔබ එම පාසලට පැමිණියා මතකයි. එදා මෙදාතුර ඔබ ගැයූ ගීත කොපමණ රසවත් ද. අර්ථ පූර්ණ ද . ඔබතුමා සුගතිගාමී වේවා
අම්පාර උහන මහා විද්‍යාලය නේද?
මෙ වනවවිට මෙගිතයටමුල් උන චරිත.තුනම මෙලව හැරගිහින් නිවන්සුව ලැබෙවා🙏🙏🙏😭😭😭
Ane kawu d e
ඉස්සර ජිවත් වෙච්ච මිනිසුන්ගේ හිත්වල තිබුන අදහස් වල ගැබුර මේ ගිතයේ තියනවා.
මේවා බලන දෙමව්පියෝ තේරුම් ගන්න ඕනෑ ආදරය කරන අය වෙන් කරන එක ලොකු පාපයක් කියලා.
හදවතට දැනෙන මෙවන් ගී රැසක් දායාද කල ඔබතුමාට උත්තම නිවන් සුව ලැබේවා..
නැවත කිසි දවසක ඔබ වැනි ගුරුවරයකු ...බිහි නොවෙවි...හැමදාමත් හැමෝගෙම හදවතේ රැදේවි.ඔබතුමා ට නිවන්සුව ...
😂😂😂😂😂😂❤
සනත් නන්දසිරි සංගීතඥයන් ..කළාලෝකයේ වගේම , පෞද්ගලික ජීවිතයේත් යහපත් සංගමයකින් ජීවත් වූ මහත්මයෙක්.. ඔවුගේ පවුල් ජීවිතයත් එසේමයි.." ඔහුට අමාමහ නිවන්සුව අත්වේවා !😢😢🙏🙏🙏
මේ රටේ ආදරනිය කලාකරුවන් අතර එක් චරිතයක්
එදා කලාකරුවා සහ අද කලාකරුවා අතර වෙනස ! අද කෙනෙකුට දුන්නානම් ඌට tracka පැනල කියල වීසිකරයි
සංගීතවේදී සංගීත් නිපුන්, සනත් නන්දසිරි මහතා වගේ අය කොහේද ඉන්නේ.
අපේ රටට , දැයට , පිනට පහල වූ සහ
අපේම අභාග්‍යයකට අපට එතුමා නැති උනා .
( කනගටුයි .)
Charith aththlage gena ahala ne man hithanne 😏
හැමදාම ඇසට කඳුලක් ඉනූ ගීතයක් .අද ඒ කඳුලැලි තවත් උණුසුම් ව්නේ ගීතයේ නිදාන කතාව ඇසූ නිසයි .තිදෙනාට ටම නිවන් සුව ල්ඹේවා.
ගායක,ගායිකාවන් ,ගී නිර්මාණ සඳහා දායක වූ , ගී සංරක්ෂණය කර, අප වෙනුවෙන් මේ සධ්කාරය කළ අයටත් උත්තමාචාරය .
කතාව අහල ගීතය රසවින්දාම ගොඩක් දුක හිතුනා . මෙලෝ රහක් නැති දැන් ඉන්න උන්ගෙ සින්දු මොනවද .
❤️❤️
ඒ හඩ තවමත් අපේ හද තුළ සදා අනුස්මරණීයයි.........❤😢
සනත් නන්දසිරි මහතාගේ "බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි" සින්දුවත් මේ වගේ හරිම දුක්බර සත්‍ය කතාවක් .පුලුවනන් ඒකෙත් කතාව සහ සින්දුව දාන්ඩ.
සදාකාලික නොවූ ලෝකේ 😢...සදාකාලික ප්‍රේමයක්...❤🥲🥲
කිසිදිනක නොමැරෙන විශිෂ්ඨ ගායන ශිල්පයා..ඔබතුමාට නිර්වාන ද්වාරය විවර වේවා...සසර ගමන කිසිම වරදින්න එපා...නිවන් සුව මහත්මයාණෙනි..🙏
විරහව උනත් ගීතය වගේම එහි අතීත කතාවත් හරිම ලස්සනයි ♥️
දැන් ඉන්න උන්ට මේ වගේ නිහතමානී කමක් නැහැනෙ දෙයියනේ.
අැත්තටම අාදරයත් විරහවක් වෙදනා ඉතිරිකර මින් සියල්ලන්ම රගමඩලින් බැසගිහින් මෙයමගේ නුනත් වෙදනාව මගේ කරන්න මමවිදවනවා😢🌹😢🌹😢
ග
2024 තාම ආසයි ඒ සිංදුවට.නිමල් ජයසාන්ත
මා පාසලේ උසස් පෙල විභාගයට පෙනී සිටින කාල සීමාව තුල සුනිල් ගුණවර්ධන ගුරුතුමන් මෙම ගීතයට පාදක වූ සිදුවීම ගැන කියාදුන් හැටි අදටත් මතකයට නැගෙනව සියලු දෙනාටම නිවන් සුව අපූරුතුම පදවැල් එදාසේම අදටත් එකසේ රසවිදින ගීතයක්❤
නැවත නැවතත් මෙයම සිදුවෙන බිහිසුණු සසරක අපිමේ යන්නේ .
තෙරුවන් සරණයී ඔබට අජරාමර නිවන් සුව ලැබේවා 😢
ගාන්දර්වයානනි...ඔබට නිවන් සුව!😥❤️...නැවත මෙවන් අර්ථවත් ගීත බිහිවේවා!!❤️ "සොදුරිය මට නොකියාම ගියා"..🙂
මේ සිංදුව අපේ සිංහල සර් උසස් පෙල පංති අවසාන දවසෙදි හරිම හැගීම්බර ව ගායනා කලා.. ඒ වෙලාවේ හැමෝම ඇඩුවා.. එදා ඉදන් මේ සිංදුව මොකක්දෝ වේදනාබර මතකයක් විදියට හිතේ රැදුන එකක් වුනා...
Apy siruth maka keewa yalu
සුභ ගමන් ගාන්දර්වයානනි. සසර ගමන සාර්ථක වේවා
ගීතයක සැඟවුණු වත හෙලිකල ඔබට තුති.දායක වූ සැමට සහ අදාළ පෙම්වතුන් දෙපලටද නිවන් සුව අත්වේවා.මෙවන් වෘතාන්ත නූතන බොළඳ පෙම්වතුන්ට ආදර්ශයක්ම වේවා... 👍
ඔබතුමත්, දෑත ලයේ බැඳි අවසන් ගමන ගිහින්😢😢
හරිම ලස්සන යි
හදවතේ රැඳි ගාන්ධර්යා ඔබමයි
සසරේ දුක මොන තරම් ද..
හැමෝම නොකියා යන්න ගියා..
අතිශයින්ම අනර්ඝයි ගාන්ධර්වයාණනි ඔබේ ඔය කටහඬ.....තිදෙනාටම උතුම් නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරමි.....
අජරාමර නිවන් සුව ලැබේවා ආදරණීය කලා කරුවාණෙනි 🙏🙏🙏
🎉මෙව තමයි සිංදු
Labana athmayedi hamuwewa❤
අමා මහ නිවන් සුව ලැබේවා ගාන්ධර්වයාණෙනී 😢🙏
Amamaha niwan suwa gandharwayanani
Anne Oba thumate niwan sapa labewa
අජරාමර අමා මහ නිවන් සුවය ලැබේවා 🙏🙏🙏
මැතිදුනි ඔබතුමන්ට නිවන් සුව ලැබේවා !
කොච්චර දුක්බර කතාවක්ද....😔💔🙏නිවන් සුව ලැබේවා....
ඇහැට කඳුලක් එන්නෙ නැතුව අහන්න නොහැකි ගීත.. Nostalgia 😢❤
දෙනියාය මගේ ගම මේ අදලා කතාව වෙන්නෙ මගේ ගමේ😢❤
මොනවා velada e තරුණිය මිය ගියේ
මගෙත් අය ඉන්නවා දෙනියායේ
අනෙ සහෝදරයා මෙය අසා මගෙ හදවත සසලවුනා.ඒ ආදරවන්තිය ගැන විස්තරයක් ඔබ නොදන්නේද? පව් මරණයට හේතුව මොකක්ද කියලා හොයලාබලන්න. ආදරය වෙනුවෙන් මියගිය බවනම් ස්ථිරයි. ආදරවන්තයාට එන්න කිව්වෙ ඒ නිසයි. ඒ වගේම ඒ දෙමව්පියන් තේරුම් ගත්තා වියහැකිය ඔවුන්ගෙන් වරදක් වු බව .දෙමව්පියනි මෙවැනි කාරණාවලදී බුද්ධිමත් වන්න දරුවන්ගෙ තත්වය හොදින් තේරුම් ගන්න .පසුව පසුතැවෙන්න එපා. ස්තුතියි!
@@rolandfernando3483😂
දෙනියාය කොහෙද oya ගම mama idala tiyenawa jatun kanda game....
ජීවිතේ අහපු සිංදුවලින් හිතට ත්දින්ම කාවැදුන එක ගීයක්❤❤
පැතූ ලොව සුනු විසුනු වු තැන ජීවිත අනිත්‍යතාවය වැළඳගත් මොහොත
ගීතය පමණක් අමණීයව අැත
ඇගත් එක්ක හිරිවැටිලා ගියා 😢
සැබෑ siduwemak එක්ක ලියැවුණු mewge ගීත adkale bihiwenwda hadawthata හොඳින්ම danuna ගීතයක් ඔබ thumata නිවන් සුව ලැබේවා
කෙනෙක් මැරෙන්නම ඔනී ඒ කෙනාගෙ හොඳ කියන්න ඔබ තුමාට නිවන් සුව ලැබේවා
ගාන්ධර්වායානේනි ඔබගේ හඩ අපව මන්මත්කරා.ඒ තරම්ම ලස්සනයි !!! ඔබට නිවන් සුවයම ලැබේවා !!!
ඔබ තුමාට නිවන් සුව ලැබේවා .!!!!!!!🙏🙏🙏
මගේ රටට දලදා හිම් සරනයි,ගැයූ ඔබට වරදින්නේ නෑ,ඒ පිනම ඇති,
Adaraneya getayak... niwansuwa labewa sir 👩❤️💋👩👩❤️💋👩🥰🥰
ඔබ තුමාට නිවන් සුව❤❤
නිවන් සැප ලැබේවා සංගීතවේදියාණනි!!! 🙏🙏🙏
මේවගේ දක්ෂ කලාකරුවන් අපේ රටේ තාම ඉන්නවා මේ වගේ වැඩසටහන් රජය අනුග්‍රහය ඇතිව මහජනයාට නොමිලේ නැරඹීමට අවස්තාව සලසා දී කලාවෙන් මේ රට පෝෂණය කරන්න ඕනේ ගොඩක් රටේ දූෂණ, අතවර අඩුවෙයි මිනිසුන් දැන් වල් වැදිලා හැගීම් දැනීම් නෑ ආදරය අදුරන්නෑ ව්ශේෂයෙන්ම අලුත් පරම්පරාව
Jerwath wenna one sreshta gayakayek ආදරෙයි හැමදාම නිවන් සුවය ලැබේවා සනත් නන්දසිරි mahataneni
කොපමන ඇහුවත් හරී.මමිහිරියි ඔබතුමාට නිවන්සුව අත්වේවා
නිවන් සුවය ලැබේවා ගාන්ධර්වයාණනි!!!
සනත්නන්දසිරිමහතානනි.ඔබටනිවන්සුව❤❤❤❤❤❤
පන වගේ ආදරේ කරන අය වෙන් කරන්න එපා ඒ අයට දුකක් දෙන්න එපා දෙන්නට දෙන්න අවංක වෙන්න එක්කෙනෙකුට දුකක් දීලා තව කෙනෙක් ලගට ගන්න එපා අවංක බැදීමක් කියන්නේ හරි ලස්සන දෙයක් සමහර විට ආදරේ දී එක්කෙනෙකුට හරි දුකක් ලැබුනොත් අනිත් කෙනා නිසා ජීවිත කාලෙම ඒ අය දුක් විදින්න පුලුවන් පව් එහම උනොත් 😢😢😢
නිවන් සැප ලැබේවා ..කලාකරුවාණනි ..
,.
නිවන් ලබන තුරු නැවත අප අතරම ඉපදේවා.
ඔබතුමාට නිවන් සුව ලැබේවා
අහන්න ආසම ගීතයක්❤
ගුරු පියාණනි,
ඔබ තුමා
නිවනින් සැනසේවා....!!!