Dedunne Pata Patin | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි |දේදුන්නේ පාට පාටින්

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 90

  • @kasunishara8998
    @kasunishara8998 Год назад +23

    ඒ කටහඩ නම් පිස්සුවක් 😥ආයෙ කවදාවත් ඒ වොයිස් එකට සම කරන්න කෙනෙක් බිහිවෙන්නෙ නැතිවෙයි.❤️‍🔥😥.නිවන් සුව සර්.

  • @hasankajayasundara23
    @hasankajayasundara23 Год назад +37

    සිංහල සංගීතයෙ නිවුනු ස්වරය ගාන්ධර්වයානණි නැවතත් ඔබ අතරම උපදීවා මිනිපහනක් 🌸වේවා සැමටම

  • @hasankapanditha6641
    @hasankapanditha6641 Год назад +31

    ඔබට නිවන් සුව ලැබේවා... පුදුම දුකයි ඔබගේ ⁣වියෝව.

  • @arunamusic6170
    @arunamusic6170 Год назад +20

    මේ සින්දු අසා අප සතුටු වන පිනෙන් ඔබට නිවන් පුර රුවන් දොර විවර වේවා ..........

    • @ධණූ
      @ධණූ 2 месяца назад +2

      Aniwarenma.❤❤

  • @subhashinipradeepa9481
    @subhashinipradeepa9481 Год назад +11

    ඔබ තුමාට නිවන් සුව ලැබේවා... 🙏

  • @soisaniranja3065
    @soisaniranja3065 6 месяцев назад +2

    නිවන් සුව ලැබේවා අපේ සර්ට. මම කුඩා කාලයේ හබරන ඔබතුමාගේ ගායන වැඩසටහනක් තිබුනා. මම පුන්චිලගෙ ගෙදර හිට්යෙ මම එ වැඩසටහන බලන්න ගියා

  • @Kids-nj7ky
    @Kids-nj7ky Год назад +3

    දැනටමත් හොඳ ආත්මෙක ඉපදිලා ඇති..🙏

  • @NethmiNawoda-he5zr
    @NethmiNawoda-he5zr 3 месяца назад +1

    අමුතුම ලස්සනක් මම ආසම සින්දුවක් ❤❤❤

  • @chandrawickramasinghe5030
    @chandrawickramasinghe5030 6 месяцев назад +2

    කවුරු කිව්වත් එතුමාගෙ ගීතයේ ස්වරය කටවත් ගන්න. බෑ....එතුමාට නිවන් සුව ලැබේවා .....

  • @romindugamage9120
    @romindugamage9120 Месяц назад

    අහන ආයෙනම් කවදාවත් ඒ ගාන්ධාවරයාගේ😢කටහඬ අහන්න නොලැබේවි😢

  • @chathurarandika9506
    @chathurarandika9506 Год назад +6

    මහා ගාන්ධර්වයාණෙනි ඔබට නිවන් සුව ලැබේවා......! 🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭

  • @randunudayantha7950
    @randunudayantha7950 5 месяцев назад +2

    ඒ වචන ❤️

  • @Nimalisenarath-qw7wj
    @Nimalisenarath-qw7wj 2 месяца назад +1

    Music ...... kiyanna wachana na.. ❤❤❤❤

  • @l.shehan.official2256
    @l.shehan.official2256 Год назад +14

    ආදරණීය කලාකරුවානෙණි ඔබට අජරාමර නිවන් සුව...නමෝ බුද්ධාය 😢🙏

  • @idekakumara5009
    @idekakumara5009 11 месяцев назад +1

    Sanjeewa
    ලස්සනයි
    නියමයි
    💗

  • @DushmikaHasanthi
    @DushmikaHasanthi 17 дней назад

    අමරනීය මිනිස්සු ...❤️❤️

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 10 месяцев назад +1

    very nice sinhala song thanks

  • @AshikaDilshan
    @AshikaDilshan 4 месяца назад

    ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏

  • @nelumkaushalya7111
    @nelumkaushalya7111 Год назад +2

    භාවනාවක් ❤️

  • @lakminihansika5579
    @lakminihansika5579 4 месяца назад

    ඔබට නිවන් සුව ලැබේවා ...

  • @biliban3394
    @biliban3394 Год назад +1

    නිවන් සුවය ලැබේවා ඔබතුමාට

  • @sumithrawarnasuriya-w6v
    @sumithrawarnasuriya-w6v 9 месяцев назад

    Obathumata niwansuwa lebewa

  • @cjfernando82
    @cjfernando82 Год назад +1

    නිවන් සුව ලැබේවා, කලාකරුවාණෙනි !

  • @kasunharsha3433
    @kasunharsha3433 Год назад +1

    මෙතුමා තාම ජිවතුන් අතර ඉන්නවා වගේ දැනෙනවා ❤️🌹

  • @MiyuriGunathilaka-g9f
    @MiyuriGunathilaka-g9f Месяц назад

    Hithatama waduna sinduwak

  • @maheshnilanka4617
    @maheshnilanka4617 Год назад +2

    නිවන් සුව අත්වේවා 😢😢

  • @indikahettiarachchi9632
    @indikahettiarachchi9632 6 месяцев назад +2

    නොමැරෙන හඩවල්

  • @drenu_sterio98
    @drenu_sterio98 Месяц назад +1

    RIP Legend ❤

  • @ynnipuna4127
    @ynnipuna4127 Год назад +1

    නිවන් සුව ඔබට ගුරුතුමානනි ....😢😢😢😢😢😢😢😢

  • @athulagallage969
    @athulagallage969 Год назад +1

    නිවන් සුවය ලැබේවා

  • @hasanthichathurika8334
    @hasanthichathurika8334 Год назад +2

    නිවන් සුව ලැබේවා !!!

  • @travelwithparadeesaya
    @travelwithparadeesaya Год назад

    Subavitha geethayata hagum uda Kara geethayen rasika sith sanahalu adaraneeya jesta prathibahnwitha sresta kalakaru wisharada sangeeth nipun aadaraneeya kalakauwaneni pathannemi ajaramara niwansuwa...!

  • @isuruanuradha6500
    @isuruanuradha6500 3 года назад +11

    නිදහසේ අහන්න පුලුවන් සින්දු

  • @Kids-nj7ky
    @Kids-nj7ky Год назад

    Sanath nandasiri kalakaruwanani obata niwan suwa ath weewa..🙏

  • @upadyasewmini8040
    @upadyasewmini8040 Год назад

    niwan suwa labewa sir🙏

  • @ashanrodrigo7535
    @ashanrodrigo7535 Год назад +2

    Niwan suwa labewa 😢❤

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 Год назад

    Theruwan saranai sir 💐🙏🙏🙏

  • @damithprasannaprasanna3489
    @damithprasannaprasanna3489 Год назад +1

    නිවන් සුව ලැබේවා 😢

  • @sadamalisadamali997
    @sadamalisadamali997 Год назад

    නිවන් සුව ඔබ තුමාට 😥🙏🙏🙏

  • @sudarshanimadushani4056
    @sudarshanimadushani4056 Год назад

    Niwansuwa lebewa ser

  • @nishapathiraja9018
    @nishapathiraja9018 Год назад

    Obata ama Maha niwan suwa lAbewa

  • @damithdhammika9972
    @damithdhammika9972 Год назад

    Obathumata niwan suwa labewa.

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 Год назад +11

    නිවන් සුව ලැබේවා සර්!!!
    2023.03.28

  • @kanchanabandara6023
    @kanchanabandara6023 Год назад

    So beautiful

  • @برينكابرينكا
    @برينكابرينكا Год назад

    ❤oaba hada sitha suvapatha karanava

  • @JanithGihan-q6z
    @JanithGihan-q6z Год назад

    obata niwan suwa 🙏😭😴 great voice..immortal voice,immortal song.............

  • @diludilushanilmini8760
    @diludilushanilmini8760 Год назад +2

    Lassana sinduak

    • @kadguy
      @kadguy Год назад

      ඒත් අද?😕

  • @methmiprabashani5221
    @methmiprabashani5221 Год назад

    Niwadn suwa lebewa

  • @chansam8966
    @chansam8966 Год назад

    Obata nivan suva! Thank you for your invaluable songs! You are irreplaceable ,immortal voice. Thank you ❤

  • @nishanthi.nishanthi3585
    @nishanthi.nishanthi3585 2 года назад +2

    Me sinduwa ahanna ahanna asa hithenawa.

  • @යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව

    අමා මහ නිවන් සුව සර්

  • @arunamusic6170
    @arunamusic6170 Год назад

    නිවන් සුව ලැබෙවා ගාන්දර්වයානනි......

  • @travelwithparadeesaya
    @travelwithparadeesaya Год назад

    Ane obata niwa suwa kalakauwaneni......

  • @HasithaLakmal-l3d
    @HasithaLakmal-l3d Год назад

    Niwan suwa

  • @nirashasiribaddana9913
    @nirashasiribaddana9913 Год назад

    Niwan suwa labewaa🥺🙏

  • @k-05ishan71
    @k-05ishan71 Год назад

    Niwan suwa labewa 😢

  • @prasadchanaka405
    @prasadchanaka405 Год назад

    ❤️❤️❤️❤️❤️

  • @nilukathathsara1922
    @nilukathathsara1922 Год назад +1

    Voice sri lanka wala shahsikage group song eken passe me song eka balana man wage aya innawada

    • @NayaniMendis-wd1yl
      @NayaniMendis-wd1yl Месяц назад

      නෑ අපි අහන්නෙ පොඩි කාලේ ඉදං

  • @milanfernando2071
    @milanfernando2071 Год назад

    Sansare wandanawe premaye landu...

  • @sagarihector178
    @sagarihector178 Год назад

    Jivithe digu gamana awasan kala obata.niwan suwa.😢

  • @NayaniMendis-wd1yl
    @NayaniMendis-wd1yl Месяц назад

    මේ සිංදුවට කොයිතරම් කවර් ආවත් මේකට සමාන කරන්න බෑ

  • @silunawaidyarathne2212
    @silunawaidyarathne2212 Год назад +1

    Rip🙏

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 Год назад

    🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️

  • @beautystudio495
    @beautystudio495 Год назад

    ❤❤❤❤

  • @thuwanwishdan1520
    @thuwanwishdan1520 Год назад +1

    RIP SIR...🙏

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re Год назад

    තුන්කල් දකිනා

  • @dileepasampath3842
    @dileepasampath3842 5 месяцев назад +1

    2024 any? ❤😊

  • @dushmanthidilrukshi7966
    @dushmanthidilrukshi7966 11 месяцев назад

    මම ආසයි

  • @AnuraKumara-mi8wr
    @AnuraKumara-mi8wr Месяц назад +1

    2024 10 25❤

  • @dinushikawijesinghe6152
    @dinushikawijesinghe6152 Год назад

    🥺

  • @kadguy
    @kadguy Год назад

    Rip sir...😭😭😭

  • @AyeshaJayasinghe-u7z
    @AyeshaJayasinghe-u7z 3 месяца назад

    2024

  • @fernandomallika8069
    @fernandomallika8069 Год назад

    S. Good. Biss. Misuk. U. 💯👌🏻👌🏻👌🏻💞🏞🦜🦜🦜

  • @mpathumgunathilaka3749
    @mpathumgunathilaka3749 Год назад

    😞😞😥😓

  • @milanfernando2071
    @milanfernando2071 Год назад

    Dedunne paata paatin adare randu...

  • @lahirushiwantha7139
    @lahirushiwantha7139 6 месяцев назад

    දන්න කෙනෙක් කියන්න මේ සිංදුවේ තෙරුම

    • @srilakpanditha8123
      @srilakpanditha8123 Месяц назад

      Thamange hodama mithuriyata , prakasha karaganna bariwa, hithen, windina adaraya

  • @milanfernando2071
    @milanfernando2071 Год назад

    e sinduwa ahala tibune na ne

  • @dushmanthidilrukshi7966
    @dushmanthidilrukshi7966 11 месяцев назад

    😅😅

  • @Nimalisenarath-qw7wj
    @Nimalisenarath-qw7wj 2 месяца назад

    Music ...... kiyanna wachana na.. ❤❤❤❤

  • @මේඝ1
    @මේඝ1 Год назад

    ❤️❤️❤️

  • @rsd2666
    @rsd2666 Год назад

  • @rajitharangana787
    @rajitharangana787 10 месяцев назад

    ❤❤

  • @buddhikabandara-y6r
    @buddhikabandara-y6r 7 месяцев назад

    ❤❤

  • @nadugek8186
    @nadugek8186 7 месяцев назад

    ❤❤