Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කොච්චර ඇහුවත් මේ තරම් මිහිරක් දැනෙන්නේ මේ ඔරිජිනල් හඩ එක්කම විතරයි.
මත් රකුසා බිලිගත් ගායක මීල්ටන් පෙරේරා මහතානනි ඔබට නිවන් සුව.
😢
අදත් සුපර්ස්ටාලගෙ සංකේත තමයි මේ.නිවන් සුව ඔබට
මේකේ තියන පදරචනය සංගිතයත් ගායනයත් හරි අලංකාරයි
ඇත්තමයි .. 👍 අද ඉන්නෙ ගී පද රචකයොද කියල හිතෙනව.. හොද ගීතයක් රචනා කරන්න පුළුවන් අය අල්පයි.. මේ සොදුරු ගීතයේ ගී පද කරුණාරත්න අබේසේකර ශූරීන්ගෙ.. සංගීතය මොහොමඩ් සාලි ශූරීන්ගෙ..
නොමැරෙන ගීත හැමදාම රසවිඳිය හැකි මෙ ඉදිරිපත් කිරිම් හරි වටිනවා ස්තුතියි
මෙවැනි රසවත් අර්ථවත් ගීතයක් පල කරන්න ගත් උත්සාහයට මගේ ස්තූතිය. 🎉
මෙන්න නියම සුපර් ස්ටාර්.බොරුවට රඟන්නේ නැහැ සින්දුව කියනව
ඒ..හඩ.ඒ රැව සදා අමරණීයයි...ජය...🌷
2024 මේක අහන කව්ද ඉන්නේ ✊❤️😇
මම 👍
හැට, හැත්තෑව දශකේ මේ සින්දු අහපු අපි අදත් ආදරේ කරන හඬ
මේ ඉතාමත්ම මිහිරි ලස්සන ගීත ලබා දුන්නාට බොහොම ස්තුතියි.සංගීත ලෝකයේ සදාකාලිකව බැබලෙන මේ ගීත ඉදිරියටත් පවතීවා!ඒ සුන්දර ගායකයන් නැවත අප අතර ඉපදේවා!
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදු 🥺
මගේ ජීවිතේට ගොඩක් ස්මීප සින්දුවක්.❤❤❤
මම හරිම කැමති ගීතයක් ..මමත් cover එකක් කලා මේ ගීතයට ඒ කැමැත්ත නිසාම. Thanks 🙏 for sharing the original .
You are welcome!
Oyage song dannako ahanna asai
යුගයෙන් යුගයට සදා නොවෙනස් හිත ගත පිනවන ගීත
මේ ගීතය අහන වෙලවට හිතට හරිම දූකක් දැනේනවා😢
මෙි ගීත ඉදිරිපත් කරන රසවන්තයාට අපගේ ස්තුතිය.....
Veteran singer Milton Perera..... What a voice.... Lyrics delivery very nice.....
🎆🎸
ඇත්තටම මම ගොඩාක් ආදරේ කරන ගායකයෙක් ඒ ගීත වල තියෙන ආදර්ශය හැගීම් හරිම ලස්සනයි පිවිතුරුයි අමහා නිවන් සුව අත්වේවා 😢😢😢😢
ඇස රැදුන රැදුන තැන්වලමුව මඩල හිනැහුනා...ඔබ මතක නැති කරන්නටමට මතක නැති උනා......🤍❤🤍...
අනේ ඒ කාලේ සංගීත කණ්ඩායමත් හරි පෞරව්ඩත්වයකින් සංගීතය සැපයීමයි ගායනයයි ලාංකික සංගීතයේ අභිමානය මාරම ආඩම්බරයක් දැනෙනවා 😢
කොපමණ අැහුවත් මදි
Oba Mathaka Nathi Karannata Mata Mathaka Nathi Una ❤ ( Niiii)
දුර්ලඹ්හ video එකක් ,ස්තූතියි !!!!!!!!!!!!
මගේ අම්මට තාත්තට පින් සිද්ද වෙන්න පොඩි කාලේ ඉදන් මේ ගීත මං ඇහුවා අදටත් අහනවා ❤️😌
දවසෙම අහන්න පුලුවන් .දැන් තියෙන්නෙ.සිoදුද
සින්දු නම් මෙන්න සින්දු....❤💯💥
Great powerful VOICE 👍👏👍👏
හරිම.සල්සන.ගිිත.ෙජ්සු..පිහිටයි
උඩු හිතට වැඩිය විමසන්නෙ යටි හිතයි.💔💔🥀🥀Feel it !!❤️🔥💗💗
Amazing 😍
Harima lassanai 👍❤️❤️🙏🏼
හිතට දැනෙන සින්දු.
Alive memories.Excellent singer.Anyone can't fill your blank.💚💓❤💚
සුපිරි ♥️♥️♥️♥️
ඒ කාලෙ සිංදු 🥺❤
අද හිටියනං!
තවමත් ජීවමානයි🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🦋🌹🦋🌹
Voice eka 😍🌿
E handa paurshaya👍👍👍👍👍🔥
ඔබ මතක නැති කරන්නට මට මතක නැති උනා
Pahadili artayk tiyena sinduwak❤Kamatima gayakayek❤
Very good song
අමතක නොවන ගීත
Nice song🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
What a great song by orginl legend
Legend singer
❤❤❤ aderei marilath payak ❤❤ family all
Excellent
Thanks for sharing
Ahinsaka minissu. See how humble these singer .Respect .
elooooooooothnxxxxxxxxxxx
2003;di mulinma meka dakke ITN eke.....pattai
Ammo marama hegimak anne
wooooooooow
හිත රැදුන ගීත.
We never forget your voice it's grateful I saw him in salaka club's party songs I was singing him after he was great me
මගේ තාත්තගේ කැමතිම ගායකයා, ❤❤❤❤
Superb!
Best
Man asama githayak...mewa ahanna labimath sathutak....
Mata milton Perera thumage sindhu hari kemathi allappugedhara sindhu kemathi (agasthyaprakash)fromindia kerala🌷🌷🌷👍
Math Asama allapu gedara songs walata. Love from Sri Lanka
Katahanda hasuruwanawa .... nice....
Voice ❤
මම මේ song එක පමණක් නිදහස් time එකේ පැයක් වත් අහනවා, විස්වාස කරනවද?
Mawa tama sindu
Monataram watina missuda apata ahimi wela තියෙන්නේ. Mama kawadath milten perera mahathtayage geetha walata priya kala කෙනෙක්.
Udu hithata wediya oba gena wimasanne yati hithai
God bless filix Aiya your famiglia
I love this song
kohomahari parissamkaraganna godak pin
ඇයි පුතේ , මේ තරම් අසත්පුරුෂ මේ ගී පද රචකයන් අමතක කරන්නේ .
very nice❤
Woow
I love Milton.what a voiceBadly miss him
Great , ❤️❤️❤️❤️
Beautiful,2024,,,end
🤘🤘🤘♥️
Meweni kalakaruwn thawed dihiwewa
🇱🇰🥳🙏
Kohomada hada
Hithawanthi Guna Dayavi mp3 milton perera song eka thiyenawada
Indiyan saagaraa muthu ataya karalaa immu
Description box එකේ දාලා තියන lyrics සමහර තැන් වැරදී ඒක වෙනස් කරානම් හොඳයි නේද ....
එහෙම වරදක් නැහැ නේද
,මොනවා කරන්නද ඔබ අප ,හැර ගිහින්
🙏🇱🇰🧡💛🧡💛
❤️🎶
❤❤❤❤❤
Old is gold
Amaraniya minisun ..geetha..
සියපාරක් විතර අහපු සිංදුවක් ඉවසීම ප්‍රගුණ කරපු පෙම්වතෙක් දැන් ඉන්න අයවගේ මූල බලලා කුණු හරප කියන්නේ නැ
What a great singer 🙏❤❤❤
👍
❤️❤️
👍🏻❤️
Man kamatima gitayakh a
Obe mataka nathe karannata mata matakanatiwuna ....................Nnice .
❤️
Lovely song ahanna ahnna. Aaaasay🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️♥️♥️
Priyankara pererata me wagema sing karanna ba.habai chalakata me samanawa sing karanna puluwan
😍🤩😍🎵🎶❣️🎤🎸🎸
Originally this song is longer than this…. I’m still looking for rare original
🥺🖤
කොච්චර ඇහුවත් මේ තරම් මිහිරක් දැනෙන්නේ මේ ඔරිජිනල් හඩ එක්කම විතරයි.
මත් රකුසා බිලිගත් ගායක මීල්ටන් පෙරේරා මහතානනි ඔබට නිවන් සුව.
😢
අදත් සුපර්ස්ටාලගෙ සංකේත තමයි මේ.නිවන් සුව ඔබට
මේකේ තියන පදරචනය සංගිතයත් ගායනයත් හරි අලංකාරයි
ඇත්තමයි .. 👍 අද ඉන්නෙ ගී පද රචකයොද කියල හිතෙනව.. හොද ගීතයක් රචනා කරන්න පුළුවන් අය අල්පයි.. මේ සොදුරු ගීතයේ ගී පද කරුණාරත්න අබේසේකර ශූරීන්ගෙ.. සංගීතය මොහොමඩ් සාලි ශූරීන්ගෙ..
නොමැරෙන ගීත හැමදාම රසවිඳිය හැකි මෙ ඉදිරිපත් කිරිම් හරි වටිනවා ස්තුතියි
මෙවැනි රසවත් අර්ථවත් ගීතයක් පල කරන්න ගත් උත්සාහයට මගේ ස්තූතිය. 🎉
මෙන්න නියම සුපර් ස්ටාර්.බොරුවට රඟන්නේ නැහැ සින්දුව කියනව
ඒ..හඩ.ඒ රැව සදා අමරණීයයි...ජය...🌷
2024 මේක අහන කව්ද ඉන්නේ ✊❤️😇
මම 👍
හැට, හැත්තෑව දශකේ මේ සින්දු අහපු අපි අදත් ආදරේ කරන හඬ
මේ ඉතාමත්ම මිහිරි ලස්සන ගීත ලබා දුන්නාට බොහොම ස්තුතියි.සංගීත ලෝකයේ සදාකාලිකව බැබලෙන මේ ගීත ඉදිරියටත් පවතීවා!ඒ සුන්දර ගායකයන් නැවත අප අතර ඉපදේවා!
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදු 🥺
මගේ ජීවිතේට ගොඩක් ස්මීප සින්දුවක්.❤❤❤
මම හරිම කැමති ගීතයක් ..මමත් cover එකක් කලා මේ ගීතයට ඒ කැමැත්ත නිසාම. Thanks 🙏 for sharing the original .
You are welcome!
Oyage song dannako ahanna asai
යුගයෙන් යුගයට සදා නොවෙනස් හිත ගත පිනවන ගීත
මේ ගීතය අහන වෙලවට හිතට හරිම දූකක් දැනේනවා😢
මෙි ගීත ඉදිරිපත් කරන රසවන්තයාට අපගේ ස්තුතිය.....
Veteran singer Milton Perera..... What a voice.... Lyrics delivery very nice.....
🎆🎸
ඇත්තටම මම ගොඩාක් ආදරේ කරන ගායකයෙක් ඒ ගීත වල තියෙන ආදර්ශය හැගීම් හරිම ලස්සනයි පිවිතුරුයි අමහා නිවන් සුව අත්වේවා 😢😢😢😢
ඇස රැදුන රැදුන තැන්වල
මුව මඩල හිනැහුනා...
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති උනා...
...🤍❤🤍...
අනේ ඒ කාලේ සංගීත කණ්ඩායමත් හරි පෞරව්ඩත්වයකින් සංගීතය සැපයීමයි ගායනයයි ලාංකික සංගීතයේ අභිමානය මාරම ආඩම්බරයක් දැනෙනවා 😢
කොපමණ අැහුවත් මදි
Oba Mathaka Nathi Karannata Mata Mathaka Nathi Una ❤ ( Niiii)
දුර්ලඹ්හ video එකක් ,ස්තූතියි !!!!!!!!!!!!
මගේ අම්මට තාත්තට පින් සිද්ද වෙන්න පොඩි කාලේ ඉදන් මේ ගීත මං ඇහුවා අදටත් අහනවා ❤️😌
දවසෙම අහන්න පුලුවන් .දැන් තියෙන්නෙ.සිoදුද
සින්දු නම් මෙන්න සින්දු....❤💯💥
Great powerful VOICE 👍👏👍👏
හරිම.සල්සන.ගිිත.ෙජ්සු..පිහිටයි
උඩු හිතට වැඩිය විමසන්නෙ යටි හිතයි.💔💔🥀🥀
Feel it !!❤️🔥💗💗
Amazing 😍
Harima lassanai 👍❤️❤️🙏🏼
හිතට දැනෙන සින්දු.
Alive memories.Excellent singer.Anyone can't fill your blank.💚💓❤💚
සුපිරි ♥️♥️♥️♥️
ඒ කාලෙ සිංදු 🥺❤
අද හිටියනං!
තවමත් ජීවමානයි🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🦋🌹🦋🌹
Voice eka 😍🌿
E handa paurshaya👍👍👍👍👍🔥
ඔබ මතක නැති කරන්නට මට මතක නැති උනා
Pahadili artayk tiyena sinduwak❤
Kamatima gayakayek❤
Very good song
අමතක නොවන ගීත
Nice song🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
What a great song by orginl legend
Legend singer
❤❤❤ aderei marilath payak ❤❤ family all
Excellent
Thanks for sharing
Ahinsaka minissu.
See how humble these singer .
Respect .
elooooooooo
thnxxxxxxxxxxx
2003;di mulinma meka dakke ITN eke.....pattai
Ammo marama hegimak anne
wooooooooow
හිත රැදුන ගීත.
We never forget your voice it's grateful I saw him in salaka club's party songs I was singing him after he was great me
මගේ තාත්තගේ කැමතිම ගායකයා, ❤❤❤❤
Superb!
Best
Man asama githayak...mewa ahanna labimath sathutak....
Mata milton Perera thumage sindhu hari kemathi allappugedhara sindhu kemathi (agasthyaprakash)fromindia kerala🌷🌷🌷👍
Math Asama allapu gedara songs walata. Love from Sri Lanka
Katahanda hasuruwanawa .... nice....
Voice ❤
මම මේ song එක පමණක් නිදහස් time එකේ පැයක් වත් අහනවා, විස්වාස කරනවද?
Mawa tama sindu
Monataram watina missuda apata ahimi wela තියෙන්නේ. Mama kawadath milten perera mahathtayage geetha walata priya kala කෙනෙක්.
Udu hithata wediya oba gena wimasanne yati hithai
God bless filix Aiya your famiglia
I love this song
kohomahari parissamkaraganna godak pin
ඇයි පුතේ , මේ තරම් අසත්පුරුෂ මේ ගී පද රචකයන් අමතක කරන්නේ .
very nice❤
Woow
I love Milton.what a voice
Badly miss him
Great , ❤️❤️❤️❤️
Beautiful,2024,,,end
🤘🤘🤘♥️
Meweni kalakaruwn thawed dihiwewa
🇱🇰🥳🙏
Kohomada hada
Hithawanthi Guna Dayavi mp3 milton perera song eka thiyenawada
Indiyan saagaraa muthu ataya karalaa immu
Description box එකේ දාලා තියන lyrics සමහර තැන් වැරදී ඒක වෙනස් කරානම් හොඳයි නේද ....
එහෙම වරදක් නැහැ නේද
,මොනවා කරන්නද ඔබ අප ,හැර ගිහින්
🙏🇱🇰🧡💛🧡💛
❤️🎶
❤❤❤❤❤
Old is gold
Amaraniya minisun ..geetha..
සියපාරක් විතර අහපු සිංදුවක් ඉවසීම ප්‍රගුණ කරපු පෙම්වතෙක් දැන් ඉන්න අයවගේ මූල බලලා කුණු හරප කියන්නේ නැ
What a great singer 🙏❤❤❤
👍
❤️❤️
👍🏻❤️
Man kamatima gitayakh a
Obe mataka nathe karannata mata matakanatiwuna ....................
Nnice .