Mea artist la godaak lucky ea kale ipaduna ekata, Dan kaale ipadila thiynawa nam thanak naha, Dan generation eke godaak talented singers la inna nisa, Man mea wage kalakaruwan wa awaman kala nemey, Eth aththa eakay, Agree wena aya agree wenna 👍
talented labbak neme.. e kale ipadichcha eka lucky thamai .. hoda pada rachakayo idala thiyenawa e kale .. dan singers la talent unata wadak na gobba melo rahak nathi sindu thamai liyanne pada rachakayo
සසරක් ගෙවන තුරු වෙනසක් නැතිව අසන්න පුලුවන් ගීත සහ රසබර මිනිස්සු!!
සරල අහිංසක රත්තරන් ආත්ම තිබුන මිනිස්සු ...ඒ ආත්ම දැන් ලෝකෙන් වෙන් වෙලා ගිහින් ඉවරයි ..ආයේ කවදාවත් දකින්න නොලැබෙන හරිම අහිංසක මනුශ්‍ය ආත්ම ...නිවනින් සැනසේවා 🙏💐
කවදාවත් ආපසු නොපායන ලස්සන තරු අතරින් තරුවක්...
සමහර ඕගනයිසර්ලා මේ කලාකරුවන්ගෙන් අනවශ්‍ය ප්‍රයෝජන ගත්ත උන් ලැජ්ජ වෙන්න ඕන,
මිල්ටන් පෙරේරාගෙ ලස්සන ගීතයක් තියනවා ... හැම දරුවෙකුගෙම මූණේ,.....මගෙ පුතුගෙ මුහුණ පෙනුණේ..... මේ ගීතය හොයල දෙන්න
මිල්ටන් අයිය ගේ,,,ඇඟෙන් කෑල්ලකි න් උනත්,,☝🏻,, පිට වෙන්නේ ,,,,🤔,,! ස්රුතියට ත්,,! පිච් ඵකට ත්, !, තාල් වලටත් ! ගිලිල පිට වෙන හඬක්,,,☝🏻🤔,,! ඉන්දියාවේ, මොහොමඩ් රාfපි,,,🌺ලංකාවේ,,,ජේ, ඵ්, මිල්ටන් පෙරේරා,,☝🏻💐,,,!
මිල්ටන්, ජෝති, එම්. එස්, බෙග් මිනිසුන් අතර සිටි මිනිසුන් කීප දෙනෙක්.
මැරුනත් නොමැරුනු අද්විතීය මින්සෙක්
One of my populars from my childhood
දෙයියනේ මේ වීඩියෝ එක ❤️❤️❤️❤️
Me වාගෙ Hai පිච් වල ගායනා කරන ගායකයෝ Me කාලේ හොයා ගන්නත් නැහැ. Loweth නැහැ.....
1970 දශකයේ මේ කලාකරුවන්ට ලැබුනෙ ප්‍රසංග වලට සොච්චම් මුදලක් ඒ මිනිසුන්ගෙන් කැසට් කාරයො සීඩී කාරයො හොදට පෝසත් උනා ඒ උනාට ඒ මිනිස්සුගෙ මලගමටවත් ඒ කාලකණ්ණි ගියාද කියන එක සැකයි,...
මේ මිනිස්සු හරිම අහින්සකයි ,සරලයි...සාමාන්‍ය ඇදුමක් ඇදන්, මොනවා හරි දෙයක් කාලා හරිම නිදහස් සරල ජීවිත ගෙවුවෙ..දැන් වගේ කාලාකාරයො අතර තරග නෑ..තරගෙට වාහන අරන් ගෙවල් අරන් ෆොටෝ දැම්මේ නෑ..තරගෙට ෆැශන් කලේ නෑ..කොටින්ම ලෝකෙට පේන්න ජීවත් උනේ නෑ..හරිම අහිංසක ජීවිත..ඇත්තටම පුදුම වේදනාවක් දැනෙනවා මේවා දකිද්දි ...මේ රත්තරං මිනිස්සුන්ට , ආත්ම වලට නියම වටිනාකමක්, නියම සැනසීමක් ලැබුනද කියලා..🙏💐
ඒ හඬට සමකරන්න පුළුවන් හඬක් තාම නෑ
සදා නොමියෙන තරු ❤️
එක එක නමිි වලින් තියන .. හොද මිනිස්සු නරක මිනිස්සු කියල වෙනසක් නැතිව ලෝකට අහිමි කරන අරක්කු ... අපේ රටෙිි මොන තරම් දක්ෂ පිරිසක් නැතිකරල දැමිිම ද ... ?
ai unta suppuwak gahala pewwada
දුකයි දකිනකොට 🥺ඇත්ත වශයෙන්ම 🙏🙏🇶🇦
මෙන්න ගායකයො ❤️❤️❤️❤️❤️👍
great
අන්න ගායකයෝ ....
❤️❤️❤️❤️❤️❤️
nice music nice singing. Maestro
ජේ.ඒ.මිල්ටන් පෙරේරා යනු සැබැවින්ම යුගයක් බබලවපු තරුවක්
අපි පව්කාරයි........අපේ දෙමව්පියන් වාසනාවන්තයි
waragoda eddi mage thaththage hodama yaluwa amardasa
Mea artist la godaak lucky ea kale ipaduna ekata, Dan kaale ipadila thiynawa nam thanak naha, Dan generation eke godaak talented singers la inna nisa, Man mea wage kalakaruwan wa awaman kala nemey, Eth aththa eakay, Agree wena aya agree wenna 👍
talented labbak neme.. e kale ipadichcha eka lucky thamai .. hoda pada rachakayo idala thiyenawa e kale .. dan singers la talent unata wadak na gobba melo rahak nathi sindu thamai liyanne pada rachakayo
E manussaya kiyapu sindu adatath janaoriyai kochchara sindu awath.
Veteran singer j.a.milton perera....no body compair instead him ... one and only legend .... My favorite..... Milton perera....
100 % agree
Eda wagema adath adareiy.
Legend...❤️
The best of milton perera and h r jothipala
Legend ❤️
Looking for more
facebook.com/toranavideo/?ref=pages_you_manage
Legend ❤
❤❤❤❤❤❤❤
Amaraneeyayi ❤❤❤❤
Harima lassanai
Sadaa Amaraniya minisun...niwan suwa..
Cirrhosis me ahama dema Alchol nisa Ape lankawe me wage gayakoya akale maruna liver failure- Greation annda / Jothipala liver failure Alchol, dakkida dukai dan inna gayakayanta stage ekka sinduwak kiyada ba hethuwa edited- menna balaganinlla niyama gayakayo
😘😘😘
නොදන්න නිසා අහන්නෙ ඒ මනුස්සයගෙ බඩ මොකද ඒ.අසනීපයක්ද
සිරෝසිස්
බීමත් කම
❤❤❤
Please post "suraloke mansakwala " song alos in this show ( ceremony)
❤❤❤❤❤❤❤❤❤
🥃😘
අනේ මේ මිනිස්සු පරෙස්සම් කරන්න එකෙක් නැති උනානේ 😭😭
ජෝතිපාලත් ඒ අය ගෙන් බේ රන්න බැරි උනානේ
ගෙදර වත් හිටියේ නෑ
@@bandaramenike3508 ජෝතිපාලට මිල්ටන් පෙරේරා අරක්කු පොවනව තෝ දැක්කද.. බැල්ලි
Me koi kaleda❤
Hada
Asunath
Mheeree
0.04
තව වීඩියෝ නැද්ද ????
Me palitha Master da laga inne ? Replay plz.
Mama a sama ga yak aya milton perera mahatha
❤️
💎💎💎💎💎💎
ee wedding eka kohomata thiyenna adda
මේ වීඩියෝ එකට අවුරුදු කීයක් වෙනවද දන්නේ නෑ නේද..
පුතාත් බීල ලෙඩ වෙලා බේරගන්න බැරිද ඉතින්
Sha
Feeling? U can't
❤❤❤❤❤❤