“ඔබේ පෙම් වදන් නැ” | Prabhasha Nethmi | Dream Star Season 11

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 542

  • @roshankanishka7665
    @roshankanishka7665 Год назад +298

    අස්සක් මුල්ලක් නෑරම මෙයගෙ සින්දු හොයන මන් වගේ තවත් අය ඉන්නවද .මේක නම් පිස්සුවක්

  • @gimshan9883
    @gimshan9883 Год назад +140

    නොබලන අයටත් සමහර විට Dream star බලන්න ආසාවක් ඇති කරන්න පුළුවන් Voice එකක්.. 🥺♥️

    • @av-uf7yk
      @av-uf7yk Год назад +1

      Very true ❤️

    • @isurupradeep3606
      @isurupradeep3606 Год назад +2

      අනිවාර්යයෙන්ම මන් dream star බලන කෙනෙක් නෙවෙයි.. ඒත් මේ නංගිගේ සිංදු දැකලයි ආවේ..❤

    • @shaclothing4651
      @shaclothing4651 Год назад +1

      Math kisi dawasaka balala ne.eut meya nisa u tube eken balanna gatte❤

    • @herathsb79
      @herathsb79 Год назад +1

      Me too

    • @chamaramadhusanka6010
      @chamaramadhusanka6010 Год назад +1

      Me also

  • @himalirathnaweera4281
    @himalirathnaweera4281 Год назад +34

    ආදරණීය ප්‍රභාෂා.මා නුඹව හඳුනන්නේ මෙම තරඟාවලිය හරහා.නමුත් නුඹේ හැම ගායන පදයක් පාසාම මගේ හදවත ස්පර්ශකරන අයුරු පුදුමයි.කීමට වචන මදි.ජෝතිපාලයන්ගේ ගී මෙතරම් රහට ගැයිය හැකි මා දැනට දුටු එකම වාසනාවන්තිය නුඹ.ඔබට හරි ආදරෙයි ඔබට.ජයග්‍රහණය කළ යුතුමයි.නුඹ නොමැති final තරඟයක් අනවශ්‍යයි.❤ජයෙන් ජය පැටියෝ

  • @dmgbdissanayake2964
    @dmgbdissanayake2964 Год назад +98

    පෙර භවයේ කළ පිනට ලැබුණු තෑග්ගක් තෙරුවන් සරනයි දරුවෝ

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 Год назад +29

    ප්‍රභාෂි අක්කා කියපු සිංදු ඔක්කොම අහනවා හැමදාම වගේ... ඒව නිවන භාවනාවක් වගේ 🥺❤️

  • @ChaminiSamithra-xu1rl
    @ChaminiSamithra-xu1rl Год назад +17

    කට හඬ තනිකර භාවනාවක්...කොච්චර අහුවත්.එපා වෙන්නේ.නෑ .good luck...🥰🥰🥰🥰

  • @ramblerqatar5383
    @ramblerqatar5383 Год назад +89

    පුතාගෙ සින්දු ටික කී වතාවක් ඇහැව්වාද කියලා මට මතක නෑ. ඒ තරමට රසවත් පුතා.පුතාට ජයෙන් ජයම පතනවා! ❤❤❤❤❤

  • @sandagiribandara7752
    @sandagiribandara7752 Год назад +73

    හරිම ලස්සනයි පුතේ ඔයාගේ කටහඩට හිත වශී වෙනවා කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ සුබ පතනවා ඉදිරියටම යන්න ❤

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi Год назад

      ගොඩක් ස්තුතියි ❤️

    • @kamalapaskuwalarachchige9986
      @kamalapaskuwalarachchige9986 Год назад +4

      අහන්ඩ අහන්ඩ හිත ඉල්ලන්නේ ඔයාගේ හඩ පුතේ.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ .ඔයාට සුබ පැතුම්.ඉදිරියටම යන්න.❤❤❤❤

  • @upekshachamara9290
    @upekshachamara9290 Год назад +39

    අම්මෝ ඒ කටහඬ ඇස්වහක් නම් වදින්න එපා.හරිම හැගීම්බරයි. ❤️❤️❤️

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi Год назад +5

      ගොඩක් ස්තුතියි ❤️

    • @dulminikodikara1563
      @dulminikodikara1563 Год назад +2

      Hmdaaam ahnwa oyge sindu tik ❤️❤️❤️😘😘😘🥰🥰 bawanawak wgee...❤️

  • @lakmalipriyangika4305
    @lakmalipriyangika4305 Год назад +105

    ගිරිය පුප්පා ගයන ගැයුවන් අතරේ දුවේ නුඹේ හඬ හදවතේ සියුම් තැන් ස්පර්ශ කරනවා.නුඹට ජය..

  • @priyadarshaniwerakoon473
    @priyadarshaniwerakoon473 Год назад +55

    පුදුම ලස්සන වොයිස් එකක් අනිවාරෙන් ඉදිරියට යන්න ඕන හිත හිරි වැටෙනව ඒ වොයිස් එකට❤❤🇬🇧🇬🇧🇬🇧🇱🇰

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi Год назад +1

      ගොඩක් ස්තුතියි ❤️

  • @pradeepikasenaka2086
    @pradeepikasenaka2086 Год назад +15

    උපතින් ගෙනා ලස්සන හඩ..සහ තමන් විසින්ම තමන්ට ආවේණික අලංකාර ගයන හැම ගීතයකටම අදාලකර ගන්නවා..ඒ අස්සේ ගායනයේ පොඩි කලබල ගතියකුත් දැනෙනවා...ඉතින් මේ හැම දෙයකින්ම පේන්නේ..එයාගෙ ස්වබාවික ගායනය...මේ වාගෙ තරගයකින් ඇයව නිවරදිව ඔප මට්ටම් කර දියමන්තියක් සේ වටිනාකමක් ගත හැකි...දියනියක්....ජයවේවා ..ආදරෙයි දුවේ....♥️♥️

  • @nimeshapiyumali2376
    @nimeshapiyumali2376 Год назад +36

    කියන්න වචන නැ..ඇත්තටම හරිම ලස්සන කටහඩක් ඔබට තියෙන්නේ..සුබ අනාගතයක් පතනවා...❤

  • @dr.sudharmaharischandra9008
    @dr.sudharmaharischandra9008 Год назад +29

    ලස්සනයි ඔයාගේ කටහඩට හිත වශී වෙනවා කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ ❤

  • @kaveeshasenanayaka5268
    @kaveeshasenanayaka5268 Год назад +33

    ඒ voice එක ඇහෙනකොට එදා වගේ ම අදත් වශී වෙලා වගේ අහන් ඉන්නව.🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi Год назад

      ගොඩක් ස්තුතියි ❤️

  • @dd-ws8ur
    @dd-ws8ur Год назад +23

    හරිම cute voice එකක්.හරිම ලස්සනයි .ඔයා අනාගතේ ලොකු තරුවක් වෙන්න ඕනි!!!!

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi Год назад +1

      ගොඩක් ස්තුතියි ❤️

  • @Harshanakasun-o5u
    @Harshanakasun-o5u Год назад +29

    හැමදාම වගෙ අදත් ලස්සනයි අවසාන මහතරගෙ දකින්න ආස කෙනෙක් ❤️

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi Год назад +2

      ගොඩක් ස්තුතියි ❤️

  • @ranasighagemalika1187
    @ranasighagemalika1187 Год назад +6

    දුවගේ ඇස රැදුන රැදුන තැන් සිංදුව අහලා හරිම ආසාවක් හිතට දැනුනේ.. ඔයාගේ සිංදු ආසාවෙන් අහනවා.. තෙරුවන් සරණයි දුව ..good luck 💖♥️❤

  • @jontyjay8644
    @jontyjay8644 Год назад +19

    ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
    හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟන්නේ
    සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
    විලේ නිල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ
    ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
    හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟන්නේ
    මෙමා මුණ ගැහීමත් විඩාවක් වගේදෝ
    මෙමා හා දෙඩීමත් විඩාවක් වුනේදෝ
    දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූවේ
    අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ
    දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූවේ
    අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ
    හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක්
    ඔබේ මුළු හදින් පෙම් කලා මට වතාවක්
    බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
    මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්
    බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
    මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්
    ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
    හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟන්නේ

  • @MaryY_1010
    @MaryY_1010 Год назад +9

    බොහොම ස්තූති අපිව පිනවනවට🥺💕 තවත් සින්දු ගොඩක් ඕනෙ❤❤❤❤❤

  • @srimalimadavi3401
    @srimalimadavi3401 Год назад +11

    දිනෙක මේ රටේ සුප්‍රසිද්ධ ගායිකාවක් වෙන්න ප්‍රාර්ථනා කරනවා..ශශිකා නිසංසලා මහත්මියවයි මතක් උනේ ඒ ගායනාව ඇහුනම.. සුබ පතනවා නංගියෝ... ඉදිරියටම යන්න.

    • @subhashinigunasinghe5277
      @subhashinigunasinghe5277 Год назад

      එය වෙනවා ඉක්මනින් ම❤🌷🌷🌷සුබ පැතුම් 🌷

  • @jagaja444
    @jagaja444 Год назад +26

    මේ සිංදුව පටන් ගත්තේ නම්... " දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූයේ..' කියලා පොඩි විරාමයක් කියලා... මම හිතන්නේ ලංකාවම ඔබත් සමග හඬාවි.

  • @chootisir543
    @chootisir543 4 месяца назад +1

    කණට මී පැණි. ඉමත්මා දෙවියො දීපු ලස්සන voice එක. තෙරුවන් සරණයි❤😊

  • @wishwawishwa9981
    @wishwawishwa9981 Год назад +7

    හොදට ඔයා සින්දු කියනවා. ඔයා කව්ද කියලානම් දන්නේ නෑ. ඒත්
    බලන හෑමෝම මේක අනිවාර්‍යෙන්ම නැවත නැවත අහනවා...❤️

  • @rienziemarinaousman3468
    @rienziemarinaousman3468 Год назад +11

    One of the best old songs, what a voice of this young talent, bless her and her entire family.

  • @dasuncinematic8639
    @dasuncinematic8639 Год назад +14

    හරිම ලස්සනයි.. ඉදිරියටම යන්න වාසනාව ලැබේවා ❤️😍😍

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi Год назад +1

      ගොඩක් ස්තුතියි ❤️

    • @nimesanimesa1868
      @nimesanimesa1868 Год назад

      Supiri 👍👍👍👍👍👍🤓🤓🤓

  • @meetyou44
    @meetyou44 Год назад +9

    මාරම ලස්සනයි ❤ ඉදිරියටම යන්න...

  • @jayagalali7646
    @jayagalali7646 7 месяцев назад +1

    ලස්සනයි කට හඩ කොච්චර ඇහැවත් එපා වෙන් නෑ

  • @chamithsachintha7925
    @chamithsachintha7925 Год назад +25

    Heart Touching voice 🥺❤

  • @rienziemarinaousman3468
    @rienziemarinaousman3468 Год назад +63

    I am watching this again and again. This old and golden song will never ever fade. And this young girl her voice is so soothing, if she comes up with few of the best old songs and hit the notes well, She can win for sure....👍👍👍❤❤❤

  • @KanchanaNawarathna-e6y
    @KanchanaNawarathna-e6y Год назад +2

    Harima lassanai.ප්‍රේමය ලොව හැම තැනම ඇති sing eken oyawa essaralama ehuwe.passe song hoya hoya oyage handa ehuwa.ජයම ලැබේවා ඔබට!!!!

  • @RumeshMadusanka-y8n
    @RumeshMadusanka-y8n Год назад +4

    ඔයාට වඩා අපිට සතුටුයි නංගි ඔයාගෙ සින්දු අහන්න ලැබුණු එකට. ඒතරමටම හරිම මිහිරි සුන්දරයි. ආදරෙයි ගොඩක්. දැන් ඉන්න ගොබ්බ ගායකයෝ අතරේ ඔබ වැනි තරු මල්. මේ ලෝකෙට බුදුන්ට උපන් නෙලුම් මල් වගේ ගොඩක් සතුටින් බලන්නෙ ආදරෙයි බුදුසරණයි ඔබ‍ට ජය ❤❤❤❤👌👌🙏

  • @SandasiSiriwardana-od7cr
    @SandasiSiriwardana-od7cr Год назад +3

    ඒ කටහඩනම් දෙවියනෙ ඇත්තමයි භාවනාවක් ❤️🥺🙏

  • @herathchandra4082
    @herathchandra4082 Год назад +1

    මෙතරම් මිහිරි කටහඬක් හිමි ඔබට පුතේ අවසානයේ අසනීප වුණ නිසාම අවාසනාවන්ත ලෙස තරගයේන් ඉවත් වෙන්න සිද්ධ වුණාට , සියලු දෙවියන්ගේ පිහිටෙන් සන්ගීත දිවියේ ඉහළටම යන්න වාසනාව ශක්තිය දහිරිය ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබට දුව

  • @pencilworks3510
    @pencilworks3510 Год назад +5

    මොන පිස්සුවක්ද මේ voice එකක්ද නැත්නම් instrument එකක්ද දෙයියනේ ❤realy realy love it.

  • @tharushiweerasinghe5337
    @tharushiweerasinghe5337 Год назад +9

    Tiktok eke අහම්බෙන් දැකල ආවෙ.වොයිස් එක ලස්සනයි ❤

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi Год назад

      ගොඩක් ස්තුතියි ❤️

  • @deepthidanapala3782
    @deepthidanapala3782 Год назад +2

    ඔයාගෙ කටහඩ හඩ හදවතේ සියුම් තැන් ස්පර්ස කරනවා. බුදු සරණයි

  • @nayanarangabalasooriya9753
    @nayanarangabalasooriya9753 Год назад +7

    හරිම ලස්සන හිත නිවන කටහඬක්❤❤❤❤👌

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi Год назад +1

      ගොඩක් ස්තුතියි ❤️

  • @LYRICSGIRL904
    @LYRICSGIRL904 9 месяцев назад +1

    ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
    හදේ පෙම් හැගුම් නෑහ් එදාමෙන් නැඟන්නේ
    සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
    විලේ මල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ
    ඔබේ පෙම් වදන් නෑ
    මෙමා මුණ ගැසීමත් විඩාවක් වුනේදෝ
    මෙමා හා දෙඩීමත් විඩාවක් වගේදෝ
    දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූවේ
    අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ
    ඔබෙ පෙම වදන් නෑ...
    හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක්
    ඔබේ මුළු හදින් පෙම් කලා මට වතාවක්
    බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
    මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්
    ඔබෙ පෙම් වදන් නෑ...

  • @cvggggc3484
    @cvggggc3484 Год назад +1

    Beautiful and unic voice!
    You're talented enough to hit the throne.
    God bless!

  • @rukmandfernando9128
    @rukmandfernando9128 Год назад +1

    She was so emotional during singing. I thought she would really cry. Nice try Miss. Gee we have lost the cricket WC but we have some high quality singers.

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp Год назад +6

    ලස්සනයි කටහඬ ❤️ ඉදිරියට යාමට හදවතින්ම සුබ පතනවා 💐

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi Год назад +1

      ගොඩක් ස්තුතියි ❤️

  • @nishanikaushalyakumari1313
    @nishanikaushalyakumari1313 Год назад +10

    අලංකාර ගැයුමක්..සුබ පැතුම් ❤️

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi Год назад

      ගොඩක් ස්තුතියි ❤️

  • @tutorial9890
    @tutorial9890 Год назад +3

    ❤❤❤❤ ඒ කටහඬ නම් සුපිරි නියමට සින්දුව කියනව

  • @dammikaweerasinghe9166
    @dammikaweerasinghe9166 Год назад +1

    Mama ayeth..ayeth අහනවා ....putha oyage sinduwa...upek putha ..apiwa සතුටු kalata oyata ස්තුති ..❤

  • @NimmiSachindara
    @NimmiSachindara Год назад +1

    Beautiful and unik voice.. God bless! ❤❤❤

  • @chathuudayarathna981
    @chathuudayarathna981 Год назад

    ඔයාගේ කට හඩනම් තනිකරම භාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අහන්න අහන්න ආස හිතෙනවා, good luck ❤️🌹god bless you 🙏🥀🌼

  • @shaniridmika9156
    @shaniridmika9156 Год назад +2

    Harima lassanai duwa lasssanama hadak budhusaranai oyata

  • @ImashaSiriwardhana-jp1jz
    @ImashaSiriwardhana-jp1jz Год назад +4

    Harima lassanai akka 🥺❤️❤️‍🔥
    Heart touching 💆♥️

  • @chathuhettiarachchi8509
    @chathuhettiarachchi8509 Год назад +2

    What is a amazing voice.. it is a magical tone to the talk bottom of heart.. good luck nanga..❤❤💐💐

  • @thushari2428
    @thushari2428 Год назад +2

    Harima lassanai...hadavathata danuna
    Theruvan saranai puthe

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi Год назад

      ගොඩක් ස්තුතියි ❤️

  • @SarathEkanayaka-i7v
    @SarathEkanayaka-i7v 8 месяцев назад +1

    අක්කි ඔයාගේ voice එකනම් very beautiful ❤️

  • @ishaniupeksha7238
    @ishaniupeksha7238 Год назад

    ලස්සනයි මැනික.හදවතින්ම සුබ පතනවා ඔයාට.ඉදිරියටම යන්න ලැබේවා❤❤❤🎉

  • @kirshandeepan6653
    @kirshandeepan6653 Год назад

    අන්ජලි ඔයට තියෙන්නේ මදුර මනොහර හඩක් එනිසයි සියලු දෙනම වසිවෙන්නෙ අද ගයනය හරිම ලස්සනයි ඔය ජයග්‍රහණය ඉහලටම යන්න ඔනෙ ඔය ජනප්‍රිය තරුවක් වෙනව දකින්නට අසාවෙන් ඉන්නවා ❤❤❤❤❤❤❤

  • @lithirajayarathne9832
    @lithirajayarathne9832 Год назад +3

    ප්‍රභාශ්වරයි ඔබ 💞💞

  • @kumarachami7297
    @kumarachami7297 Год назад +1

    Ammoo ki parak beluwada ane me song eka❤❤❤❤❤❤❤❤❤adarei❤❤❤❤❤❤❤

  • @awickramasinghe9011
    @awickramasinghe9011 Год назад +1

    අද්විතීයයි ගායනය සර්වාංගයම කිලිපොලා ගියා මාරයි

  • @IndrajithBandara
    @IndrajithBandara Год назад

    ඔයාගේ කටහඬ නම් මාරම ලස්සනයි නංගි. ❤

  • @bishwakeshani9186
    @bishwakeshani9186 Год назад +7

    Me para dream star❤️

  • @PathumSamira-iw9mq
    @PathumSamira-iw9mq Год назад +1

    Oyata aniwaren dinanna labenawa akke.hadawathinma dewipihitayi adaren suba pathanwa idiriyata❤️‍🩹🙂

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 Год назад +1

    ඔයා දිනලා ඉවරයි දුව🌷🌷🌷🌷මේ කමෙන්ට්ස් දැක්කම👍🌷🌷🌷

  • @sanujadeshan5689
    @sanujadeshan5689 Год назад +3

    Her variations are so unique

  • @hilarideenramlan522
    @hilarideenramlan522 Год назад

    Very nice..singing soothing and can listen over and over again

  • @mohamedhakeem9285
    @mohamedhakeem9285 Год назад

    WOOW cute, such a wonderful voice, 👌👌👌🌹🌹🌹🌹❤❤❤ God bless you

  • @kumarakumara7793
    @kumarakumara7793 Год назад

    සුපිරි ම.🎶🎶🎶🎶🎶🎶.super .🎵🎵🎵🎵

  • @mypushpi
    @mypushpi Год назад +2

    Feelings need to add with expressions. Voice is good. Variations very nice. Use them to make beautiful the singing.❤❤ Congratulations

  • @chandanathewarapperuma7104
    @chandanathewarapperuma7104 Год назад +2

    Niyamai puduma lassanak.good luck

  • @lakdoowa2
    @lakdoowa2 Год назад

    Very unic and perfect daughter.... keep moving ❤

  • @MaleeshaGimhan-hi8jr
    @MaleeshaGimhan-hi8jr 6 месяцев назад +1

    හරම රහයි❤❤❤

  • @prarthanathathsarani1924
    @prarthanathathsarani1924 Год назад

    Voice 😮
    It's amazing
    God bless you 🙏

  • @wageeshaswarnapali8388
    @wageeshaswarnapali8388 Год назад +1

    Ammo.... 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️ harima lassanai pateyo oyage voice aka... mata leyanna wachana naha .....excellent ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @piyasenapatti
    @piyasenapatti 4 месяца назад

    Sweet voice keep going you have a good future,sure

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha5378 Год назад +3

    ❤very nice from boha qatar

  • @mashi245
    @mashi245 Год назад +4

    ආසම කෙනා ❤❤

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi Год назад

      ගොඩක් ස්තුතියි ❤️

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 Год назад

    හොදම ගායනවක් හිත නිවෙනවා

  • @h.a.sandanuwan3694
    @h.a.sandanuwan3694 Год назад +2

    අම්මො අම්මෝ අධිමාත්‍රා මට නම් . ජය වේවා නංගී ❤❤❤

  • @nimesanimesa1868
    @nimesanimesa1868 Год назад +1

    Marama katahadak supiri👍💖 akka🙋👍

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 Год назад +5

    Wow පිස්සු හැදෙනව 🔥🔥🔥🔥♥🌹

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi Год назад

      ගොඩක් ස්තුතියි ❤️

  • @malkifernando1226
    @malkifernando1226 Год назад +4

    Woowwww ❤️

  • @dilkitaniya8821
    @dilkitaniya8821 Год назад +3

    Oyata hoda thanakata yanna puluwan me game eke udama kenek wenna shakthiya labenna kiyala prarthana karanwa..oyata loku hakiyawak thiyenawa loku talent ekak thiyenawa..voice ekath godak hadawathata danenawa..Hodata practice karanna❤️❤️Athaharinnepa oyata loku pekshakayan pramanayak oyage wate dan innawa..oyage voice eka oyage voice eken kiyana songs eyala godak asawen balanwa good luck...❤️❤️❤️‍🔥😍

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi Год назад

      ගොඩක් ස්තුතියි ❤️

  • @darshanisiyabala6145
    @darshanisiyabala6145 Год назад +3

    ඔබේ හඬට වදන් නෑ දෝණි 💗

  • @KanthiSuneetha
    @KanthiSuneetha Год назад

    Excellent. Excellent. Excellent. ❤❤❤❤❤.

  • @shenal1617
    @shenal1617 Год назад +3

    Practice karanna thawa hodata finally ake innama one kanek mahansi wenna thawa......

  • @malanihaputhantri1037
    @malanihaputhantri1037 Год назад

    Hare lassani Suba patanwa idereyatama yanna ❤️❤️❤️❤️❤️👍👍👍🙏

  • @anurashantha2811
    @anurashantha2811 Год назад +6

    රටට , කලාව ට ඕනේ හඬ ක්..👍

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi Год назад

      ගොඩක් ස්තුතියි ❤️

    • @anurashantha2811
      @anurashantha2811 Год назад

      ​@@PrabhashaNethmi ඉක්මනින් තමන්ගේ ගිත නිමානය කර ගයපන් නගෝ...🌹👍

  • @chamarapradeep1611
    @chamarapradeep1611 Год назад +1

    1:00 variation ❤️🥺

  • @khaleelbasha6589
    @khaleelbasha6589 Год назад +1

    Normally. You have were biuty voice .Good luck

  • @kkmanike4495
    @kkmanike4495 Год назад +1

    ඇත්තටම දුව හරිම මිහිරියාවක් දැනුනා.ඉදිරියටම යන්න .

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi Год назад

      ගොඩක් ස්තුතියි ❤️

  • @dharshikarajapaksha736
    @dharshikarajapaksha736 11 месяцев назад

    Best voice ever❤ good luck
    My favorite ❤

  • @gamageck
    @gamageck Год назад +4

    you have a beautiful voice, good luck...

  • @lkpunyasiribandara7585
    @lkpunyasiribandara7585 8 месяцев назад

    හරිම ලස්සනයි මටනම් ආසයි

  • @sandunibandara521
    @sandunibandara521 Год назад +4

    Wooowwww super nangi❤❤❤

  • @RasikaWeerasinghe-z7v
    @RasikaWeerasinghe-z7v Год назад +1

    Ane Harima lassanai nangiyo💜💜💜💜💜💜💜💜💜💜💜💜

  • @mcplayer4325
    @mcplayer4325 Год назад +1

    Nice singing congratulations

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 Год назад +2

    පුංචි කෙල්ල ඔයා ගැන කියන්න වචන නෑ බුදු සරණයි! හරිම ලස්සනයි ඇස් වහක් වදින්න නම් එපා

  • @sudanapoli6016
    @sudanapoli6016 Год назад +1

    Good Good baby baby ❤❤❤

  • @rumeshahansani9295
    @rumeshahansani9295 Год назад +3

    Woow amazing❤

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 Год назад +1

    Hari.lassanai duwa

  • @shrimathiramyathilaka9757
    @shrimathiramyathilaka9757 Год назад +2

    Apitath kiyanna wadan nehe harima mihiri puthe oyata apen suba pethum jayen jayama lebewa theruwan saranai puthata

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi Год назад

      ගොඩක් ස්තුතියි ❤️

  • @prabaranathunga5513
    @prabaranathunga5513 Год назад

    Lassanai voice Eka ediriyatama yanna Suba pathum