Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කිසිම reality වැඩසටහනක ගෑනු ළමයෙක් සිංදු කියනව අහන්න මෙච්චර ආස වෙලා නෑ...ඒ තරම් ලස්සනයි .....
සිරාවටම" ..🔥🔥🔥❤️❤️👏🏽👏🏽👏🏽👏🏽👏🏽
❤
💯 aththa ❤
මමත් ❤
Yes. Definitely ❤
ඇග හිරි වැටිල යන කටහඬක්. ටික්ටොක් එකේ දැකලා සම්පුර්ණ සින්දුව අහන්න ආසවක් ආවා. අහපු වාර මතකත් නෑ❤
Prabasha cover ekak karala ♥️✨✨ruclips.net/video/OYebErwpAkQ/видео.html
මමත් පුතේ කුවයිට් සිට. හරිම ලයාන්විතයි නේද
Math
Matath
Matath..
ප්‍රෙභාෂා කපලා දැම්මට එතනින් දක්ෂම ප්‍රෙභාෂායි,අපූර්වයි විතරයි එයාලා දෙන්නා හදවතට දැනෙන්න ගායනා කරනවා....තරගයෙන් කැපුනට හොඳ අනාගතයක් තියෙයි ❤
ප්‍රභාෂාගෙ සින්දු වලට ඇබ්බැහි වෙලා තාමත් ඒව අහන මන්..❤❤❤
Yes 2024❤
Ane manda me kella apiwa washi karala
Aye mama
Man❤❤
ප්රබාෂා... ඔබ මතක නැති කරන්න බැරි වෙලා....
හේතුවක් නැ.එත් දවස පටන් ගන්නෙත් මේක අහල.ඒ තරම් පිස්සුවක් කටහඬ ❤️😘❤️
Mamath
Mmath
Math.
ඇත්තටම 🌼
Dream star තරගාවලියම වෙනස් කරපු කටහඬක් , ගායනා කරනවා කියන්නේ මෙන්න මේකට ❤️❤️❤️❤️❤️❤️ සුභ පැතුම් 👍😍
අනිවාර්යෙන් 😊
සංස්සාරයෙන්ම ආපූ ගායන හැකියාවක් voice excellent 🎉🎉❤❤
සසර ගමන පුරා වචනයෙන් අන් සිත් නොරිදවූ, පරාර්ථය වෙනුවෙන්ම වචනය යෙදවූ, වචනයෙන් අන් සිත් සැනසූ, සුභාෂිතයෙහිම යෙදුණු කර්ම විපාකය බව මගේ පරම ව්ශ්වාශයයි. මගේ ගැටවර වයසේ සිත් ගත්ම ගීතය. අදටත් එලෙසමයි.නමුත් ඔබේ ස්වර රටාව වයසක මගේ දෑස් කදුලෙන් තෙමා හරින්නට සමත් වුනා මගේ ආදරණීය දරුවෝ . තෙරුවන් සරණින් සියලු දෙව් රැකවරණින් ඔබේ ගායන ජීවිතයට ජයම! ජයම!! ජයම !!! වේවා
නදීක . සර් හරිම ආදරණීයයි .. මේම වයසින් අඩු ලමයි ලස්සනට සිංදු කිව්වම🥺❤️
මේ සිංදුව 50 වතාවකට වැඩියෙන් අහපු අය like එකක් දාන්න 😊😍
Math❤
Sorry bn 49 i ahuve 😪👍
😅😊😊
පට්ට ලස්සනයි හලො ඔයා 🔥🔥🔥 ගැම්මක් තමයි ඉතිං ☺️...ඔයාගෙ සිංදුව අහපු වාර ගණන අනන්තයි,එ තරම් ලස්සනයි 🔥🔥🔥, ඔයත් හරිම ලස්සනයි 🔥
මෙක ගයනයක් නොවෙයි භාවනාවක්.s m s කියලා කපලා දැමිමාට හොද අනාගතයක් තියෙනවා.මටත් දරැවෙක් වගේ වුනු මෙි දරැවාට සුභ අනාතයක් උදා වෙිවා කියා පතමි.
එදත් අදත් මුලු සංගීත ජීවිතේ පුරාවට අපේ හිත් නිවන මැජික් කාරියක්....❤ ජිවීතේ හොද ගමනක් යනව කියල දන්නව....අපේ සෙට් එක හැමදාමත් බලන් ඉන්නව අක්ක ❤ බුදු සරණයි....❤❤
Prebasha ඔයා දැක්ක දවසේ ඉදන් dream star බැලුවේ.... e voice එකට පිස්සුවක්❤❤❤ කරපු නිසා.but දෙරනම ඔයා කැත විදියට කැපුවා ...ඉතින් දෙරනත් ඉවරයි
කීපසැරයක් ඇහුවා ❤සුබ පැතුම් පුංචි කෙල්ල 🥰
අනේ මන්ද කියන්න දේවල් හිතට එන්නෙත් නෑ. ඒ තරම් ඔයාගේ කටහඩට වශී වෙනව ප්‍රභාශා. අදත් වෙනද වගේම ඊටත් වඩා ගොඩක් ලස්සනයි. මේ ලස්සන ආරම්භයේ ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව 🥺♥️🍃.
confuse උනා මාරම විදියට.. ඒකත් මේ දැන්.දෙවියනේ මෙච්චර කල් මං පිස්සුවෙන් වගේ අහපු voice එකේ අයිතිකාරි ඔයා කියලා අදයි දැනගත්තෙ අක්කි.......මගේ කමෙන්ට්ස් වලට රිප්ලයි කරලත් තියේ ඔයා...අනේ......අක්කියෝ.....මාරම සතුටුයි.... 😔😔😔😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤දන්නවද ඔයාගෙ ඔය වොයිස් එක තනිකරම භාවනාවක් අක්කි.... 💖🌼
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඔයාගෙ කටහඩ සුබ පැතුම මැණික ❤😘
මේ තරම් දැනුන voice එකක් මේ season 11ම මං අහලා නෑ. හරීම ලස්සනයි ❤️
ගොඩක් ලස්සනයි... අහන්න අහන්න ආස හිතෙනවා.. හරියට බාවනාවක් වගේ ❤
Dream star ඉවරයි තමා.. ඒත් මං තාම හිත නිවාගන්නවා ප්‍රභාෂගෙ සිංදු අහලා.. ♥️
පට්ටම ලස්සන කටහඬ ක්.. .දිගු ගමනක් යන්න පුලුවන් , අවශ්‍ය පසුබිම සකසා ගන්න...... .මගේ❤️න්ම සුභ පැතුම් ...🌹🙏
පියංකර පෙරේරා මහත්මයාණෙනි මේ දරුවට ඔබ තුමාගේ ගීත ගායනා කරන්න. අවසර ලබා දෙන්න 👍🙏
❤ සුපිරියක් දිගටම ගහන්න සින්දු අක්කෙ❤ ලස්සනයි❤❤🌹
අහම්බයෙන් මේ සින්දුව දැක්කේ යුටියුබ් එකේ අහපු වාර ගාන මෙතෙකැයි කියන්න බෑ ඒ තරම් ලස්සනට ඒ හඬ හදවතටම . දැනෙනවා බුදු සරනයි දුවේ ඔයාට ඔයාට දිගු ගමනක් යන්න පුළුවන් බලාගන ඉන්නවා ඔයාගෙම සින්දුවක් අහන්න
මේ පාර දැනට ඇහුව අයගෙන් ආසම කටහඬ ❤️
No
Mmmmm❤️
මේ සීසන් එකේ අහපු ලස්සන ම සිංදුව...❤❤
♥️♥️♥️♥️♥️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නැති මේ කටහඩ නම් පුදුමයක්... ඒ තරම් ආදරනීයයි.... සුබ පැතුම් නංගි... ❤️
කී පාරක් ඇහුවද මතක නෑ ❤️❤️ඩවුන්ලෝඩ් කරගෙන අහනව අහනව එපා වෙන්නෙත් නෑ.. මෙතෙක් ඇහුව ලස්සනම කටහඩ season 11 dream 🌟 ....
Aneee ouu...pudum lassniiii mnike
මමත් 100 පාරකට වැඩියි.😍
කීපාරක්නම් ඇහුවද ❤ කාවින්ද වගේම හරි ලස්සනට අලංකාර ගායනා කරනවා ඇග හිරිවැටෙනවා ❤ කාවින්ද තමයි ඩ්‍රිම් ස්ටාර් වලින් ආසම ගායෙක්ට හිටියෙ. දැන් ඔයාටත් ඇබ්බැහිවෙලා ඒ වගේම❤
කියන්න වචන නෑ අක්කි... මේ voice එක නම් භාවනවක්... play list එකේ වැඩියෙන්ම තියෙන්නෙ ඔයාගෙ සින්දු... mind relax කරගන්න අහන්නෙම ඔයාගෙ සින්දු.. අනිවාරෙන්ම final යන්න ඕනි තරුවක් ඔයා.. Good Luck akki❤❤
සඳ තරුවක්ද🤭
හරිම නිහතමානී කටහඩක් වගේම පුදුමාකාර ලයාන්විත බවක් නුඹගෙ තියෙන්නෙ..හරිම ආදරනීයයි..❤
Fav voice 🥺❤️proud of you manike💕රසකිඳ අපේ🙈💝
Prabasha cover ekak gahala ♥️✨✨ruclips.net/video/OYebErwpAkQ/видео.html
කියන්න වචන නෑ අක්කේ 🥺❤️ මාරම ලස්සනයි, feel එක🥺❤️🤤 variations😻🥳 ඕනෙම සින්දුවක් ඔයාගෙ කරගෙන feelings එක්ක ගයන්න ඔයාට මාරම හැකියාවක් තියෙනවා❤️ජයම වේවා ප්‍රභාශා අක්කේ මේ තරගයෙන් ඉදිරියටම යන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️
මේ සිංදුව අනන්තවත් අහල ඇති...මෙච්චර ලස්සනට feel උනේ අද...කී පාරක් ඇහුවද මංද.....ඒකනම් පිස්සුවක්...😍😍😍❤️❤️❤️❤️😘😘😘😘😘😘😘 dream star මාවතේ සුභ ගමං සහෝදරී..😘
අක්කි ඔයාගෙ කටහඩ මාරම ලස්සනයි එක පාරයි ඔයාගෙ සිංදුවක් ඇහුවෙ මුලින් ඔයාගෙ හැම සිංදුවම පස්සෙ ඇහුවා එච්චරටම ඔයාගෙ කටහඩට ආස උනා හරිම ලස්සනයි අක්කියො මගේ සුභ පැතුම් අක්කි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එයාට තියෙන්නේ එක පාරක් ඇහුවත් මත් වෙන කටහඬක්😘😘😘😘😘😘
ලේසියෙන් කෙනෙකුට හිමි නොවන කටහඩක්.. පුදුම ලස්සනක් නංගි... ඉදිරියටම යන්න ඕනි ඔයා නම්. ❤❤❤❤❤❤❤
උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටි හිතයි 🥺 අහපු වාරගානත් අමතක යි එ තරම් ඇබ්බැහි වෙලා ❤️😍
❤❤❤❤❤❤
සමහර තරු කියන අය එක්ක බලද්දි... මේ අය ලගටවත් එන්න බෑ ඒ තරු කියන අයට... ජය වේවා සහොදරී... 🌹🌹
දක්ෂතම ඩ්‍රීම්ස්ටාර් තරුව ප්‍රභාෂා විතරමයි.ලස්සනයි හැම ගීතයක්ම.
It's a privilege standing by the side of a friend while she performs this type of excellent performance💞 Thank you for the opportunity and wish you all the luck on your future endeavours❤️🔥
හිත නිවෙන කටහඬක් ❤ඔයාට තියෙන්නේ .........👍💐💐💐💐💐💐💐💐💐💐💐
සුපිරී🥺❤ ආඩම්බරයි ගොඩක්❤❤❤
අක්ක නිසාමයි dream star බැලුවෙ..... දැන් ඉතින් බලලා වැඩක් නෑ.... 😢😢😢😢😢අඩු ගානෙ top 10 round eke sing කරන්නවත් හම්බුණා නම්...... 😢😢😢😢😢😢පින් වෝට් ටික යටිගිරියෙන් කෑ ගහන අයට විතරයි..... 😒😒😤😤😤😤
එත් කමක් නෑ හලො එයා Top 10 අතරට ආවානි 🥰♥💗
@@sadeeshagunathilaka7764 ekath aththa thama😇
ජයවේවා නංගී හරිම ලස්සනයි ❤
මාරම ලස්සනයි කොචිචර ඇහුවත් ඇති වෙන්නේ නැති කටහඬක් භාවනාවක් වගේ මාර ම පිස්සුවක් ඒ හඩ නම් ❤️❤️😘
එදා වගේමයි අදත් ඔයාගෙ කටහඩ ප්‍රභාශා...හරිම පැහැදිලි මාරම ලස්සනයි ...🥺❤️
අහම්බෙන් මේ සිංදු ඇහුවෙ මේ හඩේ තියෙන්නේ හරිම වෙනසක්, හරියට ඇබ්බැහි වීමක් වගේ අහන්න අහන්න ආසයි ❤❤❤
Maaram lassanai , real dream star ❤
ගොඩාක් ලස්සයි අක්කියෝ ඔයාගේ voice එක බාවනාවක් වගේ🥺
ඒක හරීම සුන්දර කටහඬක් ,අනිවාර්යෙන්ම ඉදිරියටම එන්න ඕනී ගායනයක් ජයවේවා සුභ පතනවා ඔබේ අනාගතය ට,❤️🎶🎶🎶🎶🎶🎶🎶👊🏆🎼🎼🎼🎼🎼🎼🎼🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎹🎹🎹🎹🎹🎹🎧🎧🎧🎧
@@thusithwijewardena3239 ස්තූතියි හොඳේ මම බලන්නම්
ඔන්න මැනිකෙ තුන්වෙනි පාරාත් ඇහුවා ජයවේවා බුදු සරනයි පොලොන්නරුවේ අපෙන් සුබ පැතුම්
අනිවාර්යයෙන් ඔබත් ඉදිරියටම යායුතු කෙනෙක් හරිම ලස්සනයි මිහිරි හඩක් ❤❤❤❤🇬🇧
මේ voice එක පිස්සුවක්❤️ බුදුසරණයි
❤❤nhaawanaavak wagee handak ouata thiyenne puthe …kee sarayaknam mama oyage geetha ahanna athida.. puthe oyata theruwan saranin jayagrahamaya himiwenna oone❤❤
ඇග හිරිවැටෙලයන කටහඬක් නංගි ❤❤
Wowවෙනම රහක් වෙනස් හැඩයක් ඒ..හඬ බ්‍රෑන්ඩ් එකක්❤🔥🔥🔥🔥❤
දුකක් දැනුන හැම වෙලේකම මං අහන එකම සිංදුව.. 😢
මේ ළමයා මේ සින්දුව කිව්වට පස්සේ තමයි සින්දුවට ආසා හිතුනේ ඒ රියැලිටි වැඩ සටහනේ ලස්සනම කටහඬ බුදුසරණ යි පුතේ .
ඔයා අසරනයි දෙවියෝ දකිනවා රත්තරං දෙවියෝ ඉන්නවා ඔයාගෙ ඔක්කොම කරන්න
මෙහෙම හඩක් පිහිටන්න නම් පෙර මහා පිනක් තියෙන්නම ඕනේ..💜️
හරිම දක්ෂයි සංගිතය මුලු අැගෙම දුවල බුදුසනයි දුවා
Nangi uba super uba thamai mn meke dekapu hodama star adatath ube me sindu ahanawa e tharamam lassanai oke hitapu unta e rase therenne ne eka kohomath ehemai eth nangi ubata mulu ratama adarei ube kata hadatata oya hemotatama wedi loku thenakata enawa enawa kyala wiswasai congratulations sis😘😘😘😘😘😘
මේ විනාඩි 3;30 න් පැත්තකට යන්න හිතෙන්නෙම නෑ... ඒ තරමට ලස්සන හඩක්.. තනිකරම පිස්සුවක්.. සුබපතනවා හදවතින්ම..
Prabasha so sweety voice, happy to hear cute song good luck❤❤❤❤❤
අධිමාත්‍රා ❤️🥺
හැමදාම වගෙ තනියම ඉන්න වෙලාවට අහනවා❤
The best voice..speechless akkoo...it's amazing....good luck fr a long journey🥺🔥❤️ඔබ මතක නැති කරන්නට මට මතක නැති උනා....🥺❤️
ඔයාගේ කට හඩ නම් භාවනාවක් අක්කි ගොඩක් ලස්සනයි .😍❤️❤️
කොච්චර ඇහුවත් මදි වගේ නෙ....එපා වෙන්නෑනෙ....💪❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති හඬක්...❤❤
මට මේ සින්දුව කොච්චර ඇහුවත් මදි වෙන්නෑ💓💓
Season 09 fav falanSeason 10 fav Dulanga Season 11 fav prabhasha💓😍🥂
Season 9 fav nuwandikaSeason 10 fav AnjaliSeason 11 fav prabha
අනේ දුව ලැජ්ජා වෙන්න එපා නටන එකටත් ලකුනු ලැබෙනවා ඔයාට ජයම වෙිවා
ලස්සන පරණ සන්දුවකින් අපේ හදවත් සනසපු මේ තරැන දරැවන්ට ජාතිත්පිං
මාරම voice එකක් අනේ...ඇස් වහක් කට වහක් වදින්න එපා...ඇත්තටම ලස්සනයි අක්කේ...
දහපාරකට වැඩිය ඇහුවා❤️
අහපු වාර ගාන මතක නෑ 🥺❤️✨️ ඒ තරම් ලස්සනයි 🥰🌚
අ.ෙන්.දු.ෙවි.හරිම.ලස්සන යි.ඕයා.ෙග්.හඩින්.එ්ක.ෙවනමම.කතාවක්.ඉදිරි යට.යන්න .සුබ.පතනවා
කියල වැඩක් නෑ..සුපිරි ම සුපිරියි..සුබපැතුම්
THE YOUNG BAND IS ALSO CLASS, ALL OF THEM ARE GREAT SPECIALLY THE FLUTE JUST CRAZY SUPER...❤❤❤❤❤
අම්මෝ ඒක නම් මාරම voice එකක්. අහම්බෙන් දැකලයි බැලුවේ.
Me voice ekta pissunhd iinne❤️hmdm nidagn ydui prabhashage sinduwak ahnwmi❤️
This voice😍😍 Proud of you nanga❤️😘
ලස්සනයි , හොඳට රස විඳින්න පුලුවන් . ඉදිරියටම යන්න වාසනාව ලැබේවා !!!,👍👍👍🌹🌹🌹
එයා එයාගෙම කරන් කියනවා පුදුම ලස්සනක්ජය පුතේ
E voice eka ettatma pissuwak.. kochchra ehuwat epa wenne ne..❤❤❤ Heart touching voice..😍
අහනවාර. ගනන් අනන්තයි තව ඉදිරියට හොද ගිත ඔින මේ වගේම තෙරුවන් සරනයි
Budusaranai nethmi nangioooo Jayen jayama weewaa.............
බුදු සරණයි රත්තරං දුවට.
ආදරෙයි නංගියෝ අවන්කවම කියනවනම් ඔයා sing කරද්දි ඒක භාවනාවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ඒක පිස්සුවක් මේකෙ කවුරුත් නැ ඒ තරම් ඔයාට ලෝකෙ ගොඩක් ඉහලින් යන්න ලැබේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
How many times listening to this voice 🤔🎶 I don't know myself 😮. So nice. No words ❤lovely girl.. Theruwansarani 🙏
dreamstar oyama thamay❤❤
Top10 අතරට ඇවිත් අවුට් උනා අනෙ🥺♥💗 එයාට එදා සිංදුව කියන්න එන්න බැරි උනා එයා අසනිප වෙලා එයා කලින් කියපු සිංදුවක් පෙන්නුවෙ♥💗🥺
හරිම ලස්සනයි තෙරුවන් සරණයි සුබ පතනවා පරිස්සමින් ඉදිරියටම යන්න
පිස්සු හැදෙන කට හඩක් ...👌👌👌🔥. ජය වේවා පුතේ ..💐🙏
Yes, ඇත්තම ඇත්තයි❤❤❤❤
සින්දු ඔක්කොම අහපු වාර ගනන කොපමණද දන්නෙ නෑ ❤❤
භාවනාවක් වගේ..... ❤❤ ජය වේවා!!!
❤❤❤Kochara lasanata kiynvda Super ester mya no 1 ape unnta thrrne nha
ඉතාම දක්ෂ ලමයෙක් හරිම මිහිරි ගායනයක් අතීතයේ ගීත එක්ක යනගමන ගොඩක් සාර්ථකයි ..වත්මනේ ගීත මෙහෙම හැගීම් බරව ගයන්න බැ ඒ ගායනය තුල ඒ ලමයා ජීවත් වෙමින් ගයන අලංකාරවත් ගැයුමක් බුදුසරණයි
Prebasha ❤❤❤ voice එක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ..
කිසිම reality වැඩසටහනක ගෑනු ළමයෙක් සිංදු කියනව අහන්න මෙච්චර ආස වෙලා නෑ...ඒ තරම් ලස්සනයි .....
සිරාවටම" ..🔥🔥🔥❤️❤️👏🏽👏🏽👏🏽👏🏽👏🏽
❤
💯 aththa ❤
මමත් ❤
Yes. Definitely ❤
ඇග හිරි වැටිල යන කටහඬක්. ටික්ටොක් එකේ දැකලා සම්පුර්ණ සින්දුව අහන්න ආසවක් ආවා. අහපු වාර මතකත් නෑ❤
Prabasha cover ekak karala ♥️✨✨
ruclips.net/video/OYebErwpAkQ/видео.html
මමත් පුතේ කුවයිට් සිට. හරිම ලයාන්විතයි නේද
Math
Matath
Matath..
ප්‍රෙභාෂා කපලා දැම්මට එතනින් දක්ෂම ප්‍රෙභාෂායි,අපූර්වයි විතරයි එයාලා දෙන්නා හදවතට දැනෙන්න ගායනා කරනවා....තරගයෙන් කැපුනට හොඳ අනාගතයක් තියෙයි ❤
ප්‍රභාෂාගෙ සින්දු වලට ඇබ්බැහි වෙලා තාමත් ඒව අහන මන්..❤❤❤
Yes 2024❤
Ane manda me kella apiwa washi karala
Aye mama
Man❤❤
ප්රබාෂා... ඔබ මතක නැති කරන්න බැරි වෙලා....
හේතුවක් නැ.එත් දවස පටන් ගන්නෙත් මේක අහල.ඒ තරම් පිස්සුවක් කටහඬ ❤️😘❤️
Mamath
Mmath
Math.
Mamath
ඇත්තටම 🌼
Dream star තරගාවලියම වෙනස් කරපු කටහඬක් , ගායනා කරනවා කියන්නේ මෙන්න මේකට ❤️❤️❤️❤️❤️❤️ සුභ පැතුම් 👍😍
අනිවාර්යෙන් 😊
සංස්සාරයෙන්ම ආපූ ගායන හැකියාවක් voice excellent 🎉🎉❤❤
සසර ගමන පුරා වචනයෙන් අන් සිත් නොරිදවූ, පරාර්ථය වෙනුවෙන්ම වචනය යෙදවූ, වචනයෙන් අන් සිත් සැනසූ, සුභාෂිතයෙහිම යෙදුණු කර්ම විපාකය බව මගේ පරම ව්ශ්වාශයයි. මගේ ගැටවර වයසේ සිත් ගත්ම ගීතය. අදටත් එලෙසමයි.නමුත් ඔබේ ස්වර රටාව වයසක මගේ දෑස් කදුලෙන් තෙමා හරින්නට සමත් වුනා මගේ ආදරණීය දරුවෝ . තෙරුවන් සරණින් සියලු දෙව් රැකවරණින් ඔබේ ගායන ජීවිතයට ජයම! ජයම!! ජයම !!! වේවා
නදීක . සර් හරිම ආදරණීයයි .. මේම වයසින් අඩු ලමයි ලස්සනට සිංදු කිව්වම🥺❤️
මේ සිංදුව 50 වතාවකට වැඩියෙන් අහපු අය like එකක් දාන්න 😊😍
Math❤
Sorry bn 49 i ahuve 😪👍
😅😊😊
❤
පට්ට ලස්සනයි හලො ඔයා 🔥🔥🔥 ගැම්මක් තමයි ඉතිං ☺️...ඔයාගෙ සිංදුව අහපු වාර ගණන අනන්තයි,එ තරම් ලස්සනයි 🔥🔥🔥, ඔයත් හරිම ලස්සනයි 🔥
Prabasha cover ekak karala ♥️✨✨
ruclips.net/video/OYebErwpAkQ/видео.html
මෙක ගයනයක් නොවෙයි භාවනාවක්.s m s කියලා කපලා දැමිමාට හොද අනාගතයක් තියෙනවා.මටත් දරැවෙක් වගේ වුනු මෙි දරැවාට සුභ අනාතයක් උදා වෙිවා කියා පතමි.
එදත් අදත් මුලු සංගීත ජීවිතේ පුරාවට අපේ හිත් නිවන මැජික් කාරියක්....❤ ජිවීතේ හොද ගමනක් යනව කියල දන්නව....අපේ සෙට් එක හැමදාමත් බලන් ඉන්නව අක්ක ❤ බුදු සරණයි....❤❤
Prebasha ඔයා දැක්ක දවසේ ඉදන් dream star බැලුවේ.... e voice එකට පිස්සුවක්❤❤❤ කරපු නිසා.but දෙරනම ඔයා කැත විදියට කැපුවා ...ඉතින් දෙරනත් ඉවරයි
කීපසැරයක් ඇහුවා ❤
සුබ පැතුම් පුංචි කෙල්ල 🥰
Prabasha cover ekak karala ♥️✨✨
ruclips.net/video/OYebErwpAkQ/видео.html
අනේ මන්ද කියන්න දේවල් හිතට එන්නෙත් නෑ. ඒ තරම් ඔයාගේ කටහඩට වශී වෙනව ප්‍රභාශා. අදත් වෙනද වගේම ඊටත් වඩා ගොඩක් ලස්සනයි. මේ ලස්සන ආරම්භයේ ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව 🥺♥️🍃.
confuse උනා මාරම විදියට.. ඒකත් මේ දැන්.
දෙවියනේ මෙච්චර කල් මං පිස්සුවෙන් වගේ අහපු voice එකේ අයිතිකාරි ඔයා කියලා අදයි දැනගත්තෙ අක්කි.......මගේ කමෙන්ට්ස් වලට රිප්ලයි කරලත් තියේ ඔයා...
අනේ......අක්කියෝ.....මාරම සතුටුයි.... 😔😔😔😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤
දන්නවද ඔයාගෙ ඔය වොයිස් එක තනිකරම භාවනාවක් අක්කි.... 💖🌼
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඔයාගෙ කටහඩ සුබ පැතුම මැණික ❤😘
❤
මේ තරම් දැනුන voice එකක් මේ season 11ම මං අහලා නෑ. හරීම ලස්සනයි ❤️
ගොඩක් ලස්සනයි... අහන්න අහන්න ආස හිතෙනවා.. හරියට බාවනාවක් වගේ ❤
Dream star ඉවරයි තමා..
ඒත් මං තාම හිත නිවාගන්නවා ප්‍රභාෂගෙ සිංදු අහලා.. ♥️
පට්ටම ලස්සන කටහඬ ක්.. .දිගු ගමනක් යන්න පුලුවන් , අවශ්‍ය පසුබිම සකසා ගන්න...... .මගේ❤️න්ම සුභ පැතුම් ...🌹🙏
පියංකර පෙරේරා මහත්මයාණෙනි මේ දරුවට ඔබ තුමාගේ ගීත ගායනා කරන්න. අවසර ලබා දෙන්න 👍🙏
❤ සුපිරියක් දිගටම ගහන්න සින්දු අක්කෙ❤ ලස්සනයි❤❤🌹
අහම්බයෙන් මේ සින්දුව දැක්කේ යුටියුබ් එකේ අහපු වාර ගාන මෙතෙකැයි කියන්න බෑ ඒ තරම් ලස්සනට ඒ හඬ හදවතටම . දැනෙනවා බුදු සරනයි දුවේ ඔයාට ඔයාට දිගු ගමනක් යන්න පුළුවන් බලාගන ඉන්නවා ඔයාගෙම සින්දුවක් අහන්න
මේ පාර දැනට ඇහුව අයගෙන් ආසම කටහඬ ❤️
Prabasha cover ekak karala ♥️✨✨
ruclips.net/video/OYebErwpAkQ/видео.html
No
Mmmmm❤️
මේ සීසන් එකේ අහපු ලස්සන ම සිංදුව...❤❤
♥️♥️♥️♥️♥️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නැති මේ කටහඩ නම් පුදුමයක්... ඒ තරම් ආදරනීයයි.... සුබ පැතුම් නංගි... ❤️
කී පාරක් ඇහුවද මතක නෑ ❤️❤️
ඩවුන්ලෝඩ් කරගෙන අහනව අහනව එපා වෙන්නෙත් නෑ..
මෙතෙක් ඇහුව ලස්සනම කටහඩ season 11 dream 🌟 ....
Aneee ouu...pudum lassniiii mnike
මමත් 100 පාරකට වැඩියි.😍
කීපාරක්නම් ඇහුවද ❤ කාවින්ද වගේම හරි ලස්සනට අලංකාර ගායනා කරනවා ඇග හිරිවැටෙනවා ❤ කාවින්ද තමයි ඩ්‍රිම් ස්ටාර් වලින් ආසම ගායෙක්ට හිටියෙ. දැන් ඔයාටත් ඇබ්බැහිවෙලා ඒ වගේම❤
කියන්න වචන නෑ අක්කි... මේ voice එක නම් භාවනවක්... play list එකේ වැඩියෙන්ම තියෙන්නෙ ඔයාගෙ සින්දු... mind relax කරගන්න අහන්නෙම ඔයාගෙ සින්දු.. අනිවාරෙන්ම final යන්න ඕනි තරුවක් ඔයා.. Good Luck akki❤❤
සඳ තරුවක්ද🤭
හරිම නිහතමානී කටහඩක් වගේම පුදුමාකාර ලයාන්විත බවක් නුඹගෙ තියෙන්නෙ..හරිම ආදරනීයයි..❤
Fav voice 🥺❤️proud of you manike💕රසකිඳ අපේ🙈💝
Prabasha cover ekak gahala ♥️✨✨
ruclips.net/video/OYebErwpAkQ/видео.html
කියන්න වචන නෑ අක්කේ 🥺❤️
මාරම ලස්සනයි, feel එක🥺❤️🤤 variations😻🥳
ඕනෙම සින්දුවක් ඔයාගෙ කරගෙන feelings එක්ක ගයන්න ඔයාට මාරම හැකියාවක් තියෙනවා❤️
ජයම වේවා ප්‍රභාශා අක්කේ මේ තරගයෙන් ඉදිරියටම යන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️
මේ සිංදුව අනන්තවත් අහල ඇති...මෙච්චර ලස්සනට feel උනේ අද...කී පාරක් ඇහුවද මංද.....ඒකනම් පිස්සුවක්...😍😍😍❤️❤️❤️❤️😘😘😘😘😘😘😘 dream star මාවතේ සුභ ගමං සහෝදරී..😘
අක්කි ඔයාගෙ කටහඩ මාරම ලස්සනයි එක පාරයි ඔයාගෙ සිංදුවක් ඇහුවෙ මුලින් ඔයාගෙ හැම සිංදුවම පස්සෙ ඇහුවා එච්චරටම ඔයාගෙ කටහඩට ආස උනා හරිම ලස්සනයි අක්කියො මගේ සුභ පැතුම් අක්කි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එයාට තියෙන්නේ එක පාරක් ඇහුවත් මත් වෙන කටහඬක්😘😘😘😘😘😘
ලේසියෙන් කෙනෙකුට හිමි නොවන කටහඩක්.. පුදුම ලස්සනක් නංගි... ඉදිරියටම යන්න ඕනි ඔයා නම්. ❤❤❤❤❤❤❤
උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටි හිතයි 🥺 අහපු වාරගානත් අමතක යි එ තරම් ඇබ්බැහි වෙලා ❤️😍
❤❤❤❤❤❤
සමහර තරු කියන අය එක්ක බලද්දි... මේ අය ලගටවත් එන්න බෑ ඒ තරු කියන අයට... ජය වේවා සහොදරී... 🌹🌹
දක්ෂතම ඩ්‍රීම්ස්ටාර් තරුව ප්‍රභාෂා විතරමයි.ලස්සනයි හැම ගීතයක්ම.
It's a privilege standing by the side of a friend while she performs this type of excellent performance💞 Thank you for the opportunity and wish you all the luck on your future endeavours❤️🔥
හිත නිවෙන කටහඬක් ❤ඔයාට තියෙන්නේ .........👍💐💐💐💐💐💐💐💐💐💐💐
සුපිරී🥺❤ ආඩම්බරයි ගොඩක්❤❤❤
අක්ක නිසාමයි dream star බැලුවෙ..... දැන් ඉතින් බලලා වැඩක් නෑ.... 😢😢😢😢😢අඩු ගානෙ top 10 round eke sing කරන්නවත් හම්බුණා නම්...... 😢😢😢😢😢😢පින් වෝට් ටික යටිගිරියෙන් කෑ ගහන අයට විතරයි..... 😒😒😤😤😤😤
එත් කමක් නෑ හලො එයා Top 10 අතරට ආවානි 🥰♥💗
@@sadeeshagunathilaka7764 ekath aththa thama😇
ජයවේවා නංගී හරිම ලස්සනයි ❤
මාරම ලස්සනයි කොචිචර ඇහුවත් ඇති වෙන්නේ නැති කටහඬක් භාවනාවක් වගේ මාර ම පිස්සුවක් ඒ හඩ නම් ❤️❤️😘
එදා වගේමයි අදත් ඔයාගෙ කටහඩ ප්‍රභාශා...හරිම පැහැදිලි මාරම ලස්සනයි ...🥺❤️
අහම්බෙන් මේ සිංදු ඇහුවෙ මේ හඩේ තියෙන්නේ හරිම වෙනසක්, හරියට ඇබ්බැහි වීමක් වගේ අහන්න අහන්න ආසයි ❤❤❤
Maaram lassanai , real dream star ❤
ගොඩාක් ලස්සයි අක්කියෝ ඔයාගේ voice එක බාවනාවක් වගේ🥺
ඒක හරීම සුන්දර කටහඬක් ,අනිවාර්යෙන්ම ඉදිරියටම එන්න ඕනී ගායනයක් ජයවේවා සුභ පතනවා ඔබේ අනාගතය ට,❤️🎶🎶🎶🎶🎶🎶🎶👊🏆🎼🎼🎼🎼🎼🎼🎼🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎹🎹🎹🎹🎹🎹🎧🎧🎧🎧
Prabasha cover ekak karala ♥️✨✨
ruclips.net/video/OYebErwpAkQ/видео.html
@@thusithwijewardena3239 ස්තූතියි හොඳේ මම බලන්නම්
ඔන්න මැනිකෙ තුන්වෙනි පාරාත් ඇහුවා ජයවේවා බුදු සරනයි පොලොන්නරුවේ අපෙන් සුබ පැතුම්
අනිවාර්යයෙන් ඔබත් ඉදිරියටම යායුතු කෙනෙක් හරිම ලස්සනයි මිහිරි හඩක් ❤❤❤❤🇬🇧
මේ voice එක පිස්සුවක්❤️ බුදුසරණයි
❤❤nhaawanaavak wagee handak ouata thiyenne puthe …kee sarayaknam mama oyage geetha ahanna athida.. puthe oyata theruwan saranin jayagrahamaya himiwenna oone❤❤
ඇග හිරිවැටෙලයන කටහඬක් නංගි ❤❤
Wowවෙනම රහක් වෙනස් හැඩයක් ඒ..හඬ බ්‍රෑන්ඩ් එකක්❤🔥🔥🔥🔥❤
දුකක් දැනුන හැම වෙලේකම මං අහන එකම සිංදුව.. 😢
මේ ළමයා මේ සින්දුව කිව්වට පස්සේ තමයි සින්දුවට ආසා හිතුනේ ඒ රියැලිටි වැඩ සටහනේ ලස්සනම කටහඬ බුදුසරණ යි පුතේ .
ඔයා අසරනයි දෙවියෝ දකිනවා රත්තරං දෙවියෝ ඉන්නවා ඔයාගෙ ඔක්කොම කරන්න
මෙහෙම හඩක් පිහිටන්න නම් පෙර මහා පිනක් තියෙන්නම ඕනේ..💜️
හරිම දක්ෂයි සංගිතය මුලු අැගෙම දුවල බුදුසනයි දුවා
Nangi uba super uba thamai mn meke dekapu hodama star adatath ube me sindu ahanawa e tharamam lassanai oke hitapu unta e rase therenne ne eka kohomath ehemai eth nangi ubata mulu ratama adarei ube kata hadatata oya hemotatama wedi loku thenakata enawa enawa kyala wiswasai congratulations sis😘😘😘😘😘😘
මේ විනාඩි 3;30 න් පැත්තකට යන්න හිතෙන්නෙම නෑ... ඒ තරමට ලස්සන හඩක්.. තනිකරම පිස්සුවක්.. සුබපතනවා හදවතින්ම..
Prabasha so sweety voice, happy to hear cute song good luck❤❤❤❤❤
අධිමාත්‍රා ❤️🥺
හැමදාම වගෙ තනියම ඉන්න වෙලාවට අහනවා❤
The best voice..speechless akkoo...it's amazing....
good luck fr a long journey🥺🔥❤️
ඔබ මතක නැති කරන්නට මට මතක නැති උනා....🥺❤️
ඔයාගේ කට හඩ නම් භාවනාවක් අක්කි ගොඩක් ලස්සනයි .😍❤️❤️
කොච්චර ඇහුවත් මදි වගේ නෙ....එපා වෙන්නෑනෙ....💪❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති හඬක්...❤❤
මට මේ සින්දුව කොච්චර ඇහුවත් මදි වෙන්නෑ💓💓
Season 09 fav falan
Season 10 fav Dulanga
Season 11 fav prabhasha💓😍🥂
Season 9 fav nuwandika
Season 10 fav Anjali
Season 11 fav prabha
අනේ දුව ලැජ්ජා වෙන්න එපා නටන එකටත් ලකුනු ලැබෙනවා ඔයාට ජයම වෙිවා
ලස්සන පරණ සන්දුවකින් අපේ හදවත් සනසපු මේ තරැන දරැවන්ට ජාතිත්පිං
මාරම voice එකක් අනේ...ඇස් වහක් කට වහක් වදින්න එපා...ඇත්තටම ලස්සනයි අක්කේ...
දහපාරකට වැඩිය ඇහුවා❤️
Prabasha cover ekak karala ♥️✨✨
ruclips.net/video/OYebErwpAkQ/видео.html
අහපු වාර ගාන මතක නෑ 🥺❤️✨️ ඒ තරම් ලස්සනයි 🥰🌚
අ.ෙන්.දු.ෙවි.හරිම.ලස්සන යි.ඕයා.ෙග්.හඩින්.එ්ක.ෙවනමම.කතාවක්.ඉදිරි යට.යන්න .සුබ.පතනවා
කියල වැඩක් නෑ..සුපිරි ම සුපිරියි..සුබපැතුම්
THE YOUNG BAND IS ALSO CLASS, ALL OF THEM ARE GREAT SPECIALLY THE FLUTE JUST CRAZY SUPER...❤❤❤❤❤
අම්මෝ ඒක නම් මාරම voice එකක්. අහම්බෙන් දැකලයි බැලුවේ.
Me voice ekta pissunhd iinne❤️hmdm nidagn ydui prabhashage sinduwak ahnwmi❤️
This voice😍😍 Proud of you nanga❤️😘
ලස්සනයි , හොඳට රස විඳින්න පුලුවන් . ඉදිරියටම යන්න වාසනාව ලැබේවා !!!,👍👍👍🌹🌹🌹
එයා එයාගෙම කරන් කියනවා පුදුම ලස්සනක්
ජය පුතේ
E voice eka ettatma pissuwak.. kochchra ehuwat epa wenne ne..❤❤❤ Heart touching voice..😍
අහනවාර. ගනන් අනන්තයි තව ඉදිරියට හොද ගිත ඔින මේ වගේම තෙරුවන් සරනයි
Budusaranai nethmi nangioooo
Jayen jayama weewaa.............
බුදු සරණයි රත්තරං දුවට.
ආදරෙයි නංගියෝ අවන්කවම කියනවනම් ඔයා sing කරද්දි ඒක භාවනාවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ඒක පිස්සුවක් මේකෙ කවුරුත් නැ ඒ තරම් ඔයාට ලෝකෙ ගොඩක් ඉහලින් යන්න ලැබේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
How many times listening to this voice 🤔🎶 I don't know myself 😮. So nice. No words ❤lovely girl.. Theruwansarani 🙏
dreamstar oyama thamay❤❤
Top10 අතරට ඇවිත් අවුට් උනා අනෙ🥺♥💗
එයාට එදා සිංදුව කියන්න එන්න බැරි උනා එයා අසනිප වෙලා එයා කලින් කියපු සිංදුවක් පෙන්නුවෙ♥💗🥺