Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Hiru Star Season 3, දෙවන වටයේදි 94% මනාපයක් ලබාදෙමින් මාව මෙවරත් ඉහලට ඔසවා තැබු මාගේ දෙස් විදෙස් රසිකයන් සියලුම දෙනාට ස්තුතියි 🙏අමීශ මිනෝල් 💙🖤
Ane malli oyage namber eka dannako
හිමරුට තමයි වොට් කරන්න හිටියේඒත් උබ මාව වශීකරගෙන බන් දෙන්නටම වෝට් කරනෝ අනිවා
ඇස් වහක් නම් වදින්න එපා මැණික් ඔයාට, අපෙ හිරු 🌟 තමයි ඔයා
❤️❤️❤️❤️
💖💖💖💖
කෝ අමිෂ අයිය කප්එක උස්සනවට කැමති අය 🔮😘😘
කුසල කර්මයන්, පින් ,උත්සාහයේ ප්‍රතිඵල එනකොට එන්නෙ පෙරළාගෙන ....දැන් පුතාට ලබලා තියෙන්නෙ එවැනි කාලයක්...පුතාගේ ජීවිතේ ජයග්‍රහණය වෙනවා නිසැකයි. ප්‍රසිද්ධ පුද්ගලයෙක් අතර ජනප්‍රිය පුද්ගලයෙක් වෙන්න ....ඔබට නිදුක් නිරෝගී භාවය සහ තෙරුවන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා ....
2024 අහන අය සිටිද ❤🙃
😊😊
සිටී සිටී😂❤
Innoo
Ammo ff ape ekek
❤️aniwa
අනේ ඔයාගේ කටහඬට මන් පිස්සු වැටිලා ඉන්නේ....😍ඔයා තමයි හිරු ස්ටාර් වෙන්නේ මේ සැරේ අනිවාර්යයෙන්ම ....ජයෙන් ජය සහොදරයා🤩❤️
Dawasata 4 .5 sarayak ahanawa herima lassani.
Anaa
මට වෝට් කරපු ඔය හැමෝටම ස්තූතියි කරන්න ඕනි මුලින්ම...මම ඉස්සරහටත් මේ වාගේ ලස්සන දේවල් ටිකක් අරගෙන් එන්න මම සූදානම් වෙලා ඉන්නවා.THANKS ඔයාලගේ ආදරයට.😍✔️
ඇයි බන් උඑ නමින් බොරු එකව්න්ට් හදල සබ් හිගාකන්නෙ😂 පාරෙ හිගාකාපන්කො ඔයිටවඩා හොදයි😂
niyamaaaaaa❤️❤️❤️🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆
ඊලග පාර කුසුම්සරා සින්දුව කියන්නකෝ
අයියා request එකක් තියෙනවා පුලුවන් කමක් තියේනම් next round කුසුම්සරා කියන්න..❤️
@@avdisa1452 බොරු කරන්නෙපා බන් අමීශ කියන්නෙමගේ යාලුවෙක්😂 උබ මොකෙක්ද මේ බොරු එකව්න්ට් එකක් හදාගෙන ඌ වගේ රගපාන එකා😂
සරාගෙන් ඇහුවට පස්සෙ ලස්සනට මේ ගිතය ඇහුවමයි වෙනස්ම විදියකට... අමීශ හිනාවෙලාමයි ගීතය අවසන් වෙන තුරු හරිම පිං පාටයී බුදුසරණයී මල්ලියෝ❤
💛☝️
බොරු සෝබන නැති හරිම නිහතමානී දරුවෙක් . සුභ පතනවා. ඉදිරියටම යමු. ජය වේවා ..
අමිෂ දින්නට පස්සෙත් ආයිත් මුල ඉදන් සින්දු අහන මම ❤️❤️❤️ ජනතාවගේ ගායකයා අමිෂ
Mamath
😊
Ai mn😁
Ammath Tama ahanawaaa
හිරු ස්ටාර් උනත් නැතත් උඹ අපිට ස්ටාර් මල්ලි.අපේ හදවතේ හැමදාම ජීවත්වෙන ගායකයෙක් වෙයන් ..චාමර ,දමිත් වගේ..හදවතින්ම සුභ පැතුම් මල්ලී..බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හිරැ ස්ටාර් බලන්නෙ නෑ. එත් අමීෂම්නෝල්ගෙ සිංදුව අනීවා බලනවා. පට්ට 🔥🎤🎶
ජෝති මහත්තයට පින් දෙන්න ඕන .රියලිට් වැඩ සටහන්වල වැඩ්යෙන්ම කියන්නේ ඔහුගේ ගීත congratulations ameesha♥️♥️♥️
❤❤❤❤❤😊
❤️
Athatama tawa parampara gananawak gayana karai ethumata pin labenwamai
❤😊
Oya dannavada ජෝතිපාලge palamu recoding eka keranna ba kiva කටහඬ gorosui kiyala sapdagare pahedil venne nae kiva eth අමරණීය handak une ohuge උත්සාහයෙන්
නියම පිරිමි කටහඩක් තියෙන්නෙ .හුග දෙනෙකුට නැති.ජයෙන් ජයම වේවා .👌🤜🤛❤️❤️
❤️👍👍
🤣🤣🤣anith un ponnayoda 🤣🤣🤣
@@smadushan3185 😅
@@smadushan3185 සිරාවටම😹
Oyata hodata hada Oona vage nehh👉🤣🤣🤣
මෙ අයිය තමා හිරුස්ටාර් වෙන්න ඕනේ අමීෂ අයියේ සුබ පැතුම් ආදරෙයි හැමදාමත් අයියේ හිරුස්ටාර් ඔයාටත් ආදරෙයි ඇ 😘
ඇස් දෙක පියාගෙන අහද්දි ඇස් වලින් කදුළු ගලනව......... ඇයි බන් අපිව අඩවන්නෙ......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ හඩ රූපය ඇත්තටම දැන් පිස්සුවක් වාගෙ මට නම් ...congratulations බුදු සරනයි .ජේසු පිහිටයි මල්ලියා ඔයාට
🌺 hi
Aneee pissuwakda.pauuuuuuu.....maaaara wadeeeeee
නියමයි
Ekanam atta
ඊලග වතාවෙ අපේ දමිත්ගෙ "කුසුම් සරා" සිංදුව කියමු . හැමෝම ආස වෙයි ඒකට 🏆 ජය වේවා මල්ලී
අනිවාරෙන් ඒක ඇත්ත
😄
Aniwa one kollo
😘😘😘😘Aniva one😇
Aniwa eka one mai.. 😍😍😍😍😍
හිරු ස්ටාර් වාර්තා උඩුයටිකුරු කල ඹබට දකුණේ අපෙන් උණුසුම් සුබ පැතුම් අමීෂ..🥂❤️ ජයග්‍රහණය ඇතත් නැතත් හදවතේ ගායකයෙක් වෙන්න..congratulations brother..😍😍
Definitely ❤️🥺
Yes100%💪💪💪❤️❤️❤️❤️
Congratulations Ameesha you are the best defernatly you are the one who will be the Hiru Star❤❤❤
Absolutely true
පසු ගිය hiru star වේදිකාවේ සහ මෙවර hiru star වේදිකාවේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හරිම ලස්සන කටහඬක් තියෙන්නේ පුතේ ඔයාට මෙවර hiru star වේදිකාවේ අපේ තරුව ඔබයි ජය වේවා ඔබට
නියමයි අයියේ ඇත්තටම මෙ සැරෙත් හිරු ස්ටාර් තරුව හදා ගත්තා ඔයා නම් සුපිරියි ❤️❤️❤️
ඇස් වලට කදුලු එන්නම ගැයුව සුපිරි ගායනයක් 💔❤️🔥
අනේ ඔයා ඇඩුවද.😭😭😭
😂😂😂
adunadha hittiye😅😅
@@samankumara2778 😂😂😂
ඇඩුවද 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
අම්මො දැන් හිරු ස්ටාර් මං බලන්නේ අමිශ අයියා ඉන්න නිසා ❤ හදවතේ ගායකයා 😌❤ ඔයා නම් භාවනාවක් ඇත්තටම අමිශ අයියාගේ හැම සිංදුවක්ම එහෙමයි ❤ ඔයාට සුබ පතනවා අයියා ❤
Hmmm
සැක්
Up÷÷n
Aniwarenma obata suba pethum idiriyatama yamu budu saranai ❤️❤️❤️❤️
You are correct.
කොල්ල අපේ කෑගල්ලේ තමයි ඒත් අද රටම වැලදගත්ත රටේම තරුවක්😍😍 නියමයි මල්ලි ඉස්සරහට යමු
Brother kohe unath කොල්ල ලංකාවේ ♥️♥️♥️
@@galuyalu7003 ඒකනෙ මාත් කියලා තියෙන්නේ අපේ නෑනේ බං ඔය දකුණේ කිය කිය හැමිනෙන වැඩ
@@bokka9668 ammo eka😅❤
@@samindabandara7048 ඇයි බං මොකෝ
Niyamai 👍👍👍👍👍👍❤❤❤
Hiru star නම් බලන්නේ නෑ.. හැබැයි මූගේ සිංදු ටික අහනවා..❤️❤️
Ane amisha ta vote karanna
හදවතේ ගායකයෙක් වනු නොඅනුමානය ! හදවතින්ම ආදරෙයි අමීෂ ඔය කටහඬට 🌹💜
මෙයා තමා හිරුස්ටා මේ පාර හරිම ලස්සනයි ❤️❤️❤️❤️
අනිවාර්යෙන්
Katha dekak na. Aniwaren
දවසක චාමර වීරසිංග, දමිත් අසංක වගේ ප්‍රසංගයකට නැතුවම බැරි ගායකයෙක් වෙනවා නියතයි. දැනටමත් හදවතේ ගායකයා වෙලා ඉවරයි අමීශ අයියා
Adrei aiye i laga vate thava lassanata kiyanna sinduva
Maru
Chamara werasinhe, Damith asanka jana hada dinuu sahurdayo.
මාරම ලස්සනයි හලෝ...ඊලග වතාවෙ "කුසුම්සරා බැල්ම හෙලයි" song කියන්න හොදද.
ඔව් අයියෙ ඊලඟ පාර කුසුම් සරා බැල්ම හෙලයි song එක කියන්කො🙏🙏 plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz 🤘
Ow aiyee plzzzzz 😍
Ane ow
නෑ ඒ ගීතය සරල ගීතයක් කෝච්ලාගේ වෝට් ගන්න අමාරැවෙයි ජෝතිපාල මහත්මයාගේ ගීත තමා අමීෂගේ හඩට ගැලපෙන්නේ මේ යන විදිය හොදයි
@@world7450 eka aththa
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.කටහඬනම් භාවනාවක්ම තමයි
ඇත්තටම අයියේ ඔයගේ කට හඩ නම් බාවනාවක් 😍😌ඔයාගෙ දවස එනකන් තමා බලන් හිටියේ.සුබ පතනවා ඉදිරියටම යන්න❤️
ඒක නම් පිස්සුවක් භාවනාවක් ආගමක් ඇත්තමයි සුපිරි අමීෂ අයියා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ පාර කිරැල කෑගල්ලට තමයි..එ් හඬ නම් භාවනාවක්ම තමා...ජය වේවා ...මල්ලි...බුදු සරනයි..
කුරුණෑගලට
ඔව් කෑගල්ලට තමයි👍👍👍
Ou kagallata niyamai.ape kagalu abimanaya
Adari ❤❤🇱🇰❤️
Kegallat jaya
මිනිස්සුන්ගේ හදවතේ ගායකයා වී අවසන් අමිශ අයියේ ඔයා 💖💖හිරුස්ටාර් සිසන් 3 හිරුස්ටාර් අමිශ මිනොල් වෙනකන් හදවතින්ම බලන් ඉන්නවා 💖💖💖💖
බෙලෙක් කටාද 🤣🤣
අපේ හදවතේ විරයා
හිරු තරුව අමීශම තමයි.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඒ හඩනම් බාවනාවක්මයි.බුදු සරනයි
ඇත්තටම පිස්සුවක් .. ශිහාන් ඔබ හරි මේක නම් භාවනාවක් 🌹🌹🌹🌹🌹🌹 ඉදිරියටම යන්න ලැබේවා 🙏🙏🙏
අද දවස එනකම් බලන් හිටියා මේ කටහඬ අහන්න 😍❤️ ශිහාන් කිව්වා වගේ භාවනාවක් ❤️ ඒත් ආගමක් වෙලා දැන් ඒ කටහඬ ❤️😘 පිස්සු වැටිලා ඉන්නේ 😂😂 අවසාන හතර දෙනා අතරේ ඉන්නවා අනිවාර්යයෙන් සුභ පැතුම් ❤️ වැඩිම ප්‍රතිශතය ඔයා තමයි හිරු ස්ටාර් වෙනතුරු ❤️
Hiru star ⭐️ thamai 😍
Danthamai baluwe ela
අනිවාර්යෙන් කප් එක ගන්නවා එකාන්තය්...
pala pala 🌝🌚
අපිට ලයිට් තිබ්බේ නෑ
භාවනාවක් ඒ හඩ නම් .අද වෙනකල් දින ගැන ගැන හිටියෙ දැනටම hirustar වෙලා ඉවරයි .තවත් චාමර වීරසිංහ ,දමිත් අසංක වගේ ගායකයෙක් වෙනවා.හැමදාම trending one congratulations අමීශ brother 💜️🌟
අනිව.🤝💝
එකෙන්ම 🥰🥰🥰
අමීෂගෙ කටහඩින් hirustar වේදිකාවෙ "හංස විලාසෙට" ගීතය අහන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ.❤️
Hmm
Aniwaryenma ona
අනිවා 👍👍👍❤️❤️❤️
සිරාවටම මාත් ආසාවෙන් යින්නෙ එ සිංදුව අහන්න
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ හදවතටම කතා කරනවා ඔයාගේ හඞ❤️සුභ පතනවා ....කිරැල හිමිකරගන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🔥බුදු සරණයි 🙏
අමිෂ ඔයාට සුභ පැතුම් .... අනිවා ඔයා තමා හිරු ස්ටාර් ..... ඇහුවට එපා වෙන්නේ නෑ ඔයාගේ සිංදු . ලස්සන කටහඩක් ..... තෙරුවන් සරණයි ... 👍👍👍👍👍
Ekenma❤️
මේ රත්තරං කටහඩ කොච්චර ඇහුවත් මදි වගේ කියන අය කෝ බලන්න👈👈👈👌👌👌👌👌👌♥️♥️♥️♥️♥️😍😍😍😍
Aniwren kochchr ehuwt mdi wge
Aththatama adunaa sinduwa ahanakota
👌💪💪😍😍❤️❤️
🤭🤭🤭මදී
👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
අමීශ අයියා ඔයා තමා hiru star 👑 ගන්නේ....
❤❤👌👌👌
මාරම කටහඩක් තියෙන්නෙ... සුපිරියක් ඊයෙ..😍😍 කිරැල ඔබට🏆🏆🏆
👍💥👑️👑️
දහා පාරක් විතර මේ සින්දුව ඇහුවෙ මන් විතරද ❤️👍👌
අමිෂ තමයි අනිවාර්‍යයෙන් මෙවර හිරුස්ටර්......හරිම හැගුම්බර හඩක් වැදූ මවට ඔබ ආඩම්භරයක්......
❤️ හරිම ලස්සනයි අමීෂ අයියේ my congratulations හිරු තරුව ❤️ තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 👏
හිරු තරුව ❤️
Haii
❤️❤️❤️❤️❤️
🤟🤟🤟හිරු ස්ටාර් season 3 අමිශ මිනොල් ම තමයි. 🎸🎸🎸🎸🎸🙋🙋🙋 ඊලග වතාවටත් jothipala mahathmagema හිත දැනෙන ගිතයක් ගායනා කරන්න.🎸🎸🎸 බුදු සරනයි! ජය නියතයි.🤟🤟🤟
👑 කාට හිමි උනත් අපේ හිරු ස්ටාර් ඔයා තමයි ...👌👌👌..
ඒ කටහඩ නම් භාවනාවක් ඇත්තමයි ❤ ගීත වල වචන වලට පන එනවා වගේ රහක් තියෙන්නේ ඒ කටහඩේ❤ සුබ පතනව ඉදිරියෙන් ඉදිරියට යන්න😍❤ නියමයි
Adarei aiye
මාගේ කාලී මෑණියනි මාගේ දරුවන් ජීවත් කරන්න මට හොඳ රස්සාවක් ලබා දෙන්න මාගේ පින් ඔබ මැණියන්ට අනුමෝදන් වේවා
භාවනාවක් වගේ ඇත්තටම .. හරිම ලස්සනයි.. hiru star මාවතේ ඉදිරියට ම යන්න සුබ පැතුම්. ජය වේවා..😊❤️ ආසාවෙන්ම බලන ගායනය.😊❤️
ඔන්න මං අද කිව්වා කියලා හිතා ගන්න අමීශ අයියේ ඔයා අනිවාර්යයෙන්ම අවසන් 4 දෙනා අතරට එනවාමයි බලන්නකෝ ❤☺️😋👌👍 ජය වේවා අයියේ 🤜👍👌❤️
🎸🎸🎸භාවනාවක්ම තමා අමිශගෙ ගිත ❤️😊එකම ගීත ය කී වතාවක් අසුවද කියන්න මතක නැ 🎸🎸 මෙවර හිරු ස්ටාර් අමිශම තමයි.🤟බුදු සරනයි!
ඇස් වලින්නුත් ලස්සනට සිනා සෙනවා ..මිනෝල් ...💜️💜️💜️💜️👍
කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ..ලස්සනම කටහඩක්...ගායනයක්...භාවනාවක් වගේමයි...good luck malli..👍
ඇත්තටම ඒ හාඩ නම් බවනාවක් ෂෙහාන් අයියා කිවුවා වගේ හරිම ලස්සනයි බුදුසරණයි මල්ලි ❤❤❤
මෙ කට හඩ පිස්සුවක් ඇත්තටම කවදාහරි ලොකෙ පුරා මෙ කට හඩාඇහෙයි අමිශ අයියා ඔයා තමා hirustar මෙදාපාර ❤️❤️
අමුතුම රහක් තියෙන්නේ පට්ටම ලස්සනයි ජය වේවා 🙏❤❤
Oya dinanava malliyo ...jaya weva🌹🌹🌹 jesupihitai .
උබනම් අයියේ මේ ලෝකෙට දෙවියන්ගේ තෑග්ගක් බුදු සරනයි අයියේ පරිස්සමෙන් ඉස්සරහටම යන්න.❤❤❤❤❤❤❤
Ado ela machan එකට සින්දු කියපු එකා මගෙත් එක්ක ❤ සතුටුයි
හෂාන් මල්ලි ඔයා 😮😮😮😮😮
@@anushalakmali9622 ❤
ඔයානම් භාවනාවක් .ශිහාන් sir කිව්ව කතාව හරියටම හරි.අපි Hiru Star 🌟 වෙලාම නවතිමු.අනිවාර්යයෙන්ම ඔයා තමා ❤️❤️❤️❤️ මාත් vote කරා ඔන්න.😊😊
භාවනාවක්ම තමයි...ලස්සනයි අයියේ.බුදු සරනයි ❤❤......
ඔයාගේ ගීත නැවත වතාවක් ආයෙ ආයේ ඇහුවා .ලස්සනයි ඉදිරියටම යන්න.වැටෙන්නනම් එපා පසු පස අපි එමි......සුබ ගමන්........
කොච්චර ඇහූවත් ඔය කටහඩ එපා වෙන්නෑ අමීශ අයියා නිසාම hiru starබලනවා. ලස්සනයි අයියෙ.අවසානය තෙක් හැදෙන්න ඕන hiru star වෙදිකාවෙ.සූබ පතනවා ඔයාට ❤️❤️👍😊
මෙවර හිරු ස්ටාර් ඔබයි.. අමීෂ මිනෝල්❤️
ඇස් වහක් කටවහක් නැතුව හිරුස්ටා වේදිකාවෙන් ඉදිරියෙන් ඉදිරියටම යන්න මම සුබ පතනවා අයියේ...🥰💙🤟
අනිවාරෙන් ඔයා තමා හිරුස්ටා .ජයවේවා සුබ පතනවා.මරම ලස්සන කටහඩක් .අහන්න අහන්න ආස හිතිනවා .නියමයි සුප්පා....❤️❤️❤️❤️
ස්තුති එ අදරෙට😘
මාරම ලස්සනයි අයියේ. ඔයාට ජය වේවා 👌♥️😍
හිතේ තියෙන දුක කොහෙන්ගියාද කියලා දැනෙන තරමටම වැදුන සින්දුවක්🤗❤️🔥 හිරුස්ටාර් වෙන්න කියලා එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️🔥
සුපිරි අයියේ....👌❤️ ඔයා තමයි මේ පාර hirustar 🙂💥 බුලත්කොහුපිටියට කිරුළ 🏅❤️
ලංකාව පිස්සු වට්ටපු සුපිරිම කටහඬ අමීශ මිනෝල්
පසුරක් ඇමිණීමට එය ස්පර්ශ කර අල්ලා සිටින්න. නොඅමුණන ලද පසුරු පැයකට පසු මකනු ලැබේ.පසුරක් එය ස්පර්ශ කර අල්ලා සිටින්න. නොඅමුණන ලද පසුරු පැයකට පසු මකනු ලැබේ.
ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නෙ මේ සිංදුව මං වගේ 10 පාරක් වගේ අහමු අය කො බලන්න
Ahpu gnwt mtka ne e thrm ehuwa kochchr ehuwt epwenne
උඹව නවත්තන්න බැ බං මොකාටවත්. Good luck bro ❤❤❤❤💪💪💪
,අනේ ඔයාගෙ වීඩියෝස් මන් පිස්සුවෙන් හොයන් අහනෝ. ඔයාගෙ කටහඩට ආදරෙයී ගොඩක්🥰🥰.අනේ ඉස්සරහටම යන්න අමීශ ✊✊
ලංකාවේ වැඩිම රස්සාවල් දීපු පුද්ගලයා H.R.ජෝතිපාල සර්❤️😍
ඒකනේ එයාට job bank කියන්නේ❤️❤️❤️
Ai aththatama ehema kiyanne
@@heshanikavindya4323 by Dee we, to see
අමීෂ,මල්ලි ,ඊලඟ වතාවෙ වත් හංසවිලාසෙන් සිංදුව කියපන් කොල්ලෝ ,,,,👌👍
Anivarenma api balan innva ❤🏆
Ow aneee hansa wilasen sinduwa onee
Ow ane api me eka kynkn bln inne,
ඔව් අනිවාර්යයෙන් 🤟
මට තාම අවුරැදු 33.එත් මට හිතෙනවා ඔයාට පුතෙ කියන්න.මල්ලි කියන්න හිතෙන්නැ.එ තරම් ආදරයක් දැනෙනවා.එ හඩ එ තරම් ලස්සනයි පින් පාටයි පුතෙ බුදු සරණයි !
ආසම හඩක් මගේ ගැලරිය පිරිලා අමිෂගේ විඩියො වලින් ඇත්තටම සුපිරි හඩක් තියෙන සුපිරිම දක්ශයෙක් ජය වෙවා මගේ සහොදරයා ඇමදාම හිනාවෙලා සතුටින් ඉන්න ඔන ❤️❤️❤️❤️
දමිත් අයියාගෙ "කුසුම් සරා" සින්දුවත් හිරුස්ට වේදිකාවෙ දකින්න ආසයි 94 වඩා සුවර් ❤️❤️❤️🎸🎸🎸
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ😍කීපාරක් ඇහුවද කියල මතක නෑ.භාවනාවක් වගේ❤️❤️ ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා අයියා❤️🥰
Bhavanavak vage aiye
භාවනාවක් වගේ නම් සොවහන් වේයිද දන්නැහැ 😜😜😜
හැමදාම වගේ හොඳම එකාව අන්තිමට කපලා දානවා..ඒකයි reality වල ඇත්ත තත්වෙ.. මොනවා උනත් උඹ හදවතේ ගායකයෙක් මනේජ් සංජය වගේම ❤️😘🌸
😹😹
සන්තෝසයි මචං.වෙනස්ම ආරේ කට හඬක්.ජය නිසැකයි.(අම්මා බලන බැල්ම මාරයි බං.පට්ට ආඩම්බරයක් ඇත්තේ එයාට)
Hmmm mamath eka hithuwa
@@devikalekamge5716 පුදුම ආදරයක් ඒ මූණේ තියෙන්නේ
ඔයාගෙ කටහඬ භාවනවක් වගේ තමා සුභ පැතුම් අය්යේ.
❤❤❤❤
සුපිරි බන් දිගටම ඔහොම සින්දු කියපන්
මේ පාර hiru star තමයි අමීෂ 🌺😊 අද දවස එනකන් බලාගෙන හිටියා අනිත් දවසටත් තව කොච්චර කල් ඉන්නද
අනිවාර්යයෙන්ම අමීශ ජයග්‍රහණය කරන්න ඕනි 🌹🌹💕💕💕❤️❤️
👍👍👍
එයාගෙ නම අමීශ😒
@@shanwijerathna4252 sorry darling 💕💕💕💕💕💕💕 ok
@@shanwijerathna4252 ඇස් පෙන්නැද්ද බලපන් හොදට😂💔
කාගේත් හිත් ඇදල ගන්න පුළුවන් ලස්සන හිනාවක් තියෙන්නේ. ලස්සන අනාගතයක් මුණෙන් පෙනෙනවා.
කටහඩ හරියටම භාවනවක් වගේ🤗🤗🤗🤗
පට්ට මල්ලි සුපිරි...goodluck කොල්ලෝ..සරලව හිටපන් ඉදිරියටත්.ජය
සුබ පතනවා සොයුර ඉදිරියටම යන්න ගොඩාක් ලස්සනයි ...ඇත්තටම භාවනාවක් ...ඔයගේ කටහඬ ...බුදු සරණයි ...❤️👍
Oya thamai aiye me para hiru star gammak thamai
මල්ලි අනිවාර්යයෙන් ඔයා තමයි හිරැස්ටා මෙිවර,උදාර මල්ලි තමයි ගිය වර මගේ තේරිම මෙිවර අනිවාර්යයෙන් අමිෂ 🌷🌷🌷🌷
බාවනාවක් වගේ හරිම ලස්සනයි sehan sirge වචන ටික. ඔයා හිරු තරුව වෙලා ඉවරයි පුතේ. ඔබට සුබ පැතුම්. තෙරුවන් සරණයි
මේ හඩ හිරු.ජය වේවා අමීෂ.අැඩෙනවා.
කියන්න වදන් නෑ සුපිරිම හඬක් ඒ ලැබුණු හඬින් හොඳ නිර්මාණ බලාපොරොත්තු වෙනවා කොල්ලෝ ජයෙන් ජයම වේවා ❤ ❤ ❤ ❤ ❤ ❤
Congratulations amisha ❤️🔥 ආදරණීය කටහඬක්. ❤️❤️❤️
අයියේ උබනම් අපිට පිස්සුවක් හදෝනව බන්....පට්ට අයියේ...ඔහොම යමූ.....❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰
"පෙර කාලේ තරු වෙත හද බන්දා... නව රැල්ලේ තරු අද ජය ගන්නා..." CONGRATULATIONS...! 😍
Aniwaryen
Congratulations putha jayama wewa adarei hamadama
Tharuwan saranai harima ලස්සනයි භාවනාවකි ❤❤❤❤❤💎💎💎🎶🎶🎶🎶🎶
ඇත්තටම භාවනාවක්...සිය පාරක් උනත් අහන්න ආසයි...❤💫you are the HIRU STAR 💫
Hiru Star Season 3, දෙවන වටයේදි 94% මනාපයක් ලබාදෙමින් මාව මෙවරත් ඉහලට ඔසවා තැබු මාගේ දෙස් විදෙස් රසිකයන් සියලුම දෙනාට ස්තුතියි 🙏
අමීශ මිනෝල් 💙🖤
Ane malli oyage namber eka dannako
හිමරුට තමයි වොට් කරන්න හිටියේ
ඒත් උබ මාව වශීකරගෙන බන් දෙන්නටම වෝට් කරනෝ අනිවා
ඇස් වහක් නම් වදින්න එපා මැණික් ඔයාට, අපෙ හිරු 🌟 තමයි ඔයා
❤️❤️❤️❤️
💖💖💖💖
කෝ අමිෂ අයිය කප්එක උස්සනවට කැමති අය 🔮😘😘
කුසල කර්මයන්, පින් ,උත්සාහයේ ප්‍රතිඵල එනකොට එන්නෙ පෙරළාගෙන ....දැන් පුතාට ලබලා තියෙන්නෙ එවැනි කාලයක්...පුතාගේ ජීවිතේ ජයග්‍රහණය වෙනවා නිසැකයි. ප්‍රසිද්ධ පුද්ගලයෙක් අතර ජනප්‍රිය පුද්ගලයෙක් වෙන්න ....ඔබට නිදුක් නිරෝගී භාවය සහ තෙරුවන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා ....
2024 අහන අය සිටිද ❤🙃
😊😊
සිටී සිටී😂❤
Innoo
Ammo ff ape ekek
❤️aniwa
අනේ ඔයාගේ කටහඬට මන් පිස්සු වැටිලා ඉන්නේ....😍ඔයා තමයි හිරු ස්ටාර් වෙන්නේ මේ සැරේ අනිවාර්යයෙන්ම ....ජයෙන් ජය සහොදරයා🤩❤️
Dawasata 4 .5 sarayak ahanawa herima lassani.
Anaa
මට වෝට් කරපු ඔය හැමෝටම ස්තූතියි කරන්න ඕනි මුලින්ම...මම ඉස්සරහටත් මේ වාගේ ලස්සන දේවල් ටිකක් අරගෙන් එන්න මම සූදානම් වෙලා ඉන්නවා.THANKS ඔයාලගේ ආදරයට.😍✔️
ඇයි බන් උඑ නමින් බොරු එකව්න්ට් හදල සබ් හිගාකන්නෙ😂 පාරෙ හිගාකාපන්කො ඔයිටවඩා හොදයි😂
niyamaaaaaa❤️❤️❤️🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆
ඊලග පාර කුසුම්සරා සින්දුව කියන්නකෝ
අයියා request එකක් තියෙනවා පුලුවන් කමක් තියේනම් next round කුසුම්සරා කියන්න..❤️
@@avdisa1452 බොරු කරන්නෙපා බන් අමීශ කියන්නෙමගේ යාලුවෙක්😂 උබ මොකෙක්ද මේ බොරු එකව්න්ට් එකක් හදාගෙන ඌ වගේ රගපාන එකා😂
සරාගෙන් ඇහුවට පස්සෙ ලස්සනට මේ ගිතය ඇහුවමයි වෙනස්ම විදියකට... අමීශ හිනාවෙලාමයි ගීතය අවසන් වෙන තුරු හරිම පිං පාටයී බුදුසරණයී මල්ලියෝ❤
💛☝️
බොරු සෝබන නැති හරිම නිහතමානී දරුවෙක් . සුභ පතනවා. ඉදිරියටම යමු. ජය වේවා ..
අමිෂ දින්නට පස්සෙත් ආයිත් මුල ඉදන් සින්දු අහන මම ❤️❤️❤️ ජනතාවගේ ගායකයා අමිෂ
Mamath
😊
Ai mn😁
Ammath Tama ahanawaaa
හිරු ස්ටාර් උනත් නැතත් උඹ අපිට ස්ටාර් මල්ලි.අපේ හදවතේ හැමදාම ජීවත්වෙන ගායකයෙක් වෙයන් ..චාමර ,දමිත් වගේ..හදවතින්ම සුභ පැතුම් මල්ලී..බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හිරැ ස්ටාර් බලන්නෙ නෑ. එත් අමීෂ
ම්නෝල්ගෙ සිංදුව අනීවා බලනවා. පට්ට 🔥🎤🎶
ජෝති මහත්තයට පින් දෙන්න ඕන .රියලිට් වැඩ සටහන්වල වැඩ්යෙන්ම කියන්නේ ඔහුගේ ගීත congratulations ameesha♥️♥️♥️
❤❤❤❤❤😊
❤️
Athatama tawa parampara gananawak gayana karai ethumata pin labenwamai
❤😊
Oya dannavada ජෝතිපාලge palamu recoding eka keranna ba kiva කටහඬ gorosui kiyala sapdagare pahedil venne nae kiva eth අමරණීය handak une ohuge උත්සාහයෙන්
නියම පිරිමි කටහඩක් තියෙන්නෙ .හුග දෙනෙකුට නැති.ජයෙන් ජයම වේවා .👌🤜🤛❤️❤️
❤️👍👍
🤣🤣🤣anith un ponnayoda 🤣🤣🤣
@@smadushan3185 😅
@@smadushan3185 සිරාවටම😹
Oyata hodata hada Oona vage nehh👉🤣🤣🤣
මෙ අයිය තමා හිරුස්ටාර් වෙන්න ඕනේ අමීෂ අයියේ සුබ පැතුම් ආදරෙයි හැමදාමත් අයියේ හිරුස්ටාර් ඔයාටත් ආදරෙයි ඇ 😘
ඇස් දෙක පියාගෙන අහද්දි ඇස් වලින් කදුළු ගලනව......... ඇයි බන් අපිව අඩවන්නෙ......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ හඩ රූපය ඇත්තටම දැන් පිස්සුවක් වාගෙ මට නම් ...congratulations බුදු සරනයි .ජේසු පිහිටයි මල්ලියා ඔයාට
🌺 hi
Aneee pissuwakda.pauuuuuuu.....maaaara wadeeeeee
නියමයි
Ekanam atta
ඊලග වතාවෙ අපේ දමිත්ගෙ "කුසුම් සරා" සිංදුව කියමු . හැමෝම ආස වෙයි ඒකට 🏆 ජය වේවා මල්ලී
අනිවාරෙන් ඒක ඇත්ත
😄
Aniwa one kollo
😘😘😘😘Aniva one😇
Aniwa eka one mai.. 😍😍😍😍😍
හිරු ස්ටාර් වාර්තා උඩුයටිකුරු කල ඹබට දකුණේ අපෙන් උණුසුම් සුබ පැතුම් අමීෂ..🥂❤️ ජයග්‍රහණය ඇතත් නැතත් හදවතේ ගායකයෙක් වෙන්න..congratulations brother..😍😍
Definitely ❤️🥺
Yes100%💪💪💪❤️❤️❤️❤️
Congratulations Ameesha you are the best defernatly you are the one who will be the Hiru Star❤❤❤
Absolutely true
පසු ගිය hiru star වේදිකාවේ සහ මෙවර hiru star වේදිකාවේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හරිම ලස්සන කටහඬක් තියෙන්නේ පුතේ ඔයාට මෙවර hiru star වේදිකාවේ අපේ තරුව ඔබයි ජය වේවා ඔබට
නියමයි අයියේ ඇත්තටම මෙ සැරෙත් හිරු ස්ටාර් තරුව හදා ගත්තා ඔයා නම් සුපිරියි ❤️❤️❤️
ඇස් වලට කදුලු එන්නම ගැයුව සුපිරි ගායනයක් 💔❤️🔥
අනේ ඔයා ඇඩුවද.😭😭😭
😂😂😂
adunadha hittiye😅😅
@@samankumara2778 😂😂😂
ඇඩුවද 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
අම්මො දැන් හිරු ස්ටාර් මං බලන්නේ අමිශ අයියා ඉන්න නිසා ❤ හදවතේ ගායකයා 😌❤ ඔයා නම් භාවනාවක් ඇත්තටම අමිශ අයියාගේ හැම සිංදුවක්ම එහෙමයි ❤ ඔයාට සුබ පතනවා අයියා ❤
Hmmm
සැක්
Up÷÷n
Aniwarenma obata suba pethum idiriyatama yamu budu saranai ❤️❤️❤️❤️
You are correct.
කොල්ල අපේ කෑගල්ලේ තමයි ඒත් අද රටම වැලදගත්ත රටේම තරුවක්😍😍 නියමයි මල්ලි ඉස්සරහට යමු
Brother kohe unath කොල්ල ලංකාවේ ♥️♥️♥️
@@galuyalu7003 ඒකනෙ මාත් කියලා තියෙන්නේ අපේ නෑනේ බං ඔය දකුණේ කිය කිය හැමිනෙන වැඩ
@@bokka9668 ammo eka😅❤
@@samindabandara7048 ඇයි බං මොකෝ
Niyamai 👍👍👍👍👍👍❤❤❤
Hiru star නම් බලන්නේ නෑ.. හැබැයි මූගේ සිංදු ටික අහනවා..❤️❤️
Ane amisha ta vote karanna
හදවතේ ගායකයෙක් වනු නොඅනුමානය ! හදවතින්ම ආදරෙයි අමීෂ ඔය කටහඬට 🌹💜
මෙයා තමා හිරුස්ටා මේ පාර හරිම ලස්සනයි ❤️❤️❤️❤️
අනිවාර්යෙන්
Katha dekak na. Aniwaren
දවසක චාමර වීරසිංග, දමිත් අසංක වගේ ප්‍රසංගයකට නැතුවම බැරි ගායකයෙක් වෙනවා නියතයි. දැනටමත් හදවතේ ගායකයා වෙලා ඉවරයි අමීශ අයියා
Adrei aiye i laga vate thava lassanata kiyanna sinduva
Maru
Chamara werasinhe, Damith asanka jana hada dinuu sahurdayo.
මාරම ලස්සනයි හලෝ...ඊලග වතාවෙ "කුසුම්සරා බැල්ම හෙලයි" song කියන්න හොදද.
ඔව් අයියෙ ඊලඟ පාර කුසුම් සරා බැල්ම හෙලයි song එක කියන්කො🙏🙏 plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz 🤘
Ow aiyee plzzzzz 😍
Ane ow
නෑ ඒ ගීතය සරල ගීතයක් කෝච්ලාගේ වෝට් ගන්න අමාරැවෙයි ජෝතිපාල මහත්මයාගේ ගීත තමා අමීෂගේ හඩට ගැලපෙන්නේ මේ යන විදිය හොදයි
@@world7450 eka aththa
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.කටහඬනම් භාවනාවක්ම තමයි
ඇත්තටම අයියේ ඔයගේ කට හඩ නම් බාවනාවක් 😍😌ඔයාගෙ දවස එනකන් තමා බලන් හිටියේ.සුබ පතනවා ඉදිරියටම යන්න❤️
ඒක නම් පිස්සුවක් භාවනාවක් ආගමක් ඇත්තමයි සුපිරි අමීෂ අයියා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ පාර කිරැල කෑගල්ලට තමයි..එ් හඬ නම් භාවනාවක්ම තමා...ජය වේවා ...මල්ලි...බුදු සරනයි..
කුරුණෑගලට
ඔව් කෑගල්ලට තමයි👍👍👍
Ou kagallata niyamai.ape kagalu abimanaya
Adari ❤❤🇱🇰❤️
Kegallat jaya
මිනිස්සුන්ගේ හදවතේ ගායකයා වී අවසන් අමිශ අයියේ ඔයා 💖💖
හිරුස්ටාර් සිසන් 3 හිරුස්ටාර් අමිශ මිනොල් වෙනකන් හදවතින්ම බලන් ඉන්නවා 💖💖💖💖
බෙලෙක් කටාද 🤣🤣
අපේ හදවතේ විරයා
හිරු තරුව අමීශම තමයි.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඒ හඩනම් බාවනාවක්මයි.බුදු සරනයි
ඇත්තටම පිස්සුවක් .. ශිහාන් ඔබ හරි මේක නම් භාවනාවක් 🌹🌹🌹🌹🌹🌹 ඉදිරියටම යන්න ලැබේවා 🙏🙏🙏
අද දවස එනකම් බලන් හිටියා මේ කටහඬ අහන්න 😍❤️ ශිහාන් කිව්වා වගේ භාවනාවක් ❤️ ඒත් ආගමක් වෙලා දැන් ඒ කටහඬ ❤️😘 පිස්සු වැටිලා ඉන්නේ 😂😂 අවසාන හතර දෙනා අතරේ ඉන්නවා අනිවාර්යයෙන් සුභ පැතුම් ❤️ වැඩිම ප්‍රතිශතය ඔයා තමයි හිරු ස්ටාර් වෙනතුරු ❤️
Hiru star ⭐️ thamai 😍
Danthamai baluwe ela
අනිවාර්යෙන් කප් එක ගන්නවා එකාන්තය්...
pala pala 🌝🌚
අපිට ලයිට් තිබ්බේ නෑ
භාවනාවක් ඒ හඩ නම් .අද වෙනකල් දින ගැන ගැන හිටියෙ දැනටම hirustar වෙලා ඉවරයි .තවත් චාමර වීරසිංහ ,දමිත් අසංක වගේ ගායකයෙක් වෙනවා.හැමදාම trending one congratulations අමීශ brother 💜️🌟
අනිව.🤝💝
එකෙන්ම 🥰🥰🥰
අමීෂගෙ කටහඩින් hirustar වේදිකාවෙ "හංස විලාසෙට" ගීතය අහන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ.❤️
Hmm
Aniwaryenma ona
අනිවාර්යෙන්
අනිවා 👍👍👍❤️❤️❤️
සිරාවටම මාත් ආසාවෙන් යින්නෙ එ සිංදුව අහන්න
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ හදවතටම කතා කරනවා ඔයාගේ හඞ❤️
සුභ පතනවා ....කිරැල හිමිකරගන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🔥
බුදු සරණයි 🙏
අමිෂ ඔයාට සුභ පැතුම් .... අනිවා ඔයා තමා හිරු ස්ටාර් ..... ඇහුවට එපා වෙන්නේ නෑ ඔයාගේ සිංදු . ලස්සන කටහඩක් ..... තෙරුවන් සරණයි ... 👍👍👍👍👍
Ekenma❤️
මේ රත්තරං කටහඩ කොච්චර ඇහුවත් මදි වගේ කියන අය කෝ බලන්න👈👈👈👌👌👌👌👌👌♥️♥️♥️♥️♥️😍😍😍😍
Aniwren kochchr ehuwt mdi wge
Aththatama adunaa sinduwa ahanakota
👌💪💪😍😍❤️❤️
🤭🤭🤭මදී
👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
අමීශ අයියා ඔයා තමා hiru star 👑 ගන්නේ....
❤️
❤❤👌👌👌
මාරම කටහඩක් තියෙන්නෙ... සුපිරියක් ඊයෙ..😍😍 කිරැල ඔබට🏆🏆🏆
👍💥👑️👑️
දහා පාරක් විතර මේ සින්දුව ඇහුවෙ මන් විතරද ❤️👍👌
අමිෂ තමයි අනිවාර්‍යයෙන් මෙවර හිරුස්ටර්......හරිම හැගුම්බර හඩක් වැදූ මවට ඔබ ආඩම්භරයක්......
❤️ හරිම ලස්සනයි අමීෂ අයියේ my congratulations හිරු තරුව ❤️ තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 👏
හිරු තරුව ❤️
Haii
❤️❤️❤️❤️❤️
🤟🤟🤟හිරු ස්ටාර් season 3 අමිශ මිනොල් ම තමයි. 🎸🎸🎸🎸🎸🙋🙋🙋 ඊලග වතාවටත් jothipala mahathmagema හිත දැනෙන ගිතයක් ගායනා කරන්න.🎸🎸🎸 බුදු සරනයි! ජය නියතයි.🤟🤟🤟
👑 කාට හිමි උනත් අපේ හිරු ස්ටාර් ඔයා තමයි ...👌👌👌..
ඒ කටහඩ නම් භාවනාවක් ඇත්තමයි ❤ ගීත වල වචන වලට පන එනවා වගේ රහක් තියෙන්නේ ඒ කටහඩේ❤ සුබ පතනව ඉදිරියෙන් ඉදිරියට යන්න😍❤ නියමයි
Adarei aiye
Adarei aiye
මාගේ කාලී මෑණියනි මාගේ දරුවන් ජීවත් කරන්න මට හොඳ රස්සාවක් ලබා දෙන්න මාගේ පින් ඔබ මැණියන්ට අනුමෝදන් වේවා
භාවනාවක් වගේ ඇත්තටම .. හරිම ලස්සනයි.. hiru star මාවතේ ඉදිරියට ම යන්න සුබ පැතුම්. ජය වේවා..😊❤️ ආසාවෙන්ම බලන ගායනය.😊❤️
ඔන්න මං අද කිව්වා කියලා හිතා ගන්න අමීශ අයියේ ඔයා අනිවාර්යයෙන්ම අවසන් 4 දෙනා අතරට එනවාමයි බලන්නකෝ ❤☺️😋👌👍 ජය වේවා අයියේ 🤜👍👌❤️
🎸🎸🎸භාවනාවක්ම තමා අමිශගෙ ගිත ❤️😊එකම ගීත ය කී වතාවක් අසුවද කියන්න මතක නැ 🎸🎸 මෙවර හිරු ස්ටාර් අමිශම තමයි.🤟බුදු සරනයි!
ඇස් වලින්නුත් ලස්සනට සිනා සෙනවා ..මිනෝල් ...💜️💜️💜️💜️👍
කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ..ලස්සනම කටහඩක්...ගායනයක්...භාවනාවක් වගේමයි...good luck malli..👍
ඇත්තටම ඒ හාඩ නම් බවනාවක් ෂෙහාන් අයියා කිවුවා වගේ හරිම ලස්සනයි බුදුසරණයි මල්ලි ❤❤❤
මෙ කට හඩ පිස්සුවක් ඇත්තටම කවදාහරි ලොකෙ පුරා මෙ කට හඩාඇහෙයි අමිශ අයියා ඔයා තමා hirustar මෙදාපාර ❤️❤️
අමුතුම රහක් තියෙන්නේ පට්ටම ලස්සනයි ජය වේවා 🙏❤❤
Oya dinanava malliyo ...jaya weva🌹🌹🌹 jesupihitai .
උබනම් අයියේ මේ ලෝකෙට දෙවියන්ගේ තෑග්ගක් බුදු සරනයි අයියේ
පරිස්සමෙන් ඉස්සරහටම යන්න.❤❤❤❤❤❤❤
Ado ela machan එකට සින්දු කියපු එකා මගෙත් එක්ක ❤ සතුටුයි
හෂාන් මල්ලි ඔයා 😮😮😮😮😮
@@anushalakmali9622 ❤
ඔයානම් භාවනාවක් .ශිහාන් sir කිව්ව කතාව හරියටම හරි.අපි Hiru Star 🌟 වෙලාම නවතිමු.අනිවාර්යයෙන්ම ඔයා තමා ❤️❤️❤️❤️ මාත් vote කරා ඔන්න.😊😊
භාවනාවක්ම තමයි...ලස්සනයි අයියේ.බුදු සරනයි ❤❤......
ඔයාගේ ගීත නැවත වතාවක් ආයෙ ආයේ ඇහුවා .ලස්සනයි ඉදිරියටම යන්න.වැටෙන්නනම් එපා පසු පස අපි එමි......සුබ ගමන්........
කොච්චර ඇහූවත් ඔය කටහඩ එපා වෙන්නෑ අමීශ අයියා නිසාම hiru starබලනවා. ලස්සනයි අයියෙ.අවසානය තෙක් හැදෙන්න ඕන hiru star වෙදිකාවෙ.සූබ පතනවා ඔයාට ❤️❤️👍😊
මෙවර හිරු ස්ටාර් ඔබයි..
අමීෂ මිනෝල්❤️
ඇස් වහක් කටවහක් නැතුව හිරුස්ටා වේදිකාවෙන් ඉදිරියෙන් ඉදිරියටම යන්න මම සුබ පතනවා අයියේ...🥰💙🤟
අනිවාරෙන් ඔයා තමා හිරුස්ටා .ජයවේවා සුබ පතනවා.මරම ලස්සන කටහඩක් .අහන්න අහන්න ආස හිතිනවා .නියමයි සුප්පා....❤️❤️❤️❤️
ස්තුති එ අදරෙට😘
මාරම ලස්සනයි අයියේ. ඔයාට ජය වේවා 👌♥️😍
හිතේ තියෙන දුක කොහෙන්ගියාද කියලා දැනෙන තරමටම වැදුන සින්දුවක්🤗❤️🔥 හිරුස්ටාර් වෙන්න කියලා එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️🔥
සුපිරි අයියේ....👌❤️ ඔයා තමයි මේ පාර hirustar 🙂💥 බුලත්කොහුපිටියට කිරුළ 🏅❤️
ලංකාව පිස්සු වට්ටපු සුපිරිම කටහඬ අමීශ මිනෝල්
පසුරක් ඇමිණීමට එය ස්පර්ශ කර අල්ලා සිටින්න. නොඅමුණන ලද පසුරු පැයකට පසු මකනු ලැබේ.පසුරක් එය ස්පර්ශ කර අල්ලා සිටින්න. නොඅමුණන ලද පසුරු පැයකට පසු මකනු ලැබේ.
ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නෙ මේ සිංදුව මං වගේ 10 පාරක් වගේ අහමු අය කො බලන්න
Ahpu gnwt mtka ne e thrm ehuwa kochchr ehuwt epwenne
උඹව නවත්තන්න බැ බං මොකාටවත්. Good luck bro ❤❤❤❤💪💪💪
,අනේ ඔයාගෙ වීඩියෝස් මන් පිස්සුවෙන් හොයන් අහනෝ. ඔයාගෙ කටහඩට ආදරෙයී ගොඩක්🥰🥰.
අනේ ඉස්සරහටම යන්න අමීශ ✊✊