Amisha Minol song | Amisha minol hiru star | Amisha minol cover collection | Ape music

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 271

  • @shalika7513
    @shalika7513 2 года назад +30

    දෙවියන්ගේ ආසිර්වාදයෙන් ලැබූණු පට්ට වොයිස් එක ඔබට ජය මල්ලියා

  • @shalomstaytours6251
    @shalomstaytours6251 2 года назад +16

    එපාවෙන්නෙ නැති හඩක් මම හරිම කැමති සිංදුවක් රත්තරන් පෙම්පුරානේ දෙවියන්ගෙ අාශිර්වදය ලැබෙිවයි පතමි

  • @AmayaSavindi-tv1mo
    @AmayaSavindi-tv1mo Год назад +4

    පිස්සුවක් ඔයානම්❤

  • @tjvghv3524
    @tjvghv3524 2 года назад +15

    බුදු සරණයි අනිවාර්යෙන් කිරුළ ගන්නවා ඔයාගේ කටහඬ හරි ලස්සනයි

  • @nallyperera1869
    @nallyperera1869 2 года назад +3

    Obee oya mihiri katahandath rakagena digu gamanak yanna Ameesha God bless you 😍❤

  • @imeshchathuranga8195
    @imeshchathuranga8195 2 года назад +12

    ලස්සනයි aiye oya හිරු ස්ටාර් වෙන්න ඕනි

  • @aksha.....2683
    @aksha.....2683 2 года назад +12

    අම්මෝ මේකනම් පිස්සුවක්....😊😊😊..ඒ හඩට මාරම ආදරෙයි ...💜️💜️

  • @sehanmunasinghe6400
    @sehanmunasinghe6400 2 года назад +4

    හදවතේ ගායකයා අමීශ අනිවාර්යයෙන් hiru star බුදු සරණයි ඔයා හරිම නිහතමානී ගායකයෙක් හැමදාම ඔයත් එක්ක ඉන්නවා අපි

  • @isharaharshani5278
    @isharaharshani5278 2 года назад +13

    මුලු ලෝකයක් අමතක කරන්න පුලුවන් කටහඩක් ඔයාට තියෙන්නේ මල්ලී🥰

  • @lakmali4029
    @lakmali4029 Год назад +2

    බුදු සරණයි දෙවි පිහිටයි අමිෂ මල්ලි.....හරිම ලස්සනයි voice...,එක♥️♥️

  • @hasithaeranga4138
    @hasithaeranga4138 2 года назад +3

    aswahak na hadawathe gayakayan athare amishaya ubath ekek bn hamogema jaya wewa bs.❤

  • @nethu263
    @nethu263 2 года назад +2

    Ayye hamadama oyage sindu ahanawa good luck ayye

  • @myone2503
    @myone2503 2 года назад +11

    ඇත්ත වශයෙන්ම මල්ලි ඔයාගෙ හඩ භාවනාවක්,,වචන නෑ කියන්න

  • @vjvvhavec9089
    @vjvvhavec9089 2 года назад +5

    හරිම.ලස්සනයි..ගායනය...🎋🎋🎋🍁🍁🍁🌸🌸🌸🌟🌟🌟🌟💃💃💃

  • @purnamaheshpremathilaka3361
    @purnamaheshpremathilaka3361 2 года назад +2

    patta lassanai malli subama suba anagatayak jayan jaya

  • @wijesinhavivo2818
    @wijesinhavivo2818 2 года назад +5

    Hiru star ඔයාම තමයි අයියෙ...good luck

  • @darshaniekanayaka9105
    @darshaniekanayaka9105 2 года назад +2

    Lassanai aiyeee godariyak❤️❤️❤️❤️😍😍🥰😘

  • @kumarikumari5738
    @kumarikumari5738 2 года назад +4

    Oya thama Heru Star.good luck

  • @inosamarawickrama8463
    @inosamarawickrama8463 2 года назад +2

    👌❤️🥰 super ..amisha puthaaaa niyami niyami niyami💫💫💫

  • @prabashsenevirathne534
    @prabashsenevirathne534 2 года назад +3

    sha patta voice aka super budusarnai

  • @ranisameer2954
    @ranisameer2954 2 года назад +12

    මම ගොඩක් ආසාවෙන් බලනවා ඔයා ගේ වැඩසටහන.සුපිරි කටහඬ.ආදරෙයි හැමදාම.ඔයාගේ අම්මා හරිම ලස්සනයි අහිංසක පෙනුමක් ඇති අම්මා කෙනෙක්.

  • @sadunivishaka3048
    @sadunivishaka3048 2 года назад +3

    Marama lassana voice ekak aththamai

  • @upulnalinda3502
    @upulnalinda3502 2 года назад +2

    Supri oyage voice aka😊💖

  • @sachiasanka5520
    @sachiasanka5520 2 года назад +5

    මට භාවනාවක් ඒ වොයිස් එක🤭❤️🥰අමීශ අයියා සින්දු කියන නිසා තමයි මම හිරැ ස්ටාර් බලන්නෙ😍

  • @agalakadagekumarasiri8888
    @agalakadagekumarasiri8888 2 года назад +1

    Niyamayi manme sinduwa hmatissema ahnaea epa wenne ne budu saranayi

  • @sagarikasudarshani4456
    @sagarikasudarshani4456 2 года назад +2

    භාවනාවක්. මල්ලී යේ

  • @lihansachanudri1576
    @lihansachanudri1576 2 года назад +2

    Me කටහඬ nam marama ලස්සනයි .❤️❤️❤️❤️❤️❤️ .ft ane pissu hadenawa.ආදරෙයි.❤️❤️❤️❤️❤️❤️❤️.බුදු සරණයි❤️

  • @sachinthanihansamali4227
    @sachinthanihansamali4227 2 года назад +4

    Hiru star oya thamai...good luck aiye..marama lassana hithata denena voice ekak..

  • @harshagunawardana9416
    @harshagunawardana9416 2 года назад +5

    fatta feeling ameesho...

  • @sirisiriyawathi8217
    @sirisiriyawathi8217 2 года назад +3

    Ape hadawath walata danenama geetha gayanna puthe .oyata apel ankawe ran akurin oyage nama liyawena dawasa wadi aethaka nowei .gayanayen digu gamanak yannata oyata labewa kiya bharain wala sita hadawathinma prarthana katannam .budu saranai jesu pihitai !!!!!❤️❤️❤️❤️❤️😘😘🙏🙏🙏

  • @saliyasuraweera1178
    @saliyasuraweera1178 2 года назад +15

    ඒක නම් මාරම මාරම voice එකක් 😍
    ඇහුවට ඇහුවට එපා වෙන්නේ නෑ...... ❤️😍 good luck aiye 😍

  • @imalkamadushika9394
    @imalkamadushika9394 2 года назад +3

    කො අනෙ !එහමත් ආදරයක් තිබුනා song එක naane.

  • @sandunshirantha1750
    @sandunshirantha1750 2 года назад +5

    Patta voice eka brd..suba pathanawa hamadekatama..adarei ❤️

  • @malimali5841
    @malimali5841 2 года назад +2

    Lassana malliyo jayawewa 👍👍👍👍👍🎸🎸🎸🎸

  • @dinukadinhars7236
    @dinukadinhars7236 2 года назад +1

    Ane ayye oya eka dawasak hamba wenawa nam mt oyta wish karanna mt jiwithe lebenna lokuma wasanwa ayye e tharam asay oyata mn 🥰👍🙏❤️

  • @rmiresh-xt5vk
    @rmiresh-xt5vk Год назад +1

    පට්ටම ලස්සනක් කොච්චර අහුවත් එපා වෙන්න ❤️😍

  • @hkprinterscommunication4959
    @hkprinterscommunication4959 Год назад +1

    ජීවිතේ නුඹම වී ගතවූ දවස්
    ඔය පහස තුරුලේ ගැවසූනු හවස්
    සඟවන්න මොනමදේ වූවත් හරස්
    නෑ හිතුවේ මා නම් වෙන්නට දුරස්
    ලංවීමයි වෙන්ව යෑමයි
    ඒ නුඹේම තීරණයි
    සැනසීමයි වේදනාවයි
    දුන්නේ ද නුඹවමයි❤

  • @udeshikanishani390
    @udeshikanishani390 2 года назад +5

    ඇස් වලට කදුලු එනවා මල්ලී,අතීතයට මාව අරන් ගියා,

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 2 года назад +1

    අපි ....හරිම වාසනාවන්ත යි කියලා මට හිතෙනවා මල්ලි .....ඔයාගේ ගායනය හිතට වදිනවා ...වෙනම ලොකෙට අරගෙන යනවා ...🙏🙏🙏🙏❤❤❤❤❤ ඔබට සුබ පතනවා හදවතින්ම 😊👍

  • @ajithsinhalage623
    @ajithsinhalage623 2 года назад +2

    ජයම වේවා

  • @pathumpathum9906
    @pathumpathum9906 2 года назад +4

    පහරක් ..❤️‍🔥

  • @nilanthiqtr1729
    @nilanthiqtr1729 Год назад +2

    ලස්සනයි 💕 ගොඩක්

  • @chamalshadewmini1814
    @chamalshadewmini1814 2 года назад +3

    Aiye oya kohoma hari hiru star una suba pethum❤ ada bulathkohupitiye kiyapu sinduth harima lassanai❤ oyata budu saranai

  • @fathimafathima1773
    @fathimafathima1773 2 года назад +3

    💕Allah hallf puthe Oyata Oya tami hirusta 💕🤩💕💕💕😍💕😍💕😍😍😍😍😍😍😍😍😍😍😍

  • @disnafernando9194
    @disnafernando9194 2 года назад +3

    දෙවි ආශිර්වාදය නිරතුරුවම ලැබේවා

  • @methu3218
    @methu3218 2 года назад +12

    Lassanaiiii aiyee ❤️❤️

  • @lathakonara7968
    @lathakonara7968 2 года назад +3

    හරිම ලස්සනයි 💙💙💙 ජයවේවා බුදුසරණයි

  • @dinushkakumara9483
    @dinushkakumara9483 2 года назад +6

    එල කොල්ලෝ උබට ජයපතනවා සුපිරි බන් උබ

  • @kasunkasun9988
    @kasunkasun9988 2 года назад +2

    බුදු සරනයි මල්ලි ඔයාට

  • @sagarikasudarshani4456
    @sagarikasudarshani4456 2 года назад +3

    බුදුසරනයී මල්ලී යේ.

  • @sandayakumuduni5506
    @sandayakumuduni5506 2 года назад +2

    ලස්සනයි පුතේ සුබ අනාගතයක් ඔයාට

  • @madushanishenaya5519
    @madushanishenaya5519 2 года назад +5

    ඉදිරියට යන්න ජය නියතය 😄😄😄😄😄😄

  • @indulatha4239
    @indulatha4239 2 года назад +3

    ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි මිහිරියි

  • @wenurishamika4438
    @wenurishamika4438 2 года назад +3

    ඉදිරියට යන්න ශක්තියක් ලැබෙිවා

  • @janithsadaruwan8799
    @janithsadaruwan8799 2 года назад +6

    Lassanai aiya ❤️❤️😘😘😘😘😘

  • @Suba-Subashi
    @Suba-Subashi 2 года назад +5

    රහසේ පව් කලානම් ...අපිරහසේ විදවමූ....නිරයෙත් දිව්‍යලෝකෙත්....ඔබයි මගේ ආදරේ❤❤❤

  • @anushamadumali5235
    @anushamadumali5235 2 года назад +1

    Good luck malli...

  • @jeenujeenujan9215
    @jeenujeenujan9215 4 месяца назад +1

    භාවනාවක්. මල්ලී යේ🥰

  • @ishankaasena4491
    @ishankaasena4491 2 года назад +5

    ඒ කටහඬ සුපිරි ❤️❤️❤️

  • @piumipiumi6793
    @piumipiumi6793 2 года назад +3

    Aiya..oyage kata hada nikan baawanawak wage....harima..lassani...a kata hada...🥰❤👍.

  • @shihan8436
    @shihan8436 2 года назад +6

    〰️💛අපේ අසහාය ගායකයා💛〰️
    😍🤚 Good luck අපේ හිරු තරැවට... ❤❤❤

  • @Suba-Subashi
    @Suba-Subashi 2 года назад +8

    මට ලෝකයක්....ඔබේ හඬ..❤❤❤

  • @chanulal2691
    @chanulal2691 2 года назад +1

    Lassanai puthe

  • @nirashaindika7983
    @nirashaindika7983 2 года назад +10

    Super voice 👍
    Good luck aiye ❤️

  • @supunchamara6555
    @supunchamara6555 2 года назад +6

    පට්ට පහර 🙏💕💕🙏

  • @tharushidewmini5993
    @tharushidewmini5993 2 года назад +2

    හැමදාමත් දිදුලන තරැවක්.❤️❤️❤️

  • @chathu3006
    @chathu3006 2 года назад +4

    හරිම ලස්සන වොයිස් එකක් කොල්ලෝ........... අනාගතේට් ජය................. 🌹🌹

  • @sankapavine1599
    @sankapavine1599 2 года назад +1

    Pinata labunu woise aka ake malli suba patanawa oya hada hawanawake budu saranai parisamine adarai malliyoooo🤜🤜🤜🤜🤜

  • @GaminiChandana-n8m
    @GaminiChandana-n8m 4 месяца назад +1

    Supirik thama ithim❤❤❤❤❤❤Adarei

  • @aravindalakmal124
    @aravindalakmal124 2 года назад +2

    Kata hada marama lassanai aderei hamadam bs

  • @amalimedagedara8872
    @amalimedagedara8872 2 года назад +1

    ඔයා brand එකක් අමීශ. ශිහාන් කියනවා වගේ ඔයා භාවනාවක්. අහන්න ආසයි. Reality තරඟයක ශිහාන්ට පස්සෙ මම දැක්කෙ ඔයා තමයි අමීශ. තරුවක් වෙන්න ශිහාන් වගේ නිහතමානී. ඒ වගේම ශිහාන් , නිරෝශා , අමල් මම කැමති තවත් brand ත්‍රිත්වයක්. ඔයාට සුභ පතනවා හදවතින්ම. ❤️❤️❤️

  • @damayanthiwickramaarachchi808
    @damayanthiwickramaarachchi808 2 года назад +18

    කවද හරි දවසක ඔයත් හදවතට කතාකරන ගායකයෙක් වෙනවා සත්තයි පුතේ......
    බුදු සරණයි ඔයාට...

  • @lathakonara7968
    @lathakonara7968 2 года назад +6

    පට්ට ඔයිෂ් 💞💞💞

  • @Niluwarnakulasuri
    @Niluwarnakulasuri 4 месяца назад +1

    මල්ලි ඔයාට බුදු සරණයි ❤❤❤❤✌✌✌👍👍👍

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 года назад +2

    Anivaryen jaya balan innava❤❤❤

  • @සම්පත්-බ3ර
    @සම්පත්-බ3ර 2 года назад +14

    මතක හැමදාමත් අලුත් කරනවා ❤️❤️❤️😣

  • @roshanjayathissa4656
    @roshanjayathissa4656 2 года назад +11

    Superb voice gifted by the god❤

  • @samanmawathage6930
    @samanmawathage6930 2 года назад +1

    shaaa lassani amisa aiye ❤❤❤

  • @harshamanoj3033
    @harshamanoj3033 2 года назад +3

    ලස්සනයි ayiye 🌎🌎🌎🌎

  • @geeganage6328
    @geeganage6328 2 года назад +3

    Budu saranai obata suba අනාගතයක් ❤❤

  • @sathruvansathsara900
    @sathruvansathsara900 2 года назад +2

    🥺❤️ එ කටහඩ 🥺❤️

  • @jeewanajeewana2882
    @jeewanajeewana2882 2 года назад +4

    Adarei mhacan good luck

  • @paddppaddp4901
    @paddppaddp4901 2 года назад +3

    wow lassanai aiyandiya💖💖💖❤❤❤

  • @igpiriyankajanki1184
    @igpiriyankajanki1184 2 года назад +2

    Harima lasanai putha godak adarae b s

  • @AkeeshaMaduwanthi
    @AkeeshaMaduwanthi 9 дней назад

    🎉🎉🎉 maru ane😢

  • @adeeshamusic5282
    @adeeshamusic5282 2 года назад +2

    Mona kiyannada ithin oyage katahada nam patta ❤️

  • @anjanadon7656
    @anjanadon7656 2 года назад +1

    Hariii. Lassanaiii. Aiyaaaa. Oyataaa suba an Agatha yak❤️❤️❤️

  • @malanchathura5844
    @malanchathura5844 2 года назад +1

    Patta broooo

  • @saknnnthalaratnayake5274
    @saknnnthalaratnayake5274 2 года назад +1

    Sinduw Ahana waraa Ann Thai putha aaaa
    ❤️Adareeeee putha aaaaa💟💜💚❤️💙🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @malial1685
    @malial1685 2 года назад +1

    Lassanai malli Jaya wewa

  • @OsadiVihanga-qs5xl
    @OsadiVihanga-qs5xl 4 месяца назад

    ලස්සන හඬක් ❤️❤️❤️❤️❤️❤️

  • @nisansalaariyawansha5897
    @nisansalaariyawansha5897 2 года назад +1

    Wow......... 💖💖

  • @sanjuts6118
    @sanjuts6118 2 года назад +1

    supiriyak tama

  • @umeshisenaweera5616
    @umeshisenaweera5616 2 года назад +4

    ලස්සනයි ❤❤

  • @suniljayalath9855
    @suniljayalath9855 Год назад

    Godak lassanai♥️

  • @ChapikaKuwait
    @ChapikaKuwait 4 месяца назад +1

    Deviyi nivi mavapu kata hadaval lassanai ❤❤🎉🎉😢😢

  • @kavsalakumari8689
    @kavsalakumari8689 2 года назад

    Ow mat asa kerana gayakeyek budusaranai

  • @rrt5yy648
    @rrt5yy648 2 года назад

    Oya.putha.harima.lassanaii.good.luk

  • @nassemaummu2873
    @nassemaummu2873 2 года назад +1

    ලස්සනයි.ගොඩක්

  • @tharushinimesha4341
    @tharushinimesha4341 2 года назад +1

    Supiri