Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අමල්ට බනින අය ලයීක් කරන්න හොදේ ❤
ටිකක් ඉන්න වතුර බීලා එන්නම්.😂 😁
😂
ශිහාන් මිහිරංග කියන්නේ කාරුණික අවංක ඒ වගේම මිනිස්සුන්ට දැනෙන්න සිංදු කියන ගායකයෙක් ගොඩාක් ආදරෙයි අපි හැමෝම ❤️
ශිහාන් ඔබ නිවැරැදි බව කෙලින් කතා කරන පුද්ගලයෙකි ..ඔබගේ නිහතමානී කමට අප හිස නමා ආචාර කරමු..🙏🙏💐💐❣❣❣❣❣❣❣❣❣❣👌👌👌
👍🙏🙏🙏❤️❤️
ශිහාටබොක්කීම ඉන්න කට්ටිය ලයික්එකක් දාන්න❤😢
❤❤❤❤❤❤❤❤❤❤
ශෙහාට ආදරේ කට්ටිය ලයික් එකක්දාන්න
❤❤❤
300ya mage laik eka
Saarangath anaa mama danna naa
❤
ශෙහාන් සර් නිහතමානී කාරුනික හදවතක් තියන ගුරුවරයෙක් ...ආදරෙයි සර් ගොඩක්..❤
ශිහාන් sa හරිම විදිහට අඩු කතාවේන් හදවතට කතා කරනවා ❤️
ශිහාන් ඔබ නිවැරැදි බව කෙලින් කතා කරන පුද්ගලයෙකි ..ඔබගේ නිහතමානී කමට අප හිස නමා ආචාර කරමු..🙏🙏💐💐
Hukn hukn 😂💔
❤ 1:33
මාත් හිස නැමුවා 😂😂
2024 ත් බලන අය කෝ❤❤❤❤🎉🎉😊😊
Dan nam epa wela
අපි😊❤️
මමනම් කැමති සෙහාන් මිහිරන්ගට නිහතමානී විනිශ්චයකාරවරයෙකු
api kata kamathi unath e goollanta theeranaya karanna ida demu
👍
ශිහාන් සර් කාරුණිකයි අහිංසකයි vote එක හොදටම දෙනවා ආදරෙයි ශිහාන් සර් ❤️❤️❤️
❤❤❤❤❤❤
❤❤❤❤❤
ශිහාන්ගෙ නිහතමානීකමට ගරු කරනවා ඇත්තටම ❤️
සෙහාන් සර්ට ආදරේ අය මේ පැත්තට 🙏🙏🙏🙏🙏👈👈👈👈
shihanta adarey
ශිහාන්ට ආදරෙයි
ශිහන්❤
ඵල
සෙහාන් 😂 කවුද සෙහාන් උබලයි තාත්තද 😂😂
ෂෙහාන් ගෙ තිරණය හරි 🤟🤟🤟එක තමා ගැම්ම 👍👍👍👍😀😁
ශිහාන් පුතා ඔයාට අපි හැමදාම ආදරෙයි ඔයා හරිම අහිංසක දරුවෙක් .පුතා ඔයාට තුනුරුවගෙ සරනයි
Shihan sir ,ගොඩක් අවංකයි ඔබ තමයි හොඳටම කලේ
ශිහාන් ...❤❤❤🌹🌹🌹ඔබ තමයි හොදම තීරක
Mama ekagai niyama awanka tiranaye innawa
එකගයි
Aniwaryenma Shihan Malli.❤️❤️❤️❤️🙏🙏🙏
🌺🌺🌺🌺🌺🌺 Hi
𝐘𝐚𝐬
ඔයා මරු ශිහාන් අයියේ ආදරෙයි ගොඩක් ❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ශිහාන් sir ආදරෙයි හැමදාම. ශිහාන් sir කියන හැම දෙයක් ම හිතට ලොකු ශක්තියක්. ❤❤❤❤
Hmmmm👍
Aniwaryenm
තීරණයක් දී තිබියදී සාරංග විනිසුරුවන් ඉක්මවා යමින් ගැටුමක් නිර්මාණය කරනවා
Eka aththa
සාරංග ව එලියට දාන්න ඕනා අයෙක්
ඒකනම් ඇත්ත
ඒක තමයි රස්සාව
Yes.
හැමදාම ගිහාන් සාධාරණ පැත්තේ ඉන්න කෙනෙක් ඒකයි ගිහාන්ට මිනිස්සු ආදරෙයි
ශිහාන්ගෙ තීරණය තමයි හරිම තීරණේ.හැමදාම සාධාරණයි.අපි නම් ශිහාන් ගෙ පැත්තේ 👍
Amal kiyanne addakeem godk thyena gayakayek... Shehanith ehamai.. Amal eka widiyhak. Othana 3 n denagem amal gen vote ekk ganan ekha thama wadda... 🤓
Yes
aniwa
Oooo
Shehanta siduwak kiyanna puluwannda amal ekka harenawat puluwanda shehanta
ශ්රිහාන්ගේ ප්‍රකාශය නිවැරදි...දැනුම අතින් නමිබ වන්. ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍👍👍👍💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
විහිලුවක් කරෙ හොදෙ
ශිහාන් සර් තමා හොදම කමෙන්ට් එක දෙන්නෙ හැම වෙලේම එයා තම දක්ශ විනිසුරු වරයා ඔතන
පහර දෙනකන් බලන් හිටිය මම 🤣🤣🤣
Me too🤣
😢😒
Muta pissu😄😄😄😄😄👍
😂😂
Mmth 😂
Season 1 වල ඉදන් ම ශිහාන් තමයි 🎀🔥
Api ආදරෙයි shihanta
සරන්ගයෝ නා ගැනීමේ සීමාවක් තියාගනින් යකූ 🤣🤣🤣🤣
Ha, ha really true. He doesn't have a clue
ශිහාන් වයසින් තරුණයි...නමුත් විනිශ්චයෙදි පරිණතයි ...ප්රකාශනයේදී ප්‍රහසනාත්මකයි....✌✌✌👍👍👍🌺🌺🌺🌺❤️❤️❤️
Aniwa..wena aya tharuna wenna hadanawa..eth shihan ehema nah..❤️
Buddika pissu bn. Mona gonada muwa niwedaka kale. Buddika epa epa.
අනේ සාරංග 🤣🤣🤣හොඳ වැඩේ චොරේ චොර,,
ශිහාන් සර් සාධාරණව vote දෙනවා හැමෝටම
Ne amal thamai sadarana
@@madusankapremarathna3782 Na shehan
🤗🤗🤗🤗
කෙල්ලෙක් ආවොත් නම් 😂කෝමත් වෝට් එක හම්බෙනවා
සිහසුනේ සිටිය යුත්තේ ඔබ ශෙහාන් හදවතේ තරුව ඔබයි හැමදාමත්
ශිහාන් තමයි හොදටම කිව්වෙ ..ජයවේවා ඔබට 👍👍👍👍🧡🧡🧡🧡🙏🙏🙏🙏🙏
මොන කරුමයක්ද බං මේ😂 සාරංගයාගෙ කවුරුහරිද බං ඒ සිංදුව කිව්වෙ😂අර මිනිස්සු තුන්දෙනාට උං තුන්දෙනාගෙ ස්වාධීන තිරණයක් දෙන්න බෑ නේ සාරංගයා හිතාගෙන ඉන්නෙ ඉස්කෝලේ mscq වගේ හැමෝටම පොදු උත්තර තියෙන නිශ්චිත ලකුනු ලැබෙන සීන් එකක් කියල මේකත්😂
Script eke hatiyata bung uu karanne 😂 program eka poddak adinnath epai neh
බුදු අම්මෝ ඒක😂😂😂😂
අමල් වෙනුවට පුතාව තිබ්බොත් නරකද, අපි කැමති නදීමාල්ට ❤️❤️❤️
Aniwaryen
Ammo ow
Akath Hoda thiranayak
ඔතන ඔය පණ්ඩිත නිවේදකයව අයින් කරලා වෙන කෙනෙක් ගත්තා නම් වැඩේ ඉවරයි. අහන විදිහට judge board එක නිකන්ම කුපිත වෙනවා. සාරංග announce වැඩෙයි judge වැඩෙයි දෙකම එකට කරන්න යන නිසා program එක charter වෙලා තියෙන්නෙ
ane me😮
Ai
Hariyatama hari
Ow
Yes very true....
ශිහාන් තමයි හොදම. හැමදාම සාධාරණ තීන්දු තමයි ඔහු දුන්නේ. අපි ආදරෙයි ශිහාන්ට .
අපේ ගායන තරු කඩාගෙන යන්න කියන කොල්ලො කෙල්ලො නැද්ද රටේ (මට වඩානම් හොද තරු) ඒ නිහතමනී කම අගය්නව ශිහන් ❤
නෙදකින් මොකක්ද බං මේක 😅 අමලුයි සාරංගයි මරා ගන්නෙ ලැජ්ජයි හිරු ටීවී චැනල් එකටත්.මොනා උනත් ශිහාන්ට ආදරේ සෙට් එක මේ කොණට ❤️💯
ශිහාන් සර් කවදත් හරි හැමවෙලාවෙම හරි දෙයක් මිසක් වැරදි දෙයක් කිසිම පුද්ගලයෙක්ට ඔහු විසින් ලබා දෙන්නෙ නෑ අද වගේ හෙටත් ශිහාන් සර්ගේ පැත්තෙ අපි ..❤️
අය එකෙන්ම
shihan aiya harima නිහතමානී චරිතයක් ❤️❤️❤️
ශිහාන් ..ඔබගේ විනිශ්චය හරිම විශිෂ්ටයි..🙏👍❤️
උබලගෙ චැනල් එකෙම ප්‍රොගෑම් එක පෙන්නල්ලා උබලම බොරු දන්වා ඇයි බන් හිරැ ඔහොම ..😂😂 හිරුනම් ගොන් අතල්ම තමයි ,,,,
සාරංගත් අනේ මංදා ඉතින්..😂😂😂😂😂..කලින් season එකෙත් ඔහොමයි..මරු ආතල්😂😂😂😂
එයා ටික ටික එතන ගිනිතියනවා,අනෙ මන්දා ඉතින් .
@@priyadarshanakumara3770 ow ne
Seha.spiriytama.vinchyadenwa
😂😂😂😂😂😂😂😂😂😂😂
🤣🤣🤣
shean තමයි බංචරිතෙ❤😊
සාරංගයව හරියන්නෙ හාපික් ඇඩ් එකටම තමයි 😂💔
😁😁
😅
Ammapa 😂😂
Ow boruwata kiyawanawa othenta ena ewuntath pissu oke okkotama pissu
@@yapaappuhamilage1098 👍😂
වලිය බලන්න අපු මම😢😢
මමත් 😒
Mage channel ekata awilla video balala hodai nam mage channel ekata ekathu wenna 🙂
Ow bn
😂😂😂
Aniwaramma bn 🤭🙃🙁🙁😒😒
සාරංගයා තමා වලි අදින්නෙ.😂 එක පිට එක ගැටලු මේ මනුස්සයට✋😁
මේවා කාලය කාදාන්න කරන වැඩ 😂😂😂 එයාල හොද යහළුවෝ....
සාරංග ඔයිට වැඩිය බුද්ධිමත් වෙන්න. සාරංගගෙ මෝඩකම පෙන්වනවා.😃😃
Saranga ta mama nam harima අකමැතියි.
සාරංග කියන්නේ නළුවෙක් මිසක්, ඔතෙන්ට හරියන්නේ ම නැහැ
රුවන් අමල් වලියෙන් පස්සෙ මේක මතක් වෙලා ආපු උන් කෝ 🤣🤣
බීරි අලින්ට වීණා වයනවා වගේ 🤣🤣🤣සාරංගට කියන දේ තේරෙන්නේ නෑනේ
සාරංග යන තැන කුණු ගොඩක් තමයි
Puduma modayek sranga
@@bashibashi322 ekane lat hodana harpic add eka karanne
Uta pissu geni wage gini aulanawa
බුදු අම්මෝ චාටර් වුන සාරංග... ඔයාට කියන දේ තේරෙන්නේ නෑනෙ 😂😂😂😂😂😂😂
දිවිතුරා බලනවද ,හිරු Star බලනවද කියලා හිතාගන්න බෑ😂😂😂😂
එකෙන්ම 😜😜
Divithura balamu Rising star hondai miita wada 🤪
Diwithura hodai
අපරාදෙ කොල්ලෙ ඒ වැස්සිට ඕනැ විදියට ඇයි ගයනාකලෙ නැත්තෙ
🤣
සමාජෙට විහිලුවක් මේ hiru star නම්...😅
Hadawathinma ekangai
සිරාවටම
Aka atta
අනේ ඒකනම් ඇත්ත.රයිනිල උමාරියල පලවෙනි වටේ රන්ඩු කලාට මේ වගේ මිනී මරගන්නෙ නැහැ පොඩි උන් වගෙ.අනේ මන්දා.නිකම් සෙල්ලමක් වගේ මේ හිරු ස්ටාර් නම්.
Aniwa sahathika etha
කොතරම් විවාද කලත් ශිහාන්ගේ තීරණය. නිවැරදි යි.. ගුරුවරයෙක් දකින්න ඕනි පිළිවෙල එකයි.
ශිහාන් සර් කවදත් අවංක,නිහතමානි,නිරහංකාරම කලාකරැවෙක්.එහෙම අය ඉන්නේ බොහොම අතලොස්සයි.
Eka aththa 😀😀😀😀😀😀
ඒකෙ අනිත් පැත්ත අමල්😒
@@janiduakalanka v
ෂෙහාන් හැමදාම .සාදාරනයක් .කරනකෙනෙක් ..අන්න ඒක තමයි මනුස්සකම.🙏🙏🙏
එකෙන්ම
ශිහාන් හරි👍👍අපි එකඟයි ශිහාන්ගෙ තීරණයට👍ශිහාන් විතරයි ඔතන ඉන්න සාධාරණ විනිශ්චය දෙන නිහතමානී අවංක විනිශ්චයකරු❤❤
මම ශිහාන්ට අදරේ යි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Waliya madde mu adareth kiyala 🤣
@@predeepsudhira 😅
@@predeepsudhira 😂💔
මුං සේරම ඇතුලෙන් යාලුවෝ මල්ලී😂😂😂
ඔව් ඔව් පනයනකම් හිනා වෙනවා
Ow ow ithin meke krnne aththa shihan thm hodm
ou
Me welawe tama ranjan matak wenne.
ඔව්
ශිහාන් හොද මනුස්සකම තියන කලාකරුවෙක් අමල්නම් මොකෙක්ද මන්දා
ශිහාන් පුතා තමයි ඔතන හරි .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
මේක ඔය හිරු එකෙන්ම දීපු script එක සාරංගට ඔහොම කරන්න කියලා නැතිව සාරංග අහන ඒවා නෙමේ.😂😂😂 එකෙන් vedio එක trending වෙනවා. ඒක තමා මාර්කටින් කියන්නේ .අපිත් දැන් comment දදා මාර්කට් කරනවා .😂😂 අපේ මිනිස්සුත් හොදට ඇන්දෙනවා. 😊 අපේ රටේ මිනිස්සුන්ගේ මාධ්‍ය සාක්ෂරතාවය අඩුයි ඒකයි මේ ඔක්කොම 😊
Hariyata terumgathu kenek oya...
@@gawdisenashi6510 oyage name teruma mokakda? Weradiyata hitannepa "gawdi" kiyanne ?
Saranga heruta.kade.yana.hate. sarangata.pessu
Sarangayata.hoda wade
Shehan harima Awanka niwaradi vinishchayak dena sadarana manyssayek.budu saranai.
අයියෝ ඒක කිප සැරයක් බැලුවා.හිනා යනව ආසයි සිහාන්ගෙ කතාව අහගෙන ඉන්න
සාරන්ග සිංහල ඉගෙන ගෙන එන්ඩ
ශිහාන්.කවදත්.සාධාරණ.පැත්තෙහිටගත්.හොඳකලාකරැවෙක්.......👍👍👍❤️❤️❤️👍👍👍👍❤️❤️❤️❤️❤️
මේ සාරංගයට පිස්සු . මේ වගේ අයව තෝර ගන්න එපා නිවේදනයට. වැදගත් කෙනෙක්ව ගන්න.
යකෝ සාරංග කතා කරේ උබලා වෙනුවෙන්. අර ස්ටේජ් එකේ හිටන් ඉන්න උබලගෙ පන්තියේ කොල්ලා වෙනුවෙන්. විනිශ්චයකාරයො තුන්දෙනා උන්ට ඕන මගුල් නටද්දි ඒක පෙන්නලා දීලා අර කොල්ලට සාධාරණය කරන්න හදපු සාරංගට මගෙ රෙස්පෙක්ට් එක 👍👍👍
Hali type karanna epa
ශිහාන් තමා අනේ හොදම.....කවිරැ සිටියත්.....
අමල් තමයි හොඳටම කරේ...
Genu kohomath sehanta denawa
Amal saha nirosha pra beena kalaksruvan ..ovun stars nove eyala kinade hari ok
අපිට සීසන් ෆෝ එකේදීත් ශිහාන් සර්ව ඕනි😢
ගිහාන්ට අපි අදරෙයි අවන්ක ගිහාන්ට ❤️❤️❤️❤️
ශිහාන්ගේ තීරණය තමයි හොදම තීරණය. අවංක සාධාරණ තීරණයක්
නන්දා මාලිනී ආවොත් ඉස්සරහට නොයවන ශිහාන් බයිල ගහල නටන එකෙක් ආවොත් ඉස්සරහට යවන සිස්ටම් එක තමයි මේ.
විනිශ්චය මණ්ඩලයේ ප්රකාශණය ඉතා පැහැදිලි.... සාරංග සීමාව පැනල ගොන්කම පෙන්නුවා....
එකෙන්ම..❤️
😢Shehan ge therana නිවැරැදි වගේම අවංකව dena තීරණ වලට api akagai🎉🎉🎉🎉
සාරංගනම් වලි අවුස්සන්නමයි හදන්නෙ 😂😂🤣🤣🤣
🌺🌺🌺🌺🌺🌺 hi
Amal nam pissek
ඒ දරුවා ගීතයක් ගායනා කරලා වින්ද දුකක්..😥😥
sihanta..api.aderei
🤣🤣🤣🤣
ශෙහාන් නියමයි .. ඇත්ත කතා කරනවා😊😊😊😊
මදැ වලිය බලන්න ආවා
සාරංගව මේකට ගැලපෙන්නේ නෑ අප්පා 🤭
Anivarenma
විනාඩි 19ක් නිකං විනාස කලා කියන්නෙ මේක එසේ මෙසේ වැඩසටහනක් නෙවෙයි 😡😡😡😡පව් යක්කූ...
ෂෙහාන් 👍👍👍🌹❤️
ශිහාන් තමයි හොඳම උගත් බුද්ධිමත් කතා කරන්නෙ.
ශීහාන් තමයි හොදටම කරේ
ශෙහාන් සර්ට කැමතියි ❤
ශිහාන් තමයි කොල්ලා 💪💪💪
Music ගැන හරියට දන්න කෙනෙක්ව නිවේදනය කරන්න දැම්මනම් මේ programme එක මීට වඩා වෙනස් වෙන්න තිබ්බ🙂
Metana harinm godk ma music gana danne saranga mokada eyage thaththa honda gayakayekeya music gana danne nattn ochchara prashna ahanne nane
@@charumax5074 prashna ahannawanam ahanna one ethenta gelapena prashna... Anika judge board ekata wada eya music gena dannawanam eyawa judge board ekata daanna thibbane.. 🙂Monawa unath saranga hodata announce karanawa.... 😇
Yeah 🤣 yeah hiru tv channel is very unsuccessful channel😂
100%
@@pavithrasewwandi556 අනිවා..! මූ මොන ගොබිලෙක්ද... youtub පියෙක්නේ.
Saaranga harima pandithai😂😂😂
ශිහාන් කියන්නෙ සුපිරියක් ❤
සාරංගට හොද වැඩෙ. එක එකාට ගිනිගෙඩි දෙන්න ගිහින් ඌ චා උනා 🤣🤣🤣🤣
ශිහාන් තමා හොදටම කරේ
Sarangath chaa ba
සරංග චිත්තයක්
😡😡😡😡😡😡😡ononono
ඔව් ඔව් ඒක නම් ඇත්ත තමා සාරංගත් කරන්නේ Script එකේ තියන දේනේ
පැත්ත ගියත් ඇත්ත කියන හිරු yt thumbnail එකයි title එකයි දාලා තියෙන විදිහ , harima agei htt 😅
සාරංගත් බොරුවට අනවශ්‍ය ප්‍රශ්න නෙ අහන්නේ එකම දේ කීපාරක් ඇහුවද 😖 එහෙම වුනාම උත්තර දෙන කෙනා අපහසුතාවට පත් වෙනවා සමහර විට මේ දේවල් ඇතුලේ ඉන්න අයගේ අවශ්‍යතාවය අනුව සිද්ද වෙන දේවල් වෙන්නත් පුලුවන් 😔😶😒
Shihaan kawadath super
සාරංග හොඳ නිවේදක කමකට නෙවි....ගිනිගෙඩි දෙන්නම්...ගම අව්ලන්නම්...
ශීහාන් තමයි හරි තීරණ දෙන්නේ 👍👍
ශෙහාන් අයියා ගෙ තීරණ ය තමයි best ❤❤💗
අමල් පෙරේරා කොතනද එතන වලියක්මයි😄😄😄😄 නොදකින් මේවා රියැලිටි වැඩසටහන්ද 😄😄😄😄😄
Ekane Attha
අනෙ අම්මාපා ඇත්ත
Ow ne bn
අනේ මේ මොන වැඩසටහන්ද
ශිහාන් තමයි හරි 🥰🥰🥰🥰
❤ ශේහාන් සර් මරු❤
ශිහාන් තමයි හොදටම තීරණය දෙන්නේ
ශිහාන් නිසා තමයි හිරු ස්ටාර් බලන්නේ ශිහාන් ඉන්න ඕනි කෙනෙක් අමල් තමයි හරි යන්නෙ නැත්තෙ අමල් අයින් කරලා වෙන කෙනෙක් ගන්න හිරු විනිශ්චයක් වත් දෙන්න බෑ හරියට ශිහාන් කෙලින් කතාව විනිශ්චයත් සුපිරී ❤️❤️
Sarangawa nathuwa uddikawama hitiyanam hari
Amalge නෙමෙයි prashne tyenenne sarangayage 😂
කෙලින් කතා කරනවා පක😂, හෙන ගැහුවත් කමක් නෑ කියලා ඇත්ත කියන්නේ ඔතන අමලා විතරයි. අනිත් කට්ටිය ලස්සනට වචන ටිකක් පාවිච්චි කරලා සුදු හුනු ගානවා විතරයි.
සාරංග කතාකරන්නෙ තරගකරුවන් වෙනුවෙන්. විනිශ්චයකාරවරුන් හරියට උත්තරයක් දෙන්නෙ නැතුව මිනිස්සු රවට්ටනවා.
@@ushithamadushan9559 එ්ක නමි අැත්ත අමල් තමා ෙ හාදම
මේ ශාරම්ගයා හැමදාම මේ කට්ටිය වලියට ගන්නවා 😁😁 අවුලක් නෑ අතිම් අපිට නොඉවසිල්ලෙන් බලාගන ඉදිතෑකි 😅😅
ශිහාන් සර් කියන්නෙ මොකක්ද ඒක තමයි හරි😌💝🔥
Saththakinma
හොද වැඩේ සාරංගයට 😂😂 රණ්ඩු අවුස්සන්න දන්නේ නෑ... අමල් මොනා නැතත් ඇනෙන්න දුන්නා 😂සාරංග ලෙෆ්ට්
Amalta tamai hodatama danila tiyenne
T8😅³546@@user-pdn1978
අමල්ට බනින අය ලයීක් කරන්න හොදේ ❤
ටිකක් ඉන්න වතුර බීලා එන්නම්.😂 😁
😂
ශිහාන් මිහිරංග කියන්නේ කාරුණික අවංක ඒ වගේම මිනිස්සුන්ට දැනෙන්න සිංදු කියන ගායකයෙක් ගොඩාක් ආදරෙයි අපි හැමෝම ❤️
ශිහාන් ඔබ නිවැරැදි බව කෙලින් කතා කරන පුද්ගලයෙකි ..ඔබගේ නිහතමානී කමට අප හිස නමා ආචාර කරමු..🙏🙏💐💐❣❣❣❣❣❣❣❣❣❣👌👌👌
👍🙏🙏🙏❤️❤️
ශිහාටබොක්කීම ඉන්න කට්ටිය ලයික්එකක් දාන්න❤😢
❤❤❤❤❤❤❤❤❤❤
ශෙහාට ආදරේ කට්ටිය ලයික් එකක්දාන්න
❤❤❤
300ya mage laik eka
Saarangath anaa mama danna naa
❤
❤
ශෙහාන් සර් නිහතමානී කාරුනික හදවතක් තියන ගුරුවරයෙක් ...ආදරෙයි සර් ගොඩක්..❤
ශිහාන් sa හරිම විදිහට අඩු කතාවේන් හදවතට කතා කරනවා ❤️
ශිහාන් ඔබ නිවැරැදි බව කෙලින් කතා කරන පුද්ගලයෙකි ..ඔබගේ නිහතමානී කමට අප හිස නමා ආචාර කරමු..🙏🙏💐💐
Hukn hukn 😂💔
❤ 1:33
මාත් හිස නැමුවා 😂😂
2024 ත් බලන අය කෝ❤❤❤❤🎉🎉😊😊
Dan nam epa wela
අපි😊❤️
මමනම් කැමති සෙහාන් මිහිරන්ගට නිහතමානී විනිශ්චයකාරවරයෙකු
api kata kamathi unath e goollanta theeranaya karanna ida demu
👍
ශිහාන් සර් කාරුණිකයි අහිංසකයි vote එක හොදටම දෙනවා ආදරෙයි ශිහාන් සර් ❤️❤️❤️
❤❤❤❤❤❤
❤❤❤❤❤
ශිහාන්ගෙ නිහතමානීකමට ගරු කරනවා ඇත්තටම ❤️
සෙහාන් සර්ට ආදරේ අය මේ පැත්තට 🙏🙏🙏🙏🙏👈👈👈👈
shihanta adarey
ශිහාන්ට ආදරෙයි
ශිහන්❤
ඵල
සෙහාන් 😂 කවුද සෙහාන් උබලයි තාත්තද 😂😂
ෂෙහාන් ගෙ තිරණය හරි 🤟🤟🤟එක තමා ගැම්ම 👍👍👍👍😀😁
ශිහාන් පුතා ඔයාට අපි හැමදාම ආදරෙයි ඔයා හරිම අහිංසක දරුවෙක් .පුතා ඔයාට තුනුරුවගෙ සරනයි
❤
Shihan sir ,ගොඩක් අවංකයි ඔබ තමයි හොඳටම කලේ
ශිහාන් ...❤❤❤🌹🌹🌹
ඔබ තමයි හොදම තීරක
Mama ekagai niyama awanka tiranaye innawa
එකගයි
Aniwaryenma Shihan Malli.❤️❤️❤️❤️🙏🙏🙏
🌺🌺🌺🌺🌺🌺 Hi
𝐘𝐚𝐬
ඔයා මරු ශිහාන් අයියේ ආදරෙයි ගොඩක් ❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ශිහාන් sir ආදරෙයි හැමදාම. ශිහාන් sir කියන හැම දෙයක් ම හිතට ලොකු ශක්තියක්. ❤❤❤❤
Hmmmm👍
Aniwaryenm
තීරණයක් දී තිබියදී සාරංග විනිසුරුවන් ඉක්මවා යමින් ගැටුමක් නිර්මාණය කරනවා
Eka aththa
සාරංග ව එලියට දාන්න ඕනා අයෙක්
ඒකනම් ඇත්ත
ඒක තමයි රස්සාව
Yes.
හැමදාම ගිහාන් සාධාරණ පැත්තේ ඉන්න කෙනෙක් ඒකයි ගිහාන්ට මිනිස්සු ආදරෙයි
ශිහාන්ගෙ තීරණය තමයි හරිම තීරණේ.හැමදාම සාධාරණයි.අපි නම් ශිහාන් ගෙ පැත්තේ 👍
Amal kiyanne addakeem godk thyena gayakayek... Shehanith ehamai.. Amal eka widiyhak. Othana 3 n denagem amal gen vote ekk ganan ekha thama wadda... 🤓
Yes
aniwa
Oooo
Shehanta siduwak kiyanna puluwannda amal ekka harenawat puluwanda shehanta
ශ්රිහාන්ගේ ප්‍රකාශය නිවැරදි...දැනුම අතින් නමිබ වන්. ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍👍👍👍💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
විහිලුවක් කරෙ හොදෙ
ශිහාන් සර් තමා හොදම කමෙන්ට් එක දෙන්නෙ හැම වෙලේම එයා තම දක්ශ විනිසුරු වරයා ඔතන
පහර දෙනකන් බලන් හිටිය මම 🤣🤣🤣
Me too🤣
😢😒
Muta pissu😄😄😄😄😄👍
😂😂
Mmth 😂
Season 1 වල ඉදන් ම ශිහාන් තමයි 🎀🔥
Api ආදරෙයි shihanta
සරන්ගයෝ නා ගැනීමේ සීමාවක් තියාගනින් යකූ 🤣🤣🤣🤣
Ha, ha really true. He doesn't have a clue
ශිහාන් වයසින් තරුණයි...නමුත් විනිශ්චයෙදි පරිණතයි ...ප්රකාශනයේදී ප්‍රහසනාත්මකයි....✌✌✌👍👍👍🌺🌺🌺🌺❤️❤️❤️
Aniwa..wena aya tharuna wenna hadanawa..eth shihan ehema nah..❤️
Buddika pissu bn. Mona gonada muwa niwedaka kale. Buddika epa epa.
අනේ සාරංග 🤣🤣🤣හොඳ වැඩේ චොරේ චොර,,
ශිහාන් සර් සාධාරණව vote දෙනවා හැමෝටම
Ne amal thamai sadarana
@@madusankapremarathna3782 Na shehan
🤗🤗🤗🤗
කෙල්ලෙක් ආවොත් නම් 😂කෝමත් වෝට් එක හම්බෙනවා
සිහසුනේ සිටිය යුත්තේ ඔබ ශෙහාන් හදවතේ තරුව ඔබයි හැමදාමත්
ශිහාන් තමයි හොදටම කිව්වෙ ..ජයවේවා ඔබට 👍👍👍👍🧡🧡🧡🧡🙏🙏🙏🙏🙏
මොන කරුමයක්ද බං මේ😂
සාරංගයාගෙ කවුරුහරිද බං ඒ සිංදුව කිව්වෙ😂
අර මිනිස්සු තුන්දෙනාට උං තුන්දෙනාගෙ ස්වාධීන තිරණයක් දෙන්න බෑ නේ
සාරංගයා හිතාගෙන ඉන්නෙ ඉස්කෝලේ mscq වගේ හැමෝටම පොදු උත්තර තියෙන නිශ්චිත ලකුනු ලැබෙන සීන් එකක් කියල මේකත්😂
Script eke hatiyata bung uu karanne 😂 program eka poddak adinnath epai neh
බුදු අම්මෝ ඒක😂😂😂😂
අමල් වෙනුවට පුතාව තිබ්බොත් නරකද, අපි කැමති නදීමාල්ට ❤️❤️❤️
Aniwaryen
Ammo ow
Akath Hoda thiranayak
ඔතන ඔය පණ්ඩිත නිවේදකයව අයින් කරලා වෙන කෙනෙක් ගත්තා නම් වැඩේ ඉවරයි. අහන විදිහට judge board එක නිකන්ම කුපිත වෙනවා. සාරංග announce වැඩෙයි judge වැඩෙයි දෙකම එකට කරන්න යන නිසා program එක charter වෙලා තියෙන්නෙ
ane me😮
Ai
Hariyatama hari
Ow
Yes very true....
ශිහාන් තමයි හොදම. හැමදාම සාධාරණ තීන්දු තමයි ඔහු දුන්නේ. අපි ආදරෙයි ශිහාන්ට .
අපේ ගායන තරු කඩාගෙන යන්න කියන කොල්ලො කෙල්ලො නැද්ද රටේ (මට වඩානම් හොද තරු) ඒ නිහතමනී කම අගය්නව ශිහන් ❤
නෙදකින් මොකක්ද බං මේක 😅 අමලුයි සාරංගයි මරා ගන්නෙ ලැජ්ජයි හිරු ටීවී චැනල් එකටත්.මොනා උනත් ශිහාන්ට ආදරේ සෙට් එක මේ කොණට ❤️💯
ශිහාන් සර් කවදත් හරි හැමවෙලාවෙම හරි දෙයක් මිසක් වැරදි දෙයක් කිසිම පුද්ගලයෙක්ට ඔහු විසින් ලබා දෙන්නෙ නෑ අද වගේ හෙටත් ශිහාන් සර්ගේ පැත්තෙ අපි ..❤️
අය එකෙන්ම
shihan aiya harima නිහතමානී චරිතයක් ❤️❤️❤️
ශිහාන් ..ඔබගේ විනිශ්චය හරිම විශිෂ්ටයි..🙏👍❤️
උබලගෙ චැනල් එකෙම ප්‍රොගෑම් එක පෙන්නල්ලා උබලම බොරු දන්වා ඇයි බන් හිරැ ඔහොම ..😂😂 හිරුනම් ගොන් අතල්ම තමයි ,,,,
සාරංගත් අනේ මංදා ඉතින්..😂😂😂😂😂..කලින් season එකෙත් ඔහොමයි..මරු ආතල්😂😂😂😂
එයා ටික ටික එතන ගිනිතියනවා,අනෙ මන්දා ඉතින් .
@@priyadarshanakumara3770 ow ne
Seha.spiriytama.vinchyadenwa
😂😂😂😂😂😂😂😂😂😂😂
🤣🤣🤣
shean තමයි බංචරිතෙ❤😊
සාරංගයව හරියන්නෙ හාපික් ඇඩ් එකටම තමයි 😂💔
😁😁
😅
Ammapa 😂😂
Ow boruwata kiyawanawa othenta ena ewuntath pissu oke okkotama pissu
@@yapaappuhamilage1098 👍😂
වලිය බලන්න අපු මම😢😢
මමත් 😒
Mage channel ekata awilla video balala hodai nam mage channel ekata ekathu wenna 🙂
Ow bn
😂😂😂
Aniwaramma bn 🤭🙃🙁🙁😒😒
සාරංගයා තමා වලි අදින්නෙ.😂 එක පිට එක ගැටලු මේ මනුස්සයට✋😁
මේවා කාලය කාදාන්න කරන වැඩ 😂😂😂 එයාල හොද යහළුවෝ....
සාරංග ඔයිට වැඩිය බුද්ධිමත් වෙන්න. සාරංගගෙ මෝඩකම පෙන්වනවා.😃😃
Saranga ta mama nam harima අකමැතියි.
සාරංග කියන්නේ නළුවෙක් මිසක්, ඔතෙන්ට හරියන්නේ ම නැහැ
😂😂😂
රුවන් අමල් වලියෙන් පස්සෙ මේක මතක් වෙලා ආපු උන් කෝ 🤣🤣
බීරි අලින්ට වීණා වයනවා වගේ 🤣🤣🤣
සාරංගට කියන දේ තේරෙන්නේ නෑනේ
සාරංග යන තැන කුණු ගොඩක් තමයි
Puduma modayek sranga
@@bashibashi322 ekane lat hodana harpic add eka karanne
Uta pissu geni wage gini aulanawa
😂😂😂
බුදු අම්මෝ චාටර් වුන සාරංග... ඔයාට කියන දේ තේරෙන්නේ නෑනෙ 😂😂😂😂😂😂😂
දිවිතුරා බලනවද ,හිරු Star බලනවද කියලා හිතාගන්න බෑ😂😂😂😂
එකෙන්ම 😜😜
Divithura balamu Rising star hondai miita wada 🤪
Diwithura hodai
අපරාදෙ කොල්ලෙ ඒ වැස්සිට ඕනැ විදියට ඇයි ගයනාකලෙ නැත්තෙ
🤣
සමාජෙට විහිලුවක් මේ hiru star නම්...😅
Hadawathinma ekangai
සිරාවටම
Aka atta
අනේ ඒකනම් ඇත්ත.රයිනිල උමාරියල පලවෙනි වටේ රන්ඩු කලාට මේ වගේ මිනී මරගන්නෙ නැහැ පොඩි උන් වගෙ.අනේ මන්දා.නිකම් සෙල්ලමක් වගේ මේ හිරු ස්ටාර් නම්.
Aniwa sahathika etha
කොතරම් විවාද කලත් ශිහාන්ගේ තීරණය. නිවැරදි යි.. ගුරුවරයෙක් දකින්න ඕනි පිළිවෙල එකයි.
ශිහාන් සර් කවදත් අවංක,නිහතමානි,නිරහංකාරම කලාකරැවෙක්.එහෙම අය ඉන්නේ බොහොම අතලොස්සයි.
Eka aththa 😀😀😀😀😀😀
ඒකෙ අනිත් පැත්ත අමල්😒
@@janiduakalanka v
ෂෙහාන් හැමදාම .සාදාරනයක් .කරන
කෙනෙක් ..අන්න ඒක තමයි
මනුස්සකම.🙏🙏🙏
එකෙන්ම
ශිහාන් හරි👍👍අපි එකඟයි ශිහාන්ගෙ තීරණයට👍ශිහාන් විතරයි ඔතන ඉන්න සාධාරණ විනිශ්චය දෙන නිහතමානී අවංක විනිශ්චයකරු❤❤
මම ශිහාන්ට අදරේ යි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Waliya madde mu adareth kiyala 🤣
@@predeepsudhira 😅
🤣
@@predeepsudhira 😂💔
😂
මුං සේරම ඇතුලෙන් යාලුවෝ මල්ලී😂😂😂
ඔව් ඔව් පනයනකම් හිනා වෙනවා
Ow ow ithin meke krnne aththa shihan thm hodm
ou
Me welawe tama ranjan matak wenne.
ඔව්
ශිහාන් හොද මනුස්සකම තියන කලාකරුවෙක් අමල්නම් මොකෙක්ද මන්දා
ශිහාන් පුතා තමයි ඔතන හරි .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
මේක ඔය හිරු එකෙන්ම දීපු script එක සාරංගට ඔහොම කරන්න කියලා නැතිව සාරංග අහන ඒවා නෙමේ.😂😂😂 එකෙන් vedio එක trending වෙනවා. ඒක තමා මාර්කටින් කියන්නේ .අපිත් දැන් comment දදා මාර්කට් කරනවා .😂😂 අපේ මිනිස්සුත් හොදට ඇන්දෙනවා. 😊 අපේ රටේ මිනිස්සුන්ගේ මාධ්‍ය සාක්ෂරතාවය අඩුයි ඒකයි මේ ඔක්කොම 😊
😅
Hariyata terumgathu kenek oya...
@@gawdisenashi6510 oyage name teruma mokakda? Weradiyata hitannepa "gawdi" kiyanne ?
Saranga heruta.kade.yana.hate. sarangata.pessu
Sarangayata.hoda wade
Shehan harima Awanka niwaradi vinishchayak dena sadarana manyssayek.budu saranai.
අයියෝ ඒක කිප සැරයක් බැලුවා.හිනා යනව ආසයි සිහාන්ගෙ කතාව අහගෙන ඉන්න
සාරන්ග සිංහල ඉගෙන ගෙන එන්ඩ
ශිහාන්.කවදත්.සාධාරණ.පැත්තෙ
හිටගත්.හොඳකලාකරැවෙක්.......
👍👍👍❤️❤️❤️👍👍👍👍❤️❤️❤️❤️❤️
මේ සාරංගයට පිස්සු . මේ වගේ අයව තෝර ගන්න එපා නිවේදනයට. වැදගත් කෙනෙක්ව ගන්න.
යකෝ සාරංග කතා කරේ උබලා වෙනුවෙන්. අර ස්ටේජ් එකේ හිටන් ඉන්න උබලගෙ පන්තියේ කොල්ලා වෙනුවෙන්. විනිශ්චයකාරයො තුන්දෙනා උන්ට ඕන මගුල් නටද්දි ඒක පෙන්නලා දීලා අර කොල්ලට සාධාරණය කරන්න හදපු සාරංගට මගෙ රෙස්පෙක්ට් එක 👍👍👍
Hali type karanna epa
ශිහාන් තමා අනේ හොදම.....
කවිරැ සිටියත්.....
අමල් තමයි හොඳටම කරේ...
Genu kohomath sehanta denawa
Amal saha nirosha pra beena kalaksruvan ..ovun stars nove eyala kinade hari ok
අපිට සීසන් ෆෝ එකේදීත් ශිහාන් සර්ව ඕනි😢
ගිහාන්ට අපි අදරෙයි අවන්ක ගිහාන්ට ❤️❤️❤️❤️
ශිහාන්ගේ තීරණය තමයි හොදම තීරණය. අවංක සාධාරණ තීරණයක්
නන්දා මාලිනී ආවොත් ඉස්සරහට නොයවන ශිහාන් බයිල ගහල නටන එකෙක් ආවොත් ඉස්සරහට යවන සිස්ටම් එක තමයි මේ.
ඔව්
විනිශ්චය මණ්ඩලයේ ප්රකාශණය ඉතා පැහැදිලි.... සාරංග සීමාව පැනල ගොන්කම පෙන්නුවා....
එකෙන්ම..❤️
😢Shehan ge therana නිවැරැදි වගේම අවංකව dena තීරණ වලට api akagai🎉🎉🎉🎉
සාරංගනම් වලි අවුස්සන්නමයි හදන්නෙ 😂😂🤣🤣🤣
🌺🌺🌺🌺🌺🌺 hi
Amal nam pissek
ඒ දරුවා ගීතයක් ගායනා කරලා වින්ද දුකක්..😥😥
sihanta..api.aderei
🤣
😂
🤣🤣🤣🤣
ශෙහාන් නියමයි .. ඇත්ත කතා කරනවා😊😊😊😊
මදැ වලිය බලන්න ආවා
සාරංගව මේකට ගැලපෙන්නේ නෑ අප්පා 🤭
Anivarenma
විනාඩි 19ක් නිකං විනාස කලා කියන්නෙ මේක එසේ මෙසේ වැඩසටහනක් නෙවෙයි 😡😡😡😡පව් යක්කූ...
ෂෙහාන් 👍👍👍🌹❤️
ශිහාන් තමයි හොඳම උගත් බුද්ධිමත් කතා කරන්නෙ.
ශීහාන් තමයි හොදටම කරේ
ශෙහාන් සර්ට කැමතියි ❤
ශිහාන් තමයි කොල්ලා 💪💪💪
Music ගැන හරියට දන්න කෙනෙක්ව නිවේදනය කරන්න දැම්මනම් මේ programme එක මීට වඩා වෙනස් වෙන්න තිබ්බ🙂
Metana harinm godk ma music gana danne saranga
mokada eyage thaththa honda gayakayek
eya music gana danne nattn ochchara prashna ahanne nane