බ්‍රාකට් සාරි හැට්ටයක් නිවරදිව කපමු | සාරි ජැකට් එකක් මහන්න ඉගෙන ගනිමු. | How to cut saree jacket

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 942

  • @Motherboardwithishu
    @Motherboardwithishu  4 года назад +113

    සාරි ජැකට් මැසීම සදහා මිමි ගැනීම
    ruclips.net/video/M_0kolA-shY/видео.html

    • @dilanihansika6221
      @dilanihansika6221 3 года назад +7

      Akki bra cut sari jekat eke darts walin wen karala cup eka hadala mahana widiya kiyla dennako dart daannethuwa cup eka hadana widiyata

    • @nayanananayakkara1405
      @nayanananayakkara1405 3 года назад +2

      @@dilanihansika6221 dart nethuwa patharoma hadannath kiyala dennako

    • @wmpadmasiri2044
      @wmpadmasiri2044 3 года назад +2

      @@dilanihansika6221 ආආආ7ආ

    • @shakilamanori4430
      @shakilamanori4430 3 года назад

      Oyata godak thanks hodata therenna kiyala denawa 👍👍👍👍🙏

    • @k.n6067
      @k.n6067 3 года назад

      Nangi anshaya paththenui papuwa paththenui agal .. 1 1/2 saha agal 1 pahalata lakunu kara ada gaththata pasu dart lakunu kara mahaddi depaththen dart sadaha lakunu kala pramanaya yatin ekathu karanna onada ?..plz riplay

  • @g.a.sandayarohini8671
    @g.a.sandayarohini8671 Год назад +16

    ඇත්තටම මම මීට කලින් සාරි ජැකට් එකක් මහලා තිබුනේ නැහැ. ඒත් ඔයාගේ විඩියෝ එක බලලා මගේ ගානට මම සාරි ජැකට් එක මැහුවා. ඇත්තටම ලස්සනට ගානට මැහුවා.ඔයාට බොහොම ස්තුතියි.පැහැදිව අපිට කියලා දෙනවට.👍👍💕

    • @SujeewaPriyadharsanee
      @SujeewaPriyadharsanee 3 месяца назад +1

      අවුරුද්දකට පස්සෙ මටත් වුවමනා වුනේ සාරි ජැකට් එකක්. මේ ක්‍රමේටම මැහුවා. සුපිිිරිටම ආවා. ❤

    • @uththaraamarakoon1994
      @uththaraamarakoon1994 3 месяца назад +1

      Meka mahana widiye video ekak thiyeda?

  • @JayasundaraPathiranage
    @JayasundaraPathiranage Год назад +5

    ❤හරිම පහසුවෙන් ඉගෙන ගන්න පුලුව වීඩියෝ එකක් ඔයාට ගොඩක් පින් ,,ස්තූතියි ,තෙරුවන් සරනයි

  • @SajaniLakmaliGetagahawaththa
    @SajaniLakmaliGetagahawaththa 8 месяцев назад +4

    මම හරිම ආසයි ඔයාගෙ මැහුම් වීඩියෝ බලන්න..ඒ වගේම ගොඩක් දේවල් ඉගෙනගෙන ඇඳුම් මහනවා දැන්..ගොඩක් පිං ඒ දැනුම ලබා දුන්නට..පුංචි ඉල්ලිමකුත් කරනවා..ඒ තමයි මේ සාරි ජැකට් එක මහන වීඩියෝ එක ලබාදෙන්න කියලා.❤️❤️❤️

  • @RashmiNavoda-tl6so
    @RashmiNavoda-tl6so 10 дней назад

    මිස් ,මම මේ video එක බලලා first time ජැකට් එකක් මැහුවා.මාර ලස්සනයි .thank u soo much!

  • @thilinijayamanna8996
    @thilinijayamanna8996 3 года назад +6

    කිසිම දෙයක් මග හැරුනේ නැහැ. හරිම පිළිවලට ලස්සනට පැහැදිලි කරනවා. සිංහලෙන් මේ සම්බන්ධව කරන youtube චැනල් අතරින් ඔයා තමයි best ❤ Thank you so much for sharing this 💛👍

  • @dammivithanage526
    @dammivithanage526 14 дней назад

    හරිම ලස්සනට පැහැදිලිව කියල දුන්නා .ගොඩක් ස්තුතියි ඔයාට.🙏🌹💜️

  • @punyadesilva9605
    @punyadesilva9605 3 года назад +8

    ඔබ‍ට ගොඩක් ස්තුතියි. හරිම පැහැදිලිව සරලව කියලා දෙනවා. Class ගිහින් ඉගෙනගන්න බැරි උන ගොඩක් දේවල් ඉගෙන ගත්තා.🙏❤

  • @bptech9479
    @bptech9479 9 месяцев назад +1

    Harima pahadiyi miss kisima deyak hangala ❤kiyala dunne na godak pin...mata dart dana vidiya hodatama thruna❤❤ thank a lot...miss ❤❤

  • @eddperera9883
    @eddperera9883 2 года назад +3

    මම මේ ක්‍රමයට සාරි ජැකට් එක මැහුවා ,හොදටම ආවා,ගොඩක් ස්තුතියි අපිට දැනුමක් ලබා දෙනවට.

    • @nilukachandani4416
      @nilukachandani4416 8 месяцев назад

      ජැකට් එකේ උරහිස ට මැහුම්වාසි නැතුව නේද මිස් කැපුවේ . අපි ඒකට මැහුම්වාසි තියන්න ඕනෙද

  • @merrypawlin8071
    @merrypawlin8071 4 месяца назад

    ගොඩාක්ම පැහැදිලියි මිස්...හොඳට සරෙි ජැකට් 1ක මහගන්න පුළුවන් උනා...ස්තූතියි ...God bless mis...

  • @harshanideshani2004
    @harshanideshani2004 4 года назад +17

    ගොඩක් ස්තුතිය.ඔබතුමිය හොඳන් පැහැදිලිව කියා දෙනවා.❤️❤️

  • @shehanama4668
    @shehanama4668 2 года назад +2

    අක්කේ මන් ඔයාගේ ගොඩාක් විඩියෝ බැලුවා...තව තවත් බලනවා..හරිම පැහැදිලි ඔයා කියාලාදෙන දෙන විදිය..හරිම ලෙසියි..නිවැරදිව ඒ දේවල් කියලා දෙනවා .ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ..ඔයා ගොඩක් දක්ෂ කෙනෙක්.ඉදිරි හැම වැඩක්ම සාර්ථකවම කරගෙන යන්න සුභ පතනවා...තෙරුවන් සරනයි අක්කේ..🙏🙏🙏 ❤

  • @nishahandunneththi1757
    @nishahandunneththi1757 2 года назад +6

    ගොඩක් ස්තුතියි ishu නංගි.ලස්සනට blouse එක මහගත්තා.ඔයාටත් පවුලේ අයටත් තෙරුවන් සරණයි .ඔයගෙ සියලු කටයුතු දිනෙන් දින සාර්ථක වේවා .❤️❤️💐💐

  • @piyumibhagya2235
    @piyumibhagya2235 3 года назад +2

    තෑන්ක්ස් , හදිසි ජැකට් එකක් මේ විදිහට මැහුවා, හොදට තිබුනා ,🙏 🙏 🙏 🙏 🙏 🙏 ස්තුතියි

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 4 года назад +13

    බොහොම වටිනවා ඔබෙ පැහැදිලි කිරිම.ස්තූතියි. සිතන පතන හැමදේම ඔබට ලැබේවා!!

  • @chasikalaharshani907
    @chasikalaharshani907 4 месяца назад +1

    මිස් මේ විදිහට මිමි අරන් මාත් සාරි හැට්ටයක් මැහුවා...ඒක හොදටම තියනවා...හරිම පැහැදිලිව මිස් විස්තර කරනවා..බොහෝම ස්තූතියි..!!

  • @nethmihansika5464
    @nethmihansika5464 2 года назад +4

    ඉතාමත් පැහැදිලිව කියලා දුන්නා.ඔයාට බොහෝම ස්තූතී.😊❤️

  • @SR-ze8bt
    @SR-ze8bt 27 дней назад

    ඉතාම පැහැදිලියි.❤❤ ස්තූතියි මිස් 🎉🎉

  • @viviennegunatilake1408
    @viviennegunatilake1408 3 года назад +6

    හරිම පැහැදිලිව තත්වාකාරයෙන්ම කියා දුන්නා. ඔබතුමියට ජයෙන් ජයම වේවා !!

  • @RohiniSandamali
    @RohiniSandamali 5 месяцев назад +1

    🎉 මම සාරි ජැකට් මහන්න හරියට ඉගෙන ගත්තේ ඔයා ගෙන් නංගී ඔයා ට ගොඩක් පින්

  • @swarnashankawickramanayaka7788
    @swarnashankawickramanayaka7788 3 года назад +6

    බොහොමත්ම ස්තූතියි මැඩම්, පුදුම බයකින් හිටියෙ ඇඳුම් කපන්න. ඒ භය ඔබ තුමිය නැති කළාට ගොඩාක් ගොඩාක් පිං . තෙරුවන්ගේ ආශිර්වාදයෙන් නිඳුක් නීරෝගී වී, දීර්ඝායු සම්පත් ලැබේවා !!!!

  • @ShyamapriyanganiKalubowila
    @ShyamapriyanganiKalubowila 4 месяца назад

    Thank you හරිම ලස්සනට ඔයා මහන හැටි කියලා දුන්නා . 💙

  • @worshiplove9020
    @worshiplove9020 2 года назад +6

    Thanks so much !!! You clearly explained !!!Wishing you every blessings !!!❤🙏

  • @mangalikawerasinha7177
    @mangalikawerasinha7177 4 года назад +2

    Ishu miss ගොඩාක් වටිනවා me vedio ekath නිහතමානීව කියලා denawata ගොඩාක් pin.bs.

  • @nishahandunneththi1757
    @nishahandunneththi1757 4 года назад +4

    Thank you so much nangi.❤️❤️❤️😘😘😘

  • @isharaseuwandi5427
    @isharaseuwandi5427 4 года назад +1

    ස්තුතියි .පැහැදිලිව කියලා දෙනවා .ඊලග video එක එනකල් බලන් ඉන්නවා .👍👍👍👍👍👍👍😍😍😍😍

  • @asankajayarathna8653
    @asankajayarathna8653 3 года назад +4

    මිස්, මම ගොඩක් දුප්පත් කෙනෙක් .මම මිස්ගේ chanel එකෙන් තමයි මැහුම් ක්‍රම ඔක්කෝම ඉගෙන ගන්නේ. කියලා දෙන ඒවත් හොදට තේරෙනවා.ඒකට මිස්ට ගොඩක් පිං.🙏👏

  • @ramyaganegama304
    @ramyaganegama304 Год назад +1

    බොහොම ස්තුතිය .ඔබ තුමිය පැහැදිලිව කියල දුන්නා .❤❤

  • @lalanidona9381
    @lalanidona9381 4 года назад +4

    Thanks නංගි ගොඩාක් පැහැදිලි ..ඔයාට ගොඩාක් පින් මෙහෙම නොදන්න දෙයක් කියල දෙනවට...

  • @AsankaWeerasekara-n2w
    @AsankaWeerasekara-n2w Месяц назад

    බොහෝම ස්තුතියි.වීඩියෝ එක හරිම පැහැදිළියි

  • @ashinkamaheji3926
    @ashinkamaheji3926 3 года назад +7

    මම මැහුම් ක්ෂෙත්‍රයට අාදුනික කෙනෙක්.Class එකේදි නොතේරුන සමහර තැන් මම මේ video එකෙන් ඉගෙනගත්තා.ඔබට බොහොම ස්තුතියි. ඉදිරි කටයුතු වලට ජය පතනවා..

  • @carmanbartholomeuzse5906
    @carmanbartholomeuzse5906 10 месяцев назад +1

    පැහැදිලියි .මමත් ඇදුම් මහනවා .බොහොම ස්තුතියි .

  • @viharasandeepani1954
    @viharasandeepani1954 2 года назад +4

    ඔයා තමයි මට හම්බඋන හොදම ටීචර්
    ❤️😘

  • @harshanisamarathunga1685
    @harshanisamarathunga1685 10 месяцев назад

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ❤❤❤

  • @hansanitharuka2511
    @hansanitharuka2511 2 года назад +18

    මිස් බ්‍රා එකක් මහන විදිහත් කියල දෙන්න පුලුවන්ද...මිස් කියලා දෙන විදිහ හොදටම තේරෙනවා.❤️

  • @jayanthikumuduni5360
    @jayanthikumuduni5360 18 дней назад

    ම්ස් ,ඔයා නියමෙට පැහැදිලිව කියා දදුන්නා. තෙරුවන් සරණයි.🎉🎉🎉🎉🎉🎉

  • @chanaka461
    @chanaka461 3 года назад +25

    මම දැක්ක නිවැරදිම සහ ඉතාමත්ම පැහැදිලි හා සරල ඉදිරිපත් කිරීම.💯💐❤️

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 года назад +3

      Thanks my dr

    • @shehanama4668
      @shehanama4668 2 года назад

      ඇත්තෙන්ම ඔව්ව්..හරිම පැහැදිලි.

  • @chamudaya6426
    @chamudaya6426 2 года назад +1

    Miss oyage hama video ekakma balanawa. Godak hodata kiyala denwa. Me karana mehewarata godak pin miss oyata. Bs

  • @hennayakabandara8082
    @hennayakabandara8082 2 года назад +3

    බොහෝම ස්තූතියි මිස්..🙏 හයිනෙක් සාරි ජැකට් එකකුත් මේ විදිහට කියලා දෙන්නකො මිස්..🙏🙏🙏

  • @astailors123
    @astailors123 Год назад

    හොදටම පැහැදිලිව තෙරුනා මිස් ඔබ තුම්‍ යට ගොඩක් පින් තීබල්කප් එකත් කියලාදෙන්නකෝ

  • @sandarudilrangika9490
    @sandarudilrangika9490 3 года назад +7

    ලස්සනට පැහැදිලිව කියලා දෙනවා අක්කෙ ඔයා.ගොඩක් තෑක්ස්.අක්කෙ පුළුවන් නම් විවිධ අත් ඩිසයින්, කර ඩිසයින් ඇද ගන්න හැටිත් කියලා දෙන්නකෝ 💜️

  • @sureshnuwan9236
    @sureshnuwan9236 25 дней назад

    Thank you miss.oya godak pahadilwa kiya denawa.godak pin oyata 🙏❤

  • @ruvinipriyanjalie541
    @ruvinipriyanjalie541 4 года назад +3

    Thank you ! හරිම පැහැදිලියි සරලයි.

  • @music-df8go
    @music-df8go Год назад

    ❤🥰😘ගොඩක් ස්තූතියි අක්කි.අැත්තටම ගොඩක් පැහැදිලි විදිහට කියලා දුන්නා.ඔයාගේ වීඩියෝ ඔක්කොම බලලා දැනුම අරන් මන් මගෙ සාරි හැට්ටය තනියම මහ ගත්තා🥰🥰🥰❤❤❤

  • @d.i.p3221
    @d.i.p3221 4 года назад +3

    Thank you so much ❤❤❤

  • @niroshaperera3503
    @niroshaperera3503 2 года назад +2

    බොහොම ස්තූතියි. හරිම සරලව පැහැදිලිවම කියලා දෙනවා.💖💖💖💖💖

  • @අපේක්ෂාටීචර්
    @අපේක්ෂාටීචර් 2 года назад +3

    හරිම පැහැදිලියි..ස්තුතියි

  • @JasinthaNilmini
    @JasinthaNilmini Год назад +2

    ඉතාම සරල ලස්සන පැහැදිලි කිරීමක්. ස්තූතියි.

  • @sandaliilesinghe5534
    @sandaliilesinghe5534 4 года назад +3

    🥰🥰🥰🥰🥰❤❤❤❤

  • @lakmalipremalal5533
    @lakmalipremalal5533 3 года назад +1

    Mara pahadili mis oyàge video 🥰♥️ godaaaaaaak thànks🤗🤗

  • @techwithcraft8805
    @techwithcraft8805 7 месяцев назад +17

    අත් කටට කර වටේට මැහුම් වාසි තිබ්බේ නෑ නේද

  • @MaduwanthiKariyawasam18
    @MaduwanthiKariyawasam18 3 дня назад

    Thank you so much miss😘 hari shook ekata awa.sathutui

  • @ashaswarnapali8967
    @ashaswarnapali8967 2 года назад +1

    බුදු සරණයි . ඔයාට පින් මේ කරන දෙවල් වලට. අපිට හරි ලෙසියි.

  • @LalisaManoban-p3w
    @LalisaManoban-p3w 4 дня назад

    Thank you so much nange❤❤❤oya tamai Mage hodama teacher Mama duleeka❤❤❤❤

  • @deepikapriyangani4807
    @deepikapriyangani4807 2 года назад +1

    ගොඩක් හොදට මිස් කියලා දෙනවා

  • @samanthitharangika935
    @samanthitharangika935 3 года назад

    සරි බ්ල්වුස් එක ලස්සනට මැහුවා. ගොඩක් ස්තුතියි. බ්ලොක් එක සෑදීමට පහසුයි

  • @raiseupsinhalaandtamil6518
    @raiseupsinhalaandtamil6518 4 месяца назад

    මම tamil කෙනෙක්. ඔයා කියලා දෙන විදිහ නියමයි. මේ ආකාරයෙන් සාර්ථකව මම ගවුම් මහ ගත්තා. God god bless you නංගි

  • @anojashyamali5155
    @anojashyamali5155 3 года назад

    ගොඩක් ස්තුතියි අක්කේ මම කිහිපයක්‌ම මැහුවා ගොඩක් පින් ඔයාට මෙහෙම කියලා දෙනවට

  • @yfufuffuvucu
    @yfufuffuvucu Год назад

    හරිම පැහැදිලියි...මම මැහුවා හැඩට ආවා..මෙවැනි වීඩියෝ ඉදිරිපත් කරණ ඔබට ගොඩක් ස්තූතියි

  • @Senaniranawera
    @Senaniranawera 14 дней назад

    හරිම පැහැදිලි මිස්,👍💖

  • @Risicrafts
    @Risicrafts 2 года назад

    බොහොම ස්තූතියි .හරිම පැහැදිලිව කියා දෙනවා.මහන්න කිසිම දෙයක් දන්නෙ නැති වුනත් මම හොදට jacket 1මැහුවා.

  • @mendisinokakumari3486
    @mendisinokakumari3486 4 года назад

    බොහොම ස්තුතියි මිස් .හරිම පැහැදිලි ව කියලා දෙනවා .තෙරුවන් සරණයි ඔයා ට .

  • @arunakumara7835
    @arunakumara7835 3 года назад

    මම මේ විදියට මං කපලා මැහුවා හොදට ආවා ඔයාට ගොඩක් ස්තුතියි මම ගයානි

  • @yashodharamanayake2120
    @yashodharamanayake2120 Год назад

    Thanq akki....mata jacket ekk kapgnna puluwn una oya kiyla deepu widihtma...❤❤❤❤

  • @prof.sunethrakankanamge
    @prof.sunethrakankanamge Год назад

    Mee wagee nam hondata kawuruth kiyala denne nee... oyaa puduma pinwantha guruwariyak. Thank you very much

  • @jayanthisahabandu
    @jayanthisahabandu Год назад

    ❤❤❤❤ පැහැදිලිව කියා දෙනව ස්තූතිය

  • @anuruddikadamayanthi2113
    @anuruddikadamayanthi2113 Год назад

    Obatumiyata godaaak sthuthi budusaranai 🙏🙏🙏

  • @kanushkamadushanka1810
    @kanushkamadushanka1810 4 года назад +1

    ඔයා පැහැදිලි ව කියල දෙනවා අක්කෙ. ආධුනික අපි වගේ අයට ඉගෙන ගන්න ගොඩක් පහසුයි.👍👍😍😍😍😍😍 Thanks. Love you❣️❣️❣️❣️❣️

  • @HimanisWorld
    @HimanisWorld 3 года назад +1

    හරිම පැහැදිලිව කියල දුන්නා. ගොඩක් ස්තූතියි..👍

  • @dasuniperera6026
    @dasuniperera6026 Год назад

    Thank you sooo much miss 💕🥺 lassanat awa saree jacket eka

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 4 года назад +1

    බෙහෙවින් ස්තුතියි මිස් .තෙරුවන් සරණයි .very important lassone .thanks a lots .

  • @pickme4044
    @pickme4044 Год назад

    Mis godak pehedili. Saralawama kiyala denawa. Budu saranai

  • @priyarokzzz8668
    @priyarokzzz8668 6 месяцев назад

    Me video eka blala math jacket ekk mahuwa. Hariyatama awa thnq so much miss❤

  • @NilankaMadumathi
    @NilankaMadumathi 10 месяцев назад

    Thanks harima saralawa kiyala danawa..❤❤❤

  • @nadeedarshani3106
    @nadeedarshani3106 4 года назад +2

    ස්තුතියි මිස්.. පරක්කු උනා එන්න.. වෙනද වගේම ගොඩක් පැහැදිලි..🌹🌹🌹🌹

  • @PreethikaSanathani
    @PreethikaSanathani 16 часов назад

    Oba thumiyat godak pin pehediliwa apat denuma dunnat ❤❤❤❤❤

  • @geraldineferreira6705
    @geraldineferreira6705 Год назад +1

    Thank you for your explanation on jacket, I'll try it first to give thumbs up

  • @udeniedirisinha7980
    @udeniedirisinha7980 2 года назад

    මන් මැහුවට ගොඩක් අඩුපාඩු තිබුණා . ඔයා ගොඩක් හොදට කියලා දෙනවා. ස්තුතියි දුවේ..

  • @DamithKirishantha-vl4lm
    @DamithKirishantha-vl4lm Год назад +1

    ඔබ තුමිය කියලා දීපු ආකාරයටම මම මැහැව්වා.කිසිම අඩු පාඩුවක් නැතිව ලස්සනට ජැකට් එක මැහුනා.උරහිසින් හොදට හිරවෙලා තියෙනවා.හරිම ලස්සනට තිබුනා.ඔයට ගොඩක් ස්තුතිය .

  • @diksansenavirathna7170
    @diksansenavirathna7170 6 месяцев назад

    Harima pahadhiliy miss ..thank you oyata🥰

  • @merrypawlin8071
    @merrypawlin8071 22 дня назад

    හරිම සරලව කියා දෙනවා..ස්තූතියි ...ඒත් ඇයි මිස් මේවගේ මිමි සහිතව ඇඳුම් කපන හැටි video දැන් ගේන්නේ නැත්තේ..බලාගෙන ඉන්නවා ඔබතුමිය විඩියෝ එකක් දානකන්...God bless you ..❤..

  • @chamaridesilva9905
    @chamaridesilva9905 4 года назад +1

    හරිම පැහැදිලියි. Thank you very much Ishu. Love you so much🌺🌺

  • @sanduninimansha7131
    @sanduninimansha7131 10 месяцев назад

    මන් ඔයා කියලා දීපු විදියට සාරි ජැකට් එකක් මැහුවා සුදු සාරි එකකට... ❤❤

  • @FybhhhGgyhhh-kc2uy
    @FybhhhGgyhhh-kc2uy Год назад

    Owa nam niyama guruvariyak. Kisima hengillak nea hemadeama harima pehedilie. Vena kisi kenek me taram pehedili nea.dakinda onima then vehenava a nisa ewwa magadima ainkaranda venava.a athin owa nam niyamai. thankyou very much

  • @chammilasanthika6551
    @chammilasanthika6551 3 года назад

    Akka oyata godak godak pin. Man class gihinwath sari jakat eka mahaganna bari una. Eth oya nisa man ada mahawa. Mata godak sathutui. Adarei oyata godak❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanthirideegammana7781
    @nilanthirideegammana7781 Год назад

    ඔයා නියම ගුරුවරියක් සුබ අනාගතයක් පතනවා

  • @nilukakonara5250
    @nilukakonara5250 2 года назад

    හොදට තෙරුනා thank you miss

  • @ddtourstravelinsrilanka5038
    @ddtourstravelinsrilanka5038 4 года назад +1

    Thanks akkiyooo.hodatama pahadili.oyatanam aththatam pin siddawenawa.😍😍😍😍

  • @saduninimesha7964
    @saduninimesha7964 4 года назад

    ගොඩක් ස්තුතියි මිස් හරිම පැහැදිලිව කියලා දෙනවා.

  • @gangawijekoon3960
    @gangawijekoon3960 5 месяцев назад

    Godaak pin mis
    Oya kiyala dena widiya hodin
    terenawa❤

  • @wasanthiliyanage3522
    @wasanthiliyanage3522 4 года назад

    Godak balagana hitiya vatina dayak Harima pahàdili Thanks Ishu

  • @ashaniashani3717
    @ashaniashani3717 3 года назад

    Thank you hodata therum ganna puluwan widiyata kiyala denawa♥️♥️

  • @PriyankaSiriwardhana-n6o
    @PriyankaSiriwardhana-n6o 4 месяца назад

    ❤❤❤❤❤❤ ස්තුතියි මිස්

  • @s.h.jeewarani1884
    @s.h.jeewarani1884 3 года назад

    ඔයා නම් ව්ශිෂ්ඨයි මැණිකේ .......
    ලෝබ නැතුව කියල දෙනවා ......
    මේ සමාජ මෙහෙවරට ඔයාට ගොඩාක් පින්

  • @SumudikaKumari-ko4kk
    @SumudikaKumari-ko4kk Месяц назад

    Thank nangi harima pehadili.

  • @hsthennakoon7277
    @hsthennakoon7277 4 года назад +1

    Thanq akka,
    digtma apith ekka inna, me wwage watina dewal kiyl denn, oyata budu saranai
    😘😘😘

  • @chandanisenaratne1825
    @chandanisenaratne1825 2 года назад +1

    ඉතාමත් විශිෂ්ඨ ආකාරයෙන් පැහැදිලි කරනවා.
    ඕනෑම කෙනෙකුට පහසුවෙන තේරුම් ගන්නත්, සාරි හැට්ටයක් මසා ගැනීමටත් මෙය ඉතාමත් ප්‍රයෝජනවත් ඉගැන්වීමක්.
    ඔබතුමියට බොහෝම ස්තූතියි 🙏
    දීර්ඝ ගමනකට හදවතින්ම සුභ පතනවා 💐
    තෙරුවන් සරණයි !!!

  • @teximalika3794
    @teximalika3794 3 года назад

    හොදට තේරුනා. ගොඩක් ස්තුතියි මැඩම්.

  • @pathmasenavirathna803
    @pathmasenavirathna803 5 месяцев назад +1

    මටත් ඔයාගෙ වීඩියෝ ටික තමයි මිස් ගැලපුනේ...ගොඩක් සැරයක් බලල බලලම මම බ්ලොක් එකක් හදාගත්තා...දැන් ඉතින් ජැකට් එක මහගන්න තමයි තියෙන්නේ ...මම හරි ආසවෙන් හිටියේ මගේ මිමි අරගෙන මම ම මහගන්න..මම ටීච කෙනෙක් ..ඔයාගෙ වීඩියෝ හරිම පැහැදිලි යි ....ඔයාට පිං