සාරි ජැකට් මැසීම සදහා මිමි ගැනීම | මුල සිට සාරි ජැකට් මහන්න ඉගෙනගනිමු. | How to sew Saree jacket

Поделиться
HTML-код
  • Опубликовано: 17 окт 2024
  • සාරි ජැකට් මසන ආකාරය මුල සිට ඉගෙන ගනිමු. ඕනෑම සාරි ජැකට් එකක් මැසීම සදහා අවශ්‍ය මිමි ලබා ගන්නා ආකාරය මෙම වීඩියෝව තුලින් ඉදිරිපත් කර ඇත.
    #saree_jacket #sewing_sinhala
    ඔබගේ නිර්මාණ, දැනුම බෙදාගන්න motherboard with ishu fb public group එකට එකතු වෙන්න
    / 870024316829331
    දැනුම සොයන අම්මාවරුන් සදහා මැහුම් ගෙතුම් අත්කම් කේක් නිර්මාණකරණය රූපලාවණ්‍ය cooking එකම channel එකකින්
    sewing, crochet, Crafts, cake, beauty and cooking for Moms from One Channel. This channel will be useful for those who are learning from the beginning of sewing.
    In addition, through this channel,
    Cooking,
    chrochet,
    Hand making,
    Crafting,
    Knowledge of will also be provided.
    Stay with us, be a super mom

Комментарии • 761

  • @sujanijeewanthika6270
    @sujanijeewanthika6270 3 года назад +106

    මුදල් ගෙවලාවත් මෙච්චර පැහැදිලිව ඉගනගන්න බෑ ඔයා මේ නොමිලේ ලබා දෙන දැනුම මිල කල නොහැකි බලන් ඉන්නවා ඉදිරි වීඩියෝ එනකම් බුදුසරණයි

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 года назад +2

      Thanks dr😘😘

    • @kavindibagya6162
      @kavindibagya6162 3 года назад

      Sareeunderskirt

    • @chamikagayeshani749
      @chamikagayeshani749 2 года назад

      Ppp

    • @sunethrajayasundara5854
      @sunethrajayasundara5854 Год назад

      @@Motherboardwithishu ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩෙඩ්ඩ්ඩ්ඩ්

    • @sunethrajayasundara5854
      @sunethrajayasundara5854 Год назад

      @@Motherboardwithishu ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ල්ඩ්ල්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ල්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ෆ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra Месяц назад +1

    ගොඩාක් හොදට තේරුණා පැහැදිලියි අම්මා කෙනෙක් කියලා දෙනවා වගේ...Thank you

  • @dilankothalawala8989
    @dilankothalawala8989 3 года назад +33

    ඔබ තුමියගේ ෙදමාපියන්ටත් ඉගැන්වු ගුරැවරැන්ටත් ඔබතුමියටත් දළදා සමිදු පිහිටයි

  • @chamodyadewindi4161
    @chamodyadewindi4161 8 месяцев назад +2

    හරීම පැහැදිලී මිස් ..හිතේ කිසිම දෙයක් තියා නොගෙන හරි ලස්සනට ඔක්කොම කියාදෙනව ...❤ආදරෙයි❤

  • @laxmanlaxman-it5ub
    @laxmanlaxman-it5ub 9 месяцев назад +1

    මිස්ගෙ කතාවත් ලස්සනයි.මිසුත් ලස්සනයි.ගොඩක් පැහැදිලියි.මම දැන් මගේ ජැකට් මමම මහ ගන්නවා.office අදින්න.මිස්ට බුදු සරණයි

  • @gayandichathurika6500
    @gayandichathurika6500 3 года назад +1

    මිස් ,ම්ස්ගේ page එකෙන් ගොඩාක් දේවල් මන් ඉගනගත්තා.ගොඩාක් පින්.මිස් මිස්ගෙන් කාරුණික ව ඉල්ලනවා,සාරි ජැකට් අලුත් මෝස්තර(හයි නෙක්),සාරි අත් මෝස්තර , මහන විදිහේ video දාන්න කියලා.♥

  • @wirajichannel7331
    @wirajichannel7331 4 месяца назад +24

    2024 මේක බලන අය කෝ

  • @aasamarasinghe750
    @aasamarasinghe750 3 года назад +3

    ඔබතුමිය පැහැදිලිව හරිම ලස්සනට කියා දෙනවා. ගොඩක් ස්තූතියි. තෙරුවන් සරණයි.

  • @shyamalirajapakshaiddamalg4621
    @shyamalirajapakshaiddamalg4621 8 месяцев назад

    අනේ කාලෙකට පස්සෙ දැක්කේ ජීවිතේට අවශ්‍යම වීඩියෝ එකක්.අත්‍යවශ්‍ය දේවල් සියල්ලක් හොන්දින් පැහැදිලි කල ඔබට ගොඩාක් ස්තුති ❤❤❤❤❤

  • @sitummanik9212
    @sitummanik9212 3 года назад +1

    මැඩම් අද තමයි මම මැඩම්ගේ විඩියො එක බැලුවේ හොදටම තේරෙනවා බුදු සරණයි ඔයාට මැඩම්

  • @shali4207
    @shali4207 3 года назад

    අක්කෙ ඔයාගෙ වීඩියෝ එකක් බැලුවම comment එකක් දාන්නෙ නැතුව ඉන්න බෑ,හරිම හොදට පැහැදිලිව කියලා දෙනවා.අක්කෙ ඔයා දක්ශයි,ඔයා දන්න දේ අනිත් අයත් එක්ක බෙදා ගන්න එක ලොකු පිනක්.
    ♥️Motherboard with ishu♥️
    මන් ගොඩාක් සතුටු වෙනවා මට මේ chanal එක හම්බ උනාට.

  • @rassangikadassanayake2717
    @rassangikadassanayake2717 2 года назад +4

    මමත් ඔයාගේ පාඩම් පටන් ගත්ත, බොහොම ස්තුතියි හැමෝටම ඔයා දන්න දේ ඉගැන්වීම ගැන 🙏

  • @anomasriyani8346
    @anomasriyani8346 9 месяцев назад

    ඇත්තම හරිම පැහැදියි කියල දෙන විදිය ගොඩක් ස්තුතියි

  • @wathsudissanayake577
    @wathsudissanayake577 2 года назад +1

    ගොඩක් ස්තූතියි මිස්. මේ කියලා දෙන විදියෙන් අපිට කිසිම ගැටලුවක් නැතිව තනියම සාරී ජැකට් එක මහගන්න පුලුවන් .

  • @anuweerasinghaanuweerasing6035
    @anuweerasinghaanuweerasing6035 3 года назад

    ඇත්තටම ගොඩක් ස්තුතියි ඔයාට ගොඩක් හොදින් පැහැදිලි කරලා දෙනවා මන් අද තමයි ඔයාගේ විඩියෝ බැලුවේ හරිම පැහැදිලි ඔයාට බුදුසරණයි

  • @slpcgamer9318
    @slpcgamer9318 Год назад

    Madam...mn ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ...madam mata denaganna පුළුවන් da me wagee dami ekak ganne kohenda කියලා

  • @luxmanbala397
    @luxmanbala397 2 года назад +1

    ඔයා හරි ෂෝක් අනේ. නියමට කියලා දෙනවා

  • @h.adayananda5650
    @h.adayananda5650 Год назад +2

    හරිම පැහැදිලියි.හැම දේම ගොඩක් පැහැදිලි කියලා දෙනවා

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 Год назад

    ස්තූතියි හරිම පැහැදිළියි බඩ නෙරා ආපු කෙනෙකුට කොහොමද කියල ක් ටිකක් කියල දෙනව නම් අගෙයි පින්

  • @dasanayaka3095
    @dasanayaka3095 Год назад

    Mama s.blouse mahana kenek. Me mimi ganna විදියට mage adu padu hada ganna pahasu una බොහොම ස්තුතියි miss .

  • @Ushankbudd
    @Ushankbudd 2 года назад +5

    This is very usfull , Thank you soooo much ..You explained it very well without any secrets

  • @shaniariyasingha8643
    @shaniariyasingha8643 3 года назад +1

    ගොඩාක් 🙏 ස්තූතී..හරිම පැහැදිලි ..ලස්සනට කියල දෙනව...

  • @kumariwijesingha4336
    @kumariwijesingha4336 3 года назад

    ඔයා ගොඩක් හොද වැඩක් කරන්නේ මම ඔයාගෙ වීඩියෝ බලනවා හරිම පැහැදිලියි මම ගොඩක් ආසාවෙන් ඉන්නෙ මගේම පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න මට පුලුවන් ලස්සන පැච්වර්ක් මෝස්තර වලින් කොට්ට උර ටේබල් මැට් බිත්ති සැරසිලි කුශන් කවර බෙඩ් ශීට් වගේ දේවල් කරන්න කවුරු හරි උදව් කරනවා නම් මට ගොඩක් ලොකු උදව්වක්

  • @madushanianjula5492
    @madushanianjula5492 2 года назад

    Eththamai godak asawen hitiye igena ganna harima saralai kiyala denawa

  • @Jayatraders6338
    @Jayatraders6338 Год назад +4

    ගොඩක් වටින පැහැදිලි වීඩියෝ එකක්, බොහොම ස්තුතියි මිස් !

  • @banukananayakkra8984
    @banukananayakkra8984 3 года назад

    Oya nam නියමයිනේ man හරියටම kara bahina eka hada gatha නියම ගුරුවරු man suba pathanawa

  • @dilhanithakshila1847
    @dilhanithakshila1847 3 года назад +3

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නා.thank you.💐

  • @anusharuwanpathirana8278
    @anusharuwanpathirana8278 3 года назад

    බොහොම පැහැදිලි මිස් .මම සාරි ජැකට් එක මහන්න උත්සාහ කලා මිස් .ක්ලාස් වලටත් ගියාට බැහැ.මිස් ගෙ වීඩියෝ බලල උත්සාහ කරව මහන්න ..ස්තුතියි මිස් ...

  • @deepikasandamali1493
    @deepikasandamali1493 Год назад

    ගොඩක් හොදට කියලා දෙනවා හරිම පැහැදිලි බුදුසරණයි අක්කේ

  • @suduchuti-c4s
    @suduchuti-c4s 2 месяца назад

    ගොඩාක් පින් මිස් ගොඩාක් හොදට තේරුනා

  • @rupachandani5288
    @rupachandani5288 2 года назад +3

    ඔයාට බැරිද ත්‍රිබල් කට් සාරි ජැකට් එකක් මහන හැටි කපන හැටි කියල දෙන්න ඉතාමත් පැහැදිලි වැඩසටහන කියලා දෙනවා නම් ඒක ඉතා වටිනවා

  • @sarathliyanage6806
    @sarathliyanage6806 9 месяцев назад

    Miss,මෙෂමන්ට් හදාගන්න හැටි කියලදෙන්න මම මහන්න හරිම ආසයි.එකතු කරන ඒව බෙදන ඒව වෙනම කියල දෙන්නමිස් ගොඩක්පින් පින්

  • @chandrikaperera2198
    @chandrikaperera2198 3 года назад +1

    Ane ishu api hamotama hariyata a saree jacket eka hama wargema hamotama. Eka eka aiyage agawal walata galapenne mahanna hati hariyata a kiya denna e pina a oyata athi oyage pathum ituwrnna. Api harima wiswasen maga balan inna. ❤️❤️❤️❤️❤️

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 года назад +1

      Ok dr mama hama adumakma onama kenekuta maha ganna widiyane kiyala denne mekath ehema thama kiyala denne

  • @malanigunasekara9638
    @malanigunasekara9638 2 года назад

    ගොඩක් ස්තුතියි හරිම පැහැදිලිව කියලා දුන්නට ගොඩක් වටිනවා ඔයාගෙ විඩියො එක ජයවෙිවා

  • @anojashyamali5155
    @anojashyamali5155 3 года назад +2

    ඉක්මනට ම ඕන ස්කොලේ යන්න මහගන්න ගොඩක් දේවල් ඔයාගෙන් ඉගන ගත්තා thank you so much.. 😍😍😍😍

  • @nimankaherathnd
    @nimankaherathnd 2 года назад

    ගොඩාක් ස්තුතියි ඉෂූ....අනේ පුලුවන් නම් ප්‍රින්සස් ලයින් සාරි ජැකට් එක් මහන හැටි කියල දෙන්නකො

  • @namalnimali8826
    @namalnimali8826 2 года назад +1

    හරීම සරලව පැහැදිලිව තේරෙන විදිහට කියනවා
    ගොඩක් ස්තුති ❤️👌

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 3 года назад

    Thank you very much Putha . Harima pehadiliwa kiyaladenawa. Oyata Budu Saranai. Siyaluma katauthu sarthaka wewa kiya adishtana karanawa.

  • @sanduninimansha7131
    @sanduninimansha7131 8 месяцев назад

    ඉතා හොද පැහැදිලි කිරීමක්... ❤❤❤

  • @kasunsuranga2157
    @kasunsuranga2157 3 года назад +1

    Thank you Ishu miss ❤️ sada nayagathiy API obata🌹🌹🌹

  • @yomiligihansa2438
    @yomiligihansa2438 3 года назад +1

    Thank you nangi.oya harima de harima vidiyata kiyala denawa.oya karana me wade godaaak watinawa .me inna api wagema idiriyata oyath ekka godak aya ekathu wei.mokada oyage pahadili kathawata oonama kenekta mahana eka lesi deyak kiyala hithena nisa.budu saranai

  • @malee2237
    @malee2237 3 года назад

    Saree jacket gana kisima danumak nathuwa hitiye..mahalath na,mahanna hithalawath na..Dan nam igena ganna Oni akkigen..Akki pahadiliwa Kyla denawane..thnq akkiyoo..🥰🥰

  • @chandradissanayaka6204
    @chandradissanayaka6204 Год назад +3

    හරිම පැහැදිලි ගොඩක් ස්තුතියි

  • @thushariravindi
    @thushariravindi 11 месяцев назад +1

    තැනක් oya hodata kiyala dunna oyata goodak pin

  • @achalabuddadasa8549
    @achalabuddadasa8549 3 года назад

    Hodatama phadili...theruwan saranai .kapanath,mhanath kiuala denna..gdk pin

  • @kumarisunethra2713
    @kumarisunethra2713 4 месяца назад

    ගොඩාක් වටිනවා ඔබට ගොඩක් පින් 🙏

  • @senoridesilva1048
    @senoridesilva1048 7 месяцев назад

    මට දැනගන්න පුලුවන්ද elbow එකට වඩා දිගට අත ගන්නවනම් elbow එක ලගින් dart එකක් දාන්න ඕනෙද කියලා?

  • @nishadishashikala4847
    @nishadishashikala4847 2 года назад

    මෙහෙම පැහැදිලිව, හොඳටම කවුරුවත් සාරි ජැකට් මහන විදිහ කියලා දෙන්නේ නෑ, ඔයාට ගොඩක් පින්,ස්තුතියි

  • @NN-qe2gn
    @NN-qe2gn Год назад

    තෙරුවන් සරනයි !නිර්වාන දර්මය අවබෝධ වේවා !

  • @shanikaartigala9845
    @shanikaartigala9845 2 года назад

    Harima පැහැදිලි ..danuma beda denawata godak pin
    Jaya wewa...☺️

  • @manohariedirisinghe406
    @manohariedirisinghe406 3 года назад

    Oya anakan balan hitiye akki aluth aurudde sudu gauma genakan. Ikmanta genna hode. Thenkyou akkiyo.

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 года назад

      Mahala thiyenne dan video eka edite karana gaman inne dr🤗

  • @sandamaliperera6638
    @sandamaliperera6638 Год назад

    Thank u mis
    Pahadiliva hodata kiyala dunna oya.
    Adarei hamadama♥️

  • @disnagunawardhana1082
    @disnagunawardhana1082 Год назад

    Oya genanm kiyanna wachana be ishu miss.hemadema mudal matha thiyena lokeka oya nomile Dena me denuma api wage ayata loku haiyak...budu saranai miss..

  • @ireshapriyadarshani9441
    @ireshapriyadarshani9441 Год назад +1

    හරිම පැහැදිලියි...බොහොම ඉතූතියි මිස්...

  • @shashirangani309
    @shashirangani309 11 месяцев назад

    Godak hodai oya kiyala dena widiya. Godak pehedili. Thank you oyata

  • @sudeerachathurangi72
    @sudeerachathurangi72 2 года назад

    Akke oya kiyala dena dewal godak hodata therenawa , me tharam hodata kiyala denawata godak pin sidda wenawa

  • @minolimaduwanthi4194
    @minolimaduwanthi4194 3 года назад +1

    Thanks ishu. Mata normal edum mahanna puluvan eth jekat mahanna be.mama cose ekak kala. Eth therune ne.adanam hodatama theruna.❤❤❤

  • @nimalidayarathna4513
    @nimalidayarathna4513 2 года назад

    ගොඩක් ස්තූතියි,අපි ජැකට් එකක් මැහුවා ඇත්තටම ගොඩක් වටිනවා

  • @susanthaariyarathna9505
    @susanthaariyarathna9505 3 года назад

    Ishu oya nam pattai a.....thank you soooo much....essarahatath me widihata wad akaranna ...suba pathanawa

  • @dinushanilmini5070
    @dinushanilmini5070 3 года назад

    Oyaga wadasatahan walata man godak kamati akki. Ona kanakuta taranawa. Oya kiyala Dana vidiyata

  • @anjalimadushika2052
    @anjalimadushika2052 2 года назад

    Godak watinawa me vidio eka coss ekak kalath mechachara hodata denumak labune na thnks ❤️❤️

  • @nishahandunneththi1757
    @nishahandunneththi1757 3 года назад

    Thanks nangi.ගොඩක් පැහැදිලි ව කියල දුන්නා.අද ඔයා හරි ලස්සනයි .
    ❤️❤️❤️❤️

  • @kasunchamara8653
    @kasunchamara8653 3 года назад

    Oya hodata therena widiyara kiyla dunna. Thanks akkiyoo

  • @udarasampath3148
    @udarasampath3148 2 года назад

    මාත් කලා මැහුම් කෝස් එකක්.ඒත් මේ තරම් හොදට කියා දුන්නෑ.thanks ඔයාට

  • @udeshisanju6499
    @udeshisanju6499 Месяц назад

    Akki me saree walin chiffon silk saree eka hodaidha

  • @princema9678
    @princema9678 2 года назад

    මිස්ට ගොඩක් ඉස්තුතියි හොදට පැහැදිලි කලා තෙරුවන් සරනයි ජේසු පිහිටයි

  • @imalkamadushani8862
    @imalkamadushani8862 3 года назад

    Man dakka nihathamima guruwariyak ishu akki oya. .matanam oya gana harima adambarai

  • @sithuminibandara7920
    @sithuminibandara7920 3 года назад +1

    තැන්කිවු අක්කියෝ ඔයාට ගොඩාක් පින්.........❤️

  • @enjoywithlife1190
    @enjoywithlife1190 2 года назад

    Harima pahadili.thank you akke❤

  • @ShashieHerath
    @ShashieHerath Год назад

    Thank you ගොඩාක් පින් ❤️🙏

  • @thusharisaku5417
    @thusharisaku5417 Год назад

    ගොඩක් පින් අක්කි.🙏🙏🙏🙏

  • @chamaridesilva9905
    @chamaridesilva9905 3 года назад

    Thanks Ishu. Well explained. මම මේ video එක එනකන් බලාගෙන හිටියේ. Go head. Good Luck.

  • @saduniudeshika24
    @saduniudeshika24 2 года назад

    Oya godak hodata kiya denawa akki.godak pahadiliwa theruna thnk oyata.😍😍

  • @samadimishel420
    @samadimishel420 3 года назад

    ඔයාගේ පැහැදිලි කිරීමේ good තෙරුවන් සරණයි ඔයාට

  • @kumarisandya6529
    @kumarisandya6529 3 года назад

    Oya gana hari sathutui.athhthatama hugak pahadiliwa karanawa .oyatath oya ge guru demapiyanth godaak pin

  • @lakshanijayawickrama3184
    @lakshanijayawickrama3184 3 года назад +1

    ඔයාට ගොඩක් ස්තූතියි... ගොඩාක් පැහැදිලි...

  • @kusumkumara5926
    @kusumkumara5926 3 года назад

    Oya nsm maarai ane niyametama kiyla dunna balapu anith ekak wath echchara therunnaha.oyata godak thanks ane

  • @crisanthekumari1029
    @crisanthekumari1029 3 года назад +1

    Aththatama sathutui Hodama guruwariyak❤️

  • @edirisuriyalokugewarnalath3843
    @edirisuriyalokugewarnalath3843 3 года назад

    Thanks godaak හොදින් පැහැදිලි කරනවාට

  • @chandanisandamali533
    @chandanisandamali533 3 года назад

    Hodatama kiyala dunna. Salli dila class giyath mechchra pahadiliwa danuma ganna be. Oyata godaaaak thanks akka. Anith vedios ikmanata danna. Aaaaaa sudu gaumath ikmanatama one. Thawa sathiyai thiyenne

  • @chandikulasuriya3097
    @chandikulasuriya3097 3 года назад

    Thank u so much akke.lining kapana widiha jacket eka mahana widihat pahadiliwa oone......

  • @nayanasamudrika3931
    @nayanasamudrika3931 3 года назад

    ඔයාට ගොඩක් ස්තූතියි ගොඩක් සරලව කියාදුන්නට.🌷❤️❤️

  • @deepikasarath4959
    @deepikasarath4959 2 года назад

    Jakat keken mimi araganna vidiyaa kiyadennakoo ishuuu

  • @ganganiwijesekara7274
    @ganganiwijesekara7274 2 года назад

    ගොඩක් ස්තූතියි.. ඔබගේ vedeo එක බලල මම මටම සාරි හැට්ටය මැහුවා.. ගොඩක් පින්. සාරි හැට්ටයක පිටුපස, අත් වල වගේ රවුමක් වගේ design එකක් දැම්මොත් ඒක මහන්නෙ කොහොමද කියල් දෙන්නකෝ

  • @naturelove757
    @naturelove757 Год назад

    Ishu oya tharam kisima kenek pahadiliwa kapanna mahanna kiyala denne naha.oyata godak pin.

  • @ssss5936
    @ssss5936 2 года назад

    Thank you. ❤❤ පුරුදු වෙන්න මහන්න ගන්න රෙදි මොනාද කියන්නකො

  • @thiharamadhushani9717
    @thiharamadhushani9717 3 года назад

    Ane thank you akki.video eke tikak weda karana gaman beluwa.den tamai serama beluwe.comment ekak Danna beri una kalin.harima pehedili akki kiyala dunna serama tika.akka godak dakshai.adarei akki.❤️

  • @poornanimesh5185
    @poornanimesh5185 3 года назад

    Thank you ishu akki oya hemadamath apita me wage mahum denuma laba denawata.oyata suba pathanawa idiriyatath me wage nirmana kiyala denna shakthiya lebenna kiyala.❤❤❤

  • @nirosharoshani6599
    @nirosharoshani6599 3 года назад

    Thank you ..jeewitheta dakapu pahadilima cahnal eka budu saranai oyata

  • @saduninimesha7964
    @saduninimesha7964 3 года назад

    Thanx oya hodata therum karala denawa

  • @shenayashaki9086
    @shenayashaki9086 2 года назад

    Bridal saree jacket ekakata measurements ganna widiya mahana widiya kiyala dennako akke

  • @armadushika9152
    @armadushika9152 3 года назад

    Godak dewal oyagen igena gaththa oya kiyala dipu adum mahuwa awa lassanai

  • @rkrb8854
    @rkrb8854 Год назад

    Oya lassata kiyalla denawa. Lassanai andum adinawa. Mata asalavith lgena ganna.

  • @sujathachathurangi2555
    @sujathachathurangi2555 3 года назад

    Thenks nangi.godak.hodata.therenavaa...bs

  • @erandimadu7003
    @erandimadu7003 3 года назад

    Tnx akkiyoo oya kiyla dena widiyat terenawa

  • @kmsamanthika1220
    @kmsamanthika1220 3 года назад

    thanks akke..aswen hitiye godak....saree jaket walata godak bayai...e baya oyagen adu karaganna thama inne...☺😀😁

  • @imalshasewmini134
    @imalshasewmini134 3 года назад

    Godak sthuthi me video ek demmata akke.. ❤ ane akke sari jacat mahann video ekath dannko..❤❤

  • @gimhanimalika559
    @gimhanimalika559 3 года назад

    Oyata godaak sthuthi miss 🙏🙏🙏

  • @thisaradimuthu6875
    @thisaradimuthu6875 3 года назад

    Thank you. Kiyala dunna hamadema hodata theruna. ❤️❤️

  • @hansikas8273
    @hansikas8273 2 года назад

    Ada thamai oyage videos dakke.etthata hodai.onna oyat ekka ekathu una.aluthen swayan rakiyawak k hoda mashing monada kiyannako.plz