How to sew saree jacket | බ්‍රාකට් සාරි හැට්ටයක් නිවරදිව මසමු | සාරි ජැකට් එකක් මහන්න ඉගෙන ගනිමු.

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 878

  • @sujanijeewanthika6270
    @sujanijeewanthika6270 3 года назад +41

    හරිම ලස්සනයි උපරිමයෙන් පැහැදිලි ස්තුතියි මගේ ගොඩක් ගැටළු වලට පිළිතුරු ලැබුනා ඒවගේම තව එක දෙයක් කරන්න මම ඇදුම් මහනවා ගණන් කියා ගන්න ගියාම අමාරුවේ වැටෙනවා මේ කරන ගමන් මේ වාට ගන්න සාමාන්‍ය ගණනුත් කියන්න නංගි ලොකු උදවුවක් බුදුසරණයි

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 года назад +12

      Thanks dr.mama a gana wenama video ekak karanawa dr.mage swayan rakiya padam malawedi.😘😘

    • @nisansalasandamali4042
      @nisansalasandamali4042 3 года назад +2

      Godak stutiy.

    • @nishahandunneththi1757
      @nishahandunneththi1757 3 года назад +3

      Thank you so much dr.ඔයා පැහැදිලි ව කියල දුන්නා .ඔයාගෙ තියෙන විශේෂත්වය ඒකම තමයි .තෙරුවන් සරණයි .💝💝💝

    • @samanthagt8803
      @samanthagt8803 3 года назад

      Mahana vidiya kiyala e mahapu aduma adalat pennanne oyage vidios vala vitarai...godak velawata api mahana aduma neetekata tibunata adala baluwama adupadu tiyenawa...itin oya kiyala dena vidiya godak niwaradi kiyala mata hitenne oya eka adalap pennana misa...oyahe vidios balala mamat godak dewal igena gatta..thank u

    • @sujanijeewanthika6270
      @sujanijeewanthika6270 3 года назад

      ස්තුතියි

  • @sandalidilrukshi4981
    @sandalidilrukshi4981 Год назад +4

    හැමදේම මුදලට විකිනෙන කාලේ ඔයා⁣ගේ මේ කැපකිරිම හරිම අගෙයි අක්කේ. හරිම පැහැදිලි . 👍

  • @geethikasiriwardan2929
    @geethikasiriwardan2929 2 года назад +3

    මමත් මහනවා ඒත් ඔයාගේ පාඩම හරිම විශිෂ්ට යි. කෙනෙක්ට තේරෙන විදිහටම කියල දීම වෙනමම කලාවක්. ඒක ඔයාට හරියටම පිහිටලා තියෙනවා .

  • @samindikasandeepani7918
    @samindikasandeepani7918 2 года назад +22

    මං කෝර්ස් එකක් කරන කෙනෙක් එත් ඒ කියලා දෙන විදිහ මට තෙරෙන්නෑ අනික හරියට උගන්නෑ ඒ නිසා කොර්ස් එකම එපාවෙලාතියෙන වෙලාවකයි මට මේ විඩියෝ එක හම්බුනේ...ඇත්තමයි ගෙදර ඉදන්ම මැහුම් පාඩම් ඉගෙන ගන්න පුලුවන් තරමට සරලව පැහැදිලිව මිස් කියලා දෙනවා ස්තුතියි මෙහෙම පැහැදිලි කිරිමක් එක්ක උගන්නවාට...ඔබ සෑබෑ ගුරුවරියක්...හැම ගුරුවරියක්ට ම ඒ තැන ගන්න බැ...බුදු සරණයි මිස්❤️🙏

    • @udenikasenavirathna6778
      @udenikasenavirathna6778 11 месяцев назад +1

      මටත් ඒමයි.කෝස් එකක් කරා..තෙරුනෙ නැ..මේ වීඩියො එක බලල මන් මැහුව😍😍😍හොදට තේරෙනව❤

  • @thamaranawagamuwa2879
    @thamaranawagamuwa2879 3 года назад +24

    නංගියෝ ඇත්තටම ඔයාගේ කාලයක් කැප කරලා නොමිලේම මැහුම් පාඩම් කියලා කරලා පෙන්වා දෙන එකම කෙනා ඔයා... ඔයා නිසා ගොඩක්දෙනා ගොඩක් දේවල් ඉගෙනගන්නවා ඔයා දිරිය මවක් නගෝ... ඔයාට ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️

  • @sadnaperera3570
    @sadnaperera3570 7 месяцев назад +1

    අනේ ඔබතුමියට කොහොම ස්තුති කරන්නද මන්දා.. මම 3වෙනි හැට්ටෙත් මැහුවා. ඔබ දක්ෂයි වගේම කියලා දෙන්න පුලුවන් හැකියාවත් ඉහළින්ම තියෙනෙවා. මේ වගේ ලෝබ නැතුව දැනුම බෙදා දෙනවට බොහොම පින්... කරන, කියන හැම දෙයක්ම සාර්ථක වෙලා, පතන හැමදෙයක්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...🙏❤

  • @thaminduchameera2995
    @thaminduchameera2995 11 месяцев назад

    මං පළමු වතාවට සාරි ජැකට් එකක් මැහුවේ අද . ඇත්තටම හරිම පැහැදිලිව සරලව කියල දුන්නා බොහොම ස්තුතිය
    💐💐💐💐💐💐💐💐💐

  • @shadhikamaduwantha3393
    @shadhikamaduwantha3393 Год назад +1

    මිස් ඔයා කියල දෙන විදිය හොදට තේරෙනවා , ඔයා නිසා මන් බිස්නස් එකක් පටන් ගත්තා , ගොඩක් පින් මිස් ඔයාට 🙏😍

  • @wathsalakumari7223
    @wathsalakumari7223 2 года назад

    ගොඩක් දෙනෙක් කියල දෙන්නෙ jacket එක කපන විදියනෙ.මහන විදිය තියෙන ඒව අඩුයි.බොහොම පැහැදිලියි.ගොඩක් වටිනව. ඉදිරියටත් මේ වගේ වටින දේවල් කියල දෙන්න

  • @irkanchiyan
    @irkanchiyan 3 года назад +2

    ගොඩාක් හොදට පැහැදිලිව කියලා දෙනවා. හොදට තේරෙනවා. Thnk u sooo much.. ලෝබ නැතුව දැනුම බෙද දෙනවට ගොඩාක් පිං. වැඩි වැඩියෙන් හරියන්න ඕන ඔයාට... ❤️❤️❤️

  • @samadhitharushika8764
    @samadhitharushika8764 Год назад

    කොච්චර කොහෙ ගිහිල්ලා ඉගෙන ගත්තත් මේ විඩියෝ එකක් බැලුවේ නැත්තම් තෙරෙන්නෙම නෑ ඒ තරම් හොදට කියලා දෙනවා ❤️❤️

  • @rasikagayan-i7e
    @rasikagayan-i7e Год назад +1

    ඇත්තටම ගොඩාක් පැහැදිලි .ඔයා ලස්සනට පාඩම සරලව කියලා දෙනවා .බුදු සරනයි.

  • @nadinadi2749
    @nadinadi2749 2 года назад +3

    Missge mahum පාඩම් hari පැහැදිලි. ප්‍රින්න්සස් ලයින් ජැකට් එකත් ඉක්මනින් කියල දෙන්න ඒක කාටත් ගොඩක් ප්‍ර්‍රයෝජන වෙයි

  • @priyanganiperera7601
    @priyanganiperera7601 3 года назад +1

    ඇත්තටම ඔබට ගොඩක් ස්තුතියි කිසිම කරදරයක් නැතුව සාරි ජැකට් එක මහන හැටි පුරුදු කළා

  • @merrypawlin8071
    @merrypawlin8071 3 месяца назад

    ගොඩක් පැහැදිලියි මිස්..හරිම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් ..ස්තූතියි මිස් ..God bless you ..❤❤

  • @nimaliwickramarathna9520
    @nimaliwickramarathna9520 2 года назад

    ලස්සන පැහැදිලි කිරිමක්.ගොඩක් ස්තුතියි.මම තනියම ඉගෙන ගත්තේ මහන්න.ඒ දේවල් වල ගොඩාක් අඩුපාඩු හදාගත්තා.

  • @janidu354
    @janidu354 2 года назад +1

    හරිම ලස්සනයි මිස් ඔයා හින්ද ගොඩක් දේවල් ඉගෙන ගත්තා මන් පලවෙනි වතාවට සාරි ජැකට් එකක් මැහුවා tnx 😊🥰

  • @kushipriya3715
    @kushipriya3715 Год назад

    මිස් ඔයාට ගොඩක් පිං...මං පලවෙනි වතාවට වෙන කෙනෙකුට ජැකට් එකක් මැහුවෙ..හොදටම තිබුනා..බයෙන් හිටියෙ වෙන කෙනෙකුට මහන්න...ආයෙ ආයෙ කියන්නෙ මං මිස්ට ගොඩක්ම පිං...❤❤❤❤❤

  • @IraSha-e9z
    @IraSha-e9z 12 дней назад

    Thanks mis❤,mama අද පලවෙනි වතාවට සාරි blus එකක් mehuwa ලස්සනට ම ආවා,මිස්ට පිං, ❤❤❤,mama momile misgen mahanna ඉගෙන ගත්තෙ.❤❤❤

  • @isankasewwandi2284
    @isankasewwandi2284 2 года назад +2

    හොදට තේරුම් කරල දෙනව නංගි ස්තූතියි මේ වගේ කියල දෙනවට 🙏🙏

  • @nilumanangoda-um8td
    @nilumanangoda-um8td 7 месяцев назад

    මං මේ කියා දුන්නු විදියටම මැහුවා...
    සාරි හැට්ටයක් මහනවා කියන එක මං හිතුවෙ මහ ලොකු දෙයක් කියලා..
    ඇත්තටම මිස් කියා දෙන විදියට හරිම ලේසියෙන් ඒ වැඩේ කරන්න පුලුවන් උනා..
    හරිම ලස්සනට හැට්ටෙ මැහුවා මං..
    මිස්ට ගොඩාක් ස්තූතියි..ගොඩාක් පිං 🙏❤️😍

  • @sithijashiwanthi9037
    @sithijashiwanthi9037 3 года назад +2

    උපරිමයෙන් පැහැදිලි මම හෙට මහනවා මෙක ගොඩාක් ස්තුති 🙏

  • @priyankadilrukshi1488
    @priyankadilrukshi1488 2 года назад

    ඔයාගෙ වීඩියෝ බලලා මාත් දැන් ඇදුම් මහනව..ඔයා ගොඩක් පැහැදිලිව කියල දෙනව..ගොඩක් ස්තූති

  • @ShamikaDilashinie
    @ShamikaDilashinie 9 месяцев назад

    හරිම පැහැදිලියි. ගොඩාක් වටින දෙයක් නොමිලේම අපිත් එක්ක බෙදා ගන්න ඔබට ගොඩක් පින්.

  • @ranjithkodithuwakku8650
    @ranjithkodithuwakku8650 2 года назад +3

    Thanks for your vivid explanation . I've just finished sewing my own jabcket just now. I'm really satisfied with it .Good luck sister .

  • @pathumpathum2605
    @pathumpathum2605 2 года назад

    හරිම හොඳයි akki oyage video eka මමත් thniyama mehuwa ජැකට් ekk oyage video eka බලාගෙන thnx akki ඔයාට ganadeviyange pihiti🙏🙏🙏🥰

  • @muthukudaarachchi707
    @muthukudaarachchi707 Год назад

    Ane නංගී hari ලස්සනට පැහැදිලි ලෙස කියලා dunna බොහොම ස්තුතියි 🙏🙏 🌹🌹

  • @rajithadulani1106
    @rajithadulani1106 2 месяца назад

    මමත් ඇඳුම් මහනවා සාරි ජැකට් මහන්න ඉගෙන ගන්න පංති කීපයටම ගියා නමුත් ඒ එකකින්වත් මට හරියට දැනුමක් ලැබුණේ නෑ.මේ වීඩියෝ බලලා හරියටම සාරි ජැකට් එක මහන්න පුලුවන් උනා ගොඩාක් ස්තුතියි ..හරිම පැහැදිලිව සරලව කියා දෙනවා මම දැන් දුවගේ ජැකට් මහලා දෙනවා ඇත්තටම ගොඩක් සතුටුයි තෙරුවන් සරණයි ඔබතුමියට ❤️🙏

  • @wesseewessee-jy9ju
    @wesseewessee-jy9ju Год назад

    අක්කෙ අද මන් මේ jacket එක මැහුවා...හරිම ලස්සනට අවා...ගොඩක් පින් අක්කට කියල දුන්නට

  • @SandyaSamanthi-v1b
    @SandyaSamanthi-v1b 2 месяца назад

    මමත් ඇදුම් මහන කෙනෙක්.සාරී ජැකට් එකේ ගොඩක් වැරදි හදා ගත්තේ මේ වීඩීයෝ බලලා. නංගී ඔයාට ගොඩක් ස්තූතියි ....

  • @nperera3994
    @nperera3994 2 года назад +1

    ගොඩක් හොදයි . හොදට පැහැදිලිව කියලා දෙනවා. බොහොම ස්තුතියි ..👍👍👍👍👍👍👍

  • @dadikadadika3817
    @dadikadadika3817 3 года назад

    හරිම පැහැදිලි මම මැහුව ඔයා කියල දුන්නු විදියට ලේසී.බොහොම ස්තුති මම හැමදාමත් ඔයා එක්ක........

  • @sumith324
    @sumith324 2 года назад

    මමත් මහන කෙනෙක් eth ඔයාගෙ විදිය හරිම පැහැදිලියි ලඟදි තමයි ඔයාගෙ video බලන්නේ ගොඩක් අය කියල දුන්නට තේරෙන්නේ නෑ හැබැයි ඔයා කියල දෙන ක්‍රමය හරිම පැහැදිලියි පුළුවන් නම් trible cut jacket එකකුත් කරන්න ඔයාට බුදු සරණයි....!

  • @malshi124-d5
    @malshi124-d5 2 года назад

    ගොඩක් පැහැදිලිව කියල දෙනවා ඔයාට ගොඩක් ස්තුතියි හයිනෙක් එකක් කරන්න පුලුවන් නම්

  • @zonic1695
    @zonic1695 5 месяцев назад

    හරිම වටිනව.හරිම පැහදිලියි.මම හැම එකක්ම පුර්දු වෙන්නෙ ඔයාගෙ වීඩියෝඅ බලලා

  • @SajiniNuwanthika-db6jz
    @SajiniNuwanthika-db6jz 6 месяцев назад

    මිස් පැහැදිලිව ලස්සනට කියලා දුන්නා. Thank you. 👍👍

  • @SriyaKanthi-l4n
    @SriyaKanthi-l4n 4 месяца назад

    අද බැලුවෙ මේ වීඩියෝ එක, ගොඩක් හොදින් කියල දුන්නා.❤

  • @kumudukelumthushari9706
    @kumudukelumthushari9706 Год назад

    ඇත්තටම මිස් හරි සරලව saari jacket කියලා දුන්නා. මම jacket එකක් මහලා අද දුවගේ පාසලට ඇදගෙන ගියා. පිං. මේ වගේ වැඩසටහන් ඉදිරියටත් කරන්න ශක්තිය ඔබතුමියට ලැබේවා...❤

  • @DilshaniNawodya-v2j
    @DilshaniNawodya-v2j 4 месяца назад

    ගොඩාක් පින් සිද්ද වෙන්න ඔනෙ අක්කි ඔයාට මම හරියටම මැහුවා 🙏

  • @sandakumari4085
    @sandakumari4085 2 года назад

    හරිම පැහැදිලි ව කියලා දුන්නා ට ගොඩාක් පිං ඔබට තෙරැවන් සරනයි

  • @Madushanidananjali
    @Madushanidananjali 16 часов назад

    ඔයා හොදට කියාදෙනවා..නියමයි ❤❤❤

  • @prasannasilva6106
    @prasannasilva6106 Год назад

    ස්තූතියි ඔයාගේ වීඩියෝ වලින් තමයි නිවැරදිව මැහුමක් මහන්න ඉගන ගන්න පුළුවන්

  • @gayaniruwanmali9137
    @gayaniruwanmali9137 Год назад

    ගොඩක් වටිනවා..ඔයාගෙ vidio බලලා මං ගොඩක් ඇදුම් මැහුවා....බුදු සරණයි...

  • @nimeshmadusanka2575
    @nimeshmadusanka2575 6 месяцев назад

    බුදු සරනයි මිස්...හොදට තේරෙනෙව කියන හැම වචනයක්ම❤❤❤❤

  • @indikaweerasingha8175
    @indikaweerasingha8175 Год назад

    ගොඩාක් පිං මිස් .කියන්න වචන නෑ.ඒ තරම්ම පැහැදිලිව තේරෙනවා .බුදු සරණයි .🙏🙏🙏❤❤❤

  • @niroshananayakkara6781
    @niroshananayakkara6781 2 года назад

    ගොඩක් පැහැදිලිව කියලා දෙනවා ඔයාට ගොඩක් පිං මිස් 🌹🌹🌹🌹🌹🌹

  • @dilsanju
    @dilsanju 3 года назад

    ඉතාම ලස්සන ට මැහුම් පාඩම් කිරීම පිළිබඳ ඔබට බොහොමත්ම ස්තූතියි... වචනයෙන් කියන්න බැරි තරම් ප්‍රයෝජන වත්...

  • @wasanasampath3733
    @wasanasampath3733 Год назад

    Man igana gaththude සංකීර්ණ wadi...habai oya kiyala dena ekanam harima lesi...thanks ishu akke.❤❤

  • @madushisamaravikrma446
    @madushisamaravikrma446 2 года назад

    නියමයි.මම ලස්සනට මගේ ජැකට් එක එක මහ ගත්තා. හරිම පිළිවෙළට කියලා දෙනවා. ස්තුතියි

  • @chandanipushpakumari6834
    @chandanipushpakumari6834 2 месяца назад

    ගොඩක් පින්,භොදට කියලා දුන්නා. අඩුපාඩු හදා ගන්නා

  • @sh3ggy367
    @sh3ggy367 2 года назад

    Oya hodata kiyala denawa therum ganna lesi.thank you so much.oyata god’s blessings thiyanawa ugath deya hariyata pahadiliwa kiyala denawata.thawa thawath hodata program karanna labenna oyata bless karanawa ♥️

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra 2 месяца назад

    ගොඩක් පැහැදිලි .thank you .ගොඩක්

  • @manulaPresath
    @manulaPresath 2 дня назад

    Godak pin miss oyata godak pahadiliwa kiyala denawa....mamath adum mahanawa....oyage video balanwa miss.thank you miss...❤❤❤❤❤

  • @nipuni4677
    @nipuni4677 2 года назад +2

    ගොඩාක් ස්තූතියි ඔබතුමියට ....❤️❤️❤️❤️🌹පිටුපස open නැති jacket එකක් මහන විදිහ කියලා දෙන්ඩකො මිස්.

  • @deepikakulathunga5233
    @deepikakulathunga5233 Год назад

    අවුරුදු 15ක් විතර මහනව.මැහුම් ක්ලාසුත් ගියා.මේ තරම් සරල පහසු ක්‍රමයට කියල දුන්නෙ ඔයා.ගොඩක් පිං

  • @chanikasilva4512
    @chanikasilva4512 2 года назад

    ගොඩක් ස්තුති මිස් ❤️ සාරි ජැකට් එක ලස්සනට මහන්න පුලුවන් උනා . මැහුම් පාන්ති ගිහින් පහපු එවාට වඩා, නිට් එකට මහගන්න පුලුවන් උනා ...

  • @dilininadeesha2240
    @dilininadeesha2240 2 года назад

    ඔයා ගොඩක් හොදට කියලා දෙනවා අක්කේ. ගොඩක් ස්තුතියි 🙏🙏❤️

  • @sriyanperera2318
    @sriyanperera2318 3 года назад +2

    ගොඩක් පැහැදිලිව තේරුම් කරලා දුන්නා ගොඩක් ස්තුතියි.

  • @thanujalakshmi7192
    @thanujalakshmi7192 2 года назад +1

    හොදටම තේරුනා බොහෝම ඉස්තුති
    බුදුසරණයි

  • @senakachathuranga6050
    @senakachathuranga6050 2 года назад

    හරිම පැහැදිලි මිස්. මම ඉගෙන ගත්ත විදිහට සාරි jekt ලස්සන නැ. මේ මහන විදිහට සාරි jekat එක ලස්සනයි. ඔයා මහන ඇදුම් හරිම නිඩ්. 🙏🙏🙏🙏 💕💕

  • @sadaruwanwts4237
    @sadaruwanwts4237 3 года назад

    Thankyou ishu miss මම ඔයගෙන් ගොඩක් දේ ඉගෙන ගන්නවා

  • @chansam8966
    @chansam8966 3 года назад +3

    Thank u so much. Very clear n fast explanation

  • @sadarenugamage3359
    @sadarenugamage3359 Год назад

    Aththatama miss ba thumiya kiyala dena vidiya hodatama pehedili ,thank you very much miss

  • @vishakakumuduni8237
    @vishakakumuduni8237 Год назад

    Harima saralawa kiyala denawa man reddak allannawat danne naha habai man dan saree jacket ekakut mahuwa godak thanks

  • @sepalikakarunarathne7997
    @sepalikakarunarathne7997 3 года назад +3

    ස්තූතියිි ඉතාම පැහැදිලි ව කියා දුන්නා ❤️🙏

  • @kumudulandani-wc9rm
    @kumudulandani-wc9rm 9 дней назад

    මිනුම් ගන්න තැන ඉදලම මහන තැන දකිවාම හරියටම කියලා දුන්නා.ඔයාට ගොඩක් ස්තුතියි❤
    ගොඩක් videos බැලුවා.එකක්වත් සෙට් උනේ නෑ.ඔයාව දැන්වත් හම්බවුන එකගැන සතුටුයි අැත්තටම.❤
    මේ වගේම තවත් video s කරන්න.අපි බලනවා.🎉❤🎉

  • @janakiindhunil4395
    @janakiindhunil4395 2 года назад

    ඔයාට ගොඩාක් පින් මේක කියලා දුන්නාට.රුපියල් 2000ක් ඉතුරුයි.ඔයා ඔය කියලා දුන්නු ජැකට් එකක් මහන්න මගෙන් 2000k ගත්තා.පෙටිකෝට් එකත් මහන්න කියලා දෙන්න නංගී 🙏❤️බුදු සරණයි ❤️❤️❤️😘😘💐💐💐

  • @niroshaniweladangedara9784
    @niroshaniweladangedara9784 Год назад

    Athhatama lassanata pahadeli ලෙස guru musti thiyaganne nathiva kiyala dunna.degu ගමනකට ආසිරි ,,,

  • @anushafernando813
    @anushafernando813 Год назад

    Miss Thank you mama mahuwa lassanata awa..missge kiyala.dena eka hodata pahadili Thank you miss ❤️❤️ ...

  • @lalanidona9381
    @lalanidona9381 3 года назад

    ගොඩ ගොඩ ගොඩාක් ස්තුති නංගි හරිම ලේසියි කියල දුන්න විදිය.

  • @tvasnisa1249
    @tvasnisa1249 2 года назад +1

    High neck විදිහට මහගන්නත් පුළුවන්ද මේ ආකාරයටම?

  • @samanthakumara1467
    @samanthakumara1467 2 года назад

    ඇත්ත මයි ඔයා දේවතාවියක් මටනම්.❤️❤️

  • @taniyadilrukshi4272
    @taniyadilrukshi4272 3 года назад

    Pahadiliwa kiyala denawa. Therun ganna puluwan hodin. Godak sthuthi mis. Budusaranai ❤❤

  • @anusharuwanpathirana8278
    @anusharuwanpathirana8278 3 года назад +2

    මිස් ඔබ තුමියට බොහොම ස්තුතියි ...ගොඩක් පින් .සාරි ජැකට් ගැන තවත් වීඩියෝ කරනවද...

  • @gayanikumarithilakarathna610
    @gayanikumarithilakarathna610 Год назад

    හොදට තේරුම් ගත්තා මිස්. ගොඩාක් පින් මිස් ඔයාට.

  • @dinushikaharshani206
    @dinushikaharshani206 2 года назад

    Thank you akka..harima pahadiliwa hamadema kiyala denawa..oya nisa mn dan saree jacket ekak thaniyama mahanna igena gaththa..thank you so much ..💗💗💗💗💗😘

  • @darshanianuradha4013
    @darshanianuradha4013 3 года назад

    අනේ ඇත්තටම ගොඩක් පැහැදිලියි..මාත් පලවෙනි පාරට හරියට සාරි ජැකට් එකක් මැහුවා..ගොඩක් ස්තූතියි අක්කෙ..😍😍😍👍👍👍👍

  • @salondayana9362
    @salondayana9362 3 года назад

    ඇත්තටම ඉෂු මට අද මරම සතුටු දවසක්
    මගේම කියලා මගේ මින්මකට මට සාරි ජැකට් එකක් මහගන්න එක හිනයක් වෙලා තිබ්බෙි ඔයාගේ විඩියෝ එක බලලා මන් අද ජැකට් එකක් මහගත්තා
    ඔයාගේ හැම විඩියෝ එකක්ම ගොඩක් පැහැදිලිව කියලා දෙනවා
    කිසිම ගුරු මුෂ්ටියක් නැතිව කියලා දෙනවට ඔයාට ගොඩක් පිං
    ඉදිරියටත් තව තවත් ලස්සන වැඩ කටයුතු කරමින් දියුණුවෙන් දියුණුවටම පත් වෙවා කියලා හදවතින්ම සුභ පතනවා
    බුදුසරණයි❤️❤️❤️

  • @avanthijayarathne2325
    @avanthijayarathne2325 3 года назад

    Wena aya guru mushti tiyagena egannuwath oya apita hamadema kiyadenawa...godak sthuthie...😍

  • @wampawalaudeni410
    @wampawalaudeni410 3 месяца назад

    හරිම පැහැදිලි ගොඩාක් ස්තුතියි

  • @shirozasheriff6166
    @shirozasheriff6166 2 года назад

    Thank you godak hondata kiyala denawa harima pahadili podi deyak ahanna one high neck ekak karanakotath me measurements walinmada karanne kara witharada wenas wenne

  • @Masha-t7f7i
    @Masha-t7f7i Год назад

    Maath aasai mahanna.eeth baa.oyage vedio dakeddi aasai.aayeth paarak.mee vedio eka balanna ooni.skip nokarama harema aasawen baluwa man . thank you oyata.❤🙏

  • @ireshapriyadarshani9441
    @ireshapriyadarshani9441 Год назад

    ගොඩක් වටින වීඩියෝ එකක් මිස්...හොදට පැහැදිලි කරල කියල දෙනව❤️❤️

  • @grinesharajapaksha291
    @grinesharajapaksha291 Год назад

    Niyamai niyamai lassanata explain kara... bohoma sthuthi 🙏🙏diirgayu labeeeva ....

  • @a.e.r.gunathilakaa.e.r.gun470
    @a.e.r.gunathilakaa.e.r.gun470 3 года назад

    ඔයා හොදට කියලා දෙනවා ටීච . ගොඩක් හොදට තේරෙනවා

  • @HimanisWorld
    @HimanisWorld 2 года назад +4

    හරිම පැහැදිලිව කියල දුන්නා. ගොඩක් ස්තූතියි..👍 jacket එක black colour නැතිව වෙන colour එකකින් මැහුවනම් තවත් හොදට පෙනෙයි කියල හිතනවා..☺️

    • @osakagajaweera9752
      @osakagajaweera9752 10 месяцев назад

      ත්‍රිපල් කටි් එකත් කියාදෙන්න

  • @MINUKAYUSAS2013
    @MINUKAYUSAS2013 3 года назад +1

    මම අද මැහුවා හොඳටම ආවා ජැකට් එක ඔයාට ස්තුතිය

  • @UpulWickramage-fv4gz
    @UpulWickramage-fv4gz 6 месяцев назад

    Ane godak pin vidio godak beluwa.mehema තේරුම් ganna be.♥️

  • @nisansalamadu3443
    @nisansalamadu3443 3 года назад

    ගොඩක් ස්තුතියි ...ආස හිතෙනවා මිස් කියලා දෙන විදියට ....ගොඩක් පින්

  • @anuweerasinghaanuweerasing6035
    @anuweerasinghaanuweerasing6035 3 года назад

    ගොඩක් හොදින් කියලා දුන්නා ගොඩක් ස්තුතියි බුදුසරණයි ඔයාට

  • @hansimaduwanthi504
    @hansimaduwanthi504 2 года назад

    aththatma godak thanks akki mehema godak saralava kiyadenavata.aththatama mn godak deval igena gaththa.godak thanks.bs

  • @wimalabandarigoda2004
    @wimalabandarigoda2004 2 года назад +1

    ගොඩාක් ස්තුතියි !! හොදටම පැහැදිලියි.

  • @niroshanicyoung1489
    @niroshanicyoung1489 3 года назад

    ඉතාමත් වටිනවා . ස්‍වයන් රැකියාවක් ලෙසත් කරන්න පුළුවන් . කියා දුන්නට බොහොම පින්.

  • @induindu4072
    @induindu4072 2 года назад

    Godak hodata pahadili akkiyoo.kochchara mahum panthi giyath hariyatama mahanna igana gaththe oyagen. Godak pin akke.. ❤️

  • @naliswarnamali8031
    @naliswarnamali8031 Год назад

    හයිනෙක් සාරි ජැකට් එකකුත් කියල දෙන්නකෝ....
    සාරි ජැකට් වීඩියෝ තුනම ගොඩක් පැහැදිලියි. තෑන්ක්ස් ❤

  • @w.p.samankumara9622
    @w.p.samankumara9622 Год назад +1

    Hi nek saree jacket eka kiyala denawada oyata bohoma pin. Budusarani

  • @lalithjayasiri4054
    @lalithjayasiri4054 Год назад

    හරිම ලස්සනයි මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා හැමදාම . ගොඩක් ස්තූතියි නංගි .

  • @naseeraalhar3424
    @naseeraalhar3424 3 года назад

    මිස් හරිම හොඳට කියලා දෙනවා මේ වගේ තවත් ලස්සන ජැකට් මහන්න කියලා දෙන්නකෝ 😊😊😊😀😀

  • @elmoonabdeen5526
    @elmoonabdeen5526 3 года назад +1

    පැහැදිලි කිරීම උපරිමයෙන් කියා දෙනවා. ස්තූතියි ඔයාට. Saree jacket එකකට velbone attach කරන විදිහ ගැන වීඩියෝ එකක් කරන්නකො.

  • @tharuharshani9806
    @tharuharshani9806 10 месяцев назад

    High neck saree jacket එකක් මහන විදිය කියාදෙන්නකො.. ගොඩාක් ස්තූතියි මේ කරන සේවයට ❤️❤️❤️