PIRIMI LAMAI || EPISODE 40 || පිරිමි ළමයි || 08th January 2025

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 572

  • @HimethpasalWeerasekara
    @HimethpasalWeerasekara 15 дней назад +272

    උද්දික අපරාදේ දේශපාලනයක් කරේ හොදම කාලේ හිටිය නම් හොද වැඩ ටිකක් බලන්න තිබ්බා

    • @MntXStudent
      @MntXStudent 13 дней назад +1

      Pupe katha balala hitaam😅

    • @SheelaKw
      @SheelaKw 13 дней назад +1

      Owu neda.

  • @NipuniSadareka-g9c
    @NipuniSadareka-g9c 15 дней назад +333

    උක්කු බබා සහ සුදු පුතා කොටස් නම් මරු ❤❤❤

    • @HiruniAmaya-sh6dz
      @HiruniAmaya-sh6dz 15 дней назад +1

      ඔව්. ඒ දෙන්නගෙ හනිමූන් සීන් නේද? 😏

  • @Deepthi2-z3n
    @Deepthi2-z3n 15 дней назад +319

    දිනක්ෂීගෙ acting නන් මරු❤❤❤ සම්මාන හිමිවෙන්න ඕන චරිතයක් 😍 සුදු පුතයි උක්කු බබයි ශෝයි 😁🙈❤️

    • @kumarimishal7231
      @kumarimishal7231 14 дней назад +2

      ඇයි උද්දික....

    • @Deepthi2-z3n
      @Deepthi2-z3n 14 дней назад +2

      @ Uddika daksha naluwek. ❤️ Eth methana dinakshi karan charithe amaru chaeithayak. Uddhika karanne samanya jivitheta samana charitayakne.

    • @viroshanifonseka8181
      @viroshanifonseka8181 14 дней назад +1

      ඇයි හම්බ වුණේ මේ ළගදි දිනක්ෂිට මේකට සම්මානයක්... 😊

  • @ashanisenevirathne6376
    @ashanisenevirathne6376 15 дней назад +208

    සුරේන් හාමු නෝරව නාවල ගනින් බන් ඉක්මනින්.......උද්දික ගෙ රඟ පෑම.හරිම ආදරණීය යි ඒ බැල්ම පවා.❤❤❤

    • @shanakasilva1715
      @shanakasilva1715 14 дней назад

      😂😂😂

    • @SheelaKw
      @SheelaKw 13 дней назад

      Eththa❤❤ohuge wachan hesirweema. Bhaeanawak wagei❤❤❤

    • @ItzYass-i2y
      @ItzYass-i2y 5 дней назад

      Nawala gaththatnm kmc na assat lat saranga obanne nathuwa

  • @PriyanthiGamage-ct7cn
    @PriyanthiGamage-ct7cn 14 дней назад +76

    උද්දික සහ දිනක්ෂි නිසා ටෙලි නාට්‍ය බලන මම...උද්දිකගේ රඟපෑම් හරිම ආදරණීයයි ලෙන්ගතුයි..

    • @SheelaKw
      @SheelaKw 13 дней назад

      Mamath.kemathima Faksah shilpingen kenek ohu.❤❤

  • @NethuDissanayaka-p9u
    @NethuDissanayaka-p9u 15 дней назад +198

    නෝරා පව් අනේ😢
    සැනසීමෙන් ඉන්න දෙන්නෑ කව්රුවත්. හැම ඵකාම වද දෙනවා😢

  • @niroshagunasekara8140
    @niroshagunasekara8140 15 дней назад +54

    මේ කතාව ලියපු කෙනාට තුනුරුවනේ සරනයි 😁😁😁 අපේ මනසට සතුට ගෙන ආවට . සමන් එදිරිමුනි වහෙන්න කලින් ලස්සනට කතාව ඉදිරියට ගියොත් athi 🙏🙏🙏

    • @sajinidulmini8240
      @sajinidulmini8240 13 дней назад

      ලස්සන කතාවක් ගියොත් එදිරිමුනියා හැමෝගෙන්ම බැනුම් අහනවා

  • @ishanisadamali9078
    @ishanisadamali9078 15 дней назад +366

    උක්කුබබාවයි සුදුපුතාවයි බලන්නමයි ආවෙ මරු දෙන්නා ඉක්මන්ට සෙට් කරන්නකො 😁

    • @tanujalanka4024
      @tanujalanka4024 15 дней назад +2

      මැරයා වාගේ තමයි උගේ දුවත්

    • @ShanikaDarshani-f3l
      @ShanikaDarshani-f3l 15 дней назад +1

      Dhenna yalu una nan shoi😊

    • @life90945
      @life90945 15 дней назад

      @@ishanisadamali9078 denna set wenawa

    • @HiruniAmaya-sh6dz
      @HiruniAmaya-sh6dz 15 дней назад

      හනිමූන් සීන් බලන්න නේද ආවේ 😂

    • @ishanisadamali9078
      @ishanisadamali9078 14 дней назад

      😂​@@HiruniAmaya-sh6dz

  • @ridmisenarathna3931
    @ridmisenarathna3931 15 дней назад +146

    සුමංගල බෑනට මරු උපදෙස් දෙන්නෙ 😂😂

    • @samithagayashan9437
      @samithagayashan9437 14 дней назад +3

      ඒක සුදු පුතාට තේරුනේ නෑ😂

    • @Zaරෝ_vlog96
      @Zaරෝ_vlog96 13 дней назад +1

      😂

    • @SheelaKw
      @SheelaKw 13 дней назад +1

      Honda Mamandi neda😅😅😅😅😂😂

  • @SunethraRajapaksha-kf7bx
    @SunethraRajapaksha-kf7bx 15 дней назад +66

    දිල්හාරට වැඩිය සුදු පුතා හරි උර්තල්😊

  • @user-or4pz8xn4x
    @user-or4pz8xn4x 15 дней назад +64

    දිල්හාරා අනුකම්පා හිතෙන්ඩ ඕනි චරිතයක්.උනාට එයාගෙ පන්ඩිත කම නිසා එපා වෙනවා😂

    • @HiruniAmaya-sh6dz
      @HiruniAmaya-sh6dz 15 дней назад +9

      දිල්හාරා කතාවේ මුල් කොටස් වල අහිංසකයි. ආදරේ කරපු කොල්ලව බලහත්කාරයෙන් වෙන කෙනෙක් බැඳගෙන වැඩිම අසාධාරණේත් වෙලා තියෙන්නේ එයාට.

  • @KalpanaDissanayake-n2m
    @KalpanaDissanayake-n2m 15 дней назад +190

    මට පේන්නේ උද්දික ඉස්සර ඉදන්ම නෝරට love වගේ.

  • @NadeekaDilrukshi-h8o
    @NadeekaDilrukshi-h8o 15 дней назад +67

    අයියෝ ඇයි නෝරව ඉස්සුවෙ.ආසාවෙන් බලන් හිටියෙ නෝරා නාලා වෙන ඇදුමක් අදියි කියලා😢

  • @samarasingherasa4764
    @samarasingherasa4764 15 дней назад +124

    උක්කු baba sudu පුතාගෙ ❤ එතැන අමුතු ලස්සන bedimakt තියෙනව

  • @manjularoshini2925
    @manjularoshini2925 15 дней назад +44

    මුදලාලි ගේ කඩේ තියෙන තැන හරිම ලස්සනයි ❤

  • @TharushiNethmini-i6f
    @TharushiNethmini-i6f 15 дней назад +325

    මේ දිල්හාරව පේන්න බැරි මට විතරද 😢

    • @SathsaraAshen
      @SathsaraAshen 15 дней назад +4

      Ou.. mn nm asai

    • @life90945
      @life90945 15 дней назад +2

      Matath

    • @tanujalanka4024
      @tanujalanka4024 15 дней назад +12

      උක්කු බබයි දිල්හාරා එකතු වෙනවා නම් හොදයි අර මැරයගේ දුව අත ඇරලා

    • @life90945
      @life90945 15 дней назад +2

      @tanujalanka4024 mamath kemathi ekata

    • @watson1212
      @watson1212 15 дней назад

      ​marayage duwa hodai bn diharata wada 😂 dilhara ara kapuwage kollawath rawattala paul kadanna hdanne 😂​@@tanujalanka4024

  • @RasikaRanaweera-e7w
    @RasikaRanaweera-e7w 15 дней назад +108

    Ukku babagei sudu babagei kotash vitharak balana mama 😊❤

  • @n.s.rchelsiya449
    @n.s.rchelsiya449 15 дней назад +92

    කපුවගෙ සීන් ස්කිප් කරලා බලන්නෙ මටනම් එපා වෙනව ලපු ලියද්ද ඕවර් ඇක්ටින්

    • @PahanmiChehansa-x9t
      @PahanmiChehansa-x9t 14 дней назад

      Ouuu😂

    • @s.l.m9794
      @s.l.m9794 14 дней назад

      එහෙම කියන එක වැරදියි නේ....ඒකතමා චරිතෙට පන පොවන විදිය නේ........කපු ලියද්ද මරු

    • @nilifernando
      @nilifernando 14 дней назад

      Ow Eknm aththa oniwt wedi natanw wge

    • @kateangel977
      @kateangel977 13 дней назад

      ඇත්තටම කපුලිය්ද්ද ජගත් චමිලව කොපි කරනව

  • @lakshinirandika-8468
    @lakshinirandika-8468 15 дней назад +65

    මාමණ්ඩිය බෑනට දීපු උපදෙස නම් මරු 😂

    • @SheelaKw
      @SheelaKw 13 дней назад +1

      😂😂😂😂

  • @lathapn8728
    @lathapn8728 14 дней назад +27

    නෝරා පවු දෙයියනේ 😢,මේ කතාවේ අන්තිමට ,නෝරට හොදක්ම වේවා ! වලව්ව ,සුරේන් එක්ක සතුටින් ඉන්න ලැබෙන අවසානයක් වේවා ! වලව්වට පොර කන සේරටම ,කෙලවිලාම යන්න ඕන .සියලු දෙනාම හරිම තාත්විකයි .සියලු දෙනාටම බුදු සරනයි !

  • @SingerPlus-gt4pv
    @SingerPlus-gt4pv 15 дней назад +628

    උක්කු බබාගේ වීඩියෝ වලට ආස අය මේ පැත්තට😂😂😂😂🎉🎉🎉

    • @SusilNisantha
      @SusilNisantha 15 дней назад +13

      🎉🎉🎉🎉😂

    • @ThilakThilak-q6o
      @ThilakThilak-q6o 15 дней назад +2

      😢😅❤

    • @KaveenBro-p9x
      @KaveenBro-p9x 15 дней назад +4

      Leak වීඩියෝ ද ? ලින්ක් නැහ්?

    • @HiruniAmaya-sh6dz
      @HiruniAmaya-sh6dz 15 дней назад +3

      ඔව්. ඔව් කට්ටියක් ඒ දෙන්නගෙ හනිමූන් සීන් වලට එහෙම හරි ආසයි. 😂😂😂

    • @ديلاني11
      @ديلاني11 15 дней назад

      මේ මන්

  • @SunilaNishsanka-zc5mr
    @SunilaNishsanka-zc5mr 15 дней назад +74

    සුරේන්ගේ අම්මා, නෝරා අතේ ලොකු පුතාට කන්න බත් මුට්ටියක්ම එවලා,,,,,,,,,,,,,,,🤣🤣🤣

  • @CBU0000
    @CBU0000 15 дней назад +81

    උක්කු බබා.මම.මේ උඹට හොඳින් කියන්නෙ.හැම වෙලේම මම තමුසෙට ආදරේ නෑ ගගා වැලලෙන්නෙ නැතුව ආදරේ කරලා බලපන්.😂😂😂😂😂

  • @senahde3101
    @senahde3101 15 дней назад +53

    ලොයර් කාරයා දෙපල ඌට ගනි වගෙයි.. හොද වැඩෙ කපුවාට😂

  • @hashmilasewwandi9118
    @hashmilasewwandi9118 15 дней назад +46

    උද්දිකගේ රගපෑම.. අනික තනියම කතා කර කර 🤭🤭 පව් ඒයි... හරිම දක්ශයි ❤

  • @DisharaSenmil
    @DisharaSenmil 14 дней назад +10

    සුරේන් නෝරා දේවින්ද සෙනුරි හින්ද විතරයි කතාව බලන්නෙ...මරු ඇක්ටින්❤

  • @සිනූ-න6ල
    @සිනූ-න6ල 15 дней назад +196

    සුදු පුතයි උක්කු බබයි සෙට් වෙනවට කැමති අය කෝ බලන්න ❤

    • @nimeshanisansala5286
      @nimeshanisansala5286 14 дней назад

      කවුද ඉතින් දකුණේ ඈයෝ තමයි. 😌

  • @chamodshanuka1999
    @chamodshanuka1999 15 дней назад +63

    දසුනි නම් මරු ❤️🥰👌

    • @sunethasunethasuneetha504
      @sunethasunethasuneetha504 15 дней назад

      දසුනි නමි මරැතමයි ලස්සනට අදින්න බැරිද

  • @VasanthaKumara-i8c
    @VasanthaKumara-i8c 15 дней назад +29

    උද්දීක,උයට අපට්ටම ,අදරෙ ❤❤❤

  • @niroshaperera7601
    @niroshaperera7601 15 дней назад +40

    මේ පාර නෝරව ඉස්සුවෙ ලෝයර් ගෙ කට්ටිය වෙන්න ඇති
    අයියෝ මන් බලන් ඉන්නෙ නෝරා කොලඹ ගිහිල්ල හොද වෙලා ලස්සනට එනව බලන්න ගමට

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 14 дней назад +7

    උද්දික මහත්තයාගේ දිනක්ශිගේ රගපෑම නම් අති විශිස්ටයි හරිම තාත්විකයි

  • @Sajith_Uditha
    @Sajith_Uditha 14 дней назад +3

    මරු මාමන්ඩි. දුව බැඳපු බෑනට මරු උපදෙස් දෙන්නෙ 😹

  • @shehanudayanga3548
    @shehanudayanga3548 15 дней назад +21

    මරු මාමණ්ඩියෙක්නෙ හම්බෙලා තියෙන්නෙ ❤

  • @Saralucky-e7y
    @Saralucky-e7y 15 дней назад +52

    ඉදකින් නෝරාව අරන් ගියා😢😢😢😢, මට කතාව එපා වුනා😭😭😭

    • @senahde3101
      @senahde3101 14 дней назад +2

      @@Saralucky-e7y
      Ow අනේ..දැන් සුරෙන් නොරාද හොයන කොටස් වැඩි වෙලා කතව දිග් ගස්සවයි

  • @DhananjaniPushpakumari
    @DhananjaniPushpakumari 14 дней назад +4

    සුදු පුතා ගියපු දවසට තමයි උක්කු බබාට ආදරේ දැනෙන්නේ එතකොට තමයි කතාව මරු ❤❤

  • @shenalihansini7245
    @shenalihansini7245 14 дней назад +4

    චික් කතාව එපා වෙනවා මෙහෙම එක එකා නෝරව උස්සගෙන යන්න ගත්තාම.... අපේ බලාපොරොත්තු බිදීලගියා... 😢😢 නෝරා නාලා ලස්සනට ඉන්නවා දකින්න ආසයි

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 14 дней назад +3

    නෝරාගෙ ගෙදර හැංගිලා ඉන්න විදිහ මරු. මුලු ගමටම පේනවා සදලුතලේ😂😂😂😂😂😂😂

  • @mihirihadawath2623
    @mihirihadawath2623 13 дней назад +2

    කුමාර අයියා ඉන්නවා කියන්නේ ඉතින් අයේ සුපිරි තමයි හිනාවෙලා ඉවරයක් නෑනේ .ඔක්කොම ලස්සනට වැඩි කරනවා.දිනක්ෂි නියම චරිතයක් තොරන් තියෙන්නේ හොදටම කරනවා.ඔක්කොටම ස්තුතියි.

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 14 дней назад +3

    සුරේන්❤නෝරා❤රගපෑම සුපිරි ❤❤❤❤

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj 14 дней назад +5

    දිනක්ශි,උද්දික,කියන්න වචන නෑ ,ඒතරම් විශිෂ්ඨයි.නාඩගම්කාරයෝ,කැකුලයි,කිරිපුතයිදෙන්නත් මෙතනවෙනස් චරිත දෙකක්.ලස්සනයි.

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 15 дней назад +25

    මරු බෙර කතාව 😂

  • @NimaliMadushika-w9m
    @NimaliMadushika-w9m 13 дней назад +1

    සුරේන් හාමුට සෑහෙන කාලෙකින් ගෙදරින් බත්කටක් කන්න ගෙනත් දුන්නා මදැයි😂😂😂😂සුපිරි ඒ කොටස්.නෝරා හලි හුලතල් පිස්සියක්.සෝයි.ආදෙ හිතෙනවා 😂😂❤❤❤

  • @dilrukshaslbro8926
    @dilrukshaslbro8926 15 дней назад +27

    සුමංගලයා තමයි හොදටම කරන්නේ..😂😂😂😂

  • @vedioblog1111
    @vedioblog1111 15 дней назад +23

    උක්කු බබා සුදු පුතා නිසා මේ කතාව බලන අය 😊❤️❤️❤️

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 14 дней назад +2

    කතාව නම් ලස්සන යි, නෝරා නැතුව මොකක් ද බලන්නෙ. අනිත් ඒවත් හොදයි ඒත් නෝරා ඉන්න ඕනේ😮

  • @J......M
    @J......M 15 дней назад +71

    මාරම ලස්සන වලව්වක්.. මේ වලව්ව ගැන දන්න අය ඉන්නවද අතීත කතාව ආසයි දැනගන්න..

  • @බොරලැස්ගමසුදම්මහිමි

    11:36 අම්මෝ ඒක 😂 නියම මාමණ්ඩි 😂😂

    • @ahinsaahinsa1091
      @ahinsaahinsa1091 15 дней назад +1

      මාත් හොයාගන්න ඔන මේහෙම මාමණ්ඩි කෙනෙක්

    • @SamanthiUdayangani-q8l
      @SamanthiUdayangani-q8l 15 дней назад

      ඈ බොරු ස්වාමින්වහන්සේ නමක්ද

  • @NirashaSankalpana-p8v
    @NirashaSankalpana-p8v 15 дней назад +24

    තීක්ශන අයියා ( උක්කු බබා ) අම්මේ මරු අනේ 😂❤️😚

  • @SagarikaDamayanthi-pq5ll
    @SagarikaDamayanthi-pq5ll 15 дней назад +11

    Ukku babagei sudu puthagei lassana ❤ e denna maara marching

  • @SigithiSewwandi
    @SigithiSewwandi 15 дней назад +11

    දිනක්ශී ලස්සනට රග පානවා ❤

  • @NiroKariyawasam-ks9yy
    @NiroKariyawasam-ks9yy 15 дней назад +4

    පව් අනේ නෝරා හාමුට කරදරයක් වෙන්න එපා කොහොම හරි බේරගන්න පව් ඒ අහිංසක කෙල්ල

  • @P9nthera
    @P9nthera 15 дней назад +24

    මේ පැත්තට, අර කොනට එන්න ගගා හැමිනෙන්නේ නැතුව ඉන්න. Clean sri lanka project එකෙන් තොපිලා වගේ අංසභාග හැත්ත වත් අයින් කරලා දැම්මා නම් හරි.

  • @HareshaChamudhuni-iy6vt
    @HareshaChamudhuni-iy6vt 14 дней назад +9

    මම මේකේ බලන්නේ උක්කු බබායි සුදු පුතාගෙයි සීන් ටිකයි නෝරා ඉන්න ටිකයි විතරයි 😒

  • @ChithraDewage
    @ChithraDewage 14 дней назад +3

    ෙනා්රා පවු අෙන් සුෙරන් හාමු එන ෙකාට ෙනා්රා නැ😢😢 දිනක්ෂි ෙග් acting සුපර් ❤🔥

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml 15 дней назад +55

    නෝරාව නාවනකම් බලන් ඉන්නෙ අප්පා 😒😒😒

    • @DinukaDinuka-w6m
      @DinukaDinuka-w6m 15 дней назад

      ඇයි සබන් ගාන්නද

    • @sluturn
      @sluturn 15 дней назад

      Pissuda ubatath

    • @MadushikaMadduma
      @MadushikaMadduma 15 дней назад

      😂😂😂

    • @Duminda-f7z
      @Duminda-f7z 15 дней назад

      නැ ...බලන් ඉන්න..😊​@@DinukaDinuka-w6m

    • @ShashikaGayashani-bo2ml
      @ShashikaGayashani-bo2ml 14 дней назад

      @@DinukaDinuka-w6m පිට අතුල්ලන්න 😂

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 15 дней назад +21

    මදෑ නෝරා කොළඹ යනකම් බලා හිටියා 😢

    • @nadeeshasupun7045
      @nadeeshasupun7045 15 дней назад

      nora kolaba yanakan balan hitiye

    • @ashanilawrence5447
      @ashanilawrence5447 15 дней назад

      එපා වෙනව

    • @jayamalisamarakon5225
      @jayamalisamarakon5225 15 дней назад +1

      අනේ ඔව් එපා වෙනවා...හැමදාම මොකක් හරි වෙනවා..

  • @dissanayake7901
    @dissanayake7901 10 дней назад

    මෙ කතාව ෂෝක් අනෙ ඇගට නොදැනි කටිටිය රගපානවා❤

  • @VasanthaKumara-i8c
    @VasanthaKumara-i8c 15 дней назад +13

    උද්දීක අපිත් උයට පට්ට❤❤❤අදරෙ

  • @DilkiMadushani-n3p
    @DilkiMadushani-n3p 14 дней назад +4

    මරු හැබැයි සුදු පුතාගෙ තාත්තාගෙ හින්ට් එක..😹 ශේප් එකෙ තට්ටුවක් දාන්න කිව එක 😹 දැන්වත් අරු බැදගත්ත බෙරෙට ගැහුවොත් පිරිමිකම තමා ඒකත් නැත්තන්😹😹...... කියලා වැඩක් නැ

  • @nadun_rashmika
    @nadun_rashmika 14 дней назад +2

    වලව්වේ Drone shot එකනම් 😍💯

  • @KaushiShehani-yd6yx
    @KaushiShehani-yd6yx 14 дней назад +1

    සුමංගලගෙ නිති දෙකනම් මරු ❤❤❤😂😂😂😂

  • @NilushaHettiarachchilage-st4hc
    @NilushaHettiarachchilage-st4hc 15 дней назад +3

    උක්කු බබාගෙ කට හඩ හරිම ලස්සනයි ❤

  • @SuseemarathnayakaRathnay-sz8ne
    @SuseemarathnayakaRathnay-sz8ne 5 дней назад

    පොඩි මහත්තයා මරු 😁🤣🤣

  • @ChturikaSuji
    @ChturikaSuji День назад

    පොඩි මහත්තයා නියමයි 👍❤

  • @shadiraamani2466
    @shadiraamani2466 15 дней назад +9

    ඇත්තටම මේ වලව්ව ලස්සනයි
    කාටද මේක අයිති.
    කෛතුක වස්තුවක් වගේ තියාගන්න වටිනවා.

  • @LochanaPramudhith
    @LochanaPramudhith 15 дней назад +4

    Uddikage acting maru

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 14 дней назад

    පොඩි මහත්තයා බුලත් කන විදිහ හරිම අශෝබනයි. අනවශ්‍ය දර්ශනයක්.

  • @nilminidilrukshi7640
    @nilminidilrukshi7640 15 дней назад +3

    නොරා සුරෙන් හාමුsupr❤

  • @PriyaniSirikumari
    @PriyaniSirikumari 15 дней назад +7

    Suren,Nora,Uklubaba and Suduputa nice.

  • @ramyaweerasingha1509
    @ramyaweerasingha1509 14 дней назад +3

    සුමංගලගේ උපදෙස් ටික 😂😂😂

  • @GnaPaluwaththa
    @GnaPaluwaththa 15 дней назад +11

    Suren Nora& ukkubaba Suduputha 😮

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml 15 дней назад +31

    මේ වලව්ව ඉස්සර ලස්සනට තියෙන්න් ඇති 😢😢😢

    • @chandaniperera6389
      @chandaniperera6389 15 дней назад +3

      සපුමලී කතාව විකාශය වුනෙ 2012 දී. ඒ වෙනකොට ඔය වලව්ව හොඳ තත්වයට තෘබුණා. වලව්ව තියෙන පලාත කොහෙද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඕනෑම දේපලක් 3 වන පරම්පරාවෙදි ගරා වැටිමට ලක් වන බව ව්‍යවහාරික ජන මතයයි. ඔය වලව්වටත් එම මතයම ගැලපිය හැක.

    • @ShashikaGayashani-bo2ml
      @ShashikaGayashani-bo2ml 14 дней назад

      @@chandaniperera6389 ඒකෙ තියෙන්වාද මෙක

  • @ManojSoisa
    @ManojSoisa 15 дней назад +7

    කොටස් 40 4න් එකෙන් බැලුවා 😂❤

  • @Kenzuuh
    @Kenzuuh 10 дней назад

    Kapu mahttyage katha wilase maruu😂😂😂❤

  • @samanthigajasinghe4384
    @samanthigajasinghe4384 12 дней назад +1

    😂😂බෙර 😮😮බෙර වෛවාරණ බෙර😂😮😮

  • @maheshchandana7219
    @maheshchandana7219 14 дней назад +2

    සුදු පුතාගේ තාත්තා තමයි මරු කතා කියන්නේ 😂😂😂😂

  • @1Thakshila
    @1Thakshila 15 дней назад +21

    කවුද යකූ මං වගේ වොශින්මැශින් එකෙන් එපිසෝඩ් ඔක්කොම බැලුවේ😅😅

    • @Sajith_Uditha
      @Sajith_Uditha 14 дней назад

      මං බලන්නෙ පරි ඇටෙං

    • @1Thakshila
      @1Thakshila 14 дней назад

      @Sajith_Uditha අම්මගෙද😷

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 15 дней назад +3

    Sudu putha hari lassanai❤❤

  • @newvideoworldtoday1488
    @newvideoworldtoday1488 15 дней назад +5

    Maru mamandi🤣😃😅

  • @Magnificanteditsbysamare
    @Magnificanteditsbysamare 6 дней назад

    aruge wiwaha jeewithe upades tika amo amo amo😂

  • @nimashafernando2203
    @nimashafernando2203 15 дней назад +3

    so nice❤

  • @yamunahewage7166
    @yamunahewage7166 15 дней назад +4

    කපු ලියdda peenna බෑ..
    🤗😀 අයියෝ නෝර අරන් ගියා නේ..

  • @hirunihashara9538
    @hirunihashara9538 15 дней назад +18

    නෝරාගෙ කොටස් තමයි මරු

  • @manjularoshini2925
    @manjularoshini2925 15 дней назад +12

    මේ කපුවනම් ඒපා වෙනවා. කපුගේ කොටස් වැඩි. සුදු පුතාලගේ කොටස් වැඩි පුර දාන්න

  • @roshanfernando8678
    @roshanfernando8678 15 дней назад +5

    Alison Kapuwage Rangapama. Athi. Vishishtai.....👍👍👍🙌🙌🙌🙌🙏🙏

  • @Veneeshaofficial
    @Veneeshaofficial 14 дней назад +1

    මුදලාලි - හරියට හරි හරියට හරි😂

  • @ruwankumara3218
    @ruwankumara3218 14 дней назад +1

    කොටස් 40ක් ගිහිල්ලත් එකම තැන වගෙ මේක.. ස්කීප් කර කර බලන්නෙ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 15 дней назад +44

    කොටස් 40මක you tube එකෙන් බලපු අය පැත්තට 😇

  • @harshanipriyangika1545
    @harshanipriyangika1545 15 дней назад +5

    සුදු පුතා❤️ උක්කු බබා

  • @SupunSadaruwan-i9g
    @SupunSadaruwan-i9g 15 дней назад +58

    සුදු පුතාගෙයි. දිල්හාරගෙයි වලියක් ඕන කියන කට්ටිය මේ පැත්තට 😁👀

  • @sasmithasamod1411
    @sasmithasamod1411 14 дней назад +1

    සුදු පුතාට ඒක නොතේරෙන එකමයි හොද😂😂😂

  • @nimnadigunathilake999
    @nimnadigunathilake999 13 дней назад

    Aneee sumangala maruu😂❤

  • @camel5691
    @camel5691 День назад

    Wife ❤is always 😅 right ▶️

  • @TharangapushpaKumaraSingappuli
    @TharangapushpaKumaraSingappuli 15 дней назад +1

    බෙර කතාව නම් මරු😂😂😂

  • @elephantsattack
    @elephantsattack 14 дней назад +2

    11:36 ඔන්න සුපිරී මාමන්ඩිලා

  • @deepikadamayanthi5446
    @deepikadamayanthi5446 15 дней назад +3

    අනේ මන්දා නෝරට සැනසිල්ලෙ ඉන්න ලැබෙන්නෙම නෑ දැන් නම් කතාව බලන එකත් එපාවෙනවා සුරේනුත් පව් අනේ

  • @PIPraneeth-yz9uy
    @PIPraneeth-yz9uy 15 дней назад +1

    Aiyoo norata mona wewida dan suren awith hoyawi..ukku babai sudu puthai shoii ane❤

  • @Eww-0428D
    @Eww-0428D 14 дней назад

    11:17
    අපි ආදරේ කරන කෙනාවම අපිට බදින්න බැරි වෙන්න පුලුවන්...හැබැයි බදින කෙනාට ආදරේ කරන්න අපිට පුලුවන්...❤️‍🩹
    -සිහිනයකි ආදරේ
    ඒ හින්දා ඉක්මනට සෙට් වෙන්නකො දෙන්නා...💗

  • @FUNNY-s9t
    @FUNNY-s9t 15 дней назад +3

    දිල්හාර මේකෙ කැතට හිටියට අර මිසුමි සබන් ඇඩ් එකේ ඉන්නව හැඩට😅

  • @fana4870
    @fana4870 15 дней назад +1

    ආසම දෙනගම සුමංගල ගේ ටෝක් තමා