How to cutting bra cut saree jaket easily /බ්‍රාකට් සාරි හැට්ටයක් ලේසියෙන්ම කපමු(with dart chart)

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 176

  • @anuradhaperera4788
    @anuradhaperera4788 Месяц назад +2

    වාසනාවකට ඔයාගෙ මේ වීඩියෝ එක දකින්න ලැබුණේ . මේ තරම් පැහැදිලි කිරීමක් කොහෙවත් නෑ .ඔයාට පින්.. ❤❤❤❤

    • @tooncart222
      @tooncart222  Месяц назад

      🌟🌟🌟❤️❤️❤️❤️

  • @nishanthipriyadarshani1912
    @nishanthipriyadarshani1912 29 дней назад +1

    හරිම පැහැදිලියි බොහොම ස්තූතියි මිස් ❤

  • @achalaadikarinayaka8727
    @achalaadikarinayaka8727 11 месяцев назад +4

    මිස් හොඳින් පැහැදිලි කරනවා,thank you miss

    • @tooncart222
      @tooncart222  11 месяцев назад +2

      ගොඩක් ස්තූතියි🥰🥰🥰

  • @GumawathiManawaduge
    @GumawathiManawaduge Месяц назад +1

    මිස් ට බොහොම ස්තුතිය හොදින් කියලා දුන්නට

    • @tooncart222
      @tooncart222  Месяц назад

      🌟🌟🌟❤️❤️❤️

  • @yfufuffuvucu
    @yfufuffuvucu 2 месяца назад +2

    හරිම පැහැදිලියි ..ඔබතුමියට ගොඩක් ස්තූතියි 🙏

  • @sdgunwardana5022
    @sdgunwardana5022 10 месяцев назад +1

    ඇත්තටම මිස් හොදටම පැහැදිලියි❤

  • @shavidumalshan5375
    @shavidumalshan5375 7 месяцев назад +1

    මාත් මේ විදියට කපලා මැහුවා. හොදට තිබුනා.👍👍

  • @AchalaHerath-r8n
    @AchalaHerath-r8n 2 дня назад +1

    Harima pehediliy miss ta godak pin❤

  • @ruwanilanka7290
    @ruwanilanka7290 4 месяца назад +3

    ගොඩාක් පැහැදිලිව කියලා දුන්නා ගොඩාක් ස්තුතියි

    • @tooncart222
      @tooncart222  3 месяца назад

      ❤️❤️❤️❤️

  • @swarnalatharajasuriya2958
    @swarnalatharajasuriya2958 7 месяцев назад +3

    හරිම lesima සහ honda paha,suma kramayak tava tavat දැනුම සහ හැකියාව ලැබේවා teruvan sarani

  • @ShyamaHettiarachchi-fh6ct
    @ShyamaHettiarachchi-fh6ct 9 месяцев назад +1

    බොහෝම ස්තූතියි 🌹ගොඩාක් පැහැදිලිව කියල දුන්නා .ඔබතුමියට ගොඩාක් පින් 🙏

    • @tooncart222
      @tooncart222  8 месяцев назад

      ගොඩක් ස්තුතියි ඔයාට💖💖💖💖

  • @nayanawalpola6722
    @nayanawalpola6722 10 месяцев назад +2

    හරිම පැහැදිලියි...මිස් හයිනෙක් සාරි ජැකට් එකත් කියලා දෙන්න ..

  • @GaneshaDilrukshi-dp7ht
    @GaneshaDilrukshi-dp7ht Месяц назад +1

    ස්තුතියි ම්ස් ❤️

    • @tooncart222
      @tooncart222  Месяц назад

      🌟🌟🌟❤️❤️❤️

  • @DheemanthaHarishchandra-u4l
    @DheemanthaHarishchandra-u4l 27 дней назад +1

    Thank you very much miss

  • @SitharaSewwandi-n1i
    @SitharaSewwandi-n1i 11 месяцев назад +1

    Godak pahedili.miss kiyadunna akarayata.thanks

    • @tooncart222
      @tooncart222  11 месяцев назад

      ගොඩක් ස්තුතියි🥰🥰🥰

  • @ramaniwasantha4839
    @ramaniwasantha4839 6 месяцев назад +1

    Aththatama ikmanata hodata pahedili kara. Thank u.

  • @sagarikapubuduni2248
    @sagarikapubuduni2248 9 месяцев назад +1

    ❤❤Thank you miss hodata pahadili kara

  • @SamanthaPriyankara-et2qh
    @SamanthaPriyankara-et2qh 11 месяцев назад +1

    Godaakma lassanata pahadhiliwa kiya dhunna thank you

    • @tooncart222
      @tooncart222  11 месяцев назад

      ඔයාටත් ගොඩක් ස්තූතියි🥰🥰🥰🥰

  • @Gajanayaka-ui3lr
    @Gajanayaka-ui3lr 3 месяца назад +1

    Oyage padam balala mama Dan hondata saree jaacut mahanawa oyata godak pin❤️❤️❤️♥️

    • @tooncart222
      @tooncart222  2 месяца назад

      Thanks ❤️❤️❤️❤️

  • @Gajanayaka-ui3lr
    @Gajanayaka-ui3lr 4 месяца назад +1

    Harima pahadiliy oyata godak pin ❤❤❤

    • @tooncart222
      @tooncart222  3 месяца назад

      ❤️❤️❤️❤️

  • @S.maithripalaDesilva
    @S.maithripalaDesilva Год назад +1

    Thanks Mrs Ruvee.a and Happy new year we'll.don

    • @tooncart222
      @tooncart222  Год назад

      Thanks oyata.Happy new year 🥰🥰🥰

  • @DeepaJayasekara
    @DeepaJayasekara 10 месяцев назад +1

    ස්තුතිය මිස්

  • @dilani5816
    @dilani5816 11 месяцев назад +1

    පැහැදිලිව හොඳට kiya දුන්නා 🌸🌸🤗

  • @AnnoyedBeetle-sg3kp
    @AnnoyedBeetle-sg3kp 10 месяцев назад +1

    Miss hodata pahedili kala thanks miss

  • @wasanthiweerasooriya5202
    @wasanthiweerasooriya5202 8 месяцев назад +1

    harima lasy widiyak. Thanks ms

    • @tooncart222
      @tooncart222  7 месяцев назад

      ❤️❤️❤️❤️

  • @MaryChamilaFernando
    @MaryChamilaFernando 6 месяцев назад +1

    Mama bracket saree hattayak ada mahuwa. Lassanatama awa.godak sthuti ogata.

    • @tooncart222
      @tooncart222  5 месяцев назад

      ❤️❤️❤️❤️❤️🌟🌟🌟🌟🌟

  • @MurshidaRameesh
    @MurshidaRameesh 3 месяца назад

    Miss ansha dart akata pallahaing wedi kara nene dart allanakota mehum wasiyath giyoth aduwenneththa

  • @BK_C9
    @BK_C9 10 месяцев назад +1

    Papuwa yata minume rekawa adina kawaakara hadaya hamotama podu minumak da,agal 1 hamara,agala lesa mark Karla adapu kawaakara hadaya gana ahanne me

    • @tooncart222
      @tooncart222  10 месяцев назад

      Ow me විදිහට ගන්න 🥰🥰🥰

  • @DHK001Hashan
    @DHK001Hashan Месяц назад +1

    Sari jekat eke mimma ganna link ewanna puluwanda mis.

  • @sujeewashyamalee
    @sujeewashyamalee 6 месяцев назад +1

    නියමයි ❤

  • @ruwanthimadushika1264
    @ruwanthimadushika1264 7 месяцев назад +1

    Agal 3 ganne eka podu mimmakda

  • @IndraniHemalatha-u7r
    @IndraniHemalatha-u7r 5 месяцев назад +2

    Hodata pahadili sthuthi❤❤❤❤❤❤❤❤

  • @nadeekaandradi
    @nadeekaandradi 7 месяцев назад +1

    Wow it is so cool ❤

  • @RathubadugeKanthi
    @RathubadugeKanthi 10 месяцев назад +1

    Bra cut hadaya andata passe dart eka mahuwama bra cut yata kotasa wadewenawa neda pl eka gana kiyann

    • @tooncart222
      @tooncart222  10 месяцев назад

      ඩාට් එකේ ප්‍රමාණය සයිඩ් එකට එකතු කරනවා.සම්පූර්ණ වීඩියෝ එකම බලන්න❤❤ඔයාට මගහැරෙන්න ඇති.

  • @indunicharika1899
    @indunicharika1899 11 месяцев назад +1

    Thanks mis 💖.. princess line saree jacket ekath kiyala denna miss ❤

    • @tooncart222
      @tooncart222  11 месяцев назад

      princess ලයින් සාරි හැට්ටය කපා ගන්න වීඩියෝ එක මෙතනින් බලන්න
      ruclips.net/video/WxNv6jlnL4c/видео.htmlsi=noFZfXp0gjQT2Lcv

    • @tooncart222
      @tooncart222  11 месяцев назад

      මසාගන්නා වීඩියෝ මෙතනින් බලන්න
      ruclips.net/video/oBSOXWbh-Ss/видео.htmlsi=mxS2NX4_hzdoXpD1

  • @minudiheshanya
    @minudiheshanya 6 месяцев назад +2

    Miss oya mekata Mimi gatta vidiyo eka nehe

  • @srimathikarunanayaka2169
    @srimathikarunanayaka2169 7 месяцев назад +1

    Godak hodai harimapahadilie adaraegodak😀

    • @tooncart222
      @tooncart222  7 месяцев назад

      🤩🤩🤩🤩🤩🤩🤩

  • @chadranichandrani8436
    @chadranichandrani8436 Год назад

    ස්තුතියි මිස්

  • @ishanproduction7991
    @ishanproduction7991 Год назад

    Niyami akka godakma pin oyata oyatami niyamatama kiyala dunne

    • @tooncart222
      @tooncart222  Год назад

      ඔයාට ගොඩක් ස්තූතියි❤❤❤

  • @ManjulaSubashini-dw7yv
    @ManjulaSubashini-dw7yv 7 месяцев назад +1

    Komada back open bluse aka kapanne

    • @tooncart222
      @tooncart222  7 месяцев назад +1

      ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්💖💖💖

  • @SumedhaMadavee-qn9cz
    @SumedhaMadavee-qn9cz Год назад +1

    Thanks ❤

  • @seeladissanayaka717
    @seeladissanayaka717 3 месяца назад

    Essraha meda dart mahapuwahama a wasiay anshayen aduwenawada

    • @tooncart222
      @tooncart222  3 месяца назад

      ඒක අංශයට එකතු කරනවා ❤️❤️🌟🌟

  • @ManjulaSubashini-dw7yv
    @ManjulaSubashini-dw7yv 7 месяцев назад +1

    Back aka open karalala kapanne komada

    • @tooncart222
      @tooncart222  7 месяцев назад +1

      ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්🥰🥰🥰🥰

  • @S.maithripalaDesilva
    @S.maithripalaDesilva 11 месяцев назад

    Happy new year to Mr Ruvee

    • @tooncart222
      @tooncart222  11 месяцев назад

      🥰🥰🥰🥰happy new year

  • @AsheeshaEnakshi
    @AsheeshaEnakshi 4 месяца назад +1

    ඉදිරි මැද ඩාර්ටි එකට හා අන්ශ ඩාර්ටි එකට ගිය ප්‍රමාණය තියන්නේ කොතැනින්ද ?

  • @inushkiwickramarachchi1390
    @inushkiwickramarachchi1390 11 месяцев назад

    Thank you mis

  • @ranilsudasinghe5543
    @ranilsudasinghe5543 4 месяца назад +1

    👍👍👍👌👌

    • @tooncart222
      @tooncart222  4 месяца назад

      ❤️❤️❤️❤️

  • @bernadjayawardana470
    @bernadjayawardana470 Год назад

    ස්තූතියි

  • @minonperera5642
    @minonperera5642 6 месяцев назад +1

    Urahisen agalak adu karanne ai?

    • @tooncart222
      @tooncart222  6 месяцев назад

      සාරි ජැකට් වල එහෙම කරාම හොඳයි නැත්නම් උරහිසෙන් හැලෙන්න බලනවා

  • @chamindaupeksha2071
    @chamindaupeksha2071 11 месяцев назад

    Godakma pin mis oytnam.me karana dewal walata nm kiyanna wachana ne.mta nm ea tharamma watinawa.

    • @tooncart222
      @tooncart222  11 месяцев назад +1

      ගොඩක් ස්තූතියි ඔයාට.දිගටම එකතු වෙලා ඉන්න❤❤❤❤

  • @ireshasamandari4277
    @ireshasamandari4277 8 месяцев назад +1

    Mis me block eka genna ganna puluwam da

    • @tooncart222
      @tooncart222  8 месяцев назад

      මම බ්ලොක් සේල් කරන්නේ නැහැ❤️❤️❤️

  • @SewwandhiTharushika
    @SewwandhiTharushika 6 месяцев назад +1

    Aeththatm hodt kiyla dunna

    • @tooncart222
      @tooncart222  6 месяцев назад

      ❤️❤️❤️❤️❤️

  • @chandhiproductswithhomesta5712
    @chandhiproductswithhomesta5712 11 месяцев назад

    hi neak kara dama hattayak kiyala denako mise

  • @shanikasewwandi3267
    @shanikasewwandi3267 4 месяца назад +1

    අමර ම

  • @amalsubashan3305
    @amalsubashan3305 10 месяцев назад +1

    Bra cat sari jakat eka mhanna kiya dennako ticha

    • @tooncart222
      @tooncart222  10 месяцев назад

      ruclips.net/video/1IXxZq6aMJY/видео.htmlsi=7Q2Rg_68LvC8-KHi

  • @sumanamunasinghe1517
    @sumanamunasinghe1517 11 месяцев назад

    Thanks

  • @Gajanayaka-ui3lr
    @Gajanayaka-ui3lr 2 месяца назад +1

    Hineck saree jaacut aka kiyala denna miss

    • @tooncart222
      @tooncart222  2 месяца назад

      ❤️❤️🌟🌟🌟🌟

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 Год назад

    ඉක්මණට අනෙක් කොටසත් දාන්න හොදේ ස්තූතියි ඔයාට❤❤❤❤

    • @tooncart222
      @tooncart222  Год назад

      හෙට හෝ අනිද්දා දාන්න පුළුවන්.

  • @packkvijesinghe6655
    @packkvijesinghe6655 8 месяцев назад +19

    ඔයාගෙ සාරි හැට්ටයට මිමි ගන්න වීඩියෝ එක හොයාගන්න බැරි වුනා ,ලින්ක් එක දෙන්න එහි.

    • @tooncart222
      @tooncart222  8 месяцев назад +3

      සාරි හැට්ට වලට කියලා වෙනම වීඩියෝවක් නැහැ.පොදුවේ මිමි ගන්න වීඩියෝව කරලා තියෙනවා පහලින් බලන්න
      ruclips.net/video/xcyAYhfBNsY/видео.htmlsi=NiRgf5FGzNZlQJqa

    • @RanganiSupeshala
      @RanganiSupeshala 7 месяцев назад

      පැහැදිලි හොදට කියලා දුන්නා❤️

  • @LurdumaryGnanammah-s2y
    @LurdumaryGnanammah-s2y 11 месяцев назад +1

    💐💐💐💐💐💐

  • @ThakshilakumariSamaranayaka
    @ThakshilakumariSamaranayaka 3 месяца назад

    Mis dart chat එක දාන්නකෝ

  • @sureshmalliga8213
    @sureshmalliga8213 Год назад

    Nice miss Armholl dart than neddha miss

  • @velvetways6694
    @velvetways6694 8 месяцев назад +1

    මිස් මහන විඩියෝව දෙන්න ❤

    • @tooncart222
      @tooncart222  8 месяцев назад

      සාරි හැට්ට මහන වීඩියෝව
      ruclips.net/video/1IXxZq6aMJY/видео.htmlsi=_m8xxG4VwwpZ7TIJ

  • @NadeekaSamanmali-w9u
    @NadeekaSamanmali-w9u 10 месяцев назад +1

    Hodatama terunane mis

  • @JanithaPanangalaliyanage
    @JanithaPanangalaliyanage 11 месяцев назад

    Mahala balama

  • @wimalasurendra3779
    @wimalasurendra3779 3 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @kamanikariyawasam129
    @kamanikariyawasam129 Год назад

    Good 👌

  • @ThakshilakumariSamaranayaka
    @ThakshilakumariSamaranayaka 3 месяца назад +2

    Mis පපුව ගොඩාක් තියන කෙනෙකුට මේ විදියමද මහන්නේ

    • @tooncart222
      @tooncart222  3 месяца назад

      මහන්න පුළුවන්❤️❤️

  • @ThakshilakumariSamaranayaka
    @ThakshilakumariSamaranayaka 3 месяца назад

    උරහිස, අත් කට මැහුම් වාසි තියන්නෙ කීයක්ද

    • @tooncart222
      @tooncart222  3 месяца назад

      මැහුම් වාසි තියන්න ඕන නෑ❤️❤️❤️🌟🌟

  • @gamingsvuc456
    @gamingsvuc456 Год назад

    How

  • @inokanilmini1586
    @inokanilmini1586 8 месяцев назад +1

    මිස් උර මිම්ම 12 කෙනෙක්ගෙ රැගල් උස ගන්න විදිය කියල දෙන්නකො මිස්?

    • @tooncart222
      @tooncart222  8 месяцев назад

      කිහිලි කට වට දෙකෙන් බෙදලා ගන්න

  • @sureshmalliga8213
    @sureshmalliga8213 Год назад

    Miss trible cut saare blouse dhanna pls

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 9 месяцев назад +1

    👍👍👍👍💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @tooncart222
      @tooncart222  9 месяцев назад

      💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @rohiniamandakon5722
    @rohiniamandakon5722 8 месяцев назад

    ජැකට් එකට රෙදි කපද්දි සාරියෙ බලවාටි දෙපැත්තටද ගන්නෙ මිස් නැත්නම් පහළ ටද හෑන්ඩ්ලුම් රෙදි වල..පැහැදිලි කරන්න කෝ ස්තුතියි ....මිස් ..

    • @tooncart222
      @tooncart222  8 месяцев назад +1

      සාමාන්‍යයෙන් රෙදි කපන්නේ බලවාටියට උස එන විදිහට.බෝඩරයක් වගේ තිබ්බොත් තමයි අනිත් පැත්තට කපන්න වෙන්නේ.

  • @NandaWikramasinha
    @NandaWikramasinha 9 месяцев назад +1

    ඩබල් කට් එකක්.දෙන්නකෝ

  • @marinaperera2834
    @marinaperera2834 6 месяцев назад

    Mimi gana vidiya ewana

    • @tooncart222
      @tooncart222  6 месяцев назад

      වීඩියෝ එකක් දාන්නම් ❤️❤️

  • @KanthiAbesingha-v6g
    @KanthiAbesingha-v6g Год назад

  • @AffectionateBaseballEqui-qw4cs
    @AffectionateBaseballEqui-qw4cs 7 месяцев назад +1

    මගෙ උරහිස අනුව රැගල් ගත්තම අතවට වැඩිවෙනවනෙ

    • @tooncart222
      @tooncart222  7 месяцев назад

      ඔයාගේ අත් කට වට මැනලා දෙකෙන් බෙදලා රැගල් උස හදාගන්න

  • @sansalawijerathna245
    @sansalawijerathna245 Год назад

    මිස් හයි නෙක් ඩබල් කප් එකක් කරන්න කො.පලවෙනිදට අදින්න

  • @proline7079
    @proline7079 Год назад +5

    තුිපල් කට් සාරි හැට්ටය කපන අයුරු කියා දෙන්න

    • @tooncart222
      @tooncart222  Год назад

      ඉක්මනින්ම කරන්නම්🥰🥰

  • @NandaWikramasinha
    @NandaWikramasinha 9 месяцев назад

    ඩබල් කට්.එක කරන්නකෝ

  • @ashokaattanayake8939
    @ashokaattanayake8939 8 месяцев назад +1

    මේ mother board with issu.. ගේ (ඉෂු කරනායකගේ කොපියක්...

  • @rupachandani5288
    @rupachandani5288 Год назад +1

    මිස් ඔයා මිමි ගන්නා හැටි වීඩියෝව ක් කරන්න කෝ ස්තුතියි

  • @S.maithripalaDesilva
    @S.maithripalaDesilva Год назад

    Mrs Ruvee phon no eka denna please Happy new year for you 2024😮😊🎉

  • @SampathSampath-c6r
    @SampathSampath-c6r 21 день назад +1

    Thank you mis ..

  • @geethamanelgama9838
    @geethamanelgama9838 8 месяцев назад +1

    thanks dear ❤

  • @dsrenukahewapathirana8442
    @dsrenukahewapathirana8442 Год назад

    Thanks❤❤❤❤❤

  • @premalatha8718
    @premalatha8718 11 месяцев назад

    ❤❤❤

  • @AnushkaMadumali-l4y
    @AnushkaMadumali-l4y 8 месяцев назад +1

    Thank you ❤

  • @FernandoFernando-x1f
    @FernandoFernando-x1f 11 месяцев назад

  • @CHERRYBLOSSOM_GIRL-R
    @CHERRYBLOSSOM_GIRL-R 6 месяцев назад

    • @tooncart222
      @tooncart222  6 месяцев назад

      ❤️❤️🌟🌟🌟

  • @IroshIrosha
    @IroshIrosha 2 месяца назад

    ❤❤❤❤❤