How to cut triple cup saree jacket with high neck .( ත්‍රිපල් කප් සාරි හැට්ටය නිවැරදිව කපමු)

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 68

  • @IndraPadmalatha
    @IndraPadmalatha 4 месяца назад

    හොඳින් තේරුම් කරලා දුන්නාට තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා

  • @indhulk8696
    @indhulk8696 2 года назад +1

    Man godak aya kiyala dena sari jecert beluva oya kiyala dena vidiya harima pahedili anik aya vage nemei himihita therum karanava godak de igena gaththha bohomathma sthuthii

  • @prabodinisitinamaluwa9629
    @prabodinisitinamaluwa9629 Год назад +1

    හිමීට තෙරුම් ගන්න පුලුවන් විදියට පැහැදිලිව කියලා දුන්නා..ගොඩාක් පින් ඔබ තුමියට...❤❤❤❤

  • @sriyaranasinghe5088
    @sriyaranasinghe5088 2 года назад +3

    ඔයා හොදට කියල දෙනව.තෑන්ක්ස්.සමහරැ පපුව වටට අටක් එකතු කරන්නෙ නෑ.ඇයි ඒ.

    • @mehumhedakaari
      @mehumhedakaari  2 года назад

      Ekkenagen ekkenata igena ganna vidihai.. kiyala dena vidihai wenas nisa wenna athi neda...

  • @ruwansuparmadushan1387
    @ruwansuparmadushan1387 2 года назад

    Ane harima pehedhiliwa kiyala dunna.thanks

  • @nimnanimneth3753
    @nimnanimneth3753 3 года назад +1

    ane nangi bar kat jekat akama neda mulinma aeda ganna ona ansayata oya bar kat hdaya ganna agalak lakunukaranawane a agala onama keanekta sammathada 38\40 wage nama menname heda karana peththa wenas wenawada opn ake ansayae bar hedawena thena

    • @mehumhedakaari
      @mehumhedakaari  3 года назад

      madem oya patalagena inne. block walata saree jacket andinne mehema newei. oya saree jacket gena mokuthma danne ne kiyala hithagena mulaindala balala a kiyala dena vidihata karala balanna. mama koleka andala pennuwe block hahaganna newei. hemotama therenna. neththan ekapaarama redde thamai andinne.. hemotama eka vidihai. thearune neththan andina vidiha piyawaren piyawara demma. ekath balannako...

  • @NDP_CRAFT_AND_EDUCATION.
    @NDP_CRAFT_AND_EDUCATION. Год назад

    පපුව අතර පළල හත හමාර දෙකට බෙදුවම තුනයි කාල නෙමෙයි මිස් තුනයි තුන් කාලයි නේද..එතන චුට්ටක් මිස්ට වැරදුණා .ඒ හැර කියල දෙනවා ගොඩක් හොද යි..ස්තුතියි ..❤️🙏

    • @mehumhedakaari
      @mehumhedakaari  Год назад

      වීඩියෝ එකේ විනාඩි 15යි තත්පර 10 ඉඳලා දාහතයි තත්පර 40 දක්වා කාලයේ පපුව අතර පළල 7.5 දෙකෙන් බෙදූවිට තුනයි කාලයි කියලා තමයි මම කියන්නේ..
      නමුත් වීඩියෝ එකේදි 7.5 දෙකෙන් බෙදුනහම 3.75 කියලා ලකුණු කරනවා..වීඩියෝ එක හරි.නමුත් මම මේ විඩියෝ එකේදි වීඩියෝ එක කරල තමයි voice එක කරේ..ඒ නිසයි කියන කොට වැරදිලා තියෙන්නේ..... කියන එක වැරදුනත් අඳින එක හරියටම හරි...

  • @nimnanimneth3753
    @nimnanimneth3753 3 года назад

    onama kenekta redi mitarayak linine i.5k da ganne ane linin wedi keli dana dvidiyak thiyeda nangi pehedili karannako

    • @mehumhedakaari
      @mehumhedakaari  3 года назад +1

      papuwa 40 wage kenekta kota atha daanawanam yaara 1.1/4 k oni. papuwa 40 ta wedi nam yaara 1 1/2 k oni. neththan madi wenawa. a wage kenekta ekawarama redde andinne nethuwa paththara pituwaka wage issarala anda ganna. ita passe redde thiyala pirimahagena andinna. purudu unahama redda pirimahaganna therenawa.

  • @nimnanimneth3753
    @nimnanimneth3753 3 года назад

    ane mahanavidiya danawane matakiyannako line kiyak danawada jekat akakata kapdala katagana vidiya kiyala dennako harima watinawa me dewal

    • @mehumhedakaari
      @mehumhedakaari  3 года назад

      lining ganna pramanayenma reddath oni . lining eka ganna kota hodata sodala medala ganna.

  • @nimnanimneth3753
    @nimnanimneth3753 3 года назад

    nangi mama meweni dewal balalathamae tikatika mahannagaththe bar cut jekat akak denawanam kuliya kiyada me karapu jekat akaka mahala denawanam kuliya kiyak gannawada

    • @mehumhedakaari
      @mehumhedakaari  3 года назад

      mehemai oyata yana viyadamai mahansiyai oya inna peththe yana ganan ekka thamai thiranaya karanna oni

  • @renukare3816
    @renukare3816 2 года назад

    Harima pahadilie thanks

  • @gihanmadu2418
    @gihanmadu2418 2 года назад +1

    Maru👍

  • @mehumhedakaari
    @mehumhedakaari  Год назад +1

    වීඩියෝ එකේ විනාඩි 15යි තත්පර 10 ඉඳලා දාහතයි තත්පර 40 දක්වා කාලයේ පපුව අතර පළල 7.5 දෙකෙන් බෙදූවිට තුනයි කාලයි කියලා තමයි මම කියන්නේ..
    නමුත් වීඩියෝ එකේදි 7.5 දෙකෙන් බෙදුනහම 3.75 කියලා ලකුණු කරනවා..වීඩියෝ එක හරි.නමුත් මම මේ විඩියෝ එකේදි වීඩියෝ එක කරල තමයි voice එක කරේ..ඒ නිසයි කියන කොට වැරදිලා තියෙන්නේ..... කියන එක වැරදුනත් අඳින එක හරියටම හරි...

  • @3DLifestylesGermany
    @3DLifestylesGermany Год назад

    Akki hetta 3 ma mehuwa mama. Okkoma ganata awa! Eth atha gawa vitharak edila wage thiyenawa! Ei ee? Mang Monawahari mistake ekak karalada? Kiyala denna puluwanda?

    • @mehumhedakaari
      @mehumhedakaari  Год назад +1

      කිහිලි කට වක්‍රය හරියට කැපුවද?... වක්‍රය තිුකෝණයක් වගේ ඇඳුනහමත් එහෙම වෙනව... නැත්තන් අත කපන කොට තමයි මොකක් හරි mistake ekak wenna aththe..

    • @3DLifestylesGermany
      @3DLifestylesGermany Год назад

      @@mehumhedakaari mmm ayeth atha balannamko. Ath kata gawa thama kelung nethuwa edila wahe hitinnne. Thank you

    • @mehumhedakaari
      @mehumhedakaari  Год назад

      Channel eke ath warga කිහිපයක් ම තියෙනවා බලන්න..

  • @joshpinemetilda9047
    @joshpinemetilda9047 2 года назад

    Thank you sister and god bless you I'm Tamil

  • @nimnanimneth3753
    @nimnanimneth3753 3 года назад

    sizds anuwa kohomada ane dat parathara dene kiyannako

    • @mehumhedakaari
      @mehumhedakaari  3 года назад +1

      papuwa athra palala aran eka deken bedanna. deken bedala ena gaanata thamai andinne

  • @wkusumawathie4414
    @wkusumawathie4414 2 года назад

    Bra cut cotase adinnata kalin mehum wasi thiyala adala ayeth thibbe ayi?

    • @mehumhedakaari
      @mehumhedakaari  2 года назад

      Andinna kalin thiyanne උරහිස මූට්ටුවට..

  • @chamodasandaminee564
    @chamodasandaminee564 Год назад

    Ethakota saree jacket eke atha kohomada hadaganne

    • @mehumhedakaari
      @mehumhedakaari  Год назад +1

      Channel eke ath warga kihipayakama videos thiyenawa balanna....

    • @mehumhedakaari
      @mehumhedakaari  Год назад

      ruclips.net/video/KGJ2efZfmtE/видео.htmlsi=DUO9MyQ7IdjNhV7j me video eke anthimetath thiyenawa normal atha kapaganna vidiha

    • @chamodasandaminee564
      @chamodasandaminee564 Год назад

      @@mehumhedakaari thank you ❤❤❤

  • @nilansaparanagama7017
    @nilansaparanagama7017 2 года назад

    Mahum wasi tabana tan kiyalala denna kapuwata passe.

  • @ishankasanjeewa6774
    @ishankasanjeewa6774 Год назад

    Mis dart athara paratharaya weradie

    • @mehumhedakaari
      @mehumhedakaari  Год назад

      වීඩියෝ එකේ විනාඩි 15යි තත්පර 10 ඉඳලා දාහතයි තත්පර 40 දක්වා කාලයේ පපුව අතර පළල 7.5 දෙකෙන් බෙදූවිට තුනයි කාලයි කියලා තමයි මම කියන්නේ..
      නමුත් වීඩියෝ එකේදි 7.5 දෙකෙන් බෙදුනහම 3.75 කියලා ලකුණු කරනවා..වීඩියෝ එක හරි.නමුත් මම මේ විඩියෝ එකේදි වීඩියෝ එක කරල තමයි voice එක කරේ..ඒ නිසයි කියන කොට වැරදිලා තියෙන්නේ..... කියන එක වැරදුනත් අඳින එක හරියටම හරි...

  • @dilinisameera3520
    @dilinisameera3520 Год назад

    Ai papwa yata usata agal 1 hmarak wage thiyanna

    • @mehumhedakaari
      @mehumhedakaari  Год назад

      Angal 1.5k thiyanne godakma mahatha kenekuta... papuwawata 48ta wada wedi kenekuta.. godak mahatha ayage piyayuru ella wetena pramanaya wedi... a nisai ehema thiyanne... papuwa wata 34 ta adui nam papuwa adiya minuma vitharak ganna.... a kiyanne papuwa adiya minuma ta kiyakwath ekathu karanna epa... papuwa wata( 35 sita 46 dakwa)wage wenawanam angalak ekathu karanna...

  • @mfr3697
    @mfr3697 Год назад +1

    පපුව අතර 7.5 දුර 2 න් බෙදුවම 3.75 මෙතැනදි block එක වැරදුනාඒවගේම ඔයා යට dart එක කලේ නෑනෙ 😪
    ඒ උනත් thanks

    • @mehumhedakaari
      @mehumhedakaari  Год назад

      එතනදි පපුව අතර පළල 3.25 කියලා කිව්වට වීඩියෝ එකේ දී හරියට පපුව අතර පළල ලකුණු කරනවා 3.75ක්.. කියන එක තමයි එතනදි වැරදි.... triple කප් සාරි හැට්ට නිසා පපුව අඩියට ඩාට් එන්නේ නැහැ...

    • @mfr3697
      @mfr3697 Год назад

      @@mehumhedakaari thanks for your reply 👍

  • @elmoonabdeen5526
    @elmoonabdeen5526 2 года назад

    Miss oya hadapu me block eke point athara dura 7.5 deken beduwama enne 3.75i neda. Oya mark kale 3.25i ne. Ehema unama block eka waradinne nadda? Please pahada denna

    • @mehumhedakaari
      @mehumhedakaari  2 года назад

      Yes dear its dubbing fault .. but video is correct . Thank you..

    • @NDP_CRAFT_AND_EDUCATION.
      @NDP_CRAFT_AND_EDUCATION. Год назад

      ඔව්..මාත් ඒක මිස්ට මතක් කළා..

  • @chandranigalagama7414
    @chandranigalagama7414 2 года назад

    Papuwa athara palala thunai thunkalai neda

  • @sithijashiwanthi9037
    @sithijashiwanthi9037 3 года назад +1

    Mis oya class karanne nadda oya inne koheda

  • @sansalawijerathna245
    @sansalawijerathna245 Год назад

    මිස් හයිනෙක් ඩබල් කප් එක දෙන්නකෝ

  • @nimnanimneth3753
    @nimnanimneth3753 2 года назад +1

    bra cut hette krarddi wenasak wennema nedda

  • @buddhikadayananda4068
    @buddhikadayananda4068 Год назад

    අංශය පැත්තේ 3/4බැගින් ලකුණු කරන එක නියතයකි පපුව වට මිණුම 40 ට වැඩි අයටත් 3/4 බැගින්ද ලකුණු කරන්නේ

    • @mehumhedakaari
      @mehumhedakaari  Год назад

      ඔව් ඒක වෙනස් වෙන්නැහැ..පපුව පට්ට වුණත් හතරෙන් තුනක් තමයි තියන්නේ...

  • @DasunikaDissanayakaDissanayaka
    @DasunikaDissanayakaDissanayaka 6 месяцев назад

    Meka waradi kara halenawa

    • @mehumhedakaari
      @mehumhedakaari  6 месяцев назад

      ruclips.net/video/eVanSgU5ROg/видео.htmlsi=gVfM5bqY0ktiYkuK
      ruclips.net/video/B9Upb0wk3I0/видео.htmlsi=haLzFOIqa885fmZ9

  • @indraniwickramasinghe9792
    @indraniwickramasinghe9792 7 месяцев назад

    ත්‍රිබල් කප් එකේදී දෙපැත්තෙන් ගන්න ඩාට් එක 4/3 , 4/3. හැමෝටම පොදුද . පැහැදිලිව මිස් කියා දෙනවා . බුදු සරනයි !!!

  • @somamalawige2718
    @somamalawige2718 2 года назад +1

    CT

    • @chithrakanthi3474
      @chithrakanthi3474 2 года назад

      Miss meda bar cut cotasa yatin kaban kolayak thiyala andata kamak nedda oyata budu sarani

    • @mehumhedakaari
      @mehumhedakaari  2 года назад

      mama hari method eka kiyala dunna. niwaradi keti krama thiyenawanam karanna.

  • @kusumkodituwakku2
    @kusumkodituwakku2 Год назад

    එකම දේ එපාවෙනකන් කියවනවානේ එතකොට කම්මැලියි

    • @mehumhedakaari
      @mehumhedakaari  Год назад

      මිස්, නොදන්න අයටත් එක්ක තමයි කියල දෙන්නේ.. සමහරවිට දන්න අයට එපා වෙනව ඇති.. sorry...

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 Год назад

    අගල් 7/5 දෙකෙන් බෙදුවම 3. 7/8

    • @mehumhedakaari
      @mehumhedakaari  Год назад

      ඔව් එතැනදි 3.25 කියලා තමයි කියන්නේ. ඒ උනාට වීඩියෝ එකේ 3.75 ක් ලකුණු කරනවා..vioce එක කෙරෙනකොට තමයි එතැන මිස්ටේක් එක වෙලා තියෙන්නේ.. වීඩියෝ එක හරි..

  • @thiwenyafashion3565
    @thiwenyafashion3565 2 года назад

    🇱🇰🎯💝💖

  • @ajithasoysa1509
    @ajithasoysa1509 2 года назад

    අනෙ හරීම පැහැදිලි යි, උරහිස කෙලින් කරන්නෙ නැති ද

    • @mehumhedakaari
      @mehumhedakaari  2 года назад

      Ura hisa kelin karala andinne ne.... ehema unoth kihilikata.wenas wenawa..urahisa moottuwen issenawa...

  • @NandaWikramasinha
    @NandaWikramasinha 3 месяца назад

    මිස් ඔයා අර මැද හොයලා හතයි කාල ගන්නෙ.එතැන ඒ ප්‍රමාණය එන් නැහැ.ඒකට මොකද කරන්නේ.මැද ඉදල තුන්කාල ලකුණු කරන්නද

    • @mehumhedakaari
      @mehumhedakaari  3 месяца назад

      ඔයා ගත්ත උරහිස මිනුම දෙකෙන් බෙදලානේ උරහස ලකුණු කරේ. ඒ ලකුණු කරපු උරහිස මිනුමෙන් අඟල් තුන් කාලක් (0.75/ 3/4)" අඩු කරලා තමයි මැද ලක්ෂය කෙලින් ලකුණු කරන්නේ .
      උදාහරණ 1
      ඔයා ගත්ත උර හිස මිනුම 16 නම්
      ලකුණු කරන උරහිස 16/2 = 8
      මැද ලක්ෂයට කෙලින් ලකුණු කරන ප්‍රමාණය 8 - 0.75(3/4) =7.25
      උදාහරණ 2
      ඔයා ගත්ත උරහිස මිනුම 15 නම්
      ලකුණු කරන උරහිස 15/2 =7.5
      මැද ලක්ෂයට කෙලින් ලකුණු කරන ප්‍රමාණය 7.5 - 0.75(3/4) = 6.75
      *ඔයා ගන්න උරහිස මිනුම කීයක් උනත් ඒ උරහිස මිනුම දෙකෙන් බෙදලා උරහිස රේඛාව දිගේ ලකුණු කරන ප්‍රමාණයෙන් අඟල් තුංකාලාක් අඩු කරල එන ප්‍රමාණය තමයි මැද ලක්ෂයට කෙලින් ලකුණු කරන්නේ.