How to cut Bra Cut saree jacket (බ්‍රා කට් සාරි හැට්ටය ටේලරින් ක්‍රමයට නිවරදිව කපන්න ඉගෙන ගනිමු )

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 67

  • @LiyoniJayantha
    @LiyoniJayantha 19 дней назад

    Thanks හරිම පැහැදිලිව කියලා දෙනවා

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 Год назад +1

    thankyou very much,❤ ගොඩාක් විඩ්යෝ මම බලලා තියෙනවා ඒත් ම්ස් ඔයාගේ මේ ක්‍රමය ඉතාම සරලයි හොදටම තේරෙනවා මැහුම් ගැන නොදන්නා කෙනෙකුට උනත් තේරෙනවා,කෙනෙකුට කියලා දෙනවා නම් මේ ව්දිහට කියලා දෙන්න ඕනේ කිසිම ලෝබකමක් නැතිව,ම්ස් ඔබතුම්යට ගොඩාක් පිංසිද්දවෙනවා,කරන කියන වැඩකටයුතු සාර්ථක වේවා,තෙරුවන් සරණයි,❤

  • @nadeeshanivinuli9763
    @nadeeshanivinuli9763 2 года назад +4

    ඔයා කියලා දුන්න විදියට සාරිජැකට් එක මැහුවා,හරිම නීට්,thank you ,

  • @dayanidayani9927
    @dayanidayani9927 Год назад

    Mn oyage.වීඩියෝ eka dakke adai oya kiyala dena.vidihayata ona kenekuta hodala therenawa ane oyata godak pin budu saranai

  • @nilukamanohari1736
    @nilukamanohari1736 2 года назад +1

    Saree jacket eka kiyala dunna widiyata kapala mahuwa. Superb. Excellent. Tnks so much miss.all the best. Gbu

  • @maliweerasingha252
    @maliweerasingha252 9 месяцев назад

    පැහැදිලිව කියල දුන්නට ස්තුති මිස් .

  • @indraniwickramasinghe9792
    @indraniwickramasinghe9792 8 месяцев назад

    මගේ සාරි ජැකට් එක ලස්සනට ආවා ගොඩක් ස්තූති මිස්

  • @manelchandrika8730
    @manelchandrika8730 Год назад

    😮😮🎉good. Thanks

  • @nimnanimneth3753
    @nimnanimneth3753 2 года назад +3

    ane kothenaka hari kiyala thiyeda nangi papuwa wata anuwa dat wenas wena vidiya ane mata hoyagana be 32 nam 36 nama 40 nam ansa det enata opn dat thiyaganne kohomada

    • @mehumhedakaari
      @mehumhedakaari  2 года назад

      Papuwa wata 35 ta wada adui nam ansaye ihalin pahalata lakunu karana dart eka angal ekak ganna....papuwa wata 35 ta wadaa wedi nam a dart eka 1.5 k ganna.. papuwa wata 45 wada wedi nam 2k ganna...

  • @rasinduprabath1210
    @rasinduprabath1210 2 года назад

    Harima pahasuivkiyala dena widihata onsma kenekuta therenawa oba thumiyata godaaak pin

  • @dinududenuwan6871
    @dinududenuwan6871 Год назад +1

    ඇත්තටම මට සාරි ජැකට් මහන්න බෑ ඔයා කියලා දුන්නා හොදට තේරුම් ගන්න පුළුවන් වුනා මං ජැකට් 2ක් මැහුවා හරි ම ලස්සනට ආවා ඔයාට Thanks ❤️❤️

  • @nimnanimneth3753
    @nimnanimneth3753 2 года назад

    papuwawata anuwa dat pemanaya kiyannako ediri pasa ansaya bre cut yata dat wenas wenne kohomada

  • @kumudiniabeysinghe1806
    @kumudiniabeysinghe1806 2 года назад +1

    Thank you math baluwa .

  • @nimnanimneth3753
    @nimnanimneth3753 2 года назад +1

    meke hambuna ena dat aka 0.75 lakunu karanawa ne meka onama kenektada ansayatath oya kiyana dewal hari opn peththe agala podueda ane vistharakarannako

    • @mehumhedakaari
      @mehumhedakaari  2 года назад

      Ow mis onema kenekuta open peththe ganna minum podui..

    • @nimnanimneth3753
      @nimnanimneth3753 2 года назад

      @@mehumhedakaari 0.75 e0.75 oya lakiunu karanawa ne aka onama kenekta podueda athakota oya ge ara ansa dat aka vitharada wenas wenne 1 e 1.5 e athakota ena opaneli wenas wenne neane khema dema therenawa opn pethe opaneli premanayae ansa opaneli ena opnelie mata kiyannako

    • @mehumhedakaari
      @mehumhedakaari  2 года назад

      @@nimnanimneth3753 video eke hemadema thiyenawa... hemita balanna skip nokara.. oya mokuthma danne na kiyala hithala video eka balannako.. a vidihata mahala balanna... oya kalin igenagena thiyena awath ekka patalagena thiyenne dear..... ekai therenne neththe....

  • @sumalifernando4926
    @sumalifernando4926 5 месяцев назад

    Ane miss papuwa wata 41" urahisa ' 15' papuwa adiya35' inawata mimma 36 /.idiripasa bra point USA 11'.papuwa.adiyata 14 1/2 .inata USA 17' inawata 37' Mata block hada denna

    • @sumalifernando4926
      @sumalifernando4926 5 месяцев назад

      Dad parataraya 8 pitipasse USA Kara gebura.11: pitipasse sapurna USA 15

    • @mehumhedakaari
      @mehumhedakaari  5 месяцев назад

      Me link eken gihin me vidihata minum tika gannako... a tika mata ewanna.❤️
      ruclips.net/video/fETg1O7Q-DE/видео.htmlsi=8p3gC3UmHQaBPyxm

  • @pathmakodithuwakku5974
    @pathmakodithuwakku5974 2 года назад

    Oya kiyana aakaryata mahuwa miss. Eth urahisin ella watenawa.Eya niwaradi karanne keseda ?

    • @mehumhedakaari
      @mehumhedakaari  2 года назад

      ruclips.net/video/hHwbihdq9Sw/видео.html me link eken balanna mahana heti thiyenawa... urahisa මුට්ටු karana kota kara පැත්තෙන් angalakuth ath kata පැත්තෙන් angal bagayakuth ena vidihata muttu karanna..

    • @mehumhedakaari
      @mehumhedakaari  2 года назад

      ruclips.net/video/eVanSgU5ROg/видео.html me video ekath balanna...

  • @indraniwickramasinghe9792
    @indraniwickramasinghe9792 9 месяцев назад

    ඩාට් සයිස් සියල්ලටම (අංශයට , ඉනට ,මැදට )එකම ප්‍රමානයද මිස්

    • @mehumhedakaari
      @mehumhedakaari  9 месяцев назад

      පපුව වට 45ට වැඩී නම් අංශයට ඩාට් එක 2.5ක් ගන්න... අනිත් ඒවා කියල තියෙන ගානටම ගන්න

    • @indraniwickramasinghe9792
      @indraniwickramasinghe9792 8 месяцев назад

      @@mehumhedakaari thank you mis

  • @mgnmmoragollage4194
    @mgnmmoragollage4194 Год назад

    Thank darling

  • @indraniwickramasinghe9792
    @indraniwickramasinghe9792 8 месяцев назад

    මිස් මේකටනෝමල් අතක් කපා ගන්නේ කොහොමද

    • @mehumhedakaari
      @mehumhedakaari  8 месяцев назад

      ruclips.net/video/HE51gseSKmI/видео.htmlsi=qjrJC__SOLFRasry සාරි හැට්ටයට අත කපන කොට වාටියේ කෙළවර හැඩ කරන්නෙ නැතිව කෙලින් ගන්න... ලයිනින් කරන නිසා

  • @sumalifernando4926
    @sumalifernando4926 5 месяцев назад

    Kihili kata 18' athe usa 5'

  • @indraniwickramasinghe9792
    @indraniwickramasinghe9792 8 месяцев назад

    ම්ස් සේරම සයිස් වලට ඩාට් එකම ගානද . හොදට තේරෙනවා කියලස් දෙන හැටි . පංති කරන් නැද්ද මිස්

    • @mehumhedakaari
      @mehumhedakaari  8 месяцев назад

      අංශයේ ඉහළ ඩාට් එක විතරයි වෙනස් වෙන්නේ..පපුව වට 45ට වැඩි නම් පහළ ට ⁣අඟල් දෙකක් ලකුණු කරන්න...අනිත් ඒවා එ් විදිහටමයි

  • @charulathaindeewari5765
    @charulathaindeewari5765 2 года назад

    පැහැදිලිව කියල දුන්න ආධුනික අපිට තේරේන විදිහට බොහෝම ස්තුතියි

  • @ashokadamayanthi5028
    @ashokadamayanthi5028 3 месяца назад

    ඉදිරිපස පලුවේ අත් කට වට (බ්ලොක් එකේ) මැන්නම අගල්
    10 .5 ක් එනවා. එත්කොට අත කපා ගන්න විදිහ කියන්නකො ම්ස්. සාමාන්‍ය විදිහට අත කැපුවම මදි වෙනවනෙ
    උරහිස - 14
    පපු වට - 34

    • @mehumhedakaari
      @mehumhedakaari  3 месяца назад

      ruclips.net/video/HE51gseSKmI/видео.htmlsi=v00Rrn3KR2MwpPLf
      මේ ලින්ක් එකේ අත දිග ප්‍රමාණය පහ එකතු කිරීම එක සමානයි හතයි කියලා තියෙන්නේ. එතන පහ නෙවෙයි එන්න ඕන හය.

  • @sumalifernando4926
    @sumalifernando4926 5 месяцев назад

    Oyata pin mokada mata belle sita thunatiya dakwama snau amaruwak ekai🎉🎉🎉❤❤❤

    • @mehumhedakaari
      @mehumhedakaari  5 месяцев назад

      Me link eke vidihata minum tika aran ewanna..❤️ ruclips.net/video/fETg1O7Q-DE/видео.htmlsi=8p3gC3UmHQaBPyxm

  • @randimaperara4481
    @randimaperara4481 Год назад

  • @RanjaniAluthgamaguruge
    @RanjaniAluthgamaguruge Год назад

    😊mis mage ath katata wada pauwa digay mokadakaranne

    • @mehumhedakaari
      @mehumhedakaari  Год назад

      Video eka mula indanma skip nokara balanna.... athkata minuma අවශ්‍ය wenne na...

  • @sumalifernando4926
    @sumalifernando4926 5 месяцев назад

    Mage kara gebura 9 1/2

  • @wasanthiperera1090
    @wasanthiperera1090 2 года назад

    උරහිස් මිම්ම අඩුකරන්නෑද

  • @priyankalankarathna4654
    @priyankalankarathna4654 2 года назад

    ටිකක් ලොකුවට ලියන්නකො ලියන ඒව

  • @RanjaniAluthgamaguruge
    @RanjaniAluthgamaguruge Год назад

    38:44

  • @lasanthilasanthikumari1864
    @lasanthilasanthikumari1864 2 года назад

    Mis mt podi gataluwak thiye..mn oya bara cut sari jakat eka mhuwham papuwen thinn oni bokka vge gathiya nthi vela niknma athana adila vge thinawa...a ayi a...

    • @mehumhedakaari
      @mehumhedakaari  2 года назад +1

      1. Oya ganna papuwa muduna saha papuwa adiya minum hariyata ganna..me video eka balanna..ruclips.net/video/fETg1O7Q-DE/видео.html
      2. Idiripasa අඟල් 1.5 ම kapala ain karanna epa..jacket eka mahana heti me video eka balanna..ruclips.net/video/hHwbihdq9Sw/видео.html
      3.mama kiyala dena විදිහට ma jacket eka andala kapala mahanna... video skip karanna epa... waradinna vidihak ne...
      4. Papuwa athara palala minuma hariyata ganna.. neththan dart wenas wenawa...

    • @lasanthilasanthikumari1864
      @lasanthilasanthikumari1864 2 года назад

      Thnks mis..mn aye try krnnm

  • @s.amanike4398
    @s.amanike4398 2 года назад

    Oonama kenekta poduida oya dart minum

    • @mehumhedakaari
      @mehumhedakaari  2 года назад +1

      papuwa athara palala deken edala thamai meda dart eka ganne.. eka eka ekkenage papuwa athara palala anuwa wenas wenawa.. depeththe dart a vidihama thamai..video eka... aayeth paarak skip karanne nethuwa balanna..

    • @s.amanike4398
      @s.amanike4398 2 года назад

      Ethakota mis mahum wasi thiyanna oone neda

    • @mehumhedakaari
      @mehumhedakaari  2 года назад

      @@s.amanike4398 නෑ...mehum waasi wenama thiyanna oni ne.. mama kiyl dena widihatama minum hadala mahala balannako... ruclips.net/video/msHokexD44s/видео.html me link eken piywaren piyawara thiyenawa.... ekath balnna....

  • @kumaridizzanayake9686
    @kumaridizzanayake9686 2 года назад

    මිස් ඔයා ක්ලාස් කරනවද phone number එක දා

  • @anushasilva4589
    @anushasilva4589 2 года назад

    ඇයි මිස් සරි හට්ටෙ කරේන් වැටෙන්නෙ මැම වෙලාවේම උස්ස උස්ස ඉන්න වෙන්නෙ ටිකක් පැහැදිලි කර දෙන්න ජේසු පිහිටයි

    • @mehumhedakaari
      @mehumhedakaari  2 года назад

      ilanga video eken pehedili karala dennam.....

  • @shiranmarianu2099
    @shiranmarianu2099 2 года назад

    හැට්ටය ඉදිරිසින් මදි වෙන්නේ ඇයි ..මිස්

    • @mehumhedakaari
      @mehumhedakaari  2 года назад +1

      idiripasa angal 1.5 ma kapala ain karoth madi wenawa.

    • @shiranmarianu2099
      @shiranmarianu2099 2 года назад

      @@mehumhedakaari ඩාට් හරියට සෙට් උනේ නැති උනාමත් මදි වෙනවද මිස් ...😥

    • @mehumhedakaari
      @mehumhedakaari  2 года назад +1

      @@shiranmarianu2099 minum hariyata gaththe nethi unahamath ehema wenawa. mama kiyala dena vidihata mahala balanna. a getalu enne ne👍

    • @shiranmarianu2099
      @shiranmarianu2099 2 года назад

      ගොඩාක් ස්තූති මිස් ..ඔයා හරිම කරුනාවන්තව පිලිතුරු දෙනවා ...හොදට කියලා දෙනවා.පැහැදිලිව ...මිස්ගේ මේ වීඩියෝ එක ටිකක් උඩට ගිහිල්ලා ..අලුත් කෙනෙක්ටනම් පැහැදිලි මදි වෙයි ..🙏🙏🙏🙏💐💐💐💐

    • @shiranmarianu2099
      @shiranmarianu2099 2 года назад +1

      මිස් ..අතයි.කරයි රැලි කරන බ්ලවුස් එක කියලා දෙන්න පුලුවන්ද ...රැග්ලන් කොට අත ..

  • @prabhakausallya2122
    @prabhakausallya2122 Год назад

    💖