සවුදි අරාබියේ කාන්තාවන්ට තියෙන අමුතු නීති 10ක් | 10 Prohibitions Imposed On Saudi Arabian Women

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 1 тыс.

  • @knowledgehunters1652
    @knowledgehunters1652 4 года назад +16

    We are so lucky to being Buddhist women

  • @nadeeka3399
    @nadeeka3399 3 года назад +110

    එ අතින් බලනකොට ලන්කාව උතුම්ම රටකි😍

    • @FarizFariz-x6k
      @FarizFariz-x6k Год назад +1

      Ithing lankave geanu meavage ratakata vahal vedata evanne lankave primi lajjai neatha

  • @hasiWills1021
    @hasiWills1021 4 года назад +73

    සිංහල මැදට ඉන්ග්‍ර්ර්සි නොදා ඉන්නවනම් හොදයි, ඉන්ග්‍රීසි වක්‍ය ලස්සනට කියනවා.. ඒක නියමයි. ඉන්ග්‍රීසි මැදට සින්හල දාන්නෙ නැ නෙද.. ඒ වගෙම සින්හලටත් ගවුරව කරන්න

    • @nethmaheshan786
      @nethmaheshan786 4 года назад +2

      Meka atta❤️

    • @HappyBoY-fb9rg
      @HappyBoY-fb9rg 3 года назад +2

      Maath oka keuwa.👍😍

    • @hasiWills1021
      @hasiWills1021 3 года назад +8

      ඔව්, අහන් ඉන්නකොට අපි ගැනම දුක හිතෙනවා. සිංහල කථාකරන එකම රට,
      අර චීන්නු, ජපන්නු,කොරියො වත් අච්චර ජනගහනයක් ඉදලත් තමන්ගෙ ජාතිය භාශාව පන වගේ ඒ මිනිස්සුන්ට, අපේ සමහර අයට මැදට ඉංග්‍රීසි ආවම ලොකුයි.
      ස්පාඤ්ඤයේ , ජමනියෙ, රුසියාව උන යුරෝපීය මිනිස්සුත් එ භාශාවන් අතඇරියෙ නෑ කියල විනාස උනේ නෑනේ, ඒ මිනිස්සු ඉංග්‍රීසි වෙනම ඉගනගන්නවා. දෙක කලවං කරගෙන නෑ, මේකයි මට කියන්න ඕන උනෙ .❤ මේ නාලිකාව හොද එකක් ඒකෙ වරදක් නෑ.

    • @rxndxm_mf861
      @rxndxm_mf861 3 года назад +1

      Hmm..ow hari👍😑

    • @garfield8840
      @garfield8840 3 года назад +1

      @@hasiWills1021 aniwaren

  • @gihanimaduka5994
    @gihanimaduka5994 4 года назад +83

    ආපෝ මුස්ලිම් කෙනෙක් වෙලානම් ඉපදෙන්න එපා කිසිම ආත්මෙක. ඒක ආගමක් නෙවේ ප්‍රචන්ඩත්වයක්. බෞද්ධයෙක් වෙච්ච එකට ජාති ජාතිත් අම්මටයි තාත්තටයි පින්.

    • @chamikadilshan9901
      @chamikadilshan9901 4 года назад +2

      👹👹👹👹

    • @fairy3560
      @fairy3560 4 года назад

      මේවා පිරිම් න්ට අදාල නෑ

    • @infoatniro9055
      @infoatniro9055 4 года назад +3

      @@fairy3560 e wunata oya wena dewal accept karana jathiye paw karayek wenna oni na

    • @riyanycry140
      @riyanycry140 4 месяца назад

      Ow ane eelaga athme wath saudiyen higa kanne nathuwa inna balanna ehe wadakarakamata gihin

    • @riyanycry140
      @riyanycry140 4 месяца назад

      Oya kiyana eknma penawa oyata sanwarawa innath ba hoda hadiyawakuth na kiyala😅

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od 10 месяцев назад +5

    මේක ඉන්දියාවේ තිබ්බ බ්‍රාහ්මණ සමාජයට ගොඩක් සමානයි කාන්තා අයිතින් සම්පූර්ණයෙන් අහෝසියි

  • @taru12madh58
    @taru12madh58 3 года назад +33

    ඔච්චර ලොකුවට නැතිඋනාට අපේ රටෙත් ඕක ටිකක් තියනවා..හොදට හිතල බලන්න අපේ රටේ කොල්ලෙක්ට තියන නිදහස කෙල්ලන්ටත් තියනවද කියල...සංස්කෘතියයි සදාචාරෙයි ඉස්සරහට දාන් අපේ ගැනූ ලමයිවත් ගොඩක් තැන් වලදි කොටු කරනවා...කැමති ඇදුමක් අදින්න නෑ,කැමති වෙලාවක තනියම කැමති ගමනක් යන්න නෑ,සමහර දෙමාව්පියෝ පිරිමි ලමයෙක් එක්කවත් කතා කරන්න දෙන්නෙ නෑ,ගෑනු ලමයෙක් උනාම අරම හැදෙන්න ඕන මෙහෙම හැදෙන්න ඕන කිය කිය අපි කොච්චර සීමාවන් ගෑනු ලමයිට දානවද

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 3 года назад +1

      අපෙ ගෑණුන්ගෙ හැටි දන්න නිසානෙ ඒ

    • @dinithibhagya8445
      @dinithibhagya8445 3 года назад

      Aththa

    • @fairy3560
      @fairy3560 2 года назад +1

      මේ සමහර දෙමාපියන් නෙ.හැමෝම නෙමෙ නෙ.අනික මේ රටවල දෙමාපියන් කැමති වුනත් සමාජෙ ,නීති තදයි,මෙහෙ ඕවා කරා කියලා පොලිසියෙන් අරන් යන් නෑ නෙ.අනික සංස්කෘතිය නෙමෙ බුදුදහම මෙ කියනබා අනුනුගෙ රාගෙ ඇව්සෙන්න අදින්න එපා කියලා
      කොට්ට අදින්න ඕනම ද.

    • @fairy3560
      @fairy3560 2 года назад

      @@විමානප්රේතයා අනෙ මේ යකො යුරෝපයේ ගැනු ඉන්නෙ අනික කරන තරමක්.කරන වැඩ කරන්නෙ පිරිමි නෙ

    • @fairy3560
      @fairy3560 2 года назад +3

      අනික ගොඩක් ගැනුලමයි ඉන්නවා රැවටෙන ඒ නිසා බයියි,ඔය රටවල පිට පිරිමි කිවම cousins ලා අයිති,එයල එක්ක අක්කා මල්ලි අයියා නංගි වගෙ කතාකරන්නෙ,ව්හිලු කරගන් නැද්ද.

  • @niroshansrinath4134
    @niroshansrinath4134 3 года назад +17

    තව මැද පෙරදිග.විඩියෝ එකක් ඔන 😀

  • @AIGCreations
    @AIGCreations 3 года назад +117

    ලංකාවේ බෞද්ධ වෙලා ඉපදුනේ ලොකු පිනකට😍
    ඉතිරි ආගම් වල අයටත් එහෙමයි ලංකාවේ ඉපදුනා කියන්නෙ ලොකු දෙයක්

    • @devakinawodya9167
      @devakinawodya9167 3 года назад +2

      Oo yah bro

    • @AIGCreations
      @AIGCreations 3 года назад +1

      @@devakinawodya9167 හ්ම්

    • @devakinawodya9167
      @devakinawodya9167 3 года назад +2

      @@AIGCreations ඵ්ත් මේ රටේ ඉන්න සම හරක් ඵහෙම හිතන්නේ නෑ
      උන් දන්නේ පන රැක ගෙන ජීවත් වෙන රටට ගරහන්න විතරයි bro
      උන් ඉතින් පවූ 😋😋😏😏

    • @vishnuselvaraj4618
      @vishnuselvaraj4618 3 года назад

      නෑ ඕනේ නෑ ලංකාවේ බෞද්ධ වෙන්න😂

    • @mohamedaslam6321
      @mohamedaslam6321 3 года назад

      @@vishnuselvaraj4618 😂😂👍

  • @ranjinisusila6351
    @ranjinisusila6351 Год назад +3

    බොහොම ස්තූතියි සීයට සීයක් ඇත්ත මම ඉන්නේ සවුදි අරාබියේ 💯🇱🇰i love you so sir lanka🙏🏼🇱🇰🙏🏼💯👍❣️🇱🇰❣️

  • @nimvadda1590
    @nimvadda1590 4 года назад +77

    ඒ රටේ පිරිමින්ට වගේම කාන්තාවන්ටත් සමාන අයිතිවාසිකම් ලැබෙන්න ඕනේ

    • @riyanycry140
      @riyanycry140 4 месяца назад

      Kawuruth illuwe nane illapudata dei oya wadla nowi inna

  • @dileepakulathunga3704
    @dileepakulathunga3704 4 года назад +34

    සවුදි අරාබිය කියන්නේ ඉස්ලාම් ආගමේ මුලස්ථානය. ඔවුන් තමන්ගේ ආගමේ නීති රීති අනුව තමන්ගේ ජීවිත හැඩගස්වා ගෙන ජීවත් වෙනවා.
    බුදුන් උපන් දේශය වන ඉන්දියාවේ බෞද්ධ ජන අනුපාතය කීයද?
    ලංකාවේ බහුතරයක් බෞද්ධයන්. ඒත් බෞද්ධයන්/බෞද්ධ භික්ෂූන් වහන්සේලා ආගමානුකූල ලෙස ජීවිතය හැඩගස්වා ගෙන තිබේ ද? මෙය කියවන බෞද්ධ භික්ෂූන් වහන්සේලා, බෞද්ධ භික්ෂූවකට නියමිත විනය කර්ම පිලිපදිනවාද? (මම ජීවමාන සාක්ෂි ඇතුවම හිටපු මහානායක තනතුරු වල ඉදන් පහලට කරපු, කරන වල්කම්, අලුගුත්තේරු කම්, ජඩකම්, පාහර කම් දෙන්නම්- වගකිවයුතු පුද්ගලයන් ඉදිරිපත් වෙනවනම්).
    ගිහි බෞද්ධයන් කී දෙනෙක් පන්සිල් පද පහ පිළිපදිනවා ද/ ඒවා පිලිවෙලින් කියන්න දන්නවාද?
    අනුන්ගේ රටවල සංස්කෘතියට/ජීවන ක්‍රමයකට හෝ වෙන ඕනෑම දෙයකට ගරහන එක කැත පුරුද්දක් වගේම අමන කමක්. මොකද මෙහෙ ඉන්න උං කෑ ගැහුවාට, ඔවුන්ගේ ජීවන රටාව වෙනස් කරන්න බෑ. ඔය තප්පුලන උං හරියටම හඳට බුරන බල්ලෝ වගේ. හඳට බුරලා එහි එළියෙන් සැනසෙනවා වගේ- අරාබියේ සංස්කෘතියට/අරාබි මිනිස්සුන්ට ගරහමින් ඔවුන්ගේ රටවලින් උපයන මුදලින් හා ඔවුන් දෙන හිඟමන් වලින් ජීවත් වෙනවා. හා නැද්ද?
    අපේ රටේ ගෑණු අරාබි කාරයෝ ගෙන්වා ගන්නේ උංගේ කසාද මිනිහගෙ අතට උගේ ගෑනි මේ රටෙන් ගුවන් යානයට ගොඩවෙන්න කලින්ම ලක්ෂ දෙක, තුනක් දීලා. එයිට පසු ඒ ගෑණි අරාබි මිනිස්සුන්ට රෙද්ද උස්සලා හරි එවන සල්ලි, අරක්කු වලට,හොර ගෑනුන්ට වියදම් කරන අමන බෞද්ධයන් ඉන්න රටක් මේක.
    (මොකාගෙ උනත්, කොහෙන් හරි ගෑවුන නෑදෑ කාන්තාවක් අරාබියේ රෙදි අපුල්ලලා තියෙනවා.)
    තොපේ මෝඩ උද්දච්ච, වාචාල කමට නන්දෙඩෙවුවාට ඕකද අපේ/තොපේ සිංහල බෞද්ධ කම?
    බයිලා නොගහා හිටං ගෑණු විකුණන් කන බෞද්ධයෝ.
    *දැන් අහගනිල්ලා ඇත්ත....
    1.සෞදියේදී වැරදි කරන,විශේෂයෙන්ම පිට රැටියන්ට (ආගම අදාලම නැත) දැඩි දඩුවම් දෙනවා.
    සාධාරණයි.- තමන්ගේ දරුමල්ලන් රැකගන්න, කීයක් හරි හොයාගන්න, සෞදි අරාබිය හෝ මොන රටට ගියත්, තමන් ආපු කාරණය පැත්තක තියලා හොරකම්, බේබදුකම්,වලත්තකම්, මැරකම් කරන්න ගියොත් දැඩි දඩුවම් ලැබෙනවා.
    ඒවා කරන්න ඕන නම් හා ඒ රටේ නීතිය යටතේ රස්සාවක් කරන්න බැරි නම්,ඒවා කරන්න පුළුවන් මේ රටේම හිටපියවු. (අරාබි මිනිස්සුන්ට වද නොදී)
    2.සෞදි මිනිස්සු ත්‍යාගශීලිය.
    *සෞදි අරාබියේ මිනිස්සු සෞඛ්‍යය ආරක්ෂිත ලෙස ඇසිරෑ,පිසූ ආහාර තම නිවාස අසල වෙළදසැල්(බකාලා) වලට ලබාදෙන්නේ කුසගින්නේ සිටින අයට නොමිලේ ලබා දීමටය.
    (අසරණයින්ට දෙන කෙසෙල් ගෙඩියෙත් නම ගහන අපේ මහජන නියෝජිතයන්සේ නොවේ.)
    දුන් කෙනා කාපු කෙනෙක් නොදනී.
    කාපු කෙනා දුන් කෙනෙක් නොදනී.
    *තමන් මිලදී ගෙන නමුත් ප්‍රමාණය නොගැලපෙන අලුත් ඇදුම්ද, පාවිච්චි කල ඇදුම් හොදින් පිරිසිදු කිරීමෙන් පසුවද, නිවසේ භාවිතයෙන් ඉවත් කල භාණ්ඩද තවත් කෙනෙකුට අවශ්‍ය නම් පාවිච්චි කල හැකි පරිදි අසුරා මාර්ගය අසල තබයි.
    *නගරයේ අතුරු මාර්ග වල (නිවෙස් හිමියන් විසින්) පිරිසිදු ශීතකළ පානීය ජල කරාම (සින්ක්) සවිකර ඇත. (ගිනි ගහන කතරේ අමෘතය)
    නාම පුවරු නැත. තම අත ඇති බෝතලයකට ජලය රැගෙන යාමට හැකිය.
    3.ආයතනයක අරාබි ප්‍රධානියා වෙත ගොස් සෞදි ක්‍රමයට ආචාර කර තමන්ට ආහාර සදහා මුදල් නැති බවත්, ශ්‍රේෂ්ඨ අල්ලා නාමයෙන් උදවු කරන්න කීවිට (බොරු කියන බව තේරුනත්) නොසිතූ තරම් මුදලක් ලබා දෙයි.
    (ලංකාවේ නම් පයින් ගසා එලවා දමයි)
    4.සෞදි අරාබිය තුල මත්පැන් තහනම්ය.(විශේෂ අවසරයක් යටතේ හැර)
    *බෞද්ධයන් බහුතරයක් වෙසෙන ශ්‍රී ලංකාවේ, රජය විසින්ම පන්සිල් ගන්නා ජනතාවට මත්පැන් පොවයි. සෞදි රජය හා ජනතාව "පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි" ශික්ෂා පදය රකියි.
    මේ උදාහරණ කිහිපයක් පමණි.
    #පසු වදන:- කොයි රටෙත් එම රටේ ආගමික, සාමාජයීය හා සංස්කෘතික කරුණු මුල්කරගත් නීති පද්ධතියක් ඇත.
    (ශ්‍රී ලංකාව යටත් විජිත යුගයෙන් පසුවද- එංගලන්තය විසින් පැනවු "සුද්දාගේ නීතිය" කරපින්නා ගෙන ඇත)
    එය අවබෝධ කරගෙන තමන් වීසා බලපත් ලබා ගැනීමේදී එකඟවු කොන්දේසි පිලිපදිමින්, ඒ රටේ නීතිය යටතේ රස්සාවක් කර, කීයක් හරි හම්බ කර ගෙන ආවම ප්‍රශ්න ඇති නොවේ.
    "අතීත බෞද්ධ ශ්‍රී ලංකාවේ තීබු තරම් මිලේච්ඡ දඩුවම් සෞදි අරාබියේ නැත."
    -මම උපතින්ම සිංහල බෞද්ධයෙක්මි. නියම සිංහල බෞද්ධයෙක් කිසිදු ආගමක් හෙලා නොදකී. *කෝවිලේ ඉන්න දෙවියන් අපේ පංසලේද ඉන්නේ ඒ නිසාය. *අරාබි ජාතිකයන්ට හෝ ඉස්ලාම් ආගමේ "අල්ලා යනු අල්ලා පමණි." අපි කියන්නේ අල්ලා දෙවියන් කියාය.ඒ අපේ හැටිය. සිංහල බෞද්ධයාගේ හැටිය.
    නියම බෞද්ධයෙක් වීමට නම්
    1.බුදුන් සරණ යන්න. - බුද්ධ චරිතය ආදර්ශයට ගන්න.
    2.දහම් සරණ යන්න.- බුද්ධ දර්ශනය අධ්‍යනය කරන්න. අවබෝධ කරගන්න.
    3., සඟුන් සරණ යන්න.- ශිල්වත් භික්ෂූන් වහන්සේලාගේ උපදෙස්, ධර්මානුශාසනා අනුව ජීවිතය හැඩගස්වා ගන්න.

    • @MohamedMohamed-xq6vt
      @MohamedMohamed-xq6vt 3 года назад +2

      විද්‍යාව කොච්චර දියුණුවුනත් මිනිසුන්ගේ හිත් ධර්මය තුළින් විතරයි වැඩි දියුණු කරගන්න පුලුවන්. මගේ සිංහල යාලුවන්ට නිතර කියන දෙයක් තමයි ලෝකයේ තියන සියලුම පව් පන්චසීලයට ඇතුලත් කරල බලන්න පුලුවන්. හැමෝම පන්සිල් රකින්න පුලුවන්නම්..... පොඩිකාලේ පැන්සල් අරං පන්සල් ගිහිං පන්සිල් පද ලිව්වට දෛනික ජීවිතයට අරං අන් ආගමික අයටත් ආදර්ශමත් වූ වා නම්.... අපිත් මුස්ලිම් වශයෙන් ඉස්ලාම් ආගමගෙන හරි පැහැදිලි කිරීමක් කරේ නැහැ. හුගාක් අය දෛනික ජීවිතයේ පිළිපැද්ද නැහැ. වැරද්ද හදා ගමු ද?

    • @yusufnisous7027
      @yusufnisous7027 3 года назад +1

      Well said 👌

    • @MohamedMohamed-xq6vt
      @MohamedMohamed-xq6vt 3 года назад +4

      සහෝදරයා ඔයාට තියෙන අවබෝධය හැමෝටම තියන්නෝන. "ආගමක් දහමක් වටහාගන්න නම්, ඒ දහම ඒ ආගම අධ්‍යයනය කරන්න ඕනේ, ප්‍රධාන ග්‍රන්ථ - මුලාශ්‍ර අපි කියවන්නට ඕනේ, එහෙම නැතුව ජනමාධ්‍ය ඔස්සේ හෝ ඒ ආගම පිළිපදින අයව බලල ආගමක් - දහමක් ගැන පුළුල් වැටහීමක් ගන්නට බැහැ,"
      විවිධ ආගම් තියෙන රටක විවිධ සංස්කෘතීන් තියනව ඒ තුළින් මොනවහරි මත භේදයක් අපැහැදිලි දෙයක් තියනවම් ලස්සනට විද්වතුන් හරහා ඒත ලේසියෙන් නිරවුල් කරගෙන රටේ උන්නතිය වෙනුවෙන් හැමෝම එකට වැඩ කරල රට දියුණු කරන්න පුලුවන් මේ පොඩි රට තුල දේශපාලන වාසියට අපිව වෙන් කරල දවසින් දවස අලුත් මාතෘකාවෙන් ජනතාවගේ ඔලුවට දාල උන් රටේ දේපල මන්කොල්ල කනව. රට විකුණල කොමිෂ් ගහගෙන උන් දේශපාලනයෙන් අයින් වෙන කොට තව කොටසක් එනව.....
      සාමාන්‍ය මිනිසා හැමදාම එක තැන.
      විද්‍යාව කොච්චර දියුණුවුනත් මිනිසුන්ගේ හිත් ධර්මය තුළින් විතරයි වැඩි දියුණු කරගන්න පුලුවන්. මගේ සිංහල යාලුවන්ට නිතර කියන දෙයක් තමයි ලෝකයේ තියන සියලුම පව් පන්චසීලයට ඇතුලත් කරල බලන්න පුලුවන්. හැමෝම පන්සිල් රකින්න පුලුවන්නම්..... පොඩිකාලේ පැන්සල් අරං පන්සල් ගිහිං පන්සිල් පද ලිව්වට දෛනික ජීවිතයට අරං අන් ආගමික අයටත් ආදර්ශමත් වූ වා නම්.... අපිත් මුස්ලිම් වශයෙන් ඉස්ලාම් ආගමගෙන හරි පැහැදිලි කිරීමක් කරේ නැහැ. හුගාක් අය දෛනික ජීවිතයේ පිළිපැද්ද නැහැ. වැරද්ද හදා ගමු ද?

    • @MohamedMohamed-xq6vt
      @MohamedMohamed-xq6vt 3 года назад +2

      දිලීප කුලතුංග සහෝදරයා ඔයාගේ මේ කොමන්ට් එක කොපි කරල මම පාවිච්චි කරාට කමක් නැද්ද (ඔයාගේ නමත් එක්ක)

    • @dileepakulathunga3704
      @dileepakulathunga3704 3 года назад +1

      @@MohamedMohamed-xq6vtmata prasnayak naha. Eeth mama kiyapu karunu kaaranawala arthaya wikurthi wananisa, sampurna comment ekama baavitha karanna. Mama ediripathkala-magey adahas wenuwen pamanak mama peneesitinawa. Kawurun ho mata abiyooga kaloth mama idiripath kala adahas sanaatha kireemata jeewamaana sakshi idiripath kireemata mama sudhanam.(yahapath samaajayak bihiweyyai yana apeykshawen).

  • @surekakarunarathne795
    @surekakarunarathne795 3 года назад +86

    සෑම රටකම පුරුෂාධිපත්‍යයට අභියෝ කළහැකි සිංහ ධේනුවන් වැනි නිර්භීත කාන්තාවන් ඉපදේවා🇱🇰🇱🇰🇱🇰

    • @manoamp2023
      @manoamp2023 3 года назад +2

      Mage pathumada eyaiii

    • @abcd19898
      @abcd19898 Год назад +1

      🙏🙏🙏🙏🙏🙏

  • @eshangisathsarani4751
    @eshangisathsarani4751 4 года назад +176

    අපේ සංස්කෘතිය අපේ ආගම මගින් අපිට ලැබුනු වටිනාම දායාදය කාන්තා නිදහස

    • @dileepakulathunga3704
      @dileepakulathunga3704 4 года назад +10

      අපේ රටේ තරම් කාන්තාවන්ට හිංසනය සවුදි අරාබියේ නැත.

    • @chamuff1278
      @chamuff1278 4 года назад +3

      ඒක ඇත්ත

    • @shashianny4046
      @shashianny4046 4 года назад +1

      @@dileepakulathunga3704 ow

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 3 года назад +6

      @@dileepakulathunga3704 උබ දන්න ලබ්බ.🖕🖕

    • @devakinawodya9167
      @devakinawodya9167 3 года назад +3

      @@dileepakulathunga3704පලයන් බන් යන්න 🤬

  • @dumindasenarathna6005
    @dumindasenarathna6005 4 года назад +95

    අපේ රට කොයිතරම් වාසනාවන්තද කියලා හිතෙනවා. නමුත් අපේ මිනිසුන් ඒ ගැන හිතෙන්නේ නැහැ. හිතෙන්නේ සැප. අපේ රටේ මිනිසුන් ඔය අරාබි රටවලට ගිහින් කරන මෙහෙකාරකම් හින්දා අපේ රටේ තියෙන ගැහැණියට දීලා තියෙන ගෞරවය නැති වෙනවා. අපේ රටේ ඉන්න ගොන් පාලකයෝ ටිකයි ගොන් මිනිසුන් හින්දා අපේ රට නැතිවෙනවා. ඒක සුවර්.

    • @dumindasenarathna6005
      @dumindasenarathna6005 4 года назад +6

      ඔයාගේ ඊලග විඩීයෝ එකට මුස්ලිම් කාන්තාවන් මුහුණු ආවරණය කරන්නේ ඇයි කියන එක දානවා නම් හොදයි හිතෙනවා. හැමෝටම මේ ගැන අදටත් කුතුහලයක් තියෙන නිසා දැන ගැන්න කැමතියි ඇයි ඒ ගොල්ලෝ එහෙම කරන්නේ කියලා. අපේ දැනුමටත් හොදයි. ඒ නිසා දාන්න පුලුවන් දාන්න බලන්න.

    • @hachihachi9770
      @hachihachi9770 4 года назад +1

      ඔයා හරි

    • @dumindasenarathna6005
      @dumindasenarathna6005 4 года назад +1

      ඔව්. අපිට ඒක දැනගෙන ඉන්න එකත් හොදයිනේ

    • @spectsteeel8243
      @spectsteeel8243 4 года назад +2

      PLEASE STOP SENDING POOR SINHALA VILLAGE WOMEN TO MIDDLE EAST . THIS IS THE REASON WHY IN RURAL SRILANKA HAVE LOTS OF DOMESTIC VIOLENCE . START SENDING TRAIN (MEN A& WOMEN) FROM
      SINHALA AND BURGUR ONLY TO STATE OF ISRAEL WHERE THEY WILL HAVE ALL THE RIGHTS AND RESPECT
      AND CAN MAKE MORE MONEY FOR THEIRE WORK.

    • @senarathjayasundara7853
      @senarathjayasundara7853 4 года назад +2

      ඔයා හරි, අපේ මිනිස්සු එහෙ ගිහින් උන්ට මෙහෙකාරකම් කරන්නෙ මොකටද? අනික ඒ රටවලට ගිහාම උං පල්ලි යනදවසට අපේ මිනිස්සුත් යන්න ඕනෙ, එහෙ බුදුන් වැඳීම තහනම්. බුදු පිළිමයක් ගෙනිච්චොත් Air Port එකේදි බර කිරල ඩස්ට්බින් එකට දානව. ඒ රටවලට ගිහාම අපේ ආගම, ජාතිය හෑල්ලු වෙනව.

  • @neeshakiki877
    @neeshakiki877 3 года назад +75

    හරිම පව් මේ කාන්තාවන්...ඒ අතින් අපි හරිම වාසනාවන්තයි ...

  • @krishanchanaka8286
    @krishanchanaka8286 3 года назад +24

    එ අතින් ලංකාවේ ගැහැණුන්ට තියෙන නිදහස ගැන මොන තරම් ආඩම්බරද...

  • @tv187
    @tv187 3 года назад +10

    වටිනා වීඩියෝවක් අපේ හුන් සැප වැඩි.

  • @bolee9619
    @bolee9619 4 года назад +57

    ඔව් ලංකාවේ ඉපදෙන්න අපි ගොඩාක් පින් කරලා ❤️❤️❤️❤️

  • @hacking9077
    @hacking9077 3 года назад +12

    Freedom is more valuable than anything.

  • @kasundesilva886
    @kasundesilva886 4 года назад +78

    මොන රෙද්දක්ද. ඉංග්‍රීසි නම් ඉංග්‍රීසි , සිංහල නම් සිංහල

  • @mr.wiksith5091
    @mr.wiksith5091 4 года назад +108

    බෞද්දයෙක් හරි කිතුනුවෙක් වෙලා මේ වගේ රටක ඉපදෙන තරම් තව පිනක් නැතුව ඇති ❤

    • @shammiperera6143
      @shammiperera6143 4 года назад +18

      Mamath catholic math adambara wenawa me wage buddhist country ekaka ipaduna ekata ✝️☸️🇱🇰🇱🇰

    • @janithabandara9237
      @janithabandara9237 4 года назад

      @@shammiperera6143p. Fn

    • @infoatniro9055
      @infoatniro9055 4 года назад

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 3 года назад +3

      මේ වගේ නිදහසක් තියෙන සිංහල බෞද්ධ රටක බෞද්ධයන් වී ඉපදීමම ලොකු පිනක්........

    • @MohomadSameer-i1
      @MohomadSameer-i1 Год назад +1

      Pala huththa

  • @salinda5422
    @salinda5422 3 года назад +8

    ඒ අතින් UAE නම් හරිම නිදහස් ♥️

  • @shani9645
    @shani9645 3 года назад +6

    සෞදියේ කාන්තාවක් වෙලා ඉපදෙන එක මාර කරුමයක්නෙ

  • @ashanvidanapathiranage4187
    @ashanvidanapathiranage4187 4 года назад +40

    මචන් , අපි ලන්කාවේ සින්හලයෝ.. එක්කො වීඩියෝ එක සින්හලෙන් කරපන් සින්හලයෙක් විදියට , නැතිනම් ඉන්ග්ලිස් වලින් විතරක්ම කරන්න. නිකන් තැනින් තැන ඉන්ග්ලිස් කෑලි දාලා ලස්සන විඩියෝ එක චාටර් කරගන්න එපා...

    • @sasinduishara
      @sasinduishara 4 года назад +4

      Ekenma aththa mu ekka baladdi enne kenthiyak withrai bn

    • @ashanvidanapathiranage4187
      @ashanvidanapathiranage4187 4 года назад +6

      @@sasinduishara ඔව් බන්.. ලෝකේ තියෙන උතුම්ම බාශාව අපට තියෙනවා . කොහෙවත් නැති කාලකන්නි බාශාවක් අපිට මොකටද...

    • @akilamadushan2492
      @akilamadushan2492 4 года назад +4

      සිරාවටම බං

    • @DoNotDial09
      @DoNotDial09 4 года назад +1

      @@ashanvidanapathiranage4187 ehema kiyanna epa. A wunata eyage kathawa aththa mokk hari ekak bawitha karanna

    • @ashanvidanapathiranage4187
      @ashanvidanapathiranage4187 4 года назад +4

      @@DoNotDial09 මේ චැනල් ලන්කාවේ මිනිස්සුන්ගෙ.. සබ්ස්ක්‍රයිබ් කරන්නෙ ලන්කාවේ මිනිස්සු. අපේ රටේ ප්‍රධාන බාශාව සින්හල. අපි අපේ බාශාවට ගරු කරලා , අපෙ බාශාවෙන් විඩීයෝ එක කරන්න ඕනී , එහෙම නැතුව , කොහෙවත් තියෙන කාලකන්නි පර සුද්දන්ගෙ ඉන්ග්‍රීසී බාශාවෙන් කෑලි කෑලී දාලා , තවත් පරගැති කලු සුද්දෙක් වෙන්න නරකයි. අපි අපේ කමට ගරු කරන්න ඕනී . සින්හල කතා කරන එක ගැන අපි ආඩම්බර වෙන්න ඕනි.

  • @helashakthiya
    @helashakthiya 4 года назад +126

    මම ඉන්නෙත් සවුදි වල. මම ඉන්න ගෙදර උන්ට නම් ඔය කිසිම නීතියක් නෑ අනේ.

  • @lalsuriya6249
    @lalsuriya6249 3 года назад

    Thanks

  • @memegrame2004
    @memegrame2004 4 года назад +31

    මාර කරුමයක්නෙ ඒක 😥

  • @lasanpeiris
    @lasanpeiris Год назад +1

    Good video

  • @ishanrashmika6046
    @ishanrashmika6046 3 года назад +17

    අගය කරන්න වටින නීතිත් තියෙනවා. ඒත් ගොඩක් ජරා කාලකන්නි නීති ත් තියෙනවා ඒත් කාන්තාවන්ට මෙච්චර වද දෙන්නේ ඇයි .පිරිමින්ට ඔනී තරම් ජරා වැඩ කරන්න නිදහස තියෙනවා මොකක්ද 🥵

  • @maneeshadehem1198
    @maneeshadehem1198 3 года назад +9

    යකෝ මෙච්චර සැප තියෙන අපේ රටේ ගැනු යනවා වටේ 🤣🤣🤣🤣කොල්ලො මැරෙනවා සරලයි

  • @ModCraze
    @ModCraze 4 года назад +23

    ඇඉ බන් මේ මිනිස්සු තාම ආගම් වාදී ( සන්ස්කෘතිය මත්තේ නැහෙන්නේ )

  • @sanadyaaaa1933
    @sanadyaaaa1933 3 года назад +3

    Godka hodea video eka thanks somch

  • @imaainkorea1960
    @imaainkorea1960 4 года назад +28

    අම්මොහ් මොන තරම් පවක්ද ඒහ්😢

  • @chandimasudarshani3658
    @chandimasudarshani3658 3 года назад +11

    මාර කරුමක්කාර ජිවිතයක් ඒක.....

  • @Vishmi122
    @Vishmi122 Год назад +7

    හරිම ගෝත්‍රික ආගමක්😢

    • @riyanycry140
      @riyanycry140 4 месяца назад

      Aa ehemada thanks keeewata. Oya oyage agama gana balagannawada mn kiyanna gaththoth redi nathi wei. E rate ganu aya ahuwe nane eyalata nidahasak one kiyala. Oya nikn denne nathuwa inna

  • @dharshanapriyantha4251
    @dharshanapriyantha4251 3 года назад +21

    පුදුම අමාරුවක් තියෙන්නේ සෞදි අරාබියේ පිරිමින්ට!!! කාළයක් යනකොට මේ පිස්සු ක්‍රමය නැති කරන්න එකෙක් එයි.

    • @dilkianushka4321
      @dilkianushka4321 3 года назад

      Garbasha yudde vitharai....unta puluvanuth echchrai...😂😂😂

  • @nishidiyaz3801
    @nishidiyaz3801 4 года назад +43

    ඒ කාලකන්නි රටේ ඉපදිච්ච නැති එකමයි හොද දෙවියනේ 🙏

    • @devakinawodya9167
      @devakinawodya9167 3 года назад +2

      ඇත්තමයි මචං සිරාවටම ☺

    • @mumtazameer1944
      @mumtazameer1944 3 года назад +2

      Mey kaalakanni ratey duppathek vidihatama inna ehenan😂 dollar ekath rs.200k wela😂😂😂 ohomma inna😂😂

    • @technogames.7574
      @technogames.7574 3 года назад +1

      @@mumtazameer1944 iithin ane oya plsss yanne, Arabiata yanne ane, oyawa api nawatthuwe nehane.

    • @mumtazameer1944
      @mumtazameer1944 3 года назад

      @@technogames.7574 thoppi daaganna epa 😂😂 kauruth nawaththuwa kiyala mn kiwwe nah neh😂😂😂

    • @technogames.7574
      @technogames.7574 3 года назад +1

      @@mumtazameer1944 ehenan ai yako inne, palayan ko.
      Munta oneh apiwa ape raten yanne ethakota munta meke yaka natanne tehekine, china me rate alluworh thambinnta deiyangema pihitai😂

  • @slsoothingtones8021
    @slsoothingtones8021 4 года назад +20

    විස්තර කරනවනම් මොන රෙද්දක් හරි එක්කො සිංහලන් කරපන් නැත්තම් ඉංග්‍රීසියෙන් කරපන් මගුල.මොකද්ද බං ඔය භාශාව.අහං ඉන්න හිරිකිතයි.😠😠😠😠

    • @pamudupinsara2866
      @pamudupinsara2866 4 года назад +3

      ඔව් බං

    • @yasirulaknath708
      @yasirulaknath708 3 года назад +1

      Ekagai...💪🏻👍🏻

    • @hanipkhan5910
      @hanipkhan5910 3 года назад +1

      ලැජ්ජයි හුත්තෝ කොල්ලෙක් නේද ඉංග්‍රීසි ටිකකුත් ඉගෙන ගනින්.... එතකොට ඔහොම වැලලෙන්න ඔනිනෑ 😒😒

  • @anishkanirmani2981
    @anishkanirmani2981 3 года назад +39

    මොන කරැම ජීවිතද මේ ලංකාව දාහෙන් සම්පතක්

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 3 года назад +13

    මිනිස්සු ආගම නමින් හුගාක් දේවල් කරනවා. ඒත් හුගාක් දුරට ඒවා ආගමේ කියල නැහැ. "ආගමක් දහමක් වටහාගන්න නම්, ඒ දහම ඒ ආගම අධ්‍යයනය කරන්න ඕනේ, ප්‍රධාන ග්‍රන්ථ - මුලාශ්‍ර අපි කියවන්නට ඕනේ, එහෙම නැතුව ජනමාධ්‍ය ඔස්සේ හෝ ඒ ආගම පිළිපදින අයව බලල ආගමක් - දහමක් ගැන පුළුල් වැටහීමක් ගන්නට බැහැ," සත්‍ය නිසැකවම අසත්‍ය විනාශ කර දමන්නේය.

    • @sajithvishan3476
      @sajithvishan3476 7 месяцев назад

      me kathawa 100% attac. gdk minissu ee aagam gana hari adyanayk krnne natiwa tmange adahas wtraii publish krnne, Ada kaale aagama perata daa gena maha wikaara karanne bahutarayk minissu,eeken ee darshanayange tiyena haraya nathi wela tiyenne.Buddha darshanaya minissunge wimukthi margaya penwana darshanayak wagema thaarkikai wagema buddhimathunge dharmayak, mn study krl tyena wdyta,eee unaat ada me rate wena wikaara dakkma bauddayo innwd kiyl hitenwa... buddha darshanaya thula anith aagam saha aagamikain aaraksha karanna,anyaagamikain tath aasana pamunuwaa garu buhuman dakwanna kiyla raajya paalanaya sambandawa uganwala tyenawa.gauthama budun wahanse ee nisai anyaagamikayange pawaa gawrawayata path wela tyenne... mehe inna bahutarayk bauddayo aagama oluwa uda tyaagena sinhala bauddha kiyaagena pamporiya gahana ewn inne, antimata ratatath ne,saasanetath ne.anith unta bana bana idla marila yanawa... Atheetayeii niyama bauddayo hitiye, Tmnge aagama haa jaathiyata sathuru uwadurak eddi ee deya madalana eka weerakama,natnm loketa penda api sinhala bauddha kiya kiya anith unwa paagana eka neweii... ookata kiynne niwatakama... ada me rate maha jaathiyata kela wila tiyenneth oya nisama thamaiii

  • @ishfaqiqbal4001
    @ishfaqiqbal4001 3 года назад +8

    සෞදි අරාබියේ පිළිබඳව කියන මේ දේ 100 ට 100 ක් ම නිවැරැදි නැහැ 😈😈

  • @md8347
    @md8347 4 года назад +19

    ඔහොම වෙනවා ආගම නීතියක් වුනාම.හැම දෙයක්ම නීති විදිහට ඒගොල්ලො ජීවත් වෙන්නෙ.මින අංග විකල ජීවිතද?.සමහරුන්‍ට රිදිලා.

  • @shifananwerdeen8564
    @shifananwerdeen8564 4 года назад +23

    Sir it’s has lot of wrong news have pls check and update pls because I am working Saudi Arabia now it’s not like before Saudi Arabia now there respect to human rights so dot misunderstanding with other friend make like this videos thx

  • @sapna380
    @sapna380 4 года назад +19

    දැන් එතකොට ලිංගික සංක්‍රාන්තික පුද්ගලයෙක් ඔය රටේ හිටියොත්🙄

    • @srilankasgottalent3683
      @srilankasgottalent3683 3 года назад +3

      මරණව නේද යාලුවනේ එයාව..පව්😥

  • @s5panda30
    @s5panda30 4 года назад +17

    Makeup දාලා party වලට යනවා හැබැයි ...එතැන ඉන්නේ ගැහැනු aya විතරයි ....එයාල එතකොට abaya ගලවනවා...අපේ අය වගේම හොඳ ට විනෝද වෙනවා ...සිගරැට් ,ඇල්කොහොල් විතරයි බාවිතා නොකරන්නේ ...

    • @fairy3560
      @fairy3560 4 года назад +2

      එයාලගෙ ගෙදර පාට් ගැනු ,පිරිමි වෙනම තියෙනන්.
      සමහර පාට් ,වෙඩ්න් තොයෙන ව පිරිම් එන,ඔය ආස ගායකයෙක් ,wedding wakata eh shalawata en na.
      Thirayen pit passe koyame sindu,hall eksta brodcast karanawa.

    • @malindawijesinghe9405
      @malindawijesinghe9405 4 года назад

      M

  • @nrsgouzz2957
    @nrsgouzz2957 4 года назад +6

    ඇය් මේ විදිහට පට්ටපල් බොරු කියන්නේ... හිතුවද ලන්කාවෙ මිනිස්සු අරාබි ගිහින් නෑ කියලා... මම මෙහෙ ඉදන් මක්කම වන්දනාවේ ගිය කෙනෙක් ... මමනම් මක්කාව දේවස්තානය ඇතුලේ හෝ පිටදී වත් බුර්කාව හෝ අබායාව ඇන්දේ නෑ... සාමාන්‍ය සුදු ස්ල්වාරිය ඇදන් හිජාබය දාගෙන තමයි වන්දනාමාන පවා කරේ... අනෙක මක්කාවේ තියෙන ලොකු පල්ලිය "හර්ම් " පල්ලිය ඇතුලේ වන්දනාමාන කරන කොට බුර්කාව දැමීම සපුරා තහනම් . එහෙම මුහුණ ආවරණය කර කරන යාක්ග්නා prayers පිලිගැනෙන්නේත් නැහැ . දන්නැත්නම් මක්කාවේ වන්දනා ගිය ඕන කෙනෙක් ගෙන් අහලා දැනගන්න .... මෝඩයා වගේ අනෙක් ආගම්වල නොදන්න දේවල් කතා කරන්නේ නැතුව ....

    • @infoatniro9055
      @infoatniro9055 4 года назад

      Dan uba kiyanne sinhala kanthawanta thiyena freedom eka oni naha kiyalada😠

    • @nrsgouzz2957
      @nrsgouzz2957 4 года назад +1

      Comment එකක් කියවලා තේරුම් ගන්න බැරි නමුත් smart phone බාවිතා කරන මෝඩ නරි ඉන්න රටක් මෙක 😏💩💩💩💩

    • @infoatniro9055
      @infoatniro9055 4 года назад +1

      @@nrsgouzz2957 @Razeena Ghouse 😂😂😂 ohoma gobba kathawak mn balaporoththu una. Thamngema rate idagena thamangema ratata apahasa karana gobba haththawal inna ratak meka. 😠 karanna deyak na. Mehema ewunuth ape rate innawa😞. Mata therenawa thamange agama gana monawa hari waradi deyak kiwwama katath tharaha yanwa thamai😒. Eth ahapu prashnekata thamange ratata apahasa karan gobbaya wage ka gahana eka waradie. Ubata tharaha ganna deyak kiwwe na. U kiwwe u hoyagaththu de. Nathuwa ube agamata apahasa karanna hithagena newei😠. U eka video eka patangannakotama eka kiwwa. Thamange agama mokak unath, human rights kiyala deyak thiyenawa. Kisima widiyakin manussayek ta wenaskamak karanawa nam shariya newei mona gobba reddaka thibunath eka waradie. Hama manussayama ekai. Eka mona agama kiwwath eka ehemai. 😠 ubagen man prashnayak witharai mn ahuwe. Gon reaction denna epa puka deegena. Mata kagewath agamakata mokuth apahasa karanna oni na. Uba eka therum ganin 😠. Anika kagewath moda kama gana uba kiyanna oni na. Api dannawa kawda moda kiyala. Anika mn comment eka damme smartphone ekakin newei. 😒. Kamak na. Agama kiyanne jeewithe eka deyak witharai. Api therum ganna oni agama kese wethath hoda mokak da naraka mokak da kiyala therum ganna.
      *anika mata ka ekka wath tharahak na. Sorry hitha ridunanam. Good luck 👍*

    • @fathima7880
      @fathima7880 3 года назад +1

      NRS GOUZZ ❤🙏🏻

  • @pandayt58
    @pandayt58 4 года назад +7

    පට්ට 🔥

  • @ruwanlankapura672
    @ruwanlankapura672 4 года назад +7

    සෞදි අරාබිය එන්න එන්නම තම අාගමෙන් බැහර වනබව
    විදයාඥයින් සොයාගන තිබෙනවා 2100යෙන් පසු සෞදි අරාබියේ ඉස්ලාම්‍ වෙනුවට නැගි සිටින්නේ සුලු අාගම්‍
    තම අාගමෙන් අෑත් වීම සෞදි අරාබියට පමණක් නොව මැද
    පෙරදිග සෑම ඉස්ලාම්‍ රටකම
    එහෙම වන බව විදයාඥයින් සොයාගෙන තිබෙනවා 2100යෙන් පසුව මුලු මැදපෙරදිගම නැගි සිටින්නෙ
    සුලු අාගම්‍.

    • @pamudupinsara2866
      @pamudupinsara2866 4 года назад +1

      එහෙම වෙන්නෙ කොහොමද ඒ රටවල් වල වෙන ආගම් තහනම්!
      එයාල ඉස්ලාම් කිය කිය එයාලට ආතල් ගන්න පුළුවන් ආගමක් හොයනව විතරයි

    • @ruwanlankapura672
      @ruwanlankapura672 4 года назад +1

      @@pamudupinsara2866 නෑ ඔයා වැරදි මැද පෙරදිඟ සමහර
      ඉස්ලාම්‍ රටවල් වල වැනත්
      අාගම්‍ තහනම්‍ නෑ එයට
      උදාහරනයක් වසයෙන් ගත්තොත් කටාර්. ඩුබායි.
      කුවෙට්‍.
      මැලේසියාව.
      සිංගප්පූරැව.
      ජොර්ධානය.
      ඉජිප්තුව.
      ලෙබනන් වගේ මැද පෙරදිග රටවල් වල වෙනත් අාගම්‍
      තහනම්‍ නෑ එ් වගේම සෞදි අරාබියෙත් ඉදිරියට වෙනත් අාගම්‍ වලටත් ඉඩ දෙනවා
      ඔයා කියන්නේ දැන් මුස්ලිම්‍
      උන් වෙනත් අාගම්‍ වැලද
      ගන්නේ නෑ කියලද ඔයා අප්‍රිකාවට ගිහින් බලන්න
      කොච්‍චර මිනිස්සු ප්‍මානයක්
      වැලද ගන්නවාද කියලාඋදා හරනයක් වසයෙන් නයිජිරියාව
      නයිජර්.
      සෝමාලියාව.
      ලිතුවේනියාව.
      ඉතුවේනියාව.
      දකුණු අප්‍රිකාව වගේ රටවල් වල බලන්න නයිජිරියාව නයිජර් වගේ රටවල්දෙස එ් රටවල් වල කතෝලික දහම වැලද ගන්න මුස්ලිම් අයව මරනවා lSlS ත්‍රස්තවාදින් විසින්
      මරනවා එහෙත් ඔවුන් කතෝලික දහම වැලද ගන්නවා ඔයා අමතක කරන්න එපා මිනිස්සු මැරැවට කාගෙව
      ත් අැදහිල්ල විනාස කරන්න බැරිබව එයට තව උදාහරනයක් කියුවොත් වර්තමානය පමන
      විතර වෙනකොට යුරෝපය අදහන අාගම කතෝලික දහම බව එහෙත් අතීතයේදි මීට වසර 1500 කට පෙර යුරෝපයේදි කතෝලික දහම වැලද ගන්න අයව මැරැබව මරපු විදිය කියුවෝත් කුරැසේ අැනගසා ගිනිතියලා හම ගහලා මරපු විදිය දන්නවානේ
      අවසානයා්දි අැදහිල්ල තමා ජය ගත්තේ සතුරානෙවේ‍ මන් දන්න විදියට ඉස්ලාම් ත්‍රස්තවාදින්වත් එහෙම වද හින්සා කරන්නෑ දැන්වත් තේරැනාද අපි අදහන අැදහිල්ලට සතුරන්උනත් පරදිනවා සතුරෝ ඔවුන්ගේ අවි වලින් අපිව විනාස කරන්න යනවා අවසානයේදි ඔවුන් අපේ
      අැදහිල්ල ඉස්සරා ඔවුන්ට
      පරදින්න සිදුවෙනවා ..................

    • @fairy3560
      @fairy3560 4 года назад

      @@ruwanlankapura672 singapore kiysnne muslim.ratak neme.habai eka kalin malaysia wala kotasak.otin male aya inne.eth singpour niragamka ratak

    • @fairy3560
      @fairy3560 4 года назад

      Europe muslim ,catholic suls neme.thibbe,catholic,reparadamafu aula,spain ehema muslim.un alaggsta.
      Ewa spai rajseur parajata kara.
      Muslim.sys eks thibbe artoks aulak,weladama gana

    • @youtubechanal4737
      @youtubechanal4737 4 года назад +1

      @@ruwanlankapura672 ඉස්සරහට ලංකාවෙත් නිරාගමිකයො වැඩි වෙන්න පුලුවන් මහජන එීනේ පබල වි්‍යාප්තවාදයත් එකක් malaysiyaවට උනු දේම ලංකාවට වෙන්න පුලුවන්

  • @lahiruimesh9626
    @lahiruimesh9626 3 года назад +30

    ලොකෙන් උතුම් රට 🇱🇰 ❤️💪🙏

  • @kithminikaushalya486
    @kithminikaushalya486 3 года назад +3

    මහ කරුම රටක්නෙ යකෝ ,පව්කාරයෝ මුන් ,මෙහෙම මිනිස්සුන්ට වද දෙනවද , මනුස්සයෙක්ට ඔච්චර කැත විදිහට වද දෙන්න පුලුවන්ද තවත් මිනිහෙකුට 💔💔😡😡😡😡😡😡😡😡😡

  • @doda8266
    @doda8266 4 года назад +139

    ඔය වගේ රටකනම් ඉපදෙන්න එපා😒✋

    • @senuriayodya4614
      @senuriayodya4614 4 года назад +3

      Aniwaryenma 😔😔

    • @ishfaq5912
      @ishfaq5912 4 года назад +9

      Oya wage ratawal wala ipadenna hoda naha
      Habai oya ratawal walata ganunwa yawala hamba karanna hodai ne 😂

    • @senuriayodya4614
      @senuriayodya4614 4 года назад +2

      @@ishfaq5912 aniwa eka godak hodai.....😏😏😏

    • @ishfaq5912
      @ishfaq5912 4 года назад +1

      @@senuriayodya4614 gamatama paththini redda yata thuththiri

    • @chamodirashmi9376
      @chamodirashmi9376 4 года назад +2

      Abo ow epa epa epa

  • @diliniridma4176
    @diliniridma4176 3 года назад +6

    Epadena hema athmema budu dahama adahnn ලැබේවා.....

  • @harshajayashan7932
    @harshajayashan7932 3 года назад +7

    මේ වගේ රටක ජීවත් වෙනවට වඩා හොදයි මැරිලා යනවා

  • @ChalinduDeshan
    @ChalinduDeshan 4 года назад +3

    01. සවුදියේ දැන් ඕන අයට විතරයි බුර්කාවෙන් මූන වහගෙන යන්න පුලුවන්. මෙහේ දැන් ගොඩක් තරුණ ගෑනු ලමයි ඔලුවටවත් රෙද්ද නොදා කොන්ඩේ කඩාගෙන නෝමල් අබාය දාගෙන ඒකත් ඉස්සරහ ඕපන් කරලා ඩෙනිම ගහගෙනයි යන්නේ. දැන් මෙහෙර් අබාය කියන්නේ එක විදිහක ෆැෂන් එකක්.
    02. ජෙද්දා, රියාද්, දමාම්, හයිල්, හෆර් අල් බතීන්, අල් හස්සා වගේ ගොඩක් මේන් සිටි වල ඔයා ඔය කියන තරමේ මූන වහන, මේකප් දාන්න බැරි දේවල් නෑ.
    03. Health care - මේ කියන විදිහේ දෙයක් ප්‍රධාන පෙලේ රෝහල්වලනම් දකින්න නෑ.
    04. හැම public place බ්යෙන්නේ බැංකු වලදී . ආය එතකොට පල්ලියෙදී. තව සමහර ඔය mcdonalds වගේ foods supply කරන අය මෝල් වල ස්ටෝර්ස් දාල තියෙනවන්ම් single සහ ladies section කියලා වෙන් කරලා තියෙනවා. නැත්නම් single සහ family කියලා වෙන් කරල තියෙනවා.
    05. රටින් පිටව වෙන රටක යන ර්ක ගැන කියද්දී එතකොට ලංකාවේ කාන්තාවකට භාරකාරයෙක් ගැන සදහන් කරන්නේ නැතුව වෙන රටකට යන්න පුලුවන්ද?
    06. ජෙද්දා වල mcdonalds එකකට ගිහිං බලන්න කාන්තාවන්ට ප්‍රසිද්දියේ වැඩ කරන්න පුලුවන්ද බැරිද කියලා.
    අනික තමයි මම සවුදි ඉන්නේ. මම හොදටම අත්දැකපු දෙයක් තමයි මෙහෙ ladies first කියන දේ. මොකක් හරි සිද්දියක් වෙලා ගෑනු කෙනෙක් ඒ අතරට මැදි වෙලා ඉන්නවන්ම් පොලිසිය උනත් ladies first කියන මතයේ ඉන්නවා. ගොඩක් වෙලාවට අජිනබිලා (සවුදියට වෙන රටක ඉදන් ආව අය) කොච්චර ලස්සන කාන්තාවක් ගියත් එයා දිහා බලන්නේ නෑ. මොකද ඒ තරමට කාන්තාවන්ට මූලිකත්වය දීලා තියෙනවා ප්‍රින්ස් සල්මාන්. මේ වීඩියෝව කරපු කෙනා තොරතුරු නෙට් එකෙන් අරන් ඉදිරිපත් කරනවා මිසක් සවුදියට ඇවිත් අඩුම විසිට් එකකටවත් ආපු කෙනෙක් නෙමෙයි කියලයි මට හිතෙන්නෙ. තොරතුරු මේ වගේ දානකොට විශේෂයෙන් වෙන රටක තොරතුරු දානකොට අඩුම තරමේ ඒ රටේ හිටපු කෙනෙක්ගෙන්වත් අහලා බලලා දානවනම් තමයි හරි. මේ වීඩියෝ එකේ තියේන්නෙ ගොඩක්මා සාම්ප්‍රදායික සවුදි ඈයෝ ගැන.

    • @fairy3560
      @fairy3560 4 года назад

      First eka andunne mage yaluwo inawa.samahara aya oluwa wahanne pray karaddi or witharai nattan eyala bandama,anika samahara male ayath oya kiyanwwa wage.

    • @fairy3560
      @fairy3560 4 года назад

      O5 ,ayi lankawe jeewithe wen singal women nadda.kenets aurudu 18.wadi nan eys independent ..famiyl.ekk yanwanam.thama shanne ksuda kiyala.
      Eth taniyama rata yana genu nadda.lankaer nsye singal moter adoption witjsrsi.ewa ape rate karanna amarunne.pryogikswa.e hara kairuuh genu kenek rata yannee kagwath awasara gannwada nanr

    • @fairy3560
      @fairy3560 4 года назад

      Etakota kirj genu kenek.desa baluwoth,taruna kollek.kellek.dakala flirt karoth.

  • @raviharirajakaruna8354
    @raviharirajakaruna8354 3 года назад +6

    දන්නැති නිසයි අහන්නේ මෙයලට පාසල් අධ්‍යාපනය නැද්ද.. ආගම ගැන විතරද ඉගෙන ගන්න පුලුවන්.

  • @vinusanda4012
    @vinusanda4012 3 года назад

    Sinhalai english dekama ktha kra kiyala eka අගෞරවයක් wenne nehe. E kenage katha krna purudda ek wennth puluwn. Sinhala bhashawata agaurawayak karanaw kiyl eyge sithuwillak nethuwath ethi. E hinda mt nam hithenne hodama de me channel eke dana videos walin denaganna dewl kochchr thiyenwda kiyla dengnna eka😊. Mm nm hugak asawen balanne. Thanku me wage nodanna dewl apith ekka bedagnnawt👍

  • @muhammadumar9490
    @muhammadumar9490 4 года назад +8

    Thanikarama negative position eke indhan තමයි ogollo details hoyala තියෙන්නේ ....plzzz check the information again again

  • @ayeshtharushka8883
    @ayeshtharushka8883 Год назад +3

    නීතියක් සම්ප්‍රදායෙන් කරන්නෙ මිනිස්සු සදාචාරාත්ම අතින් පිරිහෙනව

  • @pradeepjayarathna8334
    @pradeepjayarathna8334 4 года назад +2

    Niyamai aiye mama oyage okkoma video balanawa 😎😎❤❤

  • @kumarakumaralalinda4280
    @kumarakumaralalinda4280 3 года назад

    Good 👍👍

  • @MrMarloncorea
    @MrMarloncorea 4 года назад +21

    කිව්ව දේවල් හරියටම හරි. සවුදි කාන්තාවක් එරටින් පලා ගියොත් යන්න වෙන්නේ කැනඩාව ට විතරයි

  • @megadikovita3169
    @megadikovita3169 3 года назад +14

    ඇත්තටම මේ වගේ රටවල් වල ඉපදෙන්නේ පව්කාර කමට. පිරිමින්ට වාසි වන විදිහට ඔක්කොම නීති. ඉස්ලාම් වෙලා ඉපදෙන්නේ කරුමක්කාර කම නිසා. සියලු සත්වයෝම නිදහසේ ජීවත් විය යුතුයි.

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 3 года назад +11

    මේව බලනකොට අපේ බෞද්ධ අාගම කොච්චර හොදද......කොච්චර නිදහසක් තියෙනවද........නිදහස් චින්තනයක් තියෙනවද....අැතම් මෝඩයෝ මේ බුදු දහමේ වටිනාකම දන්නැතුව අන්‍ය අාගමික වෙනවා.........

  • @umeshkaushika2598
    @umeshkaushika2598 4 года назад +6

    1 million gahamu aiye apiii sup eka denawa❤️❤️❤️❤️❤️❤️

  • @මැණික්මැණික්-ඨ1ඳ

    සව්දියේ හැමෝටම එකවගේ සල්ලි නැ එක බොරුවක් එදා වෙලා කන්න මුදල් හොයා ගන්න අයත් ඕනා තරම් ඉන්නවා එත් මෙහෙ බඩු මුද්ද්ටු මුදල් අඩුවෙන් තියෙන්නේ පිටස්තර මිනිසුන් තමා වෙළදාමේ කරන්නේ මුණ කල නිදාගන්න හපන්නු එකයි ඇත්ත

  • @Hituwakakari-vp4jm
    @Hituwakakari-vp4jm 8 месяцев назад +2

    පිරිමින්ට ඔන විදියට තමා ආගම හදගෙන තියෙන්නේ එකයි ඔය අවුල 😂

  • @pasindudarshana4591
    @pasindudarshana4591 3 года назад +6

    ලංකාවෙ වටේ යන කෙල්ලො ටික ඕකෙ ඉපදෙන්න ඕනෙ😂

  • @සිංදුවිතරමයි-ළ8ඡ

    සමහරක් දේවල් දැන් වේනස් වේලා පමණක් දෙවල් ඇත්ත

    • @freyesha4110
      @freyesha4110 4 года назад

      Monawada dan wenas wela thiyenne?

  • @-_-bla7079
    @-_-bla7079 3 года назад +4

    Hena Gahanawa, oya wage piriminta 😡😡🤬 Sri Lanka ❤️. We're lucky guys.

    • @mumtazameer1944
      @mumtazameer1944 3 года назад +1

      Yeh but saudi Arabia gave women their rights even before Europe did, dipshit

    • @-_-bla7079
      @-_-bla7079 3 года назад

      @@mumtazameer1944 Respect 👌

  • @Im-lq3xo
    @Im-lq3xo 3 года назад +8

    මචන්..සිංහල මැද්දට english කෑලි දාන්න එපා..ඒක පට්ට අවුල්..english වලින්ම පුලුවන්නම් කරන්න අපේ කොල්ලො කෙල්ලන්ට english හදාගන්න ඒක ප්‍රයෝජනවත් වෙයි...එලම..❤️👍

  • @a.n.tronics2170
    @a.n.tronics2170 3 года назад +8

    කෙල්ලො වෙනුවෙන් කතා කරන්න වෘත්තීය සමිතියක් වත් නැද්ද ඒ රටේ 🤔

    • @pramodrandil9489
      @pramodrandil9489 3 года назад

      තියෙනවා පුකක්

    • @sriya-kanthi-
      @sriya-kanthi- Год назад

      ​@@pramodrandil9489 kollo wage ponnyo iyaa

  • @pablokz5973
    @pablokz5973 4 года назад +3

    Oya english walin chanel ekk karnko.oyage english maru❤❤.jaya wewa

  • @tutucreation5293
    @tutucreation5293 3 года назад +6

    මොන ජොබ්ද අනෙ මන් තමා අම්මාගෙ චුටි දොනිලා ටිකව ගිහිල්ලා දාන්න ඔනෙ සවුදියට😂

  • @naveedofficial2000
    @naveedofficial2000 4 года назад +2

    Bro Saudi Eke Punishment 10k Video karannako😘

  • @sajiyapage4461
    @sajiyapage4461 2 года назад +5

    පුදුම කරුමයක් .මේ නීතියනම් හදලා තියෙන්නේ ගෑනුන්ට වෛර කරන නරුමයෙක්.මගේ රට ජාති ජාතිත් වාසනවන්

  • @yaqoobchai8000
    @yaqoobchai8000 3 года назад

    Good

  • @topvideos1645
    @topvideos1645 4 года назад +41

    කාන්තාවන්ටත් පිරිමින්ට වගෙ සම අයිතිවසිකම් ලැබෙන්න..ඕනා.

    • @mathishaisuru610
      @mathishaisuru610 4 года назад +3

      Oya hari

    • @pctech1991
      @pctech1991 4 года назад +2

      sama aithiwsolikam ona ewa epa ewa tiyenaw saho amatak karanna epa .terei kalayth ekka

    • @blinkybil8957
      @blinkybil8957 4 года назад +1

      අයිතිවාසිකම් ඉල්ලිය යුතු හෝ ලැබිය යුතු දෙයක් නෙවෙයි. ඒකත් තමන් විසින් උපයාගත යුතු දෙයක්. ලෝකෙ කිසිම දෙයක් නෑ නිකන් හම්බවෙන.

    • @fairy3560
      @fairy3560 4 года назад

      @@blinkybil8957 අනිවාර්යයෙන් .ඒ වගේම උන් ආස වහලුන් වගෙ ඉන්න ද කොහෙද.
      අර අම් රා කුමරිය නම්.බය නැතිව කතා කරන්න්න්‍ර්

  • @poornimaranasinghe1386
    @poornimaranasinghe1386 Год назад +1

    ශ්‍රී ලන්කාව ❤ උත්තරීතර කමින් ❤ප්‍රකටයි

  • @විමානප්රේතයා
    @විමානප්රේතයා 3 года назад +5

    අපෙ ගෑණුන්ට මොනවද අඩු. අපි මේ රටේ ගෑණුට කොච්චර කරත් මදි. උන් ඕනවට වඩා අයිතිවාසිකම්, සමතැන ඉල්ලනවා

    • @rathnayak7155
      @rathnayak7155 3 года назад +3

      ඕක බොරුවක්ලු සවුදියේ අයත් එහෙම නෑ කියද්දී මේකා views වැඩි කර ගන්නද කොහෙද බොරු දාල

    • @sriya-kanthi-
      @sriya-kanthi- Год назад

      Genu samathena illana eka verdi ita uda thena ilanna ona mokada lamaya hadana wedanwa loke lokuma wedanwa kiyala doctor piligena thiyenawa lamaya hadanne genu misak ponna pirima wesa jathiya neme man piliganne genu inne udin pirimi yatin pirimi nethuwa genuta lamayi hadanna be ❤ethi pirimi nta genu nethuwa lamayi hadanna be kolu karayo wage lmayi hadann bene😂😂 genu inne udin pirimi iyaaa 😂😂

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා Год назад

      @@sriya-kanthi- ශුවර් උඹ නං ගෑණියෙක් නෙවේ. අහවල් එක කපාගත්තු සමනලයෙක් 😂🤣

    • @sriya-kanthi-
      @sriya-kanthi- Год назад

      @@විමානප්රේතයා man nam orginal geniyek eth mata pirimi penna be uba nam ponnyek wage ekane pirimi nge peththata katha karnne api thamayi lamayi hadnne ubala karana huththak ne api thamayi wedanwa danne genj usas hemotama wediya uba pirimi nge payi urana lolle nisa uba pirimi nge peththata katha karanne uba ponnyekne

    • @sriya-kanthi-
      @sriya-kanthi- Год назад

      @@විමානප්රේතයා uba pirimi th neme genu nam ubata kawadawath wenna be ubata garbahshayak nene uba ponna wimana perethyek iyaaaa wina ponsiya

  • @freyesha4110
    @freyesha4110 4 года назад +2

    Hama athmekama me ratema ipadenna kiyala prarthana karanawa😊😊🙏❤❤❤❤❤🙏🙏🙏🙏

  • @nipunsaranga7821
    @nipunsaranga7821 4 года назад +4

    Me channel eka ashan onlinegeda?

  • @dinithidilshani1650
    @dinithidilshani1650 2 года назад +1

    හරිම අසාදාරනයී..

  • @susanthakarunarathna2429
    @susanthakarunarathna2429 4 года назад +21

    මොන නීති තිබුනත් මුන් සවුදි රටෙන් වෙනත් රටකට ගියාම ඕන තරම් හෙලුවෙන් නටනවා..මම ඇස් දෙකෙන් දැකලා තියෙනවා මුන් එක රන්චුවට ලන්කාවෙ හෝටලේක ජන්ගි පිටින් නානවා

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 8 месяцев назад +1

      මම නම් මෙ රටට යන් නැහැ කොටට අදින්න බැරි රටකට ගිහින් වැඩ නැහැ

  • @AchaniWijesinghe
    @AchaniWijesinghe 2 дня назад

    ඒ අතිං බලන කොට ලංකාව උතුම්ම රටකි❤❤

  • @nuwanduminda5599
    @nuwanduminda5599 4 года назад +24

    ගෑනියෙක් වෙලා ඉපදෙන්න නරකම රට උනාට පිරිමියෙක් වෙලා ඉපදෙන්න හොඳම රට... 😂

  • @sudeshviduranga6529
    @sudeshviduranga6529 3 года назад +2

    🇱🇰 ..😙

  • @vimukthiabenayaka3587
    @vimukthiabenayaka3587 4 года назад +17

    සමහරක් කරැණු වැරදි ....crown prince bin salman ගොඩාක් rules release කරලා තියෙන්නේ ...video එකේ සමහර තැන් වෙනස් වෙන්න ඕන

    • @fairy3560
      @fairy3560 4 года назад +1

      Ow dan pata pata andum sdiys haki.eth islam agame widiyata

    • @vimukthiabenayaka3587
      @vimukthiabenayaka3587 4 года назад

      @@fairy3560 dan face cover open karanna puluwan ...traveling ban ekath ayin karala thiyenne ...danna widiyata ..thaniyama yanna puluwan

    • @ajithjayasiri8775
      @ajithjayasiri8775 9 месяцев назад +1

      මේ නීති ඔක්කොම වෙනස් වෙලා තියෙන්න..කරුනාකරල මේ වීඩියෝ එක අයින් කරන්න නැත්නම් වෙන වීඩියෝ එකක් දාන්න ..ඔයා කියන ඔක්කොම බොරු..

  • @chithraramani6889
    @chithraramani6889 2 года назад +1

    Ammooo😥😥😥

  • @ruwanlankapura672
    @ruwanlankapura672 4 года назад +14

    නෑ එකක් වැරදි සෞදි අරාබියෙ
    කතෝලික පිරිමි අයවත් ගෑණු අයවත් ඉස්ලාමීය කරනය අනුගමනය කරන්න කියලා නීතියක් නැත .

    • @fairy3560
      @fairy3560 4 года назад

      Pissuda.shakahi kiyanne.ehensn api giyama

  • @insafkhan7885
    @insafkhan7885 3 года назад +1

    Uba ei bn Saudi Arabia gena hoyanne?

  • @futuretoday4575
    @futuretoday4575 3 года назад +3

    Man Dan Saudi awith awurudu 5k wenawa. Dan oya kiyapu godak neethi mehe nae.

  • @isuriprabodha8403
    @isuriprabodha8403 2 года назад +1

    Sri lanka is best contry

  • @nilanthidewage2889
    @nilanthidewage2889 4 года назад +13

    මේ එකක් වත් ප්‍රසිද්දියෙ නොවුනට අන්තර් ජාලයෙ අමු හෙලුවෙන්.ගෑනු පිරිමින්ව පයෙ සෙරප්පු වගෙ.පිරිමියා ගෑනි ඉදිරියෙ බල්ලො වගෙ.

    • @sameerasomarathna6755
      @sameerasomarathna6755 4 года назад +7

      මූ සවුදි ගියපු එකෙක් නෙමේ කොහෙන් හරි කෑලි ටිකක් හොයාගෙන කියනවා

    • @rizawahid9202
      @rizawahid9202 4 года назад +2

      Totally wrong infatuation please don't mislead public

  • @srilankansinhaya7966
    @srilankansinhaya7966 5 месяцев назад

    A issasara den onaekak edagena yanna puluwan onatharam nidahasa thiyenwa mee vedio eka danakotath a nidahasa dila thibunee hoyala balal vedio danna

  • @subaniapsarajayasekara3594
    @subaniapsarajayasekara3594 3 года назад +5

    ඒක ඇත්ත බුද්දික මාමේ

  • @yohanfernando4371
    @yohanfernando4371 4 года назад +4

    Justin bieber gana video ekkak karanna barida

  • @sanjusashini6001
    @sanjusashini6001 4 года назад +64

    පුරුෂාධිපත්‍යය. මමනම් කොහොමත් විරුද්දයි. මැරෙන්න හරි සටන් කරන්න හිතෙයි එහෙ හිටියනම්.😡😡😡😡😡😡😡

  • @inshafm2927
    @inshafm2927 Год назад +1

    Sme thing now change in soudi Arabia

  • @happyending9287
    @happyending9287 4 года назад +11

    සවුදි සිකුරිටි කරන මිනිහටත් වාහන 2 ගානේ තියෙනවා ඉතින් කාන්තාවන්ට බස් වල යන්න අවශ්‍ය නෑ .....අනික සවුදි කාන්තාවන්ට job කරන්න ඕනි නෑ ...ඕනෑ තරම් සල්ලි තියෙනවා ....
    සමහර තැන් වෙනස් කරන්න ඕනි තැන් තියෙනවා
    තව ද ප්‍රසිද්ධ ස්තාන වල සැමියා සමග ගමන් කරන විට සැමියාට ඉදිරියේන් බිරිදට ගමන් කරන්න බෑ,,,

    • @spectsteeel8243
      @spectsteeel8243 4 года назад +2

      No point of having money (need money) but freedom of living and rights more important
      Women should have the same right like men
      this is why we call (civilized world) middle east
      a HELL or you could say STONE AGE etc...

  • @wattegedaraamarasinghe2293
    @wattegedaraamarasinghe2293 Год назад +1

    Good rata niti srilankawaya wada