Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයාගෙ කට හඩ හරිම ලස්සනයි මිහිරියි පැහැදිලිව කතා කරනවා ❤️👍
ඇත්ත කතාව
He
Thnx nanga
❤
15.ජෝර්ජියාවජෝර්ජියාව14.එල් සැල්වදෝර්සැල්වදෝර්13.හංගේරියාව12.කසකස්‍තානය11.පෘතුගාලය10.ස්වාසිලන්තයස්වාසිලන්තය09.ඇන්ටිගුවා බාබියුඩා08.එස්ටෝනියාව07.නාවුරුනාවුරු06.බෙලරූස්බෙලරූස්05.යුක්‍රේණය04.රුසියාව 03.ලිතුවේනියාව02.ලැට්වියාව01.ජිබුටි
ඇත්තමයි කට හඬ මාර ලස්සනයි
සුපැහැදිලියි....
👍
Ammbo වෙලාවට පිරිමි හිග උනේ ගැනු හිග උනානම් අපි සදා තනිකඩයි
😂😂
😂🤣
😂😂😂
😅
😄😄
මේ රටවල් වලට යාමට කැමති වුන් මේ පැත්තට....
Api
Uba palayan
Math eno 😊
Math yno
මාත් එනවා
අන්න රටවල් ...එහෙනම් කොල්ලෝ අපි ගියා 😂👍😂👍😂👍😂😜👍😜👍☝️😜👍😜👍
හිතුනොත් මේ රටකට යනවා.ලංකාවේ කෙල්ලන්ගේ අාඩම්බරේ විතරයි
සිරවටම බන් 🤣🤣🤣
Adoo yamanda
Sirawatama bn
Den unata yanna salli tiyenawadha
Ponnayo
දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත්සතන් නිර්මල බුදු දහමින් නිවා සුවපත් කිරීමට ඔබත් අප හා එක්වන්න #සම්මා#දිට්ඨි 🙏🙏🙏
මත් යනෝ.උබලත් වරෙන් යන්න.. 😁😂😘
ඒ වගේද ලංකාව . එක මිනිහට හොර ගෑණු 3 ,4 ඉන්නේ😂
ලංකාවෙ පිරිමි 100 ට ගෑණු 105 ක් හිටියට හතර පහ රන් කරන උන් නිසා ගොඩක් උන් තාම තනිකඩයි😂
Ekah😂
ඇත්ත 😂
😂
ඇත්ත 🥲
ඉතින් තනිකඩකොට තමයි හුදට රන් කරන්න පුලුවන්
කටහඩ මරු ඈ ❤️
Eaka etta
Dubbing artist kenek wg voice
Clear voice.Better than famous TV and Radio presenter. Congratulation.
එ් voice එක මරු 😍😍😍😍
Koo තනිකඩ set ekahhh✋✋✋✋
ඉන්න පාලකයෝ හොඳයි නම් මගේ රට තමයි ලෝකයේ හොඳම රට
Ow bn
@@pravinayo3067 😂😂
ඒක ඉතින් හීනයක්ම තමයි.🤣
ලෝකෙන් උතුම් රට ල0කාවයි(දේසපාලුවො නැත්නම් අදටත් මේක ඇත්ත...)
@@atexqiznox hmm aththa kathawa
2020 ලංකාවෙ පිරිමි 45% කාන්තාවො 55% ලංකාවත් මෙහෙම වෙයිද දන්නෑ ලගදිම..
සිංහල පිරිමි JVP , අව්රුදු 30 ක යුද්ධය නිසා ලක්ෂගානක් මැරුණා 🤬🧐
@@john_____ ඔව්. ලංකාවේ පිරිමි කොච්චර නම් අකාලයේ මැරෙනවද.....
@@john_____ MEKA MAY KATHAVA SERIOUS ARAGENA.
විදේශීය කාන්තාවක් විවාහකරගත් පසු පහසුවෙන්ම පුරවැසි භාවය ලබාගත හැකි ලොව පොහොසත්ම රටවල් ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ලොකු උදව්වක් ...
සුද්දියෙක් line කර ගත්න ඕන ලංකාවේ ganunnt penn🙄😒
ලංකාවේ ගැනුන්ගෙ ලොකු කම වැඩී බන් එපා වෙනවා
ඔය වගෙ ලස්සන ක්ලියර් වොයිස් එකක් හැමොටම ලැබෙන්නෙ නෑ ඒකට පින තියෙන්න ඕනේ ඒකත් ගැලපෙනම කෙනාට හම්බෙලා තියෙනවා ඔය යූ ටියිබ් නොකරන්න අපිට ඔය වගෙ ලස්සන හඩක් අහන්න ලැබෙන්නෙ නෑ ❤️🔥✌️
VENIN VADAGATH YAMAK KIYANNA ATHTEMA NADDA?
@@justinbelagamage3920 ඇයි උබට අමාරුද මගේ පෝන් එකෙන් මගෙ ඩේටවලින් මම කොමෙන්ට් දාන්නෙ බලන් ඉන්න බැරි නම් ඇස් වහන් හිටපන් මෙතන ගොන් කතාකියන්නෙ නැතුව.....
මයික් සෙට් එකත් නියමයි කට හඩත් පට්ට ඉතිම්😍😍
Your pattern of presentation and knowledge on matters is very excellent.
මාත් යනවා මේ වගේ රටකට යන උන් වරෙල්ලා
Math enawa bn
යමන්..👍🚶♂️🏃♂️🏃♂️🏃♂️😂😂
@@psg7466 මමත් එනවා බං..
ලංකාවෙ කෙල්ලන්ගෙ ගෑස් 😂 ගෑස් කොම්පැනි වලත් නෑ 😂🙏
BOOT KAPPARAK KAAPU EKEK VENNATHI...
මටත් හිතුනොත් මෙ රටකට යනවා මෙ ලංකාවේ කෙල්ලන්ගෙ හෙන ලොකු සීන්නෙ පුදුම ආඩම්බර කමක් තියෙන්නේ පුදුම දුකක් තියෙන්නේ මට ඉතින් කවුරුත් කැමති නෑනෙ ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි
ලංකාවේ එක කොල්ලෙක්ට කෙල්ලො දෙන්නෙක් ඉන්නවා🤪 කොල්ලො 100 කට කෙල්ලො 200ක් පුදුමයි මේ ලිස්ට් එකට අපේ රට නොතිබුණ එක 😃
Math me bln hitiye lankava kiynkn
කෝ යකෝ ඒනං මගෙ කෙල්ලො දෙන්නා.දෙකක් නැතත් එකක්වත් 😂😂
@@sandungunathilake මෙකනේ බං පෙනුම හා මුදල් තියෙන කොල්ලො කෙල්ලො 5.ක් 10. ක් හරි රන් කරනවා😂
@@lakshithaeranga1853 😃😃
@@lovely_best_cool_newmusic_3056 ehema love ekak wadak na
මම යනව මෙයින් එක්කට කව්ද එන්නෙ මාත් එක්ක😂 ආයෙ ලන්කාවෙ උන්ගෙ ලොකුකන් බලන්නෙ නෑ 👍
මාවත් එක්කන් පලයන්.. 🙏 😅
@@user-jt6ej7vh2p යමන් 😂😂
Yamam
යමන් 😂
යමන් කොරෝනා ඉවර උනු ගමන් , Set එකම එක ප්ලේන් එකේ යමන්... 😂😂😂
මොනවා උනත් ජීවිතේ කියන්නෙ කෙල්ලොම නෙවෙයි 🤣🤣🤣
EHENAM MONA MAGULAKDA KIYALA KIYA DEEPAN, MALLIYO..
Yes yes
Sri lankade kanthawoda wadi purushayoda?
අපේ රටේත් 105 ඉන්නවා කියලා කීවට එකෙක් වත් හොයාගන්න නෑ නෙ බන්😂😂😂😂
ඒකනම් සිරා බං
එක කොල්ලෙක් කෙල්ලො 3ක් වගේ run කරාම කෙල්ලෝ ඉතුරු වෙන්නේ නෑනේ😂
😁😄
@@malshangunasekaraඅම්මප සිරා කතාව
Very nice voice & super explanation
තව ටික කාලෙකින් අපේ රටත් ඔය list එකට එයි ද yaluwanee?????
එහෙම අාවොත් නම් හොදා.එ්ත් කියන්න බෑනේ.ලංකාවේ කෙල්ලන්ගේ අහංකාරකම ලොකුවටම තියෙනවා
@@shiran7403 සිරා කතාව
@@deletedaccount9393 ඔව් ඔව්
@@shiran7403 ow bn athi kehel malakuth na😂💔
Nasdaily එකේ තිබුන video ලංකාවෙත් වැඩී කියල කිව්වා
යනව යනව යනව අම්මප යනවා.මොන මගුලක්ද මේ මෙකේ හොටු කෙල්ලන්ගේ ලොකු සීන් දැකල ඇතිවෙලා මට නම්
අනිවා
Ow bn athi lassanakuth na
ආච්චිල ගහන්නද ගිහින් 😹
@@tsforisjwhatsappstatus4088 ආච්චි උනත් මොකෆ්හ බන් සුදු පාට චීස් බෝලේ වගේ නැතෑ.
@@dammijayasinnghe6726 65 පැන්නට පස්සෙ හුලන් පුරෝපු ශොපින් කවර වගේ 😂 මොන රෙද්දකටද බන් .
Ethakota e ratavalvala hama gahanukenatama kasada badinna tharam pirimi nadda..,🤔
කවුද එන්නෙ යන්න..(ෆ්‍රී වීසා)එන උන් කියපන්😂
එනො
Me ratata yanna visa ganne kohomda kiylat danna ape kollanta
ලෝකයේ 9 වෙනියටඅහන්කාරම කාන්තාවන් සිටින රට lankawai😔😔😔
1 කොහෙද?
@@user-jt6ej7vh2p😂😂😂 indiawa 8ta
@@sinerutharuka6509 1 ?
😱😱😱😱Heeeeeee😱😱😱😱😱😱😱😱
@@sinerutharuka6509 mata widiyoo link eaka ewapankooo
Lankaweth ekamane gannako ape ara podi kollo penna beri samitha gena ape me siri lannkwama vinasa karanawane oka penune nedda?
මාත් යනවා මේ රටකට.❤️ලාංකාවෙ පැදපු වාහන වලත් ආඩම්බරකම දැක්කම එපාවෙනවා.😂
sira oi
aiyye turkey gana video ekak karanna
Aththenma ahagena inna are hithena lassana katahandak..Jesu pihitai
රටෙ ප්‍රමනය අනුව ජනගහනය සෑලකුවොත් අපි ජනගනත්වයෙන් අඩිකඉ. අපෙ ඩුක්පත් කමට එක හෙත්තුවක් එය...
Oyage kata hada Harima lassanai onama welawak ahagena Inna puluwan hadak 😍😍😍
ලංකාවේත් පිරිම්න්ට වඩා කාන්තවන්ගේ ජනගහනය වැඩියි එත් එක කෙල්ලේක් සෙට් වෙන්නෙ නැහැනෙ
ගොඩක් රටවල් සෝවියට් දේශයෙන් බිදී ආ රටවල්
ලංකාවේ කෙල්ලෝ වාසනා කරන්න ඕන බං මෙහේ උන්ට සල්ලි තියෙනකං විතරයි කොන පොඩ්ඩක් හරි පණ නැති උනොත් උඹලව සතේකට මායිම් කරන්නේ නැහැ වෙන එකෙක් හොයාගෙන යනවා මුන්ට ඕන සැප විතරයි අපේ ලංකාවේ කෙල්ලෝ දුක සැප දෙකම බෙදාගෙන කොච්චර හොඳට ඉන්නවද
Uba danna redda thama😂💔
@@pasiya3385 ඔව් ඉතින් උඹේ නමයෙ හැටියට උඹට හරියන්නේ පිටරට කුණු බඩුවක් තමයි
Ub inn rata mokadd bn
@@nipunaranjitha6443puluwan oya thappulana aya italy awith balapan pita suddiyo oya kiyana tharam hondada kiya
@@prasanthaperera3529 👍👍
සුපිරි වීඩියෝ එකක්
විවාහ දෝෂ 6විවාහ දෝෂ තියෙන මිනිස්සු තමයි ඔය සංගීත සංදර්ශනවලට යන්නෙ.එහෙම අය පෙර ආත්මවලත් තම අහිංසක භාර්යාවට පහරදීපු පිරිමි මිනිස්සු සහ අහිංසක ස්වාමිපුරුෂයාට පහරදීපු ආක්‍රෝෂ පරිභව යෙන් බැන වැදුණු හෙළා දැකපු ඔලුව උදුම්මාගත් කාන්තාවෝද මරණින් මතු බොහෝ දුක්විඳ මනුස්ස භවයක උපත ලැබු තැන්හි දී ගෙවල් දොරවල් වල අඹු දරුවන් සමඟ සිටීමට රුචි නොවී මෙසේ අතන මෙතන සංගීත සංදර්ශනවල මත්පැන් බී අසිහියෙන් විකාර කරන විට අනිත් මිනිසුන් විසින් කෝපයෙන් ඒ මනුස්සයාට පහර දෙනුයේ පෙර කළා වූ කර්ම ගෙවා මිස සහනයක් ලැබිය නොහැකි බව ලෝකයාට පසක් කරමිනි.සබුද්ධික ජනතාව විසින් මෙසේ අසරණභාවයට පත්ව පචවි දුක් විඳින දේවදූතයන් දෙස බලා තමන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීම කාටවත් නොව තමන්ටම කරගන්නා මහා අනර්ඝ දේ මෙපමණ යැයි කියනවා නම් දිව්‍ය ලෝකෙට පණපිටින් යෑමටත් වඩා අගනේය. මන්දයත් මේ කළා වූ පාප කර්ම තබාගෙන දිව්‍ය ලෝකයෙවත් භාර්යාවක් සමග යහතින් ජීවත් විය නොහේ.
Supiri niwadakayek
Srilanka is the Bast in the World.. 😘
ඇත්තමයි කෙදිරි ගාන්නේ නැත .ලස්සනට ඉදිරිපත් කරනවා
එහෙනම් කොල්ලා ... අපි ගියා 😂😂😂😂😂
Eelaga fligh eka keeyatada
වරෙන් යන්න පෘතුගාලයට. අනිත්වා වැඩක් නෑ.
Ai Russia
@@v.b.a.s.senarathna3151 ඒකෙ ආච්චිලාලු වැඩි. ඇන්ටි කෝස් එකක් කරන්න නම් හොදයි. 😅
ඇපල් ඕන අය මේ පැත්තටත් එන්න ...තෙරුවන් සරණයි
Is very clearly explain
ලංකාවේත් ඕක වෙයි පිරිමි අය විදේශ ගත වෙද්දි🙂👍
යමන් බන් යන්න එතකොට ලංකාවෙ කෙල්ලන්ට බදින්න වෙන්නෙ සිම්බාබ්වෙ උන්ව තමා😹😹😹😹😹
එතකොට තේරෙයි අගේ
හම්මෝ තද කොර... 😂😂😂
@@datmanmendis නැත්නම් 😹😹
Oya rata walata akkan yanna nadda..
Lowa vinashayata kittu bro
මාත් යනවා කවදා හරි කියලා හිතුව වුන් කො බලමු.
අපිව ගිහින් දාපල්ලකෝ ඔය රටකට....ජිබුට් හරි රුසියාවට හරි.....කොරෝනා හැදුනත් කමක් නෑ...
Nice video
මං හෙටම යනවා චීනයට හරි රුසියාවට හරි කෙල්ලෙක් හොයාගෙන කසාදබැදගන්න. ඒත් මේ කොරෝනා එක්ක මුකුත් බෑ, කකුලෙන් අදිනවාමයි වැඩේ.🤣😂😂
Ayye dana video ekka kalu kellonta kamathi ratawae
Asama chnl ekak . Me wage vedio thawa krnna
මාත් යනව එහෙ...😍
ගියොත් බහු විවාහයක් කරගන්න පුළුවන් ....😁😁😁
කීයට බන් ඊලග ප්ලේන් එක..? බෝට්ටුවෙන් හරි කමක් නෑ.😁😁😁😁
අනේ assassins creed game එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ. එෙෙතිහාසික දේවල් ගොඩක් තියෙන game එකක්
Super vlog. 👉💗👈
මේ විශ්ම ලොකෙ අය්යා දැන් වෙළෙඳ දැන්වීම් වලත් ඉන්නවා නෙද අයියේ ඩබින් වලට.🙈🙈✔️😇😇😍🌠🌟
05:23 නාවුරු තියෙන්නේ පැසිපික් සාගරයෙ...
Put a video about World largest food in hotel's
Only Sri Lanka 🇱🇰 only Sri Lanka.
රටවල් වලින් වට වු කුඩාම රට කුමක්ද,
වතිකානුව
අයියේ ,ගෑනියෙක් සුපිරියට ම මෝල් කරන හැටි ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද..??
Interesting❤️❤️
Mamath yano, kello naane mehe, inne ganune, school yana kalema ganu welane
රුසියාවට යමල්ලා....😂
Super. Russia
යමන් රට යමන් යමන් අපි දැන් රුසියාවේ යමන්
Medicine ඉගෙනගන්න හිතාගෙන ඉන්න අයට රුසියාවට යන්න පුළුවන්.
Lithuvenia & Latvia , yanna puluwan nm goda
අඩේ මෙවුවගෙ වයසක ගෑනුනෙ බන් වැඩිපුරම ඉන්නෙ 😁😁😁
අඩෝ සිරාවටම බං 😂
Kauda kamathi garlsla innavadha ,i like you?
Yana aya like එකක් damu
ගියානම් හොදයි වගේ 😊😊
ලංකාවෙ කෙල්ලොන්ගෙ ලොකු කම් බලන්න ඕන්නෑ දැන් 🤣😂😂🤟
Excellent
වරෙල්ලා යන්ඩ රුසියාව ට..😂
රුසියා කෙල්ලො පට්ට ලස්සනයි
බාශාව අමාරුයි බන් දිව පැටලෙනවා
කවදාහරි Russian 🇷🇺 කෑල්ලක් බාගන්න ඕනේ ගමටම බලන්න lankawe කෙල්ලො මාරම අහංකාරයි 😶😒
Georgia maru lassanai kello ammo hedai 🥰man awruddakata wediya unna,ehe genu thamai weda karanne hemathenama,pirimi bibi innawa,hawasata geniwa ekkan enna yanawa😂,maru ratak job nan ne hebei lankawe katawath gihin karanna.language ekath hari amarui(kartuli),patta lassana wagema jeewath wenna marama lassana wagema minissuth ewagema hodama ratak🥰😍wine walata prasiddiyak nethi unath wine production eka france walatath eha yana ratak prasidda nounata, quality wine hadana ratak Georgia kiyanne..
ජෝර්ජියාවේ ගෑනු අයත් ප්‍රසිද්ධියේ සිගරැට් බොනව නේද?
Ft
Me wage rataka ipadunan ape unge lokukama balanna ona nane inna ekatama set wenne api welenawa ithin
කියන උන්ට වැඩියෙනුත් තියෙනවා,,,, නැති උන්ට නැත්තටම නෑ,,,,,
යුරෝපය වගේ රටවල් වල ගෑනු සංහතිය වැඩි උනේ, කාමයේ වරදවා හැසිරීම නිසයි. කොහොමත් අනාගත ලෝකයෙ එහෙම වෙනව. ලංකාවේ ගෑනු වැඩි උනේ ජේවීපී නිසා යුඑන්පී ආණ්ඩුවෙන් හැටදාහක් සෙනග මරලා දැම්මා. දෙවන කාරණාව, යුද්ධය නිසා ඒ හා සමාන විශාල සංඛ්‍යාවක් මිය යෑමයි. නැතිව ලංකාව උපත් පාලනය බලද්දි, පිරිම් ඉපදීම වැඩියි. හොඳම උදාහරණය, පාසල් කාලය ගන්න. පන්තියේ වැඩි ගෑනු ළමයිද i පිරිමි ළමයි ද . ලංකාවේ පිරිමි අය අඩු වෙන්නේ උන්ගේ බීමත්කම නිසා හදිසි අනතුරු වීම. බීමත්කම නිසා වලට මැදිවී, මිනී මරා ගැනීම. නැතිනම් ලංකා වගේ රටවල, පිරිමි ළමයි ඉපදීම වැඩියි. නමුත් නුදුරු අනාගතය කියන්න බෑ. වැඩියමක් වනචාරී ජීවිතය නිසා.
ඉස්සර මේ චැනල් එකට හොද comment section එකක් තිබුනා , දැන් නම් ගන්න දෙයක් next level සබ් හිගන්නො පිරිලා..
එල
patta vedio akak
🌟මොනවා උනත් ලන්කාවෙ හා ඉන්දියාවෙ ඉන්න කාන්තාවන්ගෙ අමුතුම ලස්සනක් තියෙනවා බම් 🌟මේ රටවල ඉන්න ගෑනු අයට වඩා.
රෙද්ද තමයි. 😜
thanks 🙏
Aiye visa ekka gana udauwak karala dennako😁
This is good
ඔයාගෙ කට හඩ හරිම ලස්සනයි මිහිරියි පැහැදිලිව කතා කරනවා ❤️👍
ඇත්ත කතාව
He
Thnx nanga
❤
15.ජෝර්ජියාවජෝර්ජියාව
14.එල් සැල්වදෝර්සැල්වදෝර්
13.හංගේරියාව
12.කසකස්‍තානය
11.පෘතුගාලය
10.ස්වාසිලන්තයස්වාසිලන්තය
09.ඇන්ටිගුවා බාබියුඩා
08.එස්ටෝනියාව
07.නාවුරුනාවුරු
06.බෙලරූස්බෙලරූස්
05.යුක්‍රේණය
04.රුසියාව
03.ලිතුවේනියාව
02.ලැට්වියාව
01.ජිබුටි
ඇත්තමයි කට හඬ මාර ලස්සනයි
සුපැහැදිලියි....
👍
Ammbo වෙලාවට පිරිමි හිග උනේ ගැනු හිග උනානම් අපි සදා තනිකඩයි
😂😂
😂🤣
😂😂😂
😅
😄😄
මේ රටවල් වලට යාමට කැමති වුන් මේ පැත්තට....
Api
Uba palayan
Math eno 😊
Math yno
මාත් එනවා
අන්න රටවල් ...එහෙනම් කොල්ලෝ අපි ගියා 😂👍😂👍😂👍😂😜👍😜👍☝️😜👍😜👍
😂😂😂
හිතුනොත් මේ රටකට යනවා.ලංකාවේ කෙල්ලන්ගේ අාඩම්බරේ විතරයි
සිරවටම බන් 🤣🤣🤣
Adoo yamanda
Sirawatama bn
Den unata yanna salli tiyenawadha
Ponnayo
දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත්සතන් නිර්මල බුදු දහමින් නිවා සුවපත් කිරීමට ඔබත් අප හා එක්වන්න #සම්මා#දිට්ඨි 🙏🙏🙏
❤
මත් යනෝ.උබලත් වරෙන් යන්න.. 😁😂😘
ඒ වගේද ලංකාව . එක මිනිහට හොර ගෑණු 3 ,4 ඉන්නේ😂
ලංකාවෙ පිරිමි 100 ට ගෑණු 105 ක් හිටියට හතර පහ රන් කරන උන් නිසා ගොඩක් උන් තාම තනිකඩයි😂
Ekah😂
ඇත්ත 😂
😂
ඇත්ත 🥲
ඉතින් තනිකඩකොට තමයි හුදට රන් කරන්න පුලුවන්
කටහඩ මරු ඈ ❤️
Eaka etta
Dubbing artist kenek wg voice
Clear voice.Better than famous TV and Radio presenter. Congratulation.
එ් voice එක මරු 😍😍😍😍
Koo තනිකඩ set ekahhh✋✋✋✋
ඉන්න පාලකයෝ හොඳයි නම් මගේ රට තමයි ලෝකයේ හොඳම රට
Ow bn
@@pravinayo3067 😂😂
ඒක ඉතින් හීනයක්ම තමයි.🤣
ලෝකෙන් උතුම් රට ල0කාවයි
(දේසපාලුවො නැත්නම් අදටත් මේක ඇත්ත...)
@@atexqiznox hmm aththa kathawa
2020 ලංකාවෙ පිරිමි 45% කාන්තාවො 55%
ලංකාවත් මෙහෙම වෙයිද දන්නෑ ලගදිම..
සිංහල පිරිමි JVP , අව්රුදු 30 ක යුද්ධය නිසා ලක්ෂගානක් මැරුණා 🤬🧐
@@john_____ ඔව්. ලංකාවේ පිරිමි කොච්චර නම් අකාලයේ මැරෙනවද.....
@@john_____ MEKA MAY KATHAVA SERIOUS ARAGENA.
විදේශීය කාන්තාවක් විවාහකරගත් පසු පහසුවෙන්ම පුරවැසි භාවය ලබාගත හැකි ලොව පොහොසත්ම රටවල් ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ලොකු උදව්වක් ...
සුද්දියෙක් line කර ගත්න ඕන ලංකාවේ ganunnt penn🙄😒
ලංකාවේ ගැනුන්ගෙ ලොකු කම වැඩී බන් එපා වෙනවා
ඔය වගෙ ලස්සන ක්ලියර් වොයිස් එකක් හැමොටම ලැබෙන්නෙ නෑ ඒකට පින තියෙන්න ඕනේ ඒකත් ගැලපෙනම කෙනාට හම්බෙලා තියෙනවා ඔය යූ ටියිබ් නොකරන්න අපිට ඔය වගෙ ලස්සන හඩක් අහන්න ලැබෙන්නෙ නෑ ❤️🔥✌️
VENIN VADAGATH YAMAK KIYANNA ATHTEMA NADDA?
@@justinbelagamage3920 ඇයි උබට අමාරුද මගේ පෝන් එකෙන් මගෙ ඩේටවලින් මම කොමෙන්ට් දාන්නෙ බලන් ඉන්න බැරි නම් ඇස් වහන් හිටපන් මෙතන ගොන් කතාකියන්නෙ නැතුව.....
මයික් සෙට් එකත් නියමයි කට හඩත් පට්ට ඉතිම්😍😍
Your pattern of presentation and knowledge on matters is very excellent.
මාත් යනවා මේ වගේ රටකට යන උන් වරෙල්ලා
Math enawa bn
යමන්..👍🚶♂️🏃♂️🏃♂️🏃♂️😂😂
@@psg7466 මමත් එනවා බං..
ලංකාවෙ කෙල්ලන්ගෙ ගෑස් 😂 ගෑස් කොම්පැනි වලත් නෑ 😂🙏
BOOT KAPPARAK KAAPU EKEK VENNATHI...
මටත් හිතුනොත් මෙ රටකට යනවා මෙ ලංකාවේ කෙල්ලන්ගෙ හෙන ලොකු සීන්නෙ පුදුම ආඩම්බර කමක් තියෙන්නේ පුදුම දුකක් තියෙන්නේ මට ඉතින් කවුරුත් කැමති නෑනෙ ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි
ලංකාවේ එක කොල්ලෙක්ට කෙල්ලො දෙන්නෙක් ඉන්නවා🤪 කොල්ලො 100 කට කෙල්ලො 200ක් පුදුමයි මේ ලිස්ට් එකට අපේ රට නොතිබුණ එක 😃
Math me bln hitiye lankava kiynkn
කෝ යකෝ ඒනං මගෙ කෙල්ලො දෙන්නා.දෙකක් නැතත් එකක්වත් 😂😂
@@sandungunathilake මෙකනේ බං පෙනුම හා මුදල් තියෙන කොල්ලො කෙල්ලො 5.ක් 10. ක් හරි රන් කරනවා😂
@@lakshithaeranga1853 😃😃
@@lovely_best_cool_newmusic_3056 ehema love ekak wadak na
මම යනව මෙයින් එක්කට කව්ද එන්නෙ මාත් එක්ක😂
ආයෙ ලන්කාවෙ උන්ගෙ ලොකුකන් බලන්නෙ නෑ 👍
මාවත් එක්කන් පලයන්.. 🙏 😅
@@user-jt6ej7vh2p යමන් 😂😂
Yamam
යමන් 😂
යමන් කොරෝනා ඉවර උනු ගමන් , Set එකම එක ප්ලේන් එකේ යමන්... 😂😂😂
මොනවා උනත් ජීවිතේ කියන්නෙ කෙල්ලොම නෙවෙයි 🤣🤣🤣
EHENAM MONA MAGULAKDA KIYALA KIYA DEEPAN, MALLIYO..
Yes yes
Sri lankade kanthawoda wadi purushayoda?
අපේ රටේත් 105 ඉන්නවා කියලා කීවට එකෙක් වත් හොයාගන්න නෑ නෙ බන්😂😂😂😂
ඒකනම් සිරා බං
එක කොල්ලෙක් කෙල්ලො 3ක් වගේ run කරාම කෙල්ලෝ ඉතුරු වෙන්නේ නෑනේ😂
😁😄
@@malshangunasekaraඅම්මප සිරා කතාව
Very nice voice & super explanation
තව ටික කාලෙකින් අපේ රටත් ඔය list එකට එයි ද yaluwanee?????
එහෙම අාවොත් නම් හොදා.එ්ත් කියන්න බෑනේ.ලංකාවේ කෙල්ලන්ගේ අහංකාරකම ලොකුවටම තියෙනවා
@@shiran7403 සිරා කතාව
@@deletedaccount9393 ඔව් ඔව්
@@shiran7403 ow bn athi kehel malakuth na😂💔
Nasdaily එකේ තිබුන video ලංකාවෙත් වැඩී කියල කිව්වා
යනව යනව යනව අම්මප යනවා.මොන මගුලක්ද මේ මෙකේ හොටු කෙල්ලන්ගේ ලොකු සීන් දැකල ඇතිවෙලා මට නම්
අනිවා
Ow bn athi lassanakuth na
ආච්චිල ගහන්නද ගිහින් 😹
@@tsforisjwhatsappstatus4088 ආච්චි උනත් මොකෆ්හ බන් සුදු පාට චීස් බෝලේ වගේ නැතෑ.
@@dammijayasinnghe6726 65 පැන්නට පස්සෙ හුලන් පුරෝපු ශොපින් කවර වගේ 😂 මොන රෙද්දකටද බන් .
Ethakota e ratavalvala hama gahanukenatama kasada badinna tharam pirimi nadda..,🤔
කවුද එන්නෙ යන්න..(ෆ්‍රී වීසා)
එන උන් කියපන්😂
එනො
Me ratata yanna visa ganne kohomda kiylat danna ape kollanta
ලෝකයේ 9 වෙනියටඅහන්කාරම කාන්තාවන් සිටින රට lankawai😔😔😔
1 කොහෙද?
@@user-jt6ej7vh2p😂😂😂 indiawa 8ta
@@sinerutharuka6509 1 ?
😱😱😱😱Heeeeeee😱😱😱😱😱😱😱😱
@@sinerutharuka6509 mata widiyoo link eaka ewapankooo
Lankaweth ekamane gannako ape ara podi kollo penna beri samitha gena ape me siri lannkwama vinasa karanawane oka penune nedda?
මාත් යනවා මේ රටකට.❤️ලාංකාවෙ පැදපු වාහන වලත් ආඩම්බරකම දැක්කම එපාවෙනවා.😂
sira oi
aiyye turkey gana video ekak karanna
Aththenma ahagena inna are hithena lassana katahandak..Jesu pihitai
රටෙ ප්‍රමනය අනුව ජනගහනය සෑලකුවොත් අපි ජනගනත්වයෙන් අඩිකඉ. අපෙ ඩුක්පත් කමට එක හෙත්තුවක් එය...
Oyage kata hada Harima lassanai onama welawak ahagena Inna puluwan hadak 😍😍😍
ලංකාවේත් පිරිම්න්ට වඩා කාන්තවන්ගේ ජනගහනය වැඩියි එත් එක කෙල්ලේක් සෙට් වෙන්නෙ නැහැනෙ
ගොඩක් රටවල් සෝවියට් දේශයෙන් බිදී ආ රටවල්
ලංකාවේ කෙල්ලෝ වාසනා කරන්න ඕන බං මෙහේ උන්ට සල්ලි තියෙනකං විතරයි කොන පොඩ්ඩක් හරි පණ නැති උනොත් උඹලව සතේකට මායිම් කරන්නේ නැහැ වෙන එකෙක් හොයාගෙන යනවා මුන්ට ඕන සැප විතරයි අපේ ලංකාවේ කෙල්ලෝ දුක සැප දෙකම බෙදාගෙන කොච්චර හොඳට ඉන්නවද
Uba danna redda thama😂💔
@@pasiya3385 ඔව් ඉතින් උඹේ නමයෙ හැටියට උඹට හරියන්නේ පිටරට කුණු බඩුවක් තමයි
Ub inn rata mokadd bn
@@nipunaranjitha6443puluwan oya thappulana aya italy awith balapan pita suddiyo oya kiyana tharam hondada kiya
@@prasanthaperera3529 👍👍
සුපිරි වීඩියෝ එකක්
විවාහ දෝෂ 6
විවාහ දෝෂ තියෙන මිනිස්සු තමයි ඔය සංගීත සංදර්ශනවලට යන්නෙ.
එහෙම අය පෙර ආත්මවලත් තම අහිංසක භාර්යාවට පහරදීපු පිරිමි මිනිස්සු සහ අහිංසක ස්වාමිපුරුෂයාට පහරදීපු ආක්‍රෝෂ පරිභව
යෙන් බැන වැදුණු හෙළා දැකපු ඔලුව උදුම්මාගත් කාන්තාවෝද මරණින් මතු බොහෝ දුක්විඳ මනුස්ස භවයක උපත ලැබු තැන්හි දී ගෙවල් දොරවල් වල අඹු දරුවන් සමඟ සිටීමට රුචි නොවී මෙසේ අතන මෙතන සංගීත සංදර්ශනවල මත්පැන් බී අසිහියෙන් විකාර කරන විට අනිත් මිනිසුන් විසින් කෝපයෙන් ඒ මනුස්සයාට පහර දෙනුයේ පෙර කළා වූ කර්ම ගෙවා මිස සහනයක් ලැබිය නොහැකි බව ලෝකයාට පසක් කරමිනි.
සබුද්ධික ජනතාව විසින් මෙසේ අසරණභාවයට පත්ව පචවි දුක් විඳින දේවදූතයන් දෙස බලා තමන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීම කාටවත් නොව තමන්ටම කරගන්නා මහා අනර්ඝ දේ මෙපමණ යැයි කියනවා නම් දිව්‍ය ලෝකෙට පණපිටින් යෑමටත් වඩා අගනේය. මන්දයත් මේ කළා වූ පාප කර්ම තබාගෙන දිව්‍ය ලෝකයෙවත් භාර්යාවක් සමග යහතින් ජීවත් විය නොහේ.