හරිනි නෝන්ඩි වෙන්න එපා...!

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 215

  • @SLDeshaya
    @SLDeshaya  Час назад +1

    පසුගිය වැඩසටහන ට අදාළ ලිපි ලේඛන, සාක්ෂි සටහන් මෙම ලින්කුවෙන් ගොස් බාගත කරගන්න :-
    we.tl/t-kzyHp76UAk

    • @Samcromer444
      @Samcromer444 59 минут назад +1

      තට්ටයා කට්ටයා

  • @MohamedFathahulla-ic3es
    @MohamedFathahulla-ic3es 3 часа назад +40

    ස්මාට් ෆෝන් එක ආවත් හරි සියල්ලන්ම සියල්ල දත් වීරයෝ වෙලා.

  • @lalithg4120
    @lalithg4120 3 часа назад +23

    බණ ගෙදරක නෙමෙයි ඔවුන් ගොසින් තිබෙන්නේ.

  • @nadiraudakumbure3567
    @nadiraudakumbure3567 Час назад +24

    මේ මහත්තයෝ මිනිස්සුන්ට දැන් සමාජ මාද්‍ය ජාලා කරුවන් හිරිකිත වෙලා තියෙන්නේ .

  • @traveltectours6561
    @traveltectours6561 Час назад +9

    සේපාල්ගේ Photocopy එක මේ

  • @gmeye6503
    @gmeye6503 3 часа назад +41

    ඕයිට වඩා නිහතමානි කමක් මොකද්ද😅
    වරදක් වෙලා තියේ නම් සමාවෙන්න කියන එක හරිනිලාට අමාරු දේවල් නෙමෙයි😅

    • @USA79999
      @USA79999 2 часа назад +2

      වැරදි හරිම කැතයි කවුරැ වැරැද්ද කරත් චන්දය ගන්ට

  • @jhaperer9929
    @jhaperer9929 3 часа назад +44

    😂 මෙයා කැමති රනිල්ට.

  • @asokabopegedara82
    @asokabopegedara82 Час назад +8

    රනිල්ට දෙන්න කියපු එකා දැං එනවා ආණ්ඩුවට උපදෙස් දෙන්න අනේ මේ පාඩුවේ හිටපං බං

  • @Domingm
    @Domingm 2 часа назад +21

    අපිනම් unsubscribe කරන්නෙ නැහැ. අපි එන්නෙ කරුණු විස්තර විශ්ලේෂනය අහන්න මිසක් වන්දිබට්ට ප්‍රශස්ති අහන්න නෙවෙයි

    • @vmpwkumara3685
      @vmpwkumara3685 2 часа назад

      Correct

    • @sunilayya8948
      @sunilayya8948 2 часа назад

      Correct. Mostt are bai slaves turned npp. Un thama wahal kam karanney

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 39 минут назад +2

    දර්ශන ව අපි හඳුන්වා ගත්තේ අද.ඉයෙ නොවේ 😂

  • @sumathievisvanathan6334
    @sumathievisvanathan6334 3 часа назад +49

    ඔයා කව්ද කියලත් දැන් අපිට තේරුම් අරගෙන තියෙන්නේ

    • @thakshisenani3075
      @thakshisenani3075 3 часа назад +1

      Aniwarayen..meya redi hidanawa😢😢😢

    • @karunanayake2002
      @karunanayake2002 3 часа назад +4

      ඔයත් අති පණ්ඩිත තමා
      චීන තානාපති තුමාට ගෞරවනියව මුහුණට මුහුණ ස්තුති කලා
      ඔහෙට NPP වැටුනට අපට කමක් නෑ කියන්නෙ කොහොමද මට කමක් නෑ කියනව
      මොකද NPP රජය මට නම් ඕනේ මේ වෙලාවේ
      රනිල් ට ගොට්ට අල්ලලා පළපුරුදු driver කතාව කිව්වෙත් තමුසේ නේ

    • @SameeraRanathunga-vx4vk
      @SameeraRanathunga-vx4vk 3 часа назад

      Ajithta banna mu...

    • @susilgomis1
      @susilgomis1 2 часа назад +1

      මේකේ කොමෙන්ට් දාපු උන් හුඟ දෙනෙක් ටොයියොයි බයියොයි වගේම තමයි. යකෝ විවේචනය ඉවසන්න පුරුදු වෙයන්. ගැති වෙන්න එපා. පිස්සු බල්ලෝ වගේ විවේචකයාට බුරාගෙන පනින්න එපා. අපි ටොයියන්ටයි බයියන්ටයි බැන්නෙත් එහෙම කරනවා කියා නේද?

    • @susilgomis1
      @susilgomis1 2 часа назад

      ​@@karunanayake2002
      මේකේ කොමෙන්ට් දාපු උන් හුඟ දෙනෙක් ටොයියොයි බයියොයි වගේම තමයි. යකෝ විවේචනය ඉවසන්න පුරුදු වෙයන්. ගැති වෙන්න එපා. පිස්සු බල්ලෝ වගේ විවේචකයාට බුරාගෙන පනින්න එපා. අපි ටොයියන්ටයි බයියන්ටයි බැන්නෙත් එහෙම කරනවා කියා නේද?

  • @kokilafernando1486
    @kokilafernando1486 2 часа назад +17

    අපි මාලිමාව වට්ටන්න හෝ වැටෙන්න ඉඩ දෙන්නේ නෑ.
    චන්දය දුන්න ජනතාව මාලිමාව වටා පවුරක් ලෙස සිට අනුර ඇතුළු මාලිමා රජය ආරක්ෂා කර ගන්නවා.

    • @Punyasiridanansuriya
      @Punyasiridanansuriya 2 часа назад +1

      අපි ආරක්ෂා කර ගත්තට වැඩක් නෑ ඒ මිනිස්සුමන මේක සවුත්තු කරගන්නේ

  • @UserKGFJohnson
    @UserKGFJohnson 2 часа назад +19

    යකෝ මේ you tubes ලා ට දුන්නා නම් හරි රට හදන්න ?

  • @SLDeshaya
    @SLDeshaya  3 часа назад +24

    අග්‍රාමාත්‍යවරියගේ ප්‍රකාශය සම්බන්ධවයි :-
    මහජන චීන සමූහාණ්ඩුවේ රජය (PRC) විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාසල් සිසුන් සඳහා පාසැල් නිල ඇඳුම් ප්‍රදානය කිරීමේ අවස්ථාවේ ආචාර්ය අමරසූරිය, තායිවානයේ නිල නාමය වන ‘Republic Of China’ (ROC) ප්‍රකාශ කර ස්තුති පළ කරන ලදී. ශ්‍රී ලංකාවට ROC සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැති අතර ඇත්ත වශයෙන්ම එය නිවැරදි විය යුතුය.

    • @nuwansinghalage8408
      @nuwansinghalage8408 2 часа назад +5

      හරිණි කියන්නෙ, මාධ්‍ය වලින් පුම්බපු චරිතයක්... ටිකක් කල් යද්දි තේරෙයි...

    • @sentapt8387
      @sentapt8387 2 часа назад

      @@nuwansinghalage8408 Oh, OK. Where is your Ph.D from?

    • @sentapt8387
      @sentapt8387 Час назад

      Oh, OK. SL Dushtaya. People BIGGER than Harini have made gaffes.
      President Joe Biden mistakenly referred to Ukrainian President Volodymyr Zelensky as “President Putin” during remarks. Biden also mistakenly called Harris " Vice President Trump." He also said this week that he had spoken to long-dead French president Francois Mitterrand instead of current leader Emmanuel Macron. So go screw yourself...hard.

    • @nimaliperera9457
      @nimaliperera9457 Час назад

      @@nuwansinghalage8408හා...😂😂

    • @Yungedii
      @Yungedii 26 минут назад

      ​@@nuwansinghalage8408 හා😂 අනිත් අය තාම වැඩ්ඩෝ කලින් ඉදපු😂දැන් කාර් එකේ යන්නේ අපි මාසේ පඩියෙන් ගත්තේ ඇමරිකාවක් කරලා තිබ්බ රට මෙන්න සෝමලියාවක් කරන්න යනෝ😂🥰

  • @leslieperera5589
    @leslieperera5589 3 часа назад +58

    කලබල වෙන්න එපා ..මාලිමාව කරගෙන යන වැඩපිළිවෙළ අවුල් කරන්න එපා. මාලිමාවට ජය..

    • @susilgomis1
      @susilgomis1 2 часа назад +7

      මේකේ කොමෙන්ට් දාපු උන් හුඟ දෙනෙක් ටොයියොයි බයියොයි වගේම තමයි. යකෝ විවේචනය ඉවසන්න පුරුදු වෙයන්. ගැති වෙන්න එපා. පිස්සු බල්ලෝ වගේ විවේචකයාට බුරාගෙන පනින්න එපා. අපි ටොයියන්ටයි බයියන්ටයි බැන්නෙත් එහෙම කරනවා කියා නේද?

    • @jay-walker3584
      @jay-walker3584 2 часа назад +2

      මාලිමාවම පට්ට අවුලක්නේ යකෝ.

    • @sandunviraj6506
      @sandunviraj6506 Час назад +1

      වෙන එවුන්ට අවුල් කරන්න දෙයක් නෑ උන්ම ඒක කරගන්නවා😂😂. හරියට කියන්න "මම වහලෙක් මාලිමාවට බනින කොට මට😊😊😊 රිදෙනවා" කියලා 😂😂

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 49 минут назад +2

      මෙ අය මුදල් වැඩි කර ගන්න අවශ්‍ය ය නිසා කරන දේවල් කලබල වෙන්න එපා .ගොඩාක් අය ජීවත් වෙන්න කරන්නේ 😊

  • @buhumiputra.641
    @buhumiputra.641 2 часа назад +6

    එල් බෝඩ්

  • @rohanagunasekara630
    @rohanagunasekara630 23 минуты назад

    Well said...!

  • @DanukaAruna
    @DanukaAruna 3 часа назад +37

    ඊ ළග චන්දෙට ඔයා ඇතුලු යු ටියුබ්‍ පක්ෂයක් හදන්න. ඔයගොල්ලෝ දිනුවොත් මේ‍ක එක දවසින් හදනවා එකෙන්ම කටින්.

    • @susilgomis1
      @susilgomis1 2 часа назад

      මේකේ කොමෙන්ට් දාපු උන් හුඟ දෙනෙක් ටොයියොයි බයියොයි වගේම තමයි. යකෝ විවේචනය ඉවසන්න පුරුදු වෙයන්. ගැති වෙන්න එපා. පිස්සු බල්ලෝ වගේ විවේචකයාට බුරාගෙන පනින්න එපා. අපි ටොයියන්ටයි බයියන්ටයි බැන්නෙත් එහෙම කරනවා කියා නේද?

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 48 минут назад

      😀😀😀😀😀

  • @lsabdc330
    @lsabdc330 37 минут назад

    Always Read, Analyse and try to Understand no matter who says what... Welcome to New Sri Lanka!

  • @lalithkumara8551
    @lalithkumara8551 2 часа назад +29

    මහත්තයෝ ඔයිට වඩා ප්‍රශ්න මේ ලංකාවේ තියෙනවා . ඕවත් ප්‍රශ්නද ?

    • @gemunuwickramasingha1050
      @gemunuwickramasingha1050 2 часа назад

      නෑ මෙික ඉතා වැදගත් ප්‍රශ්නයක්

    • @premawathi-yw2fb
      @premawathi-yw2fb Час назад

      ​@@gemunuwickramasingha1050අම්මෝ නේ එහෙනම් ඒ ප්‍රශ්නෙ විසදුවම ලංකාව ලෝකෙ දියුනු රටක් වේවි නේ

  • @ran5235
    @ran5235 3 часа назад +7

    හීනමානය
    වෙනදෙයක් නෙමෙයි

  • @hassimiqbal1512
    @hassimiqbal1512 2 часа назад +7

    ඔබ කියන කතාව ඇත්ත අපේ නව රජය පාලනය ජාත්‍යන්තර ප්‍රජාව සමග ඉතාම වැදගත්කම තත්වයකින් කලයුතුය.

  • @andytwinbrook8960
    @andytwinbrook8960 36 минут назад

    පාස්කු දා නියම විසිදුමක් ලබාගන්න අවශ්‍යයි....

  • @kumarakeerthi-du2ni
    @kumarakeerthi-du2ni 17 минут назад

    දැන් අමාත්‍යාංශ වල ස්ථිර ලේකම්ල නැහැ .ඉන්නෙ ලේකම්ල There are no permanent secretaries in the ministries .Only secretaries .

  • @Yungedii
    @Yungedii 23 минуты назад +2

    මන් කියන්නේ මේ යු tube ඕස්තාර්ලා පක්ශයක් හදලා,උන්ට බලය දෙන්න ඕන රට හදන්න😘උන් තරම් වෙන කාටවත් රට හදන්න අදහස් නැනේ😂එච්චරටම පොරවල් කටින් රට හදන😂

  • @NandiN-f9m
    @NandiN-f9m 26 минут назад

    .. පවතින. රජය... ගොඩ. දමයි. කියල. මට. විශ්වාස ය. තිබෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindamadawala2240
    @chamindamadawala2240 Час назад +1

    කවුරුහරි ලියලා තිබ්බා ඔය ගැහැණු චරිතය මාධ්‍ය වලින් පුම්බපු එකක් කියලා. එහෙම වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. විනාඩි 20ක පරක්කුව හිත හදාගන්න පුලුවන්. පැය එක හාමාරක්?. එන් පි පි එක පොඩ්ඩක් පරිස්සම් වෙන්න​.

  • @TheNimaldez
    @TheNimaldez 2 часа назад +1

    Constructive criticism, thank you!

  • @AIAttanayake
    @AIAttanayake 41 минуту назад +1

    සෙපාල අමරසිංහ වෙන්න එපා.

  • @isuruambepitiya6560
    @isuruambepitiya6560 38 минут назад +1

    Nodakin apathaya

  • @mikeh4713
    @mikeh4713 2 часа назад +5

    ආණ්ඩුවට වෙන්න පුලුවන් උපරිම නෝන්ඩිය වෙලා හමාරයි සහෝදරයා. අපි පව්!

  • @TravelandWhiskeywithArl
    @TravelandWhiskeywithArl Час назад +1

    මහත්තයෝ අපි දන්නවා ඔයා තට්ටම තරම රනිල්ගේ බෙටි දාන්නේ කියලා

  • @prasadsanjaya6384
    @prasadsanjaya6384 3 часа назад +3

    අනේ මන්දා පුදන කොටම කාපි යකා වෙයිද .බැසිලුත් කිව්වාවගේ මතකයි අපිට චන්දේ දීපු අය අපේ නොහැකියාවට වග කියන්න ඕන කියලා😢😢😢

  • @NelumPrabodha-uu7iu
    @NelumPrabodha-uu7iu Час назад

    👍👍👍

  • @upulchandrapriya5250
    @upulchandrapriya5250 3 часа назад +3

    Oyata kynn dawal godak tiynwa no time

  • @Sampath-e2z
    @Sampath-e2z Час назад +2

    හරිනි කොහෝමත් මීට වඩා බුද්දිමත්ව වැඩකලයුතුයි,
    තැන් කීපයක දීම හැසිරීම
    දුර්වලයි,
    හරිනී හිතට ගන්නඑපා අගමැතිකම,
    වෙලාවට වැඩකරන්න
    අපිට තව චන්ද්‍රිකා කෙනෙක් අවශ්‍ය නෑ,
    කතා කරනකොට කල්පනාවෙන් කතාකරන්න,
    පාර්ලිමේන්තුවේ දි විපක්සයේ ජාතිකලයිස්තුවක් ඇදගෙන නෑවා,
    PR of china
    people හලලා නෑවා,
    අපි ගොඩක් මහන්සිඋනා
    ඔයාලා ගේන්න මම කෝට්ටේ කැන්වසින් ගියා
    ඔයාලාට උද්වු කරන්න,
    කල්පනාවෙන් වැඩකරන්න please

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 43 минуты назад

    මුදල් හම්බ කරන එක් වීදිය මෙය යි .ඉවසීම අරගෙන බලා අවශ්‍ය පියවර ගන්න ඕනෑ මිනිසුන් අවුල් කරන vita අනික් අය කුලප්පු වෙනවා .එක නිසා බුද්ධියෙන් කටයුතු කරන්න ඕනෑ .

  • @dammithdorakumbura1984
    @dammithdorakumbura1984 Час назад +1

    You should have applied this Mr.Ravi's position otherwise you should become an adviser

  • @karu3021
    @karu3021 32 минуты назад

    මල්මාලෙ දාන්න ළමයි ගාව දණ ගහන කොටම අපට නම් සිතුණා සෝබනේ වැඩියි කියල. අපි මේවා සංසක්දනේ කරන්නේ සිරිමාවො වගෙ අය හැසිරුණේ කොහොමද කියල.

  • @anurakamalasiri8776
    @anurakamalasiri8776 2 часа назад +2

    Mama oben iwathwa yami,..kujeethai....

  • @knotty239
    @knotty239 2 часа назад +3

    ජෙපි බයියො ටිපර් වෙලා හානව😂😂😂

  • @disnasenanayake9890
    @disnasenanayake9890 41 минуту назад

    සමාජ මාධ්‍ය වලින් යෙපෙන්න නම් හමදාම ප්‍රශ්න මවන්න ඕන ටිකක් ඉන්න ඔව්න්ට වඩ කරන්න දෙන්න මොනවද මේ කතා

  • @UbayaBandara
    @UbayaBandara 2 часа назад +2

    කවුද බං බල්ලට මචන් කියන්නේ .🤣

  • @SuchiSrilanka
    @SuchiSrilanka 2 часа назад +1

    මහාචාර්ය තිබුණාට වැඩක් නැ

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 2 часа назад +2

    මෙි ගැන කවුරැ හරි පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්න පුලුවන් ඉට කලින් චින තානාපති හමුවී කනගාටුව පලකරන්න.

    • @Samcromer444
      @Samcromer444 56 минут назад

      ඇයි චීනෙ අලි පුකෙන් ඇවිල්ලද

  • @ajmekanayake8417
    @ajmekanayake8417 2 часа назад +2

    Rate minissunta owata wada prasna thiyenawa

  • @niroshaperera3405
    @niroshaperera3405 2 часа назад

    Thank you

  • @atelier3985
    @atelier3985 3 часа назад +6

    Don’t make a mountain out of a Mole hill .
    Your point is negligible.
    You are crossing a line here.

  • @dkwnawala8336
    @dkwnawala8336 2 часа назад +1

    Great story

  • @chandanabandara8667
    @chandanabandara8667 2 часа назад +2

    Lokka poddak inta thawath sepalayek wennathuwa.

  • @wilgodagamageshantha878
    @wilgodagamageshantha878 3 часа назад +3

    තටිට කැරියාට මීට කලින් ජනතාව දැනුවත් කරානමි හරිනෙ

  • @thegamerslife5951
    @thegamerslife5951 Час назад +1

    මමත් ඡන්දෙ දුන්න.. මාලිමාව ට. නමුත් ටික ටික තේරෙනවා පුම්බපු බැලුමක් කියලා.. අපිට දුක අපි ගැනමයි...

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 47 минут назад

      ඔබ චන්දය දීල නැහැ කලකිරුනේ යම් දූෂණයක් ගැනනං එසේ වෙන්න පුලුවන්..😂

  • @ShandiSahndi
    @ShandiSahndi Час назад +1

    ඕවදැකතකරලවැඩක්නෑ

  • @හොදවැඩේනේද
    @හොදවැඩේනේද 28 минут назад

    මාලිමාව බංග වේවා 😂😂😂😂

  • @Ms123-l4w
    @Ms123-l4w Час назад

    කියන්න දේවලුත් එපායැ.නැතිදේවුනත් ඇතිදේ කරලා කියන්නෙ ඒකයි.

  • @sarathcosta5143
    @sarathcosta5143 Час назад

    ඔව්වෝ දැන් අපිට තේරෙනවා ඔයා කඩේ යන්නේ කාටද කියලා

  • @ajanthabandara8078
    @ajanthabandara8078 Час назад

    Now i feel like your political reading and agendas are in favor of Ranil and criticism against NPP. We are very patient and expecting the new government to make our motherland a better place. ❤❤😊😊😊

  • @jayanthidahanayake4105
    @jayanthidahanayake4105 19 минут назад

    ම්‍නිස්සු. කලබල. නැහැ.

  • @RAWMATTERy
    @RAWMATTERy 3 часа назад +4

    If Harini said that she must apologise from China

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 2 часа назад +6

    අගමැතිනිය වහාම චින රජෙයන් සමාවබජනය කලයුතුය

    • @Samcromer444
      @Samcromer444 58 минут назад

      ඇයි උඹට පුකේ අමාරුවද

    • @j.pmaheshj.p9942
      @j.pmaheshj.p9942 50 минут назад

      Dawalda raada

  • @sisirawijesingha
    @sisirawijesingha 2 часа назад +2

    Jeppanta ona un kamathi ewa kiyanna😂😂😂😂😂

  • @silenttraveler2911
    @silenttraveler2911 38 минут назад

    ජෙප්පොන්ට රෙවිලා ඉන්නේ දැන් 😂😂😂

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 2 часа назад +6

    අලුත් පොලිස් ඇමතිලා චන්දෙට කලින් පොර ටෝක් දුන්නෙ, යුක්තිය මෙහෙයුම මාධ්‍ය සංදර්ශනයක් කියල, අල්ලන්නෙ කුඩු බොන උන්, කුඩු ගේන්නෙ දේශපාලනඥයන් කියල එයාල ආවම පෝය දෙකෙන් මේ කුඩු ගේන දේශපාලයො අල්ලනව, පාතාලෙ පෝය දෙකෙන් ඉවරයි.. කෝ ඉතින්.. අදත් කොළඹ පාතාල වෙඩි තැබීම්...

    • @gunadasasenaviratna5810
      @gunadasasenaviratna5810 Час назад

      Ubala aurudu 76 kelawapu rata dawasin allannada kiyanne🤪hitapan ubalage desabandu alluwe parey Yana kuddo🤪Dan balapan loku lokko allanne

    • @nuwansinghalage8408
      @nuwansinghalage8408 49 минут назад

      @@gunadasasenaviratna5810 කොහෙද අල්ලලා තියෙන්නෙ.. අරූ පාරෙ යන උන් හරි ඇල්ලුවා.. උබලා මාස 3ක් කෙකර ගානව, ඔය කියපු කුඩු ගේන දේශපාලකයො ඇල්ලුවද.... 🤣🤣🤣🤣

  • @susanthaabeywickrama7062
    @susanthaabeywickrama7062 Час назад

    අනිවාර්යයෙන්ම හරිනිට උපදෙස් දෙනවා ඇත්තෙ ඇමරිකන් එම්බසියෙන් හොද හොද සෙල්ලම් රටෙ ජනාතාවට ඉදිරියෙදි බලා ගන්න පුලුවන්

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 2 часа назад +1

    Hama welawema telephone walata uththara denna a ayata velawa neha wada thibenawa😊

  • @nishanthaveera5851
    @nishanthaveera5851 2 часа назад

    Good ubathuma kiyana dy harii
    ❤❤❤👍👍👍

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 2 часа назад +5

    පොලිසිය ,නීතිපති ගන්නා ක්‍රියාමාර්ග තවමත් රනිල්ගෙ කාළෙ වගේ වැඩි වෙනසක් නෑවගේ. හරිනි ඇයි එවැනි වරදක් කලේ. ඒකනම් අවුල්.

  • @Samuel_47d
    @Samuel_47d Час назад

    මේ you tubes ල දැන් එපා වෙලා තියෙන්නෙ

  • @subramaniyamnageswaran8645
    @subramaniyamnageswaran8645 Час назад +1

    Paw bang nuba 😂😂😂

  • @sriyajayasinghe4022
    @sriyajayasinghe4022 2 часа назад +2

    Absolutely you are correct

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 3 часа назад

    Good evening my dear brother
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sentapt8387
    @sentapt8387 Час назад

    In defense of Dharshana, Alcohol addiction (only?) can impair one's mental acuity, especially situational judgment. Did you consider joining the AA ( Alcoholics Anonymous)?

  • @tharakasilva2791
    @tharakasilva2791 Час назад

    inna thanama hitapan. kuli kaeaya/

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 2 часа назад +3

    RUclips කාරයෝ කියන විදියට දැන් රට පාලනය කරන්න වෙලා තියෙන්නෙ....

  • @evanud
    @evanud 38 минут назад

    අනේ බං කවුද මේ😂 මෙලෝ මඟුලක් නැති අපතයෙක් එන්ව කියවගෙන😂
    පාඩුවේ ඉදාන්..මේචර කල් හොරු, මෝඩ යක්කු එක්ක රට පාලනය කරලා..

  • @chandraamerasekare2885
    @chandraamerasekare2885 Час назад

    Malimave inna lokko harima baiyo

  • @GihanBandara-xv9jj
    @GihanBandara-xv9jj Час назад

    සාධාරණ විවේචන ඉවසන්න බැරි තොපි ෆෝන් එක ඔෆ් කරලා ගිහින් බුදිය ගනිව් 😢🍋♀️♂️♀️♂️⚧️

  • @ujithhemantha6737
    @ujithhemantha6737 3 часа назад

    ❤❤❤

  • @LalaniAbeysingha
    @LalaniAbeysingha Час назад +1

    මෙයා කොහේ හරි ගිහින්ද.... සුදු රැවුල්ලු විස්වාස කරන්න එපා . පරිස්සමෙන් කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්දියෙන් අසන්න .දැන් හැමෝම ආචාරිය යකඩ තලන්ව පිහි හදන්න එනව . දැන් තේරෙනව අනුරකුමාර වැටුනට කමන්නෑ කියල හිතනව කියල.

  • @Sindubindu123
    @Sindubindu123 Час назад +1

    මුන් මේ චැනල් අල්ලගෙන අනවශ්‍ය විදියට ආණ්ඩුව අපහසුතාවයට පත් කරනවා. පෙර ආණ්ඩු තියෙද්දි මෙහෙම චැනල් ආවෙ නැනෙ. ගුන අගුන විවේචන. මුං සැන් බඩගෝස්තරය රැක ගන්න ව්‍යාපාර වෙලා.

  • @anomafenando3683
    @anomafenando3683 Час назад

    Peoples republic of china and republic china two different countrys but it is mistake .

  • @MahendranThangawellu
    @MahendranThangawellu 13 минут назад

    Oya then ariyeta amazon wela inne satheck wage?

  • @VimalarathnaHSamarawickrama
    @VimalarathnaHSamarawickrama 26 минут назад

    ඉතිං මහත්තයෝ ඔය මාක්ස් ගේ කියවීම තනි තනි පුද්ගලයන්ට නොදමා පක්ෂයටම ගලපලා බලන්නකෝ!එතකොට ඔයාටම වැටහේවි මේ ගැට්‍ළුව පැන නැඟුනේ කොතනින්ද කියලා!

  • @PrarthanaLiyanage-d3c
    @PrarthanaLiyanage-d3c Час назад

    අත්දැකීම් නෑ කිව්වනෙ අගමැතිකම ගනිද්දිම. තාම හරිනි මොන්ටිසෝරි යන ගමන් 😊

    • @premawathi-yw2fb
      @premawathi-yw2fb Час назад

      උබ ඒ කතාව බැලුවද මොකක්ද කියන්නෙ කියල නොදන්න මගුල් කියල නෝන්ඩි වෙන්නෙපා

  • @chamilawanigarahne2238
    @chamilawanigarahne2238 Час назад +1

    Mewa balanna epa plzz.. me lankawata kawadawath goda enne naha.. me wage RUclips kattiya innakan. Aparade munta channde illanna thibuna

  • @kavindab3
    @kavindab3 3 часа назад +1

    Samahara dewal penilath nopeni yana ekanam aththa..Boruwata athal ganna hedak penna thiyenne..Harini ekka pudgalika arias ekak cover karana bawak penawa.

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 3 часа назад

    People Republic of china 👍

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 2 часа назад +2

    රටේ ප්‍රශ්න වැඩිවෙන තරමට youtube කාරයන්ට හොදයි...කුණු හෝදන්න...චීනෙට නැති අමාරුවක් තියෙන්නේ අපේ මිනිස්සුන්ට

  • @worryfree6259
    @worryfree6259 Час назад +2

    දර්ෂන වැරදි පෙන්වා දුනනාට කමක් නැ, හැබැයි චිනෙන් පාගා අරගෙන රට විනාස කරන්න එපා.

  • @MrRanjithm1
    @MrRanjithm1 Час назад

    මේ දර්ශන ඉස්සර හිටිය දර්ශන වෙන්න බෑ.
    දවස් තූනකට එහා අජිත් ට බැන්නා.
    දැන් මෙයා හිතන්නේ එයා මාලිමා වේ උපදේශක කියලා.
    දැන් නමි මම unsubscribe කරනවා.

  • @sunandahakmanage6209
    @sunandahakmanage6209 Час назад +1

    moowa parliment yawala janadiphathi karamu anurayawa pannala.moo rata hadai 30 minutes waling

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 3 часа назад

    Aayobowan wasanawan my dear brother ❤❤❤❤❤❤❤

  • @RamaniPerera-ev3te
    @RamaniPerera-ev3te 42 минуты назад

    Jeppo nam buduma kalakanne jathiyak .nugth kam pradharshanaya karanawa.

  • @harshahemantha5776
    @harshahemantha5776 3 часа назад

    👍👍👍❤️❤️❤️💪💪💪

  • @gampala-l8r
    @gampala-l8r 2 часа назад

    "There is no free lunch" buddy…

  • @jayanthisamarasekera8005
    @jayanthisamarasekera8005 Час назад +1

    Do not waste time on unimportant things.

  • @segumohamed5696
    @segumohamed5696 Час назад +1

    ආයත් පටන් ගත්තද? You are an opportunist guy and trying to gain where there’s issues. Not trustable

  • @BitorBitor-i2l
    @BitorBitor-i2l 2 часа назад +1

    ඔය ගැනී එලවලා දාන්ට තියේන්නේ

    • @holmana6281
      @holmana6281 15 минут назад

      ටිකක් දවල් වෙයි

  • @nihalsoyza6977
    @nihalsoyza6977 2 часа назад +3

    දැන් ,දැන් , අපිට ඔබගේ වැඩ කටයුතු ගැනත් අපට පොඩි සැකයක් එනවා ඔබත් කවිද කියලා. මම ඔබගේ වැඩසටහන් කාලයක සිටම නරබනවා, ඒත් ඔබගැන විමසිලිමත්ව සිටිය යුතුයි කියලා සිතෙනවා. අජිත් දර්මපාල මහතාගැන කිවිව කථාව විස්වාස කරන්න අමාරුයි.

  • @ranjitabeysinghe2583
    @ranjitabeysinghe2583 Час назад

    You send these people to the parliament, please blame yourself