රංවල ප්‍රශ්නයෙන් පසු රටම NPP වු අයුරු l Kalya Perera

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 191

  • @anhettigeperera272
    @anhettigeperera272 12 часов назад +45

    අශෝක රන්වලගේ ආචාර්‍ය උපාධිය ගැන ප්‍රශ්න කරා වගේම.. කොළඹ සරසවියේ ජේෂ්ඨ කථිකාචාර්‍ය වරයෙක් හැටියට...අපොස සාපෙ පවා අසමත් රොකට් රෝහිත රාජපක්ෂට කොළඹ සරසවියෙන් ගණිතය පිලිබද ආචාර්‍ය උපාධියක් ලබා දුන්නේ කොහොමද කියලා රටට කියන්න.

    • @sujathaabeyawardana314
      @sujathaabeyawardana314 9 часов назад +4

      👍👍👍

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 3 часа назад +2

      👍👍👍👍👍👍

    • @PriyanganiruwanmalaGurusinghe
      @PriyanganiruwanmalaGurusinghe 3 часа назад +2

      එහෙමත් කරලද?

    • @sumithpali3684
      @sumithpali3684 2 часа назад +1

      👎👎😁

    • @26lakmal
      @26lakmal Час назад +2

      අනේ දැන්වත් නැගිටපල්ලා මහින්ද නෙවෙයි දැන් රටේ ජනාධිපති අනුන්ට මඩ නොගහා ඕවා හොයන්ඩ තමා ජනතාව 2/3 බලයක් දුන්නේ😂😂😂😂

  • @priyanthasooriyaarachchi7411
    @priyanthasooriyaarachchi7411 8 часов назад +10

    බලන්න උගත්බාවය හරිම පැහැදිලියි පරිණතයි කියන්නෙ මෙයට නමුත් අධබලයින්ට හා වහල් ගැති නූගත් අයවලූන්ට ආචාර්ය නිර්මාල් තුමනි ඔබ තුමා කරන පැහැදිලි කිරිමි තිත්ත කාසාය වගේ තවත් මෙවැනි පටිට හොරූන් සිටිනමි පාක්ෂ පාට භෙද නොතකා රෙදි උනා දමන්න එය රටට කරන මහත් සේවාවකි..❤❤❤

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 13 часов назад +20

    නිර්මාල් අමු පිස්සෙක් කුහකයෙක් මානසික ලෙඩෙක්

    • @sujathaabeyawardana314
      @sujathaabeyawardana314 9 часов назад

      ඒක එයා ඔප්පු කර පෙන්නුවා..😆

    • @ravindakumara1562
      @ravindakumara1562 7 часов назад

      Nirmal onnahay kapatiyek bawa matath aaranchi ona.. Oya pudagalaya yaachakayetta one rupee akak watha denawada ahapalla

    • @gimithwellala6251
      @gimithwellala6251 3 часа назад

      මාලිමා කාරයන්ට ඇත්ත කියනකොට රිදෙනව. 😂

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 3 часа назад

      පවි ඔයා අප්පා 😂

    • @supun380
      @supun380 Час назад

      නිර්මාල් පිස්සෙක් කුහකයෙක් කියල කිව්වේ NPP බලයට ආවාට පසු නොවෙයි. මීට වසර දහයක පහලවක ඉඳන්. සමහර විට ඊටත් කල් ඉඳන්. මූ රටට වින කරන රට පාවාදෙන අපතයෙක්. දැන් බොරුවට NPP එක බලයට එන්න ටික දවසකට කලින් NPP එක වෙනුවෙන් කතා කරාට. මුගෙන් ඉගෙන ගන්න එවුන් ට අබ සරණයි. මේකා රටට සාපයක්. ලැජ්ජයි මූ මොරටුව වේල්ස් කුමාර විදුහලේ එකෙක් කියන්නත්. මොකද මොරටුව වේල්ස් කුමාර විදුහල කියන්නේ රටට වැඩදායි, පිළිගත් හොඳ පුරවැසියන් දායාද කරපු විදුහලක්.

  • @hmckumari2766
    @hmckumari2766 17 часов назад +18

    බලාගෙන යනකොට දවසක් හරි එකට හිටපු උන් තමයි වැඩේ දෙන්නෙ

    • @user-tw8xl8mo9h
      @user-tw8xl8mo9h 8 часов назад

      ඉතින් බන් එකට හිටියා කියලා වැරැද්දක්නන් ඒක වහන්න ඕනීද,ඒකද හරි

  • @khp7425
    @khp7425 5 часов назад +9

    ජවිපෙ වගේ සුපරිසුද්ධයි කියාගෙන හිටිය පක්ෂයක කන්‍යාභාවය නමි මෙි සිද්ධියෙන් නැතිවුණා.හැබැයි ජේවීපි පාක්ෂිකයන්ට වරද පිලිගන්න තරමි නිහතමානීත්වයක් නැහැ.

    • @gimithwellala6251
      @gimithwellala6251 3 часа назад

      මාලිමාව පරම සත්‍ය වාදී ඒහෙම අයට අපහාස කිරීම නීවැරදි නැත.😂

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 Час назад

      NPP is beyond perfection.😊

    • @srinilokugalappaththi9996
      @srinilokugalappaththi9996 19 минут назад

      Mokaddaban Nathi una kanyabawaya ubage ammage thibichcha ekaganada eka ahapan thaththagen minissu chande Dunne malimawata dinawanna Misa Acharya samacharya pattam balala newei

  • @sugathsuriya
    @sugathsuriya 14 часов назад +11

    මෙයාගේ හදවතේ පසුතැවිල්ලට දැන් දොඩවනවා.... පව්.... යහපත පෙනී පෙනී කුහකයෝ වෙන උන් ඔහොම තමයි

  • @gajalanka95
    @gajalanka95 14 часов назад +22

    නිර්මානිර්මාල් ආචාර්යතුමාට හොයන්න තිබුණා පාර්ලිමේන්තුවේ පුරවැසි භාවයවත් නැතුව බ්‍රිතාන්‍ය ජාතික ගැහැනියක් එච්චර කල් හිටියෙ කොහොමද කියල නිකමට ෆේස්බුක් පෝස්ට් එකක් දාන්න තිබුණා බ්‍රිතාන්‍ය ගෑනියෙක් කොහොමද පාර්ලිමේන්තු ඉන්නේ අහලා

  • @jagathnilantha6637
    @jagathnilantha6637 12 часов назад +18

    නිර්මාල් අතීතයේ ඉදන්ම ජවිපෙ විරෝධී පුද්ගලයෙක් , දැං බොරුවට කපන්න බැරි අත සිබිනවා

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 8 часов назад

      ඉස්සර ඉදන්ම පේන්න බෑ... මහ කුහකයෙක්...උපතින්ම ආව කැත ගත🤮🤮🤮🤮🤮🤮🤮

  • @shrilalherath108
    @shrilalherath108 16 часов назад +13

    පිස්සු කියවනවා....
    අහෝ නිර්මාල් නොදුටු මොක් පුර....
    86 වගේම තමයි......ඒ..ඒ.. නෙමෙයි

    • @sarathalahakoon3955
      @sarathalahakoon3955 8 часов назад

      උබලා වගෙ පිස්සො ඉන්නකම් මේ රට හදන්න බැ. වහල්ලු . පැත්තකට වෙලා අනුර රට හදන හැටි බලන්න ඉන්න .

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 5 часов назад +7

    ඔය නිර්මාල් ආචාරියොත් university වල කොරපු දෙයක් නැහැනේ…මුන් මහ කුහකයො, අනිවාර්යයෙන්ම මේ යකා NPP එකට නොගත්ත තරහ තමයි…😮😮😮😮😮..

    • @mahindaramanayaka-do5zo
      @mahindaramanayaka-do5zo 4 часа назад

      Ohu NPP ekata hondatama kade giyane ?

    • @sumithpali3684
      @sumithpali3684 2 часа назад

      😂

    • @supun380
      @supun380 53 минуты назад

      @@mahindaramanayaka-do5zo මීයක් කඩන්නේ ඇත ලෙවකන්න නෙවෙයි. මොහුගේ පාසල් සමකාලීනයන් මොහු ගැන හොඳටම දන්නවා. මුගෙයි සංනස්ගලයගෙයි වෙනසක් නෑ. එකම පාට් නොම්බරේ සීරියල් නොම්මරේ විතරයි වෙනස්. දෙන්නම සමාජෙට වෛර කරන සමාජෙන් ඇරියස් කවර් කරගන්න හදන දෙන්නෙක්.

  • @duwegodasaman8035
    @duwegodasaman8035 6 часов назад +9

    V 8 වලට මාලිමාව විරුද්ධ නෑ. විරුද්ධ රටෙ ආර්ථිකය වැටිලා තියෙද්දි නාස්තිකාර වියදමටයි...

    • @harshanahansana3861
      @harshanahansana3861 Час назад

      මොකෝත්ම ප්‍රතික්ෂේප කරපු එවුන් අන්න ඔක්කොම ටෙක්ව වේ දාගෙන ඔතාගෙන යනවලු කැන්ටිමේ බත් ටිකත් හිඟන හැත්ත ...

  • @lakshmansamaraweera894
    @lakshmansamaraweera894 12 часов назад +8

    නිර්මාල්ගෙ අචාරිය කමත් දැනගත්තානම් හොදයි.

  • @wilfredalwis9024
    @wilfredalwis9024 14 часов назад +8

    උම්බත් මොනව හරි තනතුරක් බලාපොරොත්තුව ඉන්දල නොලැබුනානෙ දැන් වටකරල ගහනව ඊර්ෂ්‍යාව

  • @wilfredalwis9024
    @wilfredalwis9024 14 часов назад +16

    රටේ පවට බිහිඋන නරුම ආචාර්ය කෙනෙක්

  • @SDevadasa
    @SDevadasa 6 часов назад +3

    නර්මාල් මහත්තයෝ ඔබතුමා කවුද කියල අපිහොදට දන්නව කෙසේඋනත් ඒ වැඩෙන් පසු ජාිතිකජනබලවෙිගයට තව ළකුණු වැඩිඋනා

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 10 часов назад +5

    මම හිතන්නෙ රන්වලගෙ සිදුවිම නිසා පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි මුළු දේශපාලනයම සුද්ධ වෙනව කියලයි.ඒක හොද දෙයක්.සජිත්ගෙ නාමල්ගෙ සුදුසුකම් කවදාවත් පුශ්න කෙරෙන්නෙ නෑ රන්වල සිදුවිම නොවුන නම්.මහජනතාව
    පල් හොරු එලවල මාලිමාව ගෙනාවෙ මාලිමාවෙන් කිසිදු වරදක් වෙයි කියල බලාපොරොත්තුවෙන් නෙමෙයි කියන එක ජනාධිපතිතුමා පවා දන්නව.

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 2 часа назад +2

    කොහොම උනත් හොද දෙයක් උනා කාතානයක .වරයා දුණ්නු තොර තුරු නිල නොලත් කියමුකො කොහොම උනත් දැන් කාතානායකවරයා.ඉල්ලාක් අස්වුනා. දැන් විපක්ශෙ ඉණ්න ඇම්බැට්යන් වැරදි තොරතුරු දිලා තියෙනවනම්. දැන් උවුන්ට නිතිය ක්‍රියාත්මක කරන්ඩ

  • @enokathirimanna8661
    @enokathirimanna8661 5 часов назад +4

    ඇත්ත කතා කරාම පිස්සෙක්.බොරැ කරනකොට සාධාරණීය කරන්න යනවා.මේක එක පක්ෂයට පොදු දෙයක් නෙවේ.අපි මොන පක්ෂයේ හිටියත් වැරදි නම් වැරදි.බොරැවට පැවැත්මක් නැහැ

    • @gimithwellala6251
      @gimithwellala6251 3 часа назад

      මාලිමාවෙ බෝරැවලට ආයුෂ නැත. 😮

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 6 часов назад +7

    නීර් මාල් ඔයා කාලෙන් කාලෙට වෙනස් වෙන පුද්ගලයෙක් ඔයාල ගැන අපි දන්නවා කන්න ඕන උනාම කබරගොයා තලගොයා කිරීම ඔයා හොදට රගපාන්න දන්නව ඔය එක එකාගේ ආචාර්ය පට්ට ම අපි වැඩක් නෑ 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @ravindradias8148
    @ravindradias8148 7 часов назад +3

    වැරදි කාගෙවුනත් සාධාරණීකරනය කිරීමෙන් වලකින්න. රාජපක්‍ෂලගෙ උනත් වෙනකාගෙ වුනත් වැරදි නිවැරදිකිරීම කරල තමයි මේ දේශපාලන සංස්කෘතිය වෙන්කරන්න ඕන.

  • @NevilJayasinghe-h5f
    @NevilJayasinghe-h5f 8 часов назад +3

    නිර්ප්‍රභූ කිව්වට සාම්ප්‍රදායික අයටත් වඩා ප්‍රභූ යුරෝපීය පාර්ලිමේන්තුවක් වගේ ඇදුමින් නම්....

  • @Kamikaze2024-v6m
    @Kamikaze2024-v6m 6 часов назад +3

    ජෙපි බබාල රංවල ගැන මොනවත් දැනං හිටියේ නෑ නේද, පව් 😢😢😢

  • @punsarayahampath695
    @punsarayahampath695 10 часов назад +10

    හිගාකෑවට හිගමන් දෙන්නේ නැති රටක් වෙනකන් නාකි වෙච්ච උගත්තු 😂
    මුන් මැරෙන්නත් කිට්ටුයි රට තාම තුන්වෙනි ලෝකේ බන්කොලොත් රටක් මුන් ගේ ලොකුකම් මුන්ගේ ලිදේ ඉන්න මැඩියන්න්ටම තමා 😂😂

  • @nimaliperera9457
    @nimaliperera9457 16 часов назад +17

    නිර්මාල් උගතෙක්. වගේම ...උගතුන් කුහකයි කියලත් ඔප්පු කලා....😢😢

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 15 часов назад +1

      @@nimaliperera9457 එතකොට නිර්මාල් ද වැරදි රංවල සියඹලා ගෙනල්ලම නැද්ද

    • @VimalarathnaHSamarawickrama
      @VimalarathnaHSamarawickrama 15 часов назад +1

      මම හිතුවේ ඕකමට විතරයි හිතුනේ කියලා!

    • @VimalarathnaHSamarawickrama
      @VimalarathnaHSamarawickrama 15 часов назад

      නිර්මාල් දැං ඔයාට සනීපයිද? ආචාර්ය උනත් හීනමානයයි කුහකත්වයෙනුයි පිරුන පරන සමවාදී නැට්ට තාම හැලිල නැහ!

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 15 часов назад

      @@VimalarathnaHSamarawickrama රංවල බත් කාලද බලන්න පොඩ්ඩක්

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 14 часов назад

      @@VimalarathnaHSamarawickrama බොරු රංවල බත් කාලද බලන්න

  • @RonnieRanadeera
    @RonnieRanadeera 3 часа назад

    Thank you Sir, as an independent person you have always stood for truth. Here you are giving a very clear explanation for which all independent listeners should be thankful. Carry on Sir.

  • @Rashmi-Sagara
    @Rashmi-Sagara 18 часов назад +5

    මේ සාකච්චාව කව්රුන් හෝ විසින් J V P මද්‍යම කාරක සභා වට හා දේශපාලන බලමණ්ඩල යට ඉදිරිපත් කිරීම වටී . !

  • @chamindasuga8273
    @chamindasuga8273 9 часов назад +1

    Excellent discussion sir thank you very much

  • @Citizens-SL
    @Citizens-SL 13 часов назад +3

    නිර්මාල් කියන්නේ ස්වාධීනව තම මතය ඉදිරිපත් කරන්නෙක්. ❤

  • @bikepicco9130
    @bikepicco9130 7 часов назад +2

    මට හිතෙන්නේ නිර්මාල් රන්ජිත්ට බුද්ධිමත් බාවයට වඩා උගත්කම තියන්නේ. චාමර සම්පත් ඊට වඩා බුද්ධිමත් .එයාගේ අන්තිම පාර්ලිමේන්තු කතාව ඇහුවනම් ඒක තේරෙනවා.

  • @upaliweerakoon2070
    @upaliweerakoon2070 9 часов назад +2

    Appi NPP සමගයි

  • @arunaroshel
    @arunaroshel 12 часов назад +8

    යකොඉ මිනිස්සු මාලිමාවට චන්දෙ දුන්නෙ ඔය පට්ටම් බලල නෙවෙයි අවුරුදු 75 ක් මේ රට කරපු කාළකන්නි රට විනාස කරපු හින්ද. බංකොලොත් කරපු හින්ද මිනිස්සු බලාපොරොත්තු වුනේ හොරකම් දූශනය නැති සමාන නීතියක් තියන රටක් ඒ වගේම් රජේ දේපොල අවබාවිතා නොවන රටේ සම්පත් විකුනන්නැති ආන්ඩුවක් වෙන ලබ්බක් නෙවෙයි

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 11 часов назад

      උබලානම් මරි මොල් මොඩයො. තව ටික දවසක් යන කොට බෙල්ලේ වැල දා ගන්න හිතෙයි.

  • @samanpriyankara8048
    @samanpriyankara8048 10 часов назад +3

    මේ වැඩේ පටන් ගත්තෙ මෙයා, දැන් සුදන වෙන්ඩ හදනව, අද බාල වැඩ කරල

  • @arunarajaratne8402
    @arunarajaratne8402 18 часов назад +2

    We totally agree with you as non-academics never know the categories of the Degrees +++ "As you say We should be very happy as "මේක නිකං ගූ ටිකක් පොලිතින් බෑග් එකකට දාල කැරකෙන ෆෑන් එකකට දැම්ම වගේ" These people must understand that we are not idiots.

  • @sunilnillegoda7108
    @sunilnillegoda7108 57 минут назад

    මහාචාර්ය,අධිනීතිඥ ආදී නාම භාවිතාව ජනතාවගේ නොදන්නා කම මංකොල්ලකැමක් ද ?
    එය එක පක්ෂයකට පමණක් ද වලංගු ?

  • @sugathsuriya
    @sugathsuriya 14 часов назад +7

    මුගේ අවසාන කාලේ මරු කියවනවා....

  • @UpulMadagama
    @UpulMadagama 12 часов назад +3

    නිර්මාලය කවදත් කුහකය

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 3 часа назад

    I too worked for NPP, voted for NPP. Let’s accept our fault. In the first place Ranwala should never have claimed that he had a PHD without any proof in hand. Secondly on questioning Ranwala NPP hierarchy should’ve perceived the actual situation & fixed the problem within 48 hrs instead of dragging it unnecessarily. Another point is this was originally highlighted by a lecturer from the Sabaragamuwa university & then Nirmal followed it up. You can’t blame them when we’re at fault. It’s very wrong to falsify one’s qualifications & mislead the public. It’s totally unethical & unacceptable. තමුන් වැරැද්ද කරලා ඒක යටගහන්න එපා. ඒක පෙන්වන අයට විරිත්තන්න එපා. එහෙම මේ ආණ්ඩුව හදාගන්න බැහැ අපිට. වැරැද්දට වැරැද්ද කියන්න ඉගෙන ගන්න. Learn to call a spade a spade. මොලේ තියන මිනිහෙක් වෙලත් නලින්දත් හොඳටම හෑවා මේවා දණිස්සෙන් උඩට ගන්නෙ නැහැ කියලා. මොන උද්ධච්ච කතාවක්ද. Are we getting intoxicated with power? මෙතන ගොං comments දාන්න එපා. ගෝටාභයගෙ දායක සභාව වගේ හැසිරෙන්න එපා. මෙහෙම ගියොත් LG election එකත් අනාගන්නවා. AKD නැත්තම් මුං මේක මාස 6ක් ගෙනියන් නෑ. ඔන්න කතන්දරේ.

  • @evinvlogs6441
    @evinvlogs6441 3 часа назад

    දේවසිරි කියන නරුමයා තමයි සියල්ලට මුල.මුංට රට හැදෙනවට වඩා උවමනා රටේ විනාසය දැකිමයි.

  • @Hemsigreat123
    @Hemsigreat123 37 минут назад

    MP Ranwala should resign from the MP post if he can't prove that he has completed his PhD.

  • @prasadliyanapathirana-x6j
    @prasadliyanapathirana-x6j 3 часа назад

    යකෝ හොරු අල්ලන්න ආපු ආණ්ඩුවෙමනේ පල් හොරු ඉඳලා තියෙන්නෙ 😂😂

  • @AIGURU-tt7ff
    @AIGURU-tt7ff 18 часов назад +4

    දැන් එහෙම හිතෙනවද නිකන් රටම NPP වෙලා කියල

  • @mim3910
    @mim3910 4 часа назад

    මේකා ගැන අපි හොදට දන්නවා..අපි මැරිලා ඉපදිලා නෙමෙයිනේ.. මුන් තමන් ගැන විතරක් හිතන අවස්ථාවාදියෙක්

  • @Gmnks91
    @Gmnks91 12 часов назад +2

    කතානායක පත් කරපු අය බබාලද..අනුන්ගේ කුණුම හොයපු JVP එක තමන්ගේ කුණු ගැන දන්නෙම නැද්ද ...මේ පත් කිරීම් NPP එක ඉහල පහල හැමෝම දැනුවත්ව කරපු පත් කිරීම් 😂

  • @NandadasaWelewatta
    @NandadasaWelewatta 14 часов назад +2

    නිර්මාල් ආචාර්ය නීතක වගේ ඒව සාමාන්‍ය දේවල් බව දන්නව නං ඇයි රංවලගෙ කේස් එක ඇද්දෙ කුහක කමට නෙමෙයිද

  • @zndjsjenendd6310
    @zndjsjenendd6310 15 часов назад +1

    ඔතන සාකච්ඡාවට හොවාර්ඩ් ගාඩ්නර් ගෙ බහුවිධ බුද්ධි න්‍යාය ගැනත් කියවෙන්නේ තිබුනා.(දෙශපාලනය කරන්න බැහැ හැමෝටම.ඒකට "සමාජ බුද්ධිය"තියෙන්න ඕන)

  • @SanjanaMallwaththage
    @SanjanaMallwaththage 17 часов назад +1

    නිර්මාල් තමා හොදටම කලේ ❤

  • @sarathw5740
    @sarathw5740 12 часов назад

    ඉතා රසවත්. පීඩිතයන් පීඩකයන් බවට පත් වේ - දේශපාලන කුහකත්වය. විශිෂ්ට විග්‍රහයක්.
    Very interesting. Oppressed become the oppressors-political hypocrisy. Great analysis.

  • @Gayya-bakka
    @Gayya-bakka 5 часов назад

    මුන් වෙන්න ඇති කැම්පස් වල ඒ කාලෙ ශිෂ්‍ය ව්‍යාපාර පාවාදීලා ශිෂ්‍ය නායකිනව ඝාතනය කරන්න ආණ්ඩුවලට ඔත්තු දෙන්න ඇත්තේ. අවස්තාවාදී කුහකයෝ. 😂😂😂

  • @lalithagunaseksara
    @lalithagunaseksara 4 часа назад

    NPP රජයට රට පොහොසත් කරන්න වෙන්නෙ මේ අන්ධභූත තොරතුරු විග්‍රහ කරමින් මහජනයාට කාලය නාස්ති කරමින් සිටීමට ඉඩ හැරීම නම් තවත් වසර 76 ක් වර්තමාන දරුවන්ටත් සුසුම්ලමින් ඉන්න වෙන පාටයි.
    අනේ... මේ උගතුන් යැයි සම්මත අය තුළත් පවතින හීනමාන තත්ත්වය ප්‍රදර්ශනය කරන විදිය නම් අපූරුයි.
    ප්‍රායෝගික නොවන මනෝමූල න්‍යායයන් ගැන ඔය බුද්ධිමතුන් විසින් සිසුන් සහ විද්‍යාර්ථීන් අතරමං කරන විඳිය ආයෙමත් අත්විඳීමට සිදු වෙලා.

  • @prabhajayarathna2904
    @prabhajayarathna2904 10 часов назад +2

    සුද්දා සූප්පුකරපු මස්කට්ටක් දැම්මා.අපේ උන් ඒක ලෙවකන්න නෙමෙයි කන්න දගලනවා.ඒකෙ මස් නෑ ජෙප්පනේ.

  • @janakaparanamana2368
    @janakaparanamana2368 15 часов назад +1

    වමා, නීතිඥවරුන් ගැන.කතාව හරි. 1973 යුක්තිය පසදලීමෙි පනත මගින් සියලු දෙනාම නීතිඥවරුන් ලෙසට (attorney at law) හදුන්වා දෙන්න නීතිය ආවා. ඒනිසා අද වන විට අධි නීතිඥ කියා කෙනෙක් නැහැ .

  • @himadumage5646
    @himadumage5646 9 часов назад +1

    සමානවූවන් අතර අසමානකමුත් පෙන්වීම.

  • @shrilalherath108
    @shrilalherath108 16 часов назад +3

    ඔයාට මහාචාර්ය කම හම්බ උනාද..
    ඒ කොහොමද

  • @padmashiromaniepanditharat8616
    @padmashiromaniepanditharat8616 15 часов назад +2

    නිර්මාල් මොන තරම් උගත් වුණත් වැඩක් නෑ අනිත් කෙනෙක් අපහසුතාවට පත් වෙන දෙයක් කරනවා නම් . මොකද ඔහු නූගතෙක් ම නම් හෝ ඔහු නිසා ආණ්ඩුව කරන්න අපහසු වෙනවා නම් ඔබ කලේ හොඳ දෙයක් .මේ වැඩෙන් ආණ්ඩුව , ආණ්ඩුවට ඡන්දය දීපු මිනිස්සු අපහසුතාවට පත් වුණා .මේ ආත්මයේ මැරෙන තුරු හිතෙන් විඳවන්නත් ,ලබන ආත්මයේ කර්මය ලෙස විඳින්නත් තමයි ඔබට ලැබුණු ලාභය . ආචාර්ය පට්ටම් කිසිවෙකුට අරගෙන යා නොහැක .ජීවත් වන ආකාරය මත එය අමරණීය වේ.

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 15 часов назад

      @@padmashiromaniepanditharat8616 ඇත්ත කිව්වට පව් සිද්ද වෙන්නෙ නැ මුසාවෙන් පිරි මාලිමාවෙ රෙදි තව තියෙනවා ගලවනවා කොනක ඉදලා

  • @sedaragunaratne2543
    @sedaragunaratne2543 9 часов назад

    Two corrections: related to Ranwala, what he claims or what some others mention about him was not he is a bio chemist but he is chemical Engineer. In Sri Lank, a
    any more one can’t be a professor without PhD. Earlier it was not the case.

  • @abhayabandara
    @abhayabandara 18 часов назад

    Very important discussion. Everyone must listen to this.

  • @shanthadealwis2266
    @shanthadealwis2266 6 часов назад +1

    Nonsense
    Npp Jayaweeva

  • @dilumgogorokkgodagedon7776
    @dilumgogorokkgodagedon7776 16 часов назад

    Great session

  • @upaliwijayananda9507
    @upaliwijayananda9507 Час назад

    හැම එකටම ඔව් ඔව් කියන්න එපා බං. නිර්මාල්ගෙ කතාව තාර්කිකයි.නමුත් සමහර ඒවට ප්‍රතිතර්ක ඉදිරිපත් කරන්න පුලුවන්. කියන හැම දේම ඇත්‍ත නෙවෙයි. කෝහෝම උනත් අර රසික ජයකොඩිල වගෙ අබිලින්ල එන්සිනාල එක්ක ගත්‍තම මේ සංවාදය වැදගත්

  • @SisiraPanapitiya
    @SisiraPanapitiya 5 часов назад

    You are History, History, History Nirmal

  • @ranjitwimaladasa5839
    @ranjitwimaladasa5839 19 часов назад +1

    The non-elite are educated to increase their knowledge, not to become elite.

  • @hmckumari2766
    @hmckumari2766 17 часов назад +6

    කොහොම වුණත් npp එක ගැන ලොකු ඊර්ෂ්‍යාවක් තියෙනවා වගෙ හිතෙනවා

  • @SandraPone
    @SandraPone 15 часов назад +1

    ❤❤❤❤

  • @UsbsbsVsjabsb
    @UsbsbsVsjabsb 16 часов назад +1

    දේවසිරි එක දෙයක් පැහැදිලි කරලා ඉවර කරන්නේ නැහැ මගදි වෙන පැත්තක ට යනවා . මේ කතා වෙන් පෙන්නේ දේවසිරි අවුල් වෙලා ඉන්න බවක්

    • @kamanidesilva1916
      @kamanidesilva1916 15 часов назад +1

      එහෙම එකක් නෑ.එයා හැමදාම ඔහොම තමයි

  • @hmckumari2766
    @hmckumari2766 16 часов назад +1

    මහජන මුදලින් v8 ගන්නවට විරුද්ධ නැතිව ඔයාලා හම්බ කරලා ගත්තට විරුද්ධ නෑ

  • @newsrilanka7996
    @newsrilanka7996 5 часов назад

    නිර්මාල් npp,jvp එකත් එක්ක වැඩ කරල තියනව .කරනව.අදහස් හුවමරු කර ගන්නව.එහෙනම් ඉතා සුභවාදීව, පිරිසිදු හිතින් අහන්න තිබුන npp එකේ අයත් එක්ක මෙතන ප්‍රශ්නය්ක් තියනව නේද ඔයල මොකද කියන්නෙ .ඒක නිවැරඩි කරනවද..?? කොහොමද කියල .. ඒ කියන්නෙ ඇත්තටම මේ රට ගොඩ ගැනීමට අවන්ක උත්සාහයක් නම් දරන්නෙ ඒහෙම සාකච්ඡාවක් කරන්න තිබ්බ.මොකද මේ ඇණුවට විරුද්දව පරාජිත ,හතුරු බලවේග පොටක් පාද ගන්න කැස කවමින් ඉන්න වෙලාවක ඒ අයට ආයුධ සපයන්නැතුව වැරැද්ද නිවැරඩි කිරීමට අවන්ක උඋත්සාහයක් නම් තියෙන්නෙ එහෙම තැනකට යන්න තිබුන..හැබැයි එහෙම කරේ නෑ...ඒක කුහක කමකට කරපු දෙයක් කියන අදහස පැහැදිල්‍යි .ඒකෙන් කියන්නෑ කෙනෙක්ට ඕනම දෙයක් ගැන තමන්ගේ මතය කියන්න npp,jvp එකෙන් හරි කාගෙන් හරි අහන්න ඕනද කියල ..නෑ එහෙම නෙවෙයි.යමක්බ්නිවැරදි කර ගන්න අවන්ක හැගීමක් නම් තියෙන්නෙ ඒක කරන්න හොදටම ඉඩ තියනව.

  • @2786kenneth
    @2786kenneth 6 часов назад

    Good explanation but the damage have been done already to the government

  • @harshanahansana3861
    @harshanahansana3861 Час назад

    හොරු එලොවල තක්කඩි ටිකක් ගෙනාවා පාර්ලිමේන්තුවට අපිත් කරගත්ත අපරාධයක්

    • @gunasiripathirana6740
      @gunasiripathirana6740 33 минуты назад

      කුහක නොවී මේ දවස්වල රටේ උන වෙනස කතා කරන්නෙ

  • @ananayakkara2913
    @ananayakkara2913 6 часов назад

    නිර්මාල් බබා !!

  • @arebb7005
    @arebb7005 18 часов назад

    Good discussion

  • @damindaidahanayakal7444
    @damindaidahanayakal7444 2 часа назад

    කොහොම නමුත් Nirmala plant කරපු දෙයින් una Npp aka විස්වාසය වැඩි una.විපක්ෂය ta una පහළට වැටුණු aka withrayi.itin අපි කොහොම th Npp aka කවදත් ayi wenis වෙන්න naha .ayi ලංකා control kara gena yanna Npp government aka thamyi aka මතක thiya ganawanm හොඳ yi karuth....Even though the dog was chased away, there are still fleas.

  • @arunarajaratne8402
    @arunarajaratne8402 18 часов назад

    It is not you, Solely Kumara Kaluarachchi of Rajarata University. As you say the PhD is something very confined if not Mervin Silva.

  • @ritadesilva473
    @ritadesilva473 10 часов назад

    Where was this man for the past 76 years. He must be SjB or uNP .

  • @sugathsuriya
    @sugathsuriya 14 часов назад +1

    උබ දැන් බෙල්ලේ වැල දාගනින්...

  • @KapilaBuddadasa
    @KapilaBuddadasa 17 часов назад +1

    Dr why you are telling Ranwala is a
    Scapegoat.
    😢😢😢😢

  • @arunarajaratne8402
    @arunarajaratne8402 18 часов назад

    ඕක මෝරා කරන්නත් පාවිච්චි කරනවා. සර්, ඔබ හරියටම හරි. මුන් අපේ සල්ලි වලින් ඉගෙනගන අපිට කෙලින එකන කලේ. ඒවා දැන් වචිල්

  • @MariyenFernando
    @MariyenFernando 2 часа назад

    X කාන්ඩායමේ හිටපු උබලා ගැන ලැජ්ජයි ඔය වගේම සජිත් ගැනත් හෙව්ව නම් අර නලින් බන්ඩාර ගණිත ගුරුවරයා ගැනත් ඔහු අභ්‍යාසලාභි නුපුහුනු ගුරුවරයෙක් ඒවා අහක බලාගෙන ඉන්න එකට වඩා හොදයි මේ වැඩසටහන නයිටි 2 ක් ඇදගෙන කරානම් හොදයි නේද

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 14 часов назад +1

    නිර්මාල් මහත්මයා හරි.උබලාවෙනුවෙන් කතාකනවා නම් හොදයි.මලිමා ගො හටක්

  • @JhonaHerath
    @JhonaHerath 7 часов назад

    Unp apiii obata adareiiii ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ape pana😂

  • @himadumage5646
    @himadumage5646 9 часов назад

    සමානතාවය කිව්වට ලොකුකමුත් රැකලා නේද? . එගොඩ වුනාම ධනවාදී වෙන්නෙ ම ඒ නිසයි. ධනවාදී ෂර්ට් ,කලිසම් හා ෆෝන් ප්‍රදර්ශන ඩෝල් කෙනෙක් වගේ.

  • @anandarathnayake2228
    @anandarathnayake2228 17 часов назад

    විරුද්ධ වාදීන් අනවශ්‍ය දේට අත පොවනකොට ඔහොම වෙනවා .

  • @Ch3esE1
    @Ch3esE1 18 часов назад

    niyamai kalya

  • @KapilaBuddadasa
    @KapilaBuddadasa 16 часов назад

    Kalya and Nirmal
    Truth about Ranwala saga
    Problem Within begening
    From the JVP .
    As JVP started there movement
    As student movement and
    Always make sure there CC
    Represt garadguats or undergraduates
    So poor Ranwala to climb his
    Position to CC he felt to take
    Fake Doctarete to servive in
    JVP hirace.

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 8 часов назад

    ආන්ඩුවේ නිල ගලි වරැ

  • @Chan26220
    @Chan26220 8 часов назад

    නිර්මාල් රංවලට එරෙහි වුනේ තමන් ආභරණයක් ලෙස සලකන ආචාර්ය පට්ටම එය අයිති නැති කෙනෙක් භාවිතා කිරීම පිලිබඳ වූ ග්‍රාම්‍ය,කුහක, ඊර්ෂ්‍යා සහගත හැඟීම නිසා කියල මම යෝජනා කරනවා.

  • @KapilaBuddadasa
    @KapilaBuddadasa 17 часов назад +2

    Mr Don't talk nonsense
    Tilak Marapana resing from
    Cabinet yahapalanya Period
    When he get the aligation about
    Him and Nisanka Senadipati.
    Adition to that Gamini Jayasooria
    M.D.H jayawardana resing from
    Minister posts not because corruption there policeys not
    Aling with there governments.
    Dr Nirmal your subjert is history
    But knowledge is very Poor.
    May God bless yout students.
    Amman........

    • @kiribandarawickramasinghe1681
      @kiribandarawickramasinghe1681 16 часов назад

      අන්තිම කාලේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන උදව්කාරයෙක් වෙලා මේ වෙලාවෙම මේක ඇද්ද
      හිතේ තියෙන කුහකකමට මිසක් වෙන මොකක් ද? සහතිකේ && ගහගෙන ඉන්න උගත්තුන්හේ හැටියක්මයි.

  • @pavi1223
    @pavi1223 9 часов назад

    අනේ මෙහෙම කුහක මිනිස්සු. කොහේද මේ සමතැන. තවත් මෙවගේ සාකච්ඡා තියල කුහක කම පතුරවන්න එපා.......

  • @niluksangeewakumar5855
    @niluksangeewakumar5855 8 часов назад

    මැද පැහැදිලි කිරිමක්

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 16 часов назад +1

    Prof. නිර්මාල්, බොහොම ස්තූතියි🙏🏼, ඔබතුමන්ලා වගේ අය තමයි රටකට වැඩි වැඩියෙන් ඕන

  • @arunarajaratne8402
    @arunarajaratne8402 18 часов назад

    As you say We should be very happy as "මේක නිකං ගූ ටිකක් පොලිතින් බෑග් එකකට දාල කැරකෙන ෆෑන් එකකට දැම්ම වගේ".

  • @NimalRanjith-r2p
    @NimalRanjith-r2p 10 часов назад

    උඹ දැන්ද දැක්ක බං.... තමන්ගෙ නාහෙට උඩින් ගියොත් කෙලිය....

  • @NihalRanjith-o5o
    @NihalRanjith-o5o 16 часов назад

    Ipadenakotama birth certificate ekata wasagamata kalin acharya daganna. Etakota upatinma acharya..😊😊😊

  • @ajanthauswatte
    @ajanthauswatte 7 часов назад +1

    මේ අය රටට වැරදුන වෙලාවේ කොහෙද හිටියේ

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 16 часов назад

    Mcc..mcc. Mcc...on the way.. NGO harini wikcramasingha horen weda...

  • @darshanaruwan1449
    @darshanaruwan1449 7 часов назад

    ඉතා හොද පැහැදිලි කිරීමක්...

  • @shanthadealwis2266
    @shanthadealwis2266 6 часов назад

    Nonsense

  • @Futeditz710
    @Futeditz710 3 часа назад

    Ane gon katha kiyanna epa nirmal api oyagen meeta wada balance kathawak balaporoththu una wedak nehe oyageth dan thiyenna wedi hariyak gon paat witharai

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 16 часов назад

    Unuth 1i.. munuth 1i... thopith 1i... so sad...

  • @PadminiHettiarachchi-b6n
    @PadminiHettiarachchi-b6n 5 часов назад

    Nirmalta ochchara bera gahanne nathiwa me gataluwa katha karanna thibuna. Hath pole gala dan enawa kiyawanna. Ayi anith ayage dewal hoyanna bariuna mechchara kal. Ewa Hewwa nam melakata anith loketa gihilla ne.

  • @DjfKfjf
    @DjfKfjf 14 часов назад

    Boho dewal Aththa