Anura Kumara (AKD) is already very popular in India as if all officials and people have been watching AKD's performance since the election and his style of governance. Even I became a fan of him after watching and listening to his speeches at NPP election rallies from the time of Presidential Election campaign. We are very proud of you, and consider that you are the heaven's gift to us to take away the suffering of underprivileged citizens of Sri Lanka and to start developing our country in earnest.
කොතැන මොන ලොකූ තැනකට ගියත් ඒ අහිංසක අව්‍යාජ සුන්දරත්වය ❤ පිටිපස්සෙන් ඉන්න අයටත් ආචාර කරණ අපේ නිහතමානී ජනාධිපතිතුමා 💎💎💎
ආඩම්බරයි අපේ ජනාධිපතිතුමා ගැන. මේව දකිද්දි ඇස් දෙකට කදුලු එනව.❤❤❤❤❤❤ පරිස්සමින් එන්න ජනපතිතුමණි
ආඩමිබරයි❤❤❤❤❤❤ගැමිමක් තමා...ජය වෙිවා ජනාධිපති තුමනි❤❤❤❤
කොතනක ගියත් කඩිසර ගමන ආදරෙයි අනුර දිසානායක ජනපතිඳු නි.
ඔබ තුමාට දේව ආශිර්වාදය නොඅඩුව ලැබේවා.
ආඩම්බරයි ගරු ජනාධිපතිතුමනි ❤️❤️
Tanil
මොන අඩුපුඩු රජයේ තිබ්බත් මට මේ මනුස්සය විශ්වාසයි ❤
එයා එන්න ඉස්සෙල්ලම කීව, අපි සර්ව සම්පූර්ණ නෑ . දන්න දේවල් තියෙනවා , නොදන්නා දේවල් තියෙනවා කියල .ඒක හරි.
Aniwa..
Wena kawuru nathi wuna th...
AKD gana sure
Hadawathinma 🇱🇰♥️🌹👍
ඒකනම් සහතික ඇත්ත. එතුමව දකින කොටත් මොකක්දෝ මහා ආදරණීය හැගීමක් ලොකු විශ්වාසයක් ලෙන්ගතුකමක් දැනෙනවා. මෙහෙම වචනයෙන් කිවුවට වචනයකින් වත් කියා ගන්න බැරි මහා ලොකු හැගීමක් හදවත පුරා දෝන්කාර දෙනවා. ස්තූතියි !!! ඡ්‍ය වේවා !!!
Aniwa ❤❤❤❤
අපේ පණ...! දෙවියෝ රැකදෙන්න ඕන...ආණ්ඩුවේ පොඩි අඩුපාඩු ඇති. ඒවා නිවැරදි කරගෙන සාර්ථක ගමනක් යන්න සුබ පතමි.
ජයවේවා අපේ මව්බිමට...ගරු ජනපති තුමාගේ සෑම පියවරක්ම සාර්ථක වේවා..❤️✌🙏👍
A K D ❤️✌
නිහතමානි ජනාදිපති තුමෙක්
මොකා කොහොම පිස්සු නැටුවත් අපිට අපේ ජනාදිපති විශ්වාසයි, akd❤❤❤❤
අපේකොල්ලා ඉන්දියාවත් වශීකර ගනී ශුවර්
Playn utto😂
සිරාවටම හරි ආස මනුස්සයෙක් ❤❤❤❤
මට පව් කියලා හිතුනා .තමන්ගේ පවුලේ සමාජිකයෙක් ගියාවගේ . පරිස්සමින් එන්න කළු සිංහයා ❤️👍
වලගම්බා රජතුමාද?😂
ආඩම්බරයි ගරු ජනාධිපතිතුමනි.❤🎉
කොතන ගියත් නිහතමානීකම ඒ හිනාව බට්ට වගේ ගැම්මෙන් යන්නෙ.❤️❤️
හරි ආඩම්බරයි අපේ කොඩිය ගහපු රථයක අපේ සහෝදරයාව හරසරින් රැගෙන යන හැටි !
අහිංසක හදවතට ජය පතමි.....
ජයවේවා. බුදුසරණයි. ජනාධිපති. තුමණි. කුවේට් 🙏🙏🙏❤️❤️❤️❤️
අපේ ජනාධිපති තුමාට බුදුසරණයි🙏දෙවි පිහිටයි 🙏🎉🎉🎉🎉🎉🎉
ඔන්න නිහතමානි අපේ එකා, තුණුරැවන් සරණයි එයාට .
Your simplicity and humble behaviour have won the hearts of the world. May you live longer🎉🎉🎉🎉
උතුම් තෙරුවනේ ආශිර්වාදයත් සියලු දෙවි රැකවරණයත් ලැබේවා. 🙏🙏
අපේ ජනාධිපතිතුමා නිරහන්කාර මනුෂ්‍යයෙක්
සතුටුයි ගොඩාක්
ඇස් දෙකට කදුළු ආවා..අනේ ඒ හිනහව..උතුමි තුණුරැවනේ සරණින් කරන කියන සියළු වැඩ කටයුතු සාර්ථක වෙිවා..විශ්වයේ සුභවාදි ශක්තියත් ලැබෙිවා..සියළු දෙවි පිහිටයි.🙏❤️
ඒ අපේ රටේ ජනාධිපති තුමා. ඔබ අනුරට හෝ මාලිමාවට අකමැති කෙනෙක් වුනත් අමතක කරන්න එපා ඒ ඔබෙත් ජනාධිපති බව.
Ape.ජනාධිපති තුමා 🙏🙏🙏🙏budusaranai
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Anura Kumara (AKD) is already very popular in India as if all officials and people have been watching AKD's performance since the election and his style of governance. Even I became a fan of him after watching and listening to his speeches at NPP election rallies from the time of Presidential Election campaign. We are very proud of you, and consider that you are the heaven's gift to us to take away the suffering of underprivileged citizens of Sri Lanka and to start developing our country in earnest.
පට්ට ආඩම්බරයි. සියලු දෙවි රැකවරණයි. ❤❤❤❤❤❤❤❤
නිහතමානිකම උපරිම යි.
තෙරුවන් සරණයි
විනාශ කලනොහැකි ලක්දෙරණේ පැලවූ බීජය ,මාතෘභූම්ය ගොඩනැංවීමට වරම් ලැබේවා !
දිනේවා මවුබිම ශ්‍රි ලංකා !.
ගමන සුභයි පරෙස්සමෙන් ජයෙන් ජයම වේවා !
ආඩම්බරයි අපේ ජනාධිපති සහෝදර ය
හීනයක් වගෙ,,👍👍👍👍👍👍👍❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
කොහොමද සිංහයාගෙ ගමන 🎉🎉🎉❤❤කාටද ආඩම්බර🎉🎉🎉🎉😅😅😅
සිතුම් පැතුම් සාර්ථක වේවා ...අපේ ජනාධිපති තුමාට ..🙏🇱🇰
The President of Srilanka is so down to earth. He respects officials as well as media. Welcome Mr President to Bharath🇮🇳🇱🇰❤️
Aapko bohuth dhanyawaad 🙏 Sri Lankan ki tharf se 💖
මට හිතෙන්නේ මගේ සහෝදරයෙක් ගියා වගේ කියලා AKD ව දැක්කම. බුදුසරණයි. ❤❤❤❤❤🎉🎉🎉🎉
Matath
ජය වේවා ❤❤❤❤
අපි ජනාධිපති විශ්වාසයි අපෙ චන්දය ගැන නිහතමානී ආඩම්බරයි
Harima naum. Lassanai. Budusaranai.
Jayawewa Jayawewa Go ahead
මගේකෙසෙල්වගාවකැන්පැහෙනකොටමරිලව්කෑව. ඉතුරුගස්ටිකඅලිකෑව. දැන්ඉතින්අලුත්වගා්රවක්සපටනගන්නඕනඑතකන්හරිඅමාරුයි. රටටඋනෙත්ඒකමයි. හොරුරටමකෑවඅලුතෙන්පටනගන්නවෙනවඑතකන්ටිකක්අමාරුයි. අනවශ්යවියදම්නොකරරටගොඩගනිමු. ආදරෙයිමුලුරටට❤❤❤❤
අව්‍යාජ සුන්දර නායකත්වය ජයවේවා ජානාධිපතිතුමනි.❤
සියලු දෙව් පිහිට ලැබෙවා ආරක්ෂා වෙත්වා ජෙසු පිහිටයි
Jaya wewa❤❤❤❤
අද ඔහු ට මුලු ලොවම ආදරෙයි .
Harima satutui.....Jayaweva......🎉🎉🎉🎉🎉
අපෙ ආදරණීය ජනාධිපති තූමාට ජය වේවා ❤❤❤
ආඩම්බරයි...
පරිස්සමින් ගිහින් බුද්ධගයාවත් වැඳගෙන එන්න අනුර සහෝදරයා සහෝදරයා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ආදරණීය අපේම ජනාධිපති සහෝදරයාට අපේම ශක්තිය ඔබයි පුතේ අපට කොයිතරම් ආඩම්බර ද
තම දරුවන්ට අම්මා තාත්තා ආදරෙයි වගේ..ශ්‍රි ලංකාවට සහ සියලු ශ්‍රීලංකිකයන්ට අනුර සහොදරයා ආදරෙයි♥️🇱🇰
අපේ ජනපති..මොන රටට ගියත්..මිනිසාට දක්වන ආදරය කරුනාව ඇගෙන් දැනෙනවා♥️🇱🇰
කළු සිංහයා... ආදරෙයි ජනාධිපතිතුමනි❤
ආදරෙයි ....AkD.❤❤❤
මුළු රටම එක මීටකට රට අනුරට 🧭🧭🧭🧭 🙏🙏🙏අපේ පන්තියේ අපේ කෙනෙක් ජනාධිපතිවරයා 🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵
✌️✌️✌️✌️✌ගොඩාක් ගොඩාක් ආදරේ...ඒ උතුම් මිනිසාට ජයවේවා❤❤❤❤❤❤❤❤.
හැමෝම කියන අඩුපාඩුවත් ඉක්මනට හදාගමු වස්තුවෙ ආයෙ එකෙක්ටවත් අඩුපාඩුවක් කියන් වෙන් නැ . ඔයාට එ අභියොගයත් esay ජය ගන් ඇහැකි ❤
anurata English baa kiyalada kiyanne English puluwan hadata eeth eka akurak dekak pronounce karaddi podi awlak thiyenawa eekai prasiddiye English bawitha karanne natte
තෙරුවන් සරණයි අපේ රජතුමා ට..
!
බුදු සරණයි 🙏
සියලු කටයුතු සාර්ථක වේවා !
ජය වේවා
අපේ සහෝදරයා ට ජයම වේවා...
මෙවා මීට ඉස්සර කවමදාවත් දැකලා නම් නෑ🎉🎉🎉🎉🎉
🎉🎉🎉🎉🎉
This is our GIANT.......
මනුස්සකමට ලෙන්ගතුවන උතුම් මිනිසෙක්... ආඩම්බරයි... 20 වන , 21 වන සියවස්වල ඉන්දියාවට පය තබපු හොරෙක් නොවන පළමු රාජ්‍ය නායකයා...
ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි
Jaya wewa
Miniha lokema allanawa ❤❤❤❤dirgayusha lebewa🎉🎉
මමත් ඒ flight එකේමයි අද ආවෙ. මාර feeling එකක් දැනුනා.❤❤❤
අනේ මන්දා... අනුර අපේ ජනපති තුමා.. ඔබතුමා kochchara සුන්දර මිනිසෙක් ද.. මෙච්චර කාලයක් යනකල් අපි දැක්කේ මොන janapathilada... ❤ AKD
ගමේ හිනාවට
ඉන්දියාවෙනුත් හරසර❤❤❤❤
අහිංසක එඩිතර නායකත්වය ...ඔබට samada obe.sathya වචනය අවංක බව ...vishwayam...ආරක්ෂා කරයි ...🙏
කිසිවකු මගහැර නොයන චරිතයක් බවට මතුව පෙනෙනවා
අදූෂිත බව ලොව පිලිගන්න ප්‍රදාන සාදකයක්...එය නඩත්තු කරන තුරාවට රටටත්, ජනතාවටත් ගෞරව ගෙනදෙනවා නිසැකයි..
Yes it's true
He's very energetic anura president of srilanka full of life
අපෙ ජනපතිතුමාට තෙරුවන් සරනයි
ජයවේවා ජනාධිපති තුමනි
තමන්ම දොර ඇරගෙන වාහනේ නගින හැටි දැක්කෙ නැද්ද?
අපේ නිහතමානි ජනපතිට ජයෙන් ජයම වේවා 🎉🎉🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️✌✌✌ බුදු සරනයි🙏🙏🙏 .
ජයෙන් ජයම වේවා❤
මාර පට්ට කමෙන්ඩ් ටික❤❤
ආදරෙයි ආදරෙයි ඉතින් පැලෙන්නම
තුණුරුවන් සරණයි අපේ ආදරනිිය ජනාධිපති තුමාට
ඇහැට කදුළු එනවා මෙහෙම දකිද්දී ( සතුටට වෙන්න ඇති ) මොනතරම් අවංක සුන්දර මනුස්සයෙක්ද තමන්ගේ රටට රටෙි දුප්පත් ජනතාවට එතුමා මොනතරම් ලෙංගතුද..
ඉතින් ආදරෙයි ගොඩක් අපේ ජනාධිපති තුමාට
I respect you sir
ඩුබායි සිට සෙනෙහසින් ❤🙏
Congratulations 🎊 A.K.D ❤❤❤
බොක්ක අපේ පරිස්සමෙන් සහෝදරයා ❤❤❤❤❤
අව්‍යාජ නායකත්වය ,
බුදු සරනයි ජනාධිපතිතුමාට ❤️
තෙරුවන් සරණයි අපේ ජනාධිපති තුමනි ❤❤❤අපේ ගැම්ම❤❤
මව් බිමේ පිනකට පහල වූනු රටක් වටින නායකයෙක්.
අපේ රට ගොඩ ගැනිමට එකම බලාපොරෙත්තුව ඹබ පමනයි. තුනුරැවන් සරනයි.
Ape janaadipathi sahodaraya ta siyalu devi rekawaranai❤❤❤❤.indiawen hodama arakshawa obata lebevi.oba awankai sobha dahama vishwa mathawa obawa rakeevi jaya wewa!!❤
❤🎉excellent thank you Indian government
ජයවේවා අපේ ජනාධිපතිතුමනි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Our black diamond. අපේ කලු දියමන්ති ය.
ජනාධිපති තුමනි අපෙ රට දියුණු කරන්න එකම බලාපොරොත්තුව ඔබ පමණයි
❤lassanai
ආඩම්බරයි ජනපතිතුමනි ❤
ආඩමිබරයි අපිට
ආදරණිය සුන්දර මිනිසාාා
අපිට තියෙන සතුට කියා නිමකල නොහැක .
❤️❤️❤️❤️❤️❤️AKD
බුදු සරනයි
ගිය ගමන සාර්ථකව අවසන් කිරීමට හැකිවේවා! දෙයක් කිව යුතුමය.අප ඔබ මෙන්ම අනෙකුත් අපේක්ෂකයනුත් විස්වාස කලෙමු.නමුත් දැන් සිදුවන සිද්ධීන් සමග හිතේ දුකක් උපදී.නිවස ඇතුලෙ සිටින්නන් විසින්ම නිවස විනාශ වෙන්න දෙන්න එපා.එය ලොකු අපකීර්තියකි.😢😢