What a Gigantic Performance Bhanu Malli. I honestly thought that you will go ahead with Mihindu Aiya 😍❤️✌🏻 But Again You Made a Drastic & Intelligent Decision And Will See You Rocking The Stage This Time For The Fullest! Need to See You in Finals Malli, and here is the first one who goes Voice Global at the Initial Round! අමුතුම රහක් තියෙන හිත හොඳ සුපිරිම කොල්ලෙක්! සරලවම ❤🥰🎶🎼🎵🎤🎧🎸🥁🎹
There is no hard and fast rule that prevent him participating just becasuse he was a contentant in a different show previously. That’s his choice . Keep trying sky is the limit , good luck!
What a Gigantic Performance Bhanu Malli. I honestly thought that you will go ahead with Mihindu Aiya 😍❤️✌🏻 But Again You Made a Drastic & Intelligent Decision And Will See You Rocking The Stage This Time For The Fullest! Need to See You in Finals Malli, and here is the first one who goes Voice Global at the Initial Round! අමුතුම රහක් තියෙන හිත හොඳ සුපිරිම කොල්ලෙක්! සරලවම ❤🥰🎶🎼🎵🎤🎧🎸🥁🎹
Dream star එකෙන් කැපුනු දක්ශයෙක්....
උත්සාහය ඇත්තටම අගය කරන්න ඕන...
ඉදිරියට ම යන්න ලැබෙන්න ඕන
Good luck❤
මෙයාලා දැන් reality වල ඉන්න ඕන අය නෙමෙයි... හරිනම් දැන් stage වල ඉන්න ඕන අය.... ආයේ reality වල කරන්න දෙයක් නැනේ මෙයාලට
Owu eka aththa..eya tharuwak ai ayema mehema
සුපිරි දක්ශයෙක් derana dream star එකේ හිටපු.. 🎉❤❤❤❤❤
Dream Star හිටපු කෙනෙක් වගේම දෙරණෙ ඉස්කෝලෙ නාට්‍යයයේ නළුවෙක් 🙂
Oune
😮
මෙයා මෙහේම තරග කරන්න ඕනී කෙනෙක් නෙවෙයි star කෙනෙක්.මාර ලස්සන හඩක් තියෙන්නේ
Agree
රගපාන්න චාන්ස් ආවා
මෙයා දෙරණේ ඩ්රිම්ස්ටා හිටියේ @@sportroundup-xg9eq
He was in dream Star also 🤔
Yes
Yeah
😂yah
Yes
Derana skole drama eke act kara
දෙරණ dreams star එකෙන් බොහොම දුරක් ආව කෙනෙක් bhanu...ඒ වගේම ස්කොලෙ ටෙලි නාට්‍ය තුලින් දකින්නට ලැබුණු කෙනෙක් .
දැන් මෙයාලා reality වල ඉන්න ඕන කෙනෙක් නෙමේ මෙයාලා field එක හදාගත්තු අය අනිත් එක මෙයා vocal training class කරනවා ඉතින් මෙයා coach කරන්න මිසක් contest කරන්න ඕන කෙනෙක් නෙමේ
Target eka kiyala deyak uget athi hinayak kawada hari රියලිටි තරගයක ජයක්ග්‍රහනයක් දිනනවා කියලා❤.
මෙච්චර කාලෙකට රියලිටි ස්ටාර් තරඟයකින් පළමු වටයෙන්ම ඇහුනු එකම Professional ම ගායනය 🎉🌟 භානු
ඔයා දන්නවාද.මෙයා dream star හිටියි කියලා. Teledrama.රගපැවා
ඔව් පැලන් ඈන්රියා එක්ක හිටියේ @@sportroundup-xg9eq
@@sportroundup-xg9eq ඔව් මචං මං දන්නවා. ඉස්සරත් මේ වොයිස් එක අහලා තියෙනවා.
Dream Star වලින් එයා පොලිෂ් උනා. ලංකාවේ Artist කෙනෙක් ජාත්‍යන්තරය අතික්‍රමණය කරන්න ඕනි. Voice Teens කියන්නෙ කොච්චර ඉහල මට්ටමේ වැඩසටහනක් ද කියන එක මේකෙන් තේරෙනවා. ඉතිං එයා පාරක් හොයාගත්තා. එයාගෙ දක්ෂතාවයට ඕඩියන්ස් එකක් හඳාගන්න. මේක තමා වෙන්න ඕනි. මෙයා දිගටම ඉස්සරහට ගියොත් Voice teens ඉන්න ගමන් මෙයාගෙ Path එක හරියට හඳාගත්තොත්, මේක හොඳම Marketing එකක් වේවී. International මියුසික් ශෛලියක ලංකාවේ Culture එකක් වේවි.
@@sportroundup-xg9eqyes
Eya itin professional singr knk tama
භානුලා දැන් තරඟ වලට එන්න ඕනි මිනිස්සු නෙවෙයි field එකේ දුරක් ගිහින් ඉන්න ඕනි මිනිස්සු. Dream star වලින් පස්සෙත් මෙයාට හොඳ තැනක් හැදිලා තිබුනෙ
❤️💯
මේ voice එකනම් හදවතටම දැනෙනව ඉස්සරහටම යන්න ඕනි කෙනෙක් trending වෙන්නම ඕනි 👌❤️🔥
මෙයාල dan reality වල inna oni aya නෙවෙයි නේද... Win කරලා ඉවරයි නේ❤️... තව කෙනෙක් ගේ chance එකක් නේ ද? Ane mnda වැඩ්ඩෙක් mona unath🙄❤️
noo😊
අපේ රටේ සමහර මිනිස්සුන්ගෙ comments දැක්කම ඇත්තටම හරි දුකයි ...වෙන තරගයකට ගිහින් out වෙච්ච කෙනෙක්ට තමන්ගෙ හීනෙ කුසලානය අතට ගන්නවනම් ඒකට වෙන් international platform එකකින් ආයෙමත් උත්සාහ කරාම මොකද වෙන්නෙ...මහ පුදුම අදහස් තියෙන මිනිස්සු අපේ රටේ ඉන්නෙ...
බානුට හින්ට් ගහන එක වෙනුවට එයාගෙ උත්සාහය අගය කරානම් හොද නැද්ද?
අනිවාරයෙන්ම අනිත් එක එහෙම ආපු පළවෙනි කෙනා මෙයා නෙවෙයි....
මෙයා dream star එකේ කියපු රාවණා song1 තාමත් මතකයි.....
❤❤❤❤
Original song එකක් දැම්සනම් හරිනෙ මං දන්න තරමට මෙයාට ලොකු fan base එකක් තියෙනවා තව කෙනෙකුගෙ චාන්ස් එකක් නේද නැතිවෙන්නෙ😢
ඇත්ත
මෙයා ඩ්‍රීම්ස්ටා හිටියා නෙද ❤😮🎉✨💐
කටහඩ ✨❤️🪔🥀
The one who goes to voice Global! All the best for your future Bhanu!!!❤❤❤
මෙයාට මේකට එන්න දෙයක් නෑ මෙයා කෙහොමත් පට්ට singer කෙනෙක් පට්ටම voice එකක් ලංකාවම දන්න brand එකක් මාත් පට්ට ආදරේ කොල්ලෙක් ,ඒත් තව කෙනෙක්ගේ chance එකක් කපාගෙන මොන මගුලකට මේ competition එකට ආවද මංදා ........
පට්ට දක්ෂ කොල්ලෙක්. මට මතකයි ගොඩක් කාලෙකට කලින් දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකේ හිටියා.❤❤
දෙරෙනෙන් ආපු සුපිරි වැඩ්ඩෙක් .😮
Super talented. He wants to win. He got removed from dream star surprisingly. Glad to see you here Bhanu
Athatama meyala inna one dan industry eke.. Godak dura apu kenek dream star eke
banu good luck
තනිකර වැඩ්ඩෙක් මෙයා මොන හෙතුවක් මත මෙකට අවාද දන්නැ ❤
Why
දෙරණ dream star එකට ආපු කෙනෙක් නේද...
ekane raini kelinma ahuwe
Derne 1 wen bri una hinda meke 1 wenn awit
මෙයාට සමරහ විට ආර්ථික අපහසු තා ඇති දන්නේ නැ ඒක දියුණු කරගන්න වෙන්න පුලුවන් @@ramiru_vip
Dream Star is local.... The Voice is Global.....
මේ සිංදුවේ original ගායනය,music ,lyrics ගැන කවුරුවත් මතක් නොකරන එක ලොකු අඩුවක්
යටින් දනවා
කසුන් කල්හාර 🔥
මෙයාගෙ අමතර දක්ශතා ඇහුවෙ නැත්තෙ ඇයි අනේ 😒 මෙයාට හොදට රගපාන්න පුළුවන් 😂👍
Derana dream star giya wage nemei meka international platform ekak eyata loku gamanak yanna puluwan aniwaren❤
This man will be the “WINNER”❤️🔥
❤
I think so
But eka anik ayata asadaranayk nemed?? Eya derane purudu wela wela namakut hadagena inna actor kenekutne
දෙරණේ සත්කාර මදි ඇතී😪😪
සත්කාර මදි.කියන්න 😂 රගපාන්න.දුන්නා නෙ
වෙන තරඟාවල හිටිය නැතා අහවල් වැඩ්ඩා කිඩ්ඩා අදාළ නෑ. මේ masterpiece එක නාඩියට අහන අය නම් දන්නවා මේකේ එක තැනක් වත් හරියට touch කලේ නෑ කියල. මලික් හරි කසුන් හරි හිටිය නම් වාඩිවෙච්ච තැනකින් නැගිටලා යනවා.
එයා එක වෙනස් කරලා කියන්නේ නමුත් මදී තමයි
එයා එක වෙනස් කරලා කියන්නේ නමුත් මදී තමයි
නොකල යුතු දෙයක් භානු😢.....සිංදුව නන් පට්ට
නැවත උත්සාහ කරන එක වරදක් ද? එයාගෙ හීනය කුසලානයක් ගන්න එකනම් ඒකට කාටවත් මුකුත් කියන්න බෑ....
උත්සාහය අගය කරන එක තමා අපි කරන්න ඕන.නොකල යුතු දෙයක් කියන්නෙ මොකද
ඔය නොකල යුතු දේ මුලින්ම කරේ භාණු නෙවෙයි අනේ ඔයිට කලිනුත් කෙනෙක් කරා සාමාන්‍ය දෙයක් අයියෝ
දෙරනින් එච්චර තැනකට ගෙනල්ලා දීලා ඒ හම්බෙච්ච තැන maintain කරගන්න බෑ..😂 මුල් වට වලින් out උන අයත් field එකේ ඉස්සරහට යනව.
Deranin karanna daramas walata ganne
@@tharakanaveenabeywickrama9607 දන්න.තරම විතරයි 😂 drama. Sigingකරන්න දෙනවා හොදට බලහන් වෙන.නාලිකාවල.රගපාන එවුන්ගෙන්බහුතරය දෙරන.ආපු එවුන් උදා දිලුක්ෂි යුරේනි ටිනා දිනෙත් රවින් ගායකයො ගත්තොත් ඉන්නවාඅමිබානෙක
මූ මොන මඟුලට මේකට රිංගලද මන්දා😂 දැන් ඉතින් අනිත් උන්ට අබ සරණයි😂
Dream Star පොරක් ❤️
තරගය open ඔන කෙනෙක්ට
@sajjthmalshan7437 ආ එහෙමද? මං දැනන් හිටියේ නෑ ඒක. Thankyou දැනුවත් කරාට 👏
ඩ්‍රීම් ස්ටාර් එකෙ ෆයිනල්3 ඉන්න තිබ්බ කොල්ලෙක්...මෙයාට එතනින් අසාධාරණයක් උනා කියලා මට හිතෙන්නේ..ඒ සීසන් එකේ මෙයා කැපුනට පස්සේ මම ඩ්‍රීම් ස්ටාර් බැලුවෙත් නෑ
මූ සුපිරි බුලට් එකක්. දැන් තමයි හරි තැනට ඇවිත් තියෙන්නේ.
බානු මචං ඇයි උබ මේකට ආවෙ......උබ ඔහොම එන්න ඕනි එකෙක් නෙවෙයි .උබ උබට වටිනාකමක් දීපන් එච්චරයි යාලුව නිසා කියන්න තියෙන්නෙ
Ai voice hoda Nadda. Voice is better than dream star
@tharakanaveenabeywickrama9607 ඒක නෙවෙයි ...... ඌට එලියෙ තැනක් තිබ්බ..කොටින්ම කියනවනම් ලොකු ෆෑන් බේස් එකක් තියනව ....තරග කරන්න ඕනි මනුස්සයෙක් නෙවෙයි ..තමන්ගෙ ම ගේමක් ගහන්න පුලුවන් මනුස්සයෙක් .අමුතුවෙන් ජනප්‍රිය වෙන්න ඕනි නෑ ...තමන්ට තමන්ගෙන්ම දෙයක් කරන්න පුලුවන් කම තියෙද්දි චැනල් එකක අත කොලුවක් වගේ වැනෙන්න ඕනි නෑ ..
@@tharakanaveenabeywickrama9607 කොටින්ම විනිශ්චය මන්ඩලයට මූව විනිශ්චය කරන්නවත් පුලුවන් ද.?
මම හිතන්නේ මෙයාව ඉස්සරහට අරන් යන එක අනිත් අයට කරන අසාධාරණයක්.මෙයාට stage එක හොදට හුරුයි. අලුත් කටහඩක් එලියට අරන් එන්න ඕන.මෙයාව ගොඩක් අය දන්නවා.fan base එක maintain කරගෙන යන්න මෙයාට පුලුවන් වෙන්න ඕන.ඒකත් singer කෙනෙකුට තියෙන්න ඕන හැකියාවක්.අලුත් මූනක් ,අලුත් කටහඩක් අපිට අදුර ගන්න නම් මෙයා මගදි කැපෙන්නම ඕන . දක්ශයෙක් මෙයා ♥️♥️🔥ඒත් මම කිව්වෙ මගේ අදහස.අලුත් අයට අවස්ථාවක් නැති වෙනවා මෙයා හිටියොත්.
මේවා marketing මචන්,මන් හිතන්නේ සිරසෙන් හිතලම ගන්නේ මේ පොරව.එන්න කිව්වද දන්නෙත් නෑ සිරසෙන්
දෙරණේ කොල්ලෙක්.ගැම්මක් තමයි❤
The winner of voice season 3 Bhanu
Coach සුපුන් RAMIYA ව , එයාගේ කටහඩ , එයාගෙ style එක මිනිස්සුන්ට රසවිදින්න ගෙනාවා වගේ,අදුන්වලා දුන්නා වගේ , අලුත් මූනක් අලුත් voice එකක් තමයි voice sri lanka එකෙන් මිනිස්සුන්ට හොයලා දෙන්න ඕන. ගායකයෙක් විදියට ප්‍රසිද්ධ වුන කෙනෙක් ආයෙත් මිනිස්සුන්ට දැන ගන්න දෙයක් නෑ.හැංගුනු voice එලියට ගන්න නේද මේ වගේ international platforms තියෙන්නේ.🤷♀️
yes he was in Dream Star. But The Voice is an international platform. He may be wanted to reach out into bigger audience and recognition.
This is the right stage for you. Welcome back Bhanu 🥹❤
WOOOW🔥
මුගෙන් පස්සෙ කෝච් රයිනිව තෝරගන්න උන් ෆයිනල් එන අදහස අතෑරපල්ලා. 😂😂😊😅
එතනත්.plan මන්දා
Congratulations brother! Well done! 🎶🇱🇰💪 voice global sure! Keep up the good work!
1:30 අන්න තෑගි ටික සාක්කුවේ🌝😁
Singer , actor also he is a multi talented person and wonderful voice congratulations bhanu 🎉❤
Wow performance
ඇයි බං hiru star එකට මෙ වගෙ හොද උන් යන්නෙ නත්තේ 😂
අපොයි ජරාවක්
Quality Performance ❤
තරගවලට එන එක ජොබ් එකක් කර ගත්ත මිනිස්සූ😊
Sirawatama 😂 araken 6 da koheda awith ..aye labbatada mekata awe...😂.eke inna audience eka maintain krganna muta ba..ekane atta..maintain kala nam ada originals gahala
@ShenalPeiris-g8c අවුලක් නෑ ඊලගට හිරු ස්ටාර් එකේ මිස් නිරෝසාගේ ටීම් එකට යන්න පුලුවන්👻👻👻👻
මේකෙන් වෙන්නෙ ඉතුරු brighters ලා කැපෙන එක 🙂👍@@ShenalPeiris-g8c
Eka eyalge kamaththane ,hakiyawa thiyenwa eyata sindu kiynna baruwa nemeine
ආයෙමත් දැකීම සතුටක්... ❤සුපිරි
අද උදේ මන් mg කලා මොහු දැන් කෝ කියලා .. මට හිත ගන්න බෑ රෑ ඔහු voice eke.....❤️❤️❤️❤️
දෙරණෙ මෙයා 5ද 6ද මන්දා...
රවී රොයිස්ටර් මතක් වෙද්දි මේ මනුස්සයා ගැන දුකත් හිතෙනවා...මෙයා ආයෙ රස්සාවට වගේ reality වලට යනවා 😄 ඒ තරගෙම සමකාලීනයො artist ලා වෙලා..එයාලගෙ සිංදු අද voice එකේ කියවෙනවා...😄😄😄 අනේ මන්දා 😄😄😄👍👍👍🙄🙄🙄
ඔව් මාර චාටර්
හැබැයි කතාව ඇත්ත
ඔව් එකනෙ...මෙයා ස්ටාර් කෙනෙක් වෙලා ඉද්දි මෙහෙම reality වලට ආවම තරග කරන අනිත් අයට අසාධාරණයක් වෙනවානෙ...
@@DinushaSandamali-d5vඔව් සහතික ඇත්ත
If banu there he will definitely win am sure ❤❤
භානු.ආදරෙයි❤❤❤මෙච්චරක්
මේකට එන්න ලොකූ හේතුවක් තියෙන්න ඕනේ. මොකද දෙරනේන් Dream Star උන අය රඟපානවා ඇරෙන්න music වලින් ඉස්සරහට යනවා හරිම අඩුයි. Voice එකෙන් ආපු අය මේ වෙනකොට music industry එකෙන් ලොකු තැන්වලට ඇවිත් ඉන්නවා..
ඇත්තටම මේයා මේතැන ඉන්න ඔනැකෙනෙක් නෙමෙයි...මේ වැඩේන් වෙන්නේ ආධුනිකයෙකුට තැන නැතිවෙනවා...🙏
There is no hard and fast rule that prevent him participating just becasuse he was a contentant in a different show previously. That’s his choice . Keep trying sky is the limit , good luck!
මේකෙ ඉන්න අනිත් competitors ලට හරි නම් voice train කරන්න ඕනි චරිතයක්... ඇයි මෙහෙම අනිත් අය එක්ක තරඟ කරන්නෙ? 🙄
බානු දිනලා ඉවරයි මේ තරගය අති දකෂයෙක්
this is the best place for him. Congratulations bhaanu.
If kasun were here to witness this performance ❤
කෝච්ලා හතරදෙනාට වඩා හොඳයි😍
What a perfomance ❤
Bhanu aiya ❤
දක්ෂයෙක්..❤❤
භානු භානු ජය වේවා පුතා ❤❤
10:04 supun sir 😅
Dream star හිටපු මතක හිටින කෙනෙක් මේ පාර නම් win කරලාමයි නතර වෙන්නේ
Waddek meya idiriyen idiriyatama yanna oni 😍😍💗
අපි ඔක්කෝම මේ සිංදුව රස වින්දත්, වචන තේරුම් ගත්තේ එක්කෙනයි 2:10
භානු ආයෙ reality ඇවිත් බලාපොරොත්තු වෙන්නෙ මොනාද 🤔
Wow super talented ☺️💞
Glad to see you again Bhanu.. 😍😍
Dream star to The Voice. 👏💟💟💞❤️🔥
He was in derana dream star
තව කෙනෙක්ගේ chance එකක් කපාගෙන මොන මගුලකට මේ competition එකට ආවද මංදා
මෙයා dream star හිටියනේ එයා ආය ඇවිත් ඇයි
Falange para 5 weniyata ayn una .eda falantath hitha ganna bari una final stage enna hitapu ekenek.❤
ඒ season එකේ මාත් ආසම singer. වෙනස්ම විදියේ සින්දු ටිකක් එක්ක වෙනස්ම විදියේ රහක් අරන් ආපු කෙනෙක් ❤
මේක බලන්නත් එපා වෙනවා 👍 Dream star finale 10 එනවා කියන්නෙම ලොකු දෙයක්..ප්‍රේක්ශකයො ගනනාවකගෙ ආදරය...ඒක එයාට maintain කරන්න බැරුව ආයෙම voice එනවා කියන්නෙම එයා එතනම වැඩක් නෑ 😂 මෙතනිනුත් එන fans ලව maintain නොකර ආයෙ hiru star යයිද දන්නෑ 😂
ඇත්ත මටත් දැක්ක ගමන්ම හිතුනෙ ඒකමයි
Sirwtm wena kellkge kollkge chance ekk 😢
Splendid ❤🔥
Bhanu. Aluth kenek newai.
Wow❤
Bhanu ❤ he's back
😍❤ congratulations aiya!
Bhanu ayya❤
Superb ❤️🔥❤️🔥❤️🔥
Here to watch it again aftr watching it on TV.
මෙයා ඉස්කෝලෙ ඩ්‍රාමා එකෙ හිටියා. Singer කෙනෙක් කියලා දන්නෙ අද. 😮
wow supper
ඇයි බං මේකට ආවේ.ඔතන ඉන්න සමහර එවුන්ට වඩා උබ ඉදිරියේ ඉන්නවා
💪🏻❤️bhanu bro
Congratulations 🎊 aiye
පිලිගන්න නැවතත් වේදිකාවේ.....❤
He'll either win this or definitely be a finalist.
Next level
භානු ට තරග කරන්න දෙයක් නැහැ... ඔහු ගායකයෙක්...
ඊලගට හිරුස්ටා යයි😂😂
mokata giyath oyata wadak nh ne sinduwa hodata kiwwanm echcharai ne
@@thilanperamuna2302 Amo amo di heart fans la.
@@dhanushkaakalanka5954 ai amarud😂
එදාට තමා හිරුස්ටා උන්ට රෙවෙන්නෙ😂