මර්වින්ට තිබ්බ ආචාර්ය පට්ටමවත් මේ කතානායකට තිබ්බේ නැහැ. මේ ඉන්න සෙට් එකම හොර උපාධිකාරයෝද.
HTML-код
- Опубликовано: 14 дек 2024
- President's Counsel U.R. De Silva On Truth with Chamuditha
ජනාධිපති නීතිඥ U. R ද සිල්වා චමුදිත සමරවික්‍රම සමග
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් RUclips Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other RUclips Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
RUclips: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka
නියමයි චමුදිත.ඔක්කෝම කුණු
ගොඩවල් අවුස්සනවා.දැනුවත්
කලාට ස්තුතියි.
තාම ගෙදරට ගු මුට්ටි ගහපු එකාව හොයා ගන්න බැරි වෙලා මුට 😂
චමුදිත වෙනසකටත් එක්ක චිචී බේබි යවපු රොකට් එක දැන් තියෙන්නේ කොයි හරියේද කියලා හොයලා බලමුද...? කථා නායකගේ උපාදියෙන් රටට පාඩුවක් වුණේ නෑනේ... ඉතිං රොකට් එක විශාල මුදලක් වියදම් කරපු ප්‍රොජෙක්ට් නිසා ඒ ගැනත් කාවහරි ගෙනැත් සාකච්චාවක් කරන්න...
මේ රෙදි හෝදන කට්ටියම ඇදගෙන නාන දවස වැඩි ඈතක නෑ වගෙ
ගූ කප්පරක් කාපු එකෙක් පඩ ගඳ ගැන කතා කරනවා බලපන් කලිසම ඉරලා අරක එළියට ඇවිල්ල අරකේ මැස්සෝ වහනවා
ආචාර්ය ආචාර්ය ආචාර්ය මේකද ප්‍රශ්නය දැන් මේ රටේ.
උබලා දෙන්න ඔහොම ම නාමලයා ගේ නීති උපාධිය ගැන ත් හොයපල්ලාකෝ 😂😂
eka den kochchra kal ekkakd 3/2 balaya dila thiyenne hoyagani ko pachayo😅😅😅
අනුන්ගෙ කුණු හෝදන්න කලින්, මේ හැමෝම තන්ගෙ කුණු මතක් කර ගත්තොත් හොදයි කියලයි මට හිතෙන්නේ....
"ඉස්ස ඔලුවෙ ගූ තියාගෙන මම සුදනා මම සුදනා කියනවා වගෙයි " මට නම් මේක...
හරියට හරි ඒ ගොල්ල කලෙ ඒකතමයි
ඉස්සා ඔලුවෙ ගු තියාගෙන අනිත් එකා ගදයි කියනවා වගේ
මුන් දෙන්න මරු ඩබලක්
මාරයි නේ අර ෆයිල් මිටියෙ ඔක්කොම තිබ්බෙ පෙත්සම් ද...😂
චමුදිත මේයකාට තියෙන සුදුසු කම ඉස්සෙල්ලා බලන්න .
den mulinma ahuwe eka thamy 😂😂😂ube kan ahenne nas
අපි මාලිමාවට ❤❤❤❤❤
තොට ලැජ්ජ නෑ නේද 🤣🤣🤣
Gon buruwo ... Moda mf malimakarayo
JVP gon pakoyo 😂
රෙදිත් නැතිවෙන සීන් එකක් තියෙන්නෙ😂
Thanks. good. explain
බොරු කෝටියක් අපහාස කෝටියක් කයිවාරු කෝටියක් කියපු ආණ්‌ඩුවේ උන්ට රෙදි ගැලවෙන්න ළඟ
පෙප්පෝ හෝදන රෙදි තොගයක් 😂😂😂
😂😂😂නමක් හදගත්තා😂කෙටි කතානයක😂😂😂😂
මූ කාටද කඩේ යන්නේ කියලා රටම දන්නවා හිරිකිතයි චමූදිත මුං කොහෙද හිටියේ අර නාමලයා නීති විභාගය ලියන කාලේ
😮😮😮😮😮
හරි ෂෝක් චමුදිත.... නියම පටිට දූෂිතයෙක් නැවත වෙිදිකා ගතකලාට බොහෝම ස්තුතියි... !
ඔය ගමන්ම අැහුවෙ නැත්තෙ මොකද අර නාමලයගෙ නීති උපාධියෙ වලංගුභාවය ගැන... එ් කාලෙ මහින්දගෙ අාන්ඩුවෙ ලොන්ඩරිය කරගෙන ගියෙ මෙි ගොල්ලනෙ... !
අනිවාර්යයෙන්
ඕක මහින්දට පුක දෙන එකෙක් තමයි ඒ කාලේ ඉඳන්ම 😂😂😂😂
මහින්ද රාජපක්ෂ අධිනීතිඥයෙක් වුනේ කොහොමද..? බන්දුල ගුණවර්ධන ආචාර්ය වුනේ කොහොමද..? නාලක ගොඩහේවා ආචාර්ය වුනේ කොහොමද..? ලක්ෂ්මන් කිරිඇල්ල ඔහුගේ දුව , අජිත් පී පෙරේරා කියන මිනිස්සු අධිනීතිඥයන් වුනේ කොහොමද..?
ඒගොල්ලො උපාධි ගැන කියල චන්දෙ ගත්තෙ නෑ.මුන් තම්‍යි මහාචාර්ය ආචාර්ය කියල වන්දෙ ගත්තෙ
නාමල්ලා කරපු දේවල් දුශිතයි කියලා අති පිරිසිදු උගත් කියලා බොරු කියලා මිනිසුන් රවට්ටලා චන්දේ ගත්තේ මොකද පපපෝ
හොරු ඇල්ලුවා නෙද , දිගටම අල්ලමු😂
අනිවාර්යයෙන්ම වෙන රටක නම් මෙවැනි කේදවාචයකට උඩගෙඩි දුන්නු මේ පාර්ලිමේන්තු ලේකම් වරිය ශාක්ශි සහිතව දැනටමත් ඒ මොහොතේම සිරගත කරලා ..බන්දනාගතකරලා..නුමුත් මේ රටේ...🤔
උබලා උඩපැන්නට අපි බිම ඉන්නේ චමුදිත,,,,
කවුරු කරත් වැරදි නම් වැරදි
කමක්නෑ . අපි කොහොමත් ඒගැන වදවෙන්නෙනෑ. අපිට ප්‍රශ්නයක්නෑ.
බොරු කාරයින්ට බොරුව ප්‍රශ්නයක් නෙමෙයි තමයි
ඇත්තටම ගත්තොත් අපේ රටේ තියෙන්නේ දේශපාලන සාක්ෂරතාවය පිළිබඳ ප්‍රශ්නයක් මොකද මිනිස්සු ඡන්දය දෙන්නේ ඒගොල්ලන්ට වඩා මේගොල්ලෝ හොඳට කරයි කරයි. මේගොල්ලන්ට වඩා මේගොල්ලෝ හොඳට කරයි කරයි. එහෙමත් නැත්නම් දුන්නම නැති කට්ටියකට දීලා බලන්න ඕනේ වගේ පටු විදිහටයි ඡන්ද වලදී මිනිස්සු තීන්දු තීන්දු තීරණ ගන්නේ. ප්‍රධානම දේ තමයි. ලංකාවේ මිනිස්සුන්ට. දේශපාලනය කියන්නේ මොකක්ද කියන එක උගන්වන එක.
In Sri Lanka, English is widely used, but Sinhala, Tamil, and Malay are the true mother tongues of most Sri Lankans. However, lacking sufficient skills in English-especially after becoming a qualified professional-can lead to an inferiority complex.
Sajith speaks excellent English, and Namal also has a good command of the language.
As a member of Parliament, more than qualifications, your IQ, how you position yourself, and how you conduct yourself matter the most.😊
සවබාවද්‍රර්මයා මුන්ට කෙලිනවා නැත්තට නැති වෙන්න..
රාජපක්ෂ ඇම්බැට්ටයට නයා මළ අහිකුංටකයට වෙච්ච වැඩේ.
සදහටම අනුර තමයි.
මේ ඉන්නෙ ආණ්ඩුව වැටෙනකම් බලා ඉන්න කලින් ආණ්ඩු වලින් වාසි තනතුරු ගත්ත ඉත්තෝ...
දැන් ඒවා නැතුව ඉන්න බෑ.. හොල්මන් වෙලා
අපේ රටේ නීතියේ ආධිපත්‍යය ගැන පැහෑදිලි විවේචනයක් තියනවා.
👍👍👍
තොපි දෙන්නම(ඔය කණ්ණාඩිකාරයත් සමගම)මුසාදෙසන වල් පාහරයින් දෙන්නෙකි.
යටි අරමුණු දෙන්නගෙන්ම එකයි.චමුදිත සල්ලි වලට .නීති හොරා උගේ පංතිය වෙනුවෙන් .චන්දය දුන් මිනිස්සු යතාර්ථය තේරුම් ගත යුතු අතර මුන්ට එරෙහෙහිව නිහඩව නොසිටිය යුතු අතර මොවුන් නැවත උපක්‍රමශීලීව පත් කරගත් මහජන ආංඩුව කඩාකප්පල් කරන්නට උත්සාහ ගන්නේනම් නැවත මහපාරට ගෙනඒමට චන්දය දුන් මිනිස්සු සංවිධානය විය යුතුයි .සල්ලිවලින් ජනමතය යටපත් කිරීමට ඉඩ නොදිය යුතුයි .
ජෙප්පෝ කරෙත් දේපොළ ගිනිතියන ඒක තමයි
Unp.sjb.karey.Apita.pp.kk.Aa.ee.kka
තාම නිවිලා නැත්ද?බයියො හදුනා ගත හැකි මූලික ලක්ශනය.
තොපි රටම ගිනී තියල උබල බොල මාලිමාව නෙමේ
තොපි එන්නේ මොකටද කියලා අපි දන්නවා.මොන උනත් අපි හොරු ආයෙ ගේ න්නෙ නෑ
සුදු ඇදගෙන කලු ඇවිදින....😂
සමහර අය කියන්නේ Jvp ඔක්කොම උපාදි ලු😂😂😂😂
upadiya gana hithanavata vada horu tika alavapu ekama loku upadiyak,
👍👍👍👍👍👍
ඔච්චරකල් මේ අය සමාජයට කල එකම එක හොදක් දන්න කෙනෙක් කියාල්ලකෝ බං,,🤔🙈🙈
❤❤❤❤
කවුද 42% අන්ගොනුරද ??? අනිවාර්යයෙන්ම දැන් තමයි !උන්ගේ නියම තත්වය පේන්නේ???🐈🤣😀
Pacha anduwa gedara yawamu 😤
උන්දැලා ශ්‍රර්මදාන දාලා අනුන් සුද්ධ කරන්න කරන්න ඉස්සෙල්ලා
තමන්ගේ කුනු සුද්ද කර ගන්න වෙනවා . ජෙව්පී අනුන් මිනිස්සුන් ගෙ අඩුපාඩුමයි හෙව්වේ. කරලා තියෙන බොරු ...මරු 😅😅සුදුසු කම් 😅😅😅
😂😂😂😂😂
A weighty, educational chat !
❤❤❤❤❤❤❤❤❤❤
මුන් මේ හිතන් ඇති කතානායගෙ සීන් එකෙන් ආන්ඩුව වැටෙයි කියල. පැරදුන බයියන්ගේ දවල් දවල් හීන😂😂😂 පව්.
චමුදිත..මාලිමාවෙ රන්වල ලන්කාවේ කෝටි ගනන් සල්ලි යටිමඩි ගහපු හොරෙක් නෙවේ..විස්වාස භන්ගය භන්ග කරන්න විශාල මන්ත්‍රීවරුන් පිරිසක් ඉද්දි...අර කෙහෙලියව රැක්ක වගේ රන්වලව රැක්කේ නැහැ...ඒකම අපේ ජනාධිපතිවරයා රටට දුන් ආදර්ශයක් ..අපි චන්දෙ දුන්නේ උපාධි පට්ටම් වලට නෙවේ...අහින්සක ..මිනිසුන්ව මරාගෙන කාල රජ සැප වින්ද සින්හල දමිළ මුස්ලිම් අපව බේද හින්න කරපු..76..වසරක සාපය ඉවර කරපු කාඩ කල්ලිය පන්නන්නයි..ඔය නාකිය...හිටපු රට පාලනය කරපු උන්ගේ පුකවල් දිවෙන් හෝදපු කාලකන්නි අසික්කිතයෙක්...ඕකටත් කිසිම සුදුසු කමක් නැහැ..ඕකගෙත් සියලු වත්කම් රාජසන්තක කල යුතුයි..
රෙදි හොදනවා හොදටම පියුමි හංශමාලි කිව්වා හරයටම හරි
Atta. Kata. Karana. Aka. Redi. Hodana. Wadakda. Mehemat. Minissu. 😅😅
උබ ඇසුචි වලට ආසයි නේද ❤️❤️
@@Ruwan-y6g Ow. Api. Adum. Walata. Asai. Adum. NatuwA. Enna. Bane. Kiyana. Kena. Nam. Adin. Na. Wage 😅😆😁
Neiami sarr super video ❤❤❤❤🎉🎉🎉🎉
හෝදමු අපි හෝදමු අසමගි බලවේගය හෝදමු 😁😁🤭
කඩුවෙල සමූපකාරෙ ප්‍රාදේශික 32 න් 32 ම මාලිමාවට චමුදිත ඔය ඉස්සරහ ඉන්න එකාගෙ ගූ කාපිය 😂😂😂
මාලිමවේ සක්කිලි 😂
රංවලයාගේ පවුලේ උන්ගේ සහතිකත් අවුල් ඇති
බත් පැකට් එකට පුක දෙන එක දෙන්වත් නතර කරපල්ල නැත්නම් තොපේ ළමයින්ටත් වෙන්නෙ බල්ලන්ට පුක දෙන්ඩ
රංවලයගේ නෙවෙයි යකෝ ""නෑමොලයගේ"" හොර නීතිඥ විභාගය ලියලා හොර නීතිඥයෙක් වුන සහතිකේ බලපන් සට්ටැඹියෝ...😅😂😂😂😂
Shame on you NPP
අහිංසක මිනිස්සුගෙන් ලක්ෂ ගණන් අරං උසාවි තුල නන්නත්තාර කිරීම.පනුවො ගහල මැරෙන සෙට් එක.
අපෙන් ලක්ෂ දහයක් ඉල්ලුවා ඒ අස්සේ ඇහනට කනට පේන ගැනියෙක් ගියොත් එයත් ඉවරයි
චමුදිත ඉස්කෝලෙ උගන්වන ගුරුවරයාට ත් කියනව පාඨශාලා චාර්ය කියලා. ඒගේ මේ අයත් පුද්ගලික පන්ති වල උගන්වල ආචාර්ය වෙලාද දන්නේ.
❤❤❤❤❤
පාලිමේන්තුව කම්පට් යොදා කලීන් කල යුතුයි😇😇😇
මෙයා ඇවිල්ලා සජිත් පේමදාස ගේ මිනිහෙක් . ඒකයි ඔච්චර ගහන්නේ . 🤣🤣🤣🤣😂😂😂😅😅😅🤣🤣🤣😂😂
අපෙ රට කවදාවත් හදන්න බැහැ පක්ස ටික එකට එකතු වෙලා රට හදපල්ල චිත්ත වෙන්න එපා o පදුප මයි මැදපෙරදිග බලපල්ලා තමන්ගෙ ජනාධිපති ට වචනයකින් වත් අපහාස කරන්නෙ නැහැ o මාන් වල ජනාධිපති ට ගෙවල්වල කිසිම කෙනෙක් දොස් කියන්නේ නැහැ ලමයිවත්
Pachayek janadipathi unama joker wenawa kohomath den rilawek janadipathi unanan adu gane pol hari thiyanawa w
චමුදිත මේ මොකෙක්ද ගෙනල්ලා තියෙන්නේ මූ දේශපාලනයට කත් ඇදලා ගත්ත එකක්
චමුදි.ඔයා.දන්නවානෙබොරුවෙන්තමා.ජවපෙ.වෙදිකාවලකැගැහුවෙ.දැන්.ඔක්කොගෙමරෙදිගැලවිලා.තියන්නෙ.අනුරමහත්තයා.දැන්ඉන්දියාවට.ගිහිල්ලා.උපදෙස්ගන්නෙ
වතුර ටිකක් වත් බීලා හිටපන් ඉක්කා යනවා වගේ. වචනෙන් වචනේ නවතින්නේ😂😂😂
හුල්ලන්න වෙයිද මන්ද
මොනා කිව්වත් අපි රැවැටන්නේ නෑ කොහොමත් පරණ හොරුන්ට එන්න ඉඩ දැන්නේ නෑ😊
අල්ලපන් බන් කෙදිරි ගාන්නේ වද ගැනී වගේ 🤣🤣🤣
කට ඇරලා අහපංකෝ චමුදිත ....
මහින්ද රාජපක්ෂ අධිනීතිඥයෙක් වුනේ කොහොමද..? බන්දුල ගුණවර්ධන ආචාර්ය වුනේ කොහොමද..? නාලක ගොඩහේවා ආචාර්ය වුනේ කොහොමද..? ලක්ෂ්මන් කිරිඇල්ල ඔහුගේ දුව , අජිත් පී පෙරේරා කියන මිනිස්සු අධිනීතිඥයන් වුනේ කොහොමද..?
@ 34:37 මේ මිනිහා පට්ටම දූෂිතයෙක්. ඔක්කෝම සුද්ද කරනවා. Google ගිහිල්ලා ලක්ෂ්මන් කිරිඇල්ල, චමින්ද්‍රානි කිරිඇල්ල, අජිත් පී පෙරේරා යන නම් ගහලා බැලුවත් අධිනීතිඥ කියන පට්ටම තියෙනවා ඔවුන්ගේ ෆේස්බුක් ඡන්ද ප්‍රචාරක පෝස්ටර් වල නම් වල මුලට...යූ ආර් තක්කඩියා.!!!
මහින්දට දුන්නේ සිරිමාවෝ කලේ පැ්ලිමේන්තු මන්ත්‍රවරුට llb කරන්න ඒ කලේ විබාගේ කරලා pass වුණා බන්දුල ගුංවර්දන econ speclist කෙනෙක්, කිරිඇල්ලගේ දුව laywer කෙනෙක් baristar ආදී නිතිය කියන එකයි නිතින්‍ය එකයි ලොකු වෙනසක් නෑ
Appointment chamuditha me inne lankawe neethi ansaye pattama patta amanayek dooshithayek mu gana mulu lankawama dannawa .niyama paga maruwek.
අර නාමල් සහ සජිත් හොඳ ඉංග්‍රීසි කතා කරන එකමයි ලොකු ගැටලුව! ඉංග්‍රීසි හොඳින් කරන්න බෑ කියලා ඉන්න සුදුසුකම් ලැබූ අයගේ ආතම කම්පනයක් නේද මේක. ඒකට උඩින්ම, ලෝකයේ හැමෝම කතා කරන එක ගෝලීය භාෂාව වෙන්නේ ඉංග්‍රීසි. එයාගොල්ලන්ට කියන්න ඕනේ, "දැන්වත් Grammar book එකක් අරන් බලපල්ලා!" 😄
පඩි වරයේක් ඉස්සර කිවුවලු කියමනක් ඉස්සරහ තටිිටය මෝටිිබටය පස්ස තටාිටෙිි කටිිටය මෙිි මරිමොඩ තකතිරුවො දැන් කියවනව කතා නායක ට මහාචාර නොවෙියි එයා ගේදරම යවන්න කියල ් පසුගිය අාංඩු වල හිටපු කතානායකල වරුසාවකටවත් පාසලකට නොගිය උනවගේ වැඩකරා බලුහිවල්ලු දැන් නරි වගේ හු තියනව පාහර වෙිිසිගේ පුතාල ඉදිරියේදි වැඩකරාවි බලාගේන හිටපල්ල පක්කිලි ් ඃ
නීතිය නමන නීති ඔස්තාර් කෙනෙක් ගෙනැල්ලා
තොට පිස්සු දේශපාලන වයිරය 🤣🤣බේත් ගනින් 🤣🤣
🇱🇰🇱🇰👍👍❤️
චමුදිත, හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා ගේ qualifications පොඩ්ඩක් හොයලා කියනවද..?😂😂😂
Let see after the 5 years
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
චමුදිත මහත්තයො සජිත් සර්ව මතකද අර ඉස්සර ඔගොල්ලො කඩේ ගියෙ එයාගෙ අධ්‍යාපන සුදුසුකම් ටිකත් හොයන්නකෝ එයාගෙ සා.පෙ. වත් පාස් නැලු නේද
Chamudithata hoyanna oni na hiru ekata awilla anthime prasneyay uththretay dekama denna une chamudithata ekenma chamuditha Dana gaththa u amu gobbayek kiyala😅😅😅😅
මේ ගෙනාපු ගොබ්බයට සුදා කරපු නාමල් කතාපුවත බලන්න කියල.
මාලිමාවට ජය වේවා🤌🤌🤌🤌🤌🤌
Api malimaweta ❤❤
Api malimawata chande dunne thibunu anduwe horu allanna ❤love you malima
පට්‍ට දුෂිතයෙක්ගෙන් හරියටම හොරාගේ අම්‍මාගෙන් පේන අහනවා වගේ වැඩක්. චමුදිතයා කඩේ යන්නෙ කාටද හැමොම දන්නවා
If you are an Attorney-At-Law, Chartered Accountant, ACMA, ACCA etc are recognized as a first-degree for a master's programme
මාලිමාවේ අය කියනව නේ කතානායකගේ ප්‍රශ්නේ දනහිසෙන් උඩට ගනන් ගන්නේ නෑ කියනව නේ, එතනම ලොකුම ලොකු ප්‍රශ්නයක් නේ, මේවා ගැන ජනාධිපතිතුමා අනීවාර්‍යෙන්ම සොයා බැලිය යුතුයි
හැමදාම ඔහොම සාකච්ඡා සීටියෙ කිව්ව කියවි ඉන්න නෙමෙයිනේ. මෙච්චර කල් කරානෙ ඕවා. ඔයාටයි මටයි විතරයි හාටත් බැරිවුනානේ මේක හදාගන්න මේ වෙලාවට ආණ්ඩුවට උදව් කරන්න එච්චරයි. මේ රට හදනවා.ජනතාවට ඒ විශ්වාසය තියෙන බහුතර මතය ඒක
Korai pamkak 😂😂
Koheda yako bahutarayak kemetta kiyanne %50wat ganna beri wechcha ekenne
මනුස්සයාගේ මුල්නම යි ආචාර්ය... අනිත් එක බං ඒ වලට කියන්නේ දූෂණ නෙමේ හොරකම් නෙමේ "සම්මප්‍රයෝග." ඕක වෙන මොනවා හරි පක්ෂයක් කරානම් තමයි දූෂණ හොරකම් ගණයට අයිති වෙන්නේ. උදාහරණයක් හැටියට මට පුළුවන් කලිසමක් සහෝදරයෙක් දෙන්න. හැබැයි වෙන පක්ෂයට දුන්නොත් ඒක පගාවක්. ඒ වගේ ම කව්ද දන්නේ ජපානය සහෝදරයෙක් උපාධිය දුන්නද කියලා .. ය අනවශ්‍ය කරුණුවල ින් එල්ලෙන්නේ මුල් ප්‍රශ්න ඇඩ්‍රස් කරන්න. ් කොහොමද වඳුරු නැති කරන්නේ කොහොමද අලි නැති කරන්නේ ඔන්න ප්‍රශ්න..
කුඩු හිරු.....
පව් චමුදිත ....
පොඩ්ඩක් ඉදපං..
මාලිමා වහල්ලු හෝදනවා හේදිල්ලක් 😂ලොවෙත් නැති වෙන්න
එයාලට තියෙන්නෙ රටෙහි
උද්ගොසන ස්ට්‍රැයික් රට විනාස කරපු ක්‍රීයාවලට උපාධි වෙන්න ඇති
Goo mutti dekak
Habai UN rajapaksa gaththa wage patta horu neme
හරි ඒක අපි බලගන්නම්...නිකන් දගලන්න එපා....රටේ තව ප්‍රශ්න තොයෙනෙවා....
අපිට ඔය ආචාර්ය වාරු පට්ටම් වැඩක් නෑ එයාල හොරු නෙමෙයි අනිත් උන් ඔක්කොම හොරු එකයි වෙනස මලිමාවට ජයවේවා ❤️❤️
චමුදිත මහත්තයො ඔය මනුස්සයා කියන බොරු පිලිගන්න එපා . බලන්න තව මාසයකින් විතර අශොක රන්වල කියන හිටපු කථා නායක ඉදිරිපත් කරන්නේ මොනවාද කියලා . ඊට පස්සේ ඔය කතාව ඉදිරිපත් කරන්න .බොහොම ස්තුතියි .
තොපි දෙන්න ට රටේ වෙන ප්‍රශ්න නැද්ද කතා කරන්න ...සුනාමි ආධාර හොරකම මහ බැංකු හොරකම වගේ දේවල්
ඊට කලින් උබලගේ මහා කයියා අනුරයා රටට කරපු දෙයක් කියපන් 🤣🤣
Ebala ammata hukapu un ganath kathakaranna oni eka thamai😢
@Ruwan-y6g තොගෙ අම්මා ට හැමනියං වේසිගේ පුතා ...තොපි තමයි රට කෑවේ
කුල්ලා කුජිත වෙන්න පැරදුන් සෙට් එක මාස දෙකෙන් රට සුරපුරයක් කරල ගියේ.පරම්පරා ගානකට ජනතාවගෙ මුදල් හොරා කාපු රට,බංකොලොත් කරපු හැතිකරේ
@@Ruwan-y6g 76 ක් තොගෙ මහ එකා කරපු දෙයක් කියපන්කො🐫🐫🐫
මේයකාට තියෙන සුදුසු කම mokadda?
අරින කුමාර දිසානායක ගේ උප්පැන්න සහතිකය තියනවා කියලා හොයපල්ලා මාලිමවේ උන් ගැන සැකඊ අපිට
හොරු අල්ලන්න බලයට ආ මාලිමා අම්බරුවෝ සිය ප්‍රථම හොරා අල්ලයි..😂😂
චමුදිත ඔයාල දෙන්න බලන්න කියන්න මාලිමා ආන්ඩුවෙ ඉන්න අයගෙ අද්‍යාපන සහතික නතිනම් හොඉ බොරුනම් රටේ පාලනයට රටට ජනාදිපති වරයෙක් හා මන්ත්‍රී කන්ඩායමක් ඕනනෙ බලන්න කියන්න හොදම හා උගත් අද්‍යාපන සුදුසු කම් තියන හා හොදම මන්ත්‍රි කන්ඩායම හදන්න පුලුවන් කෙනා හා දේසපාලන පක්සය මොකක්ද කියල
ජනාධිපති තුමා කතා කලා කියලා වෙන කෙනෙක්ගේ ඩිටෙල්ස් දෙන්නේ නැහැ ,, වෙන කෙනෙකුට කතා කරලා උපාධිය හොයලා බලන්න පුළුවන් ,,ඒත් ඔහුගේ හෝ ඇයගේ ඩීටෙල්ස් අනවසරයෙන් කිසිම කෙනෙකුට දෙන්න අවසරයක් නැහැ ,,අයිතිකාරයාම තමයි කතා කරන්න ඕන ,,,ඇයි අනේ I D එකක් ඇති නේ,,,,
ආප්ප දැමිම පිලිබඳ ආචාර්ය උපාධියක් තියෙන්නේ කාටද??????😂
Comment යාලුවන්ට. ලියපන් සිංහල අකුරැ වලින්, නැත්තම් in english. 😂
39:40 anthimata hire giye rilaw tika 😂😂😂
PARLIAMENT WEB SITE MAN IS VERY. SUSPICIOUS
චමුදිත මේ මනුස්සයාගේ මූන දැක්කම කියන්ඩබැරිද මෙයා මාර වෙදෙක්කියලා😂😂😂
😅😅😅penawa hodata
හරිම ගොන් කොම්මෙන්ට් එකක්😂😂
මූ ඇවිල්ලා කලින් මහින්ද රාජපක්ෂ ගේ. පසුව රනිල් වික්‍රමසිංහ ගේ දැන් සජිත් පේමදාස ගේ මිනිහෙක් .😅😅😅🤣🤣🤣😂😂😂😂
අනුරගේ නම් වෙන්න නරකයි.
ඌ බොරු හිලා
😂😂😂😂😂😂😂😂
මුන් එන එන පට්ට හොරුන්ට කඩේ යන උන්. දැන් හොරා කන්න බෑනේ.ඒකයි මේ දුක😂😂😂
හිරු කුඩු මාධ්‍ය චමුදිත විලිලැජ්ජායි .
ඔයාලා දැන් බොරුවට කෑ ගැහුවට වැඩක් නෑනෙ අනේද ඔයාලටත් බැරිවුනානේ රට හදන්න ඔන්න සාකච්ඡා වලට ආවත් ඒක නිසා මේ ආණ්ඩුවටන්නෝ අඩුම ගානේ ඔයාලගේ ළමයිට විතරක් නෙමේ. අපිත් ඉන්නේ ඇමරිකාවේ. ඒ වුනාට ලංකාවේ ඉන්නවනේ හැමෝම මේ වගේ මේ රටවල් වල වගේ දියුණු වෙන්න ඕනා. හැමෝම සල්ලි හොඳට කාලාඉන්න
n pp එක කතා කලේ රටේ ධනය හොරා කාපු , තමන්ට විරැද්දව කතා කරපු මිනිස්සු අතුරැදහන් කීරීම , වගේ දේවල්. රාජපක්ෂට බයේ කට වහගෙන ඉන්න අැති නේද.එ්කට දැන් වෙෙරයෙන් කතා කරනවා.මිනිස්සු හිනස්සන්න අැවිත්. කුහක කම මුහුනෙන් පේනවා. චමුදිත හොදට ප්‍රශ්න කරන්න. ඔහුට කෙලින් කතා කරන්න බැ. රාඡපක්ෂට බයේ. සාධාරනව කතා කරන්න මෙහුට බැ.