අපගේ සහයෝගය ඔබ සමඟ බෙදා ගැනීමට ලැබීම ගැන අපි ඉතා සතුටු වන අතර අපි ඔබ සමඟ රැඳී සිටිමු .. ඔබගේ නාලිකාවට සුබ පැතුම්. We are very happy to share our support with you and we will stay with you. Congratulations to your channel. हम आपके साथ अपने समर्थन को साझा करने के लिए बहुत खुश हैं और हम आपके साथ बने रहेंगे .. आपके चैनल को बधाई। எங்கள் ஆதரவை உங்களுடன் பகிர்ந்து கொள்வதில் நாங்கள் மிகவும் மகிழ்ச்சியடைகிறோம், நாங்கள் உங்களுடன் இருப்போம் .. உங்கள் சேனலுக்கு வாழ்த்துக்கள்
ආදරයට වයස,පාට,බලපාන්නේ නැහැ කිව්වට මුලින්ම පෙන්නපු දෙන්නා ආච්ච්,මුනුපුරයි වගෙ
මම කැමති අර ආබාධිත කෙනෙක් බැදපු ජොඩුවට මොකද මමත් ආබාධිත කෙනෙක් නිසා
Ehemada, 🤔
@@roshansanjeewa4964 😥
Oh ..I'm so sorry
අනේ අයියේ පව් ඔයාට කවදා හරි හොද කෙනෙක් ලැබෙයි මම හවසට පහන තියනකොට අනිවාර්යයෙන් ප්‍රාර්ථනා කරනවා සත්තයි අයියේ ඔයාට ඉක්මනට හොද වෙන්න හොද අක්කි කෙනෙක් ලැබෙන්න කියලා හොයාගන්න එක අමාරුයි ඒත් ඔයා අවංකව ආදරේ කරලා උත්සාහ කරන්න ඔයාට කවදාවත් වරදින්නෙ නෑ අපි හොද වැඩ කරොත් අපිටත් හොද දෙයක්ම ලැබෙනවා අයියේ
@@roshansanjeewa4964 අනේ අයියේ හැමදාටම ද
අපේ සමිතා නෝනා නනේ😂😂😂😎👍☝🤘
පොලගයි කටුස්සයි නම් ආදරයෙන් ජීවත්වන පාටයි.ම්ට් උනත් ලස්සනයි .💘 ආදරයට මල් ම්ටක් 👫🌹🌺🌹
ruclips.net/video/D1xUvX9OELo/видео.html
මෙක බලන තනිකඩ සෙට් එක කෝ
ruclips.net/video/8XvvKgOXTeg/видео.html බලන්න
Athitha bni kathawa😓😓😓😓😟😟😟😟😟
බලමු ඉතින් නේද. තනියම කියලා මැරෙන්නැයි ඉතින් 😥 දුක තමයි 😒😒😒
😢😭
@@sujanisanjula5664 ow anee thawa apita wayasa thiyenawa mekath ekka balddi
අද කාලේ වෙන් වෙන්න හේතු හොයන සමහර මිනිස්සුට හොද අාදර්ශයක්.
ruclips.net/video/bUSQ7XbTt-4/видео.html
අන්තිම ඩෑල් එකට කෙල්ලන්ගේ ලොකු සීන් බලන්න බැරිනිසා වෙන්නැති තමන්ව බැද ගන්න ඇත්තේ 😂😂😂
ruclips.net/video/bUSQ7XbTt-4/видео.html
Kota couple eka harima shook 🥺💜 E denna godak sathutin inne ❤
අහින්සක අසරන අයත් සතුටින් ඉන්න කැමතී ඒ නිසා එයාලට ආදරේ කරන එක පිනක්
හ්ම් ඔව් ඔයා හරි අයියේ පව් එයාලා මොනා කරන්නද
අපිවත් බලලා සබ්ස්ක්‍රයිබ් කරයි කියලා හිතනවා. ඔයාලගේ උදවු අපිට දෙන්න. අඩුපඩු කියන්න
Oya hari
ruclips.net/video/bUSQ7XbTt-4/видео.html
Maarai
මේ යන විදියට ගියොත් අන්තිමට වුණු දේ තමයි සිද්ධ වෙන්නෙ😂💔
එකනම් පටිටයි අයියා
❤
ආදරේට අඩුපාඩු බලපාන්නෑ..ඒකට හොදම උදාහරණය මම 🖤💑💪
ruclips.net/video/bUSQ7XbTt-4/видео.html
හැබැයි ආදරය කියන්නේ ලෝකයේ සුන්දරම හැඟීම.Share love all over the world.❤👍👍❤❤🙏😎
ලස්සන තරුණ කපල්ස් ව්ලට.සොබාදහමත්.ආදරෙයි.ලස්සන කපල්ස් වලට.සොබාදහමත්.ආසයි.අස්වාභාවික වෙන්න.එපා
ඔන්න දෙවෙනි පාරටත් subscribe කරා.😂😂
😂😂😂😂😂
ඔයාලගෙ චැනල් එක පට්ට අයියෙ..ඔයගෙ වොයිස් එකත් පට්ට..❤️
මචන් මේ වගේ ලොකු වැදගත් කමක් නැති ඒත් ඉන්ටරෙස්ටින් දේවල් ගැන හදන වීඩියෝ මෙච්චර දිගට හදන්න එපා බන් .😥😥😥 විනාඩි 4න් පහෙන් කරන්න තිබ්බනෙ මේක .
සමිතා ඇන්ටිත් ඔය රෙකෝඩ් එකට යනවා
Mmm
ටිකක් මොන්ගල් උනාද මන්ද 😲❤👌
874 magen matath sahayoogayak denna please awankawa sahayoogayak denna
@@asbpowertech2662 අනිවාර්යයෙන්ම
ruclips.net/video/8XvvKgOXTeg/видео.html බලන්න
Podak විතර
@@SOfT-v3n මාවත් සබ්ස්ක්ර්යිබ් කරන්න
අන්තිමට පෙන්නපු එකට මාව ටිකක් මොංගල් වෙලා ගියා වගෙයි. 😟😂😂😂😂😂😂😂
Nui8
Anthima akata oluwath poddak wikara una bn sira 😂💔
ruclips.net/video/bUSQ7XbTt-4/видео.html
🤣🤣
ලස්සන ආදර කතා, අපිට ආදරේ අහිමි.. අහිමි සෙනිහසක්......
oya mata kamatida
රෝද් පුටුවෙ ජෝඩුව 😢 මොන දේ උනත් මට හිතට දැනුන ජෝඩුව❤️❤️🌸☺️
thank you very much vishma lokaya
ruclips.net/video/8XvvKgOXTeg/видео.html බලන්න
අර මිටි දෙන්න බෝනික්කෝ වගේ ❤️
0719595411 watspp
@@wishwadenuma272 ai mkd number denne
@@dewmidilthara6213 ganna
@@wishwadenuma272 mt epa
@@dewmidilthara6213 plz gannako
මටත් මාවම බදින්න වෙන සීන් එකක් තියෙන්නෙ😁🤪
ruclips.net/video/D1xUvX9OELo/видео.html
අනේ සමිතා ටික් ටොක් එක්කෙනයි හිටිවි කියලා හිතන් හිටපු අය මේ කොනට
0
ruclips.net/video/bUSQ7XbTt-4/видео.html
😂😌😋
සමහර අය කසාද බදින්නේ සල්ලි වලට. සමහර අය බදින්නේ ඇත්තම ආදරේට. මොන විදියට උනත් මිනිස්සුන්ගේ හැඟීම්.විවිධ නිසා එයාලගේ ක්‍රියාවනුත් එහෙම තමා නේ. සුපිරි හැබැයි. ❤
Pathagen ena vidihata n othagena ynne🔥🔥❤️ ela ela 👍
ruclips.net/video/bUSQ7XbTt-4/видео.html
Thank you very much
අඩේ අඩේ මන් කැමති අන්තිම ජෝඩුවට 😂😂😂
Sera bni😅😅😅😅😀😀😀
Mathi kamathe
😀
ruclips.net/video/bUSQ7XbTt-4/видео.html
අන්තිම ඩෑල් එක පට්ට ✌️
ruclips.net/video/bUSQ7XbTt-4/видео.html
අර මිටි කපල් එක ගොඩක් හොදයි. ඵ් දෙන්නා තමයි සතුටින්ම ඉන්න කපල් එක. ඵ් වගෙම හොදට ගැලපෙනවා.
0719595411 watspp
ruclips.net/video/bUSQ7XbTt-4/видео.html
0715186834
ඇත්ත ද හී
අන්තිම එක තමයි හිතා ගන්නම බැරි.🤣🤣🤣🤣🤣❤️💗🖤💖😘💯👍
සමිතා 😒👍අමතක කරලා
ruclips.net/video/bUSQ7XbTt-4/видео.html
මම කවද hari කසාද බඳින්නේ
මට වැඩා wadimal අක්කා කෙනෙක් 😀😁😄😅
😧
Subscribers 200 ගන්න help එකක් දෙන්න subscribe කරන්න මම tech videos කරන්නේ❤️❤️
ruclips.net/video/8XvvKgOXTeg/видео.html බලන්න
@@Sandamina_Fernando 181 ඔන්න සබ්ස්ක්ර්යිබ් කරා මාවත් සබ්ස්ක්ර්යිබ් කරන්න ruclips.net/video/GHIrltiLzs0/видео.html
E ai bn
ඔය කවුරු හිටියත් තමන්ට තමන් විතරයි
අන්තිම එක තමයි නිදහස්ම...🤣🤣🤣
හපොයී
Hmmmm
හිතගිය තැන මාලිගාව වගේ කියනවානේ .. ඉතිං ලැට් එකකට හිතගියානම් එතනත් මාලිගාව වගේ තමයි..
මේ යන විදියට ගියොත් බදින්න ඕනෙම නම් අන්තිම කෙනාගෙ ක්‍රමේ තමා ඉතිරි වෙන්නේ......😂😂😂
😂😂😂😂😂
ruclips.net/video/D1xUvX9OELo/видео.html
ruclips.net/video/bUSQ7XbTt-4/видео.html
super
ප්‍රශ්න කෝටියක් හිතට ආවෙ මට විතරද
අපිවත් බලලා සබ්ස්ක්‍රයිබ් කරයි කියලා හිතනවා. ඔයාලගේ උදවු අපිට දෙන්න. අඩුපඩු කියන්න
@@lokayethathu8543
Sks
D
ruclips.net/video/bUSQ7XbTt-4/видео.html
සංසාරේ පතාගෙන එන විදිය තමයි.අපිට අරුමයක් වුනත්..
😊😊😊😍😍
ruclips.net/video/bUSQ7XbTt-4/видео.html
හ්ම්ම්
කටහඩ වෙනස් වෙලා video එකේ... පරන කටහඬට අපි කැමතියි .❣️😃
සමිතා ඇතිකියලා හිතුවා 😕😕
😁😁😁 මමත් බැලුවේ ඒක තියෙනවාද කියලා
Harima amuthu aya
😊🙌
@@Sandamina_Fernando okay!
ruclips.net/video/8XvvKgOXTeg/видео.html බලන්න
ජෝඩු වලට අපහස කරන්න හොද නෑ. ඒත් යකෝ අන්තිම එක ජෝඩුවක්ද??? ඒක නම් මානසික රෝගයක් මන් හිතන්නේ.
එක තාම බං
ruclips.net/video/bUSQ7XbTt-4/видео.html
Ade.me wage kattiya innawa kiyala danneth dan.thanks wishma lokaya.
මේක නම් පුදුම ලෝකයක්ම තමයි
අපගේ සහයෝගය ඔබ සමඟ බෙදා ගැනීමට ලැබීම ගැන අපි ඉතා සතුටු වන අතර අපි ඔබ සමඟ රැඳී සිටිමු .. ඔබගේ නාලිකාවට සුබ පැතුම්.
We are very happy to share our support with you and we will stay with you. Congratulations to your channel.
हम आपके साथ अपने समर्थन को साझा करने के लिए बहुत खुश हैं और हम आपके साथ बने रहेंगे .. आपके चैनल को बधाई।
எங்கள் ஆதரவை உங்களுடன் பகிர்ந்து கொள்வதில் நாங்கள் மிகவும் மகிழ்ச்சியடைகிறோம், நாங்கள் உங்களுடன் இருப்போம் .. உங்கள் சேனலுக்கு வாழ்த்துக்கள்
Wowwww........I cant belive this
ruclips.net/video/8XvvKgOXTeg/видео.html බලන්න
මෙක බලන තනිකඩ සෙට් ko....
ruclips.net/video/bUSQ7XbTt-4/видео.html
Apith dennam thanikadai 😅😅😅
ආදරය seeheasa kiyanne anga pasaga ,mudal,penuma,paul පසුබිම,usa mahatha,නෙවෙයි..සැබැවින්ම thawath kenek වෙනුවෙන් upadina dayabarthwaya..e kena වෙනුවෙන් කැපවීම.සෙනෙහස.kenek වෙනුවෙන් hithak pahala unamae loke අනිත් aya nikanma nikan minis ruupa pamank weema..අනුකම්පාව samaga hadawate atulantayen ena eka හදවතක් wenuwenma ජීවත් weeme හැකියාව...😘😘..mage mulu jeewayama pawthinne mage මහත්තයා wenuwenmai...ma dakina adaraya eyayi..
හොඳයි දැනුවත් කිරීම
Meka bohoma sanwedhi saba adharaya kiya dhanawa lassanai 💐💐💐💐💐👍👍😀😀😀💐💐💐
මේවත් එක්ක බලද්දි මායි ක්‍රශ් එකයි කොච්චර ගැලපෙනවද😂😂
ඇයි අයියේ කීයද වයස ඔයාගෙයි එයාගෙයි
සොරි කැමතිනම් විතරක් කියන්න හොදේ
සිරාවටම 😂😂😂💔
Iresha Maduwanthi ඇයි🙄
ruclips.net/video/D1xUvX9OELo/видео.html
Thawa ekak adui. samithai chiranthai .
මේ මඟුල් ගැන කියන්න නම් වෙලාව තියෙනවා නේද හුම්ම්ම්ම්.....🙄🙄🙄😂😂😂
ruclips.net/video/8XvvKgOXTeg/видео.html බලන්න
*අයින්ස්ටයින්ට පවා විසදීමට නොහැකි වු ඔරෙගන් සාලවේ අභිරහස
* ඩ්රැකියුලාට සමාන ලේ උරා බොන අත්භූත චූපකාබ්රා
* පාවෙන රත්තරං ලෙස සැලකෙන තල්මස් වමනය👀
* සිදු නොවුණු විවාහයක ඡායාරූප පලකළ තරුණියකගේ ස0වේදී කතාව
මේ වගේ දැණුම තියෙන අරුම පුදුම video බලන්න ඕනෙ අය මෙපැත්තට අවිත් යන්න
ruclips.net/video/8XvvKgOXTeg/видео.html බලන්න
ඔයාලට එකක් miss වෙලා.ඉන්දියාවේ කෙල්ලෙක් ඉන්න්වා එයා කසාද බැදලා තියෙන්නේ එයාගේ බලුපැටිටව😂
Aththata
Eka indiyawe charithrayaklu.hemoma karanawalu 🤣
Pau
@@novah99 na😒
ruclips.net/video/bUSQ7XbTt-4/видео.html
අපි තනිකඩයි😂
Game master channel එක subscribes කරන්න bro මම ඔයා ව subscribes කරා ❤️❤️
@@pevinho3845 හා😇
චීනේ උන් ඔහොමයි කියන සෙට් එක කෝ
පලවෙනි එකාට උදාහරනයක් කියන්න
Ai bn hoda eka anthimata damme
ඇයි තව,
වික්ටර් + ............
සමිතා + ............
ජයසේකර අපොන්සු + ..............
Subscribers 200 ගන්න help එකක් දෙන්න subscribe කරන්න මම tech videos කරන්නේ❤️❤️
ඇයි උඹ?
🤣🤣🤣🤣🤣🤣🤣
@@niconicos2146 + කවුද?
•꧁ 9 9 ꧂•
මම nico lious
අන්තිමට හිටපු එකා ද්වීලිංගික hybrid කෙනෙක් ද කොහෙද
ruclips.net/video/bUSQ7XbTt-4/видео.html
Minecraft
අප්පිරියයි බන්...අර මුලින්ම පෙන්නපු එක ඒම😒😖...
ඌට කොච්චර අප්පිරියා ඇද්ද?
Live එකක් එන්න කෝ
මුන් ඔක්කොම ලෝක පිස්සෝ 😂😂😂😂😂😅😂😂😭මට නම් බෑ යකෝ😂😂😂😂😂😭😭😭😭😂
9 තමයි පට්ට
Good job.mage peththeth enaa .apiwath balana.supiri.
යකෝ අන්තිම එක 😂
Onna subscribe kalaaaa 🎉️😎
@@Sandamina_Fernando 😊👍
@@kawya3998 thanks
අපොයි දෙයියනේ😮😮😮........ විශ්වාස කරන්නත් බෑ...........
ruclips.net/video/8XvvKgOXTeg/видео.html බලන්න
හරිම ලස්සන වීඩියෝ එක.අවුරුදු 8 ක ලමයගෙ විවාහය ලස්සනයි ඔබට ස්තූතියි ❤️❤️❤️❤️❤️
පව්කාර කම ..වෙන මොනව කියන්න ද..
විශම රාගය
100/.atta
අම්බෝ😃
ආච්චිව බැදල ආච්චි ගෙ සල්ලි වලින් වටේ ගහනව ඇති
😀
මගුල තමයි...
මේ
ගෑනි
මගේ
🍒
එල්ලිච්ච
ගමන්.
ruclips.net/video/bUSQ7XbTt-4/видео.html
අනෙ .මන්ද .බන්.එක .බලලා .මම .අන්ද.මන්දවුනා.කියහන්කො...😀😀😀😀..ස්තුති යාඑව .....
0715186834
awanka adarayak labenna pin karanna one😢
පුංචිම ලමයි දෙන්නෙක්
හිත ගිය තැන මාලිගාව
මාලිමාව පැරදේ
❤❤❤
❤
කෝ බං ලංකාවේ අර අම්මටයි දුවටයි දෙන්නටම ගත්ත එකා නෑනේ
ඒ සීන් එක මොකක්ද?
මං දන්න දෙයක් තියෙනවා.... ඒ ළමයා ගේ තාත්තා ට කියන්නේ සීයා තාත්තා කියලා.
බැලින්නං
සීයා මිනිපිරියට
👉👌
@@nilambarameghawarna6635 සමීතගෙ සීන් එක බං.ඇන්ටිලාට සැප දෙන,අක්කලාට සැප දෙන එකෙක්නෙ සමීතා අල්ලගෙන තියෙන්නෙ.ඉතිං ඌට එක ගෙදරම ඇන්ටිත් ඉන්නවා අක්කත් ඉන්නවා.සමීතා හොයාගෙන තියෙන්නෙ බහුකාර්ය උපකරණයක්.කොහොමද සමීතගෙ මොලේ
@@chamodsheshan225 අයියෝ සල්ලි.
😨
මට බෑ සාන්ත.
මම හිතුවේ අජිත් ගැන කියන්නෙ කියලා
අප්පිරියයි පොඩි ලමයින්ගෙ කසාද දැක්කම පව්කාර බැදීම්
Wishma lokaya kiyanne eketa ne 👍👍👍👍👍
Samitha anti කොහේද
පින්න පිපෙන රෑ යාමේ එන්නෙදෝ සොයා
😳😳😳😳😳😳
Jailer cooper + josie ❤️❤️❤️
ruclips.net/video/bUSQ7XbTt-4/видео.html
එකම වගේ ෆිල්ම්ස් බලලා එපා වෙලාද?
එන්න මේ පැත්තට..
සුපිරිම ෆිල්ම්ස් ගැන දැනගන්න...torrent files සහ ඉංග්‍රීසි/සිංහල උපසිරැසි එකම තැනකින් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න...
මේ කමෙන්ට් එකටත් like එකක් දාගෙන යන්න♥️♥️😘
මන් දවස් කසාද බදින්නෙ මට වඩා වැඩිමල් කෙනෙක්. හැබැයි මට වඩා අවුරුදු 15 කට වැඩිමල් නැති කෙනෙක්
මුලින්ම පෙන්නපු කපල් එක සල්ලි වලට රැවටිලා වෙන්න ඇති නැත්නම් ඇස් අන්ද වෙලා නෙවෙයිනේ !
ruclips.net/video/D1xUvX9OELo/видео.html
ඔව් කොල්ලගේ සල්ලිවලට කෙල්ල රවටිලා 😆. ඌ කැමති 60 පැන්න ගැනුන්ට . මෙ ගැනි විතරක් නෙමෙයි ඌ යළුවෙලා තියන ඔක්කොම නාකි ගැනු . උගේ ආසාව
මම නම් කැමති ආබාධිත යුවළට අයියේ
තමන් තමන්ව බදින එකෙක් ද්කලම න මම එයට තමයි සම
11peter ,paul and maria
Plweni like eka ❤️😘
No
💕
Ela
The shortest family in the world❤❤
ruclips.net/video/bUSQ7XbTt-4/видео.html
කටුස්සියාගෙ උස කොහොමද මනින්නේ . අල්ලන්න බලන්කොටම පාට වෙනස් කරනවා 😂😂😂😂😂