Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වීඩියෝ එක මරු අයියෙ...❤️😍🤜🔥චැනල් එකේ කලින් නම හොඳයිනෙ..😌
@@wishwadanuma 😍🔥❤️
මුලු විඩියෝ එක ටම මමනමි කැමතියි 😊
බල්ලන්න බෙිර ගත්ත එක❤ මොකද අපිව හැම වෙලාවට එයාලා බෙිරනවානේ....🥰🥰🥰👍
Mata aiiage alut chanal eka hoya gnna baruwa hitiye .patta me vedio ekat ❤️👍
Niyamai Brother video aka Athal 😂😊❤
Video එකේ අන්තිම කෑල්ල තමා ඕයි මරුම.. "නාකි මයිනන්ට දෙනවා අලුත් බේසමක්" 😂🤣🤣🤣
^l^
Niyamai bn❤
Maru buddika aiye..oya katha karana widiya thama maru..චැනල් එකේ නම වෙනස් කරද♥♥♥
Video eke samahara ewatanam hinaa giyaa.supiriii
👍👍👍👍👍SUPERB....
Ammo ube kathawa patta oii
වීඩියෝ කොටස් ආයෙත් රිවයින් කර කර බැලුවෙ මං විතර ද😏😱
@@wishwadanuma by
@@roshanindika313❤😅😅
වීඩියෝ එකේ නම් හැම සීන් එකකටම කැමතියි ඒ උනාට වීදුරු දොරක අර විදිහට වැදිලා තියේනම් ලයික් කරන්න කියපු එකටනම් කැමති නෑ 🙈🙈🙈 හැමදාම වගේම අදත් ලස්සනයි වීඩියෝ එක
බුද්දික අයියා ගැම්මක් 🤘
බයිසිකල් කාරයගෙ සීන් එක මරු 😅👌
සුපිරි 🤍🔥
හායි අලුතින් ආවේ
@@wishwadanuma හා
Ahh eka patta
අයියගෙ Background music එක නම් පට්ට😅 කලින්ටත් වඩා ආතල් ඒවම ඉස්සරහට එයි කියල හිතනවා❤
අර මීය කලිසම අස්සට ගිය සීන් එකනම් මරු😂✌️🤣🤣❤️🤣🤣🤣🤣....
ඇත්තටම නියමයි ගොඩක් ස්තුතියි ජයමවේවා
english video ehemma copy kara ne. poddakwath nirmanashilithwayak nathda?
අර අන්තිමට දාපු එක අම්මො අම්මො 🤣🤣7:51
@@wishwadanuma 🤣✌️ පරණ සාටක නාකි මයිනන්ට දෙනවා අලුත් බෙසමක්
😅hodai video aka sthuthi
lovelythanks bro.
Maru ane
Thank you 🙏
4:20 වීදුරුව බිඳුණේ ඉස්සරහ දෙන්නගේ අතින් වෙින්න ඔනේ. ඒ දෙන්නා අල්ලන කොටත් පොඩ්ඩක් වීදුරුව නැමිලා තිබුණේ මුලින් .
Maru Buddhika 👌
මරු වීඩියෝ එක අයියෙ..මං කැමතිම මේකෙ අර බල්ල පාර පනින්න හදනකොට බේරගන්න එකට කොල්ලෙක් පැනල.❤️❤️🙏🙏
5:58 / 6:15 real life superheros.
වීඩියෝ එක සුපිරියි බුද්ධික අයියේ ❤️❤️❤️ නම වෙනස් කරේ ඇයි ? විශ්ව දැනුම කියන එක හොදයිනෙ
බුදුසරණයි ....!
Logo එක ලස්සනයි.නමත් වෙනස් නමක් එක හොඳයි😋🤍🙏
Ado maruma video ekak
විශ්ව දැනුම channel එකේ නම වෙනස් කරල ද?🤔🤔🤔🤔
@@wishwadanuma කලින් නම තමා පුරුදු.මේ නම දැම්ම හන්දා හැමදාම ආතල් video ම දාන්න වෙන්නෙ.😁දැනුම බෙදා දෙන video එකක් දැම්මොත් නම ගැලපෙන් නෑ.🤔😁
@@wishwadanuma 💪👍
4:20 අර ඇවිදගෙන ආපු ලමයා අතින් 😂💔
Supiri
අන්තිම කැල්ලතමයි හෝදම එක😂😂👍
Patta
Brother Name එක Change කරේ ඇයි Wishwa Danuma + Athal Media ❤️❤️
7:02 පව් අසරණය 😂 අම්මො
බයිසිකලය වෙනුවට මෙට්ටය හම්බ වෙච්චි දේ මරු😂
Fast වැඩියි ටිකක් slo w motion දැම්මනම් හොඳයි .
Ela
ගෑනු කෙනා නිසා වීදුරුව බිදුනෙ...එයා වීදුරුව ඉස්සුවෙ මුල්ලෙන්...බර වැඩි නිසා කැඩුන ඒ හින්ද...
අරකෙ හොද වෙලාවට පිටිපස්සෙ පූල් එකක් තිබ්බෙ 😂😂
Kalisama athulata meeya ringapu aka patta
Mn baluwa kawda me kiyala balan giyama buddika ayyane 😉
❤❤❤😊
පූසො නම් ඉපදිලා තියෙන්නෙම ආතල් ගන්න මට හිතෙනවා , අර බයිසිකලේ ගිය කෙනාට වෙච්ච ආතල් එකත් මරු.. අපි වගේ නම් වැටෙන්නේ මඩ වලකට එක්කෝ මැරිලා , ඒ මනුස්සය confused වෙන්න ඇති මේ වෙච්ච හාස්කම මොකද්ද කියලා... 😁😁😁😁😁🤣🤣🤣
👌🤟
අඩේ අර කලිසම ගලෝල පූල් එකට දාන සීන් එක 😀
1.05 patta😅
වීදුරුවකනම් හැප්පුනා 😂😂😂😂😂
සෝක්....😂
Name change karada aiye 👍👍👆👆
අන්තිමටනී ආතල් එක 😂😂
Athal media namata man asai
Chenal aka harihodai
👍👍👍👍👍👍❤️
Godak dewal pennanna nethuwa tikak pehediliwa pennanna.chenal 1ka good
අයියේ ඔතන ඔක්කොම සින් මට වෙලා තියෙන්නේ 😂😂😂 ඔයා විස්වාස කරන්නැ නේ
Me videos ganne kohenda
හීහ් අලුත් මෙට්ටෙ😁😁😁
👍👍👍
කලින් නම හොදයි 😍🖤. ඒක නමක් නෙවෙයි brand එකක්. කට්ටිය දන්නෙත් ඒ නමින්. අලුත් නම පොඩ්ඩක් අව්ල් වගේ කලින් එක හොදයි. යෝජනාවක් විතරයි.
@@wishwadanuma ok. Best of luck 🤝
@@wishwadanuma ඒක තමයි මෙ නම හොදයි 😁✌️ එතකොට පුලුවන් හැමදාම මෙ වගෙ විඩියො බලන්න 😁✌️
ඉස්කෝලේ concert එකට ලොකු ඉස්කෝලේ ඉදන් යාළුවොත් එක්ක පොඩි ඉස්කෝලේට .. පයින් කතාකර කර යනකොට තව ඩින්ගෙන් light කණුවක හැප්පෙනවා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Me vishwa danuma channel eka ne😕😕
@@wishwadanuma kamak na habai kalin name eka tama Maru atal media kiyana name eka tikak common ne😊
නියම වීඩියෝ එකක් , නමත් වෙනස් කරල නේද?
@@wishwadanuma ඔව් අනිවාරෙන්ම ඒකට මම කැමතී , මගෙ ප්රති රූපෙ ලෙෆ්ට් ද මන්ද?😂👌,ඇත්තටම මම දවස ගෙවන්න ඕව තමා කරන්නෙ, මට මේ යූටියුබ් එකෙන් ගැලවෙන්න බැරුව ඉන්නෙ.
8:02 මොකද එ වෙන්නේ
නම වෙනස් කරාද අයියේ
Garage eke hirawenna. Hema electronics garage ekakama athule emergency switch ekak thinawa
පරන සාටක නාකි මයිනන්ට දෙනව අලුත් බේසමක් 😂😂😂😂😂
තෙල් නැති කාලෙ🥺 අපරාදේ තමයි 😁
👍
Man kamathi puso athal ganna devani na kiyana ekatai..room eke dala giya pusage akatai😋
Matath nuvareliye gihilla resturant eakadi atha hodanna yanakota viduru dora dakke nathuva happuna velavata dora kadunena
කලිසම ගලවගෙන ෆූල් එකට වැටෙන එක 😄
Mage asama you tuber oya
Wela thinooo😅
❤
Kiyana widiya lassanai
Anthima eka maru
වැඩේට වගකියන්න ඕනා රෝස පාට ෂර්ට් එකක් ඇදගෙන හිටපු කෙනා.
Women nisa bidune mirror eka😮
❤️❤️
පූසගෙ ආතල් එකට
Ow
බාත්රූම් එකේ කැමරාව 🤣
තෙල් බවුසර් 😂
👍🏻👍🏻👍🏻👍🏻🌹🌹🌹🌹🌹🌹🌹
7:01 🤣
මම නම් ගෙදර දොරේ ,බිත්ති වල heppenawa
දොරෙ වදින එක මටත් වෙලා තියෙනවා
Ara duwagena Apau kella vidurua Picum kara wedi. Gotta weduna ara sudu kamise adapu aiya ge pethrhe 😂😢
Viduruwa bidune 4 denagema atin
Ara පූස ලොන්ඩරියෙ දිපු ආතල් එකයි ඌරට වෙච්ච වැඩෙයි
OKKOMA.HODAY
කලිසම ගලව ෂ්වුයුම් ෆූල් එකට වැටුණු එක
වීඩියෝ එක මරු අයියෙ...❤️😍🤜🔥චැනල් එකේ කලින් නම හොඳයිනෙ..😌
@@wishwadanuma 😍🔥❤️
මුලු විඩියෝ එක ටම මමනමි කැමතියි 😊
බල්ලන්න බෙිර ගත්ත එක❤ මොකද අපිව හැම වෙලාවට එයාලා බෙිරනවානේ....🥰🥰🥰👍
Mata aiiage alut chanal eka hoya gnna baruwa hitiye .patta me vedio ekat ❤️👍
Niyamai Brother video aka Athal 😂😊❤
Video එකේ අන්තිම කෑල්ල තමා ඕයි මරුම.. "නාකි මයිනන්ට දෙනවා අලුත් බේසමක්" 😂🤣🤣🤣
^l^
Niyamai bn❤
Maru buddika aiye..oya katha karana widiya thama maru..චැනල් එකේ නම වෙනස් කරද♥♥♥
Video eke samahara ewatanam hinaa giyaa.supiriii
👍👍👍👍👍SUPERB....
Ammo ube kathawa patta oii
වීඩියෝ කොටස් ආයෙත් රිවයින් කර කර බැලුවෙ මං විතර ද😏😱
@@wishwadanuma by
@@roshanindika313❤😅😅
වීඩියෝ එකේ නම් හැම සීන් එකකටම කැමතියි ඒ උනාට වීදුරු දොරක අර විදිහට වැදිලා තියේනම් ලයික් කරන්න කියපු එකටනම් කැමති නෑ 🙈🙈🙈 හැමදාම වගේම අදත් ලස්සනයි වීඩියෝ එක
බුද්දික අයියා ගැම්මක් 🤘
බයිසිකල් කාරයගෙ සීන් එක මරු 😅👌
සුපිරි 🤍🔥
හායි අලුතින් ආවේ
@@wishwadanuma හා
Ahh eka patta
අයියගෙ Background music එක නම් පට්ට😅 කලින්ටත් වඩා ආතල් ඒවම ඉස්සරහට එයි කියල හිතනවා❤
අර මීය කලිසම අස්සට ගිය සීන් එකනම් මරු😂✌️🤣🤣❤️🤣🤣🤣🤣....
ඇත්තටම නියමයි ගොඩක් ස්තුතියි ජයමවේවා
english video ehemma copy kara ne. poddakwath nirmanashilithwayak nathda?
අර අන්තිමට දාපු එක අම්මො අම්මො 🤣🤣7:51
@@wishwadanuma 🤣✌️ පරණ සාටක නාකි මයිනන්ට දෙනවා අලුත් බෙසමක්
😅hodai video aka sthuthi
lovely
thanks bro.
Maru ane
Thank you 🙏
4:20 වීදුරුව බිඳුණේ ඉස්සරහ දෙන්නගේ අතින් වෙින්න ඔනේ. ඒ දෙන්නා අල්ලන කොටත් පොඩ්ඩක් වීදුරුව නැමිලා තිබුණේ මුලින් .
Maru Buddhika 👌
මරු වීඩියෝ එක අයියෙ..මං කැමතිම මේකෙ අර බල්ල පාර පනින්න හදනකොට බේරගන්න එකට කොල්ලෙක් පැනල.❤️❤️🙏🙏
5:58 / 6:15 real life superheros.
වීඩියෝ එක සුපිරියි බුද්ධික අයියේ ❤️❤️❤️
නම වෙනස් කරේ ඇයි ? විශ්ව දැනුම කියන එක හොදයිනෙ
බුදුසරණයි ....!
Logo එක ලස්සනයි.නමත් වෙනස් නමක් එක හොඳයි😋🤍🙏
Ado maruma video ekak
විශ්ව දැනුම channel එකේ නම වෙනස් කරල ද?🤔🤔🤔🤔
@@wishwadanuma කලින් නම තමා පුරුදු.මේ නම දැම්ම හන්දා හැමදාම ආතල් video ම දාන්න වෙන්නෙ.😁දැනුම බෙදා දෙන video එකක් දැම්මොත් නම ගැලපෙන් නෑ.🤔😁
@@wishwadanuma 💪👍
4:20 අර ඇවිදගෙන ආපු ලමයා අතින් 😂💔
Supiri
අන්තිම කැල්ලතමයි හෝදම එක😂😂👍
Patta
Brother Name එක Change කරේ ඇයි Wishwa Danuma + Athal Media ❤️❤️
7:02 පව් අසරණය 😂 අම්මො
බයිසිකලය වෙනුවට මෙට්ටය හම්බ වෙච්චි දේ මරු😂
Fast වැඩියි ටිකක් slo w motion දැම්මනම් හොඳයි .
Ela
ගෑනු කෙනා නිසා වීදුරුව බිදුනෙ...එයා වීදුරුව ඉස්සුවෙ මුල්ලෙන්...බර වැඩි නිසා කැඩුන ඒ හින්ද...
අරකෙ හොද වෙලාවට පිටිපස්සෙ පූල් එකක් තිබ්බෙ 😂😂
Kalisama athulata meeya ringapu aka patta
Mn baluwa kawda me kiyala balan giyama buddika ayyane 😉
❤❤❤😊
පූසො නම් ඉපදිලා තියෙන්නෙම ආතල් ගන්න මට හිතෙනවා , අර බයිසිකලේ ගිය කෙනාට වෙච්ච ආතල් එකත් මරු.. අපි වගේ නම් වැටෙන්නේ මඩ වලකට එක්කෝ මැරිලා , ඒ මනුස්සය confused වෙන්න ඇති මේ වෙච්ච හාස්කම මොකද්ද කියලා... 😁😁😁😁😁🤣🤣🤣
👌🤟
අඩේ අර කලිසම ගලෝල පූල් එකට දාන සීන් එක 😀
1.05 patta
😅
වීදුරුවකනම් හැප්පුනා 😂😂😂😂😂
සෝක්....😂
Name change karada aiye 👍👍👆👆
අන්තිමටනී ආතල් එක 😂😂
Athal media namata man asai
Chenal aka harihodai
👍👍👍👍👍👍❤️
Godak dewal pennanna nethuwa tikak pehediliwa pennanna.chenal 1ka good
අයියේ ඔතන ඔක්කොම සින් මට වෙලා තියෙන්නේ 😂😂😂 ඔයා විස්වාස කරන්නැ නේ
Me videos ganne kohenda
හීහ් අලුත් මෙට්ටෙ😁😁😁
👍👍👍
කලින් නම හොදයි 😍🖤. ඒක නමක් නෙවෙයි brand එකක්. කට්ටිය දන්නෙත් ඒ නමින්. අලුත් නම පොඩ්ඩක් අව්ල් වගේ කලින් එක හොදයි. යෝජනාවක් විතරයි.
@@wishwadanuma ok. Best of luck 🤝
@@wishwadanuma ඒක තමයි මෙ නම හොදයි 😁✌️ එතකොට පුලුවන් හැමදාම මෙ වගෙ විඩියො බලන්න 😁✌️
ඉස්කෝලේ concert එකට ලොකු ඉස්කෝලේ ඉදන් යාළුවොත් එක්ක පොඩි ඉස්කෝලේට .. පයින් කතාකර කර යනකොට තව ඩින්ගෙන් light කණුවක හැප්පෙනවා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Me vishwa danuma channel eka ne😕😕
@@wishwadanuma kamak na habai kalin name eka tama Maru atal media kiyana name eka tikak common ne😊
නියම වීඩියෝ එකක් , නමත් වෙනස් කරල නේද?
@@wishwadanuma ඔව් අනිවාරෙන්ම ඒකට මම කැමතී , මගෙ ප්රති රූපෙ ලෙෆ්ට් ද මන්ද?
😂👌,ඇත්තටම මම දවස ගෙවන්න ඕව තමා කරන්නෙ, මට මේ යූටියුබ් එකෙන් ගැලවෙන්න බැරුව ඉන්නෙ.