ගුවන් නියමුවන්ට තියෙන අමුතු නීති 10ක් | 10 Things That Pilots Can't Do Onboard

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 707

  • @fernandofernando7539
    @fernandofernando7539 3 года назад +48

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා. කවදාවත් pilot කෙනෙක් වෙන හීනෙ අත අරින්නේ නෑ. මෙවා කියලා දුන්නාට thank you so much.

  • @DS-xk2dx
    @DS-xk2dx 3 года назад +98

    මොන විදිහේ තද නීති තිබ්බත් පයිලට් කෙනෙක් වෙන්න ඉන්න අපිට නම් ඒ නීති හින්දා ආසාව තව වැඩි වෙනවා....😍🥰✈️
    Thank you so much...💙

    • @kgshn2413
      @kgshn2413 3 года назад +1

      😂😂😂😂

    • @BlackEvil55
      @BlackEvil55 2 года назад +9

      මමත් ලොකු වෙලා pilot කෙනෙක් වෙන්න තමයි ඉන්නේ nice to meet you ✌️🤩🤗

    • @Theycallme_nethu
      @Theycallme_nethu 2 года назад +6

      සිරා බන්.මම අනිව pilot කෙනෙක් නම් වෙනවා😍

    • @DS-xk2dx
      @DS-xk2dx 2 года назад +2

      @@BlackEvil55 💪

    • @DS-xk2dx
      @DS-xk2dx 2 года назад +1

      @@Theycallme_nethu 💪

  • @hasiWills1021
    @hasiWills1021 4 года назад +96

    නියමයි ! සිංහල ලස්සනට කියනව ඉංග්‍රීසිත් එවගෙම..
    Nice and clear voice 👍❤

  • @petbirds417
    @petbirds417 3 года назад +53

    මේ කියන සමහර ඒවා හරි මගේ සේවා කාලය දැනට අවුරුදු හයක් හැබැයි මේ කියන තරම්නම් අපිට පීඩනයක් නෑ ...
    අලුතින් piolets ලා වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න ලමයි කලබල වෙන්න එපා...❤️

    • @farzaninfiaz1324
      @farzaninfiaz1324 3 года назад +1

      Anneki ayya

    • @Subodani1
      @Subodani1 3 года назад +3

      pilotslata masa 6kt warak thyn test walin fail wunoth rassawa atherla gdr enn wnw kiyn eka aththada?

    • @thimanshathathsarani6229
      @thimanshathathsarani6229 2 года назад +2

      ඒකට උස බලපානවද.තව pilot kenek wenn nam mths krnn onid A/l

    • @anjaleeanjalee3683
      @anjaleeanjalee3683 2 года назад +2

      Pilot කෙනෙක් වෙන්න අනිවාරෙන් ඩිග්‍රි එකක් ඔනිද කියන්නකො මෙඩිකල් ටෙස්ට් වලට මොනාද කරන්නෙත් කියල කියන්නකො

    • @adeeshadilshan2500
      @adeeshadilshan2500 11 месяцев назад

      ​@@anjaleeanjalee3683degree නම් ඕන නෑ.සල්ලි තමයි ඕන 😂🎉

  • @mr.production_9878
    @mr.production_9878 3 года назад +165

    අනාගත පයිලට්ලා කීදෙනෙක් කමෙන්ට් ටිකේ ඉන්නවද💔

  • @crazyarmy4998
    @crazyarmy4998 3 года назад +18

    මම නම් අනිවාර්යෙන් pilot කෙනෙක් වෙනවමයි
    ඒක තමා මගේ ලොකුම dream එක මේ video එක නිසා මගේ ආසාව තව‍ වැඩි වුණා ♥️♥️

    • @nethmiswetha1826
      @nethmiswetha1826 3 года назад +2

      😗mageth ekama thama bn lokuma hine aniwa pilot kenek wenw

    • @crazyarmy4998
      @crazyarmy4998 3 года назад +1

      @@nethmiswetha1826 ♥️♥️

    • @SMW0630
      @SMW0630 3 года назад +2

      @@nethmiswetha1826 mageth

    • @SMW0630
      @SMW0630 3 года назад +2

      mageth.....aniiiiiii.wenava kohoma hari.

  • @anomapriyadarshani6525
    @anomapriyadarshani6525 3 года назад +63

    😜මොන දේ වුණත් මොන දේ කිව්වත් මගේ pilot කෙනෙක් වෙන්න තියන ආශාව නැති වෙන්නේ නෑ. 😋

  • @hirunabandara6684
    @hirunabandara6684 3 года назад +164

    ඔය මොන දේ කිවත් pilot කෙනෙක් වෙන dream එක කවදාවත් නැතිවෙන්නේ නෑ මේක හින්ද ඒ dream එක තවත් වැඩි උනා මිසක් 😊😊😊😍😍😍

  • @tharukagomez2175
    @tharukagomez2175 4 года назад +89

    මම පොඩි කාලේ ඉදම්ම ආසාවෙන් හිටියෙ පයිලට් කෙනෙක් වෙන්න .වෙන අයට කොහොම උනත් මට නම් මේ දේවල් අහල තවත් අස උනා පයිලට් කෙනෙක් වෙන්න . හේතුව මම දැන් පයිලට් කෙනෙක් නෙමේ නේ මම chef කෙනෙක් මේ job එක එපා උනා පයිලට්ලගේ විස්තර ඇහැවම . අපි දවසට පැය 10 ක් 12 ක් වැඩ කරන්න ඕනි එ වැඩ කරන වෙලේ මැරෙනව මැරිල්ලක් ලොවෙත් නැති වෙන්න

    • @tharukagomez2175
      @tharukagomez2175 4 года назад +1

      @THAMIDU DINETH sirawata 👆🏻

    • @perro3516
      @perro3516 4 года назад +7

      ඔවුබං චෙෆ්කෙනෙක්වෙන්න පොඩිකාලෙඉඳංම ආසාවක්තිබුන. කට්ටකාල චෙෆ්කෙනෙක්උනාකියහංකො. මේකමහකරුමයක්.. මැරෙනමැරිල්ලෙ සීමාවක්නෑ. ගින්දරරස්නෙට ලේරත්වෙලා පෙඩ්ඩටත් මලපනිනව.. මේක පට්ටදුකක්බං.

    • @jayatissakandy9786
      @jayatissakandy9786 4 года назад +1

      , g

    • @sportsfirst770
      @sportsfirst770 4 года назад +1

      Matath ehemai bokkh

    • @rv3017
      @rv3017 4 года назад +1

      Mamath ehemai

  • @achii692
    @achii692 4 года назад +81

    මේක මගේ ලොකූ හීනයක්... one day i will become a pilot❤️

  • @gihanweerasingha742
    @gihanweerasingha742 4 года назад +17

    ආසාව වැඩි උනා .... මේ ටික දන්නේ නැතුව හිටියෙ thanks 😎😍

  • @Fitness-One-HD
    @Fitness-One-HD 4 года назад +25

    මෙහෙම නීති තියනවද ඇත්තටම එයාලට. නියමයි 💥💥💥

  • @npmblog8800
    @npmblog8800 4 года назад +25

    ගොඩක් ස්තූතී නොදන්න දේවල් කියලා දෙනවට ❤️

  • @shamilasandeepani2751
    @shamilasandeepani2751 2 года назад +1

    ගොඩක් දේවල් ඉගෙන ගත්ත මං මේ වීඩියෝ එකෙන්..
    පුංචි කාලෙ ඉදන් මගෙ හිතේ ලොකුවටම තීන මේ හීනෙට යන්න තවත් ශක්තියක් උනා මේ වීඩියෝ එක..
    ගොඩක් thank you මේ වීඩියෝ එක ගෙනාවට...
    Pilot කෙනෙක් වෙන්න ඕනි සුදුසුකම් ගැන එහෙම වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද... ගොඩක් ලොකු දෙයක්..
    ඇත්තටම thank you very much මේ වීඩියෝ එක කරාට..
    ❤️

  • @hirunabandara6684
    @hirunabandara6684 3 года назад +83

    රැවුල කපනවා වගේද pilot කෙනෙක්ට ලැබෙන දේවල් හැමෝටම ලැබෙන්නේ නෑ නේ 😊😊

  • @captainnemo5907
    @captainnemo5907 3 года назад +9

    අර පයිලට්ලා දෙන්නට දෙන කෑම එක වෙන වෙනම වෙනස් විදියට දෙන සීන් එකකනම් කලින් දැනගෙන හිටියා. ❤❤❤🥰🥰🥰🥰

  • @Venuvabro
    @Venuvabro 4 года назад +257

    Mata nam තව asa හිතුණා pilot කෙනෙක් වෙන්න me video eka balala ko එහෙම aya තව ඉන්නවද

  • @svgssghs8334
    @svgssghs8334 4 года назад +18

    අවුරැදු 11-12 ක් යනව ප්ලයිටි වල මෙිව දන්නෙනැනෙ thank you දැනුවත් කලාට

  • @hemalthilakarathna1746
    @hemalthilakarathna1746 4 года назад +110

    ඔය මොන ප්‍රශ්නෙ තිබුනත් අවස්ථාවක් ලැබුනොත් පැනලා යන්නෙ pilot කෙනෙක් වෙන්න..💙💪

    • @ravishkashyamel5881
      @ravishkashyamel5881 4 года назад +3

      hah hah

    • @praveeshnimsara8891
      @praveeshnimsara8891 3 года назад +3

      කාටවත් අවස්තාව ලැබෙන්නෙ නැ අවස්තාව ගන්න ඔනෙ 👌👌

    • @pilot3810
      @pilot3810 2 года назад

      ඔව්

  • @zhangshing3905
    @zhangshing3905 4 года назад +41

    කවුද කැමති pilot කෙනෙක් වෙන්න

  • @tharindudilshan8340
    @tharindudilshan8340 4 года назад +16

    අම්මෝ ගොඩක් දේවල් දැනගත්තා 💪❤️

  • @sahansahan9394
    @sahansahan9394 3 года назад +2

    ගොඩක් ස්තූතී නොදන්න දේවල් කියලා දෙනවට

  • @gotabayarajapaksa5630
    @gotabayarajapaksa5630 3 года назад +32

    Pilotla තමා හොදටම කරන්නෙ ඔතන...😂😂😂

    • @Fightergirl-n1h
      @Fightergirl-n1h 8 месяцев назад +1

      හලෝ දැන් මොනවද ගෙදරට වෙලා කරන්නේ

  • @thiwanthiuthpala8488
    @thiwanthiuthpala8488 3 года назад +2

    කියන දේ පැහැදිලිව තේරෙන්න ලස්සනට කියන නිසා wishwa danuma videos බලන්න ආසයි... 😊 good luck

  • @itz.kevinzz
    @itz.kevinzz 3 года назад +4

    next level voice ayye✌️🔥♥

  • @sriyanipushpalatha9172
    @sriyanipushpalatha9172 4 года назад +7

    ගොඩක් වැදගත් මෙ වගෙ video හොය හොය හිටියෙ.

  • @chandanapathiraja5995
    @chandanapathiraja5995 3 года назад +3

    ගොඩක් වටිනවා බ්‍රෝ ස්තුතියි

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 3 года назад +2

    හොද වැඩසටහනක්.ස්තුතියි .

  • @Sports1st_
    @Sports1st_ 4 года назад +8

    3 වෙනි comment එක හා 98 වෙනි view එක මගෙන් 😍😋

  • @manthiladahanayaka1645
    @manthiladahanayaka1645 4 года назад +143

    දැන් නම් ආසාව වැඩි උනා...

  • @kusaldinisuru1616
    @kusaldinisuru1616 3 года назад +57

    අනිවාර්යයෙන්ම පයිලට් කෙනෙක් වෙනවා..මම..😍

  • @avishkashanith5287
    @avishkashanith5287 3 года назад +98

    මේ ඔක්කොම ඇත්ත නෙමේ.මමත් පයිලට් කෙනෙක්.ටෙස්ට් නම් තියෙනවා .ඒත් ඒක අපිට දැන් පුරුදයි.

    • @nethu6645
      @nethu6645 3 года назад +2

      😍😍😍😍😍

    • @damiththaranga9821
      @damiththaranga9821 3 года назад +11

      Ane මටත් කියලා dennako pilot කෙනෙක් වෙන්ne කොහොමද කියලා plz

    • @sanukarithnal9881
      @sanukarithnal9881 3 года назад +4

      @@damiththaranga9821 mamath..wenna.ynneh....🙂

    • @Akash-sr7ny
      @Akash-sr7ny 3 года назад +3

      Kellek talk kara ganna neh baluwe bru kiyala 👉🤣

    • @avishkashanith5287
      @avishkashanith5287 3 года назад +2

      @@damiththaranga9821 mama nm a/l maths kale.e nisa wadiya amaru wunna

  • @tigerflash128
    @tigerflash128 2 года назад +3

    මම pilot කෙනෙක් වෙනවමයි මේ video එකෙන් ඒකට ආසව තව වැඩි උනා

  • @ckgamings4171
    @ckgamings4171 2 года назад +2

    අද තමා දැන ගත්තෙ ඔක්කොම ❤️❤️

  • @rasheepabajayawardena6132
    @rasheepabajayawardena6132 3 года назад +8

    ලෝකයේ ප්‍රසිද්ධ ගුවන් සමාගම් ගැනත් video එකක් කරන්නකෝ

  • @nimalbandara8487
    @nimalbandara8487 4 года назад +15

    ගොඩක් වැදගත් විඩියෝවක් වටිනාකම කියලා නිම කරන්න බැ. ස්තූති ගොඩක් දේවල් ඉගෙනගත්තා..

  • @neero_2887
    @neero_2887 3 года назад +6

    ‌අද කියවිල්ලනම් මරු...

  • @ashennethsarag.h.ashenneth9497
    @ashennethsarag.h.ashenneth9497 3 года назад +1

    Hemdam vage add video akath nimai super aiye ❤️❤️❤️❤️❤️❤️

  • @dinuabewikkama6533
    @dinuabewikkama6533 3 года назад +30

    හින්ට් පාස් කරන හැටි. හීනියට..🤣..මරු අනෙ..මං මැරි කරන්න ඉන්නෙත් පයිලට් කෙනෙක්..එයත් කියාලා තියේ ඕවා..🥺

  • @SasemiDinethra
    @SasemiDinethra Месяц назад +2

    many rules but It's a target.
    thanks for inform us about the rules.

  • @SrikamalpriyaLindamulage
    @SrikamalpriyaLindamulage 2 дня назад

    අද තමයි දැක ගත්තේ
    ස්තුතියි ❤

  • @borntofly7277
    @borntofly7277 3 года назад +4

    අපි නම් සැලෙන්නේ නෑ 🤩🤩

  • @isuriudeshani9036
    @isuriudeshani9036 3 года назад +11

    මට නම් ඉතින් Pilot වෙන්න ඔනි නෑ ❤️ Air Hoster කෙනෙක් වෙන වමයි ❤️

  • @CookingWithKuma
    @CookingWithKuma 4 года назад +2

    ඔන්න මමත් ආවා ගොඩාක් හොඳ වීඩියෝ එකක්

  • @sampathjayasuriya6035
    @sampathjayasuriya6035 Год назад +2

    I saw last May in kualampur, soon after landing , the Air Asia two pilots disembarked before the passengers. I was on my way to Kualampur from Sri Lanka.

  • @lakshan6845
    @lakshan6845 3 года назад +1

    පට්ට ජොබ් එක බන් 😍

  • @sluncommonnature3679
    @sluncommonnature3679 3 года назад +1

    Good work 👍😁👍👍

  • @lovelymomentsinlife6708
    @lovelymomentsinlife6708 4 года назад +2

    Mn oya kiwwa okkoma kalin ahala thibba.meka baluwama une mata ekata yanna thibichcha asawa wadi una eka thamai. Thank you ekata❤🥰

  • @SumithBanduge
    @SumithBanduge 3 месяца назад

    Highly appreciate PILOT 'S DUTY BEST WISHES TO ALL, 👏 SUMITH BANDUGE

  • @thusithamahavithana7433
    @thusithamahavithana7433 4 года назад +7

    This is my fathers account but my dream also to become a pilot ඕනම රස්සාවක නීති තියෙන්නේ ඕන . pilot means a serious job definitely there are some touf rules .

  • @nishanipunsara5855
    @nishanipunsara5855 3 года назад +2

    බොහොම ස්තුතියි

  • @edwardprasannahettiarachch3365
    @edwardprasannahettiarachch3365 3 года назад +3

    Excellent quality experience thanks

  • @nuwanduminda5599
    @nuwanduminda5599 4 года назад +41

    ඔක්කොටම හපං හැමදාම රැවුල කපන්න ගියාම.. 😖😩😣😖

  • @tn2307
    @tn2307 Год назад +9

    Aiyo ane..me mona neetid🤭 ? molayk tiyen kenek samanyen nokarana dewlne me..pilot kenek kiynne hodt oluw pavichchi krnn puluwn kenek😘✈...ee wge kenek mewage dewl normal life ekewt krnnehe samanyen.....😇😏😇

  • @mohamedinsaf8195
    @mohamedinsaf8195 4 года назад +2

    Your Voice is superb😍😍

  • @amilatharindu2895
    @amilatharindu2895 3 года назад

    Niyama Video Ekak♥️

  • @computerworld8867
    @computerworld8867 3 года назад +1

    Eir port eke thiyena thawath jobs monada kiyala vidio ekak danna puluwnda 😃

  • @kasunpathirana4427
    @kasunpathirana4427 2 года назад +2

    මොන විදිහේ RULES තිබ්බත් මගේ DREAM එක නවත්තන්න බෑ කාටවත් 😊👍✨️🍀

  • @myangel7455
    @myangel7455 3 года назад +1

    Live එකක් ඕන බුද්ධික සහෝදරයා

  • @manula1437
    @manula1437 Год назад +1

    මොන දේ වුණත් මොන දේ කිව්වත් මගේ pilot කෙනෙක් වෙන්න තියන ආශාව නැති වෙන්නේ නෑ

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 3 года назад +2

    Really good infomation. Thanks

  • @anushathalagala1652
    @anushathalagala1652 3 года назад +1

    මම ආසයි😊😍❤

  • @peterpeter9347
    @peterpeter9347 3 года назад +5

    මම 22 වතාවක් ගුවන් යානයේ ගමන් කරල තියෙවනා.....ඒත් අදයි මේව දන්නෙ

  • @sandamaliedirisingha974
    @sandamaliedirisingha974 Год назад +2

    මොන දේ කිව්වත් මොන දේ කරත් මගේ pilot වෙන සිහිනේ අතහැරෙන්නේ නෑ මම

  • @chathuridinuka7404
    @chathuridinuka7404 3 года назад +7

    pilot කෙනෙක් වෙන එක මගේ හීනය
    ඒ හීනෙ කවදාවත් වෙනස් කරන්න කොහෙත්ම බෑ

  • @sajethkumara9201
    @sajethkumara9201 9 месяцев назад +2

    බොහෝ රැකියාවල නීති රීති තියෙනව වගේම අවදානමත් තියෙනව.ලොකුවගකීමකුත් තියෙනව සමහර සුඑ රැකියා වලපවා ඒව වලට අනුගතව කළොත් හරි නැත්තමි ගෙදර තමා

  • @kasunbopage6954
    @kasunbopage6954 3 года назад +4

    වෙන්න් ඉන්න පයිලට් තොගෙ හැටියට අලුතෙන් ගුවන් සමාගමක්වත් හදන්න වෙයි වගෙ ..🤣🤣🤣ද් ..
    කොහොමෞනත් වීඩියෝ එක නියමයි ...☺️🌸

  • @udanniduwara6091
    @udanniduwara6091 Год назад +2

    මොන විදිහේ තද නීති තිබ්බත් පයිලට් කෙනෙක් වෙන්න ඉන්න අපිට නම් ඒ නීති හින්දා ආසාව තව වැඩි වෙනවා..

  • @Asa058
    @Asa058 3 года назад +2

    දවසක මම..🛫✈️🛩️dream❤️‍🔥

  • @dasunikawya9189
    @dasunikawya9189 2 года назад +3

    පයිලට් කියන ජොබ් එකෙ එපා කරවන විදියට මේ වීඩියෝ එක කරල තියෙන්නෙ කියල තේරෙනව

  • @khti1097
    @khti1097 10 месяцев назад +1

    වැඩ කරන කාලය පැය ගනන වෙනස් වෙන තව කාරනනා තියෙනවා
    නියමුවන් දෙදෙනෙක් එකට වැඩ කිරීමට වෙනම පාටමාලාවක් සියලුම multi crew ගුවන් යානා නියමුවන් කරලා තියෙන්න ඕනෙ. මේකට MCC හරි Multi Crew Corporation course කියලා කියනවා

  • @emalshanethmini4172
    @emalshanethmini4172 3 года назад +1

    Airhostess ganth vedio krannko🧑‍✈‍

  • @krishmali3310
    @krishmali3310 3 года назад +1

    Niyamai.mageth podi kale asawa thibune pilot kenek venna

  • @zhangshing3905
    @zhangshing3905 4 года назад +23

    Air hostest අක්කල මාර කට්ටක් කන්නේ. The Voice Sri Lanka Reality programme එක host කරන දිනිති වල්ගමගේ හොද උදාහරණයක්. එයාගෙන් ඇහුවොත් කියයි . එයත් Air hostest කෙනෙක්

    • @DoNotDial09
      @DoNotDial09 4 года назад +1

      Ai lahiruni salwatura. Nilu. Podu eke. Eyagen ahuwann eyath kiyai

    • @zhangshing3905
      @zhangshing3905 4 года назад +2

      @@DoNotDial09 Dinithi walgamage ගිය මාර්තු මාසේ පිටරට හිටපු අපේ ලංකාවේ මිනිස්සු ටික බේරගත්තා දිවි පරදුවට තබා

    • @fairy3560
      @fairy3560 4 года назад +1

      @@DoNotDial09 mh

    • @DoNotDial09
      @DoNotDial09 4 года назад +1

      @@zhangshing3905 sirawata😐

    • @zhangshing3905
      @zhangshing3905 4 года назад

      @@fairy3560 ඔයා නිළියක්ද

  • @simladevass8778
    @simladevass8778 4 года назад +3

    ගොඩක් දේ දැනගත්තා ස්තූතී

  • @quickfixpc
    @quickfixpc 3 года назад +4

    දැන ගන්න වනම් තව කොච්චර දේවල් තියනවද.... ඔයතමා අඩුම නීතී..... තව තියනවා....

  • @plst9973
    @plst9973 2 года назад +2

    මගෙ dream එකත් පයිලට් කෙනෙක් වෙන එක තමයි.

  • @aa-ef9go
    @aa-ef9go 4 года назад +10

    එකක් වත් දැනගන හිට්යේ නැ ස්තුති ඔබට

  • @yamunakarananayaka4549
    @yamunakarananayaka4549 2 года назад

    Thank you 😀😀😀

  • @chamodmalshana6233
    @chamodmalshana6233 3 года назад +7

    පයිලට් කෙනෙක් වෙන්න තවත් ආස හිතුණා 😍

  • @birthday5120
    @birthday5120 3 года назад +1

    නියමයි

  • @a.m.saumyaashinsaniadikari8385
    @a.m.saumyaashinsaniadikari8385 3 года назад +2

    එකක් වත් දැනන් හිටියේ නැ. ස්තුතියි.

  • @maheesharavindi
    @maheesharavindi 3 года назад +4

    මටත් පොඩි කාලේ එක එක හීන තිබ්බා ඉන් එකක් තමා මේකත් දැන්නම් ඒක නෑ ඒත් ආසම job එකක්❤

  • @kumaridasanayake523
    @kumaridasanayake523 3 года назад +2

    That is a tough job.but the person who became pilot he agree to all rules and regulations .I think that is a great job and considerable .

  • @chamindapremarathna781
    @chamindapremarathna781 3 года назад +3

    නියමයි pilot job එක

    • @sankah.c.r5802
      @sankah.c.r5802 3 года назад

      හිතන තරම් ලේසි නෑ exam thiyenaea ලයිසන් එක ගන්න ලක්ෂ 25 kata wada ganaw

  • @dharmasiripanapitiya5563
    @dharmasiripanapitiya5563 3 года назад +1

    Uncle, I also like to become a pilot
    And I know good features 😌 than this video.

  • @samjewellery3336
    @samjewellery3336 3 года назад +1

    Very good video.tnx.

  • @kgshn2413
    @kgshn2413 3 года назад +1

    I'm a pilot brothers
    This information is true 💯

  • @rasidusampathdahanayaka4375
    @rasidusampathdahanayaka4375 4 года назад +1

    පට්ටම patta videova

  • @mohammedmahboob224
    @mohammedmahboob224 3 года назад +1

    Super sir thanks.

  • @kumudugayanjinadasa7476
    @kumudugayanjinadasa7476 3 года назад +1

    10:05 Naha passengers lata yanna puluwan
    Passengers lava check karala ganne

  • @kirimanikabandara6033
    @kirimanikabandara6033 3 года назад +2

    Pilot , Air hostess job 2 ටම ගොඩක් ආදරෙ කරනවා.........එ 2න් ගොඩක් හොද මොකක්ද 🙂🙂

  • @chamindunethsara3563
    @chamindunethsara3563 3 года назад +6

    අනේ මං ආසයි pilot කෙනෙක් වෙන්න 🥺🥺🥺🥺🥺

  • @dimuthukumari7360
    @dimuthukumari7360 2 года назад +2

    හරි අමාරු රැකියාවක් කියා මට හිතෙනවා .
    මමත් ගුවන් නියමුවකු වෙන්න
    හොදට සූදානම් වෙනවා.

  • @anjaleeanjalee3683
    @anjaleeanjalee3683 2 года назад +2

    ශික් මගෙ ආසාවත් එපා කෙරෙව්ව ඒත් කොමහරි මම ඒකට යනව හිත ටිකක් කැඩුනා 😔

  • @anushadodampegama3798
    @anushadodampegama3798 3 года назад

    Niyamai video eka thanks

  • @janakimuthukuda6225
    @janakimuthukuda6225 4 года назад +31

    පොඩි කාලේ ඉදලා ආසාව පයලට්.. ඒත් දැන් නම් බයයි කෝටියක් දීලා ලයිසන් එක අරන් අවුරුද්දක් වැඩ කරලා එක ටෙස්ට් එකක් හරි ෆේල් උනොත් අපරාදේ සල්ලි 🙁🙁

    • @janakimuthukuda6225
      @janakimuthukuda6225 4 года назад +6

      @@wishwadanuma අයියා පුලුවන් නම් පයලට් පැත්ත ගැන තව වීඩියෝ ටිකක් කරනවද

    • @amilasilva2392
      @amilasilva2392 4 года назад

      Eee ai fail wanne

    • @janakimuthukuda6225
      @janakimuthukuda6225 4 года назад +2

      @@amilasilva2392 මෙඩිකල් ටෙස්ට්.. තව ලයිසන් එක අලුත් කරන්න ඕනි ඒවගේ කරන ටෙස්ට් එකක් හරි වැරදුනොත් ෆේල් 🙄

    • @amilasilva2392
      @amilasilva2392 4 года назад +4

      Pilot kenek wenna kalin license eka gaddima A grade medical ekka illanawa bt I year walin license aluth karaddi ara wage gdk strictly balanne na.

    • @janithalakshitha3988
      @janithalakshitha3988 4 года назад +1

      @@janakimuthukuda6225 ow karannko thawa

  • @Kegallesinhaya
    @Kegallesinhaya 3 года назад +3

    ආසව තියේ නම් ඕවා අදාල නෑ.අනිවාර්යයෙන් සුපිරියි

  • @manjulajagath8047
    @manjulajagath8047 11 месяцев назад +1

    ඔය කිවුව දේවල් වලට අමතරව සෑම ගුවන් ගමනකට පෙර ගුවන් නියමුවාට දෙනව ගොඩබාන අදාල ගුවන් තොටුපලේ එයා ගිහින් නවත්වන්න ඕන මොන පාලමද කියලා සිතියමක් ඒක ඔහු ගෙදර් සිට තමයි ගොඩක් දුරටබලා ගන්නෙ .

  • @ShanilkaSadaru
    @ShanilkaSadaru Год назад +1

    Podi kale idan ekama sihinaya😊❤❤