එන්ජින් 4ම අක්‍රිය වූ බෝයිං 747 යානාව නිරුපද්‍රිතව ගොඩබෑ හැටි | British Airways Flight 009

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 250

  • @niroshanasuriyarachchi1322
    @niroshanasuriyarachchi1322 4 дня назад +40

    බුදු අම්මෝ sir ගෙ වොයිස් එක අහපු කාලයක් මේ චැනල් එකෙන් කවදහරි වීඩියෝ එකක් දායි කියල මග බලන් හිටියෙ

  • @WeeraSinghe-mr4zt
    @WeeraSinghe-mr4zt 4 дня назад +20

    ත්‍රසජනක චිත්‍රපටයක් බැලුවා වගේ...ස්තුතියි....

  • @chamindayayarathna
    @chamindayayarathna 3 дня назад +12

    අලුත් වීඩියෝ එකෙන් හුගක් දැනුම ලබා ගත්තා සර් Thank you

  • @Karu9062
    @Karu9062 4 дня назад +16

    හුඟ කාලෙකින් වීඩියෝ එකක්❤️ ස්තූතියි!

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 3 дня назад +13

    මම හිතාගෙන හිටියෙ ගුවන් යානයක් සමග ඔබතුමත් අතුරැදහන් වෙලා කියල.ගොඩාක් කාලයකින් සර්.

  • @ky75lakshanpremathilaka52
    @ky75lakshanpremathilaka52 3 дня назад +16

    අම්මෝ කාලෙකින්...miss u dananjaya boss..ටිකකට යුද්ධෙන් එලියට ඇවිල්ලා ආයේ අප් කරලා ගමු මේ චැනල් එක..

  • @malithbanuka5802
    @malithbanuka5802 4 дня назад +10

    ගොඩක් කාලයක් බලන් හිටියා වීඩියෝවක් දානකල්❤❤

  • @ThenukaJagodaArachchi
    @ThenukaJagodaArachchi 3 дня назад +7

    සෑහෙන කාලයක් බලන් හිටියා වීඩියෝ එකක් එනකන්..දිගටම වීඩියෝ දාන්න, ආසාවෙන්ම බලන චැනල් එකක්..💖💖

  • @KavinduAthukorala-ic2lr
    @KavinduAthukorala-ic2lr 2 дня назад +3

    මෙච්චර දවස් video බැලුවට comment එකක් දාන්නේ අදයි.දිගටම videos ගේන්න.මේ field ගැන තොරතුරු දැනගන්න අපි හරි කැමතියි.good bless sir🎉

  • @Sandu-Cricket
    @Sandu-Cricket Час назад +2

    කාලෙකට පස්සේ වීඩියෝ එකක් දාලා....නියමයි...❤️...මම තමා කෝකිලයි කලපුවට වැටුනු MI-24 එකේ ෆොටෝ ඔයාට මේල් කෙරුවේ ධනංජය...මතකද...මාසෙකට වීඩියෝ එකක්වත් දාන්න අපිට බලන්න.🥰

  • @ruwansenavirathne6904
    @ruwansenavirathne6904 3 дня назад +9

    ඔබතුමාගෙ කැපවීම සදහා මගේ උත්තමාචාරය

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 дня назад +1

    සිදුවීමට ගිය ගුවන් අනතුර නවතාගත් හැටි සහ එම අනතුර සිදුවීමට මූලික වූ කරුණු ගැන විස්තරාත්මකව අපව දැනුවත් කළ ඔබට බොහොම ස්තුතියි.👍💖💖
    ජයවේවා 💕

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 3 дня назад +4

    සෑහෙන්න කාලෙකින් නැවත ඔබගේ වීඩියෝවක් දැකීම සතුටක්. ආයෙත් දිගටම වීඩියෝ දෙන්න ❤️💪

  • @indunilmadusanka4585
    @indunilmadusanka4585 День назад +1

    ගොඩක් කාලෙකින් sir.....❤අදත් සුපිරියක්

  • @ranimukarjee8037
    @ranimukarjee8037 2 дня назад +1

    හරිම ලස්සනට කතා කරනවා aircraft engineering ගැන මෙලෝ දෙයක් දන්නේ නැති අයටත් තේරුම් ගන්න පුළුවන් විදියට

  • @roshansanjayaful
    @roshansanjayaful 3 дня назад +4

    බලාගෙන හිටියා video එකක් එනකල්.. ස්තුති ❤!

  • @SanjeewaAriyasinghe
    @SanjeewaAriyasinghe 3 дня назад +7

    බොහොම කාලෙකින් දැක්කේ ඔබ තුමා.....ස්තුතියි

  • @SasikaWijayathilaka
    @SasikaWijayathilaka 3 дня назад +4

    අම්මෝ කාලෙකට පස්සේ ඇති යන්තම් video එකක් දාල. 🤩🤩🤩🤩

  • @prasannapreyantha5149
    @prasannapreyantha5149 4 дня назад +9

    හරිම සතුටුයි කාලේකින් බලන්න ලැබුන නිසා

  • @VAVVA_OFFICIAL
    @VAVVA_OFFICIAL 3 дня назад +1

    After long time....
    Thank you...❤

  • @prabodhmadhushan8032
    @prabodhmadhushan8032 3 дня назад +1

    Welcome back…The wait was so long 🙃

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 2 дня назад +1

    ඉතා වටින වීඩි​​යෝ එකක්👍

  • @manjuabewikcrama
    @manjuabewikcrama 2 дня назад +1

    Sar ගෙ පැහැදිලි කිරීම්... අහන් ඉන්න ආසයි...ඒවාගේම සම්පූර්න විස්තරයම.. ගෙන ඒම විශිශ්ටයි

  • @pawanmadawa8361
    @pawanmadawa8361 День назад

    I was waiting for a long time to watch a video. The videos is really impressive, and please do more videos for us. ❤

  • @anuradhajayasekara9692
    @anuradhajayasekara9692 2 дня назад +1

    ස්තූතියි මේ තොරතුරුවලට . Background music එක නම් කරදරයි

  • @kumudusandamal5950
    @kumudusandamal5950 4 дня назад +7

    කාලෙකින් ..... අද උදෙත් මතක් උනා රත්මලාන Air port එක ළඟින් යනකොට .

  • @ThushanRashmika-cf6rf
    @ThushanRashmika-cf6rf 4 дня назад +3

    Digatama videos danna ❤

  • @unlimitedgameszone
    @unlimitedgameszone 4 часа назад

    පට්ටයි ඈ... කතාවත් සුපිරි... කතාව ගෙනාවට ඔබට ස්තුතිය 🩷

  • @josapincarss9032
    @josapincarss9032 3 дня назад +2

    After 7 months,welcome back sir

  • @AnuraVidanagamage-k9m
    @AnuraVidanagamage-k9m 4 дня назад +6

    සෑහෙන කාලයක් නිහඩව හිටියෙ විවෙික ගත්තද ❤❤❤❤❤❤

  • @ruvinipeeris946
    @ruvinipeeris946 3 дня назад +2

    ගුවන් යානා ගැන කිසිම දැනුමක් නැති වුණාට , ඔබතුමා ඉතාමත් පැහැදිලි ලෙස විස්තර කරන නිසා , අව⁣බෝධයෙන් යුතුව එක දිගටම ඉතාමත් ආසාවෙන් අසා සිටියෙමි. තෙරැවන් සරණයි !!! 👍👍👍

  • @vimukthiperera2546
    @vimukthiperera2546 День назад

    හුග කාලෙකින් සර්. බලාගෙන හිටියේ දානකම් එකක්.thnk u❤

  • @Sameewithsouthkorea1
    @Sameewithsouthkorea1 2 дня назад

    ආයි මේ චැනල් එකෙන් වීඩියෝ එකක් දකින්න පුලුන් උන එකටනම් පට්ට සතුටුයි..❤❤

  • @සඳුන්-ග2ග
    @සඳුන්-ග2ග 4 дня назад +7

    ගොඩක් දවසකින් නේද ගුවන් අනතුරක් ගැන ගෙනාවේ

  • @dineshgunawardhane564
    @dineshgunawardhane564 3 дня назад +1

    Long awaited content. ❤Thank you very much. Well organised. Perhaps try to make the excitement but back ground music bit irritating.

  • @nuwanperera8140
    @nuwanperera8140 3 дня назад

    ඔබගේ පැහැදිලි කිරීම සුපිරි ..thank u...❤🌹🙏🤝👍💪

  • @SujewaHemanthi
    @SujewaHemanthi 4 дня назад +3

    Sir දිගටම videos danna..❤❤❤❤

  • @manellokugalapaththige2194
    @manellokugalapaththige2194 2 дня назад

    ඉතා වැදගත් පිලිප් එක් thanks ඔබතුමාට දැනුවත් කිරීමට

  • @jayanthasiriwardana2278
    @jayanthasiriwardana2278 4 дня назад +3

    Thanks 👍

  • @WimokshaWihangasl
    @WimokshaWihangasl 3 дня назад +3

    මේ වීඩියෝ එක බලද්දි massage එකක් වැටුණා මගීන් 67 සමඟ ගුවන්යානයක්කඩන් වැටුන කියලා😢😢

  • @UdaraLakruwan-wd1kh
    @UdaraLakruwan-wd1kh 4 дня назад +5

    MH 370 ගැන video එකක් ඕනි ගොඩ කාලෙකින් ❤❤

  • @SenarathBandara-g1m
    @SenarathBandara-g1m 3 дня назад +1

    ඉතාම ආකර්ෂණීය ඉදිරිපත් කිරීමක් ගොඩක් කාලෙකට පසුව වැඩ සටහනක් බලන්ට ලැබීමත් ඔබ තුමාව දකින්නට ලැබීමත් හරිම සතුටක්..........❤❤❤❤❤🎉🎉🎉🎉🎉😅😅😅😅😅

  • @shanthajayaweera403
    @shanthajayaweera403 3 дня назад

    කලකට පසුව, හරිම සතුටුයි, ගොඩක්ම ස්තුතියි.

  • @indikaroshan785
    @indikaroshan785 2 дня назад

    sir thanks for uopload wait so long for new video.

    • @Aviocrat
      @Aviocrat  2 дня назад

      You're welcome, thanks for watching!

  • @dumendramudalige9489
    @dumendramudalige9489 2 дня назад

    ස්තූතියි හරවත් විස්තරයට

  • @thilinasampath7094
    @thilinasampath7094 3 дня назад

    ස්තූතියි ආයෙම එකක් අරන් ආවට. ❤️❤️

  • @chanuka1790
    @chanuka1790 3 дня назад

    Wow impressive. yam kisi siddiyak ithama siyum vidiyata wistharaathmakawa idiripath kirima ithama watinawa, e wagema meya sadaha ithama siyum thorathuru oba gaburin soya bala adyanaya kara tibenawa, eyatama sarilana aakarshaneeya katahadakuth oba sathuwa tiyenwa, bohoma sthuthi oba gath me mahath weeyamata, kyanna amathaka una me channel 1 video 1k baluwe ada tahmaia palaweni parata. ekath ithaama sith ada ganna sului.💕💕

  • @raprupasinghe4127
    @raprupasinghe4127 2 дня назад

    සාර්ථක වීඩියෝවක්. හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි. උපකරනයක අවුලක් නිසා කටහඩේ සුලු අපැහැදිලි බවක් තියනවා. එය නිවැරදි කරන්න.

    • @Aviocrat
      @Aviocrat  2 дня назад

      අනිවාර්‍යයෙන්

  • @BUSINESSINLAND
    @BUSINESSINLAND 3 дня назад

    Wow. We are very fortunate to see you again.
    Merry Christmas and a great new year 2025 ❤❤❤

    • @Aviocrat
      @Aviocrat  3 дня назад

      You are so kind. Wishing you the same

  • @anuvlogs4933
    @anuvlogs4933 4 дня назад +4

    Ammboooo eti yantham....thank you sir....🎉🎉

  • @JayathNandana
    @JayathNandana 3 дня назад +1

    AFTER LONG TIME GOOD LUCK DEAR

  • @GayanSandaruwan-g6p
    @GayanSandaruwan-g6p 16 часов назад

    ගොඩක් ආසාවෙන් බලගෙන හිටියා vieeo එකක් එනකම් thank you sir (December 23 වැනිදා මම 747 ගමන් කලා එක නම් පුදුම අත්දැකීමක් )

  • @FaizerMohamed-k5d
    @FaizerMohamed-k5d 3 дня назад +1

    Thank you very much sir.
    (Faizer)

  • @sugathpriyanthagampolage2810
    @sugathpriyanthagampolage2810 День назад

    ස්තුතියි ❤

  • @thilinaperera-s9p
    @thilinaperera-s9p 2 часа назад

    Ane sir kochchara bizy unath puluwannam video ekak danna…mamath aircraft tech hitapu…thamath a gamma tynawa voice eka ahaddith…patta wadak sir..❤

  • @AnandaAgalakada-lb3pz
    @AnandaAgalakada-lb3pz 2 дня назад

    බොහොම ස්තුතියි ඔබට

  • @tharindulakmal2168
    @tharindulakmal2168 День назад

    මම හිතුවෙ චැනල් එක නතර කලා කියල...ආයි වීඩියෝ එක දැක්කම පට්ට සතුටක් ආවෙ....නියමයි ...❤❤❤ආය නම් මේක නතර කරන්න එපා....

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 3 дня назад

    ඔබ තුමාණන්ගේ විවරණය කෙතරම් ඉස්තරම් ද කියනවා නම් , මේ බිහිසුණු අත්දැකීම ඒ යානය තුළ සිටියදී අත්වින්දා හා සමාන අමුතු හැඟීමක් මා වින්දනය කළා ස්තූතියි ගොඩාක් ඔබතුමාණන්හට .

  • @SahanRandika-z6m
    @SahanRandika-z6m 2 дня назад

    අම්මෝ. වීඩියෝ දානකන් බලාගෙන හිටියෙ. ❤️

  • @සඳුන්-ග2ග
    @සඳුන්-ග2ග 4 дня назад +5

    බර්මියුඩා ත්‍රිකෝණයේ අතුරුදන් උන ගුවන් යානා ගැන විඩියෝ එකක් ගෙන්න පුළුවද ඔබ තුමාට..?

  • @MediatvSriLanka
    @MediatvSriLanka 52 минуты назад +1

    45:46 වීඩියෝ එක ගොඩක් හොඳයි. ඒත් ඔයා හොඳ මයික් එකක් ගන්න අමතක කරන්න එපා, මොකද අපිට සද්දෙ හරියට පැහැදිලිව ඇහෙන්නේ නැහැ ❤❤ 45:57 45:58

  • @MalcohmPerera
    @MalcohmPerera День назад

    බිහිසූනූ මතකයන් රාෂියක් එක්ක ජිවිතය ගතකරන මට තවත් එවැනිම අත්දැකිමක් මේක.. ඔබ තුමාට බූදූසරනයි... ජේසූ පිහිටයි..

  • @jagathsenanayake9831
    @jagathsenanayake9831 39 минут назад

    You are great sir ,
    Proud of you ❤❤

  • @RajithRathnayake-k5f
    @RajithRathnayake-k5f 2 дня назад

    දෙයියනේ !!!!! මම නම් හිතුවෙම නෑ මේ චැනල් එක ඔබතුමා ආයෙ සක්‍රිය කරයි කියලා..🥰🥰😍😍😍❤️❤️❤️❤️❤️❤️ ඇත්තටම පින් මේක ආයෙ පටන්ගත්තට ❤❤❤❤❤❤❤

  • @maheshanura5413
    @maheshanura5413 2 часа назад

    Thank you very much sir 🙏🙏🙏♥️♥️♥️

  • @YTNET1
    @YTNET1 4 дня назад +2

    Godakalikin vedio ekak dala .
    Kavadda vedio ekak danne kiyala balan hitiye .
    Digatama puluwannum vedio danna sir 🎉❤

  • @SenadhiNanayakkara-ws8jx
    @SenadhiNanayakkara-ws8jx 3 дня назад +2

    After long time.what happen sir.nice day.

  • @UCAECLFHarsha
    @UCAECLFHarsha 4 дня назад +1

    Aiyo sir godak kal baln hitiya❤

  • @priyantha19452
    @priyantha19452 3 дня назад +1

    සර් අපි දියතලාවෙි බෙිසික් කෝස් කරනකොට අපිත් එක්කලා කෙඩෙටි ඔපිසර් හිටියෙ ගුවන් හමුදාවෙි හිටපු දක්ෂ ගුවන්යානා ඉංජිනේරුවරයෙක් විදිහට අද ඉන්නතැන ගැන ගොඩක් සතුටුයි

  • @hasithabesinghe2614
    @hasithabesinghe2614 4 дня назад +3

    Mechara kal koheda giye

  • @sachinkulasinghe
    @sachinkulasinghe 3 дня назад

    අද වැඩසටහනත් ඉතා ප්‍රසංශනීයයි. අපි කැමතියි විස්තරාත්මකව දැනගන්න ප්‍රහාරක ගුවන්යානයක් අනතුරකට මුහුණ දීම හෝ අනතුරකින් මිදීම සම්බන්ධව සත්‍ය අත්දැකීමක් හෝ ඒ පිළිබඳව වැඩිදුර පැහැදිලි කිරීමක්.
    ඔබට ජය පතමි.

  • @nishithamalaka1362
    @nishithamalaka1362 2 дня назад

    ආසාවෙන්ම බලන්නේ මේ channel එක. ඒ නිසා පුළුවං නම් වීඩියෝස් දාන්න ❤️🙌

  • @varunajayasena9792
    @varunajayasena9792 4 дня назад +2

    After looooooong time❤

  • @AnandaWijewickrama-c6s
    @AnandaWijewickrama-c6s 2 дня назад

    Great..... ❤ presentation

  • @OshanNiluminda-ju6np
    @OshanNiluminda-ju6np 4 дня назад +2

    Goda kalekin ne❤❤ sthuthi❤

  • @supunpeiris4097
    @supunpeiris4097 4 дня назад +1

    දිගටම වීඩියෝ ඕනේ ❤

  • @DeshanRumesh
    @DeshanRumesh 3 дня назад

    Sathiyata dawasak dekak channel eka baluwa sir video ekak dalada dalada kiyala.echcharata asawen balapu channel ekak.ගොඩක් ස්තීතී සර් මේ චැනල් එක ආයෙ ආරම්භ කරාට 🙏 ❤ 🎉

  • @sanjeewalive
    @sanjeewalive 3 дня назад +2

    වීඩියෝ එකටම ගැලපෙන වොයිස් එක සහ background music එක. ඉතාම උනන්දුවෙන් ඉවර වෙනකම් අහන්න පුලුවන් ටිකක් වත් මිස් නොකර. පුදුම හැකියාවක් ඒක නම්. ජය වේවා...!🥰😍😇

  • @RamithD
    @RamithD 4 дня назад +2

    Perfect 👌

  • @SandunAbeysooriya-v5i
    @SandunAbeysooriya-v5i 4 дня назад +2

    මම එකටම බැලුවේ ❤

  • @manachethana5272
    @manachethana5272 2 дня назад

    After long time❤

  • @dhammikedharmarathne953
    @dhammikedharmarathne953 День назад

    අම්මෝ ඇති යාන්තම්,ආයෙත් පටන් ගත්තා.❤️

  • @SurangaU.Bandara
    @SurangaU.Bandara 2 дня назад

    Ammo athi yanthan.. mona magulakada gihin hitiye... Puduma santhosayak danune video eka dakkata passe 🥰🥰❤️❤️

  • @pulasthidissanayaka335
    @pulasthidissanayaka335 3 дня назад

    අම්මෝ ගොඩ කාලෙකින්❤, අද සිදුවුන Azerbijan Air clash එකෙත් video එකත් අනිවාර්යයෙන්ම ඕනි❤

  • @DewmiThikshana-y6u
    @DewmiThikshana-y6u День назад

    ❤❤❤❤❤❤❤godak kalakin vidiyo ekak awa

  • @lakshmanperera1012
    @lakshmanperera1012 2 дня назад

    Thanks 💐♥️

    • @Aviocrat
      @Aviocrat  2 дня назад

      You're welcome 😊

  • @kasundissanayaka6438
    @kasundissanayaka6438 4 дня назад +2

    Sir ..man navy.. godak kalekin neda ? Sir ge voice eka tikak clear Madi.. good day sir..

  • @NiroshNimmika-mg9uf
    @NiroshNimmika-mg9uf 3 дня назад +1

    Good 👍 explanation

  • @දේශාටන
    @දේශාටන 19 часов назад

    thanks,......................

  • @bentreginold4385
    @bentreginold4385 3 дня назад +1

    I am very happy & great full

    • @Aviocrat
      @Aviocrat  3 дня назад

      I'm glad you enjoyed it!

  • @shamalperera4875
    @shamalperera4875 3 дня назад +2

    මොකද ඔබතුමා වීඩියෝ කාලයක් දැම්මේ නැතිව හිටියේ??❤❤❤❤

  • @wishwajithjapan
    @wishwajithjapan 4 дня назад +2

    නිහැඬියාවකට පසු❤️❤️

  • @GayanChandika-j6s
    @GayanChandika-j6s 4 дня назад +2

    මම youtube එකේ ආසම chanal එක මේක... මම කීප වතාවක් මං හිතන්නේ සැහෙන වතාවක් ඔයාගේ හැම chanal එකකම video බලන අතරේ මේ චැනල් එක නැත්තේ ඇයි කියලා ඔයාට වද දුන්න 🤭 සතුටුයි ඒක ආයේ පටන් ගත්තු එක ගැන..... Bro background music එක ටිකක් වැඩියි වගේ පොඩ්ඩක් අඩු කරමුද

    • @Aviocrat
      @Aviocrat  4 дня назад

      අනිවාර්‍යයෙන්, වැරදි හදාගමු

  • @praveenpalinda8554
    @praveenpalinda8554 2 дня назад

    මේ පාරනම් හොඳටම පරක්කුයි...දිගටම ඕනෙ...👍

  • @KavinduCM
    @KavinduCM 23 часа назад +1

    Azarbijan crash එක ගැනත් කතාකරමු. ♥️💙

  • @chanulkahawatta4178
    @chanulkahawatta4178 3 дня назад +1

    more and more videos please❤️

  • @rajarathnapm
    @rajarathnapm 14 часов назад

    Sathiyakata eka video ekawath one sir❤

  • @thimatech
    @thimatech 3 дня назад +1

    අම්මෝ කොච්චර කාලෙකට පස්සෙද මේ වීඩියෝ එක දාන්නෙ. නැණස චැනල් එකට විතරයි නිතරම වීඩියෝ දාන්නේ. ඒ කොහොමත් ආයෙත් වීඩියෝ දාන්න හරිම අගේ ඇති චැනල් එකක් ❤

  • @ChanakaRoshanRathnayake
    @ChanakaRoshanRathnayake 3 дня назад +1

    ඇයි සර් මෙචිචර කාලයක් මොකුත් නැත්තේ මං හිතුවෙි ඔයාව තහනම් කරාද කියලා බය උනා හැම දාම මෙ ගැන දැනගන්නට මං උනන්දුවෙන් ඉන්නවා❤

  • @pramilajayarathna721
    @pramilajayarathna721 2 дня назад

    Thanks for this vidio