ලස්සනට ඉදිරිපත්කරන අර්ථවත් හැගුම්බර ඉල්ලීමක්, දැනුමට ඉල්ලීමක් නැති , දැනුමට සරිලන ගෙවීමක් නැති විට නොදැන විදේශ ගතවන විට ලැබිය හැකි පල අත්දැකීමෙන් කල ආදරණිය ඉල්ලීමක්, රු 25000 මාසෙකට යනු දිනකට 850 ( 17 රියල්) ක් , අනේ දෙවියනේ , ඔස්ට්‍රලියාවේ මුදලින් ඩොලර් 5 ක් , මෙහි පැයක අවම ගෙවීම ඩොලර් 15ක් වනවිට , ඔබගේ ඉදරිපත් කිරීම හදවත සසල කලද , වුර්තිය සුදුසුකම් සහිතව විදෙස ගතවන ලෙස කල ආදරණිය ඉල්ලීමට ගරුකිරීමක් ලෙස මෙම සටහන් තබමි ඔබට දෙවි පිහිටයි පුතේ it is sad to feel that Sri lankan struggle to live in Sri lanka due to lack of rational economical directions and still struglling in Midle east due to lack of disciplened fair system for migrant into ME jobs
Godak hodai Malli Video eka. Oya kale samajayata wadagath toraturu demak. Yathaarthaya penweemak. Oya wagw tharuna aya inna ona. Oyage okkoma kata utu sarthaka wewa.
Mata ekama eka deyai hithune.obe vedios balanna mata labila thama eka dawasai.sasarin genena pin athi bohoma.oya handa puthage gunadam me serama ekathu unama oba wadath watinne budu maga yana budu puthek vidiyatai.🙏🙏🙏
maru dail eka malli umba man eeye video eka dakke ada ithuru video tikath balana gaman ape thatthath aurudu 20k withra ohe hitiye Coca-Cola eke driver kenek eidiyata api podi ethakota .... dannam thattha jiiwathun athara naaa ... ee kaale thattha kiyanawa thatthta sahena hondata salakuwa kiyala hitapu than wala aya lankawata awa weleth aai ennna kiyakiya sahenna call kala video series tika maru amuthu gathiyak thiyanawa
ප්‍රේමයටත් අනෙකාටත් වෛර කරමින් යහන් ගතවන සෑම කෙනෙක්ටම හර්දසාක්ශිය හමුවෙන තැනක් එනවා.... සමහර විට එන තුරු බලාගෙන ඉන්නව වෙන්නත් පුලුවන් ..... ❤️
follow me on
Instagram
instagram.com/tharux_epi?igshid=1n4u14oefzgyg
Facebook page -
Instagram -instagram.com/p/CJ8pzg8JJ98/?igshid=1egs3xoteewlz
Thawa thawa diyunu wewa
🙏☸️☸️☸️👍🤜🤛
Hmmm
Supirii machan much love ❤ keep it up brother ❤❤
Heart touching wording.... 😊😊❤️❤️
ගොඩක් වැදගත් වීඩියෝ එකක්. මේ වගේ මැද පෙරදිග ගැන මිනිස්සු නොදකින, නොදන්න දේවල් ගැන පැහැදිලිව කියන එක ඉහලින්ම අගය කරනවා!
😍❤️
Aiyye❤️
Aiya akka ❤️🇱🇰🌸🌸
හායි ලක්මාල් අයියේ.. ❤️✌️
👍💖
මේ වීඩියෝ බලනකොට මට මගේ අතීතය මතක් වෙලා ඇස් වලට කදුලුත් ආවා. 2006 ඩුබායි එනකොට වයස 23යි. Fujerah Babyshop එකේ ජොබ් එක හම්බුනේ 1200 කට. අම්මට 1000ක් යවල මාසෙම 200නුයි එහෙන් මෙහෙන් හම්බෙන ටිප් ටිකෙනුයි රෝල ගහ ගත්ත හැටි මතක් උනා. මේ වීඩියෝ වල තියන වටපිටාව වගේමයි ෆුජෙරා . ඒ දවස් වල ඇත්තටම ඒක ගමක්. මටත් තිබුනා බයිසිකලෙයක්. ගිනි අවුවෙ පාගපු හැටි තාම මතකයි. කොච්චර කටු කෑවත් ජීවිතේ ට හයියක් දුන්න ඒ අතීතය ට මම ආදරෙයි. පස්සෙ පස්සෙ ජොබ් එකෙන් උඩට ගිහින් ජොබ් මාරු කරලා බැදලා වෙනම ජීවත් වෙලා ජීවිතේ upgrade උනත් එකට වැඩ කරපු යාලුවො ටිකත් එක්ක රන්ඩු වෙවී යාලු වෙවී උයාගෙන කාලා යක්කු වගේ වැඩ කරපු ඒ කාලෙ තමා ජීවිතේ හොදම කාලෙ කියල මට හිතෙන්නේ. ඒ අතීතය මතක් කලාට ඔයාට පිං ❤
කොරියාවේ ඉදන් ආසාවෙන් බලනවා බ්‍රදර්
ඇත්තම වෘත්තීය සුදුසුකම් ඇතුවයි අපි විදේශ රටවල සේවට යන්න ඕනේ
hi යාලු මටත් සහයොගය දෙනවාද සුබ දවසක් ඔයාට මම කුවේට් ඉන්නේ🙏🙏👍
කොරියාවේ ඉදන්
අම්මලට බරක් නොවී පොඩි වයසෙන් රට ඇවිත් තනියම ගහන ගේම,ගොඩ යන්න දගලන කොල්ලෙක් අනිත් උන්වත් ගොඩ දාන්න දගලන එකෙක්.උබට හරියන්න ඕනි බන් කවදමහරි.🖤
ලගදි හම්බුනේ පට්ට Channel එකක්.පරිස්සමින් ඉන්න.බුදු සරනයි.
Oyath ❤️💪🏽
hi යාලු මටත් සහයොගය දෙනවාද සුබ දවසක් ඔයාට 🙏🙏
දැන් නම් උබේ වීඩියෝ බලන්න පිස්සෙක් වෙලා ඉන්නෙ උබට ජය ❤️❤️
hi යාලු මටත් සහයොගට දෙනවාද සුභ දවසක් ඔයාට 🙏🙏👍
ටික වෙලාවකට සෞදි අරාබියට ඉක්මනටම යන්න ඕන්නම් මෙයාගේ වීඩියෝ එකක් බලන්න වෙනවා. හැබැහින් ජීවත් වෙනවා මමත් වීඩියෝ එකකින් 🥰🥰🥰🥰
hi මටත් සහයොගය දෙනවාද සුබ දවසක් ඔයාට 🙏🙏👍
❤️
@@anvintvsrilanka6959 ඔයත් සහයොගය දෙන්න බලලා අනිත් අයටත් එතකොට ඔයාට ලැබෙයි
@@chamindathetraveller9155 මමත් සහයොගය දෙනවා යාලු අනිවාර්යෙන්ම් සුභ දවසක් ඔයාට 🙏🙏👍✋
අම්මට කතා කරපු විදිහ,මාසයක් දුක් විඳල හම්බ කරපු පඩිය අතට ගත්ත ගමන් ගෙදර මතක් උන විදිහ ගොඩාක් දැනුනා,....සුභ ගමනක් තාරැ💪 කිසිද වෙනස් නොවෙනා මේ ඉර හඳ යටදි කවදා හෝ හමු වී දොඩමලු වෙමු ඔය වගේම නිහතමානි මිනිස්කම සපිරැනු මිනිසෙක් ලෙස🌍🙏➕
❤️
අනිවාරෙන් ම වරදින් නෑ අයියා ඔයාට බුදු සරණයි ❤️🙂
මම හරිම දුක්බර එත් ලස්සන හදවතක් දැක්ක ඔයාගෙන් මල්ලි..!
ඔය ගේ ඉදිරිපත් කිරීම සහ වාග් විලාශය හරිම ආකර්ශනීයයි, අවංකයි..!
ඒ ඔක්කොටම වඩා මම ඔයාගේ හැංගුණු මහා විශාල දක්ෂකම් රාශියක් දැක්ක..! ගොඩක් දුක හිතුන ඔයා ඇයි හොඳට ඉගෙන ගත්තේ නැත්තේ කියල.. අපේ රටේ හැටියට ඉගෙන ගත්තානම් අද වෙනකොට ඉතාමත් ඉහලට යන්න පුළුවන් ගතිගුණ සහ දක්ෂතා රාශියක් මම දැක්ක..!!!
මිනිස්සු දියුණු වෙන්න විශ්වවිද්‍යාලයට යන්නම ඕනේ නෑ එත් ඉගෙනගන්නම ඕනේ.. පොතේ පතේ දේවල් නොවෙයි, ජීවිතය..!!!
ඔයා පුදුම තරම් ජීවිතය ප්‍රයෝගිකව දකින, විසඳුම් මූලික කරගත් දැක්මක් තියෙන කෙනෙක්..! ගොඩක් අමාරුවෙන් අපි දකින දක්ෂතා එව්වා..
බුදු සරණයි..! ජයෙන් ජයම වෙන්න ඕනේ..!!!
(YouTuve එකේ දැක්ක නියම ශ්‍රී ලාංකිකයෙක්..)
❤️❤️💪🏽
මල්ලි මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම නොවරදවා බලනවා ...බොහොම ලස්සනට හොඳ කරුණු පැහැදිලි කිරීමකින් ඔබ ඉදිරිපත් කරන හැම වීඩියෝ එකක්ම ඉතාමත්ම අපුරුයි .මමත් සෞදි අරාබියාවේ දැනට වසර 20ක් .සේවයකරන්නේ මුද්‍රණ සමාගමක .නවාතැන් සෞඛ්‍ය පහසුකම් සමග මට වැටුප 2100ක් ලැබෙනවා 2020ට පෙර වසරවල නම් ඉතා යහපත්ව තිබුනා අතිකාල සේවා වගේම ..මෙහෙ නීතියෙන් තහනම්ව තිබුනත් පිට ආයතනවල PARTTIME වැඩ කරලා මාසයකට රියාල් 1000ක පමණ අමතර ආදායමක් ලැබුනා ..2020න පස්සේ අද වෙද්දී පවතින ලෝක වසංගත තත්වයන් නිසා සියල්ලම අයහපත් වුනා කෙසේ නමුත් මගේ වැටුපෙන් තමයි අද හැමදෙයක්ම කරගන්න වෙලා තියෙන්නේ .හොඳ උගත් වෘත්තීය මට්ටමක රැකියාවකට සෞදි වලට එනවනම් 5000 සිට 15000 දක්වා වැටුපක් ගන්න පුළුවන් ඒ ඇරෙන්න මොකුත් නොදැන කම්කරු රැකියාවලට නම් මේ වගේ රටවල්වලට එන්න එපා මොකද ලැබෙන්නේ ඉතා අඩු වැටුපක් .එකෙන් ජීවත්වෙන්න අමාරුයි ...ඉතිං මල්ලි ලඟදි කොබාර් නගරයට එහෙම එනවනම් පුළුවන් කමක් තිබුනොත් ඇවිත් මාව හමුවෙනවානම් සතුටුයි .මගේ දුරකථන අංකය 0567248648
මිනිස්සු නොදැන ඇවිත් අසරණ නොවෙන්න ඔයාගෙ මේ වීඩියෝ එක ලොකු උදව්වක් අයියේ ❤️🔥
hi යාලු මටත් සහයොගය දෙනවාද සුබ දවසක් ඔයාට 🙏🙏👍
Jaya
කිරෝ උබත් මේක බලනවද...🤩❤️ ඇබ්බැහිවෙලා බන්.💎🧠
@@rashmikaboy1330 ඔව් ඔව් බන් 😏❤️
අද වීඩියෝ එකක් ඇති කියල නිකමට හිතුන💪 නියෙමයි මල්ලියෝ..❤️❤️
❤️
hi මටත් සහයොගය දෙනවාද ඔයා සුභ දවසක් ඔයාට🙏🙏
🤩සර්
ඔයා හිතන විදියට හැමෝම මිනිස්සු ගැන හිතනවා නම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද තරූ ❤👍
ඔව් එක ඇත්ත ම්නිස්සු හැදෙනවා කියන්නේ නිකන් ම ලොකේම ලස්සන වෙනවා..👍
හරිම ආසයි මම මේ වීඩීයෝ බලන්න. ලංකාවේ ඉදන් බබාලා වගේ ගෙදරින් කන්න බොන්න ලැබෙන ඒ වගේම හොද පඩියට රස්සාත් කරලා තමන්ගේම වාහනය uber ගිය එක දෙමාපියන් ඉතාලි අරන් පොඩිකාලේ ඉදන්ම සැපට ඉන්න අය පැය 10ක් රස්සවක් කරපු එවා ලොකු කට්ටක් විදියට කියන youtuberස්ලට වඩා ඔයා ලැබෙන දෙයින් සෑහීමකට පත්වෙනවා සතුටෙන් ඉන්නවා ඔයාගේ වීඩියෝ බලන අයට ඔයා හොද ආදර්ශයක් 👍
කතා කරල වැඩක්නෑ සහෝදරයා...පට්ට දුකක් දැනුන මේ වීඩියෝ එක බලල..අඩවන්න එපා බන්..උබට හදවතින්ම සුබ පතනව සහෝදරයා ජීවිතේ සාර්ථක කරගන්න..❤️❤️❤️
❤️
ජීවිතේ ලස්සනම කාලේ ඔහේ යන්න දෙන්න බෑ තමා , ඔයා හරි බ්‍රෝ ❤️
hi මටත් සහයොගය දෙන්නකෝ සුබ දවසක් ඔයාට 🙏🙏
මැදපෙරදිග දැකපු අහින්සකම මූන තියෙන්නෙ තරුක්ස්ට කියල හිතන අය ලයික් එකක් දාගෙන යන්න.
ඔන්න ඔයාලා නොකා නොබි වතුර විතරක් බීලා සල්ලි එකතු කරනවා නම් මෙන්න චාන්ස් එකලු පට්ට ටෝක් එක 👍❤️
ලස්සනට ඉදිරිපත්කරන අර්ථවත් හැගුම්බර ඉල්ලීමක්, දැනුමට ඉල්ලීමක් නැති , දැනුමට සරිලන ගෙවීමක් නැති විට නොදැන විදේශ ගතවන විට ලැබිය හැකි පල අත්දැකීමෙන් කල ආදරණිය ඉල්ලීමක්, රු 25000 මාසෙකට යනු දිනකට 850 ( 17 රියල්) ක් , අනේ දෙවියනේ , ඔස්ට්‍රලියාවේ මුදලින් ඩොලර් 5 ක් , මෙහි පැයක අවම ගෙවීම ඩොලර් 15ක් වනවිට , ඔබගේ ඉදරිපත් කිරීම හදවත සසල කලද , වුර්තිය සුදුසුකම් සහිතව විදෙස ගතවන ලෙස කල ආදරණිය ඉල්ලීමට ගරුකිරීමක් ලෙස මෙම සටහන් තබමි ඔබට දෙවි පිහිටයි පුතේ it is sad to feel that Sri lankan struggle to live in Sri lanka due to lack of rational economical directions and still struglling in Midle east due to lack of disciplened fair system for migrant into ME jobs
මං නම් කියන්නෙ Middle east or Europe country යන අය එහෙට ගිහින් වැඩ කරන Company එකෙන් Salary කොහොමද ගෙවන්නෙ Meal,Accommodation,Duty Hours,Day off එහෙම බලලා විශ්වාසවන්ත තැනකින් රට යන්න. Salary දීලා Food, Accommodation Free දෙනවාද කියලා බලලා Duty Hours, Day Off එකත් බලලා Agreement signed කරන්න මේ දේවල් ප්‍රධාන වශයෙන් Agreement එකක දාලා තියන්න ඕනෙ Agreement එක කියවගන්න බැරි අය ඉන්නවනම් කියවන්න පුළුවන් කෙනෙක් හරි එක්කන් ගිහින් Agreement එක හොදින් කියවලා බලලා signed කරන්න....
මම ඩුබායි වලට ආවෙ 2015. එ එද්දි මගේ පඩිය ඩිරාම් 1500 . මට company එකෙන් දුන්නෙ accommodations විතරයි කෑමට විතරක් 200ක් ගියා පොඩි පොඩි අමතර වියදම් එක්ක ඩිරාම් 300ක් ඔක්කොම ගියා. දැන එනවනම් අඩුම ඩිරාම් 2000 කටවත් එන්න එකත් company accommodations free නම්. මොකද මට තාම accommodation free. එතකොට මගේ කෑම වියදම විතරක් 500 ට උඩ එනවා අමතර පොඩි පොඩි වියදම් එක්ක අනිවාර්යයෙන්ම 700ට ( රු. 38000/-) උඩ යනවා. මාත් කියන්නේ නිකම් අවුරුදු 20ක් උනා කියලා එන්නෙ නැතුව රට මොකක්හරි හොද course එකක් කරලා හොද profession එකකට එන්න.
ඔබේ මේ ව්‍යායාමය ඉතා අගය කරනවා සහෝදරයා..
ඔයා පොලවේ පය ගහල ඉන්න දන්න දරුවෙක් ඔයාට බුදුසරණයි පුතා ❤️
Uba supiri kollek ban. Adarei.loku seen ganna epa awankawama kiwwe.comment ekak dapan mata prosonal.ok bro.
ඔයාගෙ දාන හැම vdieo එකක්ම
බට නල වැයුමකින් අවසන් කරන්න..ඒක මාර ලස්සනයි..
ජයෙන් ජයම වේවා😊👍👍👍
ලගදි set උනේ channel එක ෆට්ට හොදේ විඩියො සෙරම බැලුවා...😘🥀❤️
hi යාලු මටත් සහයොගය දෙනවාද සුබ දවසක් ඔයාට 🙏🙏👍
❤️❤️
ඔබ මා හමුඋන මේ ඉර හද යට
කොතැනක හිටියත් මා මල දවසට
මගෙ ලග තනියට ඉනු මැනවී...
අවසාන ටික එක පට්ට සහෝ❤❤❤
මචං උබ මාර දක්ෂ පොරක් බං උබ මාර ක්‍රිඑටිව් එන්ඩ්න් එක ස්ටාට් එක මියුසික් ඔක්කොම hart touching. බටනලා වාදනයට නම් සිරා බං. සෑහෙන්න වටිනා දෙයක්.ජය වේවා.
Sirawata
ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ඔයාට ජය වේවා සහෝදරයා .❤️
මෙච්චර ක්‍රියේටිවිටි ඒකක් දැක්කමයි.මේක ෆිල්ම් ඒකක් වගේ බ්‍රදර් ! දිග ගමනකට සුභපතනවා !
Again you so amazing bro..! Much love from South Korea !
ඇත්තම ඇත්ත කතාවක් මල්ලි.වීඩියෝ එක ගොඩක් වටිනවා .ජීවිතය ජය ගන්න කියලා කුමක් හෝ වැඩක් කරලා සල්ලි හොයනවට වැඩිය වෘත්තීය සුදුසුකමක් හදාගෙන මේ රටවලට එන එක ගොඩක් වටිනවා...
බුදු සරණයි මල්ලි. මමත් සවුදියේ ඉන්නෙ. දන්න කරන කෙනෙකුට එන්න දෙන්න එපා. එතරම්ම දුකක් අපි විදිනවා.
සුපිරි ! මෙව්ව කොච්චර කිව්වත් අහන්නෙ නෑ මල්ලි ! මේව දැකලවත් ඇස් පෑදෙය් කියල බලාපොරොත්තු වෙමු !!!!
ලන්කාවෙ ගෙදරකට වැඩ කරන්න, කන්න බොන්න ඉන්න දීලා LKR තිස්දාහකටවත් හොයාගන්න බෑ ඒත් ජී සී සී වලට දිරම් / රියල් දාහකට ඇවිත් ලන්කාවට තිස් දහක්වත් යවාගන්න බැරි කීදෙනෙක් ඉන්නවද තනියෙන් ඉන්නවනම් අඩුම ගානෙ හාරදහක් පන්දහක් , (පවුලක් එනව නන් ඉස්කෝලෙ යන ලමයි ඉන්න...පහලොස්දහක් නැතුව ඇවිත් වැඩක් නෑ) ...ප්‍රොෆෙශනල් ස්කිල් සෙට් එකකට එනව මිසක් මොකාක් හරි රස්සවක් හොයන් ඇවිත් ජීවිතේම දුක් විදින්න එපා කියන එක තරුන ලමයි තේරුම් ගන්නවනන් ලොකු දෙයක් !!!
hi මටත් සහයොගය දෙනවාදසුබ දවසක් ඔයාට 🙏🙏
ඒක ඇත්ත කතාව. Respect.😊
Ow eththa.
@@THARUx7300 ❤️❤️❤️
මාරම වටිනවා කොල්ලෝ මේ කරන දේ..ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි පරිස්සමින්
ඇත්ත කතාව මචං. මෙහෙත් විස්තරේ ඕකම තමයි. එත් හැමදේකම දෙපැත්තක් තියෙනවා. කොයි රටට වුණත් හරි විදිහට හොයලා බලලා යනවා නම් තමයි හොඳ.
හදවතට බොක්කටම වදින චැනල් එකක් බන්. උබෙ අදහස් ඔය වගෙ හිතන අය ගොඩක් අඩුයි. අම්ම මතක් උනා දුකයි ගොඩක් ලස්සනයි අහම්බෙන් අහුඋනෙ චැනල් එක ගොඩක් වීඩියො බැලුවා එඩිට් කැමරා ඇන්ගල් මුල මැද අග ස්කිප් නොකර බලන්න හිතෙනවා. ලස්සනයි බුදුසරණයි පරිස්සමෙන්
❤️❤️🙏🏼💪🏽
චැනල් එක සෙට් වෙලා දවස් දෙකක් නෑ, vlogs ටික සේරම බලලා වෙනම දෙයක් වින්දා ♥️ දවසක සෙට් වෙමු අයියා. Good Luck !
ගොඩාක් දේවල් ඉගෙනගන්න පුලුවන් උනා මේ චැනල් එකෙන් 😊
අන්තිම වචන ටික හිතට වැදුණා බුදු සරණයි❤️❤️❤️❤️❤️
මොනදේ ලැබුනත් විදේශගතව ගෙවන ජීවිතේ කටුකයි.අපේ ජීවිතේ මග හැරෙන තැන් බොහොමයි එතකොට.ඒත් ලංකාවට වඩා ඉතිරිකරන්න පුලුවන්.ඒ ඉතිරි කරගත්ත දේකින් හොද ආදායමක් තියන මාර්ගයක් හදාගන්න සුබ පතනව මචෝ
මේ විඩියො එක facebook එකෙන් බලලා තමයි චැනල් එක හොයගෙන ඇවිත් සස්ක්‍රයිබ් කරලා...සහයොගයක් දෙන්න ආවේ...
ජීවිතය දිනන්න වෙර දරන සහොදරයා ජිවිතය දිනන්න...වාසනව උදා වේවා...ජය වේවා සුභ පතනවා.🤝🤝 👌❣️❣️❣️
❤️❤️
සවුදි වලට visit එකකට එන්න ඉන්න කෙනෙක්ට අවශ්‍ය වන කරුණු ටිකක් දාලා වීඩියෝ එකක් දෙන්නකෝ brother ❤
Creativity , presentation නියමයි, ඒ වගේම සමාජෙට දෙන පනිවිඩෙ ♥️♥️
මල්ලි...ලංකාවෙ මිනිස්සුන්ට ඇත්ත පැහැදිලි කරන්න ගන්න උත්සාහය..සෑහෙන්න වටිනව...තේරුම් ගන්න අය දිනුම්... මල්ලි...උයන වීඩියෝ එකකුත් දාන්න....ආස වෙයි කට්ටිය....😀
hi මටත් සහයොගය දෙන්නකෝ සුබ දවසක් ඔයාට 🙏🙏👍
සව්දියේ හොඳ පඩියක් ගන්න පුලුවන් එකම රස්සාව ට්‍රේලර් දුවන එක.දෙදාස් නවයෙ මම ගත්ත රියාල් දෙදාස් තුන්සීයකට වඩා පඩියක්.මම හිටියෙ අල් මජ්දූය් කියන කම්පනි එකේ.අදටත් මගේ යාලුවො ගොඩාක් ඉන්නව ඒකෙම,රියාල් තුන්දාහක් වගේ පඩියක් ගන්නව.මම නම් දැන් ඉන්නෙ ඉතාලියේ.මෙහෙ මගේ ජොබ් එකේ මාසෙට පැය එකසිය හැටක් වැඩ කරොත් රුපියල් වලින් ලක්ශ දෙකය් අසූවක් විතර ගන්නව.ලොකු වෙනසක්.කොහේ හිටියත් ජීවිතේ දුකය් මල්ලියේ.පරිස්සමින් ඉන්න.වරදින එකක් නැහැ.ජය,,!!!!👍👍
පට්ටයි ඒ මහන්සිය අනිවාර්යයෙන් 100% සාර්ථකයි...
මචන් සුපිරිම විඩියෝ එකක්.ලොකු ගමනක් යන්න පුලුවන් ඔබට ජය..
අනිවාරෙන්ම දෙපාරක් බලනවමයි. පට්ට බ්‍රෝ කියන්න වචන නෑ. ජයවේවා. පරිස්සමින්. සතුටින් ඉන්න බ්‍රෝ.❤️✌️
hi යාලු මටත් සහයොගය දෙනවාද සුබ දවසක් ඔයාට 🙏🙏👍
හිතට දැනෙන දේ. අප්‍රමානයි..........😘😘♥️
Jaya
ලංකාවේ නිකන් ඉදලා මුකුත්ම නැතුව ඉන්නවට වඩා තරුන කොල්ලෝ රටකට එන එක ඇත්තට හොදයි. හැබැයි එන්න ඕන අරමුනක් ඇතිව. සහ ඕන කට්ටක් කන්න බලාගෙන. එතකොට පව්ලටත් උදව් කරන්න පුලුවන් වගේම තමන්ටත් කාගෙන්වත් යැපෙන්නන්ට ඕන නැහැ. මම අවෙත් Rs. 48000 (2015) ඒත් අද මගේ පඩිය Rs. 210,000. ආව දවස ඉදන්ම ගොඩක් උත්සාහ කලා වගේම හොද ජොබ් එකක් හොයාගන්න පුලුවන් අඩුපාඩු හදාගත්ත. ජීවිතය කියන්නෙ රට නෙවෙයි , ඒත් අපිට අනිත් ගොඩක් මිනිස්සු වගේ වයස 20-25 වෙනකල් අම්මා තාත්තාගෙන් කන්න බොන්නවට වඩා මහන්සිය වගකීම් දුක අරමුන කියන දේවල් වැදගත් කියලයි මට හිතෙන්නේ මචං. තෙරුවන් සරණයි
Etta katwa..
අයියෙ ඔයා රියල් වැඩ්ඩෙක් ඔයාගෙ තින්කින් පැටන් එක මාරම creative මෙ විඩියෝ එක පට්ටම වැදගත්....ජය වෙවා අයියේ සුබ පැතුම්...❤️❤️❤️❤️❤️❤️❤️
❤️💪🏽
කාටත් වැදගත් වෙන තොරතුරුවලට බොහොම ස්තූතියි මල්ලි...👍✌️🤛
ඔයා කොහෙද දැන් ඉන්නෙ,මම කලින් හිටියේ රාස් අල් කහීර් වල,ඊට පස්සේ රියාද් හිටියා,අපේ කම්පැනි එක තමයි සැට්කෝ SATCO,රියාද් එයාපෝට් කරන්නෙ මම හිටපු කම්පැනි එකෙන්,ඔයාගෙ වීඩියෝ නියමයි,අයත් රට ගියා වගේ,මම ඉලෙක්ට්‍රිකල් මේන්ටන ඩිපාට්මන්ට් හිටියේ .දැන් ලංකාවේ ,හොදයි වීඩියෝ සෙට් එක හැමදාම හොදට කරන්න.👍❤️
adeh great vlog bro!
ඔයාගෙන් තමයි දැනගත්තෙ ❤️😊
අනේ ඔයා ❤️ thank you
ඔබ දක්ශයෙක් අනිවාර්යයෙන් ම.මා Europe ජිවත් වෙන්නෙ මැදපෙරදිග රටක ජිවත් වෙනව කියල හිත්න කොට අවුල්.europa යෙ ඇති නිදහස .❤️❤️❤️
❤️❤️
@@THARUx7300 ඔබ අනිවාර්යයෙන් ම පුලුවන් නම් රුපවාහිනි වාර්තාකරනය ඉගෙන ගන්න .මට 100% sure ඔබට ඉතා හොද ආනාගතයක් තියෙනව.
නියමයි මල්ලි වැඩෙ ලස්සනයි ජය වෙවා ඔබට !!!!!
hi මටත් සහයොගය දෙන්නකෝ සුබ දවසක් ඔයාට 🙏🙏
@@anvintvsrilanka6959 අනිවාර්යයෙන්ම
@@anvintvsrilanka6959 අනිවාර්යයෙන්ම
නියමයි බොක්ක.
විඩියෝ එක පට්ටෙට හිතට වැදුනා බන්..
දිගු ගමණකට සුභ පතනවා බන්..
hi මටත් සහයොගය දෙන්නකෝ සුබ දවසක් ඔයාට 🙏🙏👍
දුක් විදින්නම ඔනේ ඡිවිතේ ගොඩ යන්න♥️
සුපිරිම වීඩියෝ එකක් මල්ලියෝ හීන ලෝක මවාගන මැදපෙරදිග එන්න හිතාගෙන ඉන්න කට්ටියට ලොකු පනිවිඩයක් දීල තියෙනව
ලස්සනට katha කරනවා 💯⚡..... You will have a bright future bro.... Respect.... I know how middle East is..... Take care
අම්මෝ ලානිල් පාට lamborghini Huracan එක 😍😍😍😍😍😍
ආදරෙයි මචන් උබෙ හැම වීඩියෝ එකක්ම දෙපාර ගානේ බැලුවා ඒතරමි මරු ආදරෙයි ජය විවා බුදුසරණයි❤❤❤
ලැබෙන කිය හරි ඉතුරු කරගන්නනම් සවුදි අරාබිය හොඳය්. ගොඩක් කම්පැනි තියෙනවා ඉඳුම් හිටුම් දිලා ට්රානස්පෝට් දිලා කැමට වෙනම සල්ලි දෙන. එ් අයට 1500 ටිකක් හෝ හොඳය්. එහෙම තැනකට අාවොත් කියක් හරි ඉතුරු කරගන්න පුලුවන්. දුක් විඳින්න ඕනෙ. සුරංගනා ලෝක නැ. පලමුවෙන් එන අයෙක් කලින් කිව්ව පහසුකම් දෙනවනම් අඩුම ගානෙ 1500 ට වත් එන්න. පලමුව මැදපෙරදිග එන අයෙක් සවුදි තමය් එන්න ඕනෙ. අනෙක් රටවලට 1500 ට අාවත් වැඩක් වෙන්නෙ නැ.thanks
අහම්බෙන් fb එකේදැක්කේ අද උදේ. කියන්න සතුටුයි vedio ඔක්කොම බලලා ඉවර වෙද්දි පන්දර 2යි.වෙනස්ම රටක වෙනස්ම අද්දැකිමක්.ලොකු ගමනක් යන්න සුබ පතනවා.පරිස්සමට ඉන්න මල්ලි.
❤️❤️🥰💪🏽
නියමයි මචං දන්නේ නෑති ගොඩක් දේවල් දැනගත්තා......🙏❤️ පරිස්සමින් ඉන්න බුදු සරණයි.....🙏🙏
ආදරෙයි මචං.. සෑහෙන්න වටිනව අද වැඩසටහන.. මේක තමයි වෙන්න ඕනි.. අපේ රට ඇති හරියට දෙයක් කරං ගොඩයන්න....❤️
1000,1500 පඩිය අරගෙන හොද එක්ස්පීරීයන්ස් එකක් අරගෙන දෙවනි වීසා එක ගහද්දි හොද පඩියක් ඉල්ලගන්න ඕන. නැත්නම් ඒකෙන් අයින් වෙලා වෙන ජොබ් එකක් හොයාගන්න ඕන. මොකද ලංකාවේ අයට එකම ලොකුම ප්‍රශ්නේ තමා භාශාව. හින්දි හරි ඉංග්‍රීසි හරි හොදට කතා කරන්න පුලුවන් නම් හොද ජොබ් එකක් හොයාගන්න පුලුවන්. කම්පියුටර් දැනුමත් තියෙනවනම් 5000ක විතර පඩියක් ගන්න පුලුවන් ❤
Godak hodai Malli Video eka. Oya kale samajayata wadagath toraturu demak. Yathaarthaya penweemak. Oya wagw tharuna aya inna ona. Oyage okkoma kata utu sarthaka wewa.
සුපිරි මචන්, මන් ඉන්නෙත් කටාර් වල කන්න බොන්න, wifi වලට විතරක් මාසෙට 500ක්.යනව මචන්, මිනිස්සු අමාරුවෙ වැටෙන්න කලින් මේ වගේ දෙයක්.දාපු එක උපරිම වටිනව ❤️❤️❤️
සමහර අයටනම් තේරිලා නෑ 😒❤️
@@THARUx7300 88k?rrtz
මාරම වැදගත් වීඩියෝ එකක් බ්‍රෝ බුදු සරණයි ඔයාට
ජය ✌🏻💪🏽❤️
Mata ekama eka deyai hithune.obe vedios balanna mata labila thama eka dawasai.sasarin genena pin athi bohoma.oya handa puthage gunadam me serama ekathu unama oba wadath watinne budu maga yana budu puthek vidiyatai.🙏🙏🙏
maru dail eka malli umba man eeye video eka dakke ada ithuru video tikath balana gaman ape thatthath aurudu 20k withra ohe hitiye Coca-Cola eke driver kenek eidiyata api podi ethakota .... dannam thattha jiiwathun athara naaa ... ee kaale thattha kiyanawa thatthta sahena hondata salakuwa kiyala hitapu than wala aya lankawata awa weleth aai ennna kiyakiya sahenna call kala video series tika maru amuthu gathiyak thiyanawa
පුදුම ආසවකින් බලන youtube channel එකක් එක වීඩියෝ එකයි බැලුවේ ඒ දවසෙම අනිත් ඔක්කෝම වීඩියෝ ටික බැලුවා ඒ තරම් ආස හිතුනා video එක පට්ට quality background music superb ❤️🔥 ආසම අවසානයේ බටනාලා පාරට ❤️
❤️❤️💪🏽
තමුසෙනං මහ මොකෙක්ද මන්ද...දුක හිතෙන බැක්ග්‍රවුන්ඩ් මිවුසික් එකකුත් දාලා...ඔහොම කතාකරන්නෙපා මනුස්සයො දුක හිතෙනවනේ😖.තවත් දෙයක් මං හැමදාම නෝට් කලා...හැම වීඩියෝ එකේම කමෙන්ට් එකක් පින් කරනවා අමුතු වචන ටිකක් දාලා..පට්ට යුනික් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්...එන්ඩිං එක එහෙම පට්ට...මටන්ං තාම බෑ ඔච්චර දෙයක් කරගන්න.ඒක නිසා ජයෙන් ජයම වේවා සහෝදරයා❤️.පරිස්සමට ඉන්න 🙏🇱🇰
වැඩක්නෑ කියල..හිතට දැනුන..❤️
❤️❤️
පිස්සුද?
මං පලවෙනියට ඔයාගේ චැනල් එකෙන් බලපු වීඩියෝ එක මේක FB එකෙන් suggest වෙලා ආවේ ඊට පස්සෙ තියන හැම වීඩියෝ එකක්ම බැලුවා සුපිරිම content එකක්💯😍💪
හදවතින්ම ශ්‍රී ලාංකිකයි 🇱🇰👊❤
ඩිල්ශාන් කිව්වා වගේ පට්ට 💖💖
❤️
ඇත්ත සත්‍ය තමයි ගේන්න ඔනෙ, එහෙම උනාම හරියට දැනගෙන එන්න පුලුවන් ,ඇව්ත් අසරණ වෙනවට,වඩා..👍🤜🤛💙
❤️
ජය වේවා... කැමරා ඉෆෙක්ට්ස් එඩිටින් බලන්නමයි එන්නේ 😍😍
ඊයෙ හම්බුනෙ channel එක. video ඔක්කොම බැලුව.සුපිරි . ආදරෙයි බ්‍රෝ ❤️❤️
ඒවගේම ලංකාවේ තමන්ගේ කෙනෙක්ට හදිස්සියක් වුනොත් යන්න ගානක් හැම වෙලේම ඉතිරි කරගන්න ඕන අයියා
මන් නම් ගොඩක් හැදුනා මේ රටේ.තව වැඩ ටිකක් තියෙනවා.ඒ ටිකත් ඉවර කරන් යන්න බලනවා ඉතින්
ඔව් මල්ලි ඔයා හරි, මම අවුරුදු 14ක් රියාද් ඉදලා දැන් ලන්කාවේ ඉන්න කෙනෙක්....අඩු පඩියට යන්න එපා කව්රුත්, මම දවසට රියාල් 2000ක් ගත්ත කෙනෙක් , වැඩ තිබුනම, sound සමන්ත කිව්වම දැන්නැති කෙනෙක් නෑ මාව රියාද් එකෙ...මම sound balancer engineer හිටියෙ, මම පැද්දෙ chevrolet blazer jeep එකක්, ඒ ජීවිතේ මරු....
Bro saudi වල hoda salary ගන්න පුලුවන් job මොනවාද?ලංකාවෙි ඉදන් direct job එහෙකට apply කරලා යන්න පුලුවන්ද agency යක් නැතිව?
@@thiliraj9228 freelancer visa hoyan yanna..
Supiri... very useful to everyone who are hoping to come to KSA.. good job tharu
Thank you ma bro
නියමයි මචං... ❤ හරිම ආසවෙන් බලන්නේ...
From Australia...
Ubala api athara kisi wenasak na bro.... F Dubai... 👌👌❤️
ඔයාගෙ වීඩියෝ බලද්දී මටනම් දැනෙන්නේ තනිකම, පාළුව මම ඉන්නවා වගේ ඔහේ. ඔයා පරිස්සමින් ඉන්න. බුදුසරණයි
❤️
Days of dilshan ගෙන් දැකල ආවෙ . පට්ට චැනල් එකක් ♥️
Jaya
අදත් සුපිරි..වීඩියෝ 1
hi මටත් සහයොගය දෙන්නකෝ සුබ දවසක් ඔයාට 🙏🙏👍
මමත් සවුදි ඉන්නේ ඇත්ත කතාව....❤
මැදපෙරදිග රටවලට ගිහින් ඇවිත් එහේ හරි හොදයි කියන ගොඩක් අය එක්ක බලනකොට ඔයා යථාර්ථය කතාකරා ,ඒකට respect කරනව,
❤️
Bro විඩියෝ පට්ටා මොනවා හරි ලියන්න කියලා හිතුණා උඔලාගේ විඩියෝ බැලුවාම හිතාගන්න බැ උඔ ඉන්න ඕනේ දැන් ඉන්න තැනද කියන් එක ලොකු ලොකු Media channel වල ජනපිය නලුවා නිලිය සම්මානය ගන්න මල් නාට්‍ය වල විඩියෝ Edition and camera angle shots සහ උඔ විඩියෝ වල තියන camera movement මටනම් මාර පට්ටා really nice camera 3,4 කින් විඩියෝ කරනවා වගේ උඔ ඉවසිම කැපවිම වෙනස් විදියට හිතන එක මාරයි ඇත්තටම උඔලාවගේ උන් ඉන්න ඕනෑ ලොකු media channel වල බන් Well done 👏 keep it up 👍 congratulations for your future
වචන ටික❤️🇱🇰
ඩිල්ෂාන් අයිගෙන් දැනගත්තේ.... පට්ට ❤️😍✌️
Jaya
අහම්බෙන් Fb එකේ වීඩීයෝ එකක් දැකලා ආවේ.. ඔක්කොම වීඩීයෝ ටික බලාගෙන යන ගමන්.. Good luck.. ❤️❤️❤️
කොහෙන් සෙට් උනාද මන්ද එක වීඩියෝ එකයි මචං බැළුවේ පට්ටමයි❤❤නියම වැඩක් 💪💪
❤️
Math ahamben dekke bang dawas deken kollage okkoma vedio baluwa mara weddek hitha honda awanka srilankikayek aniwa honda anagathayak pathanawa hitha pirenna.jayasri
මමත්
ඔන්න හොයාගෙන ආවෙ තරුක්ස් fb එකේ විඩියෝ එකක් දැකලා පට්ට ඈ. විඩියෝ ,විඩියෝ එඩිටිම් සව්න්ඩ් කොලිටි ,කන්සෙප්ට් එක සුපිරි ඉස්සරහට හොද වැඩ කරමු ❤️❤️
Maru.. supiri... man balapu 1st video eka oyage... hithata alluwa maru...
හොදින් ඉන්න්වා නේ 😊💪
Aniwa
A heart touching video about sad reality on expatriates working in middle eastern countries, good job!
ජය ✌🏻💪🏽❤️