Nice 👍🙂🎉❤ program. 3 of you are very best 👍💯 with good maners, lovely, and keep up your good qualitys, forever. wishing you all the Best to your future family life ❤️ god bless you all 🙏❤️😍👏🙌❤️💯, Rangana putha, you are one of my favorites journalist in our country.all the best to you ❤️ aunt H.T Malini from Gall.
පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ තරූ ජයසුන්දර, ඔබයි.
@tharujayasundara-v7e අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්..
ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.
කේසර විකුම් 😇
Kesara Wikum Rathnayake
Kesara Wikum Rathnayake
කේසර විකුම්
Kesara wikum rathnayake
කේසර විකුම් රත්නායක
-- Damithri's Husband
දෙරණේ අවුරුදු කුමරිය වෙලා ඉස්සෙල්ලම රගපැවේ පාවෙළා වළාකුලේ එවිද අමිමා එකේ. ඉට පස්සේ ඩාන්සින් කවර් ගොඩක් බැලුවා ඉස්කෝලේ විහාරා ටිචර්. මම හරිම කැමැතියි ඔයාට ලස්සනයි හැමදාම සතුටින් ඉන්න දෙන්නට සුබ පැතුම් ❤️
හරිම නිහතමානි සංවර දෙන්නෙක් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න.....බුදු සරණයි
වාසනාවන්ත ආදරණිය දියණියක්, ඔයාල දෙන්නටම සුභ අනාගතයකට ආසිරි පතමි...❤❤❤❤❤
අනේ කතාවෙන් බහෙන් ඇදුමෙන් පැලදුමෙන් හරිම සංවරයි නිලියක් වුනාට හැමදාම ඔයවදියටම ඉන්න හරිම ආඩමිබරයි අපටත් හරිම ආදරෙයි❤❤❤❤❤❤
පිංවන්තම ජෝඩුවක්..
දමිත්‍රි හරිම ගුණගරුක , ගැහැණු කම වගේම ගැහැණියෙක්ගේ සීමාව තුලම ඉන්න හරිම සුන්දර, සංවේදිබව පිරුණු ආදරණීයම චරිතයක්...
ඒ වගේම හරිම ආදරණීය අවංක හෙවනැල්ලක් පියෙක් වගේ සැමියෙක්...
ඇස්වහක් වදින්න නම් එපා..
හැමදාමත් විශ්වයේ ආශිර්වාදය සමග වැදගත්ව,සංවරව ,ගෞරවණීයව ඉන්න ආදරයෙන්..
❤❤❤❤❤❤
ස්තූතියි රංගන මහත්මා ඔබටත්.
ලන්කාවේ සිනමාව කියන මඩ ගොහොරුවේ ගැහැනුකම තියාන ගැහැනුකම රැකගනිමින් ලස්සනට ඉදිරියට යන ගැහැනියක්...ඔබ හැමෝටම ආදර්ශයක් තෙරුවන් සරනයි🎉🎉🎉
හරිම ආදරණීය නිළියක් ❤️❤️
දමිත්‍රි අක්කා කියන්නේ හරිම නිහතමානි කෙනෙක්. ඒ නිහතමානිකම නිසා උද්දච්ච ප්‍රවීන අයගෙන් බැනුම් අහපු කෙනෙක්. අක්කිගෙ එකම හයිය වෙන්නේ හැමදාමත් කේසර අයියා❤
Kesara
තමන්ගෙ දෙමව්පියෝ දෙන්නා යහපත් විදිහකට හැසිරෙනවා නම් අනිවාර්යයෙන්ම දරුවනුත් ඒ වගේම තමයි ඔයා දෙන්නටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි
හැමදාමත් සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️
දමිත්‍රි කියන්නේ හරිම අහිංසක නිහතමානී නිලියක් .
තමන් කන බොන එකේ ඉඳලා ගෙදර කරන හැම මඟුලම social media දාගෙන ලමයිවත් market කරගෙන හම්බ කරන් කන, බාගෙට ඇඳගෙන, නොදන්න ඉංග්‍රීසි කෑලි දාගෙන, බොරු පොශ් accent වලින් කතා කර කර හැම වෙලේම දකින කුණු නිලියන්, කාන්තාවන් අතර මේ වගේ වැදගත් නිලියන් ඉන්න එක දකින්නත් ආසයි. හරිම ලස්සනයි, ආදරණීයයි. හැම දාම සතුටින් ඉන්න.
ඔයාලා 2 ගොඩක් ලස්සනයි ජයවේවා ජේසු පිහිටයි.....❤
මරු හරිම වැදගත් නියම අදහස් එවා ලස්සනයී ඇත්තටම ගොඩක් දෙවල් ගත්තා ජිවිතෙ ට ❤❤
😮😮
Budusaranai dennatama
කෙසේ වුනත් හොදම දෙන්නෙක් හම්බවෙලා ඉන්නෙ.හැම දාමත්ම සතුටින් ඉන්න.මම ගොඩක් ආදරය කරන නර්තන ශිල්පිණියක්.ස්කෝලෙ චරිතෙ පාටවලාකුළු චරිතෙ ඇත්තටම ගොඩක් ආස චරිත.ගොඩක් ආදරෙයි.කේසර ලස්සන නමක්.හොදම යාළුවෙක්.බුදුසරණයි! ඔයාලට.
දමිත්‍රිගේ මහත්තයාගේ නම කේසර විකුම් රත්නායක❤ ඔබ දෙපළගේ අනාගතය සාර්ථකවෙවා
හරිම නිහතමානී දෙන්නෙක් හරිම ආදරෙයි තුරැනුවන් සරනයි
හරිම ආදරණීයයි.
මේ හමුවීම.
ස්තුතියි රංගනට
බුදු සරණයි දිමිත්‍රි ඔයා ලා දෙන්න ටම
හරිම පිංකාර නංගී කෙනෙක් ❤️❤️❤️❤️
Nangi harima adari oya dennata .oyage nihata mani kamata oya hinawata godak adarei lassana anagatayakata suba patanawa manika .b.s rangana aiyea oyat lassanata wada sathana karanawa oyatat hrima adarei idiriyata yanna suba patanawa ..
දිනිති කියන්නෙ ඇඳුම් ඇඟේ නැතිව කට ඒ තරම් හොඳ කෙනෙක් නෙමෙයි.මේ දෙන්නා කොච්චර පිලිවෙල සංවර අයද.මේ තමයි ආදර්ශමත් මිනිස්සුන්.
මම ආසම නිළියක්.ආදරෙයි විහරා ටීචර්. ඔය දෙන්නා හරිම ෂෝක්.පොඩි ළමයි දෙන්නෙක් වගේ හරිම හුරතල්.දෙවියෙක් සහ දේවතාවියක් එකතු උනහම ඔහොම තමා❤❤❤❤❤
තෙරුවන් සරණයි ඔබ සැමට
❤❤❤
අනේ මම ආසම 2ක්. ආදරනීයම කපල් එකක්.ඔය වගෙ ආදරෙන් මුලු ජීවිත කාලයම සතුටින් ඉන්න.ඔයාලා 2නම ගොඩාක් ලස්සනයි
හරිම ලස්සන දුව සහ පුතා කේසර විකුම් රත්නායක පුතා දුව පරිස්සමට ඉන්න. ගොඩාරියක්ම ආදරේයි. දෙපලට මාතර මාරියතුමිය පිහිට ආශිර්වාද රැකවරණය සැනසීම නිරෝගීව ඉන්න ලැබෙන්න කියල සෙනෙහස ප්‍රාර්ථනය කරමි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
හැමදාම ඔයාලට ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා දමිත්‍රිගේ සැමියාගේ නම කේසර විකුම් රත්නායක ❤❤❤
ඇත්තටම ඔයා ගොඩාක් හොද ලස්සන නිහතමානි නිළියක් මම ඔයාට ගොඩක් අදරෙයි දෙන්නම සතුටින් පර්ස්සමින් ඉන්න බුදු සරණයි ❤️❤️❤️
මේ වගෙ කතා අහද්දි ඇස් දෙකට කදුලු එනවා ,,,ඒ කොහොමටවත් මේ වගෙ ආදරයක් නොලබාම අවුරුදු පනහත් වෙලා නිසා ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
😢
😢😢
කේසර විකුම්.රත්නායක ලස්සනයි ඔයලා දෙන්නා බුදු සරනයි ඔබ දෙපලට ❤
සතර වරමි දෙවියන්ගේ පිහිටෙන් සියලු පැතුම් ඉටුවෙිවා❤❤❤❤❤
❤❤බුදු සරණයි.ඔය දෙන්නටම . අපෙ අම්මත් හරිම ආදරෙයි විහාරා ටිචර්ට❤❤
දමිතිුුු ❤කේසර ලස්සනයි .එ් ආදරේ අවබෝධය පිවිතුරැයි.සුබ පැතුම් අනාගතයට.රංගන අයියාටත් සුබ පැතුම්.
හරිම ලස්සන වැඩසටහනක් ❤
ආදරණීයම යුවලක්❤
පිලිතුර- කේසර විකුම් රත්නායක
Damiththri kesaray inna wedasatahan hamadama sathutin asawen balanawamay oyala dennata godaaaak adarey ❤❤❤❤❤❤❤
ආත්මීය සහකරු hamuwenawa ekmanata 🎉🎉🎉🎉sook oyala
දමිත්‍රී කතා කරනකොට..කවදාවත් මුන නොගැහුන මං ආදරේ කරපූ ශානුව මතක් උනා..! ඒ දෙන්නා හැමදාම ඔය වගෙ ඉන්න ඔන බුදු සරණයී..
කේසර විකුම් රත්නායක ❤ දමිත්‍රි කතා කරන්න කතා කරන්න ආස හිතෙනවා අහන් ඉන්න.ඇත්තටම ආදරනීය චරිත දෙකක්❤ ගොඩක් ආදරෙයි දෙන්නටම❤ ඇත්තටම දකින්න හරිම ආසාවෙන් ඉන්නෙ❤ ඔයාලා දෙන්නගෙ අනාගතෙ සාර්ථක වෙන්න කියලා විශ් කරනවා❤දමිත්‍රිට කේසරගේ ආදරෙ ඇස් වලින්ම පේනවා කතා කරද්දි❤ ❤
Lovely...Wish you two the very very best.😊
දමිත්‍රී ට කවුරුත් ආදරේ මම නම් හරි කැමතිම දරුවෙක් හැමදෙම් හොදින් හරියන්න ඕනේ මහත්තයාගේ නම කේෂර විකුම් රත්නායක 😊ආදරෙයි දෙන්නටම බුදුසරණයි ♥️♥️♥️
ඇත්තටම මේ දෙමිත්රය කියන්නේ රංගන ශිල්පිනිය හරිම විනීත පිළිවෙලට අඳින ඒවගේම හරිම හොඳ කෙනෙක් එයා කලාවට ඇවිල්ලා කිසිම විදියකින් අර ඔලුව උදුම්මගෙන ඒ විදිහට ගියේ නැහැ මම දැකපු දෙයක් තමා ඕනම තැනකදි ඇය අඳින ඇඳුම් හරිම පිළිවෙලයි ලස්සනයි විනීතයි ඉතිං ඒ වගේම යා හරි ආදරණීයයි කෙනෙක් සැමියාට හරි ආදරෙන් ඉන්නවා හරි වාසනාවන්තයි හැමදාම ඒ සතුට ආදරය පිරිලා ඉතිරිලා යන්න ඕනේ ඔයාලගේ ජීවිත වල සතුටින් ඉන්න තෙරුවන් සරණයි
ඔයදෙන්නටම ආදරෙයි සැමදා සතුටින් ඉන්න❤
සුභ පතනවා හැමොටම ආදරෙයි හැමොටම බුදු සරණයි 🙏🇱🇰👍🌹❤️
හරිම lovely ආසම දෙන්නෙක් bs❤👍
ඉතාම සංවරයි ඇදුම් යි ඉතාම ආදරනියයි බුදු සරණයි දෙපලට 🥰
ආසම නිලියක්. සතුටින් ඉන්න බුදු සරනයි ❤❤
දමිත්‍රිගේ ආදරණීය සැමියගේ නම කේසර විකුම් රත්නායක .හැමදාම සතුටින් ඉන්න දෙන්නම❤❤❤❤
ඇස් වහ කට වහ වදින්න එපා ඔයාලා දෙන්නටම. සතුටින් ආදරෙන් මුලු ජීවිත කාලෙම ඉන්න දෙන්නම.
Budusaranai dennatama mn godak kamathima kenek damithry akki
Kesara vikum
Oyala dennata budu saranai.kawadawath waradinne ne mkd oyala awankawama katha kala.e wagema ape jiviteta hoda upadesak dunna thankss oyalata gdk pin
හරිම.පින්වන්ත දෙන්නෙක්.නිහතමානි.සංවර..කෙනෙක්.දමිත්‍රි ..ඔය.දෙන්නගෙ.ආදරේට ඇස්වහක් නම්.වදින්න.එපා.හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤❤
Hemadatama godaaaaaaaaaaaaaaaaliyakama sathutin hina hebe aran lassanatama inna lebeva anee oyalata..budu saranai devi pihitai akkiaiya..❤❤
කේසර විකුම් රත්නායක ❤❤❤❤
අදත් ලස්සනයි වැඩසටහන ❤❤❤❤
පින්කාර ඔබ දෙපලටම ආදරෙයි.ඔබ දෙපලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා.තෙරුවන් සරණයි දෙන්නටම.❤❤❤❤🌹🌹❤❤❤❤
ලස්සනයි ඔයාල ❤ ජේසු පිහිටයි
හරිම කරුණාවන්ත දෙන්නෙක් ඔයාලා දෙන්නා❤️
ඔයාලට,
තෙරුවන්සරණයි!!!
සියලු දෙවි රැකවරණයි!!!
දමිත්‍රිගෙ හබීගෙ නම කේසර විකුම් රත්නායක. හැමදාමත් සතුටින් ඉන්න දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා දමිත්‍රී.තෙරුවන් සරණයි..
Oy EX ද.. 🤔
ආදරේ .හැමදාම ත්.බලනවා.වැඩසටහන.ලස්සන .නිලියක්..❤❤❤❤❤
දමිත්‍රි අබේසිංහ ගේ..මහත්තය ගේ නම කේසර විකුම් රත්නායක ..ඔබ දෙපලට තෙරුවණ් සරණයි
අබේසිංහ නෙවෙයි සුබසිංහ
Godak adarei. oya thundenatama. budu saranai devi pihitai .❤️❤️❤️
Puthe ♥️ oba depalata Asirwada krnawa mathawage Ahan innakota kaduluth Awa harima Adaraniya depalak hemadama Adarei puthala oyla hmtma samma sambudu saranai DP TC wishwa mathawage Asirwadaya nitharma lebewa nirogi sampathama labewa ♥️🙏🙏🙏🥲💞👍
කේසර පුතා. දමි ති නිහතමානි නිලියක් ආදරෙයි හෑමදාම සතුටින් ඉන්න හැමදාම ...තවත් ලස්සන වෙලා.....❤❤❤❤❤❤
විශ්ව වයෙ ඉහළ ම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
හරිමආදරණිය දරැවෙක් දුව ඔබ දෙපලට තෙරැවන් සරණයි❤❤❤😊😊
දමිත්‍රිගේ සැමියගේ නම
කේසර විකුම් රත්නායක
සතුටින් ඉන්න දෙන්නම තෙරුවන් සරනයි ❤
Keshara damithtree depalata. Suba Gama. ❤Jaya wewa
Wow successful !!!😊👍👍❤️❤️
Man asama charithayk akke oya...bs dennm hemadamath sathutin adaren parissmt inn...❤❤❤❤❤❤
Nice 👍🙂🎉❤ program. 3 of you are very best 👍💯 with good maners, lovely, and keep up your good qualitys, forever. wishing you all the Best to your future family life ❤️ god bless you all 🙏❤️😍👏🙌❤️💯, Rangana putha, you are one of my favorites journalist in our country.all the best to you ❤️ aunt H.T Malini from Gall.
Congratulations to you both.
Minis lowa miniskama agaya karana raththaran darywo dennek cham lassana nihathamanee niliyak hamdamath wasanawan ❤❤❤❤
Asawen balapu aadaraniya episode ekak!! 🥰🥰
ඇත්තමයී අක්කෙ හොද ගෑනියෙකුට ඕනම දෙයක් ලැබෙනවා.
හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා..!!
❤❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉
තෙරුවන් සරණයි.
Damithrige sobane,lokukama
තෙරුවන් සරණයි. ඹබ දෙපලට. හරිම. ලස්සන. දෙන්නෙක් ❤❤❤
Asama dennak❤️❤️ budusaranai! sathutin enna hamadama
එක සැමියෙක් ගෙන් සෑහීමකට පත් නොවී ,මිල මුදල් යහමින් තියෙන දකින දකින මිනිස්සු පස්සෙ යන නිළියන් කියා ගන්න ගැහැනුන්ට මෙයා හොද ආදර්ශයක් ....
දමිත්‍රිගෙ මහත්තයගේ නම කේසර විකුම් රත්නායක . ඔයාලා දෙන්නට බුදු සරණයි
කේසර විකුම් අයියගේ නම
හරිම ආදරණීය යුවලක්..
දමිත්‍රි අක්කා සංවේදී චරිතයක්...
හැමදාම සතුටින් ඉන්න දෙන්නම❤.
Danatama budu saranin ❤❤
දමිත්රගේ සැමියාගේ නම කේසර විකුම් රත්නායක 🌹🌹🌹 ඔබ දෙපලට ජීවිතයේ සාර්ථකව ගෙනයෑමට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ❤❤❤
Nice Program @Rangana De Silva.
Ranagana De Silva You are the One of my Favorite Journalist in Sri Lanka
හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න....❤❤❤
Kesara vikum rathnayaka oba dedena hamadama sathutin inna
මගෙ බර්ත්ඩේ එකත් ජනවාරි නවය...මගෙ ආසම නිලිය💖💖💖💖💖ආදරෙයි❤❤❤❤❤😍😍😍😍😍😘😘😘😘😘😘😘
කේසර විකුම් රත්නායක ❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🥰
Hamadama adaren inna.sanwarakama ganu lamayekta thiyena lokuma abaranaya.....❤❤❤❤❤❤
කේසර විකුම් රත්නායක . ලස්සන cuple එකක්, වාසනාවන්ත love එකක්. ඔයාට අපි හරි කැමතියි, අහිංසක බොරුසෝබන නැති නිලියක්.
❤❤❤❤🎉🎉🎉🎉
හැමදාම සතුටින් ඉන්න
තෙරුවන් සරණයි
බුදු සරණයි ඔයල දෙන්නටම
Avyajathvaya agaya karanava. Very good.
මට හිතුනා oya sckole kathawen ain wenakota
වැදගත් නිහතමානී දක්ෂ කෙල්ලෙක් දෙන්නම හැමදාම සතුටෙන් ඉන්ඩ ලැබේනවා
Kesara wikum rathnayaka.damithri akkige aiyage nama.😊
Mamath harima asama 2 hamadama sathutin ena lasanata,bs dp oyala 2❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දමිත්‍රිගේ husbange name eka kesara vikum
Damiththri ga mahaththayaga nama kashara Wikum Rathnayaka
Husband name - kesara vikum rathnayaka
❤❤oyala dennatama godak kemathi.adrei nangi.hemadama godak sathutin adren inna lebewa❤️❤️
ආසම කපල් එකක්❤❤❤හරිම ලස්සනයි 😊😊ආසාවෙන් බලන්න ගත්තෙ අද වීඩියෝ එක😊😊❤❤