අපි හෙට බඳිනවා - නොවෙනස් වුණු 8 වසරක පාසල් ප්‍රේමය - මාලිංග hattrick එක ගනිද්දී අපේ ගෙදර කන්න නෑ

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 892

  • @ranganadesilvaofficial
    @ranganadesilvaofficial  Месяц назад +100

    පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ ප්‍රබෝධි සමරසිංහ, ඔබයි.
    @Prabodisamarasinha අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්..
    ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.

    • @maheshikapabodani1639
      @maheshikapabodani1639 Месяц назад +3

      පිළිතුර -තරුශි දෙව්මිනි

    • @lalithavinodani3857
      @lalithavinodani3857 Месяц назад +3

      ඔය දෙ🖤දෙනාට..🎉ම සුබ .පැතුම් පුතේ

    • @NalinMahee
      @NalinMahee Месяц назад +1

      @ranganadesilvaofficial තරුෂිකා දෙව්දුනී වීරතුංග

    • @NalinMahee
      @NalinMahee Месяц назад

      youtube.com/@ranganadesilvaofficial තරුෂිකා දෙව්දුනි වීරතුංග

    • @tharushianupama4789
      @tharushianupama4789 Месяц назад +1

      Tharushika Dewmini weerathunga

  • @indurangalakshan-cb4we
    @indurangalakshan-cb4we Месяц назад +228

    ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාලීය වංශකතාවේ ප්‍රේමණීය ගායකයා,නූතනයේ අමරදේවයන් Suneera aiya❤️lovely cuple😍

  • @nadun_rashmika
    @nadun_rashmika 27 дней назад +20

    ගැලපෙනම කෙනා හම්බෙලා තියෙනවා දෙන්නටම 💝
    Congratulations akke & aiye 💞

  • @ashalucky1776
    @ashalucky1776 Месяц назад +143

    අනේ මේක බැලුවෙ අඩ අඩා..මෙහෙමත් අවංක ආදරණීය හිත් තියෙනවනෙ දෙවියනේ...❤ මොන star උනත් ඒ අවංක හදවතට 100% respect ❤

    • @morienrathnasuriya9897
      @morienrathnasuriya9897 Месяц назад +1

      Mamath

    • @r.mrathnayaka9639
      @r.mrathnayaka9639 29 дней назад +2

      අම්මෝර් අම්මොර් ලොකෙට එකක් පෙන්නලා ඉන්බොක් වල කෙල්ලොන්ට මැසෙජ් දදා වැලලෙන ගැනු පෙරෙතෙක් ඕකා

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 Месяц назад +64

    මොහොම ස්තුතියි රංගන.
    වල්පල් කතා කරන ආදර සම්බන්ධතා බහුල කාලයක ,
    මෙවැනි වැදගත් ආදර සම්බන්ධතාවයක් සමාජගත කිරීම ගැන.
    පාසල් ප්‍රේමය අප සමාජයේ එතරම් සුභ මාතෘකාවක් නොවුනත්
    මේ කතාවෙන් කියවෙන පාසල් ප්‍රේමය අති සුන්දරයි.
    පාසල් දරුවන්ට ඉගෙන ගැනීමට බොහෝ කරුණු මේ කතාවේ ඇත.
    විකෘති ආදර කතා,බොරු ආදර කතා දැඩි ලෙස සමාජගත වන අවස්ථාවක මෙවැනි වැදගත් ආදරණීය කතාවක් අසන්න දකින්න ලැබීමත් ඇත්තටම වාසනාවක්.
    Social media පාවිච්චි කළ යුත්තේ මෙවැනි දේවල් සමාජගත කිරීමටයි.
    ඒ දරුවන් දෙදෙනාගේ ඒකායන අරමුණ ඉටුකර ගැනීමට දෙදෙනා කරපු කැපවීම අති විශිෂ්ටයි.
    සුනීර...
    ඔබ අති දක්ෂයෙක්.
    ඒ වගේම නිහතමානී ගෞරවනීය චරිතයක්.
    පිස්සු නටන තරුණ පරපුරට ලස්සන ආදර්ශයක්.
    ඔබ දෙපල මුනගස්වා තිබෙන්නේ දෙවියන් වහන්සේ විසිනි.
    එය සිදුවිය යුතුම දෙයක්.
    ඔය වැදගත්කම නිහතමානි කම හැමදාම තියාගන්න .
    ඔබට වරදින්නේ නැති බව සහතිකය .
    නව ජීවිතය සියලු යස ඉසුරින් පිරේවා.
    සියලු පැතුම් ඉටුවේවා.
    රන් රස සේ පෑහී...
    යෙහෙන් වැජබේවා.
    තරු+සුමන්ග
    සුබ මන්ගලම්.💐❤💐❤💐❤💐❤💐❤💐❤
    ප්‍රශ්නය ට පිලිතුර හරි සරලයි .
    සුමීරගේ ආදරියගේ නම Tharu.
    ඇතටම ඇය තරුවක් වගේ දීප්තිමත්.
    ඇයගේ සන්වරකම් සන්සුන්බව ඒදීප්තිය තවත් තීව්‍ර කරනවා.
    තුන් දෙනාටම ජයෙන් ජය.

  • @maladamayanthi8872
    @maladamayanthi8872 Месяц назад +180

    සුනීර ගේ පාට හරිම දැකුම්කලුයි සිත් ඇද ගන්නා පාට තරුත් ලස්සනයි

    • @Pramudi-t2w
      @Pramudi-t2w Месяц назад +2

      Ow hrima lssnai e pata ❤

  • @JayanandaRathubaduge
    @JayanandaRathubaduge Месяц назад +114

    හොද ගායකයෙක් විතරයි කියලා හිතුවේ..බලනකොට හොද ආදරවන්තයෙක්....❤❤❤

  • @MonaGunasekera
    @MonaGunasekera 28 дней назад +11

    හරි වැදගත් විදිහට සමාජ මාධ්‍යට ඇවිත් හැසිරෙන ආදර්ශමත් යුවලක්
    සුනිර ඔබට 100% ක් ගැලපෙන බිරිඳක් ලැබිලා තියෙන්නේ
    ඔබ දෙදෙනා ආරම්භ කල නව ජීවිතය සියලු යස ඉසුරින් පිරි සතුටම පමණක්
    පිරි ජිවිතයකට ආසිරි !
    සුනීර දෙමාපියන්ට සැලකපු විදියට ජේසු ඔබ දෙපලට ආශීර්වාද කරයි!
    ජේසු පිහිටයි !

  • @JftuDht
    @JftuDht Месяц назад +74

    හරිම ආස කරන කටහඩක් .සුනීර සහ තරූ ඔබ දෙදෙනාගේ අලුත් ජීවිතය ඉතාමත් සාර්ථක වේවා .සුබ අනාගතයක් .

  • @ChandaniHemamala-t6p
    @ChandaniHemamala-t6p Месяц назад +97

    ඒ කටහඬට අපි හරිම ආදරෙයි අපි මැසේජ් කරලා දිනවපු ළමයෙක්.❤හරිම වැදගත් දරුවෝ දෙන්නෙක් අද කාලේ හැටියට උණුසුම් සුභ පැතුම්!!!!🌹🌹🌹🌹♥️ රංගන ඔයාට ස්තූතියි!🌹🌹🌹🌹🌹♥️

  • @sanju4866
    @sanju4866 Месяц назад +60

    එක හිත තිබුන කොල්ලට respect ❤❤

  • @nadun_rashmika
    @nadun_rashmika 27 дней назад +11

    සුනීර නැත්තම් මේ වෙද්දී අමරදේව මාස්ටර්ගේ සින්දු අපට අහන්නත් නෑ 💝

  • @999nilu
    @999nilu Месяц назад +85

    ශිහාන් වගේ ලස්සන ජීවිතයක් ගත කරන්න ලැබේවා ❤

  • @sandatharaka-23
    @sandatharaka-23 Месяц назад +6

    සුනීරගේ හඬ හැමදාමත් භාවනාවක් හැමදාමත් ඒ කටහඬින් මොනා කිව්වත් මිහිරියි... හරිම නිහතමානි චරිතයක් මුලු වැඩසටහනේම ඒ බව දැක්කා... සුනීර සහ දෙව්දුනු ඔබ දෙපළගේ අනාගතයට සුබ පැතුම්.❤🎉

  • @shalikamaduwanthishalikama6629
    @shalikamaduwanthishalikama6629 Месяц назад +9

    හරිම ආඩම්බරයි ඔයා ගැන මල්ලි.මුල මතක තිබිම,දෙමාපියන් ගැන ඔබට තියෙන අදහස බැඳිම හරිම අගෙයි .නිහතමානී කොල්ලා තවත් ජයෙන් ජයටම පත් වෙනවා නියතයි

  • @peshalaindeewari6505
    @peshalaindeewari6505 Месяц назад +59

    සුමීර ඒදා ඉදන්ම නිහතමානිව වැදගත් විදිහට මේ ගමන ආවා. කෙල්ලෙක්ට ඉවිතයේහමු විය යුතුම කොල්ලේක්. ඒ වගේමයි ඒ නන්ගි කොල්ලෙක්ට ජිවිතයේ හමු විය යුතුම කෙල්ලෙක් ඇය උගත් බුද්දිමත් නිහතමානී තරුනියක් කියලා හොදටම තේරෙනවා.ලස්සන ආදරය පිරුනි ජිවිතයකට සුභ පතනවා හද්වතින්ම❤

  • @madusanju5721
    @madusanju5721 29 дней назад +7

    මෙ හඩ බාවනාවක් ආදරෙයි මල්ලියෝ ජිවිතේ දිනන්න ලැබෙිවා තව තව ඉදිරි ගමන සාර්තක වේවා😘😘😘😘සුභ මංගලම්😘😘

  • @aasha-x9t
    @aasha-x9t 29 дней назад +6

    මේ තියන නිහතමානීකම නිසාම තමයි සුනීර ඔබට ජය ලැබෙන්නේ තව තවත් දේවාශිර්වාදය බහුලවම ලැබේවා ඔබ දෙපලට ජේසු පිහිටයි

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 28 дней назад +3

    මගේ හදවතේ ඉන්න ගායකයෙක්. සුනිරගේ හඩනම් භාවනාවක් වගේ . ඒ තරමටම ලස්සනයි. Black and white . Nice couple. Wish you happy wedding . රංගන ස්තුතියි 🌹❤

  • @PitarataWisthara-lx9gl
    @PitarataWisthara-lx9gl 29 дней назад +10

    එදා සුනීර වෙනුවෙන් ගහපු sms ගැන මම අද හරිම සතුටුයි.❤❤

  • @pradithkumarasastharage7709
    @pradithkumarasastharage7709 25 дней назад +5

    ලස්සනයි දෙන්නටම සුබපැතුම් ආදරෙන් ඔයාලගේ අත්දැකීම් සහ මනුස්සකම් මේ සමාජයට ආදර්ශයක්. සාර්ථක යුග දිවියකට සුබපැතුම් ❤️❤️❤️.

  • @LakshithaChathurnaga
    @LakshithaChathurnaga 26 дней назад +4

    පොතක් ලියන්න පුළුන් ආදර කතාවක් තියෙන්නේ අයියට ❤️❤️❤️❤️

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 Месяц назад +269

    මොන STR උනත් ,,,, එක හිත තිබ්බ කොල්ලා ට Respect

  • @samudriwijesiriwardena6263
    @samudriwijesiriwardena6263 Месяц назад +75

    අනේ පුතේ ඇස් වලට කඳුලු ආවා.
    පුතාලාගේ ජීවිතය අතිශයින්ම සාර්ථක වේවායි අවංකවම සුබ ප්‍රාර්ථනය කරනවා.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShanikaRoshini-ew8yc
    @ShanikaRoshini-ew8yc Месяц назад +29

    සුනීර ඔයාට මුණ ගැහිලා තියෙන්නෙ ඔයා වගේම හොද ගතිගුණ තියෙන ලමයෙක් ඔය දෙන්නටම සුභ පතනවා හැමදාම ආදරෙන් ඉන්න

  • @kumudufernando6581
    @kumudufernando6581 Месяц назад +38

    වගකීම් දරන්න පුලුවන් දුවෙක් කියලා හිතෙනවා . පුතා ව ආදරෙන් බලාගනීවි. ජේසු පිහිටයි ඔබ දෙපලට. ❤❤

  • @DonaWatawala
    @DonaWatawala Месяц назад +10

    ඇත්තටම මමත් මේක බැලුවෙ අඩ අඩා සතුටට්ස් හා සුමීරගෙ තියෙන නිහතමානි කමට සහ සරල කමට. මම ආසම කරන කටහඩක් dream star කාලෙ ඉදලම බලනව. අවංකකමට හරිම ගෞරවය කරනවා. දුවත් හරිම ලස්සනයි .නිහතමාන කෙනෙක් වගේ සතුටුයි ඔයාව සුනිට ලැබුනට. ලස්සනට ආව ගමන ජීවිතේ තියෙනකම සතුටින් ආදරයෙන් ඉන්න ලැවේව තෙරුවණ් සරණයි. රංගන ඔයාටත් හරිම ආදරෙයි ❤️❤️❤️

  • @nimashiravisari9978
    @nimashiravisari9978 Месяц назад +5

    ආසම කටහඩක්.💖හරිම නිහතමානී චරිතයක්..ජයෙන් ජයම වේවා ඔබ දෙපළට..බුදු සරණයි 💖

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Месяц назад +5

    හරිම අවංක නිර්ව්‍යාජ පුතා වගේම ඒ දුවත්..⁣අපි පිටරට ඉද බලාඉන්න රසිකාවියො..දෙදෙනාටම අනාගතයපුර සද ලෙස බැබලේවා ...රංගන ඒක කතාවෙ හරිම ලස්සනට හිතට වදින ලෙස මෙහෙයවුවා ඔබටත් සාර්ථක අනාගතයකට සුබපතමි

  • @RathnayakaR.m-rv1zt
    @RathnayakaR.m-rv1zt Месяц назад +48

    තරූ..සුනීර සුමංග ඔබ දෙපලට වාසනාවන්ත යුග දිවියකට ආසිරි

  • @nilanthiperera1800
    @nilanthiperera1800 Месяц назад +53

    සුනීරගේ කටහඬ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ දෙන්නටම සුබ පතනවා දෙන්නම හරිම ලස්සනයි❤

  • @thilinimadu3333
    @thilinimadu3333 Месяц назад +28

    බොහොම ස්තූතියි රංගන අයියේ.🙏💚
    ඇස් වලට කඳුළු ආවා ඔයාගේ ජීවිතේ තව තවත් සාර්ථක වෙලා දියුණුව ලගා වෙලා සැපෙන් සතුටෙන් ජීවත් වෙන්න ලැබෙන්නම ඕනි අයියේ.!🙏💚ජීවිතේ නොසෑහෙන්න දුක් විදපු මිනිස්සුන්ට නොසෑහෙන්න සතුටත් ලැබෙනවා ඒක සොබාදහමේ නීතියක්.!🙏🌿 සුනීර සුමංග කියන්නේ හරිම නිහතමානී ආදරණීය හදවතක් තියෙන දක්ෂ ගායකයෙක්, කලාකරුවෙක්, භාවනාවකට සමවැදිලා වගේ අහන් ඉන්න පුලුවන් කටහඬක් තියෙන හරිම සුන්දර මනුස්සයෙක්.!
    ඉතින් ඔය ආදරේට විවාහා ජීවිතේට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා හැමදාමත් සතුටින් ආදරෙන් පරිස්සමෙන් හිතේ සැනසීමෙන් ඉන්න
    ලැබෙන්නම ඕනි.!🙏❤️
    ඔය දෙන්නම හරිම වාසනාවන්තයි අවංක ආදරයක් ලබන්න. ආදරෙයි ගොඩාක් සුනීර අයියා & තරූ අක්කී.❤
    තෙරුවන් සරණයි.! 🙏🌿💚

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn Месяц назад +44

    සුනීර හරිම වැදගත්, නිහතමානී කෙනෙක් තෙරුවන් සරණයි ඔය දෙන්නටම අනාගතය අති සාර්ථක වේවා ❤❤❤❤❤cyprus ❤️❤️❤️

    • @TruthSL-w5m
      @TruthSL-w5m Месяц назад

      සිනහවෙන් හෝ කතාවෙන් එපා මනින්නට මිනිසා

    • @SriyaniWickramanayake
      @SriyaniWickramanayake Месяц назад +1

      සුනීරගේ පෙම්වතියගේ නම තරුෂිකා දෙව්මිණී

  • @ShiranthiJayathilaka
    @ShiranthiJayathilaka Месяц назад +12

    සුමීරටත් තරුශිටත් වාසනාවන්ත අනාගතයකට ආසිරි පතනවා .මෙම ආදර කතාව ඇසුවාම ගතයුතු ආදර්ශ 3 ක් තියෙනවා.1. තරුශිගේ තියෙන හැදියාව .දෙමාපිය ආශිර්වාදය නොමැතිව කිසිවක් නොකරන බව,කිසිදු නිලයක්,දනයක්,බලයක් නැතිව සිට් සුමිරට නොසැලී ආදරය කිරීම ,ඉගෙනීමේ කටයුත්ත සාර්තක කිරීම.සූමීරගේ පැත්තෙන් බලනකොට දෙමාපියන් ට් සහෝදරියට සැලකීම ,දුක දරාගෙන තම ඉල්ක්කය සපුරා ගැනනීම,මුල අමතක නොකර නිලය දනය බලය ලැබුණු පසුවත් තම පෙම්වතිය ට එක හිතින් ආදරය කිරීම.දෙපාර්ශවයේම දෙමාපියන් ඇගයිය යුතුයි නව යොවුන් ආදර තේරුම් ගෙන ද රුවන් නිසිමගට ගෙන නියම්ත කලට ආශිර්වාදය මත ව්වාහ කරදීම .සුබ අනාගතයක් ඔබ දෙපලට

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 Месяц назад +3

    සුනීර මල්ලි, ඔයාලගේ අලුත් ජීවිතේට, මගේ උණුසුම් සුබ පැතුම්! ජය වේවා! බුදු සරණයි!❤️💐

  • @kudagamaks8493
    @kudagamaks8493 22 дня назад +1

    පිරුණු යුවලක්..හැම අතින්ම ගැලපෙන ..මගේ හොඳම නූතනයේ ගායකයා ..ඇයත් අගේටම ගයනවා..සුබපැතුම් දෙන්නටම..අනාගතය ලස්සන ට දරාගන්න ලැබේවා කියා ...💐❤️🙏

  • @TharikaWijesinghe-d9r
    @TharikaWijesinghe-d9r Месяц назад +9

    මාගේ ආදරයත් මේ වගේ....❤
    අවංකවම ආදරෙයි නම් මොන දේ උනත් අත් අරින්න බෑ... ගෙදරටම ඇවිත් කෙලින්ම අහල, හම්බවෙනවා නම් ගෙදරටම ඇවිල්ලා, අවුරුදු ගානක් ගියත් මනමාලියක් වෙනකල් ආදරෙන් පරිස්සම් කරන කෙනෙක් ලැබීම ඇත්තටම වාසනාව❤

  • @nandanidayarathne4469
    @nandanidayarathne4469 Месяц назад +44

    පුතේ ඔයාටනම් කිරි උතුරනව වගේ හරියනව ආදරනීය පුතෙක්❤️❤️❤️

  • @janithaprasadini6424
    @janithaprasadini6424 Месяц назад +5

    අඩවන්න එපා කොල්ලෝ....නිහතමානී කමට තව තවත් උතුරන්න ඕනේ..හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනේ..ඔහෙම ආදර කතා අපි බැලුවේ film වල..සෑබෑ ජීවිතයේ පැතුවට ලැබුනේ නෑ..එහෙම ලැබෙන්න පින් තියෙන්න ඕනේ...හැමදාම සතුටින් ඉන්න ලැබේවා ..හමුවෙමු ජනවාරි ම්යුසිස් එකෙදී..

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 27 дней назад +2

    නිහතමානි දරුවන් දෙන්නාට හදවතින්ම සුබ පතනවා මන් හරීම ආසයි පුතේ ඔයා ගේ කටහඬට

  • @ChamilaKumari-q6t
    @ChamilaKumari-q6t Месяц назад +8

    හෙටින් ඇරඹේන යුගදිවිය වාසනාවන්ත සාර්ථක යුගදිවියක් වෙවා ❤️❤️❤️

  • @mallikaperera3288
    @mallikaperera3288 Месяц назад +6

    සුනීර ඉන්න ඕනෑම වැඩ සටහනක් මම බලනවා.ඔබ හරිම නිහතමානි දරුවෙක් ,ඩ්‍රීම්ස්ටා කිරුළ ගත් මොහොතේත් මම කතා කලා ඉතාලි සිට ඔබ ඒ මොහොතේ ආන්සර් කලා අදත් මේ වැඩ සටහන බැලුවේ ඉතාලි සිට පුතා ඔබගේ යුගදිවියට මගෙන් උනුසුම් සුභ පැතුම් .....🎉🎉🎉සුභ මංගලම්....

  • @ThilinaThilina-s7n
    @ThilinaThilina-s7n Месяц назад +31

    සුමීර ඒ ජිවිත කතවටනම් හරිම දුකයි❤❤❤😢😢😢 ඔයාට ජයවෙන්න පාර්තනා කරනවදෙන්නා ආදරෙන් ඉන්න❤❤

  • @wickramagea5878
    @wickramagea5878 Месяц назад +6

    මම ඔහොමයි හැමදාමත්
    ඔය හිත රිදිලා ද තාමත්
    ඇවිදිමු ආයේ ඒ දිග හීනේ.......🥰🥰🥰🥰 තරුශි වෙනුවෙන් ලියැවුනු ගීය...සුබපැතුම් සුනීර ❤❤❤

  • @sunilweerarathna9142
    @sunilweerarathna9142 Месяц назад +8

    නූතණ අමරදේවයාණනි ඔබට සුභ මංගලම් ❤❤❤

  • @ASMRZAMI
    @ASMRZAMI Месяц назад +3

    මේක බලද්දී මට මාර happy සුනීර අයියේ.ඒ කලේ පට්ට.

  • @RuwanthiSamaranayaka-dl1wm
    @RuwanthiSamaranayaka-dl1wm Месяц назад +18

    පිළිතුර- තරුෂිකා දෙව්දුනී
    සුනීර සුමංග අයියා හැමදාම ගොඩක් ආදරෙයි ඒ කටහඩට ...❤
    ඔබ දෙපලට සුන්දර සාර්ථක යුග දිවියකට සුභ පතනවා ❤❤🙏

  • @yamunajeyalath499
    @yamunajeyalath499 Месяц назад +17

    සුනිර පුතේ ජෙසු පිහිටයි ඉදිරියට යන්න සුබ පැතුම් පුතේ සතුටින් ඉන්න හැමදාටම

  • @anandaniamarasinghe557
    @anandaniamarasinghe557 Месяц назад +5

    සුනීර මල්ලි ඔයාගේ කටහඬ නම් භාවනවක්.ඩ්‍ර්‍ම් ස්ටාර් ආව දවසෙ ඉදන් ආදරෙයි අපි ඔයාට.❤❤❤❤.ඔයා එන හැම වැඩසටහනක්ම හොය හොය බලන්නෙ.ඒ තරම් කැමති ඔයාට.සුබ පැතුම් දෙන්නටම.🎊️🎊️

  • @SumanaRuppage
    @SumanaRuppage Месяц назад +5

    ආඩම්බරයි පුතේ ..මේ කතාව හරිම ලස්සනයි ..ඔයාට දෙවියන් දෙනවා..මුල මතකයි ඔයාට ..සියලු දෙවි රැකවරනයි පුතේ ඔයාලට..

  • @SarathRajapaksha-t3d
    @SarathRajapaksha-t3d Месяц назад +28

    ඇය ඉතාමත් නිහතමානී පවුලකට හිමිවිය යුතු දියනියක්

  • @VinudiSehasa-gk2zk
    @VinudiSehasa-gk2zk Месяц назад +3

    සුනිිර හරිම අහිංසක කෙනෙක් .ඔබ දෙපලට සුබ මංගලම් ❤

  • @ChandiPerera-pd8yr
    @ChandiPerera-pd8yr Месяц назад +4

    ශිහාන මිහිරංග වාගේ . සතුටින් ඉන්න හැමදා❤️❤️

  • @ruwikshainduni7469
    @ruwikshainduni7469 Месяц назад +23

    මම කැමතිම ගායකයෙක්......... හරිම ආදරණීය චරිතයක් ...... සම කළ නොහැකි මනුස්සයෙක්....... Best of luck aiya ❤🎉

    • @TruthSL-w5m
      @TruthSL-w5m Месяц назад

      Samakaranna epa😂 wate Yana ekek..

  • @wasanthagunasoma226
    @wasanthagunasoma226 27 дней назад +3

    එහෙම කට්ට කාලා මහන්සිවෙලා අරන් ගිහින් දුන්න තෑග්ග කනට ගැහුව වගේ ආය එවුවා 🥴
    ජයවේවා සුනියා උබ " කුමරියක පා සලඹ සැලුණා" කියද්දිම තමයි මං අපෙ අම්මට කීවේ මෙන්න මේ සැරේ ඩ්‍රීම් ස්ටාර් කියල ❤💪

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec Месяц назад +15

    කටහඬ වගේම හිතත් සුන්දර කොල්ලෙක් ❤❤❤වාසනාවන්ත විවාහ දිවියක්❤❤❤❤

    • @ManelWeerasinghe-k1z
      @ManelWeerasinghe-k1z 28 дней назад

      මේ දරුවා කොළඹ නාලන්දයේ ඉගෙන ගන්න දරුවෙක් කියලයි මම අහලා තිබුනේ මට වැරදිලා මන්දා? දන්න කෙනෙක් ඉන්නවා නම් නිවැරදි කරන්න කරුණාකරල.

  • @PebhashiChamodya-i9n
    @PebhashiChamodya-i9n Месяц назад +27

    සුනීර අය්යගෙ හඩට හරිම ආස කෙනෙක් මම .ලොකු බලපොරොත්තුවක් තියනව කවද හරි දවසක සුනීර අය්යත් එක්ක ගීතයක් ගයන්න..
    .ඔබ දෙපලට විශ්ව මාතාවගේ පිහිට ලැබේවා .සියළු යහපත් සිතුම් පැතුම් ඉටුවේවා .බුදු සරණ සියළු දෙවියන්ගේ පිහිට ලැබේවා .❤❤❤❤

  • @shanujashehani5953
    @shanujashehani5953 Месяц назад +9

    තරුශි දෙව්මිනි. රංගන අයියා ආසම චරිතයක් එයාගෙ කතාව හරි ම අපුරුවට ඉදිරිපත් කලා.කවදත් ආසම ,ආදරනිය නිවේදක හඩක්.ස්තුතිවන්ත වෙනවා මුලින් ම ආදරනිය දෙපලව ගෙනාවට.හදවතින් ම සුබ පතනවා ඉදිරි විවාහ දිවිය සාර්ථක වේවා.රංගන අයියා දකින්න ආසම චරිතයක්.❤️✨️🥰

  • @yamunajeyalath499
    @yamunajeyalath499 10 дней назад

    🌟 තරු❤ හරිම ලස්සනයි පුතේ ජෙසු පිහිටයි නිහතමානී දෙදෙනෙක් ආදරෙයි පුතේ සතුටින් ඉන්න හැමදාටම

  • @chandraskg5927
    @chandraskg5927 Месяц назад +18

    සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා. පුතේ. දුවේ.. සුභ මංගලම් ❤️❤️❤️❤️

  • @RoshanFernando-e8u
    @RoshanFernando-e8u 24 дня назад +1

    සුනීර දරුවෝ , අපි හැමදෙනාම දෙමව්පියෝ හැටියට ඔයාට ගොඩක් ආදරෙයි. ඒ වගේම අපි ආසයි ඔයා විශ්ව විද්‍යාලයක සංගීතය පිළිබඳව සියලුම අංශයන්ගෙන් ආචාර්ය විශාරද උපාධිය ලබාගෙන ඔයාගේ අධ්‍යාපන කටයුතු ඉවර කරගන්නවට. ආචාර්ය විශාරද යන නාමය ඔයාගේ නමට ඉදිරියෙන් තියෙනවට දෙමව්පියන් හැටියට අපි ගොඩක් ආසයි මොකද දරුවෝ ඔයාව අපි දකින්නේ අපේම දරුවෙක් හැටියට. .මොකද දන්නවද හැමදාම සංදර්ශන පවත්වලා සංදර්ශනවලට ගිහිල්ලා හරියන්නේ නැහැනේ.ඒකත් හරියට අර රැල්ලට ( මුදල් පස්සේ ) යනවා වගේ නේද?. අපි හැමෝම ඔයාව හඳුන්වන්නේ නූතන ගාන්ධර්වයා ලෙසයි. අපිට හිටපු විශාරද පණ්ඩිත් අමරදේවයන්ට පස්සේ ඉන්න ගාන්ධර්වයා හැටියට තමයි ඔයාව හඳුන්වන්නේ . ඉතින් ඒ නාමය බබළවන්න ඔයා ඔයාගේ අධ්‍යාපන කටයුතු ඉවර කරගෙන ඉන්න ඕන නේද ? . අනික ඔයා විවාහ වෙලා ඉන්න දරුවත් උපාධිලාභී දරුවෙක් නේද නැටුම් අංශයෙන් , ඇයටත් මං කියන්නේ උපාධියක් මදි , ඒකෙ විශාරද ආචාර්ය යන තැනට යනකං ඉගෙන ගන්න ඊටත් එහා යන්න පුළුවන් නම් දෙන්නම යන්න මොකද දෙන්නම හොඳට දැනුම තියෙන ඉගෙන ගන්න පුළුවන් දරුවන්. සංදර්ශන විතරක් නෙමෙයි කලාව හා ජීවිතේ කියන්නේ ජීවිතය ජයගන්න නම් ඉගෙන ගන්න දරුවෝ ඊට පස්සේ ඕගොල්ලන්ට මුදල් හොයාගන්න පුළුවන්.ඒ වගේම සුනීර ගොඩක් වාසනාවන්තයි. ඔයාට ලැබිලා ඉන්නේ කාටවක්වත් ලේසියෙන් ලබාගන්න බැරි දරුවෙක් බිරිඳ හැටියට මොකද ඔයාට අමාරු කාලේදී එයා ඔයාව දාලා ගියේ නැහැ. ඔයා ගාවම හිටියා.ඔයාව විශ්වාස කරා. ඉතින් ළමයිනේ ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ජීවිත හොඳට හදාගන්න ජීවිතේ තාම ඕගොල්ලන්ට පටන් ගත්තා විතරයි. ඔය දෙන්නට හැමෝගෙම ආශිර්වාදය තියෙනවා. ඒ ගැන බයවෙන්න දෙයක්නෑ

  • @nalikaperera884
    @nalikaperera884 Месяц назад +43

    අලුත් පරපුරට එකතු වුන සෑබෑම දක්ෂයෙක්. හිත නිවෙන හඬ

  • @DESH791
    @DESH791 Месяц назад +3

    ශිහාන් වගේම සුනීරත් ලංකාවෙ බිහිඋන හොඳම සහ නිහඩම ස්ටාර්ල දෙන්නෙක්❤💪

  • @indugallage5231
    @indugallage5231 Месяц назад +31

    මමත් සුමංගල පුතාගේ ආදරණීය රසිකාවියක්.ඔබදෙපලට වාසනාවන්ත විවාහ දිවියක් ප්‍රාර්ථනය කරනවා.❤❤❤❤❤

  • @kumarifernando9530
    @kumarifernando9530 Месяц назад +9

    හරිම සතුටුයි පුතෙ ඔයාලා දෙන්නගෙ ආදරෙට හරිම ආඩම්බරයි ❤❤ඔයාලා දෙන්නට විවාහ ජීවිතයට හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා පුතෙ මම 🙏🙏
    සියලු දෙවිවරුන්ගේ පිහිට ආශිර්වාදය ප්‍රර්ථනා කරනවා 🙏🙏❤️❤️

  • @KanthiJayakody-n4w
    @KanthiJayakody-n4w Месяц назад +10

    පුතාගෙ යුගදිවිය සුභ පතමි
    මගේ ජීවිතයේ ආදරණීය දරුවෙක් සුභාසිරි🎉

  • @Bhagya-v8b
    @Bhagya-v8b Месяц назад +5

    තරුෂි දෙව්මිනි
    තරූ
    සුනීර මල්ලිගෙ කටහඩ හරිම සන්වේදියි ඒ සිංදු අහුවම හිතට අමුතු දුකක් දැනෙනවා❤
    තරූ නංගිටයි සුනීර මල්ලිටයි සුබ මංගලම්❤❤❤❤

  • @osandipunsala4506
    @osandipunsala4506 Месяц назад +14

    ලස්සනයි වැඩසටහන...හරිම නිහතමානී චරිතයක්..
    සුභ පැතුම් අයියා..අක්කා❤

  • @LankaKumari-t5p
    @LankaKumari-t5p Месяц назад +8

    ආදරණීය ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා . බුදු සරණයි හැමදාමත් සතුටින් ඉන්න .ඔය විදියටම ගෞරවණීය චරිතයක් ලෙස යෙහෙන් වැජබේවා

  • @nishanthaamarakoon9144
    @nishanthaamarakoon9144 20 дней назад

    ලස්සනයි Rangan අයියා වැඩසටහන පට්ට අදරයක් මල්ලි ඔයාගේ ඔය Congratulations♥️♥️ මල්ලි නංගි බුදු.සරණයි

  • @kanti7069
    @kanti7069 29 дней назад +1

    Suneera sumana puthe subama oba depalatama puthe oyage hadawathe vetharak newei muhune th e awanka bawaya dergau lebewa yayapathakma wewa ❤❤❤❤❤❤❤

  • @deepaniajantha1570
    @deepaniajantha1570 Месяц назад +5

    සුනීර පුතා හමුවුණා සිහිනයක් රෑ වැඩසටහනකදි..ලස්සනයි දෙන්න කළු,සුදු❤❤

  • @karuWeragama
    @karuWeragama Месяц назад +13

    ආදරෙයි සුනීරසුමන්ගල ඔයාට ...
    සුබ පැතුම් ඔයාලට පුතා

  • @miuriewijesekara3623
    @miuriewijesekara3623 Месяц назад +4

    ඔබගේ ස්තාවර බව හඬේ තිබෙනවා. ඒ වගෙම ජීවිතයත් ජය ගනීවා.

  • @hansikahansika6766
    @hansikahansika6766 Месяц назад +92

    🙏🙏🙏ආයූබෝවන් රංගන අය්යා..සුමීර සුමංග ගේ ආදරනීය පෙම්වතියගේ නම තරූෂි දෙව්මිණී..ඔවුන් දෙපළගේ හෙටින් ඇරඹෙන නව අනාගතය සියළු ප්‍රාර්ථනා ඉටුවන සුබම සුභ වාසනා වන්ත දිවියකට දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා..තෙරුවන් සරණයි..මං රත්නපුර සුරංගනී.

    • @LalaniPadmaperuma
      @LalaniPadmaperuma Месяц назад +4

      Tharushi Dewmoni

    • @LalaniPadmaperuma
      @LalaniPadmaperuma Месяц назад +1

      Tharushi Dewmini

    • @LalaniPadmaperuma
      @LalaniPadmaperuma Месяц назад +2

      Nihathamani kamata respect karanawa.oyage manikatath oyatath suba mangalam.budu saranai.

    • @lakshmigunaratna6089
      @lakshmigunaratna6089 Месяц назад +1

      පුතේ ඔයාලගෙ හෙටින් ඇරබෙන නව දිවිය සර්වප්‍රකාරයෙන් වාසනාවන්ත සාර්ථක එකක් වෙවා කියා ප්‍රාර්ථනා කරමි.

    • @sewaddurajayanthi6028
      @sewaddurajayanthi6028 Месяц назад +1

      Taru

  • @sadeeedance664
    @sadeeedance664 29 дней назад +1

    දෙන්නම ලස්සනයි ආදරයත් ලස්සන්‍යි ,,සැමදා ලස්සනට ඉන්න සුබ පැතුම්,❤️❤️❤️❤️

  • @SunilAmarasinha-o9t
    @SunilAmarasinha-o9t 9 дней назад

    දුවේ පුතේ ජේසු පිහිටයි නව යුවලට සතුටින් පිරී ඉතිරී ගිය වාසනාවන්ත අනාගතයක් උදා වේවා

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 Месяц назад +3

    මෙතෙක් dreamstar winners සෙට් එකෙන් මං ආසම මට දැනෙන විදියට දක්ෂම සුනීර අයියා ❤

  • @biyankawathukara3544
    @biyankawathukara3544 Месяц назад +9

    තරු සුනීර සුබ මංගලම් දෙදෙනාටම .තෙරුවන් සරණයි .

  • @upulprasad6402
    @upulprasad6402 Месяц назад +4

    හරිම ලස්සන ආදරණීය
    හමුවීමක් සුභ පතනවා
    පුතා..

  • @WasanthiJayalath-h7f
    @WasanthiJayalath-h7f 13 дней назад

    හරි ලස්සන ආදර කතාවක්
    දෙන්නම ලස්සනයි
    සුබ පැතුම් පුතේ ඔයාලා දෙන්නටම

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 Месяц назад +2

    පුතාට දෙවි දුවක් ලැබිලා❤❤ තියෙන්නේ.. අම්මට.. තාත්තාට... ආදරණීය දරුවෙක්👍 කවදාවත්.. වරදින්නේ නැහැ❤️ ඔයාලා දෙන්නටම සුභ මංගලම්💐💞💗🎉💕❣️

  • @kusumltr2034
    @kusumltr2034 Месяц назад +15

    තෙරුවන් සරණයි !ආදරෙන් ජීවිතේ ගතකරන්න ලැබේවා !අපට අලුත් හොද නිර්මාණ ඕනි .අපි ඔයාගෙ සිංදු වලට ආසයි .

  • @anil19731128
    @anil19731128 19 дней назад +1

    ඉන්ස්ටුර්මන්ට්ස් අඩුවෙන් ගායනය වැඩියෙන් භාවිතා පුතා. ඔයා නියමයි/

  • @Shanik8588
    @Shanik8588 Месяц назад +1

    අපේ ආදර කතාවත් ඔය වගේ සුනීරට ආදරෙයි හොද නිහතමානී ගායකයෙක්

  • @samanseeliperera3006
    @samanseeliperera3006 Месяц назад +1

    සුමීර පුතාටත් තරැ දියණියටත් සුභ ම සුභ මංගල්ලයක්ම වෙිවා සමිමා සමිබුදු සරනයි ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @jagathpriyantha929
    @jagathpriyantha929 Месяц назад +1

    පුතේ ඔයාගෙ කටහඬ සහ හැකියාව ඉතාමත් ඉහලයි.ගොඩක් රසවින්දනයක් ලබනව ඔයාගෙ ගීත වලින්.ඔය දෙදෙනාගේ ආදරයට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනව.අති සාර්ථක ගමනකට සුභ පැතුම් ඔබ දෙදෙනාටම.❤

  • @thanjasenarth6340
    @thanjasenarth6340 Месяц назад +1

    සුනීරගෙ ගීත වලට හරිම ආසයි.ඒවගේම හරිම ආදරණීය දෙපලක් එදා තිබුන ආදරය විශ්වාසය රැකගන ලස්සන ගමනක් ඇවිත් තියනවා ඔබ දෙදෙනාගේ ආනගතය ඉදිරියට ආදරය සතුට පිරැන පීුතිමත් එකක්ම වේවා හරිම සතුටුයි තෙරැවන් සරණයි 🥰❤️

  • @sbcacademylk
    @sbcacademylk Месяц назад +8

    දෙමාපියන් වෙත පුළුවන් විදියට support එකක් දුන්නා.
    ඒ වචනෙ මරු....

  • @deepaniajantha1570
    @deepaniajantha1570 Месяц назад +9

    තරුෂි,දෙව්දුනි..සුනීර පුතා❤❤ ලස්සන අනාගතයකට සුබපැතුම්

  • @Sanusenu128
    @Sanusenu128 Месяц назад +2

    රටටම ආදර්ශයක් දෙන ලස්සනම ලස්සන පවූල් ජීවිතයක් ගතකරන්න ලැබේවා!!!!

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 15 дней назад

    අනේ හරිම ලස්සන කතාවක්
    ඔබ දෙපලට වාසනාවන්ත අනාගතයක් 🌹

  • @deepthiamarasinghe5022
    @deepthiamarasinghe5022 Месяц назад +4

    හරිම ආදරණීය කටහඬක්...දෙදෙනාගේ අනාගතය සුන්දර වෙිවා🎉

  • @matildaranjani3946
    @matildaranjani3946 Месяц назад +2

    Sumira sumanga පුතා ඔයා la depalata ❤ සුබපැතුම් .! මම හරිම කැමති ma ❤ කරන ගායනා සුපිරි දක්ෂ පුතෙක් .අමරදේව yan ට උපහාර වෙනවා .ඔයා ge ගීත...හරිම ❤.දකින්නට asi....අනාගතය parthana ඉටු වේවා ...දෙදෙනා ටම යුග ජීවිතය සාර්ථක වේවා ....🌹🌹🌹🎊️🎊️🎊️

  • @upulfernando6976
    @upulfernando6976 24 дня назад

    Great daruwo 2 nek.Parents lata garu karana salakana.Apu thana Amathaka nokara.Loku pampori no gahana..Dan Okkoma Goda dagaththu.❤ Superb voice in the Young Generation. Respecting Legend Amaradewa.

  • @rajahe7916
    @rajahe7916 Месяц назад +4

    පුතේ මම දැන් දැක්කෙ මේ වීඩියෝ එක .අනේ ගොඩක් සතුටුයි .සුභම සුභ අනාගතයක් .බුදු සරණයි ❤❤❤❤❤❤❤මගෙන් සුභාෂිරි ❤❤❤❤

  • @malajayawardene1958
    @malajayawardene1958 Месяц назад +2

    Sunira puthe harima adarey ඔයාලට ජෙසුපිහිටයි!!
    සුපර් ස්ටාර එකේ ඉදන් ම mn adare කරන දරුවෙක් 🌹

  • @SarojiniTennakoon
    @SarojiniTennakoon Месяц назад +2

    පුතාටයි,දුවටයි සුබ අනාගතයක් වේවා! තෙරුවන් සරණයි !

  • @maduganga7685
    @maduganga7685 Месяц назад +7

    අහින්සක malliyak hetin arabana යුග diveyata suba patim oya dapalata...... ❤️🥰❤️ jaya wawa රංගන aiya jp...... ❤️

    • @sankalpa988
      @sankalpa988 Месяц назад

      Anee ow suneera hari ahinsakai wage ❤

  • @yamunajeyalath499
    @yamunajeyalath499 Месяц назад +4

    ❤❤ නිහතමානී හදවතක් තිබෙන රන්ගන පුතේ බුදු සරණයි හැමෝටම