Ma Nowana Mama (මා නොවන මම) with Suneera Sumanga | 06th October 2023 | TV Derana

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 432

  • @bmadhu_sinhala_songs9513
    @bmadhu_sinhala_songs9513 Год назад +262

    5:43 කුමරියක පා සලබ සැලුනා
    17:14 සරා සිප් සයුරු
    28:08 දේදුනු පාටයි මුහුන ඔබේ
    40:49 කිමද සුමිහිරියේ මේ අරුමේ
    53:52 ඇස ගැටෙනා
    1:04:18 රෑ හීන ගානේ
    1:15:03 කුමුදිනිය මමයි

    • @Suba-Subashi
      @Suba-Subashi Год назад +7

      තෑන්ක්ස්🎉

    • @SriyaniCooray-y7n
      @SriyaniCooray-y7n Год назад +4

      ගොඩාක් ස්තුතියි

    • @wickramagea5878
      @wickramagea5878 Год назад +1

      🥰🥰🥰🥰

    • @geethagunawardhana9508
      @geethagunawardhana9508 Год назад +9

      අමරදේව යන්ගේ අඩුව පුතා පුරවන එක ට සුබ පතමි.

    • @gaiyag
      @gaiyag Год назад +1

      ❤❤

  • @sandiyanisenarathne6456
    @sandiyanisenarathne6456 Год назад +59

    මුලු ලොවම වසා ගත් වැහි අදුර
    හෙමින් හෙමින් දරුනු අන්ධකාරයක්
    ලෙසින් වැතිර ගත් සන්ධ්‍යාවක් .
    කාලය ඉක්මනින්ම ගෙවී ගිහින්
    අප වෙනුවෙන් ම උදාවූ
    ඒ නිසංසල රාත්‍රිය ඒකාලෝකමත් වූ
    ඒ අසිරිමත් මියුරු සර සුයාමය..
    අද ඔබගේ ආලින්දයට
    මෙලෙසින් ප්‍රවිශ්ඨ වූ වගයි..♥️
    සුභාවිත ගීතයේ පෙරගමන් කරුවන් ලෙසින් ආශීර්වාද ලත්
    එහෙත් ඉතාමත්ම අල්පවූත්
    සුවිශේශී වූත් හැඟුම් ගායනයේ
    උපන් හපන්කම් දායාද ලත්
    ඔහු..
    අතිශයින්ම වාසනාවන්තයෙක්..
    එමෙන්ම භද්‍ර යොවුන් විය
    සිත් සතන් සසල කරවන
    උන්මාදනීය වූත් වෙහෙසකර වූත්
    විවිධ සංගීත මං පෙත් සිසාරා
    ගමන් කොට..
    අවසන ඒ සුවිසල්වුත් පූජනීය වූත් ශ්‍රී ලාංකීය
    සුභාවිත ගී සම්පත තම ජීවිතය ලෙසින් සුරකින්නට ප්‍රතිඥා දෙමින්
    ඒ අසහාය ගී මැවුම් කරුවන්ගේ
    නොමද ආශිර්වාද ලබමින්
    සෙමින් කලඑලි දකින්නට
    ඔහු සැබෑම වාසනාවන්තයෙක් විය.
    ඒ අතිශයින්ම දුශ්කරවූ
    ගමන් මග දීප්තිමත් කල මනෝරම්‍යවූ
    ගී එකමුතුව මෙලෙසින්
    මේ රාත්‍රි යාමය එකලු කල බව
    ඔබට කියමි ..
    අපගේ කාරුණික ආරාධනය
    ඔබට ..
    සිතුසේ විදින්න
    සුවපත් වෙන්න ...
    ඒ රසගුලාව
    මා නොවන මම ..

  • @DAMITH-wo5st
    @DAMITH-wo5st Год назад +128

    චාමර වීරසිංහයන්ගෙන් පසුව අනිවාර්යයෙන් ම ලන්කාවෙ ජනප්‍රියම ගායකයා සම්මානයේ ඊලඟ පුරුක. ♥️ සුනීර❤

  • @shyamasam16
    @shyamasam16 Год назад +59

    වර්තමානයේ ඉන්න දක්ශම හැගුම් ගායකයෙක් සුනීර. මට තාම මතකයි කීර්ති පැස්කුවල් මහත්මයා කිවා අනාගතේ එක හවසක ඔබේ ගායනා අහන්නට ආසාවෙන් ඉන්න බව බොහොම සුන්දර හිනාවක් එක්ක. ඔහු පැමිණ ඇති දුර මෙන්ම ඔහුගේ ලයාන්විත හඩ නිස්කලංක හවසක විදින්නට පුලුවන් හඩක්. සුබ පැතුම් සුනීර❤

  • @virginimendis1636
    @virginimendis1636 Год назад +26

    ඔබ‍ට මේ ලස්සන කටහඬ දුන් දෙවියන් වහන්සේට මං මුලින්ම ස්තුති ප්‍රශංසා කරනවා. අනික ඔබේ නිහත්මානි පෙනුමට ගොඩාක් ආදරෙයි. තවත් ඉදිරියටම යන්න දේව වරප්‍රසාද ඔබ‍ට නොඅඩුව ලැබේවා. ජේසු පිහිටයි. ❤🌹🙏🙏🙏🌹❤

    • @architectsofsrilanka7200
      @architectsofsrilanka7200 7 месяцев назад

      Deviyan wahanseta kawda Danna etakota katagada dila tiyenne😂 molayk nadda hitanna..
      Moda kata😂

  • @miththapathirage1554
    @miththapathirage1554 Год назад +37

    සුනීර පුතා නුඹ හරිම නිරහන්කාරයි............................ජීවිතය කියන්නේ සල්ලිම නොවන බව........වටහාගැනීමම..............ඔබේ ජයග්‍රහණයක් ..............❤

  • @manojsameerasameera3972
    @manojsameerasameera3972 Год назад +12

    අමරදේවයන්ගේ හෙවනැල්ලක් වැටුනා වගේ දැනෙනවා.ලොකු ගමනක් පේනව මල්ලී ඔයාගේ ගමනේ.සුභ පතනව. දවසක අමරදේව ශූරින් දැක්කා හා සමාන චරිතයක් දකින්නට ලැබෙයි කියල හිතනව.❤❤

  • @ozie--Bee
    @ozie--Bee Год назад +22

    ආසවෙන්මන් බලපු මා නොවන මම 💛

  • @gamingwithishanka
    @gamingwithishanka 11 месяцев назад +34

    ඒ ගීතයන් සියල්ල සුනීරගේ හඩින් අහන්න ලැබීම අපේ වාසනාවක් ❤🥺
    ඒ තරම් අනර්ගයි 💯

  • @jeewaninisansala9509
    @jeewaninisansala9509 Год назад +22

    සීසන් 7 පටන් ගත්ත ආදරේ තාමත් එහෙම්මයි..සූනීර..
    හැමදාම ඔයාගේ සින්දුවක් අහනවා❤ඒ තරම් ඇබ්බැහි වෙලා..අනාගතේ දක්ෂ ගායකයෙක් වෙන්න සුභ පැතුම්🎉🎉

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 Год назад +18

    පණ්ඩිත් අමරදේව මහතාගේ ගීත ඔහු හදවතට දැනෙන ලෙස ගායනා කරනවා. ඔහු ගීත ගායනා කරපු හැම වැඩසටහනක්ම අපි
    බැලුවා. කැලුම් ස්‍රීමාල් මහතා මෙම වැඩසටහන ඉතාම හොන්දින් මෙහෙයවනවා.එය බලන අපිට ලොකු සතුටක්.සන්ගීත කණ්ඩායමෙන් ලැබෙන සහයත් හරිම ඉහළයි 🙏🙏🙏UK අපි

  • @lalithaseneviratne1995
    @lalithaseneviratne1995 Год назад +37

    මගේ ප්‍රියතම ගායකයා. සුබ පැතුම් පුතේ. ❤❤❤

  • @shamainandria6776
    @shamainandria6776 Год назад +15

    සුනීර මගෙ ප්‍රියතම ගායකයෙක්...එයාගෙ තියෙන Smart Decency එක එයාට ආභරනයක්...ශිහාන් මිහිරංගගෙත් මං ඒක දකිනවා..මට හිතෙන්නෙ ඒ එයාලට පාසලින් ලැබුනු දායාදයක් වෙන්න ඕන...අනාගතය සුභයි සුරක්ශිතයි සුනීර..Good Luck!

  • @SandunMadhushantha
    @SandunMadhushantha Месяц назад +10

    චාමරගෙන් පස්සේ දැක්ක නිහතමානීම ගායකයා ❤️❤️❤️අදරෙයි සුනිර ❤️❤️

  • @shashilanka
    @shashilanka Год назад +27

    සුනීර මල්ලි ආඩම්බරයි අපේ කාලේ සුභාවිත ගීයේ තවත් විශිෂ්ඨ තරුණ හඩ

  • @DileepaSilva-w3r
    @DileepaSilva-w3r Год назад +48

    ආදරණීය සුනීර පුතේ..
    ඔයා වෙනුවෙන් මගේ තියෙන ඊළඟ හීනෙ තමා
    ඔයා ලංකාවේ හොඳම ගායකයා සම්මානය ලබා ගන්න එක..
    ඒ සඳහා ඔයා හැම අතින්ම සුදුසුයි..
    අනේ ඉක්මනින්ම ඔයාව ලංකාවෙ ඉන්න
    හොඳම ටෙලිනාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂක වරුන්ගෙ
    ඇස සහ කන ගැටේවා..
    ස්තූතිය
    මා නොවන මම සහ
    ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන ට
    🙏❤️💐🎸🎶🪗🎙️🎹💐❤️🙏

    • @deepanichandrasekara6447
      @deepanichandrasekara6447 Год назад +2

      ඔයා ඇයි නිවෙදක මහතා ට සර් කිවිවෙ අනිත් අය එහෙමකියන්නෙ නැහැනේ
      ඔයා ගෙ පුසංගය එනකමි මග බලාගෙන ඉන්නවා❤

  • @DKSUSA
    @DKSUSA Год назад +55

    අද අමුතුම දවසක්! වෙනස්ම මා නොවන මම ❤ හරිම ලස්සනයි සුනිරගෙ ගිත ගායනය. සුබාවිත ගිතයේ අනාගතය ඔහුයි. ඒ වගේම ලස්සන රස කතා ! අපි සැහෙන කලක් මේ දිනය එනතෙක් බලා සිටියා. කැලුම් ශිමාල් ඇතුලු නිෂ්පාදක කන්ඩායමට අපේ ස්තුතිය.
    දෙරනෙන් ඔප දැමු මිනිකැටය සුනිර සුමංග ❤❤❤❤

  • @virajduminda8564
    @virajduminda8564 Год назад +22

    කවදා හරි අමරදේව මහත්තයාගේ අඩුව පුරවන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..එක මෙයාට විතරයි කරන්න පුලුවන් ..ජයවෙවා ❤️💪

  • @familamorin1888
    @familamorin1888 Год назад +11

    අහම්බෙන් දැක්කෙ. හරිම ලස්සනයි පුතේ. ඔයාගෙ ඉදිරි සංගීත ගමනට සුබ පතනවා. ජේසු පිහිටයි 🙏❤️

  • @rashmisahasrika102
    @rashmisahasrika102 10 месяцев назад +9

    අතිශය නිරහංකාර චරිතයක්❤️

  • @dammipriya6753
    @dammipriya6753 Год назад +6

    ඇත්තෙන්ම මිනිසුන් සවනයට පත් වුණා යයි මම සිතනවා. හරිම ලස්සනයි පුතා බුදුසරණයි.ස්තුතියි මා නොවන මා....වැඩ සටහන ට

  • @ejayasinghe
    @ejayasinghe Год назад +17

    සුභාවිතයට ලැබුන අනගි තෑග්ගක්
    ජය

  • @iranilakmali5521
    @iranilakmali5521 Год назад +8

    හරිම ලස්සනයි අයියේ.හරිම ආසාවෙන් අහන් ඉන්නේ.ආදරණීය කටහඩක්.භාවනාවක් වගේ.තෙරුවන් සරණයි .ජයෙන් ජයම වේවා!🙏

  • @dehansaamarasuriya47
    @dehansaamarasuriya47 9 месяцев назад +3

    හරිම ලස්සන හඬක්
    සින්දු කියන කටහඬවල් අතර හිතට දැනෙන ගායනයක් කරන්න පුළුවන් දක්ෂ ගායකයෙක්

  • @sarasadancing3096
    @sarasadancing3096 Год назад +9

    හරිම අපුරුයි. හරිම මිහිරි යි මල්ලි. එදා වගේම අදත් හරිම නිහතමානීව ඉන්නවා. ඉදිරියෙන් ඉදිරියට ම යන්න වාසනාව ශක්තිය ලැබෙන්න ඕන.

  • @pasindujayasekara3401
    @pasindujayasekara3401 Год назад +13

    අම්මෝ භාවනාවක් වගේ.. අාදරෙයි එ් හඬට හැමදාමත්.. 😍😍

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 9 месяцев назад +2

    Suneera putha sindu serama ලස්සනට ගායනා kala..
    Suba අනාගතයක් ඔබට ..
    ඔයාගෙ " වයන band ' එකේ මගෙ පුතත් drums play කරනව මගෙ පුතත් සමහර දවස් වලට..
    සෞන්දර්ය campus එකේ ඉන්න ලහිරු...
    එත් මන් ඔයාගෙ රසිකයෙක් උනෙ
    ඔයා dream star sing කරද්දියි..❤❤❤❤

  • @mahindachandrasiri5361
    @mahindachandrasiri5361 Год назад +15

    ආදරණීය සුනීර පුතේ..
    ඔයා වෙනුවෙන් මගේ තියෙන ඊළඟ හීනෙ තමා
    ඔයා ලංකාවේ හොඳම ගායකයා සම්මානය ලබා ගන්න එක..
    ඒ සඳහා ඔයා හැම අතින්ම සුදුසුයි..
    අනේ ඉක්මනින්ම ඔයාව ලංකාවෙ ඉන්න
    හොඳම ටෙලිනාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂක වරුන්ගෙ
    ඇස සහ කන ගැටේවා..
    ස්තූතිය
    මා නොවන මම සහ
    ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන ට ...!!!❤❤❤

  • @MaduraKG
    @MaduraKG 10 месяцев назад +3

    A person who has a voice that can sing to the heart and filled a big void in Lanka❤ Good luck suneera

  • @SSumedha
    @SSumedha Год назад +28

    ඔය වයසට ඔහොම ගීත තෝරා ගැනීම.නියමයි සුනීර 🌸🌸😊

  • @lakshikadilmini5654
    @lakshikadilmini5654 Год назад +17

    මන් ආසම ගායකකයා....හැමදාම ඔයාගෙ සින්දුවක් අහනව අයියේ..තව තවත් මිහිරිව හදවතට දැනෙන්න ගයානා කරන්න ශක්තිය ලැබේවා...සියලු දෙනාගේම ආශිර්වාදය ලැබේවා..යන එන හැම තැනකම ආරක්ෂාව ලැබේවා...බුදුසරණයි

  • @nushanjalithushara9057
    @nushanjalithushara9057 9 месяцев назад +1

    කුමරියක පා සින්දුව නම් මාරයි.හරිම ලස්සනයි .සුබ පැතුම් .

  • @yathikap2197
    @yathikap2197 Год назад +10

    වෙනම ලස්සනක්. සුනීගේ වෙනම පැතිකඩක් දැක්කා. Mesmerizing

  • @manobasnayake8667
    @manobasnayake8667 9 месяцев назад +1

    මං අහපු ලස්සනම කටහඩක් හොද ගමනක් යන්නට තව තවත් දේව ආශිර්වාදය නො අඩුව ලැබේවා

  • @thilakabusnayaka
    @thilakabusnayaka Год назад +16

    හිත නිවන කට හඩක් තෙරුවන් සරනයි පුතේ ❤❤

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 Год назад +21

    කැළුම් මහතා කියන්න වචන නැහැ.ඔබ සැමටම හදවතින්ම තුති පුදමි. 💝සුනීර 💝 ඔබට මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා!!!🙏💝🙏💝🙏

  • @sanjayaekanayake1609
    @sanjayaekanayake1609 Год назад +6

    හරිම සෞම්‍ය ගායනයන් සහ ඊට ම ගැලපෙන වටාපිටාවත්. හරිම පහසුවෙන් නිමවීමෙන් රස වින්දනය කලා

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 Год назад +184

    සුනීර පුතේ , මේ වැඩ සටහනේ, පුතා ගයන විට පුතා හුස්ම ගැනීම ඇහෙනවා , දැනෙනවා . මම පුතා ගැයූ , dream star season 7 වල "කුමරියක පා සළඹ සැලුනා " ගීතයත් නැවත ශ්‍රවණය කළා. ඒ ගැයුම්වල , පුතා හුස්ම ගැනීම දැනෙන්නේම නෑ. මම කැමතියි පුතාගෙන් දැනගන්න , ඒ වෙනස මොකද කියලා. තෙරුවන් සරණයි පුතේ . දෙවි පිහිටයි පුතේ . ඔබට හදවතින්ම ආදරය කරන විදුහල්පති මව. 👍🌹👍💥👍🌟👍🌹

    • @jayashansaranga9525
      @jayashansaranga9525 Год назад +12

      මට හිතෙන්නෙ ටිකක් අසනීපෙන් ඉන්නෙ මෙ ප්‍රොග්‍රැම් එකේ සුනීර සුමංග

    • @isabelasiriwardena642
      @isabelasiriwardena642 Год назад +4

      🙏🙏

    • @KanthiSirichandra
      @KanthiSirichandra Год назад +2

      ​i

    • @amithaperera8486
      @amithaperera8486 Год назад +2

      Your voice is best for
      Dr Amaradewayan songs good luck

    • @AGTkeshara-lo1yq
      @AGTkeshara-lo1yq 10 месяцев назад +1

      මූ අම්බානෙක බොනවා

  • @pamsaparamadu5522
    @pamsaparamadu5522 Год назад +7

    Extremely admire your humility and respectful nature. Mazenodian upbringing. Never loose it. Happy that we voted for you. God bless you son

  • @MalaNandani-je7zv
    @MalaNandani-je7zv 7 месяцев назад +1

    ඔබ නම් සුන්දර අදහස්වලින් පිරිපුන් හොඳ කලාකරුවෙකි. හදවතින් ගයන ඔය සිoදු අහන්න අහන්න ආසයි . ජයම වේවා !

  • @rohinifernando6480
    @rohinifernando6480 Год назад +10

    හිත නිවන කටහඩක් පුතේ ඔයාට තියෙන්නේ ඉදිරි ගමනට සුබ පතනවා .ජෙසු පිහිටයි පුතා

  • @niroshaabeysinghe4738
    @niroshaabeysinghe4738 Год назад +4

    හරිම ලස්සනයි..... ඔබගේ ගායනයන්
    හදවත ස්පර්ශ කරනවා....❤

  • @anurawickramarathna8760
    @anurawickramarathna8760 11 месяцев назад +4

    ලස්සන හඩක් ඔබට ජය වේවා

  • @kumudunipeiris8708
    @kumudunipeiris8708 Год назад +5

    Voice eka maarama lassanai , e vagema godak nirahankarai diyunuven diyunuvata path veva !!!!! God bless you

  • @ritarohini613
    @ritarohini613 Год назад +2

    Matath danila thiyenawa samaha sindu wala oya husma ganna hada. Eka nathikaraganna balanna. Oya ge sindu ahanakota wenama lokekata yanawa. Harima hagum barai. All the best putha

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 Год назад +5

    Ane පුතේ mn ada තමයි බලන්නේ . මොකද අසනීප වෙලා hitiya nisa පොඩ්ඩක් tv balan eka අඩු කලා . ඉතින් පුතේ mn dream star ඉඳලා ada වෙනකං ඔයාගෙ සිංදු ගොඩක් කැමැත්තෙමි . Good luck පුතේ ❤❤❤

  • @asokaekanayaka7664
    @asokaekanayaka7664 Год назад +13

    හදවතට දැනෙන හඬක්.ආදරෙයි පුතේ.❤❤❤

  • @hasindukaushalya9363
    @hasindukaushalya9363 Год назад +11

    බලන්න කලින් wow කියවුනේ ♥️♥️♥️

  • @priyanthiemunasinghe7037
    @priyanthiemunasinghe7037 Год назад +6

    මම ඊයේ බැලුවා ..program එක
    දැහැන් ගතවෙලා.........
    ජයෙන් ජය පුතා 👍🙏🙏🌹🌹

  • @vipulasendanayaka9659
    @vipulasendanayaka9659 Год назад +4

    තෙරැවන් සරණයි මල්ලි හදවතින් ආශිර්වාද කරනවා

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 Год назад +19

    සුනීර පුතේ , ඊයේ ඔක්තෝබර් 6 දින , මේ සුන්දර සංගීත රාත්‍රිය රස වින්දා . මේ දවස උදා වෙනතෙක් ඇඟිලි ගනිමින් සිටියේ . කැලුම් සර්ගේ වචනවලින්ම කීවොත් , පුතාගේ සියලු ගැයුම් , විජිනිපතකින් පවන් සැලුවා වගේ පුදුම සිසිලසක් ලැබුවා . ගීත තෝරා ගැනීමේදීත් , අදාළ අයට කෘතවේදිත්වය පුද කරමින් ගීත තෝරා ගැනීමත්, පුතාගේ අධ්‍යාත්මික ගුණය පිළිබිඹු කරනවා . ඒක පුතාගේ ඉදිරි ගමනට සුභ බලපෑමක් උදා කරාවි. වැඩ සටහනේදී පුතා සඳහන් කළ පරිදි , ඒක පුද්ගල ප්‍රසංගයක් දෙසැම්බර් මාසයේ, පැවැත්වීමට අදහස් කිරිම පිළිබඳව ඉතාමත්ම සතුටුවෙනවා . පුතේ , කල් ඇතිව publish කරන්න . අනිවාර්යයෙන්ම එනවා . සියලු පැතුම් ඉටුවේවා . සුභ අනාගතයක් පුතේ . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි පුතේ . ඔබට හදවතින්ම ආදරය කරන විදුහල්පති මවක් . 👍🌹👍💥👍🌟👍🌹

  • @seethseeth4317
    @seethseeth4317 11 месяцев назад +3

    හරිම ලස්සනයි

  • @ruush937
    @ruush937 9 месяцев назад +1

    හරිම හැගීම්බර නිවෙන කට හඬක් තියෙන්නෙ. ඔබවැනි ළාබාල කෙනෙක් මේ වගේ සිතීමම ලොකි දෙයක්. අහන් ඉන්න බැරි සිංදු වැඩිහරියක් කියන කාලෙ ඔබ වැනි ගායෙකයෙකු බිහිවීම ගැන සතුටුයි...බුදුසරණයි

  • @ThusithaMalkanthi-x8y
    @ThusithaMalkanthi-x8y Месяц назад +1

    දෙවියන් වහන්සේ විසින් දුන් වටිනාම දායාදය ඔබේ ලයාන්විත කට හඩ අනාගතය සුභ වේවා

  • @suedias2406
    @suedias2406 Год назад +6

    Wow… one of the best episodes after a long time 👏👏

  • @SenakaKulasinghe
    @SenakaKulasinghe 29 дней назад +1

    මේ යුගයේ තරුන ගායකයන් සමග බලනකොට ඔබ කතරකට වහින මහා මේඝයක් වගේ පුතේ ඔබට දෙවි පිහිට පතනවා

  • @malcolmsilva9714
    @malcolmsilva9714 Год назад +3

    I’m proud of you as an old mazenodian. Good luck and all the best for your muscle future.

  • @gayanikarunathilaka6469
    @gayanikarunathilaka6469 Год назад +6

    Speachless......🙂 No doubt. The best dream star ever♥

  • @ThamaraKariyapperuma
    @ThamaraKariyapperuma 9 месяцев назад +1

    මගේ දුක මහන්සිය නිවා ගන්නෙ පුතේ ඔයාගෙ සිංදු අහල අපි නිව්වට ගොඩාක් පින් පුතේ

  • @priyanfernando8246
    @priyanfernando8246 8 месяцев назад +2

    හරිම මිහිරියි දේවාශීර්වාද ලද්දෙක් කියලා හිතෙනවා ❤

  • @priyankasenawirathne2844
    @priyankasenawirathne2844 Год назад +4

    හරිම ලස්සනයි ..ගොඩාක් රස වින්දා .. ස්තුතියි ආදරනිය සුනීර ඔයටත් ආදරනිය කැලුම්ටත්......

  • @kudagamaks8493
    @kudagamaks8493 9 месяцев назад

    අපි වාසනාවන්ත යි..මෙවන් හැඟුම්බර ගීතයන්ගෙන් මනස නිවාගන්න තවමත් හැකි වීම පිළිබඳව ...ලොවේ පිනට උපන් දරුවෙක් සුනීර...හඬ ඇහුනු මුල්ම දවසෙම මං කිව්ව ඒක..ජයෙන් ජයම වේවා ..ජේසු පිහිටයි පුතේ ඔයාට ..❤️🙏

  • @VijithaShamali
    @VijithaShamali 10 месяцев назад +1

    හිත නිවන කටහඬක් පුතා ඔයාට තියෙන්නේ .good luck .

  • @isurudushan680
    @isurudushan680 Год назад +6

    සුපිරි කියන්න වචන මදී හදවතටම දැනුනා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @asokaaasoka7808
    @asokaaasoka7808 Год назад +9

    මම හදචතින්ම සුබ අනාගතයක් පුතා ට සිසන් 7අවසාන වනතුරු ආසාවෙන් බැලුවා පුතේ නිහතමානී අහිංසක හදවතක් තියෙන ඔයාට බුදු සරනයි පරෙස්සමින් ඉන්න 🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤

  • @tharindusandaruwan1618
    @tharindusandaruwan1618 Год назад +2

    Dream star 100k tibbat 1weniya machan uba sunira❤❤pissuwak e katahafa❤❤

  • @mpgschandana5726
    @mpgschandana5726 Год назад +3

    You are the best in new generation🎉

  • @SudheeraShanakaOfficial
    @SudheeraShanakaOfficial Год назад +3

    Soothing voice 🥺❤️🫶

  • @ChithraDewage
    @ChithraDewage Год назад +5

    ආසම ගායකයා හරිම ලස්සනයි පුෙත් බුදු සරණයි

  • @kanthimuthukuda
    @kanthimuthukuda 11 месяцев назад +3

    THE BEST DREAM STAR EVER❤❤❤

  • @ManjulaRanawakaarachchie-l7d
    @ManjulaRanawakaarachchie-l7d Год назад +10

    Wowwwww what a brilliant voice

  • @kumeeperera1898
    @kumeeperera1898 Год назад +3

    මල්ලියේ... මරු.. 👌

  • @hewagewijith8085
    @hewagewijith8085 Год назад +3

    Dreamstar wasara ganana kata pasu Nawatha oba dakima.. E hada asima loku sathutak.. ❤ Suba gaman obata Soyura..🙏 Adarei Godak..❤ wish you all the best..dear..

  • @kumudunimangala2980
    @kumudunimangala2980 Год назад +7

    හරිම ලස්සනයි ,,සුනිර දක්ශයි,❤

  • @voicegreen-vl6j
    @voicegreen-vl6j Год назад +4

    හරිම ලස්සනයී ..❤❤❤❤❤

  • @malathiewijayananda7100
    @malathiewijayananda7100 Год назад +4

    Your singing is just like a meditation .......Excellent singing.......Stay blessed Putha.❤

  • @waruninawaguwama5804
    @waruninawaguwama5804 Год назад +4

    Suneera sumanga harima Asa voice ekak

  • @tharunawoo3348
    @tharunawoo3348 Год назад +5

    Balagenama hitapu programme eka ❤️

  • @sunandapremalal4537
    @sunandapremalal4537 Год назад +5

    ලස්සනයි සුභ අනාගතයක් ඔබ‍ට

  • @saraniabeykoon6384
    @saraniabeykoon6384 Год назад +5

    අපි ඔයාට , ඔයාගෙ දක්ෂකමකට හැමදාම ආදරෙයි🥺❤️

  • @MDKRamyalatha
    @MDKRamyalatha Год назад +2

    Oya geethawath handin apa hitha sanasawata sameera puthe oyata pin,Theruwan saraai!!!

  • @thyagaashinsani1577
    @thyagaashinsani1577 Год назад +4

    ඒ කටහඬ 🥺💌

  • @gunaratnerajapaksha4132
    @gunaratnerajapaksha4132 7 месяцев назад

    නිහතමානී කම.ළයාන්විත ගායනය.තෝරා ගත් අරුත්බර පද වැල්
    මේ හා බැඳුණු ගමන් මග තුළින් සිංහල ගීත සාහිත්‍යයට එක් කරනු ලබන ආලෝකය සුවිශේෂී ලකුණකි.
    සුනීර පුතේ ඔබේ ඉදිරි මග පැහැබර වේවා.

  • @renukamalkanthi241
    @renukamalkanthi241 Год назад +3

    Love your voice Suneera

  • @priyangikajayalath7344
    @priyangikajayalath7344 Год назад +3

    Excellent singing ❤❤❤❤

  • @chadimalarasadarineelarath4688
    @chadimalarasadarineelarath4688 6 месяцев назад +2

    අනේ ලස්සන. අමරදේවයන්ගේ ගීතවලට ඔබ යලි එක්කරන ප්‍රාණය, කෙසේ එය කියන්න ද.

  • @alishapramu
    @alishapramu Год назад +5

    ❤❤❤ Beautiful voice, love this program, ❤️ kalum ,

  • @sumitradarma
    @sumitradarma Год назад +5

    oba durlaba yek ! jaya pathami!

  • @dulanjiperera2693
    @dulanjiperera2693 Год назад +9

    Suneera ❤❤ voice is a meditation 😇💆

  • @kasunikapriyangani1882
    @kasunikapriyangani1882 Год назад +10

    ආසම ගායකයා❤

  • @vajirasuranga1591
    @vajirasuranga1591 Год назад +3

    Kisiwekuta sama kala nohaki ,das piya gena dawasema ahan inna puluwan bawamaya hagim kati kota gath apurwa hadak.mewan ugayaka oba wani gayakayek labeema apa lada wasanawa.obage siyalu wada sartaka wewa!

  • @NalinLiyanageMusic
    @NalinLiyanageMusic Год назад +2

    Nice vocalist malliya❤

  • @කේඑම්ටීසඳරු

    සැබෑම දක්ෂයෝ ජයම සුනීර ❤❤❤

  • @sithmidilmanthi6420
    @sithmidilmanthi6420 Год назад +3

    හරිම ලස්සනයි ❤

  • @kavindumakaranda5181
    @kavindumakaranda5181 10 месяцев назад +2

    පට්ට rich කතාබහක්, සුපිරි😍😍

  • @geethakurera785
    @geethakurera785 Год назад +4

    Very beautiful Suneera. Enjoyed your songs.

  • @sanjeewaroshan183
    @sanjeewaroshan183 Год назад +2

    කවදාහරි ලංකාවේ hoda namak thiyena gayakayek wenawa...budu sarani malli

  • @chachandy4706
    @chachandy4706 10 месяцев назад +1

    My favorite voice akaaa❤️♥️

  • @kalpanadoluweera109
    @kalpanadoluweera109 Год назад +4

    You proved that you are not an ordinary reality show star.
    You are an extraordinary person with versetile voice.
    Love you ❤
    Keep it up

  • @pradithkumarasastharage7709
    @pradithkumarasastharage7709 7 дней назад

    සතුටුයි හදවතින්ම ඔයා ගැන. අම්මා, තාත්තා, සහ ආදරණීයන් ගැන තියෙන ආදරය සහ අව්‍යාජ බව. ගොඩක් අයට ආදර්ශයක් ඔබ වැනි අය. සුබපැතුම් මගෙන් හදවතින්ම ❤️❤️❤️

    • @pradithkumarasastharage7709
      @pradithkumarasastharage7709 7 дней назад

      ඔයා ගායනය වගේම ඔයාගේ හදවතත් ගොඩක් හොදයි දැනෙනවා අපට. සුබපැතුම් ඔයාට ❤️❤️❤️