Kumariyaka Pa Salamba Saluna - Amazing Singing @ Dream Star Season 07 ( 04-02-2017 )

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 990

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 5 дней назад +118

    මම අද මේක අහන්නෙ, සුනීරගෙ වෙඩින් එකෙන් පස්සෙ.....🎉🎉

  • @ranjanikandegama-x2c
    @ranjanikandegama-x2c 7 месяцев назад +668

    2024 මේ සිංදුව අහන අය ඉන්නව ද මම වගේ

    • @sarathweerasinghe7950
      @sarathweerasinghe7950 7 месяцев назад +4

      නියමයි කියල නිමකරන්න බැහැ
      දක්ෂතාවය තවත් බැබලේවා

    • @KumaraAj85
      @KumaraAj85 7 месяцев назад +1

      Yes❤️

    • @navodpiumantha5943
      @navodpiumantha5943 6 месяцев назад

      Aniwa

    • @coolpodda1331
      @coolpodda1331 5 месяцев назад

      ඉන්නවා ඉන්නවා

    • @Lakee-421
      @Lakee-421 4 месяца назад +1

      ඉන්නව මේ මම..❤❤..අනේ..

  • @Randy2004-k1e
    @Randy2004-k1e 21 день назад +398

    2024 Anyone 🥺❤️

  • @jeewanthawickramasinghe5346
    @jeewanthawickramasinghe5346 7 лет назад +358

    සුනීර මල්ලි ඊයෙ දිනයෙ Dream Star කිරැළ දිනා ගත්තා. මෙන්න මේ ගායනයෙ සිට අවසන් මහා තරඟය දක්වාම හැම ගායනයක්ම ආසාවෙන් බැලුවා! නියම දක්ෂයෙක්.

    • @lakshmiranmalee1379
      @lakshmiranmalee1379 Год назад +4

      ,හරිම. ලස්සනට ගීතය ගායනා කලා. මම පෞද්ගලිකව ආස කරන ගීතයක් . මම හිමාෂි.

    • @sajithkumara8250
      @sajithkumara8250 10 месяцев назад +1

      හරිම ලස්සනයි

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 Год назад +161

    පුතේ , ඔයා ගැයූ ගීත අදටත් රස විඳිනවා . ඒ තරම්ම මිහිරියි . අමරදේව ශූරීන්ගේ අඩුව ඔබට පුරවන්න පුළුවන් පුතේ . සුභ අනාගතයක් . 👍👍👍👍👍

  • @KoshikaTharush
    @KoshikaTharush 5 дней назад +33

    2024 program එකකදි සුනීර කියනවා මේ සින්දුව කියන්න එන්න මේ ඇදුම ගන්න දවස් 3ක් කුලී වැඩ කරා කියලා... ❤ පළවෙනි දවසෙ වගේමයි මාරම නිහතමානී ගායකයෙක්❤

  • @deshanperera5835
    @deshanperera5835 Год назад +307

    Dream Star වලින් ආපු හොඳම ඩයල් එක ❤️

    • @nisansalanayanajith7710
      @nisansalanayanajith7710 4 месяца назад +1

      Agree

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 18 дней назад

      එක තමා 12 අවත් සුනිර තමා best one ❤️‍🩹❤️‍🩹❤️‍🩹🇦🇪🇱🇰

  • @roshanindika9072
    @roshanindika9072 7 лет назад +760

    මම හිතන්නේ නෑ මෙතන ඉන්න එක ගායකයෙකුටවත් මෙ සින්දුව මෙච්චර ලස්සනට කියන්න පුලුවන් කියලා ..... සුපිරි කට හඩ

  • @ddhammi7349
    @ddhammi7349 Год назад +64

    පුතේ අදත් මේ ගීතය රස විදඳිනව.2023.08.23.අදත් පුතාගෙ ගායනා අහනව.අමරදේව මාස්ටර් වගේම අපේ රටේ ජනතාවට ඔය කටහඬ රසවිඳින්න නව නිර්මාණ කරන්න රත්තරන් පුතේ. බුදු සරණින් කටහඬ සදා රැව් දේවා.

  • @vijithwijasinha4595
    @vijithwijasinha4595 3 года назад +73

    අමරදේව යලි අපිගේ මතකයට ගෙනාවා...ලස්සනයි මල්ලි

  • @kamalajewa
    @kamalajewa 3 года назад +40

    අැස් පියාගෙන මෙි සුන්දරම කටහඬෙි වින්දනය ලබන්න පුලුවනි.මෙි නමි මැත ඉතිහාසයේ බිහිවු විශ්වයේ අපුරුතම සොඳුරු කටහඬක්.ජයෙන් ජය.🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @neethamirihana484
    @neethamirihana484 2 года назад +66

    අවුරුදු කීයකට කලින්ද?අද වගේ මතකයි පුතා.මුල් දවසෙ ඉඳන් ඔයා දිනන කල්ම අවසන දක්වා ම බැලුවා පිට රට හිටියත්.. හරි ම අපූරුයි.♥️

  • @mamamiya5960
    @mamamiya5960 7 лет назад +131

    මේ ගායකයාට comment කරන කොට දාපු වචනය "පච" ..එක ගැලපෙන්නේ නැනේ.. වරදින්න පුළුවන්.. ඔහු නවකයෙක්.. නමුත් අපි දැනට දැකපු සුපිරිම සුපිරි නවක ගායකයෙක් ..ඔහුගේ කටහඩ ඇස් වසාගෙන රස විදින්න පුළුවන් ..ඔහුගේ කටහඩට මිනිස්සුන්ගේ හදවත් සුව කරන්න පුළුවන්..ඔහුගේ නිහතමානි කම ඔහුගේ කටහඩට මුසුවී අති බවයි මගේ හැගීම ..ඔබට ආශිවාද කරනවා මල්ලි.. ඔබ මෙම තරගය දින්නත් නැතත් අපිට ඔබ වැනි ඉතා විරල ගායකයන් රටට අවශ්‍ය කරන කාලයක්..

    • @chan-tx5dc
      @chan-tx5dc 3 года назад +3

      අනිවාර්යයෙන්

    • @PathmaGurusinghe
      @PathmaGurusinghe Год назад +5

      eka thamai, nawakainta comment denakota sitha norida waradda hadala hari wachanaya kiyala denna thibunane. vinisuru nadeeka pavichchi kala wachanaya baala wachanayak. kathai.

    • @dilsdil7949
      @dilsdil7949 3 дня назад

      ඉතින් ඇත්තනේ කිව්වෙ

  • @sanathwilvara
    @sanathwilvara 7 лет назад +71

    අද 2018 ජනවාරි 6. අද වෙනකොට මේ ගීතය ප්‍රේක්‍ෂකයන් මිලියනයක් නරඹා තිබෙනවා. සුබ පැතුම් සුනීර සහෝදරයා.

  • @sanathwilvara
    @sanathwilvara 7 лет назад +22

    නදීක සර් ඉතා වටිනා උපදෙසක් දුන්නේ. සුනීර මේ ගීය ඉතා මිහිරි ලෙස ගායනා කළත් සමහර වචන වරද්දනවා. ඒ වගේම සුනීරත් ඒ ඔවදන හොඳින් පිළිගත් බවක් පේනවා. ආයෙ කිසිම තැනකදී ඔහු ගීතයක පදවැල වැරදි ලෙස ගායනා කළේ න​ෑ. ප්‍රවීණයන්ගේ උපදෙස් ගරු කිරීම ඔබේ නිහතමානී කමට හොඳ උදාහරණයක්.

  • @michico76
    @michico76 4 года назад +51

    එදා මේක බලද්දි එවෙලෙම මම අම්මට කිව්වා සුනීර තමයි dreams star කියලා. කිව්වා වගේම ඒක එහෙමම උනා මාර සතුටු හිතුනා මට. පොඩි අමරදේව ❤

    • @aishadeen1140
      @aishadeen1140 3 года назад +1

      Math aththatama hithuwa 😍😍🖐🇦🇪

    • @michico76
      @michico76 3 года назад +1

      @@aishadeen1140
      ඔව් පට්ට දක්ෂයෙක් කියලා දැනගත්තා සිංදුවෙ මුලදිම. අනික දාපු variations. ලස්සනට සිංදු කියන් අය හිටියට රහට කියන අය අඩුයි 😊❤

  • @jesmifernando9576
    @jesmifernando9576 7 лет назад +262

    මේ ගීතය අහනකොට මට හිතුන අමරදේවයන්ගේ අඩුව පුරවන්න ආව කෙනෙක්ද කියල. ගායනය ඒ තරමටම ලස්සනයි ,,ඔයාට මගෙන් සුබ පැතුම් මල්ලියා ,,,

    • @ruveenathushari8839
      @ruveenathushari8839 7 лет назад +6

      mata hithuneth ekamai

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya 7 лет назад +3

      saththakinma, maa dutu nihathamaaneema sundarama gayanaya meyai

    • @شاملهنسيت
      @شاملهنسيت 7 лет назад +1

      Jesmi Fernando

    • @sujeeperera
      @sujeeperera 7 лет назад +12

      අතිවිශිෂ්ඨ ගායනයක් ඩ්‍රීම් ස්ටාර් වේදිකාව තුල මා දුටු. ඔබට ජයෙන් ජය වේවා......!

    • @rositamalkanthi1249
      @rositamalkanthi1249 7 лет назад +10

      really beautiful voice. god bless you.

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 Год назад +12

    පුතේ , 2017 දෙරණ ඩ්‍රීම් star වැඩ සටහන මට වින්දනය කරන්න අවස්ථාවක් ලැබුනේ නෑ. මම පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීමේදී , අමරදේව ශූරීන්ගේ ගීත රස විඳින්න ගත්තා .මොකද එතුමන් ගැයූ ගීත භාවනාවක්මයි . අහම්බෙන් මෙම වැඩ සටහන මට අහන්න ලැබුණා . ඔයාගේ ගීත වලින් , මා වෙහෙස නිවා ගන්නවා . රෝගයේ අපහසුතා පවා මම මග හැර ගන්නවා . ධර්ම දේශනා ශ්‍රවණය කරනවා වගේම , පුතාගේ ගීත වලින් මම මානසික සුවය ලබනවා . ඔයාට ගොඩක් පින් . ඔබ ගී ගයනවා අසන්න පිළිකා රෝගයට ප්‍රතිකාර ගන්න , මවක් පැමිණ සිටි දවසේ ඇත්තටම මටත් ඇඬුණා . කීර්ති පැස්කුවෙල් ගායකයානන්ගේ මුවින් පිට කළ , ගීතයෙන් , රෝගීන් සුවපත් කරන වෛද්‍යවරයකු වන්න ඔබට කළ ප්‍රාර්ථනාව පුතාට ඉෂ්ට කරන්න පුලුවන් . ප්‍රවීන සංගීතඥයන්ගේ තනු සැපයීම ඔබට ලැබී තිබෙනවා . පුතාගේ හඬට ගැළැපෙන්නේම අමරදේව ශූරීන් ගැයූ ගීතවල තනු . ඒක මගේ අදහසක්. අමරදේව ශූරීන් මෙන්ම , අමරණීය ගී තරුවක්ම වේවා !!! 👍👍👍🌹🌹🌹

  • @dislshanimalk7563
    @dislshanimalk7563 2 года назад +10

    එදා එතනින් පටන් ගත්ත සුනීර පුතා ,අද එයාගෙ ගීත කීපයක්ම කරල.ඒ රසවින්දනය මතකෙට ආව නිසා ඔයා ගැයු ආරම්භය අහන්න හිතුන.නිගතමානී ,ඔහුටම ආවේනික උන,විශිෂ්ටතම හඩ.ජය වේවා පුතා තවත් අලුත් ගීත කරන්න හිමින් පවතින රසයෙන් පූර්ණ ගීත දෙන්න අපිට.💓💓💓

  • @anugalle9187
    @anugalle9187 7 лет назад +55

    කියන්න වචන නෑ.super..dream star වේවා මේ නවක ගායන තරුව.මගෙනුත් සුභ පැතුම්

  • @dilanirajaguru5078
    @dilanirajaguru5078 7 лет назад +15

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති ගායනයක් .භාවනාවක් වගේ දැහැනකට සමවදින හඩක් මල්ලියේ ඔයාට තියෙන්නේ .සුභම සුභ අනාගතයක් පතනවා ඔයාට .🌹

  • @chandimaherath2907
    @chandimaherath2907 8 месяцев назад +2

    හරීම ලස්සනයි පුතේ....ලස්සන සංගීත දිවියකට සුබපැතුම් ❤💐

  • @nimeshajayawardana1068
    @nimeshajayawardana1068 Месяц назад +16

    එතෙක් මෙතෙක් රියෙලිටි තරගයක බිහිවුන විශිෂ්ඨතම තරග කරුවා.

  • @dumindaroshantha8822
    @dumindaroshantha8822 7 лет назад +136

    මේ ගායනයට මොන comment's ද ...මං හිතනව මේ විනිසුරුවරුන් කියන ගොඩක් අයටවඩා මේ ගායකයා ඉදිරියෙන් කියල...

  • @chamindajayasiriwardana962
    @chamindajayasiriwardana962 7 лет назад +26

    නියමයි මල්ලි.... ආඩම්බරකමක් නැති අහිංසක කොල්ලෙක් කියල කතා කරන විදියෙන්ම පේනවා... සුබ අනාගතයක්

  • @සන්ධ්යයාකුමාරි

    ඇත්තමයි සත්තකින්ම ‍ගොඩක් ලස්සනයි සුබ අනාගතයක් දළදා සමිදු පිහිටයි

    • @suneerasumanga1641
      @suneerasumanga1641 7 лет назад

      සන්ධ්‍යයා කුමාරි
      Thank you

  • @sammaditthitv9998
    @sammaditthitv9998 5 лет назад +92

    නදීක ගුරුගේ යනු නිවැරැදිතම විනිශ්චය කරුවෙකි.අනෙක් හැමෝටම හොඳ වෙද්දී නදීක ගුරුගේ මහතා වැරැද්ද සාක්කි සහිතව පෙන්වා හොඳම ගායකයෙකු ලෙස මඟපෙන්වීම වටි.

    • @ashm7327
      @ashm7327 8 месяцев назад +2

      Pada show demme oya gura pacha kiyanawa kiyala..

    • @chandanasomarathna6049
      @chandanasomarathna6049 9 дней назад

      නදීක ගුරුගේ තරම් ආඩම්බර ශෝ කාරයෙක් තවත් නම් දැක්කේ නෑ....එයා මොනවාද සංගීතයට කරලා තියෙන්නේ

  • @manoribiyagama6059
    @manoribiyagama6059 6 лет назад +10

    අනේ දෙයියනේ මම සියදහස් වාරයක් මේ සිංදුව ඇහුවා ඒත් තවත් අහනවා.........එකෙන්ම 1

  • @manjulapriyankara9348
    @manjulapriyankara9348 7 лет назад +7

    අමරදෙවයන්ගෙන් පස්සේ අපේ පිනට පහල උන කට හඬක්... කුහක වෙන්න නැතුව ඇත්තම කිව්වොත් කතාව ඒකයි.
    පරණ සිංහල මූවි එකක් බලනවා වගේ feeling එකක් ආවා.
    සුපිරි.... !!

  • @lahirujayaratne
    @lahirujayaratne 7 лет назад +33

    Never watched any reality shows apart from Super Star season 2 and only started to watch Dream Star after hearing this amazing voice. Super awesome voice. :)

  • @nethuananya01
    @nethuananya01 2 года назад +18

    අද වගේ දවසකත් අහන් ඉන්න පුලුවන් ඒ කටහඬ ❤

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 3 года назад +10

    ඇත්තටම හරිම ලස්සනට ගීතය ගායනා කරා. බුදුසරණයි..

  • @prasadlankathilaka1603
    @prasadlankathilaka1603 3 года назад +15

    මෙතන ඉන්න එක ගායකයේකුටවත් මෙච්චර ලස්සනට මේක කියන්න බෑ

  • @paramiii.
    @paramiii. 8 дней назад +2

    2016 suneera aiya dream star එකෙ දැකපු මුල් ම දවස..සමිතා මිස් අයියා අවසාන වෙනකල් දකින්න ආසයි කිව්වා ම පුදුම සතුටක් දැනුනේ..❤️🥺. අවසාන තරගය වෙනකල්ම බැලුවා.පුදුම සතුටක් දැනුනේ අයියා දින්නා ම..💗
    අද වෙනකොට අයියා ගේ සිංදු මාර ආසාවෙන් අහන්නේ..❤️

  • @WathsalaEkanayaka82
    @WathsalaEkanayaka82 Год назад +5

    එදත් ඇහුවා අදත් අහනවා.
    තව කොච්චර කාලයක් ගියත් රසවිදින්න පුලුවන් ගායනයක් ..❤❤❤

  • @geethamala7835
    @geethamala7835 3 года назад +5

    මාරු පුතා ada oya super strar කෙනෙක් eth man අදටත් අහනවා oyage song අවුරුදු 3/ පුරාවට

  • @wind1977
    @wind1977 7 лет назад +11

    You should win this competition. Your voice so pure. I never heard this kind of voice before, other than the great singer Amaradeva. It is the responsibility of Sri Lankan fans to bring him up. Unless it is a lost for all

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt 6 дней назад

    අනේ පුතේ දැහැනට සම වැදුනා වගේ ඔයාගෙ කටහඬ හරිම මිහිරි යි අනාගතය ඉතාමත් වාසනාවන්ත වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

    • @SachinthaRashmika-w1u
      @SachinthaRashmika-w1u 5 дней назад

      එයා දැන් ගොඩක් ප්‍රසිද්ද කෙනෙක්.....සුනීර කියලා සර්ච් කරලා බලන්නකෝ

  • @dilendrapeiris5849
    @dilendrapeiris5849 7 лет назад +117

    Watching this for more than 20 times and still continuing.... perfect

  • @Senadheerage
    @Senadheerage 9 месяцев назад

    ගීතයට සාධාරණයක් ඉටුකලාට ඔබට ස්තුතියි .... තවත් දියුණු කරගන්න ඔබේ දක්ෂතාවය.... එක තැනකදි සියුම් අඩුවක් උනත් ඒක ලොකුවට දැනුනෙ නැහැ . ... හරිම තැන නදීක සර් පෙන්නුවා ..... හැබැයි ඔබ දක්ෂයෙක් ......

  • @sandunisanduni1130
    @sandunisanduni1130 7 лет назад +11

    අපිට අහිමි උන් ඒ විශිෂ්ට මිහිරි හඩ නැවත ඇසීමට ලැබීම සතුටක් සහෝ..සුබ පැතුම් ඔයාට ජයෙන් ජය වේවා ..තෙරුවන් සරණයි ....👏👏👏👏

  • @Vinod_Tharindu
    @Vinod_Tharindu 7 лет назад +6

    උඹ දැනටමත් කිරුල දිනාගෙන ඉන්න පාටයි කොල්ලෝ.. ගායන හැකියාව නම් විශිෂ්ටයි.. ඔළුව උදුම්මා ගන්න නම් එපා ඈ.. Good Luck (Y) (Y)

  • @SK76ROAR
    @SK76ROAR 6 лет назад +3

    අවුරුද්දකට පස්සෙ අහලත් ඒක නියමයි..
    ඒ වුනාට අර නදීකයා ඌ වැඩේ දන්නව හොඳටම ඒ වුනාට ඇතුල අවුල්!

  • @polokpolok2372
    @polokpolok2372 7 лет назад +5

    wooow.. niyami aiyee.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔයා තමයි . drim ster.. suba patanwa.. good luck..

  • @diaryofnl
    @diaryofnl 4 года назад +93

    2020 අහන අය කෝ?♥️♥️

  • @virangyasenevirathne3165
    @virangyasenevirathne3165 7 лет назад +2

    godak lassana katahadak. prawinayanta abiyoga kala haki. kale rallata ahuwen natiwa digatàma hoda gi gayana karala ratata hodak karanna wasanawa labewa mallita!

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 7 лет назад +10

    ඇත්තටම ගොඩක්ම ලස්සනට ගයනා කරා සුබ අනගතයක් මල්ලියා තෙරුවන්සරනයි ඉදිරියටම යමු

  • @devilaamarasekara7353
    @devilaamarasekara7353 7 лет назад +2

    හරිම ලස්සනයි ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා බුදු සරනයි .

  • @geethanjaliwijeratne8078
    @geethanjaliwijeratne8078 23 дня назад +7

    අවුරුදු කීයද සුනීර මේ සින්දුව කියලා... අදටත් එක විදියට නොවෙනස්ව රස විඳිනවා... ඔයානම් ලෙජන්ඩ් එකක් මල්ලි.. ❤❤❤

  • @judechamath7418
    @judechamath7418 7 лет назад +1

    Wooooow
    Godaaaaaaak lassanai rattaran aiye. Oyata jayen jaya

  • @thilinathilakarathna9
    @thilinathilakarathna9 7 лет назад +3

    Wow... Amazing singing performance!!! supiri...කොල්ලො, ජයෙන් ජය!

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe Год назад

    oba thamai puthe sabaa dakshaya. oya ahinsaka kama nihathamani bawa, hamada thiyaganna. dream start wala saadaranama vinishchaya lesa mn dakinawa. subavitha geetha rakagena dura gamanak yanna suba pathum.❤

  • @ShadeGamerX
    @ShadeGamerX 3 года назад +3

    අලුත් සින්දු කරන්නකො මේ වගේ..
    ඇයි තාම නැත්තෙ

  • @diliniwijenayaka1246
    @diliniwijenayaka1246 7 лет назад +5

    Can't stop listening this. You have a magical voice malli. Keep it up. And wish you a long journey ahead in the music field.

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 9 месяцев назад +1

    මේ වීඩියෝ එක මම කොච්චර බැලුවද මතක නෑ.ඒ තරම් ම මිහිරී

  • @shanthadissanayake8455
    @shanthadissanayake8455 6 месяцев назад +5

    අමරදේවයන් යළි ඉපදී වගේ හිතට දැනෙනවා

  • @danushkapriyasad676
    @danushkapriyasad676 8 месяцев назад +2

    Adath meka rasa vindinawa 2024.04.16

  • @IndikaHarshani
    @IndikaHarshani 7 лет назад +32

    දෙයියනේ හරි සියුම් අලංකාර..

    • @sewasanka1915
      @sewasanka1915 7 лет назад

      Indika Harshani ...lassanada song eka

  • @suba4459
    @suba4459 Год назад +2

    Sahan prabuddha ❤ suneera sumanga ❤ ඔබ දෙපලගේම සිංදු අහන් ඉන්නකොට භාවනාවක් වගේ

  • @dinusha6126
    @dinusha6126 7 лет назад +5

    කියන්නේ වචන නැ හරිම ලස්සනයි උපරිමන්ම ලස්සනයි සුබම සුබ අනගතයක් මල්ලි හරිම ලස්සනයි දිගු ගමනක් තියනවා මල්ලි බුදුසරණයි 💖💖💖💖💖💖💖

  • @komarkomar8497
    @komarkomar8497 11 месяцев назад +1

    බුදු සරණයි පුතේ හරිම ලස්සනයි අදටත් අහනවා .2024/1/6

  • @prithisurangi629
    @prithisurangi629 7 лет назад +15

    verry niec malliyoo .mokda oya gee katahada mihiri Wadi .ow oya tharuwak wenawami .god bells u

  • @lasanthihettiarachchihetti675
    @lasanthihettiarachchihetti675 7 лет назад

    godak lassanai malliyo oyata jaya lebewa kiyala parthana karanawa . budu saranai

  • @udenijayawickrama8654
    @udenijayawickrama8654 3 года назад +3

    මල්ලියෝ....ඇස්වහ වදින්න එපා ..කටවහ ව්දින්න එපා ..... බුදු සරනයි .....දෙවි පිහිටයි .....උබට ....😍😍😍😍😍😍

  • @wasanakumuduni4388
    @wasanakumuduni4388 7 лет назад

    හම්මේ ඉතිම් ....මාරම ලස්සනයි ....wish u all the best.good luck

  • @අදරෙඅහසතරම්සචිනි

    ලස්සනයි ඔයාගෙ හඩ.ජය ලැබේවා ඔයාට ඉදිරියට යන්න ලැබේවා .....

  • @anneannetnxumiakki4649
    @anneannetnxumiakki4649 7 лет назад

    super malli kiyala wadak na athtama woow really verry nice voice supiri God bless u

  • @shehandananjaya8497
    @shehandananjaya8497 2 года назад +4

    2022 දී ආයිත් අහනවා 🤟 ඒ තරම්ම ලස්සනයි සුනීර අයියේ .

  • @dayalosanda4042
    @dayalosanda4042 7 лет назад

    අම්මෝ සුපිරි බන්.පට්ට ලස්සනයි .අහන් ඉන්නකොට හිරිගඩුත් පිපෙනව.සදා ජය!

  • @Dinithi.-100
    @Dinithi.-100 7 месяцев назад +5

    කණට මී පැණි වක්කරනවා වගේ ❤️

  • @lathapn8728
    @lathapn8728 Год назад +2

    2023/11/29 අදටත් පුතාගේ මේ ගීතය රස ව්දිනවා.හරිම රසවත් ❤❤❤❤

  • @isharamaduwanthi2655
    @isharamaduwanthi2655 Год назад +3

    ඇස් පියන් මේ සින්දුව මාර විදිහට රස විදින්න පුලුවන් ❤️❤️

  • @madhumadhushi7414
    @madhumadhushi7414 7 месяцев назад

    Thank you tv derana..me wage kenek apita dayada kalata ...amme thaththeee oyala dennata pin ❤❤❤❤

  • @rajitharajapakse5199
    @rajitharajapakse5199 9 месяцев назад +5

    ආදරණීය මවකගේ ආදරණීය පුතෙක්
    ලංකා මාතාව බබලවන්න පුතුනි❤❤

  • @sanduariyasinghe260
    @sanduariyasinghe260 7 лет назад

    pissu hedenawa malli e tharam lassanaii suba pathanawa issarahatama yanna aniwa puluwannn

  • @gayanmadusankaGG
    @gayanmadusankaGG 7 лет назад +22

    amaradewa sir ge tharuna kale katahadin ahapu sinduvak vage good luck malli

  • @sunethrabandara2123
    @sunethrabandara2123 10 месяцев назад +2

    How many times i have listen to this song….

  • @chalanadarshaka7849
    @chalanadarshaka7849 3 года назад +15

    හැබෑම දක්ෂයෙක්.
    මේ තරම් අමාරු ගීතයක් හරිම ලේසියෙන් ගායනා කලා.

  • @udaygnikumari6561
    @udaygnikumari6561 Год назад

    ලස්සන කට හඩක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ එද වගේම අදත් ඇහුවා මම 2023 12 8 අද

  • @ramanifernando2881
    @ramanifernando2881 7 лет назад +7

    Amazing singing. Thanks to Derana for making a great path to these new comers

  • @talacell6387
    @talacell6387 7 лет назад +1

    Maru...maru...marama lassanI...patta...supar...malli oyata subha anagathayak..Man me ainn eka dawasat eka parak hari dan ahanawa

  • @kaakalishta6588
    @kaakalishta6588 7 лет назад +5

    budu amboooo mn me video eka bala 10 weni parada koheda,mama youtube ene hama welema me video eka thiyenewa dakkoth mata eka click nokara inne bari thathwayak thiyene ,atharamata mn me sinduwata me katahata hadata samawadila !!
    kumara babasara asapuwee maa.....
    sama wadee un dahan biduna

  • @manikeherath5479
    @manikeherath5479 7 лет назад

    හරිම් මිහිරියි! කන්කලුයි. ඇත්ත ඔයා ගායනා කල ලස්සනම සින්දුව පුතා.

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 7 месяцев назад +5

    අවුරුදු 7කට පස්සෙත් අයේ අයේමත් අහනවා,

  • @shiromirajaguru1317
    @shiromirajaguru1317 4 года назад +1

    Wooow...pattama patta...tipicle Mr.Amaradewa....no words to say....judgement also exactly correct...keep it up...go ahead..👍🙋

  • @RandikaMendis97
    @RandikaMendis97 7 лет назад +177

    අර නදීකයා වැරැද්දක් අල්ල ගත්තට පස්සෙ තමා පුටුවට හාන්සි වෙලා පොඩ්ඩක් රිලැක්ස් උනේ 😂😂😂

    • @cloud7034
      @cloud7034 7 лет назад +4

      Randika Mendis 😂😂😂

    • @ruveenathushari8839
      @ruveenathushari8839 6 лет назад +3

      Randika Mendis 😃😃😃ow me sere monawa weida dannehe

    • @sampathrathnayaka5323
      @sampathrathnayaka5323 4 года назад +3

      අවුරුදු 3ට පස්සේ බලුවේ comment ටික....randika මරැ කතාව

  • @prabodhihansikasrihdcakesa1246
    @prabodhihansikasrihdcakesa1246 5 дней назад +1

    අද මෙයා ❤❤❤❤ නියමයි

  • @RangaAbeysekara
    @RangaAbeysekara 7 лет назад +3

    Kolla thamai dream star... One of the all time greatest in reality stars...

  • @sisiralackjeewa8175
    @sisiralackjeewa8175 7 лет назад

    Mihirima voice ekak malliye oyata thiyenne.hadawathata harima sahalluwak dannene.oyata suba anagathayak malli..oyagema song ekak one apita ikmanata malliyo..bs

  • @සිත්තරාවී-ප9ඨ

    ලස්සනයි 💖 තාමත් අහනවා
    2023...💖

  • @sunethrabandara2123
    @sunethrabandara2123 Год назад +2

    Dan dream star vala inna aya sindu kiyala monawa kiyanawada manda. Oyai nuwanthikai vitharai mata nam sith gattheee

  • @sameeramadhushanka1018
    @sameeramadhushanka1018 3 года назад +5

    2021ත් බලන අය කෝ❤️

  • @amakumarasinghe440
    @amakumarasinghe440 7 лет назад

    malliya oyagea voice eka harima lassanai..idiri tharaga watayakadi sanath nandasiri sir gea SOWIN PIRI MAGEA HADAWATHA song eka kiyanna

  • @p.m.suraweera7936
    @p.m.suraweera7936 7 лет назад +6

    නියමයි ඔබට සුබ අනාගතයක්

  • @dilanikiepert5280
    @dilanikiepert5280 7 лет назад

    Thanks maliyo 😀😀😀Oyata godak dura gamenak yanne puluwan , wisch you old the Best

  • @ManjulaBuddarage0
    @ManjulaBuddarage0 6 месяцев назад +5

    ඔට්ටු යි ඉදගන ඉන්න එකෙක්ට ඔය සිංදු ව කියන්නබැ ඔයවගෙ

  • @asekaperera.9377
    @asekaperera.9377 3 дня назад +1

    සුනීර ගේ වෙඩිමෙන් පස්සෙ බලන්නේ කවුද

  • @dilaniamarasingha4822
    @dilaniamarasingha4822 7 лет назад +163

    අර බක පණ්ඩිතයො දෙන්නා පුදුමයි ලෙඩක් දැම්මේ නෑ..සිංදුව ලස්සනයි මල්ලී

    • @taktuk4713
      @taktuk4713 7 лет назад +2

      mamath bayen hitiye dilani .arun denna kolla out karaida kiyala

    • @yashwasu1654
      @yashwasu1654 7 лет назад +2

      lol dil

    • @PlayStore-yu2me
      @PlayStore-yu2me 7 лет назад

      +Ramyalatha
      Wanshadipathi Dewage

    • @nadeemanika8486
      @nadeemanika8486 7 лет назад

      dilani amarasingha
      ow

    • @Rusiru0071
      @Rusiru0071 7 лет назад +18

      නදීකට ඒකෙත් අවුලක් තිබ්බ. උං දෙන්න හිතං ඉන්නෙ music හොයාගත්තෙ උං දෙන්න කියල.

  • @skumaraabeykoon3311
    @skumaraabeykoon3311 7 лет назад

    godak hodai. godak nawa gayakayo karaliyata enna vitarai oya wage artawat geeta walata yanne. ape sambhawya gayaka parapura pahan wage eka eka nivila yanawa. me tatwayenma me aya artawat nirmana karanawanam eka tamai watinne.

  • @navosaki5981
    @navosaki5981 7 лет назад +3

    harima lassanaiii.... oyata suba pathum malloo...👌👏👍