ගිරිරාජ් ඩොල්කි ගහද්දී අමන්ද්‍යා පොඩිකාලේ කියන සිංදුව කියල පෙන්නපු හැටි

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 205

  • @nisharamunasinghe
    @nisharamunasinghe 5 месяцев назад +158

    හරිම වැදගත් විදිහට ඉන්න අලුත් පරම්පරාවේ අති දක්ෂ තරුණියක් ඔයා. හැමදාම දක්ෂතාවයෙන් බැබලෙන්නට ලැබේවා

  • @swarnawendakoon1550
    @swarnawendakoon1550 5 месяцев назад +105

    සුපිරි. හරිම ලස්සනයි. ඇදුමෙන් පවා වැදගත් විදියට කැපිලා පේනව. තාත්තාට මැණිකක්.❤❤❤

  • @damecafiris5703
    @damecafiris5703 5 месяцев назад +124

    ඇත්තටම නියමයි මැනික තාත්තායි දුවයි බුදු සරනයි

  • @ChamathkaJayawardhana
    @ChamathkaJayawardhana 5 месяцев назад +42

    මම ආසම සම්බන්ධයක් ඒ තාත්තයි දුවයි මුලු ලෝකෙටම හොදම හොද ආදර්ශයක් 🙏🥺💞

  • @chulaniwitharana4384
    @chulaniwitharana4384 5 месяцев назад +54

    ආදර්ශමත් කලාකරුවෝ. බුදුසරණයි, දීර්ගායු ලැබේවා. 🙏🙏

  • @WajiraWedisinghe
    @WajiraWedisinghe 5 месяцев назад +74

    තාත්තගේ ආඩම්බරේ දුව...❤

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie 5 месяцев назад +119

    හරිම ලස්සනයි තාත්තයි දුවයි❤❤❤❤❤

  • @ranjithweerakkody9799
    @ranjithweerakkody9799 5 месяцев назад +70

    නියමයි නියමයි...ගිරිරාජ්ලා තව දුරටත් කරලියේ සිටිය යුතු කලාකරුවෙක්...ආයුබෝ වේවා..!

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 5 месяцев назад +1

      Anowaryen

    • @sprodrigo146
      @sprodrigo146 5 месяцев назад +3

      මෙවැනි කලා කරුවන් හරිම හිගයි.නිදුක් නීරෝගී සුවය ලැබේවා. චිරාත් කාලයක් වැජඹේවා ❤ ස්තුතියි ඔබට comment එකකින් මේ බව මතක් කලාට.❤

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 5 месяцев назад +70

    රටට ලැබුන තවත් වාසනාවන්ත හඩක් උත්පලී ❤️

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 5 месяцев назад +114

    වැදගත් දෙමව්පියන්ගෙ වැදගත් දරුවො😘😇

    • @malajayasinghe7372
      @malajayasinghe7372 2 месяца назад

      @@sewwandhiachini3053 Wow hharima ලස්සනයි තෙරුවන් සරණයි දුව අප්පච්චි ජය වේවා

  • @somahannadhi2296
    @somahannadhi2296 5 месяцев назад +12

    දෝනී ඔයාට තාත්තගේ ඩොල්කිය විතරක් ඇති ගයන්න හරිම මිහිරියි .ලස්සන කටහඩ.තාත්තටයි දොනිටයි තෙරැවන් සරණයි ආදරෙයි ජය වේවා❤

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 5 месяцев назад +114

    තාත්තා ට දුවත්..දුවට තාත්ත ත් පුදුම වාසනාවක්❤❤❤❤

  • @bandulasamarasingha7449
    @bandulasamarasingha7449 5 месяцев назад +35

    ඇත්තමයි උපතින්ම ලැබුණු හැකියාවක් ...
    තාත්තායි දුවයි දෙන්නම අති දක්ෂයි ....❤

  • @amuthuweda8340
    @amuthuweda8340 5 месяцев назад +78

    නියමයි ගිරා අය්යෙ ගොඩක් ලස්සනයි සුපිරිම නියමෙටම සිංදුවත් එක්ක ගැම්මක් තමයි ඉතින්

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 5 месяцев назад +44

    තාත්තයි,දුවයි සුපිරියම කෙරුවා .👍👍👍

  • @indranidissanayaka4540
    @indranidissanayaka4540 5 месяцев назад +14

    හරිම ලස්සනයි. දුව ගේ ගායනා වලට මම ගොඩක් කැමතියි. ඔයා අඳින විධියත් හරිම වැදගත්

  • @Sujatha-w5r
    @Sujatha-w5r 5 месяцев назад +5

    මටත් මගේ ඉස්කෝලේ කාලේ මතක් උනා..සංගීතේ මගේ ආසම ගීතය .අදටත් මගේ නිතරම කටේ තියෙනවා .ලස්සනයි මැනික .

  • @ChamaraChamata
    @ChamaraChamata 5 месяцев назад +5

    ඕකට කියන්නේ හොද දෙමව්පියන්ගේ දරැවෙක් 🙏❤️

  • @hansiranasinghe2844
    @hansiranasinghe2844 5 месяцев назад +9

    වැදගත් පවුලක්. ආදරෙයි මුළු පවුලටම ❤❤❤

  • @sprodrigo146
    @sprodrigo146 5 месяцев назад +7

    මම ආසම ගියක්..ගුරුකුලේ ඉස්කෝලේ යන කාලේ හොදට තබ්ලා ගහලා තියෙනවලු ගිරා. එඩ්වඩ් ජයකොඩි මහතා එම පාසැලේ ගුරුවරයෙක් වශයෙන් ඉන්න විට ගිරාව සහභාගී කරවගන්නවලු.❤

  • @padminimalkanthi6308
    @padminimalkanthi6308 5 месяцев назад +11

    මට මතක් වුනේ සිරිපුර ඩෝමැට්රිය ඒ කාලෙ හරිම රසවත්

  • @deepikand5722
    @deepikand5722 5 месяцев назад +14

    ඇත්තටම මාරම ලස්සනයි ඒ හඬ හරිම ලස්සනයි ඒ තාත්තගේ ඩොල්කි වාදනයට හරියටම කිව්ව ලස්සනට

  • @chandanigamaga7907
    @chandanigamaga7907 5 месяцев назад +6

    හරිම ලස්සනයි තාත්තටයි දුවටයි තෙරැවන් සරණයි ❤️❤️❤️❤️❤️

  • @MKarunarathna-dz8zh
    @MKarunarathna-dz8zh 5 месяцев назад +5

    හරිම වැදගත් හරිම දක්ශයී සුන්දර යි .චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා

  • @malipriyangika6216
    @malipriyangika6216 5 месяцев назад +18

    අනේ මම පොඩි කාලේ ආසම සින්දුව . ගොඩක් ස්තූතියි අමන්ද්‍යා ලස්සනට ගැයුවට.❤❤❤

  • @chinthajayawardhane8137
    @chinthajayawardhane8137 5 месяцев назад +18

    ඒ දුව නම් වාසනාවක්..❤🎉

  • @chamilapalamure7896
    @chamilapalamure7896 5 месяцев назад +17

    ඇග පෙන්නගෙන ෂෝ කතා දාගෙන ඉන්න පුහු නිලියොන්ට වඩා මේ අය වටිනවා

  • @udenikimari2830
    @udenikimari2830 5 месяцев назад +5

    රටට වටිනා සම්පත් බිහිකල ඒ අති දක්ෂ වාසානාවන්ත කලාකරුවා

  • @dohaqatar9055
    @dohaqatar9055 3 месяца назад

    හරිම ලස්සනයි දෝණී ඔයා නියමයි ගායනය ඔබගේ පවුලටම බුදු සරණයි 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @dayakappagoda
    @dayakappagoda 5 месяцев назад +3

    හරීම ලස්සනයි .නියම කට හඩක්. මම නම් ඔයාට ගොඩක් ආසයි .ඔයාට සුබම සුභ අනාගතයක් වේවා ...❤❤❤❤

  • @DmwdDissa
    @DmwdDissa 5 месяцев назад +105

    ඇත්තටම මම කැමතියි මේ වගේ වැඩසටහන් වලදි සතියට එක්කෙනා බැගින් හෝ වාදක මැණ්ඩලය..කැමරා සිල්පීන් වගේ අය සහභාගි කරගන්නවානම්

    • @harshananandimal7597
      @harshananandimal7597 5 месяцев назад +7

      ඔයා කැමති උනාට මූ කැමති එවුන් විතරයි වෑඩ සටහම් වලට ගෙන්නන්නේ.ඒකනේ හැමදාම එකම සෙට් එකම කැරකි කැරකි ගෙන්නන්නේ. මේ රන්ගනයා ස්වර්නවාහිනීයෙ ඉද්දි ත් එහෙම තමයි.එකම
      සෙට් එක ගෙන්නන් ගොන් පාට් දදා ඉන්නව

    • @DmwdDissa
      @DmwdDissa 5 месяцев назад

      @@harshananandimal7597ඒක ඇත්ත ඔය වැඩ සටහන් කරන්න ඔතන වටේ ඉන්න උන් මර ගේමක් ගහනවා .ඒ අයගේ ජීවිතත් ලෝකෙට පෙන්වන ඕනෙ.

  • @nandanijayawardhana8947
    @nandanijayawardhana8947 4 месяца назад +1

    ඔප දැමුණු මැණික් . අහන්න ආසයි හරිම ලස්සනයි

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 4 месяца назад +1

    මගේ රත්තරන් තාත්තා වගේ අපේ ෆැම්ලි එක වගේමයි එහෙම තමයි විශිෂ්ඨයන් උගත් කමින් සහ බුද්ධිමත් කමින් වගේම හරියට ශාස්ත්‍රය දන්න මිනිසුන් දෝනී විශිෂ්ඨයි තාත්තා විශිෂ්ඨයි විශිෂ්ඨයි ඒ බැඳීම අති විශිෂ්ඨයි ඒ ගායනය අති විශිෂ්ඨයි ඒ වාදනය අති විශිෂ්ඨයි ජය වේවා තෙරුවන් සරණයි ❤❤

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 5 месяцев назад +17

    ලස්සන. හඩ. දුවගේ🎉🎉

  • @upalisenarathne1202
    @upalisenarathne1202 5 месяцев назад +8

    නියමයි තාත්තයි දුවයි නියමයි.

  • @PushpaHemalatha
    @PushpaHemalatha 3 месяца назад +1

    හරිම ලස්සනයි බුදුසරනයි

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 5 месяцев назад +5

    හරිම ආදරනීය නලුවේක් ..❤❤❤❤❤හරිම ලස්සනයි දුව...🎉🎉🎉🎉🎉🎉

  • @LalaniGeethanjali
    @LalaniGeethanjali 23 дня назад

    ඒ හඩට මිවුසික් ඕනෙ නෑ හරිම ලස්සනයි 💗💗💗💗

  • @RajiRaji-z4n
    @RajiRaji-z4n 5 месяцев назад

    අනේ හරිම ලස්සනයි නන්ගා. තෙරුවන් සරණයී!❤

  • @sumithra4646
    @sumithra4646 Месяц назад

    හරි ම ලස්සනයි ගායනයක් දුව ❤️

  • @dayansandaruwan7337
    @dayansandaruwan7337 3 месяца назад

    මම පාසල් කාලේ ගයපු ආසම ගීතයක් මේක මට මතක විදිහට බෙoගාලි ගීතයක් මේක කිව්වේ මුස්ලිම් ඇදුමක් ඇදන් ලස්සන ගීතයක් අද වගේ මතකයි මාරිම්බා සoගීත කණ්ඩායමේ නායක බන්දු s කන්නන්ගර සර්ට පින් සිද්ධ වෙන්න අදටත් මේ ගීතයට මම ආසයි

  • @ishankafernando4675
    @ishankafernando4675 5 месяцев назад +4

    සුපිරි voice ekk 👌👌👌

  • @SunethraDissanayake-u6b
    @SunethraDissanayake-u6b 5 месяцев назад +1

    Waaaaaaaaaaw waaaaaaaaaaw very nice voice dr බුදු saranaiiii ඔබට ❤❤❤❤❤❤❤❤

  • @chandanichandi8773
    @chandanichandi8773 5 месяцев назад +8

    ❤❤❤....හරිම ලස්සනයි

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 2 месяца назад

    ගිරිරාජ් කෞශල්‍ය මහතාට සහ දුවට සූභ පැතුම් ❤❤❤❤❤❤❤❤

  • @DilhaniUpawardana
    @DilhaniUpawardana 4 месяца назад

    අනේ ලස්සනයි උරේශා අක්කිගෙ voice එක ආවා❤❤❤

  • @nalikadesilva1026
    @nalikadesilva1026 10 дней назад

    හරිම ලස්සනයි පුතේ ❤

  • @user-fx4jelqd41
    @user-fx4jelqd41 5 месяцев назад +1

    හරිම ලස්සනයි ආසම ආස චරිතයක් 😍😍😍❤️❤️❤️

  • @mohanjayathennakoon9745
    @mohanjayathennakoon9745 5 месяцев назад +5

    බුදුසරණයි ඔයාලා දෙන්නටම

  • @sahanavishka3985
    @sahanavishka3985 5 месяцев назад +2

    නිදුක් නිරෝගි සුව වැඩේවා ඔබට...🙏🙏🙏

  • @SmilingBabyTurtles-hv7dz
    @SmilingBabyTurtles-hv7dz Месяц назад

    Harima lassanai mn adarei oya dennatama

  • @NalinDeepal
    @NalinDeepal 2 месяца назад +1

    God bless duwe oyata ❤❤❤

  • @PathmaAkaravita
    @PathmaAkaravita 5 месяцев назад

    Hari.අපූරු දරුවෙක් .ඔය අපූරු හැකියාව thva diunu වේවා .සුවඳ හමන මලක් .

  • @BinutiUshara
    @BinutiUshara 5 месяцев назад

    සුපිරිම.චරිතයක් දැක්කත් ඇති.❤

  • @chameladilu780
    @chameladilu780 5 месяцев назад +3

    හරිම ලස්සනයි

  • @rangageetha6486
    @rangageetha6486 5 месяцев назад

    Woow හරිම ලස්සනයි

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 5 месяцев назад +5

    මරේ මරු නියමයි සුපර් 💗💗

  • @indirashanmugasundaram7643
    @indirashanmugasundaram7643 5 месяцев назад +1

    Beautiful...👍👍👍

  • @sadamaliapsara3999
    @sadamaliapsara3999 2 месяца назад

    Kiyanna vachana madi ..man asama lasssana kata hadak ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 5 месяцев назад

    අනේ ලස්සනයි ප්‍රියජනකයි නියමයි අප්පා

  • @SwarnaKanthi-h4s
    @SwarnaKanthi-h4s 5 месяцев назад +1

    Harima lasani oyaga sinduwa budu sarani🙏

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 4 месяца назад

    ලස්සනයි ❤❤

  • @DharshaniKalyani
    @DharshaniKalyani 5 месяцев назад +1

    නියමයි.❤❤❤❤❤❤

  • @priyantakumara1652
    @priyantakumara1652 5 месяцев назад +4

    තාත්තයි දුවයි❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 5 месяцев назад +1

    ලස්සනයි ❤🎶🎶

  • @sandyapushpmali4439
    @sandyapushpmali4439 Месяц назад

    ගුරුකුලයේදි ශිෂ්‍යනායකයෙක් වෙලා ඉන්නකොට අපි බයයි තට්ටෙ දකිනකොට දැලෙන් එහාපැත්තෙනි හාමුදුරුවෝ කියල දුවනව🎉🎉🎉🎉❤❤❤

  • @nalikadilhani9580
    @nalikadilhani9580 5 месяцев назад +10

    සුපිරි

  • @chandanaprasad744
    @chandanaprasad744 5 месяцев назад +1

    Ana..super..sisters..Wow beautiful son...

  • @oshadhidhanoosha8332
    @oshadhidhanoosha8332 5 месяцев назад +1

    ❤ ලස්සනයි

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 5 месяцев назад

    ආසම ආදරේ කරන ආදරණීය පිය පුතු🎉🎉🎉දුව❤❤❤❤

  • @pradeepperera312
    @pradeepperera312 5 месяцев назад +3

    Lovely dad and Daughter 🧒 ❤

  • @nadeekahearath3317
    @nadeekahearath3317 5 месяцев назад +3

    Lassanai manike ouage voice❤❤❤

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 5 месяцев назад +1

    අමන්ද්‍යා උත්පලි දුව නියමයි ඔයා පැටියෝ 😍😅

  • @sonatraso3840
    @sonatraso3840 5 месяцев назад

    Lassanai Mey daruva budu saranai semaata

  • @ukkumenika7307
    @ukkumenika7307 5 месяцев назад +1

    Aththamai harima lassanaithaththai duvai loba hithenava❤❤❤❤❤❤❤❤❤

  • @aabidhmirza8859
    @aabidhmirza8859 5 месяцев назад +4

    Wow voice is superb ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @amilakariyawasam9062
    @amilakariyawasam9062 5 месяцев назад

    මෙ තාත්තයි දුවයි රටට වාසනාවක්

  • @chandanifernando7456
    @chandanifernando7456 5 месяцев назад +3

    ❤❤❤❤❤❤❤❤ගිරා ,අමන්ද්‍යා , 😮😮😮😮

  • @ThisumiYashasvi
    @ThisumiYashasvi 5 месяцев назад

    Oyage geethaya.wagema.hediyawath.harima.ladsanai.doni.oyata.suba.anagathayak..❤❤

  • @SLKSHADOW2
    @SLKSHADOW2 5 месяцев назад +8

    Niyamai ane ❤

  • @Lasibaba1223
    @Lasibaba1223 5 месяцев назад +13

    මමත් දන්නවා ඒ සිංදුව ලස්සනයි ❤❤❤

    • @samanthafernando2470
      @samanthafernando2470 5 месяцев назад +2

      සින්දුවේ මුල් පේලිය දාන්නකෝ .... ප්ලීස්..

  • @NishanthiKumari-e8z
    @NishanthiKumari-e8z 5 месяцев назад

    නියමයි නංගි ❤❤❤❤❤

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm 5 месяцев назад +1

    ගිරි රාජ් මහත්තය ඔයාව දැකීම සතුටක්

  • @dineshiarmtech9694
    @dineshiarmtech9694 5 месяцев назад

    අති දක්ෂ කලාකරුවකුගේ අති දක්ෂ දියණියක්..❤❤🎉

  • @ayeshamaduwanthi5495
    @ayeshamaduwanthi5495 2 месяца назад

    ඇඟ පෙන්නන්න බාගෙට ඇඳගෙන එන එවුන්ට මේ දුව ආදර්ශයක්

  • @medagedarajayasooriya7796
    @medagedarajayasooriya7796 5 месяцев назад

    හරිma ලස්සනයි 💯💯❤

  • @ramyaperis9218
    @ramyaperis9218 5 месяцев назад

    ❤❤❤❤ ආදරෙයි දුව

  • @akilaMinsara-m8s
    @akilaMinsara-m8s 19 дней назад

    Gira uncle ❤️❤️🔥

  • @indrarani9373
    @indrarani9373 5 месяцев назад +5

    Amandya and dad 👍❤

  • @Nethuart1
    @Nethuart1 5 месяцев назад +1

    අත්තටම ලස්සනයි ❤❤❤❤❤❤අකියො😍😍😍

  • @chandanaprasad744
    @chandanaprasad744 17 дней назад

    Super song...Wow..b.s.

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana6964 4 месяца назад

    Niymi gra aiya❤❤❤❤doniniyami

  • @hemamalani1381
    @hemamalani1381 5 месяцев назад +3

    ෂා..නියමයි..👍

  • @LionelRanasinghe-yh5dz
    @LionelRanasinghe-yh5dz 5 месяцев назад +3

    නියමයි.

  • @kumarialwis8127
    @kumarialwis8127 5 месяцев назад +2

    Great ❤❤

  • @sb-ex6qy
    @sb-ex6qy 5 месяцев назад +3

    Bengali song? So beatiful ❤

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 5 месяцев назад +3

    තාත්තා ට පුදුම සතූටු ඇති මේ වගේ වැදගත් විදියට ඉන්න දුවෙක් ඉන්න එක...අද ඉන්න පිස්සු නිළියන් බැලුවම

  • @IndikaLakmal-k2j
    @IndikaLakmal-k2j 19 дней назад

    Maru ❤❤❤😮

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 5 месяцев назад +3

    මගේත් පොඩිකාලේ ආසාම සිංදුව

  • @Englis7825
    @Englis7825 5 месяцев назад +3

    West bengal පැත්තේ කල්කටා සයිඩ් එකේ භාවිතාවෙන භාෂාවක්.බංග්ලාදේශය පවා භාවිතවන භාෂාවක්