Santhana Susum - සන්තාන සුසුම් by සුනීර සුමංග | Nethrawanee 2023

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 77

  • @mangalikapiyaseeli5306
    @mangalikapiyaseeli5306 5 месяцев назад +19

    ඒ නිහතමාණී කම හරිම අපූරුයි පුතේ, දිනෙන් දින දියුණු වේවා.

  • @srilankan_34
    @srilankan_34 4 месяца назад +12

    අත් හැරීමත් නොවේ ප්‍රේමය,, එකේ අරුත ජිවිතේ දිනලා පෙන්නුවා උබ 💯🙏

  • @VivoY1s-ck2sd
    @VivoY1s-ck2sd 15 дней назад +1

    පුතේ මට ඔබව පෙනෙන හැටියි මේ විග්‍රහ කරන්නෙ මමත් කැමති ගායකයන් දෙපලක් වන අමරදේව මහත්මය හා අමරසිරි පීරිස් මහත්මයාව ඔබෙන් පිළිබිඹුවන අතරම නව ජනාධිපති වන අනුර දිසානායක මහත්මයාවත් ඔබෙන් පිලිබිඹු වන වා වගේ මට දැනෙනවා ඒ තරම් නිහතමානි යි ඔබට ජයවේවා.

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 2 месяца назад +14

    ඇත්තටම මේ. සිංදුවේ. සන්තාන. කියන වචනෙට සන්තාප සුසුම්. කියලා. ආවා නම්. හරිම. අර්ථය. එනවා මේක මගේ. අදහස. ඒ වුණාට. සුමීර මොනවා. කීවත්. ලස්සනයිනේ. තුණුරුවන් සරණයි සතර වරම් දෙවි පිහිටයි ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි 🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷 මම ඉතාලියේ සිට ♥️ ජයෙන් ජයම වේවා ❤❤❤❤

    • @SurprisedCorgi-kb6op
      @SurprisedCorgi-kb6op 2 месяца назад +2

      MN weradida danne ne සන්තාන. කියන වචනය හා සන්තාප. කියන වචනය අර්ථ දෙකක් තියෙනවා නේද සන්තාන කියන වචනයට පිටු පස්සෙ තියන වචනයට වඩාත් ගැලපෙන සන්තාන කියන වචනය නෙද

    • @insidetution
      @insidetution 2 месяца назад

      Hanthanata santhapa kiyl hrynwd ??

    • @nalikarajapaksha6650
      @nalikarajapaksha6650 25 дней назад

      ❤ඒක හරියන්නේ නෑ යාලුවා...සන්තානය යනු සිතයි.සිතේ සුසුම්

  • @namaljayantha9805
    @namaljayantha9805 4 месяца назад +8

    වර්තමානයේ බිහිවුනු අති දක්ශයෙක් ❤❤❤

  • @sriyanthisaluwadana738
    @sriyanthisaluwadana738 5 месяцев назад +9

    සදාදරණීය පේරාදෙණිය, ආදරණීය මතකයන් යලි යලිත් මතක් වුනා.

  • @WasanthaUdayasiri-x7y
    @WasanthaUdayasiri-x7y 5 месяцев назад +10

    අපූරුයි පුතේ...හරිම අපූරුයි

  • @excellentdesignwork8327
    @excellentdesignwork8327 Месяц назад +4

    පෙර පිිින් මහිම කුසලතාව, වගේම හැදියාව චරිතය, නිහතමානිකම...බුදුසරණයි අයියේ...

  • @amiladilanka27
    @amiladilanka27 4 месяца назад +17

    යම් දිනක අමරදෙවයන් වගෙ වෙයි

  • @nayomibandara4788
    @nayomibandara4788 14 дней назад

    ලස්සන සින්දුවක් ඔයට ගොඩක් වාසනාව දෙවියෝ දෙනවා ආදරෙයි

  • @MadhumaliWicramasekara
    @MadhumaliWicramasekara 8 дней назад +1

    🥺❤️❤️

  • @hiruninishshanka
    @hiruninishshanka Месяц назад +2

    හරිම නිහතමානී චරිතයක්. කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැති සින්දුවක්

  • @SachiniPerers
    @SachiniPerers 22 дня назад

    හරිම.ලස්සන යි.ජේසු .පිහිටයි .
    🙏❤❤❤💐💐💐👌

  • @kaveeshaweerasena403
    @kaveeshaweerasena403 Месяц назад +1

    හරිම ලස්සනයි අයියේ. ඔයාට තුණුරුවන්ගේ සරණයි ❤❤❤

  • @tharushikajayasinghe5564
    @tharushikajayasinghe5564 4 месяца назад +4

    pera 😢😢❤❤

  • @MinuraShelan-ed1rs
    @MinuraShelan-ed1rs 5 месяцев назад +5

    Recording nathuwa live ochchara lassanata kiynanawa kiyanne supiri porak tamai ithin..❤

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 5 месяцев назад +6

    ඔයා නම් පුතේ කියලා වැඩක් නැහැ පුදුම නිහතමානී දරුවෙක් ආදරෙයි පුතේ තෙරැවන් සරණයි පුතේ ඔයාට.

  • @anomaherath1090
    @anomaherath1090 6 месяцев назад +3

    ඔයාගෙ පැතුම ඉටුවේවා

  • @AnuradhaPerera-s4m
    @AnuradhaPerera-s4m 4 месяца назад +1

    Speechless 😮😮😮😮😮😮😊😊😊❤❤❤ බුදු saranay

  • @SankalpaKeshara
    @SankalpaKeshara 4 месяца назад +2

    Patta manussayek ayye UBA ♥️

  • @sadunitharaka3118
    @sadunitharaka3118 4 месяца назад +2

    Sunira aiya ❤

  • @shanmaduranga5354
    @shanmaduranga5354 Месяц назад

    තෙරුවන් සරණයි 🙏❤️

  • @lonelyboy7343
    @lonelyboy7343 Месяц назад +1

    උඹ නම් චරිතයක් අයියෙ.. ආදරෙයි❤😢

  • @ruwanibhagya3199
    @ruwanibhagya3199 5 месяцев назад +2

    Super voice.....well done malli

  • @indiraalwis3009
    @indiraalwis3009 4 месяца назад +3

    Good job putha

  • @IsuruSadun-sy3kz
    @IsuruSadun-sy3kz 3 месяца назад +3

    මොකෙක් හරි කියපල්ලකො මේ සින්දුව ඇහෙද්දි ඇයිබන් හුත්ත ඇඩෙන්නෙ...😓😓😓😓😓😓😓

  • @buddhikaliyanage3007
    @buddhikaliyanage3007 Месяц назад

    Malli ube voice aka bavanvak vage❤️ jayen jayama weva❤️

  • @AjithPolgolla
    @AjithPolgolla 6 месяцев назад +2

    Ela. Kollo❤❤❤❤❤❤🎉🎉❤❤❤❤❤

  • @MallikaDasanayaka-p1r
    @MallikaDasanayaka-p1r 5 месяцев назад +2

    Oyge..pathum.sethum.sethu...aurenma..itu.wewa....

  • @nishanmadurasanga9515
    @nishanmadurasanga9515 4 месяца назад

    Budusaranai machan hadawathinma

  • @thanujaguruge6744
    @thanujaguruge6744 5 месяцев назад +2

    💙💙💙💙

  • @tharkanilanthi9592
    @tharkanilanthi9592 3 месяца назад +2

    Oya gana kiyanna vachna ne malli.nati una de gana duk venna epa oyata itathvada deyak labila tiyenava.adarei oyata ❤❤❤

  • @shashini364
    @shashini364 Месяц назад

    Pera🥺❤

  • @DrogoNavi99
    @DrogoNavi99 7 месяцев назад +2

  • @matildaranjani3946
    @matildaranjani3946 5 месяцев назад +2

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @nadeeraw.6602
    @nadeeraw.6602 5 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 2 месяца назад

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @BhashithaKavishan-r7w
    @BhashithaKavishan-r7w 5 месяцев назад +1

    Sitha niwana hadawatata danena sinduwak

  • @tharangadeshapriya
    @tharangadeshapriya 29 дней назад

    27/10/2024❤❤❤

  • @prabashpeiris9043
    @prabashpeiris9043 2 месяца назад +5

    නිවේදකයාට කුහක ඉරිසියාවක් තිායනවා වගේනෙ .. පපුව හොඳ නැතිකම එළියට එනවා 😪

    • @sanjayawijesinghe9667
      @sanjayawijesinghe9667 Месяц назад +2

      ඇත්තටම කුහකයෙක්

    • @anuradhadilrukshi2215
      @anuradhadilrukshi2215 Месяц назад +2

      කවුද මේ නිවේදකය..
      ස්ටේජ් එක ගායකයට දීල කෑ ගහනව. මැනස් දන්නෙ නෑ.. කුහකකමද.

    • @darshanabuddhika6837
      @darshanabuddhika6837 20 дней назад

      කුහක කම නෙවෙයි යකෝ, ටයිම් බැලන්ස් කරන්න මාර ගේමක් දෙන්න ඕනේ ඔය ශෝ වල, විශේෂයෙන් කැම්පස් ඇතුලේ තියන ශෝ වල

  • @NadeekaJayawardhane
    @NadeekaJayawardhane 23 дня назад

    Naaaaa
    He is crying

  • @anuradhadilrukshi2215
    @anuradhadilrukshi2215 Месяц назад +1

    නිවේදකයට මොකද මේ වෙලා තියෙන්නෙ ..

  • @dilanthapushparathna2344
    @dilanthapushparathna2344 23 дня назад

    Raththaran puthek raththaran handak

  • @ruwanranahansa4191
    @ruwanranahansa4191 6 месяцев назад +6

    පොඩ්ඩක් බය වෙලා වගේ කොල්ලා

  • @nayanajithsandaruwan9547
    @nayanajithsandaruwan9547 5 месяцев назад +3

    Niwedaka ta puduma hadissiyak ne, tiyenne

  • @madushanirasanthika2190
    @madushanirasanthika2190 17 дней назад

    පුදුම ලස්සනයි සින්දුවත් ඒ කටහඬටම ගැලපෙනවා. ❤❤

  • @champicagunasekera453
    @champicagunasekera453 4 месяца назад +7

    පුදුම ලස්සන ක්... හරිම හැගීම්බර අවස්ථාවක්...අපේ ඇස් දෙක කදුලු වලින් පිරිලා...මේ සතුටු කදුලු ඔයා වෙනුවෙන්ම යි . ඔයා නිහතමානීව ඉතාමත්ම ආකර්ෂණීය ව ඉන්න අයත් එක්ක සම්බන්ධ වෙන හැටි දැක්කම ආසයි. කදුලු කැට වැටී වැටී තමයි බැලුවේ.
    පේරාදෙණිය තනි විශ්වය ක් කරන්න ඔයාට පුලුවන් උනා.
    ඒ ටිකම ඇති ඔයාගේ ජීවිත කතාවට.
    වචනයක් කිව යුතුමයි compere කරපු එක්කෙනා ගැන. පුදුම කැත විදිහට සුනීර ට බාධා කරේ..අපි දන්නව වේලාව වටින වා කියලා organize කරන අයට...නමුත් ඒ වේලාව සුනීර ගේ..ඒ වේලාව ප්‍රේක්ෂකයින් ගේ...මේ අවස්ථාව තමයි හදවතට දැනෙන්නේ...එයා කතා කිරීම අපිත් එක්ක...කැත්තේන් කැපුවා වාගේ stage එකට ආවා සිංදුව කිව්වා ගියා නෙමේ.ඒ කෙනා බලාපොරොත්තු වුනේ ම ඒක...ඔය වාගේ රස්සාව ක් කරනවා නම් අපේ හදවත් වලට ලන් වෙන්නේ කොහොමද කියල ඉගෙන ගන්න. එක ඉතාමත්ම වැදගත් මොකද compere කරන කෙනා තමයි ප්‍රේක්ෂකයින්වත් ගායකයාවත් එකතු කරන්නේ. Mic එක අතේ තියෙන පලියට කියවලා හරියන්නේ නැහැ...
    ඉතින් සුනීර ඔයාට ගොඩක්ම පිං අපිව වෙන ලෝකයක ට ගෙනිච්චට.
    චම්පික සහ රොහාන්
    කැලිෆෝර්නියාවේ සිට

  • @nishanvidanage3184
    @nishanvidanage3184 Месяц назад +1

    නිවේදකයට පුදුම හදිසියක් ,ගොතයා 😮

  • @sangeethdanushka5398
    @sangeethdanushka5398 7 месяцев назад +2

    ❤❤❤

  • @d.m.k.dilshan4955
    @d.m.k.dilshan4955 7 месяцев назад +2

  • @dilukadeshan4458
    @dilukadeshan4458 7 месяцев назад +2

    ❤❤

  • @nishantharindu3938
    @nishantharindu3938 7 месяцев назад +2

  • @thishaniewijewardana5040
    @thishaniewijewardana5040 6 месяцев назад +2

  • @KithminiMandara
    @KithminiMandara 6 месяцев назад +3

    ❤❤❤❤

  • @KithminiMandara
    @KithminiMandara 6 месяцев назад +3

    ❤❤❤❤

  • @IsharaJanath
    @IsharaJanath 6 месяцев назад +2

  • @navindupawan17
    @navindupawan17 4 месяца назад

    ❤🎉

  • @hirukahirudi4064
    @hirukahirudi4064 6 месяцев назад +2

  • @Madirigiriyepradeepa
    @Madirigiriyepradeepa 5 месяцев назад +2

    ❤❤❤❤❤❤❤❤

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 5 месяцев назад +2

    ❤️❤️❤️

  • @DEVARADT
    @DEVARADT 5 месяцев назад +2

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @hr7830
    @hr7830 5 месяцев назад +2

  • @sumedhamullegama3795
    @sumedhamullegama3795 4 месяца назад +1

    ❤❤❤❤

  • @nishanthagunathilaka2959
    @nishanthagunathilaka2959 4 месяца назад

    ❤❤❤

  • @GhanaWeerasooriya
    @GhanaWeerasooriya 3 месяца назад

    ❤❤❤

  • @NiluWeerarathne
    @NiluWeerarathne 16 дней назад

    ❤❤

  • @dinushibandara2238
    @dinushibandara2238 2 месяца назад

  • @oshadadhananjaya4864
    @oshadadhananjaya4864 2 дня назад

    ❤❤❤❤❤❤