අපේ ඒ බලාපොරොත්තුවත් ඉටු වුණා - මට මැණිකක් හදාගන්න ඕනි කිව්වා - කඳුළු සලමින් දමිත්‍රි කිව්ව කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 1,1 тыс.

  • @ranganadesilvaofficial
    @ranganadesilvaofficial  Месяц назад +120

    පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ තරූ ජයසුන්දර, ඔබයි.
    @tharujayasundara-v7e අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්..
    ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.

    • @Tpriya75
      @Tpriya75 Месяц назад +3

      කේසර විකුම් 😇

    • @Tpriya75
      @Tpriya75 Месяц назад +1

      Kesara Wikum Rathnayake

    • @Tpriya75
      @Tpriya75 Месяц назад

      Kesara Wikum Rathnayake

    • @nethmividusha7014
      @nethmividusha7014 Месяц назад +1

      කේසර විකුම්

    • @maneeshawijawardana6457
      @maneeshawijawardana6457 Месяц назад

      Kesara wikum rathnayake
      කේසර විකුම් රත්නායක
      -- Damithri's Husband

  • @sewwandithudawage_130
    @sewwandithudawage_130 Месяц назад +212

    දෙරණේ අවුරුදු කුමරිය වෙලා ඉස්සෙල්ලම රගපැවේ පාවෙළා වළාකුලේ එවිද අමිමා එකේ. ඉට පස්සේ ඩාන්සින් කවර් ගොඩක් බැලුවා ඉස්කෝලේ විහාරා ටිචර්. මම හරිම කැමැතියි ඔයාට ලස්සනයි හැමදාම සතුටින් ඉන්න දෙන්නට සුබ පැතුම් ❤️

  • @IsuriSanjana-h8x
    @IsuriSanjana-h8x Месяц назад +82

    හරිම නිහතමානි සංවර දෙන්නෙක් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න.....බුදු සරණයි

    • @siriyawathipg5827
      @siriyawathipg5827 Месяц назад

      වාසනාවන්ත ආදරණිය දියණියක්, ඔයාල දෙන්නටම සුභ අනාගතයකට ආසිරි පතමි...❤❤❤❤❤

  • @DuChandrawathi
    @DuChandrawathi Месяц назад +193

    අනේ කතාවෙන් බහෙන් ඇදුමෙන් පැලදුමෙන් හරිම සංවරයි නිලියක් වුනාට හැමදාම ඔයවදියටම ඉන්න හරිම ආඩමිබරයි අපටත් හරිම ආදරෙයි❤❤❤❤❤❤

  • @dinithinisansala5015
    @dinithinisansala5015 Месяц назад +138

    පිංවන්තම ජෝඩුවක්..
    දමිත්‍රි හරිම ගුණගරුක , ගැහැණු කම වගේම ගැහැණියෙක්ගේ සීමාව තුලම ඉන්න හරිම සුන්දර, සංවේදිබව පිරුණු ආදරණීයම චරිතයක්...
    ඒ වගේම හරිම ආදරණීය අවංක හෙවනැල්ලක් පියෙක් වගේ සැමියෙක්...
    ඇස්වහක් වදින්න නම් එපා..
    හැමදාමත් විශ්වයේ ආශිර්වාදය සමග වැදගත්ව,සංවරව ,ගෞරවණීයව ඉන්න ආදරයෙන්..
    ❤❤❤❤❤❤
    ස්තූතියි රංගන මහත්මා ඔබටත්.

  • @Hedaosu4908
    @Hedaosu4908 Месяц назад +26

    ලන්කාවේ සිනමාව කියන මඩ ගොහොරුවේ ගැහැනුකම තියාන ගැහැනුකම රැකගනිමින් ලස්සනට ඉදිරියට යන ගැහැනියක්...ඔබ හැමෝටම ආදර්ශයක් තෙරුවන් සරනයි🎉🎉🎉

  • @NadeeGamage-u2t
    @NadeeGamage-u2t Месяц назад +49

    හරිම ආදරණීය නිළියක් ❤️❤️

  • @Guesswho.1
    @Guesswho.1 Месяц назад +92

    දමිත්‍රි අක්කා කියන්නේ හරිම නිහතමානි කෙනෙක්. ඒ නිහතමානිකම නිසා උද්දච්ච ප්‍රවීන අයගෙන් බැනුම් අහපු කෙනෙක්. අක්කිගෙ එකම හයිය වෙන්නේ හැමදාමත් කේසර අයියා❤

  • @suwarnamallika164
    @suwarnamallika164 Месяц назад +23

    තමන්ගෙ දෙමව්පියෝ දෙන්නා යහපත් විදිහකට හැසිරෙනවා නම් අනිවාර්යයෙන්ම දරුවනුත් ඒ වගේම තමයි ඔයා දෙන්නටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි

  • @chandraskg5927
    @chandraskg5927 Месяц назад +29

    හැමදාමත් සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️

  • @kumudujayasekara9722
    @kumudujayasekara9722 Месяц назад +57

    දමිත්‍රි කියන්නේ හරිම අහිංසක නිහතමානී නිලියක් .

  • @dimali8102
    @dimali8102 Месяц назад +18

    තමන් කන බොන එකේ ඉඳලා ගෙදර කරන හැම මඟුලම social media දාගෙන ලමයිවත් market කරගෙන හම්බ කරන් කන, බාගෙට ඇඳගෙන, නොදන්න ඉංග්‍රීසි කෑලි දාගෙන, බොරු පොශ් accent වලින් කතා කර කර හැම වෙලේම දකින කුණු නිලියන්, කාන්තාවන් අතර මේ වගේ වැදගත් නිලියන් ඉන්න එක දකින්නත් ආසයි. හරිම ලස්සනයි, ආදරණීයයි. හැම දාම සතුටින් ඉන්න.

  • @maduganga7685
    @maduganga7685 Месяц назад +23

    ඔයාලා 2 ගොඩක් ලස්සනයි ජයවේවා ජේසු පිහිටයි.....❤

  • @AnushaRathnayaka-q6k
    @AnushaRathnayaka-q6k Месяц назад +14

    ‍මරු හරිම වැදගත් නියම අදහස් එවා ලස්සනයී ඇත්තටම ගොඩක් දෙවල් ගත්තා ජිවිතෙ ට ❤❤

  • @Damayanthi.0
    @Damayanthi.0 Месяц назад +8

    කෙසේ වුනත් හොදම දෙන්නෙක් හම්බවෙලා ඉන්නෙ.හැම දාමත්ම සතුටින් ඉන්න.මම ගොඩක් ආදරය කරන නර්තන ශිල්පිණියක්.ස්කෝලෙ චරිතෙ පාටවලාකුළු චරිතෙ ඇත්තටම ගොඩක් ආස චරිත.ගොඩක් ආදරෙයි.කේසර ලස්සන නමක්.හොදම යාළුවෙක්.බුදුසරණයි! ඔයාලට.

  • @Mdissanayaka
    @Mdissanayaka Месяц назад +18

    දමිත්‍රිගේ මහත්තයාගේ නම කේසර විකුම් රත්නායක❤ ඔබ දෙපළගේ අනාගතය සාර්ථකවෙවා

  • @SriyalathaFonseka-w4j
    @SriyalathaFonseka-w4j 14 дней назад

    හරිම නිහතමානී දෙන්නෙක් හරිම ආදරෙයි තුරැනුවන් සරනයි

  • @thilakabh4565
    @thilakabh4565 Месяц назад +5

    හරිම ආදරණීයයි.
    මේ හමුවීම.
    ස්තුතියි රංගනට

  • @wijayaratnapathirana1688
    @wijayaratnapathirana1688 Месяц назад +20

    බුදු සරණයි දිමිත්‍රි ඔයා ලා දෙන්න ටම

  • @dilshandilshan4949
    @dilshandilshan4949 Месяц назад +60

    හරිම පිංකාර නංගී කෙනෙක් ❤️❤️❤️❤️

    • @NilukaSadamali-xn3qh
      @NilukaSadamali-xn3qh Месяц назад

      Nangi harima adari oya dennata .oyage nihata mani kamata oya hinawata godak adarei lassana anagatayakata suba patanawa manika .b.s rangana aiyea oyat lassanata wada sathana karanawa oyatat hrima adarei idiriyata yanna suba patanawa ..

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 Месяц назад +25

    දිනිති කියන්නෙ ඇඳුම් ඇඟේ නැතිව කට ඒ තරම් හොඳ කෙනෙක් නෙමෙයි.මේ දෙන්නා කොච්චර පිලිවෙල සංවර අයද.මේ තමයි ආදර්ශමත් මිනිස්සුන්.

  • @RansumanaKalumanika
    @RansumanaKalumanika Месяц назад +51

    මම ආසම නිළියක්.ආදරෙයි විහරා ටීචර්. ඔය දෙන්නා හරිම ෂෝක්.පොඩි ළමයි දෙන්නෙක් වගේ හරිම හුරතල්.දෙවියෙක් සහ දේවතාවියක් එකතු උනහම ඔහොම තමා❤❤❤❤❤

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 19 дней назад +2

    තෙරුවන් සරණයි ඔබ සැමට
    ❤❤❤

  • @sandunisanduni2291
    @sandunisanduni2291 Месяц назад +18

    අනේ මම ආසම 2ක්. ආදරනීයම කපල් එකක්.ඔය වගෙ ආදරෙන් මුලු ජීවිත කාලයම සතුටින් ඉන්න.ඔයාලා 2නම ගොඩාක් ලස්සනයි

  • @shanthistrmhylden5254
    @shanthistrmhylden5254 Месяц назад +2

    හරිම ලස්සන දුව සහ පුතා කේසර විකුම් රත්නායක පුතා දුව පරිස්සමට ඉන්න. ගොඩාරියක්ම ආදරේයි. දෙපලට මාතර මාරියතුමිය පිහිට ආශිර්වාද රැකවරණය සැනසීම නිරෝගීව ඉන්න ලැබෙන්න කියල සෙනෙහස ප්‍රාර්ථනය කරමි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @achaladesilva6132
    @achaladesilva6132 Месяц назад +23

    හැමදාම ඔයාලට ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා දමිත්‍රිගේ සැමියාගේ නම කේසර විකුම් රත්නායක ❤❤❤

  • @lankalanka7765
    @lankalanka7765 Месяц назад +5

    ඇත්තටම ඔයා ගොඩාක් හොද ලස්සන නිහතමානි නිළියක් මම ඔයාට ගොඩක් අදරෙයි දෙන්නම සතුටින් පර්ස්සමින් ඉන්න බුදු සරණයි ❤️❤️❤️

  • @Tryandreams
    @Tryandreams Месяц назад +21

    මේ වගෙ කතා අහද්දි ඇස් දෙකට කදුලු එනවා ,,,ඒ කොහොමටවත් මේ වගෙ ආදරයක් නොලබාම අවුරුදු පනහත් වෙලා නිසා ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @ChathuNimasha-z1z
    @ChathuNimasha-z1z Месяц назад +7

    කේසර විකුම්.රත්නායක ලස්සනයි ඔයලා දෙන්නා බුදු සරනයි ඔබ දෙපලට ❤

  • @sarojakusum3973
    @sarojakusum3973 Месяц назад +4

    සතර වරමි දෙවියන්ගේ පිහිටෙන් සියලු පැතුම් ඉටුවෙිවා❤❤❤❤❤

  • @mallypithirana7817
    @mallypithirana7817 18 дней назад

    ❤❤බුදු සරණයි.ඔය දෙන්නටම . අපෙ අම්මත් හරිම ආදරෙයි විහාරා ටිචර්ට❤❤

  • @AgThilini
    @AgThilini Месяц назад +5

    දමිතිුුු ❤කේසර ලස්සනයි .එ් ආදරේ අවබෝධය පිවිතුරැයි.සුබ පැතුම් අනාගතයට.රංගන අයියාටත් සුබ පැතුම්.

  • @apsaraamaraweera
    @apsaraamaraweera Месяц назад +8

    හරිම ලස්සන වැඩසටහනක් ❤
    ආදරණීයම යුවලක්❤
    පිලිතුර- කේසර විකුම් රත්නායක

  • @udaradisanayaka9735
    @udaradisanayaka9735 Месяц назад +7

    Damiththri kesaray inna wedasatahan hamadama sathutin asawen balanawamay oyala dennata godaaaak adarey ❤❤❤❤❤❤❤

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx Месяц назад +14

    ආත්මීය සහකරු hamuwenawa ekmanata 🎉🎉🎉🎉sook oyala

  • @asankapradeep9916
    @asankapradeep9916 Месяц назад +3

    දමිත්‍රී කතා කරනකොට..කවදාවත් මුන නොගැහුන මං ආදරේ කරපූ ශානුව මතක් උනා..! ඒ දෙන්නා හැමදාම ඔය වගෙ ඉන්න ඔන බුදු සරණයී..

  • @malshaireshani9513
    @malshaireshani9513 28 дней назад

    කේසර විකුම් රත්නායක ❤ දමිත්‍රි කතා කරන්න කතා කරන්න ආස හිතෙනවා අහන් ඉන්න.ඇත්තටම ආදරනීය චරිත දෙකක්❤ ගොඩක් ආදරෙයි දෙන්නටම❤ ඇත්තටම දකින්න හරිම ආසාවෙන් ඉන්නෙ❤ ඔයාලා දෙන්නගෙ අනාගතෙ සාර්ථක වෙන්න කියලා විශ් කරනවා❤දමිත්‍රිට කේසරගේ ආදරෙ ඇස් වලින්ම පේනවා කතා කරද්දි❤ ❤

  • @geethadissanayake7296
    @geethadissanayake7296 Месяц назад +4

    Lovely...Wish you two the very very best.😊

  • @WasanthiGuruge
    @WasanthiGuruge Месяц назад +2

    දමිත්‍රී ට කවුරුත් ආදරේ මම නම් හරි කැමතිම දරුවෙක් හැමදෙම් හොදින් හරියන්න ඕනේ මහත්තයාගේ නම කේෂර විකුම් රත්නායක 😊ආදරෙයි දෙන්නටම බුදුසරණයි ♥️♥️♥️

  • @deepikand5722
    @deepikand5722 Месяц назад +8

    ඇත්තටම මේ දෙමිත්‍රය කියන්නේ රංගන ශිල්පිනිය හරිම විනීත පිළිවෙලට අඳින ඒවගේම හරිම හොඳ කෙනෙක් එයා කලාවට ඇවිල්ලා කිසිම විදියකින් අර ඔලුව උදුම්මගෙන ඒ විදිහට ගියේ නැහැ මම දැකපු දෙයක් තමා ඕනම තැනකදි ඇය අඳින ඇඳුම් හරිම පිළිවෙලයි ලස්සනයි විනීතයි ඉතිං ඒ වගේම යා හරි ආදරණීයයි කෙනෙක් සැමියාට හරි ආදරෙන් ඉන්නවා හරි වාසනාවන්තයි හැමදාම ඒ සතුට ආදරය පිරිලා ඉතිරිලා යන්න ඕනේ ඔයාලගේ ජීවිත වල සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  • @h.g.sumanawathi842
    @h.g.sumanawathi842 28 дней назад +1

    ඔයදෙන්නටම ආදරෙයි සැමදා සතුටින් ඉන්න❤

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm Месяц назад +6

    සුභ පතනවා හැමොටම ආදරෙයි හැමොටම බුදු සරණයි 🙏🇱🇰👍🌹❤️

  • @PrabodhaDissanayake-j4w
    @PrabodhaDissanayake-j4w Месяц назад

    හරිම lovely ආසම දෙන්නෙක් bs❤👍

  • @chandrikamanel6706
    @chandrikamanel6706 Месяц назад +12

    ඉතාම සංවරයි ඇදුම් යි ඉතාම ආදරනියයි බුදු සරණයි දෙපලට 🥰

  • @ChamilaDissanayaka-i6g
    @ChamilaDissanayaka-i6g 28 дней назад

    ආසම නිලියක්. සතුටින් ඉන්න බුදු සරනයි ❤❤

  • @nsvidio7015
    @nsvidio7015 Месяц назад +3

    දමිත්‍රිගේ ආදරණීය සැමියගේ නම කේසර විකුම් රත්නායක .හැමදාම සතුටින් ඉන්න දෙන්නම❤❤❤❤

  • @MadushaniSadu
    @MadushaniSadu Месяц назад +2

    ඇස් වහ කට වහ වදින්න එපා ඔයාලා දෙන්නටම. සතුටින් ආදරෙන් මුලු ජීවිත කාලෙම ඉන්න දෙන්නම.

  • @manelhenake9522
    @manelhenake9522 Месяц назад +5

    හරිම.පින්වන්ත දෙන්නෙක්.නිහතමානි.සංවර..කෙනෙක්.දමිත්‍රි ..ඔය.දෙන්නගෙ.ආදරේට ඇස්වහක් නම්.වදින්න.එපා.හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤❤

  • @Tharu-s7j
    @Tharu-s7j Месяц назад +2

    Oyala dennata budu saranai.kawadawath waradinne ne mkd oyala awankawama katha kala.e wagema ape jiviteta hoda upadesak dunna thankss oyalata gdk pin

  • @niludilrukshi3396
    @niludilrukshi3396 Месяц назад +5

    Budusaranai dennatama mn godak kamathima kenek damithry akki
    Kesara vikum

  • @deeshananihari6203
    @deeshananihari6203 Месяц назад +1

    Hemadatama godaaaaaaaaaaaaaaaaliyakama sathutin hina hebe aran lassanatama inna lebeva anee oyalata..budu saranai devi pihitai akkiaiya..❤❤

  • @Nimnadi12345
    @Nimnadi12345 Месяц назад +7

    කේසර විකුම් රත්නායක ❤❤❤❤
    අදත් ලස්සනයි වැඩසටහන ❤❤❤❤

  • @JayaJaya-do4nx
    @JayaJaya-do4nx Месяц назад

    පින්කාර ඔබ දෙපලටම ආදරෙයි.ඔබ දෙපලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා.තෙරුවන් සරණයි දෙන්නටම.❤❤❤❤🌹🌹❤❤❤❤

  • @sriyaniperera955
    @sriyaniperera955 Месяц назад +10

    ලස්සනයි ඔයාල ❤ ජේසු පිහිටයි

  • @ThusharaSenadheera-k4q
    @ThusharaSenadheera-k4q Месяц назад +6

    හරිම කරුණාවන්ත දෙන්නෙක් ඔයාලා දෙන්නා❤️
    ඔයාලට,
    තෙරුවන්සරණයි!!!
    සියලු දෙවි රැකවරණයි!!!

  • @hansikahansika6766
    @hansikahansika6766 Месяц назад +30

    දමිත්‍රිගෙ හබීගෙ නම කේසර විකුම් රත්නායක. හැමදාමත් සතුටින් ඉන්න දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා දමිත්‍රී.තෙරුවන් සරණයි..

    • @Nethu169
      @Nethu169 Месяц назад

      Oy EX ද.. 🤔

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn Месяц назад

    ආදරේ .හැමදාම ත්.බලනවා.වැඩසටහන.ලස්සන .නිලියක්..❤❤❤❤❤

  • @seeladesilva6098
    @seeladesilva6098 Месяц назад +22

    දමිත්‍රි අබේසිංහ ගේ..මහත්තය ගේ නම කේසර විකුම් රත්නායක ..ඔබ දෙපලට තෙරුවණ් සරණයි

  • @rameyakuwait7024
    @rameyakuwait7024 Месяц назад +1

    Godak adarei. oya thundenatama. budu saranai devi pihitai .❤️❤️❤️

  • @SarathBandara-u9n
    @SarathBandara-u9n Месяц назад +3

    Puthe ♥️ oba depalata Asirwada krnawa mathawage Ahan innakota kaduluth Awa harima Adaraniya depalak hemadama Adarei puthala oyla hmtma samma sambudu saranai DP TC wishwa mathawage Asirwadaya nitharma lebewa nirogi sampathama labewa ♥️🙏🙏🙏🥲💞👍

  • @SeedMh.ඉන්ද්රානීගොඩමූණේ

    කේසර පුතා. දමි ති නිහතමානි නිලියක් ආදරෙයි හෑමදාම සතුටින් ඉන්න හැමදාම ...තවත් ලස්සන වෙලා.....❤❤❤❤❤❤

  • @Sashinewasana
    @Sashinewasana Месяц назад +2

    විශ්ව වයෙ ඉහළ ම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @rajithapadmani2631
    @rajithapadmani2631 Месяц назад

    හරිමආදරණිය දරැවෙක් දුව ඔබ දෙපලට තෙරැවන් සරණයි❤❤❤😊😊

  • @sandysandy6727
    @sandysandy6727 Месяц назад +3

    දමිත්‍රිගේ සැමියගේ නම
    කේසර විකුම් රත්නායක
    සතුටින් ඉන්න දෙන්නම තෙරුවන් සරනයි ❤

  • @nalinsilva7624
    @nalinsilva7624 23 дня назад

    Keshara damithtree depalata. Suba Gama. ❤Jaya wewa

  • @NihalAlwis-xw4ky
    @NihalAlwis-xw4ky Месяц назад +8

    Wow successful !!!😊👍👍❤️❤️

  • @DulanjaniKumari-un8nt
    @DulanjaniKumari-un8nt Месяц назад

    Man asama charithayk akke oya...bs dennm hemadamath sathutin adaren parissmt inn...❤❤❤❤❤❤

  • @KaliniHettithantha
    @KaliniHettithantha Месяц назад +6

    Nice 👍🙂🎉❤ program. 3 of you are very best 👍💯 with good maners, lovely, and keep up your good qualitys, forever. wishing you all the Best to your future family life ❤️ god bless you all 🙏❤️😍👏🙌❤️💯, Rangana putha, you are one of my favorites journalist in our country.all the best to you ❤️ aunt H.T Malini from Gall.

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 9 дней назад

    Congratulations to you both.

  • @SunethraDisanayake-e5o
    @SunethraDisanayake-e5o Месяц назад +6

    Minis lowa miniskama agaya karana raththaran darywo dennek cham lassana nihathamanee niliyak hamdamath wasanawan ❤❤❤❤

  • @hiruniliyanage98
    @hiruniliyanage98 Месяц назад

    Asawen balapu aadaraniya episode ekak!! 🥰🥰

  • @tharushadilshan-lw8zl
    @tharushadilshan-lw8zl Месяц назад +4

    ඇත්තමයී අක්කෙ හොද ගෑනියෙකුට ඕනම දෙයක් ලැබෙනවා.

  • @RashikaKoralage
    @RashikaKoralage Месяц назад +2

    හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා..!!
    ❤❤❤❤❤❤❤❤
    🎉🎉🎉🎉🎉🎉🎉🎉
    තෙරුවන් සරණයි.

  • @oshadiprarthanaherathmudiy8864
    @oshadiprarthanaherathmudiy8864 Месяц назад +3

    Damithrige sobane,lokukama

  • @mangalikakusumtika3705
    @mangalikakusumtika3705 Месяц назад

    තෙරුවන් සරණයි. ඹබ දෙපලට. හරිම. ලස්සන. දෙන්නෙක් ❤❤❤

  • @kumarirajapaksha3394
    @kumarirajapaksha3394 Месяц назад +5

    Asama dennak❤️❤️ budusaranai! sathutin enna hamadama

  • @bandulasamarasingha7449
    @bandulasamarasingha7449 17 дней назад

    එක සැමියෙක් ගෙන් සෑහීමකට පත් නොවී ,මිල මුදල් යහමින් තියෙන දකින දකින මිනිස්සු පස්සෙ යන නිළියන් කියා ගන්න ගැහැනුන්ට මෙයා හොද ආදර්ශයක් ....

  • @dinusenanayaka-bp1ck
    @dinusenanayaka-bp1ck Месяц назад +7

    දමිත්‍රිගෙ මහත්තයගේ නම කේසර විකුම් රත්නායක . ඔයාලා දෙන්නට බුදු සරණයි

  • @ireshamaduwanthirathnayaka3543
    @ireshamaduwanthirathnayaka3543 Месяц назад

    කේසර විකුම් අයියගේ නම
    හරිම ආදරණීය යුවලක්..
    දමිත්‍රි අක්කා සංවේදී චරිතයක්...
    හැමදාම සතුටින් ඉන්න දෙන්නම❤.

  • @Ashoka-m7e
    @Ashoka-m7e Месяц назад +3

    Danatama budu saranin ❤❤

  • @pushpadesilva448
    @pushpadesilva448 Месяц назад

    දමිත්රගේ සැමියාගේ නම කේසර විකුම් රත්නායක 🌹🌹🌹 ඔබ දෙපලට ජීවිතයේ සාර්ථකව ගෙනයෑමට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ❤❤❤

  • @thiwankamalshan3593
    @thiwankamalshan3593 Месяц назад +6

    Nice Program @Rangana De Silva.
    Ranagana De Silva You are the One of my Favorite Journalist in Sri Lanka

  • @kanchanaherath8669
    @kanchanaherath8669 Месяц назад

    හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න....❤❤❤

  • @JinanthiRupika-f9r
    @JinanthiRupika-f9r Месяц назад +3

    Kesara vikum rathnayaka oba dedena hamadama sathutin inna

  • @ndmadu9050
    @ndmadu9050 28 дней назад

    මගෙ බර්ත්ඩේ එකත් ජනවාරි නවය...මගෙ ආසම නිලිය💖💖💖💖💖ආදරෙයි❤❤❤❤❤😍😍😍😍😍😘😘😘😘😘😘😘

  • @amashanethmini7732
    @amashanethmini7732 Месяц назад +4

    කේසර විකුම් රත්නායක ❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🥰

  • @AyanthiMadushani-z3h
    @AyanthiMadushani-z3h Месяц назад +1

    Hamadama adaren inna.sanwarakama ganu lamayekta thiyena lokuma abaranaya.....❤❤❤❤❤❤

  • @renukaabegunawardana8005
    @renukaabegunawardana8005 Месяц назад +10

    කේසර විකුම් රත්නායක . ලස්සන cuple එකක්, වාසනාවන්ත love එකක්. ඔයාට අපි හරි කැමතියි, අහිංසක බොරුසෝබන නැති නිලියක්.

  • @SandyaRamani-jo7di
    @SandyaRamani-jo7di Месяц назад

    ❤❤❤❤🎉🎉🎉🎉
    හැමදාම සතුටින් ඉන්න
    තෙරුවන් සරණයි

  • @anushi938
    @anushi938 Месяц назад +9

    බුදු සරණයි ඔයල දෙන්නටම

  • @기영정-n8u
    @기영정-n8u 27 дней назад

    Avyajathvaya agaya karanava. Very good.

  • @imalkaayomi9938
    @imalkaayomi9938 Месяц назад +4

    මට හිතුනා oya sckole kathawen ain wenakota

  • @nuwantharanga6387
    @nuwantharanga6387 Месяц назад

    වැදගත් නිහතමානී දක්ෂ කෙල්ලෙක් දෙන්නම හැමදාම සතුටෙන් ඉන්ඩ ලැබේනවා

  • @sithuliupethma7487
    @sithuliupethma7487 Месяц назад +5

    Kesara wikum rathnayaka.damithri akkige aiyage nama.😊

  • @anushaherath2952
    @anushaherath2952 Месяц назад

    Mamath harima asama 2 hamadama sathutin ena lasanata,bs dp oyala 2❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumududilshan5929
    @sumududilshan5929 Месяц назад +5

    දමිත්‍රිගේ husbange name eka kesara vikum

  • @sandasanda3810
    @sandasanda3810 10 дней назад

    Damiththri ga mahaththayaga nama kashara Wikum Rathnayaka

  • @piumiweerarathna9638
    @piumiweerarathna9638 Месяц назад +3

    Husband name - kesara vikum rathnayaka

  • @gayathrikawshalya2150
    @gayathrikawshalya2150 Месяц назад

    ❤❤oyala dennatama godak kemathi.adrei nangi.hemadama godak sathutin adren inna lebewa❤️❤️

  • @sureshthusitha7586
    @sureshthusitha7586 Месяц назад +6

    ආසම කපල් එකක්❤❤❤හරිම ලස්සනයි 😊😊ආසාවෙන් බලන්න ගත්තෙ අද වීඩියෝ එක😊😊❤❤