Adara Priya Ladune - ආදර ප්‍රිය ළඳුනේ | Ashan Kapugedara | Hiru Star Season 04 | TOP 10 🌟🔥

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии •

  • @tharidub.a8289
    @tharidub.a8289 23 часа назад +115

    මිනිස්සුන්ගෙ හදවතෙ තරැව වුනාම වෙන මුකුත් කිරැලු ඕනෙ නෑ මල්ලියෙ උබට, එ කොහොම වුනත් ජයම පතනවා 👊🏻🔥❤️

  • @pradeepkumaraperera7337
    @pradeepkumaraperera7337 22 часа назад +160

    අමල් ඔයාගේ අදහස සම්පූර්ණයෙන්ම වැරදි ...ගීතයේ කිසිදු වැරදීම ක් නැත්නම් ඔහුව ඉදිරියට යවන්න ඒයා ඔයාගේද අරයගේද, හෙමත් නැත්නම් කොල්ලා ලස්සනයි ද කැතද කියලා බලන්නෙ නැතිව

    • @sumindaindrakumara5249
      @sumindaindrakumara5249 16 часов назад +2

      ඉතින් ඒකනෙ අමල් මනාපෙ දුන්නෙ

    • @ErushiUpamani
      @ErushiUpamani 15 часов назад +2

      එකනේ මොනවා කීවත් හර්ද සාක්ෂියට එකග වෙන්න ඕන 👌

    • @ErushiUpamani
      @ErushiUpamani 14 часов назад +5

      අමල්ට එහෙම කියන්න be මොකද මේ තරගයේ ඉදිරියට යන්න ඕනා දක්ෂයන්.. අමල්ගේ ටීම් එකේ කියලා ahema යවන්න බෑනේ....

    • @PushpaKumari-zk4pc
      @PushpaKumari-zk4pc 14 часов назад +5

      Ama dakshayawa newei thamange ekawa rekaganna hadanne

    • @tharanganirmali2874
      @tharanganirmali2874 13 часов назад +3

      Kalin ash ta vote karalat harda shakshiya gena kiwwa. Subathi kepuna dawase....balala balala tamai subati pahu wenna vote kale...

  • @Nethra-c6y
    @Nethra-c6y 23 часа назад +97

    Hirustar එකේ ආසම කෙනා ...😍 Hirustar වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව හදවතින්ම ...😇

  • @Kavindu650
    @Kavindu650 23 часа назад +44

    ඔය භාවනාවක් වගේ කටහඩක් හැමෝටම පිහිටන්නේ නෑ අයියා ඉදිරියෙන් ඉදිරියටම යන්න ❤ ශර්ලී වෛජයන්ත මහත්තයගේ සිංදුවක් ඕනී අයියේ ❤

  • @sandaruabilash232
    @sandaruabilash232 16 часов назад +49

    ලයාන්විත කටහඩක හිත නතර වුණු විනාඩි තුන ❤ woooow ❤ ashan 🎉

  • @saumyakrishantha2800
    @saumyakrishantha2800 7 часов назад +6

    මොන සිංදුව කිඋවත් පට්ට ලස්සනයි ❤❤

  • @manujaharshani124
    @manujaharshani124 23 часа назад +72

    එකම ගීතය විසි වතාවක් විතර අහනවා.....👍👍👍👍👍

    • @ashanilangi7734
      @ashanilangi7734 13 часов назад +2

      මමත්🎉❤

    • @ErushiUpamani
      @ErushiUpamani 9 часов назад

      @@manujaharshani124 මාත්

    • @YasithMaalaka
      @YasithMaalaka Час назад

      Aniwa.mama ashange polruppawe song eka nitharama ahanawa

  • @pradeepkumaraperera7337
    @pradeepkumaraperera7337 22 часа назад +46

    ඉදිරි පරම්පරාවේ, ආදරණීය ගායකයා ඔබයි ....මාගේ Hiru 🌟🌟🌟🌟🌟🌟🌟ඔබයි

  • @nimalir3633
    @nimalir3633 18 часов назад +32

    දෙවියෝ නිවී සැනසිල්ලේ මවපු කඩහඩක්...❤❤❤

  • @manujaharshani124
    @manujaharshani124 10 часов назад +21

    හිරු එකෙන් අසාධාරණයක් වුුණොත් ඇරෙන්න...හදවත් වලින් විඳින්න දන්න ජනතාව ඔබව දිනවා අවසන්.....👍👍👍♥️♥️♥️

    • @rdaneshika
      @rdaneshika 5 часов назад

      අනිවාර්යයෙන්ම ඇත්ත ❤❤❤

  • @nishakumari-yt9mx
    @nishakumari-yt9mx 10 часов назад +13

    90 දශකයේ ගායකයෙක්ගේ සින්දුවක් අහද්දි දැනෙන නිවි සැනසිලි හැඟිම අඩුවක් නැතුව දෙන්න පුලුවන් කටහඬක් 💜️💜️

    • @manujaharshani124
      @manujaharshani124 9 часов назад +3

      90 දශකයේ ගයපු හැම ගායකයෙක්ගෙම හඬ අශාන්ගෙන් ඇහෙනවා....පුදුම සහගතයි.......

  • @sayurinimsara-f9h
    @sayurinimsara-f9h 23 часа назад +37

    අශාන් අයියේ අදත් ගායනය හරිම ලස්සනයි සවනට හරිම මිහිරියි ❤️ ඉදිරියටම යන්න හැකියාව ලැබේවා!❤️❤️ තෙරුවන් සරණයි! ඔයාට🌹❤️❤️

  • @ErushiUpamani
    @ErushiUpamani 15 часов назад +26

    අශාන් ඔයා තමා හිරු ස්ටාර් 🥰🥰🥰🥰🥰ඔයාට අපි සුභ පතනවා. අපි ඔයා එක්ක හැමදාම ඉන්නවා,.. ඔයා මොන සින්දුව කොහොම කීවත් මාර ලස්සනයි.... 🥰🥰🥰

  • @KavinduVihanga-o6g
    @KavinduVihanga-o6g 17 часов назад +17

    මෙන්න හදවතේ ගායකයො

  • @ChinthanaWerakanda
    @ChinthanaWerakanda 18 часов назад +37

    මෙච්චර කාලෙකට හිරුස්ටාර් ගායකයෙක් කියල බිහිවෙන්න යන සුන්දර ලයාන්විත ගායකයෙක්,කටහඬ භාවනාවක්,මේ පාර මෙයා හිරුස්ටාර් නොවුනොත්,හිතාගන්න පුලුවන් දක්ෂයට කොහොම තැනක් හිරු එකෙන් දෙනවද කියල,අමල කුහකයා,බලු වැඩමයි කරන්නෙ,ඒ මොකෙන්වත් ඔයාව වට්ටන්න බෑ අයියේ,ජනතාව ඔයාව අනිවාර්යයෙන්ම දිනවනවා,ඔයා දිනනවාමයි,ආදරෙයි අයියේ ජයෙන් ජයම වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanthiweerasingha6923
    @nilanthiweerasingha6923 Час назад +1

    ඔයාගෙ හඬ හරි ලස්සනයි මල්ලී ඒක හදවතට ගොඩක් සමීපයි හරි රහයි ජයෙන් ජයම වේවා..❤❤👍👍💪💪

  • @nirosha6992
    @nirosha6992 12 часов назад +6

    ලස්සනම කටහඩ තියෙන්නේ ඔයාට අසාදාරනයක් උනේ නැත්නම් ඔයා තමා hiru star අනිවාර්යෙන්. ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉🎉🎉

  • @sayurinimsara-f9h
    @sayurinimsara-f9h 23 часа назад +15

    දෙසවන් මිහිරෙන් පිරවූ ඔබේ ගී හඩ ❤️❤️

  • @poornimasewwandi6206
    @poornimasewwandi6206 22 часа назад +24

    ඔයාගෙ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...❤❤❤

  • @kavindu5475
    @kavindu5475 23 часа назад +25

    නියම සිංදු ටිකක් අයියේ ඔයානම් තෝරගෙන් තියෙන්නේ..❤😍🫀

  • @NAVIYALK-5
    @NAVIYALK-5 23 часа назад +19

    මුලින්ම සුබ පතනවා 90% ට ...මාරම ලස්සනට කිව්වා ආදරේයි මම හැමදාම ආශාන් අයියේ...අවසන් මහා තරගයේ අනිවාර්යයෙන් දකින්න ඔනේ❤❤❤❤

  • @kumuduniaberathna2686
    @kumuduniaberathna2686 23 часа назад +25

    ගීතයෙන් හදවතට කතා කරන්න පුළුවන් හඩක් ඇති ඔබට හිරු ස්ටාර් වීමට ශක්තිය ලැබේවා ❤.

  • @ashanilangi7734
    @ashanilangi7734 22 часа назад +16

    ඒ කටහඩ හරිම මිහිරියි❤🎉 මේ දවස් ටිකට මෙ සින්දු කී පාරක් ඇහුවද කියලා මතක නැති තරම්❤🎉 ඔයා තමයි හිරු ස්ටාර්❤❤❤

  • @sayurinimsara-f9h
    @sayurinimsara-f9h 23 часа назад +29

    My Congratulations wooow 90% දවසේ හිරුස්ටා ✨️❤️❤️✨️ Ashan Kapugedara🌹❤️

    • @cfdProptrader
      @cfdProptrader 16 часов назад +3

      අශාන් තමා හිරු ස්ටාර් වෙන්නේ.

  • @rasikanilanthi227
    @rasikanilanthi227 15 часов назад +8

    අශාන් තමයි ලස්සනටම sing කරන්නේ.අනිවාරෙන් hiru star අශාන් තමයි !❤

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn 14 часов назад +6

    හැන්ගිලා තිබ්බ පට්ට මාරම ලස්සන සිංදුවක්..❤️😍 මරු

  • @nuwajay3252
    @nuwajay3252 22 часа назад +7

    හරිම ලස්සනයි. Perfect singing ❤

  • @Vikum.Shiwantha
    @Vikum.Shiwantha 22 часа назад +18

    ලයාන්විතයා අවසන් හතරේ හිසැක හිමිකරුවෙක්👑️🏆️❤

  • @manujaharshani124
    @manujaharshani124 23 часа назад +22

    සිත නිවන ඒ හඬ ට ජය හිමිවේවා.........👍👍💐💐♥️♥️

  • @roshanmadushanka5437
    @roshanmadushanka5437 15 часов назад +2

    ජය වේවා සහෝදරයා ,,,හැමදාමත් වගේ ආදරණිය ගායනයක්,,තවත් හදවතේ ගායකයෙක් බිහිවෙලා තියෙන්නේ,,

  • @HarshaniDekumpitiya
    @HarshaniDekumpitiya 23 часа назад +16

    ඔයා තමයි හිරිස්ටාර් කිරුළ ජයගන්නේ ඔයාට සුභ පතනවා ❤❤❤❤❤❤

    • @RuchikaBandara
      @RuchikaBandara 16 часов назад +1

      Meya awilla wadak na

    • @nilanisheranthika1885
      @nilanisheranthika1885 13 часов назад +1

      ​@@RuchikaBandara eka aththa ashan wela wadak naaaa😢😂

    • @RuchikaBandara
      @RuchikaBandara 8 часов назад

      @@nilanisheranthika1885 oya kiyanne mokadda mn nn atthatama hithanne ema

    • @slking8404
      @slking8404 7 часов назад

      ​@@RuchikaBandaraawilla wadak na kiynna hethuwa mkkd kiynn puluwnd oyt🤔

  • @nimeshahasarangi9369
    @nimeshahasarangi9369 14 часов назад +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ,ලස්සනයි අශාන් ඔයා තමයි හිරු ස්ටාර් දැනටමත් , ඉදිරියටම යමු, ❤️❤️❤️

  • @isharitharu1510
    @isharitharu1510 21 час назад +4

    ❤❤❤❤❤ සුපිරි brooo හදවතින් suba පැතුම් ... man ගොඩක් asa sinduwak දවසට අනිවාර්යයෙන් දහ වතාවට wada ahanawa e තරමට අසයි me song ekata

  • @sayurinimsara-f9h
    @sayurinimsara-f9h 18 часов назад +6

    කියන්නම ඕනී ගීතයේ පටන් ගැන්ම ලස්සනයි 💕 "මුව මද හාසේ සතුට ගෙනාවේ මටම නොවේ දෝ" 💕

  • @chandanijayasundara3657
    @chandanijayasundara3657 19 часов назад +4

    ජය ලැබෙන්නම ඕනි ආදරණීය හඩ.ජය නියතයි.තෙරුවන් සරණයි.❤🎶(vote from dubai )

  • @WathsalaDikhena
    @WathsalaDikhena 14 часов назад +3

    කණ්ඩායම වෙනුවෙන්ම තරගකරුවන්ට අසාධාරණ කරන ලස්සන, පරිස්සමට ඉදිරි වටේට යමු.....හදවතට ගයන්න හැමෝටම බෑ...හදවත දිනා ගත්තු ගායකයෝ තමයි රැදෙන්න..❤❤❤

  • @travelwithbaby9662
    @travelwithbaby9662 15 часов назад +4

    එකේන්ම ලස්සනම කටහඩක් මම හරිම ආසම කරන කෙනෙක් අශාන් තමයි මේපාර හිරැස්ටාර් එක ෂුවර් සුබ පැතුම් ඔබට

  • @radical1455
    @radical1455 21 час назад +10

    ආදරණීය යහළුවනේ අශාන් වෙනුවෙන් පෙලගැසෙමු..ජනතා පරමාධිපත්‍ය දිනිය යුතුම මොහොතයි මේ...❤

  • @iranganiwgwidanagamachchig8076
    @iranganiwgwidanagamachchig8076 5 часов назад

    ඇත්ත මමත් කපු ගෙදර ගේ සින්දු කීප වතාවක් අහනවා. ලස්සන කටහඬක් භාවනාවක් වගේ ඉදිරියෙන් ඉදිරියට යන්නට හදවතින්ම සුභ පතනවා .ජයෙන් ජයම වේවා!

  • @SmartBoy-m2v
    @SmartBoy-m2v 23 часа назад +12

    නියමයි රත්තරන් පුතුනෙ ඔයාට හිරු ස්ටාර් කිරුල ජය නියතයි ❤❤❤❤❤❤❤ මම සව්දි අරාබි සිට බුදු සරණයි රත්තරන් පුතුනෙ උඋම්ම්මා ❤❤❤❤❤

  • @lakshanisamarasinghe8908
    @lakshanisamarasinghe8908 23 часа назад +7

    Congratulations Ashan Kapugedara..🎉 well done.

  • @tmaduranga955
    @tmaduranga955 23 часа назад +6

    me para Hiru star wei kiyalamai hithenne 👌👌

  • @tiger-u2s
    @tiger-u2s 14 часов назад +8

    වෙනදා වගේම මෙි සින්දුවත් ❤❤❤ ⁣දැනෙන්නම ගායනා කලා ..අනිවාරෙන් හිරු කිරැළ ඔයාගෙ ....💐💐💐💐

  • @slking8404
    @slking8404 21 час назад +4

    අශාන්...අපේ මීලග හිරු ස්ටාර් කිරුලේ හිමිකරු...සුභ පැතුම්😘❤️

  • @KSSilva-kh7qv
    @KSSilva-kh7qv 10 часов назад +1

    කටහඬ හරිම මිහිරියි .බුදුසරණයි

  • @d.c.jayakodi4997
    @d.c.jayakodi4997 13 часов назад +2

    ආදරෙයි කොල්ලෝ..හැමදාම වගේම අදත් හිත් පිනවන ඔබට

  • @sidupagamage1588
    @sidupagamage1588 10 часов назад +3

    Next round මල් මල් විලේ රොන් සොයා song එක කියන්න්කෝ❤❤චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සර්ගේ

  • @kanishkameegasmulla8344
    @kanishkameegasmulla8344 22 часа назад +7

    සුභ ඇතුම් අශාන් මල්ලි ❤️

  • @sujeewafernando6580
    @sujeewafernando6580 10 часов назад +2

    අමල් මොනා කීවත් ඉදිරියට යා යුතු කෙනා යාවි.congratulations අශාන්.❤❤❤❤❤

  • @BuddhiSanjeewani-eq9vr
    @BuddhiSanjeewani-eq9vr 2 часа назад

    කියන්න වචන නෑ .ඊයෙ ඉදන් තාමත් සිංදුව අහනවා..අහපුවාරගාන මතක නෑ..ඒතරම් ලස්සනයි..හදවතේ හිරු තරුව...ඔබට ජය❤️🔥

  • @ShashiniIsharika
    @ShashiniIsharika 13 часов назад +3

    ඔය සිත නිවන හඩට මාර ආදරෙයි ❤❤❤

  • @thushanidilanka1692
    @thushanidilanka1692 5 часов назад

    Hiru star me para wena kwuruth newe ashan aiya.congratulations ❤❤❤

  • @Idj-v1n
    @Idj-v1n 7 часов назад +1

    මුගේ සිංදුව එක දිගට එලිවෙනකම් අහන්න පුලුවන්.
    හැම සිංදුවම එහෙමයි
    මේකව super star වෙන්නේ නැත්නම් වැඩක් නැ ඉතිං❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nisansalasewwandhi2592
    @nisansalasewwandhi2592 3 часа назад

    Hirustar එකේ කියපු සිංදු ඔක්කොම දවස ගානෙ අහන මං❤

  • @AmilaNiroshanwickrmathunga
    @AmilaNiroshanwickrmathunga 8 часов назад +1

    අනිවාරයෙන්ම හිරැ කිරුල මෙයාට තමයි ❤❤🎉🎉🎉🎉

  • @roshi2849
    @roshi2849 22 часа назад +5

    ❤❤ ආසම කෙනා

  • @prasannaweerasekara1002
    @prasannaweerasekara1002 20 часов назад +3

    ඔයා කියපු සින්දු දවසට කීපරක් ඇහුවත් ඇති වෙන්නෙ නෑ මල්ලි ❤🙏

  • @madhuunimesh5687
    @madhuunimesh5687 11 часов назад +1

    සුපිරිම හඩක් නියමයි ❤

  • @UserUser-q8j
    @UserUser-q8j 22 часа назад +5

    Hadawathata danennem kiynw 😢 superb 🔥me para hiru star ❤

  • @nadeekapriyadarshani3386
    @nadeekapriyadarshani3386 16 часов назад +2

    You are the Best ASHAN KAPUGEDARA👌❤️

  • @NethuFernando-sd3yc
    @NethuFernando-sd3yc 11 часов назад +2

    අනිවාර්යෙන් ඔයා තමයි hiru star ❤🫶🏻

  • @LakminiNadeeka-jo9kx
    @LakminiNadeeka-jo9kx 14 часов назад +3

    ❤❤❤ ඔයා තමයි 💞💞💞 හිරැ ස්ටාර් 💞💞💞 ...ඒක නම් ඒකාන්තයි...සුභ පැතුම් මල්ලි .

  • @yasirujayathilaka5963
    @yasirujayathilaka5963 10 часов назад +2

    ඝෝෂාකාරී සංගීතයටත් විඩාබර ජීවිතයටත් කදිම අස්වැසිල්ලක් ඔබේ ලයාන්විත හඬ ජය වේවා ඔබට❤

  • @Himara-z9y
    @Himara-z9y 16 часов назад +4

    දෙවියනේ ඇස් වහක් වදින්න එපා මේ හඬට....හදවත නතර උනා වගේ...

  • @BrotherLife-p3g
    @BrotherLife-p3g 20 часов назад +5

    වලාකුලක් වගේ මුලු ඇගේම පැටලෙනවා ඔයගේ ගායනය....❤

  • @udarikoshala7151
    @udarikoshala7151 20 часов назад +4

    අමල්ගේ වැදි බණ අහන්න එපා මල්ලී ඌට ඕනේ ඌගේ කෙනෙක් දිනවන්න දැනටමත් ඔයා දිනලා ඉවරයි මල්ලී ජය නියතයි ❤❤❤❤

  • @isharasewwandi1571
    @isharasewwandi1571 15 часов назад +3

    මේ පාර හිරුස්ටාර් වෙන්නම ඕනි අශාන් අයියේ❤️❤️

  • @HimanthaSenadeera
    @HimanthaSenadeera 18 часов назад +2

    සුපිරි 🌹🌹🌹🌹

  • @SamanthiIndikaCooray
    @SamanthiIndikaCooray 23 часа назад +5

    Very nice malli ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ good luck ❤❤❤❤❤❤❤❤❤

  • @niroshalakmali5401
    @niroshalakmali5401 Час назад

    මුල් ගායනයන් අමතක වෙන තරමටම රහට ගායනා කරනවා.ජය වේවා!!!!!

  • @IshaniAnuruddhika-i3x
    @IshaniAnuruddhika-i3x 13 часов назад +2

    දක්ශයාට නියම තැන ලැබෙන්න ඕනේ..❤❤

  • @manthikasandeepa2691
    @manthikasandeepa2691 15 часов назад +4

    අවසන් 4 ඉන්න ඕනම අශාන් ❤️

  • @jayasekaramadusha9715
    @jayasekaramadusha9715 9 часов назад +1

    මාරම ලස්සන කටහඩක් භාවනාවක් වගේ

  • @chamarafrenando6397
    @chamarafrenando6397 15 часов назад +3

    ලස්සනයි කට හඩ ආසයි අහන්ඉන්න

  • @NuwanIsanka-kn7jx
    @NuwanIsanka-kn7jx 6 часов назад +1

    තුණුරුවනේ සරණයි දලදා හාමුදුරුවන් පිහිටයි ආදරණීය සහෝදරයා❤❤

  • @ආසිරි-ඳ4ධ
    @ආසිරි-ඳ4ධ 13 часов назад +2

    මේ season එකේ ලයාන්විතයා....❤❤

  • @arunidillimuni
    @arunidillimuni 22 часа назад +5

    ❤❤❤congratulations malli💐💐❤️❤️

  • @kushanthachandima
    @kushanthachandima 21 час назад +3

    හදවතට සින්දු කියන තවත් අනාගත තරුවක් ..❤

  • @RanjithDisanayaka-se8rx
    @RanjithDisanayaka-se8rx 10 часов назад +1

    හිරු ස්ටාර් දිගනට ජයවේවා ❤😊😊😊

  • @ruwanimadhukaruwani2288
    @ruwanimadhukaruwani2288 22 часа назад +6

    👌👌hiru star season 4 🌟

  • @Italianthinuthi
    @Italianthinuthi 16 часов назад +4

    මේ දක්වා ගැයූ හැම ගිතයකටම නව පනක් දෙමින් හදවත් වලට දැනෙන ලෙසටම ගයනා කරනවා.පුදුම දක්ශතාවයක්..ලොකයක්ම ආදරය කරන හිරැ තරුව වේවා 💙😍🙏

  • @WAGSKPerera
    @WAGSKPerera 15 часов назад +2

    ලස්සනයි මල්ලි ජය වේවා

  • @LadduJayanthi-ft7wi
    @LadduJayanthi-ft7wi 5 часов назад

    පුතේ,හිරැ එක අවංක විශ්චයක් දුන්නේ නම් ,ඔයාම තමා පුතේ හිරැ STAR ❤❤❤❤❤❤❤❤❤

  • @nisansalasarojani5894
    @nisansalasarojani5894 7 часов назад +1

    මමත් එහෙම යි කී පාරක් ඇහැව්වා ද ලස්සනයි ජයවේවා

  • @indikai.s.kumaara4275
    @indikai.s.kumaara4275 14 часов назад +2

    අමල්ගෙන් පරිස්සම් වෙන්න වෙයි ඊළග පාර බුදු සරණයි ඉදිරියටම යමු අශාන් ❤❤❤❤

  • @SamanthiIndikaCooray
    @SamanthiIndikaCooray 19 часов назад +1

    Marama lassanai Ashan malliyo ❤❤❤❤oya thamay hirus star congratulations malli❤❤❤❤❤❤❤

  • @DiliniKarannagoda
    @DiliniKarannagoda 22 часа назад +8

    ජයෙන් ජයම වේවා මල්ලි.. මගෙ හිරු තරුව ඔයා තමයි..🎉🎉🎉❤❤❤❤

  • @SarojaniChandrika
    @SarojaniChandrika 16 часов назад +6

    ඒ හඩ බාවනාවක් වගේ 🎉🎉🎉❤❤🌻🌻⭐👌💪💪

  • @LadduJayanthi-ft7wi
    @LadduJayanthi-ft7wi 5 часов назад

    පුතේ දවස පුරා ම වෙන වැඩක් නොකර අහගෙන ඉන්න පුලුවන් .ඒ තරමටම රසවත් , වින්දනීයයි. පුතේ ඔයාට පිං.අපේ වගේ අයගෙ , කන් පිනවනවට. හරිම ආදරෙයි, පුතේ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @LadduJayanthi-ft7wi
      @LadduJayanthi-ft7wi 5 часов назад

      පුතේ,මම විශ්‍රාමික යි. පුතාගේ සිංද්‍ර වලට දවස පුරා සවන්දෙනවා. ඒ තරමටම කංකලුයි.❤❤❤

  • @DinithiNethsarani-l7n
    @DinithiNethsarani-l7n 22 часа назад

    Ada dawase ahapu lassanama gayanaya...❤❤❤❤
    Adarey ayye oyata godak
    Idiriyatama yanna labenna kiyala prarthana karanawa hadawathinma....❤❤❤❤❤❤

  • @KomareE-o5l
    @KomareE-o5l 11 часов назад

    නියමයි මල්ලියා ජය වේවා බුදු සරණයි සුභ ගමන්❤❤❤❤❤

  • @thanujsenarath
    @thanujsenarath Час назад

    Aththatama mamath kamathima hadak thama...hirustar weida kiyanna danna ne ath patta gamanak thiyanawa machan oyata...nitharama me hada ahanawa...hiru ekata godak pin me wage aya soyala eliyata dana eka gana...amal,niroah,ruwan oyalatath pin...

  • @Priyanka-h1z2s
    @Priyanka-h1z2s 3 часа назад

    Me lamaya harima lassanata geethaya hamadama kiyanawa harima lassanai

  • @dinupriyadarshani9259
    @dinupriyadarshani9259 11 часов назад +1

    Uthum Dalada Samidu Pihitai 🙏🙏
    Jayama Wewa 🙏🙏

  • @miniwansri1412
    @miniwansri1412 15 часов назад +1

    Woooooow superb macho 👍👍👍👍👍

  • @indikaliyanage1467
    @indikaliyanage1467 11 часов назад +1

    අශාන් තමයි හිරුස්ටා හරීම ලස්සනයි ගායනය

  • @kasunuthpala2300
    @kasunuthpala2300 23 часа назад +3

    lankawama hollana gayakayek wei... Wenama rahakata, wenama songs kiyana niyama tharuwak dakapu.. Hama reality ekakama hitiye hit wena songs kiyana aya.. Ath ashan man dakapu wenasma kenek.. Great inovation hiru...

  • @DhananjanaSandaruwan-w3u
    @DhananjanaSandaruwan-w3u 4 часа назад

    Hiru star එකේ මෙතෙක් බිහිවූ ලයාන්විතම එකම කටහඩ...❤❤❤❤

  • @NalindaRathnayaka-ok3wt
    @NalindaRathnayaka-ok3wt 9 часов назад

    Hiru start best singerr Ashan kapugedara Good Luck broo❤❤❤❤🎉🎉🎉🎉

  • @Priyanka-h1z2s
    @Priyanka-h1z2s 22 часа назад +3

    Lassanai puthe awasana hatharadana athara Inna one puthe suba Pathanawa thawa idiriyata yanna