aiya hiru star wedikawama lassana kala adarei oyat final giye nathi ekt dukak thiyenewa hithuwa oya aniwarenma final yawi kiyala kamak nh aiye oyata thamai me season eke wadima fan base ekak thiyenne ikamanatama lassana wadak karanna api balan innawa aiyee❤❤❤
Harima sindara daruwek meya mama hithanne manasikawa wattuwa eka therum gaththa amal sir me daruwa dakshai sehanta uneth mekai ath ada sehan inna thana me lamayata ඊර්ෂ්‍යා kala kattiya oyata waradinne nirosha kne harima kuhaka kenek hama tharagayakma meya mehemai
දැනටමත් දිනලා ඉවරයි ආදරෙයි හැමදාමත් ඔයාට ඔයා තමා හැමදාම අපේ hiru star 😊❤🎉
" හිරු ස්ටාර් හැඩ කල සයාගී ' .... හදවතේ තරුව ඔබයි පුතේ .... ♥️♥️💛💛
ඔයා ලස්සනයි දක්ශයි පැරදුමක් නෙවෙයි මේ ,ජයග්‍රහනයක ආරම්භයක් 👍 ඔයා කවදා හරි ජීවිතය ජයගන්නවා පුතේ අපි ඔයා ඒ තැනට එනකල් බලාඉන්නවා ගොඩාක් ආදරෙයි ඔයාට ❤️❤️❤️
ඇත්තටම ඇඩුනා ඉදුවර මල්ලී ඔබ දිනලා ඉවරයි මල්ලී ඔබට වරදින්නෑ මල්ලී තෙරුවන් සරණයි මල්ලී ❤❤❤👉🇰🇷
Hiru start එකේ මෙතෙක් හිටපු තරගකරුවන්ගෙන් වෙනස්ම විදියේ social media 📸 වැඩක් කරන්ගියපු එකම තරගකරු සයාගි❤️ ඉස්සරහට හොදට වැඩ ටික කරන්යන් සයාගි👍
අනිවාර්යයෙන්ම
අද තරගයෙන් සමු ගත්තත් සයාගි තරුවක් වෙලා ඉවරයි...💗🎉 අවසාන වටේ ඉදී කියල හිතපු කෙනෙක් මෙහෙම අයින් වෙද්දි මාර දුකයි 🥺🫶 කොහම උනත් ඉදිරි ගමන සුභ වෙන්නම ඕනා...❤✨
කවදාවත් බලපු නැති හිරු ස්‍ටාර් අහම්බෙන් ඔයාව දැකල බැලුවේ❤🥺අදත් දිනනකන් බලන් හිටියේ කමක් නෑ අයියේ ඔයා දැනටමත් දිනලා ඉවරයි වගේම ඔයාට ආදරය කරන ලොකු ෆෑන් බේස් එකක් හදාගෙන ඉවරයි💖කවුරු මොනවා කිව්වත් මේ සීසන් එකේ ජනප්‍රියම වගේම වැඩිම ෆෑන් බේස් එකක් හැදුනේ ඔයාට😌❤ඉතින් අපේ හිරුස්ටාර් හැමදාම ඔයා අය්යෙ🥰 ඔයාව වට්ටන්න හදන හැමෝටම පෙන්න ඔයා දවසක මුලු ලොකෙම දිනලා පෙන්නන්න අනිවාර්රෙන් ඔයාට ඒක පුලුවන්💖ඉතින් සයාගි ඔයා අලුත් වැඩ ගොඩකින් එනකම් ඔයගේ ෆෑන්ස්ලා විදිහට අපි හැමෝම බලන් ඉන්නවා❤😘
Math ehemai ❤❤❤
Best of luck😍😘🙏 oyata hoda idiri gamanak tiyenawa.oya dakshayek.aniwaryen dawaska oya popular singer knk wenava..😘😍🙏 oyata gdk adarei!!!❤👍
Sayagi puthe oyata API gadak godak adarei puthe God bless you 🙏🙏❤️♥️
හරිනම් සුපිරි 8 තරගයකුත් තියන්න ඔනෙ ඔයව ආයෙ තරගයට ගන්න.
සුපිරි 10 තරගයකුත් තිබ්බනම😢😢😢😢😢
මේ ඉදුවර හොද නෑ කියන උබලා ඇහුවද ඉදුවර සයාගීගෙ hiru star එකෙ කියපු❤️🙂පලවෙනි සින්දුව ඇහුනම් උබට චූ යයි..
ගේමක් ගහමු.
මාර දුකයි අයියා අපි ඉස්සරහට ත් අයියා එක්ක ඉන්නවා අයියා අයියා තමයි මම ආසම ගායකයා ආදරේයි සයාගී අයියා සුබ පැතුම් අයියා 😍😃😆😄😆😄😆😄🩷🩷❣️🥰
කොහොමත් ගායකයෙක් වෙලා ඉවරයි.
ඔහු පවතිනවා ඉදිරියෙදි❤
සයාගි අයියේ අද තරගයේන් ඉවත් වුනාට ජිවිතේ වින් කරන්න පුලුවන් අයියේ..මට ගොඩක් දුකයි ..season 2 manej සංජය .season 1 thiwanka dilshan දෙන්නා ඉන්න කෝහොමද අයියේ..එවාගේ අයියාත් අනිවාර්යයෙන් හොද ගායකයෙක් වේනවා සුවර් ...අනාගතයට සුබ පතනවා..ආදරේයි ගොඩක් ❤❤❤❤
ඔව් පුතා. අනිවාර්යයෙන්ම ❤
මම නම් hiru star බලන්නෙත් නැහැ මෙතැන් පටන් සයාගි පුතේ හොදින් ඉගෙන ගෙන රටේ ඛඛළන තරු වක් වෙන්න ඛුදු සරණයි! ඔයාට!
අනේ ඔව් හිරු ස්ටාර් අප්පිරිය උනා. මමත් ආයි කවදාවත් බලන්නේ නෑ. මේ රටේ මිනිස්සුන්ගේ කුමක් මානසිකත්වය වෙනස් වෙන්න ඕන ඉදුවර සයාගි පුතා හදවතේ තරුව හැමදාමත්
පාලකයෝ විතරක් නෙවෙයි මිනිසුන්ගේ කුහක මානසිකත්වය වෙනස් වෙන්න ඕන රට දියුණු වෙන්න නම්. ඉදුවර සයාගි පුතාට ජය වේවා
මෝඩයො සෙට් එක දැන්වත් චමෝද්ව ඉදිරියට යවපන්❤️😅🙏නැත්තම් final බලන්න එපා වෙයි
ආදරෙයි සයාගී. රුවන් ඇතිකල ප්‍රශ්නය නිසා තමයි සයාගිට මිනිස්සු යූ ටියුබ් එකෙන් මඩ ගැහුවෙ. නොසැලී ඉනීන සයාගී. ජනතා පරමාධිපත්‍යය කිය කියා දෙපාරක් ජනතාව ප්‍රතික්ෂේප කරපු හසිනිව නැවත තරගයට ගත්තා. හරිම අසාධාරණයි. කොහොමත් කිරුළ ගන්න පුළුවන් එක්කෙනාටයි. හසිනි අද තරගයෙන් ඉවත්වෙන්න ඕනෙ. හෙට්ටිආරච්චිගෙ කටහඩ හොදයි විරිදු කියන්න. සයාගි ඔයාට සුබ පතනවා. හිතහොද අහිංසක කොල්ලට කවදාවත් වරදින්න එපා....❤
සයාගි අයියෙ ඔයා අද මේ අවස්ථාවට ශක්තිමත්ව මුහුණ දුන්නු විදිහ දැකලා ඔයා ගැන හිතේ තිබුණු ගෞරවේ තවත් වැඩි වුණා හැබැයි වෙනදටත් වඩා අහිංසක හිනාවකින්, ඔයා කදුලු හංගගෙන වේදිකාවට සමුදෙනකොට ඔයාට වඩා, ඔයාට ආදරෙ කරන අපිට වේදනාවක් ඇති වුණා ඇස්වලින් කදුලු ආවා මම හරිම දුකෙන් මේ කමෙන්ට් එක දාන්නේ මෙහෙම කමෙන්ට් කරන්න දවසක් එයි කියලා කවදාවත් හිතුවෙවත් නෑ ආයෙ මේක බලන්නෙත් නෑ එත් මේක තරගයක් විතරයි කියන එක හිතන්නේ නැතිව නිකරුණේ දවස ගානේ ඔයාට මඩ ගහපු අපහාස කරපු ඔයාගේ පෞරුෂත්වය පවා හරි පහත් විදියට විවේචනය කරපු එ හැමෝගෙම කටවල් වැහෙන විදියට ගෞරවාන්විතව නිහතමානී විදියටම ඔයා වේදිකාවෙන් බැහැලා ගියපු විදිහ ගැන ආඩම්බරයක් දැනුණා ඔයා ගොඩක් දක්ෂයි අයියෙ අකමැත්තෙන් වුනත් මතක් කරන්න ඕන අනිත් අයගෙ වැරදි නිසා ඔයා වේදිකාව උඩ ගොඩක්අපහසුතාවයට පත්වුණු අවස්ථා තිබුනනෙ එ හැමදේම දරාගෙන මෙච්චර දුර ආවේ ඔයා ඇත්තටම ගොඩාක්දක්ෂ නිසා එ නිසා ඔයා දැනටමත් දිනලා ඉවරයි අයියෙ ,මේ තරගය ඔයාගෙ ජීවිතේ ඔයාට හමුවුණු එක අවස්ථාවක් විතරයිනෙ කිරුළ දිනාගන්න බැරිවුණාට මේ තරගයෙන් ලබාගන්න තියෙන උපරිම දිනුම ඔයා ලබාගෙන ඉවරයි. හැමෝටම ජීවිතේදි දිනාගන්න බැරි විදියේ විශාල ආදරයක් ආශිර්වාදයක් ඔයා මේ තරගය තුළින් උපයගත්තා එ නිසා මේ ගැන හිතලා පොඩ්ඩක්වත් දුක් වෙන්නනවත් අවුල් ගන්නවත් එපා ඔයා මොන අභියෝගය ආවත් ඔයාගෙ ගමන යන්න මේ කිරුල දිනන කෙනාටත් වඩා ගොඩක් හොද තැනක අනාගතේ ඔයා ඉදිවි මොකද ඔයා හිතනවටත් වඩා ඔයාට ආදරේ කරන ලොකු පිරිසක් ඔයාගේ වටේ එකතු වෙලා ඉන්නවා ඔයාට ඊර්ෂ්‍යා කරන සුලු පිරිසක් ඔයාව වට්ටන්න හදයි එ හැමෝටම අනුකම්පා කරලා එ බාධකවලිනුත් තවත් ශක්තිමත් වෙලා ඔයා ඔයාගේ අනාගතේ ගොඩනගාගන්න ඔයාට ආදරේ කරන අය වෙනුවෙන් ලස්සන නිර්මාණ තුළින් ඉදිරියේදී එන්න අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා ඔයාට හැමදාමත් ගොඩක් ආදරෙයි ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා ඔයාට තෙරුවන් සරණයි❤❤❤❤❤
aiya hiru star wedikawama lassana kala adarei oyat final giye nathi ekt dukak thiyenewa hithuwa oya aniwarenma final yawi kiyala kamak nh aiye oyata thamai me season eke wadima fan base ekak thiyenne ikamanatama lassana wadak karanna api balan innawa aiyee❤❤❤
අද ඔයා හොඳට sing කරා අයියේ ❤ ඔයා ගොඩක් නිහතමානී දක්ෂ තරුවක්. ගොඩක් දුක යි මේ වුනු දේ ගැන . ඉතින් owan ඔයාගෙ ඉදිරි music life එකට wish කරනවා. Favorite contest කෙනෙක් ඔයා ❤
මල්ලිට හොද අනාගතයක් තියෙනවා,සුභ පතනවා මල්ලිට ❤❤❤❤🎉🎉🎉🎉
Good luck Sayagi❤😊🎉
මේ ගායනයත් ලස්සනයි ඉදිරියේදී ත් අපිට ඔයා ගේ ගීත අහන්න ලැබේවා! ❤️❤️ අපේ මිලෝචන ත් හිටියා ඔතන ❤️❤️
You already won aiyaaaaa❤
අනේහ් අයියෙ ඔයාට වෝට් දුන්නෙ අයින් වෙන්න බලාගෙන හිතාගෙන නෙමෙයිනි මාර දුකයි අනේ ඔයා නිසාමයි මේ පාර හිරුස්ටා බැලුවේ දැන් ඒකත් ඉවරයි අවුලක් ගන්න එපා ඔයාගේ ගමන ඔයා යන්න පුලුවන් විදිහට හැම දේම වෙයි ජේසූ පිහිටයි අයියේ කොහෙ හිටියත් ආදරෙයි 🥺💗🌎"
ඔයා දිනලා ඉවරයි අයියේ ඔයාට ආදරය කරන ලොකු පිරිසක් ඉන්නවා ❤ ❤ අයියා අලුත් වැඩකින් එනකන් අපි බලන් ඉන්නවා 🥺💗 ආදරෙයි හැමදාම 💖
Hodatama sing kara aiyee ❤❤❤ hamadamath adarei aiye ..oyage idiri jiwithe sarathaka wenna kiyala prarthana karanawa ❤❤
ඔබ ගියා කියා,සයාගිව ඉයේ තරගයෙන් හිතාමතාම ඉවත් කරන්නම ලබා දුන්න ගීතයක් කියලා හිතෙනවා,කවුරු මොනවා කිවත් මල්ලි දක්ශයෙක්,ඉංග්‍රීසි ගීත එහෙම ගොඩක් ලස්සනට ගායනා කරන්න පුලුවන් දක්ශයෙක්,,ඔබට සුභ පතනවා මල්ලි.❤❤🎉🎉
❤️😢 පව් මේ අහිංසකයා කොච්චර බැනුම් ඇහුවාද මට නම් ගොඩාක් දුකයි ❤️😢 ඉදුවර සයාගි ඔයා ගේ හැමදේම හොදින් සාර්ථක වෙන්න හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤️ තෙරුවන් සරණයි! ඔයාට ❤️❤️
ඔක්කොම උන්ගේ දුක් ගන්න ඔයාට අවශ්‍ය නැතෝ
මෙයාට වඩා දක්ශ අය අයින් උනා .සමහර අයට අමල් හිත රිදෙන කතා කිව්වා කෝ එයාලා වෙනුවෙන් කතා කරන්න අය .
ඒක එහෙම තමයි. ඒක සයාගි පුතාගේ වාසනාව. දෙවියෝ එයාව හදවතට දැනෙන අතිශය ප්‍රියමනාප දරුවෙක් කරලා තියෙනවා. ජය වේවා සයාගි පුතේ
@@achalapramachandra1900e eka eka kenage vote pramane anuwa ehem une
මහා ලොකු සංකීර්ණ දේවල් ඕනැ නෑ හැම ගායනයක්ම හදවතට දැනෙන්න. ඒ වගේ සයාගිගේ කටහඩත් හදවතට දැනෙන්නෙ. ඉතිං ඔයාගෙම ලස්සන සිංදු, අලුත් වැඩ එනකම් බලන් ඉන්නවා.හැමදාමත් ආදරෙයි.
Good luck for your bright future Sayagi...
😍❤🔥
Good luck for your future Induwara Sayagi 🤗 Continue ur singing path very well.. 🙃❤️
Induwara අයියේ මෙක තරගයක්. Win කරන්නේ එක්කෙනෙක්.. හැබැයි ජීවිතේ win කරන්න මෙක බාධාවක් කරගන්න එපා. මිනිස්සු මොනව කිව්වත් ඔයා ට ආදරේ කරන බනින මේ හැමොටම පේන්න දවසක දිනන්න ඕනි. ඔයා අද පැරදුනත් ඔයට අපේ හිතේ තිබ්බ ආදරේ අඩුවෙන් නැ.. මාගෙ එකම wish එකත් ඔයා ජීවිතේ හොඳ singer කෙනෙක් වෙන එක❤❤❤❤ආදරෙයි ඉතින් sayagi අයියේ අලුත් වැඩ ගොඩක් අරන් එනකම් බලාගෙන ඉන්නවා...
ඇත්තටම හරිම ලස්සනයි
Aparade bn ❤️🔥
ඔයා හින්දමයි හිරු ස්ටාර් බැලුවෙ..🥺අන්තිම 4දෙනාට හරි එයි කියලා හිතුවා..ඒක නිසා ටිකක් දුකයි ඉතින්..💔කමක් නෑ...ඔයා දැනටමත් තරුවක් වෙලා ඉවරයි සයාගී...කවදාවත් නිවෙන්නෙ නැතුව බැබලෙන්න තමයි තියෙන්නේ ඔයාට..✨කොච්චර දක්ෂ වුනත් වැඩක් නෑ ජනතා ආකර්ෂණය නැත්නම්..ඒක ඔයාට හොදටම ලැබිලා තියෙනවා..🥰ඉතින් එතනම ඔයා දිනලා ඉවරයි..🌟❤හැමදාමත් අපේ හදවතේ උඩින් ම ඔයා ඉන්නවා සයාගී..❤ඔයාගේ ජීවිතේ හැම වැඩ කටයුත්තක් ම සාර්ථක වෙන්න කියල මං හදවතින්ම wish කරනවා...❤
ආදරෙයි ගොඩාක්...😘❤❤❤
Wish you for a bright future ayya...❤
මේ සයාගීවා එපා කියන් උබලා ඇහුවද ඉදුවර සයාගීගෙ hiru star එකෙ කියපු❤️🙂පලවෙනි සින්දුව ඇහුනම් උබලට චූ යයි..
පටන් ගැන්මේ ඉස්සරහින් හිටියට අවසානේ පස්සෙන් හිටියම ගූ යයි නෙහ්😂😂😂😂 ,,හෝද ගනින්😅😅
Sindu ehuwama chuu yanawnm beheth ganim
@@priyantharanasinghe5512yako dannawath mada gahanna epa tho thirisanekne
මුලින්ම Hiru star බලන්න පටන් ගත්තෙ සයාගි අයියා නිසා. ඊට පස්සේ ඔයයි චමෝද් අයියයි නේසර අයියයි ඔයාල තුන් දෙනාට තමයි මම ගොඩක්ම ආස කලේ. අද ඔයාල දෙන්නගෙන් එක්කෙනෙක්ට තරගයෙන් අයින් වෙන්න වෙනවා කියලා දැනගත්තම හිතාගන්න බැරි වුනා.
හිතුවෙ නෑ අද ඔයා කැපෙයි කියලා. සයාගි අයියගෙයි නේසර අයියගෙයි ඒ බැඳීමට ඇස් වලට කදුළු ආවා. චමෝද් අයියයි මිලෝචන අයියයි නේසර අයියයි ඒ වගේ යාළුවෝ තමයි ජීවිතේට ඕන. ඔයාලගෙ ඒ බැඳීම හැමදාම ඒ විදිහටම තියෙන්න ඕන. සයාගි අයියේ ආදරෙයි.❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම ඒ friendship එක ගැන නම් 🥺🥺🥺
හදවතේ ගායකයා ඔයා අයියේ ඉස්සරහටත් අපි ඔයත් එක්ක ඉන්නවා .ඊයෙ අපි ගොඩක් ඇඩුවා දුකයි ❤😢😢😢
Sayagi aiyage oluwa kochchra kawath eya hina wakin samugaththe aththatm sayagi kiyanne godak adaraniya saha nihathamani kenek ❤ good luck sayagi aiye❤😊
Dont worry putha. Oyage utube song very nice. I hope vlog.all the best
ඉදුවර පුතාට සුබ අනාගතයකට සුබ පැතුම්. Final නොගියට හිතට දැනුන තරුව ඔයයි පුතා. ඒකයි වෙන්න ඕන. ඔයාගේම ලස්සන සිංදු කියන්න පුතා. ❤
සයාගි සුබාති නැති හිරු ස්ටාර් වැඩක් නෑ 😢
කොල්ලා පඋ ඔයාට අපි ආදරෙයි පුතෙ ❤❤❤❤
Final ඉන්න ඕන ඕන සින්දුවක් කියන්න පුලුවන් සුබාති,සයාගි,චමෝද් හරිනම්😅🤤🙏
Good luck for your bright future ❤
Excellent comment by Amal
Banepu serama dan oya bater gannea.amal sir kiyapu ewa athea wei waga 😂😂😂 .oya therum gannea oka tharegayak vitheri.jivithea kiyanna ok nwei.lassena dewal keranna..oyage thathi oygei vido godak balenwa man .❤❤❤
Ayya nisa witharamai hiru star beluwe ayye. Aye nm kawadawath hiru star balanne na😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
පුතේ.ඔයාට. ඉදිරියට. අනාගතය. තව.ඉස්සරහට. ජය.ගන්න.ලබන.අවුරුද්දේ.අය.ඵන්න.ලස්සනයි.අපි.අදරේයි. ඔයාට.
Good luck malli❤❤
Good luck ayye ❤😢
Kurunegala ape aeka ❤.API innawa hemadama ubath aekka.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපි නම් හිරු ස්ටාර් බැලුවෙ සයාගී නිසා.
අපේ සුදු අයියා :😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදරණීය කොල්ලෙක්, පුතේ ඔයා දවසක අපේ රටට ලස්සන වැඩ ගොඩාක් කරාවි, ඒක ස්ථීරයි......ඔයාට ජයම වේවා ❤️👍
apita one sayagiwa
Den hirru stra aye balanne ne
YOU already won
ශෙහාන්ම තමයි..❤
😂😂😂😂
❤❤❤❤❤❤❤❤❤
පවු ඔයාට බුදු සරණයි පුතා
මෙ සින්දුව ඔහොම තමා කියන්නෙ 🙂අඩුපාඩු තියෙනවා කිව්වෙ නැ නේ සයාගීගෙ කව්රුත්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ශිහාන්ව මතක් උනේ මට විතරද..❤
ඔව් උබට විතරයි
super 10 thiyanna puluwannam super 8 th thiyanna
sayagi❤
aye sayagi ganna super 8ta
Manej Ayya wage hoda gamanak yamu duk wenna epa
sayagi one apita
ඉදුවර සයගි සෙහන් මිහිරන්ගවගේ එත් අදාවුට් වුනාඑත් පැරදිලා නැහැඔය ඉදිරිගමන සර්තකවෙවා
❤
මේක නම් හරි අසාධාරණ යි.මෙයාල සයාගිව අයින් කරන්ඩ උවමනාවෙන්ම කරා වගේ .මට නම් නිකන් අමු අමුවේ මනුස්සයෙක් මැරුවා වගේ පේන්නේ ෂික්
දැන් සතුටුද මෝඩයොන්ට සයාගි කැපුනට🙂
රුවන් කියන්නේ ආත්මාර්තකාමියෙක්
Hiru wikunanawa eh ahinsaka kolla paw othana yatha aniwaryenma game ekak yanawa paw eh ahinsakaya !Dawasakatha aniwaryenma hariyanawa eh ahinsakayatha.Hiru aparada wada withri karanna danne! Kade yannawa withri hama ekathamaaa!!
Harima sindara daruwek meya mama hithanne manasikawa wattuwa eka therum gaththa amal sir me daruwa dakshai sehanta uneth mekai ath ada sehan inna thana me lamayata ඊර්ෂ්‍යා kala kattiya oyata waradinne nirosha kne harima kuhaka kenek hama tharagayakma meya mehemai
අපි ශිහන්ගේ සින්දුම අහන්නම් , උබ ඕන මගුලක් කරගනින්.
මේ ශිහාන්ම තමා රූපෙ වෙනස් උනාට🤤
Api hituwa mepara kapai kiyala
Atharinne epa malli oyage sinduwekin waren api ubawe one
නේසර ගැම්මක් කොල්ලෝ අද නූලෙන් ගියේ ඊලග පාර හොද සින්දුවක් කියලා ගැම්මක් අල්ලමු මැරිලත් පැය දෙකක් ආදරෙයි කොල්ලෝ 🤘🏻🤘🏻❤️ගම්පහ සෙට් එක කොල්ලට වෝට් කරලා කොල්ලව hiru star කරමු ❤️❤️❤️❤️❤️❤️
මොකො බන් මෙකෙ ඔක දාන්නෙ.. නේසරට පෙන්න උගෙ එකේ දාපන්කො..
නේසර නූලෙන්ම ගෙදර ගියොත් හොදයි.😂😂😂
දැන් ඉන්න අය අතරට හොදම කෙනෙක් කරලා ගන්න එක අමල්ගෙ වගකි්මනෙ ඇයි එහෙම නොකාල නිරෝෂා ගාව හිටියනමි හොදයි එහෙමනමි වැරදි හදනවා සයාගිගෙ
Oya methata awe Duka leda duppathkama pennala anukampawa Aran nemei Minissu oyata kemathi nihathamanikama ahisakakama nisa Ada oyata apu vote tika bock Kara vinisuru vote oni ne oyata dinanna eliye vote thiyanawa eka bock Kara vinisuruwo kiuwanam methanin idiriyata yanna oya dassa NE kiyala eyala Katha wela palen karala oyawa kepuwe eliya vote tika hariyata dunnanam oya dinnawa hari asadaranai min idiriyata hiru balan me
ඉදිරියට යන්න ඕන දක්ශ අය නැතිව ලස්සනටයි අහිංසකකමට නෙවෙයි .. මීට වඩා දක්ශ අය අයින් උනානේ ඇයි එයාලා වෙනුවෙන් කතා නැත්තේ .මේක තරගයක් තරග එහෙමතමා 😂
ඇයි සුබාතිට වෝට් කරපු🥺අය ඊයෙ සයාගීට වෝට් දුන්නෙ නැත්තෙ එයත් කුරුනෑගල වෙලත්🥺🥺❤️
Oya kapune amalge tiyana anith tharaga කරුවන්ට karana අසාධාරණ nisai oyata ada kapenna une
Mae wages Reyalati Walata Eana kota Mada.Hoda.Walata Muhun Denn Puluwan Wenn Ona
anehhh 🥺🥺
Amala kuhakayek.nesara kapanna hadapu nariyek
Me lamayata benala comments Dana gobba baiyo tika thawath baninawa mun minissuda thirisannuda ei mehema apahasa karanna
Athi yantham 😂
Yko lakunu 7 denne hakiyawat nemeid yko amal 😂😂
Amboo ada nm tharageta sadaranayak una sayagi kapilaa
Kidenak bannada pau hoda kenata tanak naha
අමල ගල් කාරයෙක්ද මන්දා😂😂😂😂
😂
ලොකු දෙයක් පොන්සියා කැපිලා
Mage ekh 😂😂
සිරාවටම බන් 😂
Amaltha thrgihla me lmyage අම්මලා amalge යාලුවො වෙන්න ඇති මට hitune ahma
ඒ කරදරෙත් ඉවරයි 😢
Oyata me karadare vitharada thiyenne.
Sayagit banna eunta dan hodata ninda yai 🤬
අම්මෝ ඇති යන්තම් මූ ගෙදර ගියේ නැත්තන් තවත් දක්ශයෙක්ගෙ පාර කපනවනි. අමල් මුට කොච්චර ඇද්දත් කටවත් දැනෙන් නතිවෙන්න කිව්වෙ මු අදක්ශයි කියලා❤❤😊
තෝ උට නිදහසේ යන්නවත් දෙන් නැද්ද
තාලෙට අත්පුඩියක් වත් ගහන්න බැරි ඔයා තමා අදක්ශ 😅
තොපේ එකත් යන්න ලගයි. වැඩිය උඩ පයින්න එපා . මමනම් දැන් ඉන්න හැමෝටම ගහන්නෙ රතු
කුහක මානසිකත්වය. රටේ පාලකයෝ විතරක් නෙමෙයි මිනිසුන් ගේ මානසිකත්වයත් වෙනස් වෙන්න ඕන රටක් දියුණු වෙන්න
ඉදුවර සයාගි පුතාට සුබ පැතුම් ඉදිරි ජීවිතයට
අමල් ගියසතියේ නිසා කැපුන කෙල්ල හිටියනම් අද ඉස්සරහට යන්න තිබුනා පෙනවනේ දක්ශ්‍යට තැන නොදිමෙන් එත්න ඇයටත්නැ මෙයටත්නැ අමල්ගේ විනිශ්චය ලස්සනට හිතවත් කමට ඔක තමයි ප්‍රස්නෙ😂
Kellas ennawa
Mun gayaka yoda ban….melo rahak nethi lonthayek 😂