මහින්දට වඩා අනුරගේ ආරක්ෂාව වැදගත් - සුමන හිමිට ෆයර් වෙයි

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии • 248

  • @ireshadesilva2271
    @ireshadesilva2271 13 часов назад +37

    යුද්දෙ ඉවර කරෙ ත්‍රිවිද හමුදාව ලේ වගුරල එක අපි හොදටම දන්නව.

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 12 часов назад +2

      ස්වාමිනී ඔබවහන්සේ වැරදි මර්ගයේ යන්නෙ මම බොහෝ කාලයක ඉදලා බලාන් හිටියා මේක පවසන්න ඔබවහන්සේ කාලය්ක් තිස්සේ කරපු දෙයින් අත්වෙලා තියෙන්නෙ ඔබවහන්සේගුගති ගමී වීමත් බවුද්ද බික්ශුන්න් වහන්සේලා ජාත්තන්තරය තුල අපකීර්තියට පත් වීමත් පමනයි.. මෙහේ කියන්නේ කහදෙදි පොරවා ගත් මැරයෝ කියලා මම ඊයේ හසලක හාමුදුරුඅන් ගේ දේසනාවක් අහන්කොට අන්‍ය ජාතිකයෙක් අහනවා ඔය මැරයා මොනවද කියන්නෙ කියලා. මේක මහත් වේදනාවක් ලන්කාවෙම සියලු බික්ශූන් මහන උන අදහස එනම් සබ්බ දුක්ක නිස්සරන කියන එක අනුව දර්මයේ හැසිරෙනවානම් මේ සියලු ප්‍රස්න නැති වෙනවා ඒවාගෙම බික්ශුවකට ඕනෙ නම් දේසපලනය කරන්න හෝ වෙනදෙයක් කරන්න නිවන් මගෙන් තොර පුලුවන් ගිහිවෙලා කරන්න ඔබවහන්සේට සිහිය පහලවේවා. මේක දැනුවත් කලා කියලා කෝපවෙලා මට අස්බ්බ්‍ය වචන කියලා අකුසල් සිදු කරගන්න එපා මම බුදුරජානන් වහන්සේගේ ස්‍රාවකයෙක් සාදු සාදු සාදු තෙරුවන්සරන්‍යි

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 6 часов назад

      Ethakota thrivida hamudavata aurudu 30 oka ivara karanna bariune ai kiyala poddak kiyanavada Silva

    • @manjusamanpriya7585
      @manjusamanpriya7585 6 часов назад

      කලිනුත් ජනාදි පතිල හිටයෙ හමුදාව හිටියෙ යුද්දෙ ඉවර කරන්න තිබිිබනෙ...

    • @ireshadesilva2271
      @ireshadesilva2271 6 часов назад

      අද්‍යාත්මික ශක්තියකින් මිනිස්සු හසුරුවල යුද්දෙන් අපෙ රට බෙරගත්තෙ. නැතිනම් කාටවත් මෙරට බේරගන්න බැ.එකයි සත්‍ය.

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 5 часов назад

      ___ඔවු ඔවු තොපි ....ජයමන්ගල ගාතා බෑ කියලා.....Christmas කෑරොල් ජනාදිපති මන්දිරයෙම කරපු ද්‍රෝහීනේ....කාඩිනල් දෑන් තවත් සතුටු ඈති නේද....

  • @mahamadakalapugeranjith220
    @mahamadakalapugeranjith220 6 часов назад +7

    සහතික ඇත්ත අපේහාමූදුරුවනේ තෙරුවන් සරණයි දීර්ඝායු වේවා 🙏

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 5 часов назад

      No "theruwan saranayi" in SL anymore thanks to JVP.....Say "Amen"

  • @ليليا-و6ص
    @ليليا-و6ص 14 часов назад +21

    මේ ඇත්ත පිළිගන්න කැමති නැහැ මාලිමවාට චන්දේ දීපු අය

    • @HeartBeats-i9s
      @HeartBeats-i9s 4 часа назад +1

      @@ليليا-و6ص ඒක තමයි රටේ අවසානාව

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 13 часов назад +22

    මමත් මාලිමාවට දුන්නේ. නමුත් අපේ හමුරුවෝ කියන එක ඇත්ත නම් අනුර සහෝදරයා ඔබ‍ට ඉදිරියේදී වැඩ වරදියි. මේ ගැන සොයා බලා තීරණයක් ගන්න.

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 3 часа назад

      මෙන්න බෝන් අගේන් ආගමික බල්ලෙක් ....

    • @sureshranaweera8836
      @sureshranaweera8836 Час назад

      Depetta kana un ban mun

  • @lankaweratapuwakwagawa7248
    @lankaweratapuwakwagawa7248 14 часов назад +12

    හාමුදුරැවො කියන කාතාව සහතික අැත්ත ජනාදිපති තුමාගෙ අවදානය යොමුවෙවා

  • @LakmalSalgadu-lx6ms
    @LakmalSalgadu-lx6ms 11 часов назад +11

    කතාව ඇත්ත

  • @gihanhemachandra-gx9gp
    @gihanhemachandra-gx9gp 10 часов назад +9

    නියමයි හාමුදුරැ ෙ වා් අ ෙ ප්

  • @jagathnishantha7233
    @jagathnishantha7233 9 часов назад +21

    ජෙප්පෝන්ට දැන් ඇඩෙනවා වගේ. ඉල්ලුවේ ඕකනේ. දැන් ඇඩෙනවාද? නියමයි

    • @gamunukumarajayawardhana-im7ko
      @gamunukumarajayawardhana-im7ko 9 часов назад +1

      ජෙප්පන්ට නෙවෙයි තොපි තමා අඬන්න ඕනි ... රාසමනික්කම්ගේ ඕනි කමට රනිල් දිවුලපතාන පාර වැහුවා කියල මුන්වහහන්සේ කියන්නේ... තෝ ගුලි ගහලද ඉන්නේ..

    • @palithajayawardena6775
      @palithajayawardena6775 8 часов назад

      අනේ යකො අපි බොහොම සන්තොසෙන් අනුරගේ අඩිපාරෙ ගොස් ඔය මහින්ද / රනිල්/ පුතනෝ හොරකම් කල හැම සතයක්ම නිතිය හමුවෙ අරගෙන උං ජිවිතාන්තය දක්වා ගාල් කරනවා😊😊

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 5 часов назад +1

      ඔවු ඔවු තොපි ....ජයමන්ගල ගාතා බෑ කියලා.....Christmas කෑරොල් ජනාදිපති මන්දිරයෙම කරපු ද්‍රෝහීනේ....කාඩිනල් දෑන් තවත් සතුටු ඈති නේද....

    • @worldenvironment7467
      @worldenvironment7467 5 часов назад

      Sakkiliyooo danne nethi reddawal katha nokara idapan thanakola kana gawaya

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 5 часов назад

      @@worldenvironment7467

  • @OshadhiGunathilake
    @OshadhiGunathilake 10 часов назад +7

    ඇත්ත කතාව හාමුදුරුවනේ ❤

  • @MalkanthiSunethra-j6n
    @MalkanthiSunethra-j6n 8 часов назад +4

    අනිවාර්යයෙන් ..කතාව ඇත්ත

  • @dammasenevirathne4796
    @dammasenevirathne4796 14 часов назад +15

    දැන් ඉන්න ජනාධිපති තුමාටත් යුද්ධෙ ඉවර කරන්න කටයුතු කරපු ජනාධිපති තුමාටත් අනිවාර්යයෙන් හොද ආරක්ෂාවක් තියෙන්න ඕනෙ..හේතුව අපේ රටේ තවම ගෝත්‍රිකව හිතන අන්තවාදීන් ඉන්නවා...මේ රට දියුණු වෙනවට කැමැති නැති මේ රටවල් හැමදාම මෙහෙම තිබ්බොත් එයාලගෙ දියුණු ව තියෙන රටවල් වල නියෝජිතයො ලංකාව පුරාම ඉන්නවා..එයාල මේ රට අරාජිකව තියෙන එකට ගොඩක් කැමතියි..ඒක අපි තේරුම් ගන්න ඕනෙ..ඒ නිසා වෙනත් රටකින් අපේ ආරක්ෂාව බලාපොරොත්තු වෙන්න බෑ.අපිට ශක්තිමත් ත්‍රිවිධ හමුදාවක් පොලිසියක් අතුරු හමුදාවක් තියෙනවා..ඒව දියාරු කර ගැනීම තරම් මෝඩ වැඩක් තියෙනවද...ඔය මොන දේ කරන්නත් ආරක්ෂිත රටක් තියෙන්න ඕනෙ..එක එක කල්ලි විසින් එක එක ප්‍රදේශ දූෂිත ක්‍රියාකාරකම් වලට යොදා ගත්තොත් මේ රට දියුණු නොවෙන අම්බලමක් වෙනවා..ඒ නිසා පලමුව ආරක්ෂාව දුර්වල නොවුණු රටක් විය යුතුයි..දැන් ප්‍රබල රටවල් දුර්වල රටවල් යටත් කරගන්න කාලයක්..සිරියාවට හරි හමන් ආරක්ෂක හමුදවක් තිබ්බෙ නෑ..දැන් මොකද තත්වය..ඒ රට ගැන තීරණ ගන්නෙ ඒ රටේ මිනිස්සු නෙවෙයිනෙ..ඒ වගේ රටක හමුදාව දුර්වල උනොත් පාලකයාගේ ආරක්ෂාව අනතුරේ...ඒ හින්දා වගේම යුද්ධය අවසාන නිසා ආයෙ ප්‍රශ්නයක් නෑ කියල හිතන්න හොද නෑ..හේතුව මේ රටේ එහෙම අවසාන උන පලමු යුද්ධය මේක නෙවෙයි..ඉතිහාසෙත් අපේ රජවරු දකුණු ඉන්දියානු ආක්‍රමණය එක්ක නිතරම යුධ වැදුණා..එහෙම හින්දා තමයි අදටත් ඉන්දියන් ප්‍රාන්තයක් නොවී වෙනම රටක් විදිහට ඉන්නෙ..ගොඩබිමින් යා නොවී වෙනම දූපටත් වීමත් මුහුදෙන් වට වෙලා හින්දා ආරක්ෂිතව තියෙන එකත් අපි ඉන්දියාවෙ ප්‍රාන්තයක් නොවීමට හේතුවක්..සිංහල කියල ජාතියක් ඉන්නෙත් මේ දූපතේ විතරයි...උන්ට මීට සියවස් කීපයකට කලින් ආවේණික තාක්ෂණයක්..වෛද්‍ය ක්ෂේත්‍රයක් හොද ස්වයං පෝෂිත රටක් තිබුණා ...සිරිමා වෝ ගෙ කාලෙත් ආසියාවෙ දෙවන බලවත්ම රාජ්‍ය..දැන් මෙහෙම උනාට..මේ ජාන කලවම් වෙලා දෙකට තුනට පිල් බෙදිලා මරාගන්න එවුන් අද වැඩි උනාට එදා හිටියේ කීප දෙනෙක්..ඉතින් අද තියෙන තත්වෙ එක්ක හැමෝම සාමයෙන් සංහිදියාවෙන් ඉන්න ඕනෙ ..නමුත් ඒ සංහිදියාව සිංහල අපි විතරක් දැකල අපි විතරක් ඒකෙ ඇතුලෙ වැඩ කරාට ඇතිවෙන දෙයක් නෙවෙයී ..ඒකට බහුතර අනෙකුත් ජාතීන් ආගම් සමාන අදහසකට එක නීතියකට වැඩ කරන අපේ රට ශ්‍රී ලංකාව කියන හැගීම එන්න තියෙන තැනට එන්න ඕනෙ..නැත්නම් අපේ මහ එවුන් ඉන්දියාවෙ පාකිස්තානයේ යුරෝපෙ කියල හිතුවොත් මව් රට ගැන හැගීම නෑනෙ .අන්න ඒ අනතුර කල් තියා දැකල මේ මිනිස්සු ඔක්කොම එක මිටකට ගන්න ඕනෙ..ඒකට ඉතින් ප්‍රධාන බාධකය ආරක්ෂාව හෝ හමුදාව නෙවෙයි..ඒ ඒ අය දරණ මතවාද සහ අදහස් .හැමෝම එක රටක් නම් ඒ රටේ හමුදා ක්‍රියාකාරකම් ප්‍රශ්නයක් වෙන්න බෑනෙ..රටක නීත්‍යානුකූල හමුදාව පොලිසිය අනීතිකව වැඩ කරන්නෙ නෑ..හේතුව ඔවුන් ත්‍රස්තවාදීන් නෙවෙයිනෙ..ප්‍රාහ්නයක් තියෙන හින්දා තමයි උතුරෙ හමුදාව වැඩියෙන් රදවල තියෙන්නෙ..ඒක එහෙ මිනිසුන්ට ප්‍රශ්නයක් වෙන්නෙ ඇයි..ඒක හොද දෙයක්..නැත්නම් දකුණු ඉන්දියාවෙ බලපෑම ලංකාවෙ උතුරට කොහොමත් තියෙනවනෙ..මේ මුලු ලෝකෙම රටවල් තමන්ගෙ ආරක්ෂාව ගැන එහෙම හිතනවා..අපි එයාලට බයේ අපේ දේවල් වෙනස් කරන්න ඕනෙ නෑ..එහෙම උනොත් අපි එයාලට පාලමක් හදල දෙනව. මේ රට පාවිච්චි කරන්න ..එහෙම ඕනෙද ඉතින්...ඔය ජාතිවාදය ආගම්වාදය කියල එන්නෙත් මේ රට ටාගට් කරගත්තු සංවිධාන වල අදහස් ..නැතුව අපේ ගම්වල මුස්ලිම් දෙමල අය එයාලගෙ වැඩ වලට සිංහල මිනිස්සු වල කැපුවා කියල අදහසක් තුල නෑ..අර සංවිධානාත්මක කණ්ඩායම් තමයි ඕවට හේතු හදන්නෙ..

    • @Udumbara568
      @Udumbara568 10 часов назад

      එහෙම බෑනේ ඉල්ලන දේ දෙන්නම් කියල චන්දෙ ගත්තොත්

  • @anomadarshinie6343
    @anomadarshinie6343 11 часов назад +8

    සහාතික ඇත්ත 🙏🙏🙏

  • @lalithbotheju3800
    @lalithbotheju3800 9 часов назад +13

    අනිවාර්යයෙන්ම ඔබ වහන්සේගේ කතාව සම්පූර්ණ ඇත්ත

  • @GaminiUswaththa
    @GaminiUswaththa 13 часов назад +17

    මොකද කාටවත් පේන්නේ නැත්තෙ සරත් පොන්සේකා මහත්තයගේ ආරක්ෂාව එතුමානෙ මුහුණ ට මුහුණ සටන් කලේ

    • @nadukatu8084
      @nadukatu8084 12 часов назад

      mahinda koheda hitiye😂😂😂 ponseka badawal boku athe aragena rohalata giye buruvo...hoyala balapan.😂​@@helptheworld7959

    • @GaminiUswaththa
      @GaminiUswaththa 11 часов назад

      උබ දැක්කද A/C කාමරේ ඉන්නව එතකොට මහින්ද ඉදිරි ආරක්ෂක වලල්ලේ ද තුවක්කු අරන් හිට්යේ, මාත් මාලිමාව තමා උබට ඉතින් කියපු එක තේරෙන එකෙක් යැ

  • @NilanthaKumara-w5z
    @NilanthaKumara-w5z 14 часов назад +25

    අපෙ ජනාධිපති කවදත් ❤❤mahinda ❤❤

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 6 часов назад +4

    අනුරට අනතුරක් නැ එයාලා ඔක්කොම යාලුවො .එහෙම අනතුරුදායක නම් ජනාධිපති මන්දිරයේ තාප්ප ගලවගනීද ...

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani6718 7 часов назад +3

    සහත්කම ඇත්ත ස්වාමීන්වහන්සේගෙ කතාව.

  • @kamalshantha1714
    @kamalshantha1714 5 часов назад +4

    සිංහලයි බුද්දාගමයි පරාදයි ලොකු හාමුදුරුවනේ 🤔🤔🤔🤔

    • @HeartBeats-i9s
      @HeartBeats-i9s 4 часа назад +2

      ඔව්....එක පේනවා....කාදිනල් තුමත් වැඩෙට බැහලා....සියලු දෙනාටම සත්‍ය්යම අවබෝධ වේවා

    • @gayanthaillangasinghe1382
      @gayanthaillangasinghe1382 4 часа назад

      @HeartBeats-i9s 🤣🤣🤣🤣🤣

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y 3 часа назад

      😢😢😢

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y 3 часа назад +1

      ​@Hearඅවබෝද නම් වෙන පාටක් නෑ 😢😢tBeats-i9s

    • @HeartBeats-i9s
      @HeartBeats-i9s 2 часа назад

      @@gayanthaillangasinghe1382 🤣🤣🤣

  • @RupasinghaRupasingha-uv5om
    @RupasinghaRupasingha-uv5om 14 часов назад +20

    බුදුසරණයි අපෙ හාමුදුරුවන්ට

  • @ShanthaSampath-zq7pk
    @ShanthaSampath-zq7pk 10 часов назад +16

    උතුරේ චන්ද කුට්ටියට පෙරේත කමින් රනිල් වත් මහින්ද වත් නොදුන් දේ අනුර දෙන්න යනවා කියන දේ පැහැදිලියි.

    • @jeonara9025
      @jeonara9025 8 часов назад +1

      බොරු කියන්න එපා අනුර මොනවද දෙන්නෙ අපිටත් කියන්න අපි දන් නෙ නෑනෙ

    • @chamilakarunarathna6408
      @chamilakarunarathna6408 7 часов назад

      දෙනව පගක් උඹේ ...

    • @gaminigunathilaka-l2y
      @gaminigunathilaka-l2y 6 часов назад

      ​@@jeonara9025haraka wenne monawada kiyala balagena hitapiya.

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y 3 часа назад

      ​@@jeonara9025දැනෙයි මැණිකේ කල් යයි ලොවෙත් නැති වෙන්න ම

  • @songstar3782
    @songstar3782 3 часа назад +1

    යුද්දෙ කරපු සරත් පොන්සේක ගෙ ආරක්ශාව නැත්නම් අනික් අයට ඔය තියන දේ ඇති.

  • @anuraanura2933
    @anuraanura2933 Час назад

    හමුදුරුවනෙ ශත්‍ය අැත්ත මමත් 96 වසරෙ සිට 2019 වසර දක්වා රැකියව කරනවා වගේම රටවෙනුවෙන් උපරිම සහයොගය දුන්නා මෙ කරන දෙවල් දක්කම අැහුවම හරිම කනගාටුයි මිය ගිය රණවිරුවන් අපිවගේම ඉන්න තනකසිට ශාපකරවි අනුර ජනාධිපති තුමාට මෙකරනවැඩනිසා ඉක්මනටම ගෙදරයන්න වෙනවා නියතයි අනිවරයෙන් පරට බහින්න වෙනවා
    අපේ විශුුමික රණවිරුවන් මෙජර්ලා පලාපල්ලා කියලා සහයදුන්නෙ අනුරකුමාර ජනාධිපතිකරවන්න මෙටිකකරගන්නද රැවටුනා නෙද අායේ රැවටෙන්න එපා රටවෙනුවෙන් එක්වෙලා නැවත ගැලවු කදවුරු ඉදිකරමු

  • @HeartBeats-i9s
    @HeartBeats-i9s 4 часа назад +1

    ස්තූතියි හාමුදුරුවනේ ,,,, බොහෝම පින්...මෙයයි වර්තමානයේ සැබෑ තත්වය....පක්ශ පාට නැතිව සියලු දෙන තමන් ගේ රට ගැන ආදරෙන් , අවබෝධයෙන් සිටිමට සිත් පහල
    වේවා

  • @Udumbara568
    @Udumbara568 10 часов назад +17

    ජනාධිපති තුමනි කඩේ යන්න වටවෙලා ඉන්න අයගෙන් ප්‍රවේශම් වෙන්න

  • @gamunu2420
    @gamunu2420 9 часов назад +2

    අපේ හාමුදුරුවනේ නියම තැනට පණිවිඩය යන්න ඇති. බලමු ඔවුන්ගේ තීරණය

  • @kg94837
    @kg94837 6 часов назад +1

    ආංඩුව ප්‍රවේශම් වෙන්න මේ මහින්දගේ ආරක්ෂාව අඩු කිරීම ගැන. බලය වෙනුවෙන් මේ අය ඕන දෙයක් කරන බව පාස්කු ප්‍රහාරය තුලින් අපි දැක්කා. මහින්ද කොහොමත් වල පයයි ගොඩ පයයි ඉන්නේ. මහින්දට ඩෝන ප්‍රහාරයක් එල්ලා මරා එහි වරද ආංඩුව පිටින් දමා බලය ගන්න උත්සාහ කරන්න හිතලද දන්නේ නැහැ මේ ඩෝන කතාව ගෙනාවේ. තමන්ගේම කෙනෙක් මරා හෝ බලය ගන්න තරම් බල තණ්හාවෙන් පෙලෙන මිනිස්සු ඉන්න පුළුවන්. ධර්මයක් තුල ජීවත් නොවෙන මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නැහැ.

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe9881 9 часов назад +19

    අනුරට ආරක්ශාව දෙන්නෙ මොනා කරාටද 🤣🤣🤣

    • @parakum1827
      @parakum1827 8 часов назад +5

      ඇමරිකාවට ඉන්දියාවට මවුබිම පවා දුන්නට

    • @prabhatwikcramasuriya1841
      @prabhatwikcramasuriya1841 8 часов назад +2

      එහෙනම් මහින්දට army එක දෙන්ඩ ද කියන්නේ

    • @chamilakarunarathna6408
      @chamilakarunarathna6408 7 часов назад +5

      මහින්දට මේ නහින දෙහිනකාලේ මොන ආරක්ෂාවක්ද බං....අර ෆොන්සේකත් නෝමල් ඉන්නේ

    • @ayalsandares8329
      @ayalsandares8329 7 часов назад +1

      ⁣ෆොන්සේකා මහත්මයාගේ ආරක්ෂාව අඩු කරලා නෑ එහෙම වෙන්න ඕන

    • @gaminigunathilaka-l2y
      @gaminigunathilaka-l2y 6 часов назад

      ​@@chamilakarunarathna6408Toge ammata.pakaya

  • @Amarasinghage.25
    @Amarasinghage.25 6 часов назад +7

    රට බේරාගත් උතුම් මිනිසා මහින්ද🙏💕🙏💕🙏💕💕💕💕🙏💕🙏💕🙏🙏💕🙏🙏💕🙏💕🙏🙏💕💕💕🙏💕💕🙏💕🙏💕💕🙏💕🙏💕🙏🙏💕🙏🙏🙏

  • @PadmiPadmi-m6g
    @PadmiPadmi-m6g 15 часов назад +22

    අනුරට කිසිම ආරක්ෂාවක් ඕන නැ මහින්ද මහත්තයා ගේ ආරක්ෂාව අපිට වටිනවා

    • @nandakumara4507
      @nandakumara4507 11 часов назад +1

      @PadmiPadmi-m6g bath da kanne

    • @jeonara9025
      @jeonara9025 8 часов назад

      අයි අනුර මිනිහෙක් නෙවෙයි ද ඔය වගෙ කතා කියන්නෙ

    • @prabhatwikcramasuriya1841
      @prabhatwikcramasuriya1841 8 часов назад

      මහින්දගේ ගෙදර පලයන්

  • @Udumbara568
    @Udumbara568 9 часов назад +2

    මෙහෙම අයගෙන් ප්‍රශ්න අහන්න වටවෙන මාධ්‍යවේදීන් ගැනයි අපිට පුදුම.....සාසනයම ඉවරයි

    • @travelingandentertainment4930
      @travelingandentertainment4930 5 часов назад

      Pala balla

    • @Udumbara568
      @Udumbara568 5 часов назад

      දැක්කනේ හාමුදුරුවෝ සරණ ගිහින් තියෙන හැටි අමුතු විස්තර ඕං නැහැනේ

  • @MrChaminda-x6i
    @MrChaminda-x6i 6 часов назад +1

    තෙරුවන් සරණයි අපි ඔබ වහන්සේ සමග

  • @BosbaAlbosba
    @BosbaAlbosba 32 минуты назад

    මගෙ මහත්තයා යූද්දෙට ගිහිල්ලා අතයි කකූලයි දෙකම නැ අපි ජිවත් වෙන විදිය අපි විතරයි දන්නෙ මහෘන්ද යූද්ද කරාද මම ඕනා එක්ක මාර වෛරවකින් ඉන්නෙ හාමූදුරැවන්ට පූකෙ අමාරැයිනමි ගිහිල්ලා පන්සලෙ තියා ගන්න අබාධිත අයට ඕනා හරියට සැලකූවෙ නැ බල්ලා ඔකට හෙන ගහනවා ඕනා මැරැනනමි මමනම් එදාට කිරි බත් කන්‍යාව බල්ලා

  • @SulalithaLakshmiHithgodage
    @SulalithaLakshmiHithgodage 14 часов назад +4

    Apinam හිතුව හාමුදුරුවනේ oya ටික wei කියලා ..

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 14 часов назад +3

    ආයෙමහින්ඩ ආවත් යිඩ්ඩයක් කරත් ඩිනන්න බෑ හමුඩාවපුහුනුකරයුතුයිමහින්ඩ නෙමේ මොන ජනදිපති කෙනෙක් හිටියත් රනවිරුවෝ පරිස්සම් කරන්න ඕන

  • @donkuruppuarachchi5792
    @donkuruppuarachchi5792 3 часа назад

    විය යුතු දේ වෙමින් පවතියි.

  • @omar7239
    @omar7239 12 часов назад +2

    Theruwan saranai🙏🏽
    Apay Hamuduruwanee..
    ❤❤❤❤❤❤❤..

  • @sunilwijesooriya4555
    @sunilwijesooriya4555 14 часов назад +7

    ලංකාවේ සැම පුවැසියෙක්ම බලන් හිටියා කියන එක 2000 න් පස්සේ උපන් අය දන්නේ නැ අපේ හමුදුරුවනේ

  • @chanakaumaya359mad7
    @chanakaumaya359mad7 14 часов назад +13

    ඔබ වහන්සේ දන්නවා ඒ කුරිරු යුද්ධය භයානක බව ඔබ වහන්සේ ට බුදු සරණයි ❤

  • @supundhananjaya1575
    @supundhananjaya1575 13 часов назад +20

    මහින්ද රාජපක්ෂට අනිවාර්යෙන් තව ආරක්ෂාව දිය යුතුයි.

    • @dhammikagunaratne1475
      @dhammikagunaratne1475 9 часов назад +1

      HORA KANNADA .

    • @ayalsandares8329
      @ayalsandares8329 7 часов назад

      ​උඹේ අම්මගේ අහවල් එකද බන් හොරකන් කරේ

  • @LifeShortsLk
    @LifeShortsLk 14 часов назад +4

    ඇත්ත නේද.. ජනාධිපති තුමාන්මේක දකිත්වා

  • @wwijayarathna4744
    @wwijayarathna4744 6 часов назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 13 часов назад +12

    කට වහගෙන නම් ඉන්න එපා හාමුදුරුවනේ පුළුවන් තරම් ලොකුවට කට අරින්න ඕනෙ

  • @Merry-gc8ew
    @Merry-gc8ew 2 часа назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සාදුසාදුසාදු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු බුදුසරණ යි සාදුට

  • @harshanamaduranga217
    @harshanamaduranga217 7 часов назад +1

    අපිනම් කැමති උනේ නෑ ඔබ වහන්සේ මාලිමාව වෙනුවෙන් කතා කරාට.

  • @priyanthaperera7965
    @priyanthaperera7965 15 часов назад +3

    රෝම රාම රාම මේවට උත්තරයක් දෙන්න 🤣🤣🤣

  • @danuka-vj5lj
    @danuka-vj5lj 14 часов назад +8

    බත් කන මිනිසුනෙ සරත් ෆොන්සේකා ට මෙහෙන අරක්ෂවක් තියනවාද මුන්ට පිස්සු නඩගම්

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 12 часов назад

      ස්වාමිනී ඔබවහන්සේ වැරදි මර්ගයේ යන්නෙ මම බොහෝ කාලයක ඉදලා බලාන් හිටියා මේක පවසන්න ඔබවහන්සේ කාලය්ක් තිස්සේ කරපු දෙයින් අත්වෙලා තියෙන්නෙ ඔබවහන්සේගුගති ගමී වීමත් බවුද්ද බික්ශුන්න් වහන්සේලා ජාත්තන්තරය තුල අපකීර්තියට පත් වීමත් පමනයි.. මෙහේ කියන්නේ කහදෙදි පොරවා ගත් මැරයෝ කියලා මම ඊයේ හසලක හාමුදුරුඅන් ගේ දේසනාවක් අහන්කොට අන්‍ය ජාතිකයෙක් අහනවා ඔය මැරයා මොනවද කියන්නෙ කියලා. මේක මහත් වේදනාවක් ලන්කාවෙම සියලු බික්ශූන් මහන උන අදහස එනම් සබ්බ දුක්ක නිස්සරන කියන එක අනුව දර්මයේ හැසිරෙනවානම් මේ සියලු ප්‍රස්න නැති වෙනවා ඒවාගෙම බික්ශුවකට ඕනෙ නම් දේසපලනය කරන්න හෝ වෙනදෙයක් කරන්න නිවන් මගෙන් තොර පුලුවන් ගිහිවෙලා කරන්න ඔබවහන්සේට සිහිය පහලවේවා. මේක දැනුවත් කලා කියලා කෝපවෙලා මට අස්බ්බ්‍ය වචන කියලා අකුසල් සිදු කරගන්න එපා මම බුදුරජානන් වහන්සේගේ ස්‍රාවකයෙක් සාදු සාදු සාදු තෙරුවන්සරන්‍යි

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 12 часов назад +2

    ස්වාමිනී ඔබවහන්සේ වැරදි මර්ගයේ යන්නෙ මම බොහෝ කාලයක ඉදලා බලාන් හිටියා මේක පවසන්න ඔබවහන්සේ කාලය්ක් තිස්සේ කරපු දෙයින් අත්වෙලා තියෙන්නෙ ඔබවහන්සේගුගති ගමී වීමත් බවුද්ද බික්ශුන්න් වහන්සේලා ජාත්තන්තරය තුල අපකීර්තියට පත් වීමත් පමනයි.. මෙහේ කියන්නේ කහදෙදි පොරවා ගත් මැරයෝ කියලා මම ඊයේ හසලක හාමුදුරුඅන් ගේ දේසනාවක් අහන්කොට අන්‍ය ජාතිකයෙක් අහනවා ඔය මැරයා මොනවද කියන්නෙ කියලා. මේක මහත් වේදනාවක් ලන්කාවෙම සියලු බික්ශූන් මහන උන අදහස එනම් සබ්බ දුක්ක නිස්සරන කියන එක අනුව දර්මයේ හැසිරෙනවානම් මේ සියලු ප්‍රස්න නැති වෙනවා ඒවාගෙම බික්ශුවකට ඕනෙ නම් දේසපලනය කරන්න හෝ වෙනදෙයක් කරන්න නිවන් මගෙන් තොර පුලුවන් ගිහිවෙලා කරන්න ඔබවහන්සේට සිහිය පහලවේවා. මේක දැනුවත් කලා කියලා කෝපවෙලා මට අස්බ්බ්‍ය වචන කියලා අකුසල් සිදු කරගන්න එපා මම බුදුරජානන් වහන්සේගේ ස්‍රාවකයෙක් සාදු සාදු සාදු තෙරුවන්සරන්‍යි

    • @lankasilva8187
      @lankasilva8187 10 часов назад

      Oya eminihata aththa kiyala dunne nethuwa hamuduruwanta padam ugannana😢 ?

  • @SameeraDharmakeerthi
    @SameeraDharmakeerthi 13 часов назад +3

    ❤❤❤❤

  • @MOREEN100
    @MOREEN100 5 часов назад

    අනුරට ආරක්ෂකයන් මහින්ද වඩා වැඩියි තමයි

  • @DanawathiPoloowitage
    @DanawathiPoloowitage 12 часов назад +1

    ඔය මාණික්‍ය අමු අමු වනසලා දාන්න ඕන කාලකණ්නි පහරයා

  • @jayanthisarojani3897
    @jayanthisarojani3897 4 часа назад

    අනෙ,මන්දන්නෙ,නෑ,හැමොගෙම,කථාව, විතරයි,

  • @SwarnaShanthie
    @SwarnaShanthie 14 часов назад +2

    ඒක නම් අසාධාරණයි.

  • @neshishanaya9263
    @neshishanaya9263 12 часов назад +5

    රට ආරක්ෂානම් ඔය නායකයොත් ආරක්ෂිතයි නේද?
    මුලු රටේම ආරක්ෂාව තියෙන්න ඕන.
    ඇත්තටම හොර ජාවාරම් අනිවාර්‍යෙන් නැවැත්තුවොත් රට දිනුම්😮

  • @InduruweVajira
    @InduruweVajira 9 часов назад +1

    ඔබවහන්සේට තේරෙනදෙය වගකිවයුත්තන්ට ප්‍රශනයක් නැහැ .

  • @SarathChandra-m4l
    @SarathChandra-m4l 3 часа назад +1

    Kalakane malema ballo😅😅😅

  • @athuaprasanna8685
    @athuaprasanna8685 13 часов назад +9

    බල තන්නාව නිසා ඔකුන්ට ජතිය අගමක් නැ අපෙ හමුදුරුවනෙ

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT 2 часа назад

    අනුරකුමාර දිසානායක ජනපති තුමා ඔය සෑම පුස්නයකටම විසදුමි දෙනවා.

  • @wasanthaleelalani
    @wasanthaleelalani 2 часа назад

    Sampurna aththa.

  • @akfashnazir9673
    @akfashnazir9673 14 часов назад +5

    Lights, camera, action😂

    • @HeartBeats-i9s
      @HeartBeats-i9s 4 часа назад

      හාමුදුරුවනේ අනුරට චන්දේ දීපු මිනිස්සු මේව අහන්න කැමති නෑ...එවා cover කරන්න එක
      එක joke දානවා....නමුත් මේ රටට අනාගතේ විනාසයක් උනොත් එදාට අනුර ලා මාරු...ඉන්න අහින්සක මිනිස්සු තම මුන දෙන්න වෙන්නේ...😢

  • @manjusamanpriya7585
    @manjusamanpriya7585 6 часов назад

    ltte කාලෙ කිසම ජිවිත තර්ජනයක් තිබුනෙ නැති පුද්ගලය අනුර කුමාර..අැයි එ?

  • @romosingh8103
    @romosingh8103 7 часов назад

    කුණුහරුප හාමුදුරුවන්ට හිතෙන දේවල්

  • @himarasally3482
    @himarasally3482 12 часов назад +1

    God bless u.

  • @ajanthakumari8859
    @ajanthakumari8859 7 часов назад

    Tharuwan saranai 🙏🙏🙏

  • @HerathHmsp
    @HerathHmsp 6 часов назад +3

    මහින්ද මහතා විරයෙකි අනුර කවුද

  • @Different_Cooking_WithAsh2
    @Different_Cooking_WithAsh2 5 часов назад

    ❤❤❤❤ Akathawa sahatika atha suwaminwahansa❤❤❤

  • @වීරවර්ධන
    @වීරවර්ධන 9 часов назад +5

    අන්තවාදීන් නෙවේ අන්තවාදීන් ගෙ පිටිපස්සෙ හිටියෙ රාජපකෂල

    • @suriyakwt4676
      @suriyakwt4676 6 часов назад

      Pitipasse hitiye bolage punchi mamma

    • @වීරවර්ධන
      @වීරවර්ධන 6 часов назад +1

      @suriyakwt4676 රාජපක්ෂ පිටිපස්සෙ හිටියෙ තොගෙ අම්මනෙ

    • @suriyakwt4676
      @suriyakwt4676 5 часов назад

      @@වීරවර්ධන awalam amana pako toge ammata man mokut kiwada pukadipiya lapayata gobba baiya

    • @වීරවර්ධන
      @වීරවර්ධන 5 часов назад

      @suriyakwt4676 අෑ බොල වහල් වේසිගෙ පුතෝ ... පුන්චි අම්ම තොගෙ අප්පගෙ හොරගෑනිද

  • @PriyaPriyangika
    @PriyaPriyangika 9 часов назад

    ඇත්ත කතාව

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 7 часов назад

    ආපහු පටන් අරන්...😁😁

  • @NishanthaMendis-r3s
    @NishanthaMendis-r3s 14 часов назад +6

    බුදුසරණ යි හාමුදුරුවනේ .

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 12 часов назад

      ස්වාමිනී ඔබවහන්සේ වැරදි මර්ගයේ යන්නෙ මම බොහෝ කාලයක ඉදලා බලාන් හිටියා මේක පවසන්න ඔබවහන්සේ කාලය්ක් තිස්සේ කරපු දෙයින් අත්වෙලා තියෙන්නෙ ඔබවහන්සේගුගති ගමී වීමත් බවුද්ද බික්ශුන්න් වහන්සේලා ජාත්තන්තරය තුල අපකීර්තියට පත් වීමත් පමනයි.. මෙහේ කියන්නේ කහදෙදි පොරවා ගත් මැරයෝ කියලා මම ඊයේ හසලක හාමුදුරුඅන් ගේ දේසනාවක් අහන්කොට අන්‍ය ජාතිකයෙක් අහනවා ඔය මැරයා මොනවද කියන්නෙ කියලා. මේක මහත් වේදනාවක් ලන්කාවෙම සියලු බික්ශූන් මහන උන අදහස එනම් සබ්බ දුක්ක නිස්සරන කියන එක අනුව දර්මයේ හැසිරෙනවානම් මේ සියලු ප්‍රස්න නැති වෙනවා ඒවාගෙම බික්ශුවකට ඕනෙ නම් දේසපලනය කරන්න හෝ වෙනදෙයක් කරන්න නිවන් මගෙන් තොර පුලුවන් ගිහිවෙලා කරන්න ඔබවහන්සේට සිහිය පහලවේවා. මේක දැනුවත් කලා කියලා කෝපවෙලා මට අස්බ්බ්‍ය වචන කියලා අකුසල් සිදු කරගන්න එපා මම බුදුරජානන් වහන්සේගේ ස්‍රාවකයෙක් සාදු සාදු සාදු තෙරුවන්සරන්‍යි

  • @dampahalarewatha6961
    @dampahalarewatha6961 7 часов назад

    මූත් මේ රටේ විනාසයට වග කියන්න ඕන

  • @guwikarunarathna9
    @guwikarunarathna9 10 часов назад

    රජයට විරුද්ධ පුද්ගලයන් යටතේ හමුදා අනුකණ්ඩයක පැවැතම ජනපතිට තර්ජනයක් නේද

  • @sarathChandika
    @sarathChandika 5 часов назад

    Ape raja mahinda

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 15 часов назад +6

    ජනාදිපති තුමනි අපේ රටට අතිතයේ සිටම ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අනතුරුදායක තත්ත්වයක් තියනවා ඒ නිසා රට වගේම ඔබතුමාගේ ආරක්ෂාවත් අංක එක කරගන්න

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 12 часов назад

      ස්වාමිනී ඔබවහන්සේ වැරදි මර්ගයේ යන්නෙ මම බොහෝ කාලයක ඉදලා බලාන් හිටියා මේක පවසන්න ඔබවහන්සේ කාලය්ක් තිස්සේ කරපු දෙයින් අත්වෙලා තියෙන්නෙ ඔබවහන්සේගුගති ගමී වීමත් බවුද්ද බික්ශුන්න් වහන්සේලා ජාත්තන්තරය තුල අපකීර්තියට පත් වීමත් පමනයි.. මෙහේ කියන්නේ කහදෙදි පොරවා ගත් මැරයෝ කියලා මම ඊයේ හසලක හාමුදුරුඅන් ගේ දේසනාවක් අහන්කොට අන්‍ය ජාතිකයෙක් අහනවා ඔය මැරයා මොනවද කියන්නෙ කියලා. මේක මහත් වේදනාවක් ලන්කාවෙම සියලු බික්ශූන් මහන උන අදහස එනම් සබ්බ දුක්ක නිස්සරන කියන එක අනුව දර්මයේ හැසිරෙනවානම් මේ සියලු ප්‍රස්න නැති වෙනවා ඒවාගෙම බික්ශුවකට ඕනෙ නම් දේසපලනය කරන්න හෝ වෙනදෙයක් කරන්න නිවන් මගෙන් තොර පුලුවන් ගිහිවෙලා කරන්න ඔබවහන්සේට සිහිය පහලවේවා. මේක දැනුවත් කලා කියලා කෝපවෙලා මට අස්බ්බ්‍ය වචන කියලා අකුසල් සිදු කරගන්න එපා මම බුදුරජානන් වහන්සේගේ ස්‍රාවකයෙක් සාදු සාදු සාදු තෙරුවන්සරන්‍යි

  • @gihanhemachandra-gx9gp
    @gihanhemachandra-gx9gp 10 часов назад +1

    ෙසයා කරන්න සියලු සිංහල ෙ යා්

  • @mohammed4035
    @mohammed4035 12 часов назад +2

    ඔය කහින්නේ V8 එකක් බලාගෙන

  • @HarlhaniHansi
    @HarlhaniHansi 15 часов назад +5

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @BeryankaKumara
    @BeryankaKumara 10 часов назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌👍👍👍👍👍👍💯💯💯💯💯💯💯🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @CharledBook-mk3dj
    @CharledBook-mk3dj 11 часов назад

    Niyamai..❤❤❤pana.ape.hamuduruwane.❤❤❤❤ape mahinda.mahattayawa.api.eno.rakinna.bs.m.r.sarta❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢

  • @thilakpathirana3379
    @thilakpathirana3379 9 часов назад

    සිවුරෙ හිටියට වැඩක් නැහැ අතිිතය අමතක හරක්

  • @Maliwelikala123
    @Maliwelikala123 4 часа назад

    අවුරුදු 30k eadunu, Uddean Rata bearala dunne , මහින්ද රාජපක්ෂ ජනාධිපති thumata,Api Sada nyageathi.

  • @sureshranaweera8836
    @sureshranaweera8836 Час назад

    Depetta kano itin 😂😂😂

  • @sigithis.p2754
    @sigithis.p2754 4 часа назад

    🇮🇱🇮🇱🇮🇱🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @chamarinishani2436
    @chamarinishani2436 12 часов назад +2

    ජනාධිපති තුම්නි අපේ හාමුදුරුවනගෙ කීමට ඇහුම්ක්න් දී සාදාරනය ඉටු කරන්න.

  • @gayanthaillangasinghe1382
    @gayanthaillangasinghe1382 4 часа назад

    😅🤣🤣🤣🤣🤣

  • @dineshdananjaya4245
    @dineshdananjaya4245 10 часов назад +2

    ආරක්ෂාව තියෙන්න ඕන හරි නම් ෆොන්සේකාට..

  • @PuspakumaraPk
    @PuspakumaraPk 11 часов назад +4

    සුමනේ උඹෙි මහ එවුන්ටත් ඔය වාගෙම පිස්සුද?

    • @Udumbara568
      @Udumbara568 9 часов назад

      @@PuspakumaraPk සැර වැඩි කරගන්න එපා උගුර දන්න ගනී

    • @travelingandentertainment4930
      @travelingandentertainment4930 5 часов назад

      Those appata piss u

    • @mithunsathsara6327
      @mithunsathsara6327 4 часа назад

      යකෝ හිතේ කුහකකම නැතුව මේවා හරිවිදිහට බලපියව්. ඊයේ පෙරේදා ඉපදුණ එවුන් දන්නෑ රටේ මිනිස්සු විදපු දුක.

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 13 часов назад

    😂😂😂තවත් එකෙක්

  • @thiruthiru7298
    @thiruthiru7298 2 часа назад

    thoga 😅😅😅😅😅😅😅😅😅

  • @Maliwelikala123
    @Maliwelikala123 4 часа назад

    ලංකාවේ wisala,geawal godak gini thibbe,Anura nisa weanna eathi ,Anurata Arxawa weadiyean One.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @periyasamivishwa8987
    @periyasamivishwa8987 2 часа назад

    JAti vadaya

  • @abdulbarymohamed643
    @abdulbarymohamed643 7 часов назад

    Eththa

  • @ushanmadushankafernando1315
    @ushanmadushankafernando1315 3 часа назад

    🤣🤣🤣🤣🤣

  • @වීරවර්ධන
    @වීරවර්ධන 9 часов назад

    මේ හාමුදුරුවො දන්නෑ
    මහින්ද තමා අාපු ගමන් සාම ගිවිසුම් ගහන්න ගියෙ jvp හිටිය නිසා එ්ක කරන්න දුන්නෑ එ්කයි හමුදාපති යුද්දෙ ඉවර කලේ

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 6 часов назад +1

      Ehenam ai ban yudde ivara venna onna menna thiyeddi aya vaya paraddanna try kere. Api nodanna jepponge sahaya. Api marila ipadila na. Danno danithi

    • @වීරවර්ධන
      @වීරවර්ධන 6 часов назад

      @gayankarunasinghe5780 හොරා කන නිසා .... ගොබ්බ වහල්ලො යුද්දෙ මුවාවෙන් .... පිට රටින් මිග්යානා ගේනව කියල හොරාකෑව ... එ්ක එලි කරමින් හිටිය ලසන්ත මාද්‍යවේදිය ඝහතනය කලා

    • @වීරවර්ධන
      @වීරවර්ධන 6 часов назад

      @gayankarunasinghe5780 යුද්දෙ මුවාවෙන් ගසාකෑව එක රාජපකෂල කලේ.... යුද්ධෙ කලේ ෆොන්සේකයි මිලිටරියයි....

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 6 часов назад

      @@වීරවර්ධන ubala vage mula amathaka kuhakayo issara idalama kere chodana vitharai. Dan onna puluvannam oppu karala hire dapalla. Minissu kauruth kediri ganne na ethakota. අනගාරික ධර්මපාල thumatath hora kiyala thama ape kuhakayo gahala pannuve. Ea kale hitapu kuhakayonge jaana thama thiyenava.

    • @වීරවර්ධන
      @වීරවර්ධන 6 часов назад

      @gayankarunasinghe5780 මුල අමතක නෑ ... එහෙම කියල අපිට කෙලින්න දෙන්නෑ.... තොපි වගේ සක්කිලි වහල්ලු නෙවේ අපි

  • @GalaxyA04-ij4bc
    @GalaxyA04-ij4bc 14 часов назад +2

    Vanachara kalakkanni cheevaradari pako kata vahapio

  • @SanjeewaPrasanna-h3b
    @SanjeewaPrasanna-h3b 9 часов назад

    AKD akka salln ba..

  • @theepanthurai373
    @theepanthurai373 9 часов назад

    Ammata huganna 😂

  • @rislandora2178
    @rislandora2178 10 часов назад

    😁😁😁😁😁

  • @DimuthNirmana
    @DimuthNirmana 14 часов назад +1

    Anurata.mokatada arassawa .aniwarayenma Mahinda mahattayata arassawa one

  • @U.k.jaleelJaleel
    @U.k.jaleelJaleel 12 часов назад

    ජාති වාති තමයි

  • @YuOp-v6v
    @YuOp-v6v 7 часов назад

    Pyudde haduweth mahindala yudde nathe kaleth unma thamai hsmuduruwane thetum gsnna jepponta sdenne naha sathuti wenawa malimawata jayawews