මේ ලෝකේ සන්තෝස වෙන්න ඕන තරම් හේතු තියෙද්දි,අඬන්න හේතු හොයන එක තේරුමක් නෑ,👍👍 best dialogue, good script,very good direction,very live performance,all the best ❤❤
Thank you ITN for always telecasting dramss with a message and difference. I wish all the dramas that were telecast this year on ITN, win awards. Proud of Sri lankan talent.
Those last few seconds. That sorry and that acceptance. Netflix level ending. Thank you Jo and team Hope you will get a chance to do more work. You and your team deserved to be seen more on television.
කාලීන මාතෘකා දෙකක් එක කතාංගයක විවෘතව කතා කරමින් කොටස් 12ක් පුරාවට ඔබට ගෙන ආ පණිවිඩය සාර්ථක කරගන්නට උරදුන් ප්‍රේක්ෂක ඔබට හදපිරි ගෞරවය ❤ ස්තූතියි
You’re the best actress ever. Well done Shalani ❤
නිදාගනිම් පිස්සු කෙල්ලේ....
පාන්දර 3ටත් ඇහැරගෙන මේකෙ කමෙන්ට් දාන්නෙ නැතුං 😅
@@udumbaramandodari7754 Man inne lankawe nemei. Apita dan welawa 10.45 pm
Oya nisa baluwe sis good luck 👍 👍 good job
කාලෙකින් ඔයාගෙන් දැකපු සුපිරිම වැඩක්..❤
ලෝකයක් විරුද්ධ උනත්, තමන් වටේ ඉන්න පුංචි පිරිස හරි තමන් වෙනුවෙන් හිටගන්න ඕනි.දුව හැරුනාම කවුරුත්ම නැතිවුණ මිනිහෙක්, තමනුත් හිනාවෙලා තමන්ගෙ විරුද්ධවාදියාටත් හිනාවෙන්න උගන්වනවා..
මේ මනුස්සයා ආදරේ එක ස්වරූපයක්..♥️
Yes ❤
සිරිකුමාර මහත්තයා, ශලනි, පූජන, දුලීකා ඇතුලු මුලු cast එකම....no words...හරියට ඇත්තටම වෙන දෙයක් හොරෙන් බලන් හිටියා වගේ....expressions on point ❤️🔥අනිත් දේ මෙහෙම කතා බලන ලොකු රසික පිරිසකුත් ලංකාවේ ඉන්නවා කියන එකත් මරු❤
Any ways, Excellent teledrama, thanks for everyone who contribute this next level task ❤
Web series එකක් විදියට යන්න තිබුණු කතාවක් ටෙලි තිරයට ගෙනා ITN නාලිකාවට respect ❤
ඇත්තටම ❤❤
Sira
සුපිරි කතාවක් ❤ කතාව දික්ගස්සන්න බොරු වැල්වටාරම් ඇඩ් නොකර හරිම ලස්සනට ඉවර කරාට බොහොම ස්තූතියි❤ මං ආසම නලුවෙක් තමයි නාරදට ඉන්නෙ
අනිවාර්යයෙන්ම
ඉවරයිද?
බැක්සයිඩ් කියන්නෙ මෑත කාලෙ මන් බලපු සුපිරිම drama එකක් මේ තමයි යතාර්තය මේ වගේ අහිංසක ගැනූ ලමයි (තමන්ගෙම තාත්තගෙ අතින් අතවර වූ) කිසිම හේතුවක් නැතුව වැරදි කාරයෙක් කරන්න හදපු තාත්තල මේ ලෝකෙ කොච්චර ඇත්ද? එයාලටත් මේ වගේ සාදාරනයක් වෙනවනම් මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම සම්මානවලින් දමල ගහන්න ඕනි ටෙලියක් වැඩිය ඇද්දෙ නෑ episode 12 මේ වගේ dramas තමා ඕනි අවුරැදු ගනන් ඇදගෙන යන drama වලට හොද පාඩමක් ඉගෙන ගන්න පුලුවන් tnks itn ,bakside set එකටම ❤️
''මේ ලෝකේ සතුටුවෙන්න හේතු ඕනේ තරන් තියෙද්දි අඩන්න හේතු හොයන්න ඕනේ නෑ...''🔥❤
රොෂෙල් මේ වගේ drama එකකින් දකින්න ලැබුන එකට පට්ට සතුටුයි. එයාට තිබ්බ role එකට act එක 100% ක් දුන්නා. රොෂෙල් ගැන සමහර අයට තිබ්බ සැක සංකාත් නැති වෙන්න ඇති. මේ වගෙ drama වල act කරන්න සිත පහල වේවා ❤️❤️
ස්ක්‍රිප්ට් ලිව්ව දෑතට නම් දෙවි පිහිටයි. ජෝ බොසා මේ වගෙම තව අලුත් නිර්මාණයක් කරමු 😌😌😌
joo bosaa roshelge acting danna hinda thama me wage role ekk dunne❤..ee unt samahara ayt eek therenne ne ithin..😓
ඇත්ත රොෂෙල් ගැන කලින් තිබ්බෙ සීනිබෝල ඉම්ප්‍රෙශන් එකක්. මේකෙ නම් පෙනුමත් නැචුරල්. ලස්සනයි ❤
100% ක් එකඟයි
මාත් කැමතියි එයා මේ වගේ drama වල act කරනවනම්.මෙගා නාට්‍යවලට වඩා මේ වගේ drama එකකින් දෙයක් කරන්න පුළුවන් main character එකක් නොකරත්. acting උනත් තව improve කරගන්න පුළුවන්.මොකද රඟපාන්න ලැබෙන්නෙත් දක්ෂ,ප්‍රවීණ අය එක්කනෙ.මෙගා නාට්‍යවලත් හිටියට කමක් නෑ හැබැයි බඩවැල වගේ තේරුමක් නැතුව ඇදෙන කතාවල නැතුව😊
@@Seeker-y9l main character eka oone ne eththatama...karana charithe hariyta sadaranawa krnawanam eyaawa thamai kapila pennee..me wage dramas karoth thamai best actress,supporting actress unathhambenne..seeniboola kathawala ragapapuwama hambenne popular ekne..ek wadak ne ithin...
"ගෙදරකට තාත්තෙක් ඕනෙ" සරලවම මේ කතාව ඒක❤....
මේකනම් සුපිරි👌 අනෙ මේවගෙ කතා එක දිගට ගේන්න.මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න පුලුවන් මේවගෙ ශෝට් බ්ලාස්ට් වලින්.සුපිරි නළු නිළියො, අලුත් දක්ෂයොත් එක්ක සමාජයට පණිවිඩයක් ගේන සුපිරි තේමාවක් ❤
' උද්දච්ච වෙන්නේ නැතුව මනුස්සයෙක් වගේ sorry කියන්න පුළුවන් නම් ගොඩක් ප්‍රශ්න විසඳගන්න පුළුවන්.. '
මේ ලෝකේ සන්තෝස වෙන්න ඕන තරම් හේතු තියෙද්දි,අඬන්න හේතු හොයන එක තේරුමක් නෑ,👍👍 best dialogue, good script,very good direction,very live performance,all the best ❤❤
😂 මේක බලල වත් හොද දරුවෙක් වෙන්න !!
❤❤❤
hii ranja😅
@@LM-no4szu hoda hinda tamai ganu karaganne ntuw inne ekn😂 anik un gnu krghlane oya wd krnne
රංජා අයියා 👍
මෑත කාලයේ මෙවැනි නිර්මාණ බිහිවීමේ ප්‍රවණතව වැඩිවීම ගැන වගේම මේවට අතිදක්ෂ කලාකරුවන් දායක වීම සතුටට කරුණක්❤ තව තවත් නිර්මාණකරණයේ යෙදීමට ශක්තිය ලැබේවා 🌼❤
රොෂෙල් වගේ අයත් මේ නිර්මාණවලින් අනාගතය ගොඩනගා ගන්නවා නම් හොඳයි දෙවෙනි ඉනිම වගේ පඩංගුවලින් තමන්ගෙ දක්ෂතාවය ලඝු කරගන්නැතුව😒
''ගෙදරකට තාත්තෙක් ඕනේ'' කොහොමද ඒ වචන ටික ❤
Direct නොකියා reality කිව්ව ලස්සනට, පට්ටම නිර්මාණයක්
ආයෙ ඉතින් ලොවෙත් නැහැ ❤❤
Mokadda meke awasane une attata. Ara denna ait ekatu unada husbund and wife ??
Short & sweet මෙන්න drama දෙන්න ඕන අදහස ඔලුවටම දෙනවා. ශලනි ප්‍රියන්ත වටා ගෙතුන කතාව චරිත හැමෝම එක්ක අපූරුවට බැඳිලා තිබුණා. Cast selection නියමයි. Roshel ඔයාට සුභ පතනවා තවත් හොද නිර්මාණ වලට දායක වෙන්න ලැබෙන්න කියලා. Dialogues අඩු වුණත් දෙන්න ඕන හැඟීම දුන්නා.
දිදුලත් නවකයෙක් වුණත් දක්ෂයෙක්.
Jo Dissanayake 👌🔥
තමන්ට කවුරු නැතත් තමන්ගේ පවුලේ අය තමා එක්ක හිටගන්න ඕනේ. තමන්ව දන්නේ තමාගේ පවුල විතරයි. පිට අය තමාව දන්නේ නැහැ. එහෙම වෙලාවක තමාගේ අයත් තමාව සැක කරනව නම් ඇතිවෙන දුක වේදනාව කොතරම්ද කියල කියන්න බැහැ. මේක හොද ආදර්ශමත් කතාවක්. ඉවසීමේ ප්‍රතිපලයක්. හරිම ලස්සනයි. සමාජය හරි මගට ගන්න මේ වගේ ටෙලි නාටය හරි වැදගත්. හැම චරිතයක්ම හොදට රගපාපු හැමෝටම ස්තූති!🥰🥰
මෑත කාලයේදී බිහිවූ අතිවිශිෂ්ඨම නිර්මාණය "බැක්සයිඩ්" රටේ හැමෝම බලන්න ඕනේ නිර්මාණයක් ,ස්තුතියි හැමෝටම ❤❤❤❤
බලපු සුපිරිම කතාවක්...
Well done රොෂෙල්🥰❤️ !... ,
හැමදාමත් වගේ act කරන character එකට උපරිම සාධාරණයක් කරනවා... හැම දෙයක්ම සාර්ථක වේවා ! කියලා සුබපතනවා❤️✨️
ඒ වගේම Cast එකේ ඉන්න Team එකම superb😊👍
රොෂෙල් side character එකක් කලත් dialogues අඩු උනත් ' තාත්තගේ දුව' චරිතයේ ජීවත් උනා. හොඳ තාත්වික රඟපෑමක් 🥹❤️
Team එකටම සුබ පැතුම් !
ගොඩක් ලස්සනයි. Social media පාවිච්ච් කරද්දී post එකක් Share කරන්න ගොඩක් හිතන්න මෙක බලපු ප්‍රකාශකයෝ ඉගෙන ගත්තා නම් drama eken දෙන්න හදන පණිවිඩය ගත්තා වෙන්නේ. ආසම නළු නිළියන් සුබ පැතුම් ❤
කියන්න වචන නෑ කාලෙකින් හොඳ නාට්‍යයක් බැලුවා.රඟපාන හැම නලු නිලියෙක්ම හොඳටම රඟපානවා ❤❤❤❤
දුලීකා මහත්මියගේ, ප්‍රියන්ත මහත්තයගේ, ශලනිගේ දක්ශතා අපි ඕන තරම් දැකලා තියෙනවා වර්න්නාත් කරලා තියෙනවා. ඒත් රොශෙල් ගැනනම් වචනයක් කියන්නම ඕන. මාරම විදිහට ඒ චරිතේ කලා, තාත්තා වැරදී නෑ කියලා දැනගත්තුවෙලේ එයාගේ මූනට ආපු ආඩම්බර හිනාව ඇත්තටම මාර ලස්සනයි. දුවෙක් නම් ඒ වගේ විය යුතුයි. ලෝකයම අපහාස කලත් තාත්තා කවුද කියන්න දුව දන්නවා, කොටස් 12කින් මේ සමාජයේ තියෙන තවත් පැත්තක් පෙන්නලා දුන්නා, නම දැකලා නොබලා ඉන්න හදලත් ඉන්න කට්ටිය දැක්කම ආස හිතුන නිසා බැලුවා. පලවෙනිකොටසෙන්ම ඇබ්බැහි උනා. පිටකවරේ බලලා පොත් තෝරන්න එපා කියන්නේ එකනේ😂😂 ❤❤❤
ප්‍රියන්ත සිරිකුමාර ඔබනම් විශ්ශ්ටයී. කතා කීපයක්ම බැලුවා ඉවසිමෙන් කරන රංගනය පැසසුමට ලක්වියයුතුමයී
ගීතය..🎵🎸🎺🎻🎶🎷
♪ Lyrics
ජීවිතේ මට බ්‍රේක් තිබුණා ලෑල්ලට පෑගුවේ නෑ
පරණ එන්ජිම හින්ද කොහොමත් පෑගුවට පෑගුණේ නෑ
රහට කෑවෙම ඉඳල හිටලයි
ඒත් කටගැස්මවල් නෑ
නෝන ගස්සයි පුරුදු බැස්මයි
ඊට වැඩි සොමියකුත් නෑ....
හෙන ගහනකොට කියලා ගහපන්
දෙයියෝ ආතල් ගන්නවා
නොකර හිටියට මලක පෙති උඩ
තියෙන සැප මම දන්නවා
අහසෙ ඉඳගෙන හොඳට ඉඳගෙන
සක්‍රයෝ සැප ගන්නවා
ඒවා විකුණන නීච පොරවල්
ලොවෙත් කොතනත් ඉන්නවා....
පරණ එන්ජිම තමයි ලොක්කා
පාඩුවේමයි ගියේ
හැප්පුනේ නෑ කොහේවත් මම
හිත තිබුණේ මගේ අතේ
ජීවිතේටම ගියේ නෑමයි
සුදු නෝනෙ මම වටේ
ඉතින් තලපං නොකළ වරදට
වටවෙලා තරුකැටේ
#DeyyoAthalGannava #Saliyaillangasinghe #දෙයියෝආතල්ගන්නවාරෝස මලේ කටුලු මලේ
ඒව මං දන්නෑ
රෝස කැලේ
බබ්බු හැදේ
ආයෙ මං දන්නෑ....
මං දන්නෑ..
සමනලයෝ රන්වන් පාටයි ලූ
තාරාවෝ පීපී ගෑවාලූ
මේ ගසේ දොඩම් බොහො තිබුණාලූ
සකලබුජං කොට කලිසං ඇන්දාලූ..
මං දන්නෑ....මං දන්නෑ...
කාල ගුණේ ගෑනු හිතේ
ඒව මං දන්නෑ
නාකි විසේ වෙරළු මලේ
ඒව මං දන්නෑ
කවුද කළේ මොකද උණේ
මං දන්නෑ අනේ මං දන්නෑ
චිල්ල මලේ නෙල්ලි කැලේ
ඒව මං දන්නෑ
කවුද කළේ මොකද උණේ
මං දන්නෑ අනේ මං දන්නෑ
හෙන ගහනකොට කියල ගහපන් දෙයියො ආතල් ගන්නවා ..😊❤
@kavindumaleesha6090 😅
Thank for sharing this
@@NuwanVithanage-c7n❤❤
@@kavindumaleesha6090❤❤
සිරීට වෙනම සම්මානයක් දෙන්න ඕන.. ඒ ඉවසන චරිතයට.. හොඳම ටීම් එකක්. රොෂෙල් ට සුබ අනාගතයක්..ශලනි ඔයා තමා අමාරුම කොටස කලේ.. ලස්සන නාට්‍යක් සමාජයට පනිවිඩයක්. සතුටු වෙන්න හේතුවක් හොයන්න... අධ්‍යක්‍ෂක රචක ඇතුලු සියලුදෙනාටම තැන්ක්ස්.. ඒවා මන්දන්නෑ....
කොටස් සියගණන් කිසිම තෙරුමක් නැතිව අදින කතා එක්ක කොටස් 12 නියම තේරුම් ඇති කතාවක් දුන්නා .ස්තුතියි එයට දායක වු සියල්ලටම
මලයාලම් film එකක් බැලුවා වගේ, episode සේරම එකට කිසිම ad එකක් නැතුව බැලුවනම් පට්ට. කාලයකින් හොද පණිවිඩයක් එක්ක කතාවක් ඉවර උනා දැක්කා. මිනිස්සුන්ගේ චරිත ගොඩනගපු විදිහනම් මරු. ඒ ඒ චරිතවල ඇතුලාන්තය පුංචි දෙබසකින් තේරුම් ගන්න පුලූවන්. වේදිකා නාට්‍යයක් වගේ. බොහොම ස්තුතියි හැමෝටම.
ත්‍රයිලෝක වගේ .මෙහෙම ඉක්මනට සමාජෙට ඉක්මන් පනිවිඩයක් දීලා නික්ම යන කතා හදන්න ශක්තිය ලැබේවා .සුපිරි කතා නම් ITN ❤❤
ශලනි, ඔබ කතා නොකර නිකම් හිටියත් ඇති.....Extraordinry acting.
අති විශිෂ්ට ටෙලි සිත්තමක්. ළමා කල අපයෝජනයට ලක් වූ ගැහැණියකගේ ජීවිතයේ මනෝභාවයන් ක්‍රියාත්මක වන ආකාරයත් , ඇගේ ජීවිතය පුරාවටම ඉතාමත් සෝචනීය ලෙස බලපාන ආකාරය මේ කතාවෙන් කියවෙනවා.
හැම දියණියෙක්ම පුතෙක්ම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සහෝදර සහෝදරියෙක්ම නැරඹිය යුතු ටෙලි නාට්‍යයක් .
යථාර්ථයෙන් ඈත් වුණු පාට පාට ලෝකවල ප්‍රේක්ෂකයා අතරමං කරන කතාත්තේ මා වෙනුවට තිර රචකයා
යථාර්ථවාදී ජීවිත පැතිකඩක් අරගෙන තියෙනවා
අධ්‍යක්ෂකවරයා තෝරාගත් නළු නිළියන් සංගීතය, ඉතාම අඩු දෙබස්වලින් කියවෙන මුළු සමාජයටම හඳුනා ගත යුතු පණිවිඩය ප්‍රේක්ෂකයාගේ හදවත තුළටම කිඳා බහිනවා
ස්තුතියි ITN
ඒ කළ සත්කාරයට
එය ඉදිරියටත් එසේම වේවා 🙏🏽🙏🏽🙏🏽
ආසාවෙන්ම බලපු කතාවක්❤️Mr.ප්‍රියන්ත,ශලනි,දුලීකා,රොෂෙල්,කසුනි,පූජන,දිදුල ඇතුළු අනිත් හැම කෙනෙක්ම තමන්ගෙ චරිතවලට උපරිම සාධාරණයක් කරා.එපිසෝඩ් 12කට උනත් අපිත් ඒ චරිත එක්ක ජීවත් උනා වගේ දැනුනා.දුකයි ඉක්මනට ඉවර උන එක.ඒත් ඉතින් ඒනිසාම තමයි මේ කතාව මෙච්චරම රහ❤
Shalani answered all the hate and negativity she received with her brilliant acting performance 💯
You deserve all these compliments.. 👏💐
Short n sweet හැමෝගෙම කුණු ව්කුණන යු ට් යුබ් කාරයන්ටත් හොඳ කනේ පාරක් ප්‍රියන්ත සිරිකුමාර ට හා ඔහුගේ පුතා ට රගපැ නලුවටත් සම්මාන ලැබෙන්න ඕන මැත කාලීන ව කල ව්ශිශ්ඨ ටෙලියක් දායක වු සියලු ම නලු නිලියන්ට හා අද්‍යක්ශකට ප්‍රණාමය තවත් මෙවැනි හොඳ නිර්මාණම බිහිවෙවා!!
හරිම අර්ථවත් නිර්මාණයක්.අදින්නැතුව ලස්සනට ඉවර කලා.ලක්ෂාන් ඔයාට ස්තුතියි මේ රහ ලියවිල්ලට.අධ්‍යක්ශකතුමාට ස්තුතියි මේ cinematic අත්දැකීමට.ශලනි ඔයාගෙ දැකපු විශිෂ්ට රංගනයක්.බොහෝ කල් ක්ෂේත්‍රයේ ඉන්න ගොඩදෙනා වගේ එකතැන නොඉද හැකියාව දියුණු කරගන්න බව පේනවා ඒ ගැන ගුණාත්මක නිර්මාණ වලට ආදරේ ප්‍රේක්ෂකයෙක් විදිහට සතුටුයි.ප්‍රියන්ත සිරිකුමාර සහ දුලීකා මාරපන ගැනනන් අපි මොනා කියන්නද.පූජන කසුනි අපිට ඉන්න අති දක්ෂ චරිතාංග නලු නිලියන්.පොඩි චරිතයක් කලත් ඒකට උපරිම සාධාරණයක් කරල කතාව ඇතුලෙ කැපී පේනවා.ඒ දෙන්නම මීට වඩා අවස්ථා ලැබිය යුතු ශිල්පීන්.විශේෂයෙන්ම කසුනිගෙ අප අතර ඌ වේදිකා නාට්‍ය බලපු කෙනෙක් මා එක්ක එකගවෙයි එයා මේ වෙලාවෙ අපට ඉන්න විශිෂ්ටම ඒත් underated නිලියක් කියල.රොශෙල්ගෙ පියරු බබ්බු චරිත වලට සාපේක්ෂව මේක හොද උනත් තව හොද නිර්මාණ වල රගපාලා හැකියාව වැඩි දියුණු කරත්තනන් හොදයි.හැමෝටම සුභ පැතුම් 🎉
මේ තාත්තට රඟපාන නළුවා දකුණු ඉංදියාවේ වගේ ඉපදුනානම් අදමුලු ලෝකෙම දන්න කෙනෙක්. ❤
Ow aneeee
Priyantha Sirikumara
@@nilmifernando6439 wadak Nogatha wadaddo
කියලා වැඩක් නෑ..එයා ගැලපෙන්නේ මලයාලම් ඒවට
@@cl610 වාලම්පුරි film එකේ ඉන්නවනෙ.ඒක මලයාලම් vibe එකක් වගේ
ප්‍රියන්ත සිරිකුමාර වර්තමානයේ ඉන්න දක්ෂතම චරිතාංග නලුවා ✌
අවසානයේ ඔළුවට පොල්ලකින් ගැහුවා වගේ මහපොලවෙි යථාර්ථය ඇස හරහා මොළයට සැපයු විනාඩි 30ක නිමාව ❤
සුපිරි ෆට්ටම ❤👌
Best Teledrama , ඇත්තටම මම බලපු හොඳම නාට්‍යය . මාර ලොකු පණිවිඩයක් දුන්නා සමාජෙට. නාරද ,ශලිනි acting superb . කතාව ලස්සනට රූප රාමු වලට අරන් තිබුනා.කැමරාකරණය අතිවිශිෂ්ට යි. කතාවේ හැමදෙයක්ම අතිවිශිෂ්ට යි . නාට්‍යයේ රඟපාපු හැමෝම ගොඩක් මහන්සි වෙලා තියෙනවා. නිවැරදි අධ්‍යක්ෂණය නිසා කතාව ලස්සනට ගලාගෙන ගියා. හැම නළු නිලියක්ම තමන්ගේ චරිතයට උපරීමයටත් වඩා සාධාරණීකරණය කළා. Award දිනන්නම ඕනේ හැම අතින්ම. හැමෝටම සුබම වේවා ❤❤
මගේ ජීවිතේ මං හොඳටම අඬපු සංවේදීම වචන පෙල.." ගෙදරට තාත්තෙක් ඕනේ " මට තාත්තෙක් වෙන්න පිං නැති නිසාද කොහෙද මං දැනුත් අඬනව..ඒ වචන මට කවදාවත් අමතක වෙන්නෙ නෑ..😢😢😢
Ai bari una thantha kanak wanna
හරිම ලස්සන අර්තවත් teledrama එකක් ශලිනි,ප්‍රියන්ත සිරිකුමාර මහතා ඇතුළු සියලු ම රංගන ශිල්පීන්ගේ තාත්වික රංගනයක්.සියලු ම දෙනාට බොහොම ස්තූතියි .❤❤❤
Kathawa anthima terun nr
අවසානෙට ලියමි "නියමයි"❤
සුරංගනා කතා නැති .ඇත්ත ඇති හැටියෙන් .කොටස් අඩුවෙන්.කොටසින් කොටස විවිදත්වයෙන්.ඉතින් ආයෙත් ලියමි නියමයි ❤️.
කෙල්ලෙක් උනාම පරිස්සම ගැන උපරිම හිතන්න ඕනා
මනුස්සයෙක් උනාම බොරු උද්දච්ච කම අත ඇරලා sorry කියන්න පුරුදු වෙන්න
ගෙදරකට තාත්තා අනිවාර්යයෙන් ඉන්න ඕනා
හිනා වෙන්න හේතු ගොඩක් තියේ අඩන්නම ලෑස්ති වෙන්න එපා ❤
ශලනි නියමයි .නැවතත් ටෙලි නාට්‍ය ඉතිහාසයේ මතක හිටින චරිතයක් ❤️..සම්මාන වලින් දමල ගහන්න ඕන කතා..
මේ ලෝකෙ සන්තෝස වෙන්නෙ ඕන තරම් හේතු තියෙද්දි..අඬන්න හේතු හොයන එක තෙරුමක් නෑ...❤
මං දන්නෑ
ඒවා මං දන්නෑ
කාලෙකින් බලපු පට්ට කතාවක් ❤❤❤🎉
ඇඩෙන නාට්‍ය හදන්න හැමෝටම බැ.සුපිරි..😢❤❤❤
Wow ❤ වචන නෑ නියමයි
සියලු දෙනාට ස්තූතියි
විශිෂ්ඨ නිර්මාණයක් ❤
දුක ගිතුන කේන්ති ගියා ඇඩුණ හිනා ගියා හරිම ලස්සනයි නාට්‍ය.සමාජෙට හොඳ පනිවිඩයක් දුන්න .සලනි තරාකාගෙ නංගිත් හොඳ දක්ෂ නිලියක් දුලීක මාරපණත් සුපිරි කලා කරුවා දේසපාලණයට නොයෙනතාක් කලාව ලස්සනට පවතීවී...හැමොටම ජයම වේවා ඔය සෙට් එකම අයේ ගේන්න මේ වගේ කෙටි නාට්‍ය. දික් උනානං .වන වෙන්නත් තිබ්බ..
මේ වගේ අවසානය සතුටු කතා තමයි ගේන්න ඕනා.රොශෙල් වැඩිය කතා නොකලට හොඳ රගපෑම.ශලිනි කොහොමත් හොඳයි නේ.
ලෞකික වූ සියුම්, රළු මනුෂ්‍ය භාවයන් තාත්විකව පුංචි තිරය මත සිතුවම් කරන අපූරු නිර්මාණයක් ❤
Shalani’s facial expressions are on fire🔥 Hopefully she wins an award for this performance
Definitely
Yes, next level
Of course , she must win the award , her excellent acting is superb
Please don't consider this comment when reviewing the social media comments for evaluate the contestant 😂😂😂
Definitely ❤️this is the Shalani's best performance ever❤️she deserve the award for this
JO Dissanayaka ❤
සුභ අනාගතයක් අධ්‍යක්ෂක සහෝදරයා ❤❤
Thank you ITN for always telecasting dramss with a message and difference. I wish all the dramas that were telecast this year on ITN, win awards. Proud of Sri lankan talent.
මේ ලෝකෙ සංතෝස වෙන්න හේතු ඕන තරම් තියෙද්දි අඩන්න හේතු හොයන එක තේරුමක් නෑ.❤
ස්තූතී දායක උන සියලුම දෙනාට.🤘❤
මාත් කරන්නෙ හිනාවෙන්න හේතු තියෙද්දි අඩන්න හේතු හොයන එක😢😢
@Purnimakaushi එහෙම කරන්න එපා අයෙ😐
මෙතන ඉස්මතු වෙන්නේ මේ ගැහැණු කෙනා පොඩි කාලේ මූණ දුන්න අද්දැකීම නිසා මානසිකව පීඩා විදින බව සහ ඇය එදා සිට පිරිමින්ට වෛර කරන බව කොහොමත් පොඩි කාලෙ සිදුවන මෙවැනි අතවර මනසේ ඉතා ගැඹුරුවම තැන්පත් වෙනවා
පොඩි කාලෙකින් මුලු සමාජෙටම හොද පණිවිඩයක්..විශිෂ්ඨ ණිර්මානයක් දායක උනු සියලුම දෙනාට ස්තුතියි 🙏 ❤
ගෙදරකට තාත්තෙක් ඕනා.. 😢
Eka ammala therum ganna oni😢
“මං ඕගොල්ලොන්ට හරි බයයි " ඒ වචන ටික ❤
සුපිරිම ටෙලිනාට්‍යක් ..වැදගත් මාතෘකාව ක් ... itn ස්තුතියි මේක විකාශනය කලාට.❤❤
ලංකාවේ teledrama දැන් next level කියලා දැනෙනවා... Good job 👏
මේ කතාව නම් මරු.මාරම විදියට හිතට දැනුනා.හැමෝගෙම රඟපෑම් නියමයි.❤
අපේ ජීවිත වලට ගොඩාක් දේවල් කියාදුන්නු ඒ පුදුමාකාර කතා මාලාව අදින් අවසන් විය. කොටස් දහස් ගණන් කතා මාලා තියෙන කාලෙක කොටස් 12කින් හිතාගන්න බැරි තරමේ ජීවිතයට ආදර්ශයක් ගෙනත් දෙන්න උත්සහා කළ සියලූම ශිල්පීන්ට මුළු මහත් ශ්‍රීලාංකික ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අපගේ උත්තමාචාරය ❤️❤️❤️❤️❤️❤️
සුපිරිම වැඩක් congratulations මං හිතනවා Teledrama ekka විදිහට අනිත් බොළඳ කතා වලට සැර පහරක්...මේක Trending යන්න ඕනි...Thanks all ❤
හරිම ලස්සන කතාවක් වැල්වටාරම් දාගෙන ටෙලි නාට්‍ය මාස ගනන් අවුරුදු ගනන් ඇද ඇද දගලන ඒව වගේද.තෝරගෙන තියෙන රංගන ශිල්පීන්නුත් ගොඩක් හොද අය."ගෙදරට තාත්තෙක් ඕනෙ"❤❤❤
කාලගුණේ ගෑනු හිතේ ඒවා මන් දන් නෑ
බලපු මරුම කතාවක්. විෂුවල් රඟපෑම් මියුසික් අධ්‍යක්ෂකතුමා දෙබස් ITN ❤🔥
සුපිරී ම Drama එකක් රොශේල් අක්කි ඔයා නම් Respect 😊♥️✨️
කාලෝචිත විශිෂ්ඨ නිර්මාණයක්. ඉතා සාර්ථකයි සියල්ල. ස්තූතියි ස්වාධීන රූපවාහිනී...❤
ප්‍රියන්ති සිරිකුමාර හා රංගන ශීල්පීන්ටත් ජෝ දිසානායක ඇතුළු නිෂ්පාදක කණ්ඩායමටත් Huge Respect!
කෙටි ටෙලිනාට්‍යක් උනත් සමාජ ශෝදනයක්👌👌👌👌 thank you ITN
social media වල යන ගොඩක් දේවල් ඇත්ත කතාව ම නෙමෙයි කියන පණිවිඩය හොඳටම දීපු ටෙලිනාට්‍යය තමයි මේක!
කාලෙකින් බලපු අතිවිශිෂ්ට නිර්මාණයක්. සතුටුයි . සමාජයෙ වෙන සැඛෑම දෙයක් වස්තුබීජය කරගනිමින් ලස්සනට දිගහැරුනු වින්දනීය කතාවක් ජයෙන් ජය චායක වුන සැමට❤❤❤❤🙏
එක හුස්මට ඔක්කොම එපි බලපු එකම කතාව. ශලා සුපිරි.සිරිකුමාර මහත්තය ඊට වඩා සුපිරි.❤
නවකතාවක, කෙටි කතාවක අවසානය මෙන්න මෙහෙමයි කියල ඇගිල්ලෙන් අල්ලල කියල දෙනවට වඩා හිතන්න, හිතල තේරුම් ගන්න සහ කුතුහලය,ඉවසීම, උපේක්ෂාව වැනි හැගීම් දැනීම් හා තේරුම් ගැනීම් වැනි විශිෂ්ට මානුෂීය ගති පැවැතුම් එක්ක ගනුදෙනු කරන පරිනත මිනිසකු තුළ ඇති අර්ථවත් ගුණාංග සූක්ෂ්ම විදියට ඉස්මතු කරන කොට දැනෙන ඒ රසය මේ කොටස් දොළහෙ ටෙලි වෘතාන්තය තුළින් දැක්ක. ස්තුතියි හැමෝටම 🙏
ඒක බලන,දකින දේට වඩා නොදකින,නොදැනෙන, නොහැගෙන හරි අපූරු දෙයක්.
කොටස් දොළහම හරිම ආසාවෙන් බැලුවා. මෙවන් නිර්මාණ හිගයි. තව තවත් මෙවන් රසවත්, අර්ථවත් නිර්මාණ මේ සර්වපිත්කල සමාජය ඥාණනය උදෙසා ඇවැසිය.
පට්ට acting set එකම ආ සුපිරි. 🤟🏿👍❤️
හොදම කතාවක් මන් දැකපු අපරාදේ ඉවර වෙන්නේ ❤️🥰😊
තනමල්විල ලොක්කයියා ඕනම කැරැක්ටර් එකක් රිදෙන්නම දෙනවා ❣️💥
වීඩියෝවක් සමාජ මාධ්‍යයට මුදාහරින්නට කලින් දෙපාරක් සිතිය යුතුයි.
තම ජීවිතයේ ලැබූ එක අත්දැකීමක් මත සියල්ල තීරණය නොකල යුතුයි.
"බැක්සයිඩ්" වෙනුවෙන් වෙහෙසුන සියලු දෙනාට අපගේ හදපිරි උත්තමාචාරය! 👍👌✌🫶❤
ඔද්දල් වෙච්ච සමාජයක ආකල්ප වෙනස් කරන්න මාධ්‍යවලට කොච්චර ලොකු දෙයක් කරන්න පුලුවන් ද කියන එක තේරෙනව කමෙන්ට්ස් කියවපුවම ..මේක සුපිරි වැඩක් ඒ නාට්‍යයට දායකත්වය දුන්න හැමෝටම පට්ට තෑන්ක්ස් ..අපිට රටට තව තව ඕනේ මේ වගේ නිර්මාන
ගෙදරට තාත්තෙක් ඕන තාත්ත මට නැති වෙනකුට මට අවු 17 යි😢😢
ජීවිතෙ එපාවුණු කෙනෙක්ට අනිත් අය කියන කතා නිකන්ම වචන විතරයි........❤
කාලෙකින් බලපු හොඳම Teledrama එකක්. කොටස් 12 න් උපරිම සමාජයේ යථාර්ථය පෙන්නුවා. හෑලි ඇදෙන සීනි බෝල teledrama නිසා teledrama බලන්නවත් හිතෙන් නැති කාලෙක ආව සුපිරිම ගනයේ teledrama එකක්. විශේෂයෙන් කියන්නම ඕනෙ මේකෙ දෙබස් ගැන. හිතට වදින්නෙම "මම ඕගොල්ලන්ට හරි බයයි" ගැහැණියක් කුඩා කල මුහුන දෙන දුක්බර අතීතයක් එක්ක වර්තමානයේ ලබන මානසික පීඩාව.
Trending වෙන්න ඕන මේ වගේ teledrama ඒත් trending වෙන්නෙ සීනි බෝල teledrama. ITN තමයි සමජයට පනිවිඩයක් දෙන අර්ථවත් teledrama telecast කලේ.
Best Acting
Best dialogue
Best Song
Best Script
කොටස් 12ක් වැනි කෙටි කාලයකින් රසවින්දනයෙන් අප ඉහලින්ම තැබු බැක්සයිඩ් පිරිසට ස්තුතියි ...❤ නැවතත් අප බලාපොරොත්තුවෙන් සිටිමි ඔය පිරිස නැවත් දකිනට..❤
පිලිගත හැකි කිසිදු සාධාරණ සාක්ශියක් නොමැතිව කිසිදු දිනෙක දැකලාවත් නොමැති පිටස්තර පුද්ගලයන්ගේ ප්‍රකාශ පරම සත්‍ය ලෙස පිලිගෙන ජීවිතයේ වසර ගණනක් එකට ජීවත්වු තම සැමියාගේ ජීවිතයේ අසිරුම අවස්ථාවකදී සැමියාට ශක්තියක් නොවු බිරිදක් සහ පිටස්තරයන්ම විශ්වාස කල පුතෙක් සැබෑ ලෙසම සැමියෙකුට හා පියෙකුට අවශ්‍ය නොවේ. සැබෑ ජීවිතයේ මේ සිදුවීම මා හට සිදු වූයේ නම් මෙවන් බිරිඳක් හා පුතෙක් මා හට අවශ්‍ය නොවේ. මන්ද ...පවුලක් අවශ්‍ය වන්නේ ඉතාමත්ම අසිරු අවස්ථාවන්හිදි ශක්තියක් වෙමින් ජීවිතය බෙදගැනීමට මිස පිටස්තරයන් සමග එකතු වී කෙළවීමට නොවේ...
ඔබේ අදහසට එකඟයි. මේ කතාවෙ නාරද සැබැවින්ම මුනිවරයෙක් වැනි චරිතයක්. ඔහු ගේ සිත තුල නිසඟයෙන්ම ඇති පුදුමාකාර සංහිඳියාව නිසා, ඔහු සියල්ලන්ටම සමාව දෙනවා! මටත් දැඩිව දැනුන දෙයක් අයිරාංගනී හැසිරුන ආකාරය නිසා මේ සියලු දේවල් වලින් පසු කෙසේ නම් නාරද ඈ සමග තව දුරටත් ඉන්නද කියන සිතුවිල්ලයි!
ඒත් මේ කතාවේ නාරද...ඇත්තෙන්ම තමාට වටිනා වූ සැමට කොන්දේසි විරහිතව ආදරය සෙනෙහස දක්වන්නෙක්, සැබෑ උත්තම පුරුෂයෙක් විය යුතුයි .
ඇත්තමයි ෙමි කතාවට ජනතාව සමිමානය දිල ඉවරයි, උවමනා නැහැ ස්ෙටිජ් වල යකඩ තහඩු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Excellent teledrama...
Roshell,good luck for you..
Oya mokak ranga pawath charithaya hondata karanawa.honda directors ekka vada karanda...duwa oya athi daksha niliyak wenda parthana karanawa..
Those last few seconds. That sorry and that acceptance. Netflix level ending. Thank you Jo and team
Hope you will get a chance to do more work. You and your team deserved to be seen more on television.
You Said it.
ස්තුති නිර්මාණයට දායක වූ සියල්ලන්ටම....❤
සමාජ යතාර්ථයේ ඇත්ත.
සමහර මිනිස්සු දැක්ක දේවල් දැනුනු දේවල් නිසා අතරමග හිරවෙලා වගේ ජීවත්වෙනවා.❤
කෙටියෙන්ම කිව්වොත් සුපිරි ටෙලියක්❤ සින්දුව නම් මගෙ මතකයේ හැම දාම තියේවි❤ නියමයි❤
ශලනි තාරකා මහත්මිය පෙන්නුම් කරපු රංගන පරාසය අතිශය ඉහළයි. අගය කරමි. ප්‍රියන්ත සිරිකුමාර මහතා ඇගයීමකට ලක්විය යුතුය.
මෙහි සියලු චරිත කතාවට සාධාරණයක් කරල තියනව අපිත් හොදින් රසවින්දා ඇත්තටම හරිම සතුටුයි කාලෙකට පස්සෙ හොද නිර්මාණයක් දකින්න ලැබුන එකට❤❤❤❤❤❤❤❤❤
යථාර්ථයේ ගැවසෙන අසංවර පිරිමින් අතර දෝලනය වූ සුපිරි කතාවක්❤0❤❤0
මේව ට්‍රෙන්ඩින් නොවන එකයි දුක
කාලෙකින් බලපු සුපිරි නාට්‍යයක්.ප්‍රියන්ත සිරිකුමාර,ශලනිගෙ රංගනය අති විශිෂ්ට යි.සුපිරි නිර්මාණයක් ,අනිත් නලුනිලියොත් නියමයි❤
ගොඩක් දේවල් ජීවිතේට එකතු කරලා හරි ඉක්මනින් ලස්සනට ඉවර කරපු කතාවක් ගොඩක් ලස්සනයි 👍👍👍💖💖💖💖
ඉතාමත් වටිනා නිර්මාණයක්. දායකවූ සියලුම දෙනාටම ස්තුතියි .
එකෙන්ම සුපිරි.. Thanks alot Everyone who involved to make this masterpeice. Great job. Well done. 👏👏👏👏 🔥🖤
උද්දච්ච වෙන්නේ නැතුව මනුස්සයෙක් වගේ sorry කියන්න පුළුවන් නම් ගොඩක් ප්‍රශ්න විසඳගන්න පුළුවන්
Wow😮! One of the best of the best teredrama I’ve seen in ages. Bravo to all the involved. ❤
Masterpiece 💖🔥