Recondition Kella || EPISODE 40 || රීකන්ඩිශන් කෙල්ල || 29th December 2024
HTML-код
- Опубликовано: 31 дек 2024
- Recondition Kella || EPISODE 40 || රීකන්ඩිශන් කෙල්ල || 29th December 2024
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #rec #ReconditionKella #december
ජීවිතේට පිරිමි කියන නම ගෑවුනත් ඇති ගෑනු විදවන තරම්. මේවා නිර්මාණම නෙවෙයි මිනිස්සුන්ගෙ ජීවිත වල යතාර්ථය. 🥀
Pirimi gaunath vinasai thamai.ganu dethun para monawata bandinada manda.
💯
අම්මො ඔව් ගෑනු ඔක්කොම පත්තිනි අම්මලා 🤣 කරන තරම් වේස කම් කරන්නෙ සල්ලි නිසා..
@@maduranga9073එහෙම අය ඉන්නවා නැති උන් විදවනවා
රඟපාන්න පොඩ්ඩක් වත් දන්නෙ නැති ව චරිතවල ජීවත් වෙන විශිෂ්ට රංගවේදිනිය ..චාන්දනී සෙනෙවිරත්න .🩷 ඔබ හිටියොත් සම්මාන වේදිකාවක අනිත් කිසිම නිලියෙකුට සම්මාන නෑ එකක් වත්.බැරිවෙලාවත් ඔබ නිදේශ වෙලා ඉද්දි වෙන එකෙකුට දුන්නොත් ඒක කරන්නෙ පිස්සෙක්.ඒ තරම් ඔබ චරිතවල ජීවත් වෙනවා❤❤❤🎉🎉🎉🎉🎉🎉
ආදරේ කියලා රෙද්දක් නෑ. අවංකයි කියලා කියන හැම එකාම තමන්ට වාසියක් තියන තැන දෙකට නැවෙනවා ඒක තමයි ඇත්ත😏😊
💯❤
♥️♥️💯💯💯
❤
Ehenam oyata adarayak labila na💔🤌
ආදරේ කියන්නේ වචනයක් විතරයි
ඒ අම්මාගේ වෙදනාව මොන තරම් දැනෙනවද..සම්මාන පිට සම්මාන ලැබිය යුතුයි ❤❤
Den හැදෙන ළමයි hari පණ්ඩිත y
Sammana Dinakshi and saranga. ..😂
මේ කතාව ඉවසිමෙන් බැලුවම මේ නිර්මානයේ වටිනාකම හොදටම දැනෙනවා
Ou ekai math balanne
Aniwarenma
මම ආසම dinuගෙයි ammaගෙයි එ බැදීමට ❤❤ දුවත් අම්මට patta ආදරෙයි එ රත්තරන් අම්ම.. 😢😢 කියන්න වචන නෑ ❤
මොනා උනත් මේ අම්මගෙයි දුවගෙයි බැදිම හරි ලස්සනයි ❤
ලස්සන ලමයි කොචර නගරෙට අවත් ඒ අයගේ ජිවිතේ කොහොමද කියලා දැන් තමයි තේරෙන්නේ ගොඩායි ස්තුතියි මේ කාතාවෙ නිෂ්පාදක තුමාර ❤️💐💐💐
ගමෙත්, නගරෙත් ගොඩක් පිරිමි බලන් ඉන්නෙ ගැහැනු පාවිච්චි කරන්න මිසක් ආදරේ කරන්න නෙවෙයි.
මේ "අම්මා" චරිතය තමයි මට දරාගන්න අමාරුම..
2025 සම්මානය ලැබෙන්න ඕන මේ අම්මා චරිතය කරන aunty ට.
Chandani senevirathna❤❤❤
චාන්දනී සෙනෙවිරත්න ,,,❤
එයාගෙ,,ටෙලිනාට්‍ය ,,චිත්‍රපට ,,,වැඩිම සම්මාන ,,,එයා තමයි
Hodama niliya sammanaya keeparak gaththa kalagaarayakda chandani senevirathna kiymne. ❤❤
එයා සම්මාන ලාබී දක්ශ ජේෂ්ඨ නිලියක් ❤
හරිම ලස්සනට ගලන් යනව කතාව. ගැහැනු ලමයින්ට ජීවිතේ පරිස්සමෙන් පහුකරන්න ඕනෙ තැන් මොලෙන් කල්පනා කරල ගෙවාගන්න❤
පිරිමි නිසා විදවන ගැහැනු,උන්ගෙ ජීවිත අන්තිමට අපායක් වෙනවා...එහෙව් ගෑනු අන්තිමට මානසික රෝහලේ ...නින්දාව,අපහාසය,මානසික පීඩාව නිසා..ඒත් පිරිමි තවත් ගෑනු රවට්ටගෙන උන්ගෙ ආසාව සංසිදෝගන්නවා...පිරිමි නිසා අවමානෙට ලක් වෙන අසරණ ගෑනුන්ගෙ අදෝනා නිසා දවසක වටේ යන පිරිමින්ට සොබා දහම දඩුවම් දෙනවා...😢😢😢
චාන්දනී මිස් කියන්නෙ රඟපෑමේ පුරාවෘතයක් ❤
ජිවිත වල ඇත්ත කියා දේන කාතාවක්
ගමත්, නගරයත් කාමයෙන් හා දුප්පත්කමින් , සමානයි 😢😢😢😢😢
අම්මයි දිනුයි ඇත්තටම කුසල්ගෙ ගෙදර හිටියෙ ඒ අම්මටත් පාට් එක දාගෙන....ඒ අතින් බලද්දි කුසල්ගෙ අම්මා දිනූගෙ අම්මට වඩා පව්
දුලී නිකන් කූඩැල්ලෙක් වගේ😂
සල්ලි ප්‍රශ්න නිසා මිනිස්සු කොච්චර නම් දුක් විඳිනවද 😢
ගැහැනියක වීම , මුවෙක් වගේ ස්භාවයක්, කොයි වෙලේ ගොදුරු වෙයිද දන්නැ 😮😮😮😮😮
2020 පස්සේ ආපු සුපිරිම කතාවක් තමයි මේ කතාව. Best dramas and beautiful carattras actress youreni
හැමෝටම මේ වගේ අම්මලා හම්බ වෙනවානම් ❤❤❤
මටත් එහෙම හිතුනා
ගංගු ඒ චරිත යට හොඳින් ගැලපෙනවා
සමහර දෙමව්පියෝ කවදවත් දරුවන්ගෙ සතුට දරුවන්ගෙ හැගිම් ගැන හිතුවෙ නෑ..එ අය එ අයගෙ මානසික මට්ටමෙන් හිතන්නෙ...ඒත් දිනූගෙ අම්ම...පව්..
සමහර නෙවෙයි, ලංකාවේ අති බහූතරයම එහෙමයි...
දිනූගෙ අම්ම විතරක් නෙමේ කුසල්ගේ අම්මත් පව්...කුසල්ගෙ ගෙදර දිනූයි අම්මයි හිටියේ ඒ අම්මටත් පාට් එක දාගෙන
චාන්දනී සෙනෙවිරත්න dakshai. Namuth me කතාවේ inna amma harima ජරා චරිතය ක්.
දුලී ඇවිල්ලා මොන කතාවේ හිටියත් එපා වෙන චරිතයක් තමයි කරන්නේ. මතකනේ සිදාදියේ සමනලියෝ
ඇයි දිනු හොඳ යි ද?😂😂😂
ඒකේ හිටියද එයා
ඒකෙ මෙයා හිටියෙ නෑ
දැන් කාලේ doctor ට මෙහෙම ගරු කරන නර්ස් නෝනලා නෑ. එයලා ඉන්නේ doctor ටත් උඩින්. 😂
Doctot ගේ ඔඩොක්කුවේ 😂
Danna tarama tamai 😂😂😂
දුලී මිස් ඕවර් ඇක්ටින්..😂
9 : 27 දුලි මිස් එක කියපු ලස්සන 🤣😆
කුසල් ලගෙ දේශපාලන පවුල දැක්කහම මෑතකදි ඇමරිකාවෙදි මියගිය ලංකාවෙ හිටපු නොම්බර 1 කොමියුනිස්ට් කාරයව මතක් උනා.. එයාලගෙ ඇත්ත ජීවිතේ මේ වගෙ තමයි.
Who is that politician?
@@LashithaShenonProf. Nalin De Silva
අනිත් කෙනා වික්‍රමභාහු එයාගෙත් පව්ලම අමරිකා හිටියෙ.@@hpsnishani4740
දිනූ හරි ලස්සනයි අර කහපාට පටි ගවුමට ❤
කොච්චර දිනුට මෙකප් දලා ලස්සන ඇදුම් ඇන්දුවත් කොන්ඩෙ කැත...😅😅😅😅
මෙයා ගමෙ කෙල්ලක් කියල පෙන්න නෙ කපුටු කූඩු කොන්ඩෙන්ද කොහෙදො 😂😂😂😂😂😂😂😂
සුජීවා එන්නේ හොදකට නෙමෙයි 😂
දුලි අක්කිත් අද ලස්සනයි ❤
ලස්සනයි
ආා,එහෙනං ඇතිල්ලෙන්න කො,,,❤😂😂😂
කොන්ඩේ කඩාගෙන කුස්සියේ උයනවා 😀😀
Dinu ගෙ අම්මා නම් මාරම පව්.
ලුනු කපන්න ඇගේ ඇතිල්ලෙන්න ඕනමද ආ ඇතිල්ලෙන්න😂
කතාව දැන් චොර 😢
ඇදුන් ලස්සනයි කියනවා නටනවා ලස්සනයිලු .
කොන්ඩේ කඩාගෙන උයනවා . . තාත්වික නෑ . .
Thank ❤
විකාර වගේ ගෑනු ලමයි හදල අන්තිමට බොරුවට අඩනව😅
ඒ අම්මනම් හරිම තාත්විකයි
දිනූ පරෙස්සම්වෙන්න දන්නවලු.දැන් මොනවා පරෙස්සම් කර ගන්නද
තිස්සමහාරාමය ගමට මඩ ගහනවා මේ කතාවේන් යකො කියන තරම් ගොඩේ නැ ඒ ගම දන්න නිසා කියන්නේ
ඒක තමයි සල්ලි ගැන දන්නෙ නෑලු. මුංඇට ගෝනි වලින්ලූ ... යකෝ මේකෙ හැටියට තිස්සමහාරාමය සමහර තැන් හරියට ඇමර්සන් වනාන්තරය මැද ගමක් වගේ
ඒකනේ අනේ....
මුං ඇට වලටද ගණුදෙනු කරන්නෙ. තිස්සමහාරාමයේ 😂
තිස්ස මහාරාමෙන් ගව් ගානක් ඈත පැති වල අයහ් කියනවා ඇත්තේ තිස්සමහාරාමේ කියල තමා නේද
ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා
සංසාරේ පුරා මට එන්න වුණා
නොලැබේවී කියා හිත කිව්ව නිසා
මා එක්ක පවා මම තරහා වුණා
සිහින වල මිස හිනාවක
හැඩ නොදුටු මගේ රෝස කුමරි
රහස් මුමුණන දෑස අද හෙට
දෙයිද ඉඟියක් ඇහැරී
එහෙම හිත හිත ඉන්නකොට මට
දෑස මානයේ නැවතී
දුන්න හසරැල් පොදක් ගානේ
මගේ හදවත නවතී
ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා
සංසාරේ පුරා මට එන්න වුණා
ගැහෙන පපුවට කන් දිදී
හෙට මතක පිටු හැම පෙරලලා
අඳුරු තැන් ටික මකා දමමුද
රෝස මල් පෙති අතුරලා
එහෙම හිත හිත ඉන්නකොට මට
දෑස මානයේ නැවතී
දුන්න හසරැල් පොදක් ගානේ
මගේ හදවත නවතී
ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා
සංසාරේ පුරා මට එන්න වුණා
නොලැබේවී කියා හිත කිව්ව නිසා
මා එක්ක පවා මම තරහා වුණා
My favorite song
එළවළු කපන්න ඇවිල්ලා තියෙන හැටිනේ වැඩේ 😅
ඔව් හැබැයි
Nursersla mehema anunge personal dewal hoy hoy kiwan gathoth maruwata tiyei😅docterslagei patientslagei dewal😂
Colombo jivithe atha meki ❤ girl hamotama hoda adarshayak
අම්මගෙ චරිතයට සම්මාන ලැබිය යුතුමයි
දුලී දිනූ කතා කර කර හිටපු තැන location දන්න කවුරුහරි comment කරන්නකෝ
කලම්බො ත්‍රී
දිනූ ක්ලබ් එකේ එවුන්ගෙන් ජොබ් ඉල්ලන්නේ ඇයි ගාර්මන්ට් එකකටවත් යන්න තිබුනනේ 😂
මල් විකාරයක් වගේ දුලී මිස්, මොකද ඒ කතා කරන හැටි.
හැමතැනම වල් ඌරෝ 😂
කියපු හැටි ඒක
Ew 😂
මේ මිස් කියන්නෙ ගෑනියක් උනාට අමු පජාති පෙනුමක් තියෙන්නේ
ඒ වගේ නරක පෙනුම තියෙන අය තමයි ගන්නෙ ඒ චරිත වලට පෙන්නන බැරි චරිතයක්
සචි මිස් නැද්ද
දරුවො නිසා අම්මලා මොන තරම් ගින්දරක් උහුලනවාද 😢
මට හිතෙනවා දිනුව අර උස්සන්ගිය මන්ත්‍රී ගෙ පුතා club එකට එයි කියලා දිනුව දකියිවගේ එතනදි😊
ruclips.net/video/MVEPo96wEkY/видео.htmlsi=_IkRTZ8lNAj5nzmH
ලෝකයම කම්පාවට පත්කරමින් දකුණු කොරියාවේ අද සිදුවූ ගුවන් අනතුරෙන් මියගිය සියලු දෙනාට නිවන් සුව....😢😢😢😢
ඔහොම කොණ්ඩ එල්ලගෙන උයන වැඩ කරනවද?
Adare kiyala dayak ne wasiyak thiysnawa nam adare wage raganawa
17:29 ස්ටැමිනා❤
දූලී මිස් trans කෙනෙක් වගේ නේද.. හැබැයි අමුතු action ටිකක් තියනවා එයාටම ආවේණික
දැන්නම් මේ කතාව ගොබ්බ පාටයි😂😂😂
ආ ඇතිල්ලෙන්නකෝ ආ...😂😂😂
කොහෙද ඇතිල්ලෙන්න ඕන
A bedeema therum ganeema adaraneeyai lassanai ammai duwai
පිරිමි නිසා ගෑනුන්ට යි ගැරහුම් ලැබෙන්නේ , 😢😢😢😢😢
Doctor ගෙ කලිසම තව ටික දවසකින් බිම තියෙයි 😂කලිසම අදින්න දන්නේ නැ doctor කෙනෙක් උනාට
😀😀
මෙ නට්ටිය ලියන්නෙ මගෙ යලුවෙක් යුරෙනි කලබ් එකෙ බඩුවක් වෙනව
Niyama kathawa kalla ammagen ahuwe
"සල්ලි". ඔක්කොමtama මුල එක.
මෙහෙත් ඉන්නවා වල් ඌරො, කකුල් දෙකේ වල් ඌරො,😂😂😂😂
මොකක්ද දිනූගෙ අම්මා ඒ ඇහින්දෙ
😂
rain coat එකක්
@ තේරුණා 😁
කොන්ඩකඩාගෙන උයන සමයං ගෑනු.කෙසුත් එක්ක කතහැකි.
මෙහෙත් ඉන්නවා වල් ඌරෝ කකුල් දෙකේ වල් ඌරෝ😆😆
Colombo jeewithe 😢 ❤❤❤
Kitchen helper වලට ගෑනු අය ගන්නවද club වල...අනික විච්චූරන ඇදුම් ඇදන්...කොණ්ඩත් වාවාගෙන අනේ මන්දා
Thanamallvila kellanta Colombian jobs aran denwa kiyala broker's avith kellanwa genne mewata thamai,kellane Colomba enda epa..mona dukak vidala hari gamema hadiyan..
Aluth janadpathi thumawath,may kramaya wenas wenas keruwoth hodai..😢😢😢😢
කතාවක ජීවිත යථාර්ථය...... Salon
යථාර්ථය අස්සේ හැංගිච්ච ජීවිත කොච්චර විදවනවා ඇතිද!
දූලී චරිතය අප්පිරියයී
Adare kiyala dayak ne wasiyak thiysnawa nam adare wage raganawa 11:09
Hamathanama wal uroooo
Hoda kathawak ammala dennekuge duk adonawa aka paththakin gam Wala ganu lamai avilla givitha vinasa Kara gannawa Meka Hoda kathawak
❤
Can't hear anything because of this annoying music
Kusal රැවුල konde kapanna
Me modlening miss nam patta kathai
බලන් යනකොට හැමතැනම වල් ඌරෝ😂
මේ දුවta දෙයක් කියලා pirimahanna බෑ...kusal ge ගෙදර ඉන්න kam හැසිරෙන හැටි දැක්කා නේ..model කෙනෙක් වෙන්න දඟලන dagalilak.....gangu roshana හරියටma act කරනවා ..එපා වෙන තරමට ....
ආදරේ කියලා දෙයක් නැ
දැන් සචි මිස් නැද්ද
Dulee 😂😂😂😂
කොණ්ඩය කඩාගෙන උයන ව ද ? සමහර කොටස් වැඩක් ම නැහැ .
Stamina 😊
දිනූ එක්ක රන්ඩු කරපූ එකී නේද මේ...
kawuda bn me dulee mis ta rangapana actress
පිරිමි කියන්නෙම ගැහැනුන්ට සාපයක්
😂😂😂😂😂😂
ආ ඵ්හෙනම් ඇතිල්ලෙන්නකො
දිනූට හොදක් වෙන්න ඕන පීඩිතයම සූරගන කනවා කුසල් උනත් කරේ ඒක 😢
❤❤😂😂
Mekige mun ete gena hariyta kiyonawa