Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දිනූ පත්තරේ ගිය එක බලන්න අපිත් ආසයි
Class එක ඕනිවට වැඩී තාත්වික නැහැ අපරාදේ කතාව ගොන් කරනවා😢
ekanam aththa. Acting anthimai. Harima athtathwikai..
Apo eka aththa, podi kale karana sellam gedarak wage class eke ragapama😂😂😂
@@TaniyaWish ඔවු අනේ...අධ්‍යක්ෂක ට පේන්නැද්ද අප්පා...
ක්ලාස් එකෙ ඩයලොග්ස් කියන්නෙ හරියට අයිටිඑන් එකේ ඒකාලේ ගියපු සෙල්ලම් ගෙදර ඩ්‍රාමා එකේ වගෙර්😂😂
Siraaavtama mara gobbaii
Aththa
😂
class eke lami tika supiri❤ podi podi adu padu tinwa 😊❤️samaen cls eke lamai inna widiyt ragapanwa good luck❤ great work❤
Class eka හොඳටම අවුල්. 😢😅
මගෙ ජිවිතේ බලපු ලස්සනම කතාවක්..මෙ වගෙ ජිවිත කොච්චරක් මෙ ලොකේ තියෙද…මෙකෙ අද්දයක්ශක මාරම ඇහැක් තියන කෙනෙක්..රගපාන අය රගපාන්නෙ නැ ඇත්ත ජිවිත තනිකර…❤️❤️❤️
ක්ලාස් එකේ කොටස් කිසිම තාත්වික බවක් නෑ .. ඉස්කෝලෙ එකේ පංතිය වගේ
සල්ලි පොකුරු කතාවේ නැටුම් පංතිය වගේ 😂
Ethamai
Eka nam.ඇත්ත හරිම gobbai.😂meli rahak.na..kathawa mul kale game seens හරි ලස්සනයි.dan nm melo rahak na😂
යුරේනි දවසක් TV programme එකක කිව්වා මුලින්ම ගියපු ජොබ් එකේදි ඒ ඔෆිස් එකේ බොස් තව කෙනෙකුට කිව්වලු මේ ළමයව පොඩ්ඩක් කෙල්ලෙක් වගේ හදලා ගන්න කියලා.. ඊට පස්සෙලු ටයිට් ස්කර්ට් දෙකකුයි බ්ලවුස් ටිකකුයි හෑන්ඩ් බෑග් එකකුයි ගත්තෙ. එතකංවත් අයිබ්රෝස්වත් හදලා තිබුණෙ නැහැලු. දාඩිය දාගෙන ඔහේ කොල්ලෙක් වගේ බැක් පැක් දාගෙන ගියාලු... මේ කැරැක්ටර් එක කරද්දි ඒ දුක් විඳපු කාලෙ මතක් වෙනවත් ඇති 🥹
Meya wada kale dialog company eke
අම්ම තාත්තා නැතුව ඉන්දි ආච්චි පල්ලියේ පෝසත් ලමයින්ගේ ඇදුන් ඉල්ලලලු අදින්න දුන්නෙ😢...
මේක මාරම කතාවක්😊 සුපිරියට ලියලා තියෙනව කතාව😊
ආසාවෙන් බලපු කතාව.දැන්නම් විකාරයක් වේගන එන්නේ😢😢
ආසාවෙන් බලන කතාවක්..සුපිරි ස්වර්නවාහිනී 🎉
ගමේ ටික ලස්සනට තිබුනා
අනේ ඒ class එක ඇත්ත ගතියක් නැහැ රගපානවා කියලා තෙරෙනවා😂😂
අම්මෝ class එකේ නවක නලු නිලියෝ ගොන් වැඩියි...😂😂
මෙච්චර හොද කෙල්ලො ගොඩක් එකට හිටියොත් අටපට්ටමට කියන්න ඕන හොදේ. මොකද දැන් ඉන්න උන් එකෙක්ට එකෙක් නෑ ඉරිසියයිනෙ😂
අද කතාව ලස්සනයි. මුලදි දිනූව කොන්කරපු යාලුවො දැන් කන්න අරන් දෙනවා ❤
class eke ina ayt ehm chance dena eka watinwa yureni la wge experienced tina ayath eka aluth nalu niliyo hadgena yna eka gdkm hodyi 🫡 ❤
ලමයින්ට තනියම ප්‍රශ්න විසදගන්න පුරුදු කරන්න විවිද මිනිස්සු සමාජපන්ති යටතෙ ඉන්න නිදහස දෙන්න අදයාපනයම විතරක් දීමෙන් ලමයි ඉගෙන ගනි හැබැයි පස්සෙ ජිවිතෙ අනාගනි 💗
Clz එක නිකම් වේදිකා නාට්‍යයක් රගපානවා වගේ😂😂 චාටර්🤭
දිනූට කුසල්ව මතකවත් නෑ කුසල් ව්කාර නටනවා බොරැවට
දිනු ඔයා club ගියොත් නම් ඉවරයි දැන්නම් කතාව යන විදිය හිතාගන්න බැ
චාන්දනී 👍👍👍
Ada ගොඩක් ගෑනු කට්ට්යට මේ ඉරනම තමා
මළ විකාරයක්නේ මේක😂😂😂 මොන්ටිසෝරියක් වගේ😅😅😅
නොබල හිටපන්😂
Aneda kiyanne.mokatada balanne
Bln ep hutto😂
ආ එතකොට මොන්ටිසෝරි වල ඕවත් එනවද
මොන්ටිසෝරියෙ විවිධප්රසංගෙ දවසෙ වගේ මුන්😂😂😂😂
අලුත් කාලයට ගැලපෙන සුපිරිම ලස්සනම නාට්‍ය මෙ කතාව..... ❤❤❤ සුපිරිම සුපිරි drama 1 I like that yureni noshika
සෙල්ලම් ගෙදර වගේ😂
❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි
Adanam kathawa gon part.
ක්ලාස් එකේ කෙල්ලො දැක්කම ලැජ්ජා හිතෙන්නෙ මට විතරද😂
Class eka සීන් හෙන ගොඩේ අප්පා
පංතියේ උන් ටික රගපානවා කියන එක උපරිමේටම කරනවා 😂
😂😂😂😂
ආදුනික සෙට් එකක්😂
Yes 🥰 that's true now don't like it too much
Matanam lassanai Ada nattiya
Dan me kathawa appiriyai
මේ පන්තියේ ලමයි ටික නම් විකාරයක් ..මෙහෙම නැ අද පන්ති වල ලමයි.
දිනු මහ විකාරයක් එක වෙලාවකට තොත්ත බබෙක් වගෙ මූන මොකද්දො කරගෙ🙄🙄වෙලවකට නිකම් හැමදෙම දන්න උගත් කෙනෙක් වගෙ 1:53/3:08 20:03/20:35 😅😅
Ai dan sachi miss natte
කතාව බලන ළමයි like 👍කරන් යමුද බලන්න😊😁
Nodakin wath lassanata tibuna kathawa kala damma wesa badu set ekak genlla dala
උපේක්ෂා නැත්තෙ ඇයි.
Class eke lamai harima thathwikai😂😂💔
😂sirawatama
දැන්නම් මේ කතාව එපා වෙලා
මේව බලන අපිට ගහන්න ඕනේ.මල ජරාම කතාවක්.
ඉතින් ගහගන්නකෝ මෙතන වැලලෙන්නේ😂😂
@@HimashiR.dඇන්ටි මේ කෝපි කාලෙ නෙවෙයි.2025😂
One of the most unsuccessful tele drama have seen.
Me kathawe godak inne ragapanna bari un. Specially class eke un.
Sertificate eka diela spa walata danawada 13:52
ගෑනු පිරිමි කියලා නැතුව කාගෙත් එකමුතු කම පෙන්නල තියෙනවා ක්ලාස් එකේ හරි ලස්සනටම
Gonnunge paradisaya 😂😂😂
මේ පත්තරේ පිංතූරේ පෙන්නුවා නම් හොඳයි , මොකද යුරේනි ගෙ පත්තරේ පොටෝ ඇති නේ, නැත්නම් හදාලා හරි දාන්න ඕන
Ammala duk vidinnama ipaduna jathiyak😢😢😢
කට්ටිය එක්ක මාළු පාන් කද්දි දිනූගෙ ෆෝන් එක රිං වෙද්දි ඇයි ඒ මනමාල හිනාවක් දාල පැත්තකට ගියේ? Unknown number එකක්නෙ ඇවිත් තියෙන්නෙ, හෙලො කවුද මේ කියලනෙ ආන්සර් කරන්නෙ. එතකොට ඇයි එහෙම over acting ???
අපි නම් දන් නෑ ඕවා director ගෙන් කෝල් එකක් දීලා අහගන්න😂😂😂
@@HimashiR.d😂😂😂
👍👍👍♥♥♥
දිනු පත්තරේ ගිය එක අපිටත් පෙන්නන්නකො අනේ
😂😂😂😂Gon
ඇත්තටම දිනූ හරීම ලස්සනයි❤
😂clz ඒකේ උන් රගපාන්න ඉගෙනගන්නේ මේ drama එකෙන්ද කොහෙද..චාටර් වෙනවා කතාව
මේකට fund කරන්නෙ චන්දිමාල් ද?😁
Wadihitiyanta pamanai..😅
Clz eka gon
දිනුගේ අමුතුම Glow එකක් තියනවා අනිත් අයත් එක්ක බලද්දී ❤
Paka 😂
මොනවා උනත් කුසල් පව්.දිනු අවස්ථාවාදී.කුසල් කොලබට දීනු ගෙනාපු නිසානේ අඩ ඔතන ඉන්නේ.යාලුවොගේ වැරදී වලට කුසල් පලි නෑ
Dinuwa baba wage nalawanne ai hmom hrim wikrayak😂
පත්තරේ පින්තූරයක් ගියානෙ. ඒකයි😅
Gobbai anee me kathava
Mula tika lassana nisa baluva dan nikn puruddta balanne…
විකාර 😂😂😂
ඒක හෙනම අතාත්විකයි, පොඩි ළමයින්ගේ පාසල් නාට්‍යයක් වගේ 😅
අනේ කුසල් ❤😊
මොනාද ඔයි මේ පඩංගු කතා 😢
ඔය මුල් පිටුව අපිටත් පෙන්නන්ඩ ..
මෙ මගුල් වලටද graduation දෙන්නේ 😅😅😅අහන්නදෙයක්ද තරැනපරපුර නන්නත්තාර වෙනව කියන්නේ.
Class eke eun appiriyai😂
❤❤❤
Upeka swarnamai,wenuwata wenda athi aniDuli kiyana niliya awe.
Hilarious 😂 bye bye recondition girl!
දිනු කවදා හරි දින යි❤❤❤❤❤🎉🎉🎉🎉
Gangu mokada hema thissema bila wage inne😂😅
20Daheh kaley 😂😂
තාත්ව්ක්ක නෑ . . හැමෝම දිනූට උදව් කරනවා විකාරයක්
දැන් උපේක්ෂා ස්වර්ණපාලි නැද්ද???😊
උපේක්ෂා නැද්ද දැන්.😢
Cls eke un nam harima wikarayak 😂
දැන් නම් කතාව ගොන් වේගන එන්නෙ
රෝස මල වගේලු😂 උන බටේ
appoo unabategey katha.
Upeksha nathuwa palui drama eka
ඔක්කෝටම හපන් දිනූගෙ අම්මා බබා..එයාට මතක නෑ එයාගෙ මුල් රැකියාව..අර කෙල්ලන්ට අපහාසෙට කතාකරන්නෙ.
දිනුගේ අමිමට වෙන කරන්න ම දෙයක් නැති වෙන්න ඇති,එයා ඒකට කැමති නැ,,ඒත් මෙි කෙල්ලෝ තන්හාවටනේ කරන්නේ .
@@PriyaPriyangika passe e rassawa nawatthala gowithen කරේ... mula idanma karanna tibbane.... 😂😂
"උපේක්ශා "",මේ නාට්‍යයේ අයින් වෙලාද...
ඒ වගේ
ඒකනෙ එයා හිටියා නම් ලස්සනයි තව .
@@Ratadinawanabalawegaya2024ඒක හොදයි නේද.....මේ පන්තියෙ students ලා දෙන ගොං ආතල් ඉවරයක් නැ.🙄😁මුං හරියට පොඩි බබාලා වගේ .
Gamedi me natye tibuna lassana dan na. Dan balanna hithenne na
කලින් කතාව නෙවෙයි මේ මල විකාරයක් කරලානෙ
Monawada me teledrama...skip skip... aye balanne na.aparade chandani la wage aya me wage ewye ragapanne ..
Aiyoo clz ek nm ptta gon
අපෝ මේ කතාව කිසිම තාත්වික බවක් නෑ,
Kathawa patan gaththa kale wage den lassana na. Den gon. Ara bike handle ekak gilala wage mongal widiyata Katha Karana geni thawath kathawa Gon karanawa😅
උපේක්ෂා අක්කා නැද්ද දැන්. එයා නැතුව කතාව බෝරින්😢😢
Where is Upeksha
ඩොකාගේ දත ගැලෙව්ව මතක නැද්ද 😅
😂😂
Wesa kathawak
කුසල් 😢😢
Me dinu kiyana appiriyawa..
ක්ලාස් එකෙ අය ගේ රගපෑම්නම් හරි ම අවුල්
හොඳ නළු නිලියො ටිකක් කතාව අස්සෙ ගොබ්බ වෙනවා....ගූ හතයි අලුත් උන්ගෙ acting..
No more Upeksha .?
Gon debas tynne class eke
දැන්නම් පිස්සු කෙලිනවා
දිනූ පත්තරේ ගිය එක බලන්න අපිත් ආසයි
Class එක ඕනිවට වැඩී තාත්වික නැහැ අපරාදේ කතාව ගොන් කරනවා😢
ekanam aththa. Acting anthimai. Harima athtathwikai..
Apo eka aththa, podi kale karana sellam gedarak wage class eke ragapama😂😂😂
@@TaniyaWish ඔවු අනේ...අධ්‍යක්ෂක ට පේන්නැද්ද අප්පා...
ක්ලාස් එකෙ ඩයලොග්ස් කියන්නෙ හරියට අයිටිඑන් එකේ ඒකාලේ ගියපු සෙල්ලම් ගෙදර ඩ්‍රාමා එකේ වගෙර්😂😂
Siraaavtama mara gobbaii
Aththa
😂
class eke lami tika supiri❤ podi podi adu padu tinwa 😊❤️
samaen cls eke lamai inna widiyt ragapanwa good luck❤ great work❤
Class eka හොඳටම අවුල්. 😢😅
මගෙ ජිවිතේ බලපු ලස්සනම කතාවක්..
මෙ වගෙ ජිවිත කොච්චරක් මෙ ලොකේ තියෙද…
මෙකෙ අද්දයක්ශක මාරම ඇහැක් තියන කෙනෙක්..
රගපාන අය රගපාන්නෙ නැ ඇත්ත ජිවිත තනිකර…❤️❤️❤️
ක්ලාස් එකේ කොටස් කිසිම තාත්වික බවක් නෑ .. ඉස්කෝලෙ එකේ පංතිය වගේ
සල්ලි පොකුරු කතාවේ නැටුම් පංතිය වගේ 😂
Ethamai
Eka nam.ඇත්ත හරිම gobbai.😂meli rahak.na..kathawa mul kale game seens හරි ලස්සනයි.dan nm melo rahak na😂
යුරේනි දවසක් TV programme එකක කිව්වා මුලින්ම ගියපු ජොබ් එකේදි ඒ ඔෆිස් එකේ බොස් තව කෙනෙකුට කිව්වලු මේ ළමයව පොඩ්ඩක් කෙල්ලෙක් වගේ හදලා ගන්න කියලා.. ඊට පස්සෙලු ටයිට් ස්කර්ට් දෙකකුයි බ්ලවුස් ටිකකුයි හෑන්ඩ් බෑග් එකකුයි ගත්තෙ. එතකංවත් අයිබ්රෝස්වත් හදලා තිබුණෙ නැහැලු. දාඩිය දාගෙන ඔහේ කොල්ලෙක් වගේ බැක් පැක් දාගෙන ගියාලු... මේ කැරැක්ටර් එක කරද්දි ඒ දුක් විඳපු කාලෙ මතක් වෙනවත් ඇති 🥹
Meya wada kale dialog company eke
අම්ම තාත්තා නැතුව ඉන්දි ආච්චි පල්ලියේ පෝසත් ලමයින්ගේ ඇදුන් ඉල්ලලලු අදින්න දුන්නෙ😢...
මේක මාරම කතාවක්😊 සුපිරියට ලියලා තියෙනව කතාව😊
ආසාවෙන් බලපු කතාව.දැන්නම් විකාරයක් වේගන එන්නේ😢😢
ආසාවෙන් බලන කතාවක්..
සුපිරි ස්වර්නවාහිනී 🎉
ගමේ ටික ලස්සනට තිබුනා
අනේ ඒ class එක ඇත්ත ගතියක් නැහැ රගපානවා කියලා තෙරෙනවා😂😂
අම්මෝ class එකේ නවක නලු නිලියෝ ගොන් වැඩියි...😂😂
මෙච්චර හොද කෙල්ලො ගොඩක් එකට හිටියොත් අටපට්ටමට කියන්න ඕන හොදේ. මොකද දැන් ඉන්න උන් එකෙක්ට එකෙක් නෑ ඉරිසියයිනෙ😂
අද කතාව ලස්සනයි. මුලදි දිනූව කොන්කරපු යාලුවො දැන් කන්න අරන් දෙනවා ❤
class eke ina ayt ehm chance dena eka watinwa yureni la wge experienced tina ayath eka aluth nalu niliyo hadgena yna eka gdkm hodyi 🫡 ❤
ලමයින්ට තනියම ප්‍රශ්න විසදගන්න පුරුදු කරන්න විවිද මිනිස්සු සමාජපන්ති යටතෙ ඉන්න නිදහස දෙන්න අදයාපනයම විතරක් දීමෙන් ලමයි ඉගෙන ගනි හැබැයි පස්සෙ ජිවිතෙ අනාගනි 💗
Clz එක නිකම් වේදිකා නාට්‍යයක් රගපානවා වගේ😂😂 චාටර්🤭
දිනූට කුසල්ව මතකවත් නෑ කුසල් ව්කාර නටනවා බොරැවට
දිනු ඔයා club ගියොත් නම් ඉවරයි දැන්නම් කතාව යන විදිය හිතාගන්න බැ
චාන්දනී 👍👍👍
Ada ගොඩක් ගෑනු කට්ට්යට මේ ඉරනම තමා
මළ විකාරයක්නේ මේක😂😂😂 මොන්ටිසෝරියක් වගේ😅😅😅
නොබල හිටපන්😂
Aneda kiyanne.mokatada balanne
Bln ep hutto😂
ආ එතකොට මොන්ටිසෝරි වල ඕවත් එනවද
මොන්ටිසෝරියෙ විවිධප්රසංගෙ දවසෙ වගේ මුන්😂😂😂😂
අලුත් කාලයට ගැලපෙන සුපිරිම ලස්සනම නාට්‍ය මෙ කතාව..... ❤❤❤ සුපිරිම සුපිරි drama 1 I like that yureni noshika
සෙල්ලම් ගෙදර වගේ😂
❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි
Adanam kathawa gon part.
ක්ලාස් එකේ කෙල්ලො දැක්කම ලැජ්ජා හිතෙන්නෙ මට විතරද😂
Class eka සීන් හෙන ගොඩේ අප්පා
පංතියේ උන් ටික රගපානවා කියන එක උපරිමේටම කරනවා 😂
😂😂😂😂
ආදුනික සෙට් එකක්😂
Yes 🥰 that's true now don't like it too much
Matanam lassanai Ada nattiya
Dan me kathawa appiriyai
මේ පන්තියේ ලමයි ටික නම් විකාරයක් ..මෙහෙම නැ අද පන්ති වල ලමයි.
දිනු මහ විකාරයක් එක වෙලාවකට තොත්ත බබෙක් වගෙ මූන මොකද්දො කරගෙ🙄🙄වෙලවකට නිකම් හැමදෙම දන්න උගත් කෙනෙක් වගෙ 1:53/3:08 20:03/20:35 😅😅
Ai dan sachi miss natte
කතාව බලන ළමයි like 👍කරන් යමුද බලන්න😊😁
Nodakin wath lassanata tibuna kathawa kala damma wesa badu set ekak genlla dala
උපේක්ෂා නැත්තෙ ඇයි.
Class eke lamai harima thathwikai😂😂💔
😂sirawatama
දැන්නම් මේ කතාව එපා වෙලා
මේව බලන අපිට ගහන්න ඕනේ.මල ජරාම කතාවක්.
ඉතින් ගහගන්නකෝ මෙතන වැලලෙන්නේ😂😂
@@HimashiR.dඇන්ටි මේ කෝපි කාලෙ නෙවෙයි.2025😂
One of the most unsuccessful tele drama have seen.
Me kathawe godak inne ragapanna bari un. Specially class eke un.
Sertificate eka diela spa walata danawada 13:52
ගෑනු පිරිමි කියලා නැතුව කාගෙත් එකමුතු කම පෙන්නල තියෙනවා ක්ලාස් එකේ හරි ලස්සනටම
Gonnunge paradisaya 😂😂😂
මේ පත්තරේ පිංතූරේ පෙන්නුවා නම් හොඳයි , මොකද යුරේනි ගෙ පත්තරේ පොටෝ ඇති නේ, නැත්නම් හදාලා හරි දාන්න ඕන
Ammala duk vidinnama ipaduna jathiyak😢😢😢
කට්ටිය එක්ක මාළු පාන් කද්දි දිනූගෙ ෆෝන් එක රිං වෙද්දි ඇයි ඒ මනමාල හිනාවක් දාල පැත්තකට ගියේ?
Unknown number එකක්නෙ ඇවිත් තියෙන්නෙ, හෙලො කවුද මේ කියලනෙ ආන්සර් කරන්නෙ. එතකොට ඇයි එහෙම over acting ???
අපි නම් දන් නෑ ඕවා director ගෙන් කෝල් එකක් දීලා අහගන්න😂😂😂
@@HimashiR.d😂😂😂
👍👍👍♥♥♥
දිනු පත්තරේ ගිය එක අපිටත් පෙන්නන්නකො අනේ
😂😂😂😂Gon
ඇත්තටම දිනූ හරීම ලස්සනයි❤
😂clz ඒකේ උන් රගපාන්න ඉගෙනගන්නේ මේ drama එකෙන්ද කොහෙද..චාටර් වෙනවා කතාව
මේකට fund කරන්නෙ චන්දිමාල් ද?😁
Wadihitiyanta pamanai..😅
Clz eka gon
දිනුගේ අමුතුම Glow එකක් තියනවා අනිත් අයත් එක්ක බලද්දී ❤
Paka 😂
මොනවා උනත් කුසල් පව්.දිනු අවස්ථාවාදී.කුසල් කොලබට දීනු ගෙනාපු නිසානේ අඩ ඔතන ඉන්නේ.යාලුවොගේ වැරදී වලට කුසල් පලි නෑ
Dinuwa baba wage nalawanne ai hmom hrim wikrayak😂
පත්තරේ පින්තූරයක් ගියානෙ. ඒකයි😅
Gobbai anee me kathava
Mula tika lassana nisa baluva dan nikn puruddta balanne…
විකාර 😂😂😂
ඒක හෙනම අතාත්විකයි, පොඩි ළමයින්ගේ පාසල් නාට්‍යයක් වගේ 😅
අනේ කුසල් ❤😊
මොනාද ඔයි මේ පඩංගු කතා 😢
ඔය මුල් පිටුව අපිටත් පෙන්නන්ඩ ..
මෙ මගුල් වලටද graduation දෙන්නේ 😅😅😅
අහන්නදෙයක්ද තරැනපරපුර නන්නත්තාර වෙනව කියන්නේ.
Class eke eun appiriyai😂
❤❤❤
Upeka swarnamai,wenuwata wenda athi ani
Duli kiyana niliya awe.
Hilarious 😂 bye bye recondition girl!
දිනු කවදා හරි දින යි❤❤❤❤❤🎉🎉🎉🎉
Gangu mokada hema thissema bila wage inne😂😅
20Daheh kaley 😂😂
තාත්ව්ක්ක නෑ . . හැමෝම දිනූට උදව් කරනවා විකාරයක්
දැන් උපේක්ෂා ස්වර්ණපාලි නැද්ද???😊
උපේක්ෂා නැද්ද දැන්.😢
Cls eke un nam harima wikarayak 😂
දැන් නම් කතාව ගොන් වේගන එන්නෙ
රෝස මල වගේලු😂
උන බටේ